රුපියලවත් වියදම් නොකර ගෙදර දෝෂ,අමනුෂ්‍ය දෝෂ ඉවත් කරගන්න විදිහ |පොල් ගෙඩියකින් ජීවිතේම වෙනස් කරන රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 4 หลายเดือนก่อน +10

    දෙවියන්ගෙන් හෝ දැනගත් දේ අන් අයට ලබා දීම බලගතු පිංකමක්

  • @prasiyavlogs6400
    @prasiyavlogs6400 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏

  • @induwaraanuhas7187
    @induwaraanuhas7187 2 ปีที่แล้ว +23

    මටත් ගොඩක් කරදරයි ගෙදර කරන කියන කිසිම දෙයක් හරි යන්නෙ නෑ මෙය කරල බලන්නම් ඔබට දෙවි පිහිටයි

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      ඔව්වා හරියන්නේ නැහැ බොරු මනස් ගාත දෙවාලෙන් කිව්වොත් බුදුහාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙනවා කියල ඒකනම් අමූලික බොරු මටත් කිව්වා එක්තරා දේවාලයකින් බෝධිපූජා කරන්න කියල එක ආතල් එකටයි කියන්නේ බෝධි පූජා තියන්න කියලා දේවාලෙන් කියන්න ඔන ද ඒක වැරදියි නොමග යැවීමක් රට යන්න ලංකාවේ යක්කු වැඩීයි.

    • @kulathilaka87
      @kulathilaka87 6 หลายเดือนก่อน

      ​@@ricardoperera9880 ජේසුගෙ බයියන්ට කොහොමත් බෝධි පූජා ඇලජික්

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +7

    තෙරුවන්සරනයි පින්වත් ඔබ තුමාට

  • @aagunarathna6511
    @aagunarathna6511 2 ปีที่แล้ว +8

    ඔබතුමට ගොඩක්පින්

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 ปีที่แล้ว +2

    ඔයාලට ගොඩක් පින් දැනුවත් කරාට

  • @lakmalfhh6652
    @lakmalfhh6652 17 วันที่ผ่านมา

    බොහොම පින්සිදු වෙිවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @jayasinghah658
    @jayasinghah658 ปีที่แล้ว +3

    තෙරැැවන්සරණයි .ජයශිු

  • @Komri-x7c
    @Komri-x7c 3 หลายเดือนก่อน

    දැනුවත් කරට ඔබතුමට බොහොම ඉස්තුතියි

  • @chanchalashareen5693
    @chanchalashareen5693 5 หลายเดือนก่อน +3

    මෙ ගුරුන්නාන්සෙ ගෙ.වැඩ හරියටම හරි මොකද මන් නොගිය දෙවාලයක් නැ හැමතැනින්ම මන් නැත්තටම නැත්වුනා.ඔබතුමාට පින්සිද්ද වෙන්න.අපිට දැන් හොදයි බුදුසරණයි ඔබතුමාට

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @aberathnabk492
    @aberathnabk492 2 ปีที่แล้ว +9

    චන්ද්‍ර කුමාර ගුරුතුමනි, ඔබ‍ට ජයෙන් ජයම වේවා,, අපේගෙදර නාලිකාවට දීර්ගායු වේවා, සාදු, 🙏🙏🙏,,,,,,,

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +4

    Ehema kalot nam hoda yahapat deyak sidu veyi kiya hitanna puluvan ehena karala e pol gediya e bumiye hitavanna puluvannam deviyan budunge danyakata anagatedi gannt puluva ey hitavana avstave thamage tiyena karadara gana sihipat karala yam illima adistanayak karala loku pihitak laba ganna haki vevi a kramaya hariyavi kiyala ma sitanava a rahasa dunnet me daruvage pirisidu hitinmayi kiyalat mta nam hitenava teruvan saranay. Neroge suvaya labeva.

  • @nethmikanchana5671
    @nethmikanchana5671 ปีที่แล้ว +2

    Oba thumange kathawa hariyatama hari 🙏

  • @manitaidk2009
    @manitaidk2009 6 หลายเดือนก่อน +3

    ❤ තෙරුවන් සරණයි 🙏 කරදර ගොඩක්

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 2 หลายเดือนก่อน

    Shathan bala vinasha karanna puluwanda mulu lowama toxic lesa vinashayata dala

  • @nayanapushpa2211
    @nayanapushpa2211 2 ปีที่แล้ว +3

    Oba thumata dirgaayusha labawa.!!🙏🙏🙏🙏🙏

  • @induwaraanuhas7187
    @induwaraanuhas7187 ปีที่แล้ว +3

    කරල බලන්නම් තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @mallikamallik1591
    @mallikamallik1591 หลายเดือนก่อน

    E polgediya newtha gedara genna onada

  • @DayawathiRenu
    @DayawathiRenu 10 หลายเดือนก่อน +4

    පොල් කඩන කෙනෙක් නැහැ නේ හොයා ගන්න අමාරැ මොකද කරන්නෙල

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +17

    මම.දන්න.විදියට.අනුරාදපුර.කුමාර.මැනික්.හින්න.පැත්ත.ඉන්දාරානි.මැනි.ෙයා්.ව.ෙග්.අයට.අහු.ෙවන්න.එපා..ලක්ස.ගනන්.මුදල්.පමනයි

  • @keerthibamunuarachchi5485
    @keerthibamunuarachchi5485 7 หลายเดือนก่อน

    ඔබතුමාටගොගක් 🙏 ස්තුතියි

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว +1

    Thanks sar apiwa danuwath kirima gan...me prasna apith tiyanawa

  • @sheshyumihen9339
    @sheshyumihen9339 2 ปีที่แล้ว +4

    ගොඩාක් පින් ..🙏🙏🙏

  • @samas252
    @samas252 2 ปีที่แล้ว +2

    Mi wada guru tuma kiyapu Hama dosa karadara Mata tiyanawa mi wanakota magi pawol jivita kadila gadara karada salli hamba karana sata pauak na mama godak enne gataluwala ane Mata pihitawanna

  • @chamodm752
    @chamodm752 6 หลายเดือนก่อน +1

    ❤ Sthuthi godak❤

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @ffhg499
    @ffhg499 2 ปีที่แล้ว +4

    Mg mhaththaya wena ganiyak aragaththa mg lg daruwa hitiye me miniha mgen 25000k aran Mt eyawa genat denawa kiyala boru kara

  • @gkmnandanadf5191
    @gkmnandanadf5191 2 หลายเดือนก่อน

    Meka atthda.pol gediya mko krnne gedra genwada

  • @M.MThilakarathne
    @M.MThilakarathne หลายเดือนก่อน +1

    Hareyataeganaganakatakarannagurunansaaiya

  • @sampathkumara2101
    @sampathkumara2101 2 ปีที่แล้ว +1

    Prith.karan.apu.polgedi.කොහෙද
    Thiyanne

  • @chamindapriyadarshana6803
    @chamindapriyadarshana6803 4 หลายเดือนก่อน

    A pol gediya nawatha gedara genna onada guruthumani

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @nimali-e1g
    @nimali-e1g ปีที่แล้ว +1

    dewiyanta gedara Patan tiyanna hodama disawak tiyenwada mm hadama dewiyanta Pana tiyenaqwa et mm tiya tana sudusuda terenna

  • @sagarikakumari2959
    @sagarikakumari2959 ปีที่แล้ว

    Ape gederath tiyenwa dosa

  • @Sadaruwanbuddika
    @Sadaruwanbuddika 4 หลายเดือนก่อน

    Gedara watte onama tenakin pas ganna puluwanda netinam pas ganna ahema tiyanawada

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..🙏🙏

  • @kiyanakatha3029
    @kiyanakatha3029 ปีที่แล้ว +37

    මම අල්ලපු ගෙදර වත්තෙන් නිතරම හොරෙන් පොල් කඩනවා.හොර පොල් ගෙඩියක් භාවිතා කලොත් වැඩේ හරි යයිද?

    • @YtFy-l9k
      @YtFy-l9k 9 หลายเดือนก่อน +8

      😮😷🤭

    • @chandanawijekumara545
      @chandanawijekumara545 4 หลายเดือนก่อน

      ​@@YtFy-l9k ඒ පොල්ගේඩ්යේ නම ලියපන් රාජපක්ෂ ලා ගේ .. ඊටපස්සේ ඉඩ තිබුනොත් ... එකේ ඉන්න ගොන් ඇමතිවරු ගේ නමි ටිකක් ලියමු😂😂😂

    • @rohanarohana8856
      @rohanarohana8856 4 หลายเดือนก่อน +2

      ගැටලුවක් නෑ..
      චෙිිතනාව යහපත් නමි

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 3 หลายเดือนก่อน +1

      වැරදි කරලා ලැජ්ජා නැතුව කියනවා තොපිල වගේ උන්ට පලි තමා ගහන්න ඕන්

    • @leelakumari1266
      @leelakumari1266 3 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @kariyawasamgamage4636
    @kariyawasamgamage4636 ปีที่แล้ว +1

    LEHINIE.IS GOOD.ACTOR GOOD BLASE.YOU.LEHINIE

  • @dasunishara7841
    @dasunishara7841 2 ปีที่แล้ว +1

    Angulimala piritha kiyanne gebini ammalatane. Eka pol gediyata karama gedara karadara adu wenawada deiyane

    • @chandana6498
      @chandana6498 2 ปีที่แล้ว +2

      අන්ගුලි මාල පිරිත ගැන හොයල බලන්න ඉස්සෙල්ලාම එතකොට තේරුම් යයි අන්ගුලි මාල පිරිතේ බලේ කොයි තරම් තියෙනවද කියල

    • @VimarshaDissanayake
      @VimarshaDissanayake 5 หลายเดือนก่อน

      ගැබිනි මාතාවන්ට විතරක් නෙමේ අගුල්මල් පිරිත...

  • @ramyaKosgolla
    @ramyaKosgolla 5 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි

  • @ChandaniShanthi-x5v
    @ChandaniShanthi-x5v 4 หลายเดือนก่อน

    Kataragama.hriyannenda

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 5 หลายเดือนก่อน +2

    9.5හැමදාම තිබ්බාම එ පහනට දෙවියන් බැල්ම හෙලනවාලු .තියන්න බැරිනදාට අපිට නොයෙක් කරද ඇතිවෙනවාද පහදාන්න ස්තුතියි

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 2 ปีที่แล้ว

    Gurutumani inpasse ae.polgediyatamokadakaranne

  • @GayanPradeep-yd8sn
    @GayanPradeep-yd8sn 11 หลายเดือนก่อน

    Isthuthi oba thumata 🙏🙏🙏

  • @sagarawijayapriya980
    @sagarawijayapriya980 2 ปีที่แล้ว +1

    Thanks

  • @ThilakarathneThilakarath-eu4zn
    @ThilakarathneThilakarath-eu4zn 3 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 6 หลายเดือนก่อน

    නියමයි.....කාටත් උදව්වක් කලේ.....

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤

  • @RenukaPerera-t5m
    @RenukaPerera-t5m 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏♥️

  • @AsankaAsanka-l8n
    @AsankaAsanka-l8n 4 หลายเดือนก่อน +1

    විස්වාසය තියනවා මටත් යමක් කරගන්න තියනවා

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤❤

  • @IndikaTonirathna
    @IndikaTonirathna 6 หลายเดือนก่อน

    Ganne deweyante pahane pathukarane koywelawetade

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 ปีที่แล้ว +43

    225 පන්නල දෙන්න .තෙරුවන්සරණයි

    • @vithmiomesha9213
      @vithmiomesha9213 2 ปีที่แล้ว +2

      Eka nam etta

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      එපා එයාලගෙන් ලංකාව පාලු කරන්න පුළුවන්.

  • @M.MThilakarathne
    @M.MThilakarathne 3 หลายเดือนก่อน +1

    Pachapembenawaaiyapalgurunnansegonnuwarawmatasalledeyaw

  • @srikanthihada5977
    @srikanthihada5977 2 ปีที่แล้ว +12

    අපේ ගෙදරත් පුදුම තරම් කරදරයි පුතා පිස්සෙක් වගේ හම්බ කලාට ඉතුරුවත් නැහැ ජි්විතේ එපාවෙලා ඉන්නෙ අනේ මන්දා මොන කරුමයක්ද කියලා හිතාගන්න බැහැ

    • @mdakmanmdakman8207
      @mdakmanmdakman8207 2 ปีที่แล้ว +2

      මඝ

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      රට යන්න ලංකාවේ යක්කු වැඩීයි.

    • @nilukaniluka2479
      @nilukaniluka2479 ปีที่แล้ว

      ලන්කාවෙ ත් යකා පස්සෙන් දැන් රට ආවා දැන් මෙහෙත් ඇව්ත් ..සේරම අවුල් කරනවා .

    • @dumendradissanayaka8365
      @dumendradissanayaka8365 ปีที่แล้ว

      \a

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 11 หลายเดือนก่อน

      රට ආවාම් ඉට වාඩා කරදර

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 ปีที่แล้ว

    Anuradhpura yaganna barima nam?

    • @minimuthu3288
      @minimuthu3288 7 หลายเดือนก่อน

      Dahamiwa jeewath wanna

  • @RuhalsiBinari
    @RuhalsiBinari 3 หลายเดือนก่อน

    Bohoma pin asarana minisunta me wage kirimata oba thuma kiwwa dewal tika.

  • @DipikaMalkanthi-uv5lm
    @DipikaMalkanthi-uv5lm 6 หลายเดือนก่อน

    Man vishnu deviyanta pahana paththu kala..eth dan na..mage karya bahulathwayath ekka mata ude vishnu deviyanta pahana thiyanna wenne na...ehema pahana thiyala nawaththanna hoda nadda

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว

    Kiy puwa aththa ape hthurek karapu deyak...ape paul aul vela...biyata avala thiyenava...kyapuwa okkoma thiyenva.....ane pihitavenna

  • @chathukaushalya1046
    @chathukaushalya1046 16 วันที่ผ่านมา

    ලියන්නෙ මාකර් පෙන් එහෙකින්ද

  • @tharikamadushani6372
    @tharikamadushani6372 ปีที่แล้ว

    Godak pini . .oba tumata

  • @අවලස්සනලාංකිකයෝ
    @අවලස්සනලාංකිකයෝ ปีที่แล้ว +4

    පොල් ගොඩක් මිල අධිකයි.
    පොල් වෙනුවට භාවිතා කල හැකි ආදේශකයක් නැද්ද ?

    • @YtFy-l9k
      @YtFy-l9k 9 หลายเดือนก่อน

      😮

    • @කවීෂ
      @කවීෂ 7 หลายเดือนก่อน

      පුවක්,ලාවුලු පුලුවන් .

  • @JayanthaDarmasiri-iv7mz
    @JayanthaDarmasiri-iv7mz 4 หลายเดือนก่อน

    Matat oya hema dema una passe tama daviyange pihita petuwe.....sohon kali ammata pahana pattu kara ...puduma dewal una....pamanak ayata vihilu....kawrut mewa vihiluwata ganna epa.....oba tumage katawa hariyetama hari.....budu saranai

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏♥️

  • @sujeewamalkanthe616
    @sujeewamalkanthe616 5 หลายเดือนก่อน

    Pol gediy tiyalada anna one රුවන්වැලි සෑයේ

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 2 ปีที่แล้ว

    Thanks to

  • @Isharaishara-p7k
    @Isharaishara-p7k 5 หลายเดือนก่อน

    my horek ahuwennepa mata wanchawa Kale

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SujathaKumari-hb4bf
    @SujathaKumari-hb4bf 5 หลายเดือนก่อน

    Ape gadarath oya parssnema tama apitath pehetawenna

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @nimaliudula1350
    @nimaliudula1350 2 ปีที่แล้ว

    Budu saranai

  • @nilushasumanaweera9826
    @nilushasumanaweera9826 ปีที่แล้ว

    Rambukana address eka මොකක් da

  • @indikapradeep4368
    @indikapradeep4368 4 หลายเดือนก่อน

    අපිටත් හොදටම කරදරයි අතේ සල්ලි නැහැ ඉතුරුවක් නෑ අපිටත් පිහිට වෙන්න

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏♥️

  • @Ajanthaabenayaka
    @Ajanthaabenayaka 5 หลายเดือนก่อน

    No denawada obathumage

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🙏

  • @sudusudu5526
    @sudusudu5526 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 4 หลายเดือนก่อน

    බ්‍රාහ්මී අක්ෂර වලින් නම් ලිව්වොත් වැරැද්දක් වෙයිද

  • @rasikakumari1640
    @rasikakumari1640 ปีที่แล้ว

    අනෙ මටත් මෙි දෙ කර ගන්නෙ කොහොමද

  • @SarathKumara-ne7bq
    @SarathKumara-ne7bq 4 หลายเดือนก่อน +1

    මහත්තයා කොයේද ගම

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @KumariAthukorala-r3n
    @KumariAthukorala-r3n 6 หลายเดือนก่อน

    Godak pin obathumata

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @PriyankaPathirana-q3y
    @PriyankaPathirana-q3y 8 หลายเดือนก่อน +2

    අනේ දුප්පත් සල්ලි නැති කෙනෙක්ට පුළුවන්ද අනුරාධපුරයේ යන්න

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 3 หลายเดือนก่อน

      ඔයා ඉඩම ආරක්ෂා කරන්න දෙවියන්ට බාරයක් වෙන්න

  • @kasunsameera2981
    @kasunsameera2981 2 หลายเดือนก่อน

    මොකෙන්ද නම ලියන්නෙ

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว

    කොහෙද

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 3 หลายเดือนก่อน

    අපේ ඉඩමේ අමනුෂ්‍ය දෝෂේ අඩුකරගත්තේ වේයන්ගොඩ කෝවිලේ කරුප්පන් සාමි දෙවියන්ට බාරවෙලා.

  • @KumraKirthisingha
    @KumraKirthisingha 6 หลายเดือนก่อน

    Rruwa.weale.seya.laga.polgedeya.taba.enawad
    Eka.kaauru.hari.visekarot.mokada.wenne

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @ffhg499
    @ffhg499 2 ปีที่แล้ว +2

    Me manussaya ahu wenna epa magen salli aran boru Kara

    • @hansi1790
      @hansi1790 2 ปีที่แล้ว

      Ane tnx Dr matah wedk bara denna katah kra meyata hodha thenk nedha yalu

    • @nirashanimsara9101
      @nirashanimsara9101 2 ปีที่แล้ว

      A

    • @nilukaniluka2479
      @nilukaniluka2479 ปีที่แล้ว

      මෙයා බොරැ කරනවාද

  • @nihalanton
    @nihalanton 4 หลายเดือนก่อน +1

    දින දහයක් පුක සූදන්නේ නැතුව හිටියත් දෝෂ භංග වෙලා යනවා

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @moviematix8292
      @moviematix8292 หลายเดือนก่อน

      Channel කාරය එකටත් 🙏 දාල 🤣🤣

  • @lllalwis6138
    @lllalwis6138 2 ปีที่แล้ว +1

    බුඋු සරනයි දෙවි පිහිටයි

  • @JayanthaGunasekara-op7mq
    @JayanthaGunasekara-op7mq 5 หลายเดือนก่อน

    අනුරාධපුර යන්න බැරිඅයට මොකද කරන්නෙ

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @NishNish-v8m
    @NishNish-v8m 6 หลายเดือนก่อน

    oba thuma hari mage egata yakku bandawala hodin hitapu apita ape gedara apayak karanawa.man meka ath dekimen kiyanne.minisunta apiwa penne nayata adukola wage.

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz 2 ปีที่แล้ว +5

    හැමෝම සල්ලි අරන් බොලොක් කරනව මෙයත් එහෙම කෙනෙක්

    • @prabodhahansamali5100
      @prabodhahansamali5100 2 ปีที่แล้ว

      Athakota meya hariyanneddda

    • @hansi1790
      @hansi1790 2 ปีที่แล้ว +2

      @@prabodhahansamali5100 hodha thenk thiynwa kemthinm kra ganna address aka kiyannm

    • @prabodhahansamali5100
      @prabodhahansamali5100 2 ปีที่แล้ว +1

      Addras aka awanda.

    • @hansi1790
      @hansi1790 2 ปีที่แล้ว

      @@prabodhahansamali5100 awisawla,kosgome inne gurunse kenk innwa oya kohadha inne yanna ethanta

    • @Pubba_Official01
      @Pubba_Official01 6 หลายเดือนก่อน

      @@hansi1790eyagen oyala wada karagena thiyenawada kiyak withara yanawada akke

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +4

    දැනුවත්.කලාට.ෙගාඩක්.පින්..හැබැයි.අ.ෙප්.ර.ෙටි.හරියට.ෙහාරැ.ඉන්නවා.කවුරැ.හරි.දුකක්.කියන්.ෙන්.දුකනිසා.තමන්.දන්න.ෙද්.හරියට.කරලා.ෙපන්නන්න.යිස්වාසයක්.ෙවන්.ෙන්.හරියට.කරලා.ෙපන්නු.ෙවාත්.තමයි

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 ปีที่แล้ว +1

    මෙය සත්‍යක් නම් ගොඩක් පිං. හැම තැනම ඉන්නේ හොරැ. අසරන මිනිසුන් තව තවත් අමාරැවේ දාන.

  • @SunilFernando-mg6vm
    @SunilFernando-mg6vm 9 หลายเดือนก่อน

    Maru.depalak.smart.dewa.wedak.apith.karamu.

  • @JanakaSampath-d1x
    @JanakaSampath-d1x 6 หลายเดือนก่อน

    දැඩ්මුන්ඩ දෙව්‍ යන්ට පහනක් පත්තු කරන එක කමක් නැද්ද

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @GaneshSandaram
    @GaneshSandaram 3 หลายเดือนก่อน

    මමගෙදරනතදෙයබලගනකෙමද

  • @rupikageethani2782
    @rupikageethani2782 2 ปีที่แล้ว +2

    Gurumushtiyak naha. Sadu dadu sadu

  • @ffhg499
    @ffhg499 2 ปีที่แล้ว +2

    Mutanam hodak wenna Mt e karapu wadeta api salli tiyanawata e Dewal passe enawa newei thiyana asarana kamatai ubala wage in viswasa karanne ubata Mnnam hodak wenna

  • @neelkantha2898
    @neelkantha2898 5 หลายเดือนก่อน +1

    දෙවි වරු කවදාවත් මනූස්ස වර්ගයාට විනකරන්නේ නැහැ.මූ බූතයො බැදගෙන මිනිස්සු රවටනව මෝඩ ගුරෙක් කියල කතාවෙන් තේරෙනව.

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @vimuthusudaraka6973
    @vimuthusudaraka6973 6 หลายเดือนก่อน +1

    😢

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 ปีที่แล้ว

    මහත්තයා ඒ පොල් ගෙඩිය ගෙදර අරන් එන්න ඕනෙද

  • @NimalPremajayantha-q8m
    @NimalPremajayantha-q8m 5 หลายเดือนก่อน

    ගංජා තැල්ලක් ගහලා කරගන්න බැරිද

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @marya9822
    @marya9822 2 ปีที่แล้ว

    තේරුවන්ස නයී

  • @PushpaKumara-dv3ip
    @PushpaKumara-dv3ip 3 หลายเดือนก่อน

    පොල් ගෙඩිය පිරිත් කරල කොහෙන්ද තියන්නෙ

  • @nayanapushpa2211
    @nayanapushpa2211 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏

  • @wvijithawvijitha5244
    @wvijithawvijitha5244 2 ปีที่แล้ว +5

    දේවාලය නම මොකක්ද

  • @කඩවරදෙවොල
    @කඩවරදෙවොල ปีที่แล้ว

    Katha karanna ...

  • @carlocarlo6925
    @carlocarlo6925 2 ปีที่แล้ว +2

    POL GAS NE

  • @pgwijesiri
    @pgwijesiri 5 หลายเดือนก่อน

    යක්කු නම් අදහන්න ඕන නැ