පිරිතේ බලයෙන් ගෙදරක සියලු අමනුෂ්‍ය දෝෂ ඉවත් කරන ක්‍රමය | දෝෂ බන්ධන අමනුෂ්‍ය බලවේග සියල්ලම ඉවරයි!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @ckliyanage4941
    @ckliyanage4941 2 ปีที่แล้ว +39

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @harisinghema1510
      @harisinghema1510 11 หลายเดือนก่อน

      Hamuduruwane magemahathhthayage suwa nowena thuwalayak Padalecki thiyenawa danata awrudu 8 vithara suwa novena.beheth danawa. Vedanawai.kawru hari karaou deyak kiya hithenawa.mokada karanne.apata adahasak denna karunawen.Theruwan Saranai.

    • @UdeniMalkanthi-c3z
      @UdeniMalkanthi-c3z 4 หลายเดือนก่อน

      Deergausa lebewa oba wahanseta theruwan saranai

  • @srilankanchannel1439
    @srilankanchannel1439 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස. ඔබවහන්සේට බොහෝ පින් මිත්‍යාවට යන පිරිසට ධර්මාවබෝදයෙන් පිහිට වෙන එකට 🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +1

      Budusaranai

    • @PradeepaNilmini-yy1vf
      @PradeepaNilmini-yy1vf ปีที่แล้ว

      @@sarasitv687 හාමුදුරුවනේ ඔබ වහන්සේව බැහැ දකින්න අවස්තාවක් සලසා දෙන්න

  • @tharangamodarage9821
    @tharangamodarage9821 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @sisra739
    @sisra739 2 ปีที่แล้ว +37

    සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @diliniekanayaka4149
      @diliniekanayaka4149 ปีที่แล้ว +1

      @@sarasitv687 හාමුදුරුවෝනේ ඔබ වහන්සේ හමු වෙන්න පුලුවන් ද🙏🙏

    • @anuraanura6806
      @anuraanura6806 ปีที่แล้ว

      @@sarasitv687 budu sadu mage nangi

  • @nilanthimangalika3656
    @nilanthimangalika3656 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා. 🙏🏻

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @nilanthimangalika3656
      @nilanthimangalika3656 ปีที่แล้ว

      @@sarasitv687 හාමුදුරුවන්ව හම්බෙන්න පුළුවන් කොහොමද,?මටත් මගේ පවුලටත් කරපු දේවල් නිසා ප්‍රශ්ණ ගොඩක් තියෙනව.එවා නිසා මගේ මහත්තයත් නැති උණා.😢ස්වමින්වහන්සෙගෙ වැඩසටහන් ගොඩක් බලනවා මන්. මගේ පවුලේ හැමෝම දුක් විදිනව .ස්වාමින් වහන්සේට පුළුවන්ද මගේ පවුල මේ අමනුස්ස කරදර වලින් බේරගන්න🙏🏻

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 8 หลายเดือนก่อน +5

    මම මේ ස්වාමීන්වහන්සේගේ හැම වීඩියෝ එකම බලනව.මගේ නිවසෙ උදේහවා මගේ නිවසේ දාන්නෙ උන්වහන්සේගේ පිරිත් දේශනාව ඇත්තටම හරිම බලවත් පිරිත් දේශනාවක් 🙏🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 2 ปีที่แล้ว +31

    බොහොම වටිනා වැඩසටහනක් .ඔබ වහන්සේට පින් සිදු වේවා.

  • @samanthir.b.s646
    @samanthir.b.s646 2 ปีที่แล้ว +61

    බුදුගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අනන්ත වූ බුදු ගුණයේ බලයෙන් සියලු දෙනාම දෙනා ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @DickshanIranga
    @DickshanIranga 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ...

  • @lakshmiranmalee1379
    @lakshmiranmalee1379 ปีที่แล้ว +9

    මෙම වගේ කොඩිවින සමිබන්ධව කරුණු පහදා දූන්නට ස්වාමින් වහන්සේට හූගක් පිං . දීර්ඝායුෂ ලැබේවා,,!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @hcarts249
      @hcarts249 8 วันที่ผ่านมา

      හාමුදුරුවන්ව සම්බන්ධ කරගන්න විදියක් නැද්ද ස්වාමීන් වහන්ස​@@sarasitv687

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ ස්වාමීන් වහන්සේට නොදන්නා දේවල් පැහැදිලි කිරීම ගැන හරිම වැදගත්....තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏

  • @RtfhfRygggj
    @RtfhfRygggj ปีที่แล้ว +4

    බොරැව රජ කරන කාලයක සත්‍යය දේශනා කරන ඔබ වහන්සේට දිගාසිරි වේව!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      තෙරුවන් සරණයි බොහොම පින්!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බොහොම පින්

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q ปีที่แล้ว +1

    ස්වාමීනි,ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ කතා හරිම ආසාවෙන් ශ්‍රවණය කරනවා සාධු !!!සාධු!!! සාධු !!!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 10 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ මුන ගැසී මට දුරකථන අංකයක් දෙන්න .තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      0719215215

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

  • @spobatumatadeergaulabewama2168
    @spobatumatadeergaulabewama2168 2 ปีที่แล้ว +11

    පින් වත් ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා ............

  • @kumaridissanayaka17
    @kumaridissanayaka17 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේගේ දේ සනාව අහලා මගේ සිත නිවුනා

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +25

    🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්ස දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @indiancricket-hz4it
      @indiancricket-hz4it 2 ปีที่แล้ว +2

      හාමුදුරුවනි බාහිරව දෝෂ වලට මොනවාද කරන්න ඔිනේ

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

  • @SithaSitha-m3e
    @SithaSitha-m3e 11 หลายเดือนก่อน +1

    පින් වත්.ඔබ.වහන්සේට.මගේ නමස්කාර.වෙිවා ⁣තේරැවමි.සරනයි

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @priyasudu2148
    @priyasudu2148 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නාමස්කාරය වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @KwtKwt-w2x
    @KwtKwt-w2x 9 หลายเดือนก่อน +2

    Kara.mata.pihita.wenna.theruwan.saranai.oba.wahanseta

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

  • @kalyaniepa6489
    @kalyaniepa6489 2 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්ස..
    මට නිතර නිතර පෙනෙන එකම හීනයක් තියනකවා...කුඩා දරුවෙකුට කිරි දෙනවා දකිනවා...කරුනාකර මේ හීනය පහදා දෙන්න...තුනුරුවන් සරනයි...🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranayi

    • @sanathkumara8696
      @sanathkumara8696 ปีที่แล้ว

      @@sarasitv687 හාමුදුරුවනේ මට ලොකු ප්‍රශ්නයක් තියෙන්ව

  • @darmal5091
    @darmal5091 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි.🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @mallikajayasena3215
    @mallikajayasena3215 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ පිහිට අපට ලබා ගන්න ක්‍රමය සදහන් කරන්න තෙරුවන් සරණයි

    • @brsampath2602
      @brsampath2602 2 ปีที่แล้ว +1

      Me hamuduruwange pansala thiyenne athurugiriye arangala awilla hamuwenna.

    • @dishnakumari7247
      @dishnakumari7247 ปีที่แล้ว

      අපටත් ඔබවහන්සේගේ පිහිට ලබා ගන්න කියා දෙන්න පුලුවන්නමි පිං තෙරැවන් සරණයි

  • @kanthimaddumage3974
    @kanthimaddumage3974 11 หลายเดือนก่อน +1

    අපේ වැරැදි වැටහීම් නැති කලාට ස්තුතියි හාමුදුරුවනේ .ඔබ වහන්සේට බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @minilankalanka6577
    @minilankalanka6577 2 ปีที่แล้ว +8

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි .සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏

  • @ggghhhbdjdjjd9915
    @ggghhhbdjdjjd9915 6 หลายเดือนก่อน

    අපෙ ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට නිවන් අවබොද වෙවා .මම අවුරුදු 15ක් තිස්සේ දුක් විදිනවා .මට පිහිටි වෙන්න ඔබ වහන්සේ ට ගොඩක් පින්

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว +24

    සාදු.... සාදු .... සාදු... උත්තමබුදුපුතුනි,.. ගෞරවයෙන්නමස්කාරවේවා, ඔබවහන්සේට........ දුර්ලභඝණයේ හිමිනමක්.............!!!

    • @delagraphic8330
      @delagraphic8330 2 ปีที่แล้ว +1

      මේවට සාදු සාදු කියන උබල වගේ උන් ඉන්නකන් මේ රටෙන් කවදාවත් මිත්‍යාව අයින් කරන්න බෑ බන්. මේ රට කෙලවෙමින් පවතින රටක් වෙනව උබල ඉන්නකන්

    • @pushpa7300
      @pushpa7300 2 ปีที่แล้ว +2

      I see byswaminwaahandsamonapirith. Tha kiyanne

    • @charithlahiru5333
      @charithlahiru5333 ปีที่แล้ว

      Mata budu pahana thiyanna be.maha dukak denenawa,adenawa,hweisi hada ahanna be.e ai ape hamuduruwane😢

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 ปีที่แล้ว

      ​@@delagraphic8330අපි දියුණු වෙන්න ඕන නෑ. උඹ දියුණු වෙයන්කො.

  • @NshhxJdjdjgss-of2oo
    @NshhxJdjdjgss-of2oo ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ද වෙන්න වා මේ වගේ දේවල් ගැන විස්තර කියලා දෙනවා ට සාදු සාදු සාදු

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +45

    ඔබවහන්සෙ දේසනා කරේ සත්‍යක්මයි ,මම පිරිතෙන්ම මගෙ ගෙදර දොස් ඉවත් කරගත්ත කෙනෙක්,අවුරුදු ගානක් තිස්සෙ මට තිබ්බ ඔය වරම් කියන මිට්‍යාවෙන් බැට කෑ කෙනෙක්,පුදුම විදියට බැට කාපු කෙනෙක්,අන්තිමට බුදුපියානන්වහන්සේ ලග මම දිවුරල පොරොන්දු උනා මම මැරුනත් අද පටන් කිසිම ද්වියෙක් අදහන් නෑ,පහනක්වත් පත්තු කරන් නෑ කියල තනි හිතට හිතාගෙන එදා සිට තුන්සූත්‍ර සජ්ජායනය කරමින් ආටානාටියත් කිව්ව ,මුලින් මුලින් ගොඩක් අපහසුතාවන් ඇතිඋනා ඒත් මනස වැටෙන්ඩ ඉඩ දුන් නෑ,හරියට මාස තුනක් එක දිගට කලා(හවසට) මාස තුනකට පස්සෙ මගෙ ප්‍රස්න ,වරම් කතා,වත්තෙන් එන පෙරේත ගදවල් ඔය ඔක්කොම නැතිවෙලා හරි ශාන්ත ස්වභාවයක් ඇති උනා දැන් අවුරුදු 5ක් වෙනව මම එදා සිට මේ දක්වා කිසිම දෙවි කෙනෙක්ට පින් දෙන් නෑ ස්තරවරම් දෙවියන්ට ,සුමන සමන් දෙවියන්ට හැර,කිසිම දේවාලෙකට යන්නෙත් නෑ,බුද්ධ දේසනාවට වඩා දෙයක් මේ මිහිපිට තවත් නෑ,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +3

      Budusaranai

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 2 ปีที่แล้ว +1

      Math asanipai maruna appachi penwa kanna adinna illanwa koitharam pin karath wdak na oya karapu widiya kiyannako

    • @padminijayamanna1799
      @padminijayamanna1799 2 ปีที่แล้ว +1

      @@nathmijayasekara1328 ඔයා ගෙදර බුදුන් වදින්ඩ ,හැමදාම තුන්සූත්‍රය කියල ආටානාටිය කියන්ඩ දෙවියන්ට පින් දීල ,මැරිච්ච කෙනාට පින් අනුමෝදන් කරන්න ,මම කලේ ඒක ,ගෙවල් වල ආටානාටිය කියන්ඩ හොද නෑ කියල වටේ පිටේ උන් කියයි,ඒ මිත්‍යාදුස්ටිකයො ,ඔයාගෙ හිත විතරයි පිරිසිදු වෙන්ඩ ඕන ,අනිවාර්‍යෙන්ම මැරිච්ච කෙනාට පින් දෙන්ඩ ,මම කලේ ඔය විදියට මම මාස තුනක් එක දිගට ආටානාටිය කිව්ව,(ආටානාටියෙ මුල් කොටස පමනයි,)

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      @@padminijayamanna1799 Budusaranayi

    • @ThilinaDilshan-s8x
      @ThilinaDilshan-s8x ปีที่แล้ว +3

      swamin wahansa matat amunussa doshayak tiyenawa.ekiyanne mage thathta nati wela eya mage agata enawa mn eya wage kata karanawa.dn mata godak asanipai swamini mekata mokada karanne 😢

  • @chaniweerasuriya5178
    @chaniweerasuriya5178 2 ปีที่แล้ว +7

    ගරු ස්වාමින් වහන්සේට දීරගායුස ලැබේවා

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!

  • @PathmaMangalika-m3v
    @PathmaMangalika-m3v ปีที่แล้ว +3

    බුදු saranai පින්වත් ස්වාමීන් වහන්සේට

  • @priyanganihettige9868
    @priyanganihettige9868 7 หลายเดือนก่อน

    ඔබවන්සේට ගොඩක් පින් අදුශමාන දේවල් නිසා භයවෙන මිනිසුන්ට හරිමග කියාදෙන ඔබවහන්සේට ගොඩක් පිං මටත් මෙවැනි දේවල් වෙලා තියෙනව හවසට රෑට බුලත් පඩික්කන් ගද එනවා එලුවන්ගෙ ගද එනවා මයියොකු ගද එනවා මම බුදුන් වහන්සේට හදුන්කූරක් පූජකරල එලියෙ එම හදුන්කූර ගහනවා ගද දුරුවෙනව සිත ශක්තිමත් කරගැනීම ගැන කියා දුන් ඔබ වහන්සේට ගොඩක් පින්

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @jayawardhanawadduwage2273
    @jayawardhanawadduwage2273 2 ปีที่แล้ว +3

    Bohoma watina wedasatahanak. Dr. Ethkandure Sumanasara himiyange deshana harima pehediliyi. thanx a lot.

  • @SandraDiyas
    @SandraDiyas ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @pubudusampath507
    @pubudusampath507 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි අපෙ සුවමින් වහනස

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranayi

    • @supunchanuka349
      @supunchanuka349 ปีที่แล้ว

      තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @DineshaKrishanthi-j1j
    @DineshaKrishanthi-j1j 11 หลายเดือนก่อน +1

    Sama denatama budu sarane saranai🙏🙏🇱🇰

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @sudarshikasajeewani6497
    @sudarshikasajeewani6497 2 ปีที่แล้ว +3

    Theruwan saranai ape හාමුදුරුවනේ oba වහන්සේ me දේශනා කරපු ධර්මයට

  • @LIYAA..........
    @LIYAA.......... ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේ මුනගැසිිමට කුුමයක් සොයා දෙන්න.

  • @predeeprathnayaka5959
    @predeeprathnayaka5959 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපගේ ගුරෝත්තමයානන් වහන්ස....🙏🙏🙏

  • @ireshashani55
    @ireshashani55 2 ปีที่แล้ว +10

    මෙි ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය දෙන්න පින් සිද්ධ වෙනවා මගේ අම්මී අසනිප වෙලා ඉන්නේ

    • @mangalapriyani2246
      @mangalapriyani2246 2 ปีที่แล้ว +1

      Obawahasege Pon nambare danawada

    • @ireshashani55
      @ireshashani55 2 ปีที่แล้ว +2

      ඔබ වහන්සේගේ එක්ක කතා කරන්න පුලුවන් නමිබර් එකක් දෙන්න මෙි කිවිව කරදර තියෙනවා අපේ ගෙදර පින් සිද්ද වෙනවා...🙏🙏🙏

    • @smartsrilanka5517
      @smartsrilanka5517 2 ปีที่แล้ว

      @@mangalapriyani2246 th-cam.com/video/xOkbE3MGBRQ/w-d-xo.html

    • @smartsrilanka5517
      @smartsrilanka5517 2 ปีที่แล้ว

      th-cam.com/video/xOkbE3MGBRQ/w-d-xo.html

  • @pushpaperera982
    @pushpaperera982 ปีที่แล้ว +2

    ගොඩාක් පින් සිදු වේවා

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +7

    නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ .මන් මගේ ගෙදර නිතර තුන් සුත්ත්‍රය ,සීවලී පිරිත ,ජලනන්දන පිරිත දානවා .(දවල් බුදු පුජාව හා උදේ හවස ගිල්ම්පස පුජා තියෙනවා .)

    • @utharabope3891
      @utharabope3891 2 ปีที่แล้ว +1

      පිරිත් එහෙම දාන එක හොඳ යි ද?
      අපි දෙන්නාම උපාධි දාරින් පාලි හා බවුද්ද විශ්ව විද්‍යාලයේ .සතුටු යි ඔබවහන්සේ දකීමත්.
      නමස්කාර වේවා !!

    • @smartsrilanka5517
      @smartsrilanka5517 2 ปีที่แล้ว

      th-cam.com/video/xOkbE3MGBRQ/w-d-xo.html

    • @smartsrilanka5517
      @smartsrilanka5517 2 ปีที่แล้ว

      th-cam.com/video/5M08dp-tBiY/w-d-xo.html

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      @@utharabope3891 Budusaranayi

  • @Heshankavindu-v1c
    @Heshankavindu-v1c หลายเดือนก่อน

    හාමුදුරුවනෙ උපදෙස් ලබාගන්න අවශශ්‍යයි

  • @thanulanakesh4718
    @thanulanakesh4718 2 ปีที่แล้ว +25

    ස්වාමීන් වහන්සේ මුනගැහෙන්න ක්‍රමයක් සලසා දෙන්න
    බුදු සරනයි

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranayi

    • @aroshagaming127
      @aroshagaming127 ปีที่แล้ว

      ඔබ වහන්සේ බැහැදකින්න ඕණ.අපේ දරුවෙක් සුවපත් කර ගන්න.

    • @dewmithasianmarket5493
      @dewmithasianmarket5493 ปีที่แล้ว

      ඔබ වහන්සේ මුන ගැහෙන්න ක්‍රමයක් සලසා දෙන්න

    • @nimalles1111
      @nimalles1111 11 หลายเดือนก่อน

      ​@@aroshagaming127මුලින්ම මහාසෑයට ගිහින් දරුවගෙ ජීවිතය පූජා කරන්න.

    • @Sugathmihimal
      @Sugathmihimal 9 หลายเดือนก่อน

      මාලබේ අරන්ගල පන්සලට යන්න කෝල් කරල

  • @NihalNelsan-xk8sw
    @NihalNelsan-xk8sw ปีที่แล้ว +1

    Theruwan සරණ yi pin වත් oba වහන්සේ ta නිදුක් නිරෝගී suwayama වේවා

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @nadeekaperera1561
    @nadeekaperera1561 2 ปีที่แล้ว +4

    Dr. Ven. Ethkandure Sumanasara himiyange me pehedili kireema ithama alankaarayi. swameen wahanseta pin.

  • @niroshadilhani4552
    @niroshadilhani4552 11 หลายเดือนก่อน +1

    ❤ sadu sadu.pin sidda wewa

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +6

    Godak Watina upa desak. Oba Whanseta mage Namskaraya Wewa 🙏❤newedaka mhatatat Godak Sthuthi ❤

  • @nilminiamarawansha5866
    @nilminiamarawansha5866 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @ranukanamal8808
    @ranukanamal8808 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපෙ සුවමින් වහන්සේට.. 🙏🙏🙏

  • @SagarikaAerandathe
    @SagarikaAerandathe 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ හමුවීමට දුරකථන අංකයක් මට ලබාදෙන්නතෙරුවන් සරණයි

  • @manjulaw8691
    @manjulaw8691 2 ปีที่แล้ว +9

    🙏🏻ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා!

  • @sachithrawanigasekara7226
    @sachithrawanigasekara7226 ปีที่แล้ว +2

    බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 ปีที่แล้ว +85

    මේ වගේ හාමුදුරුවරු ඉන්නවනම් අපේ මිනිස්සු මුදල් නාස්ති කර ගනිමින් හොර කට්ටඩින් ට how වෙන්නේ නෑ තෙරුවන්සරණයි

    • @udenirathnayaka7562
      @udenirathnayaka7562 2 ปีที่แล้ว +2

      Aiye api kohomada Me Suwaamin Wahansewa Baha dakinne

    • @udenirathnayaka7562
      @udenirathnayaka7562 2 ปีที่แล้ว +3

      Kiyanna puluwanda oyata hugak pinsiduwenawa

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 2 ปีที่แล้ว +2

      @@udenirathnayaka7562 තෙරුවන්සරණයි

    • @mdesilva7425
      @mdesilva7425 2 ปีที่แล้ว +2

      Phone number aka dannako hamuduruwange

    • @suranganiranawaka8798
      @suranganiranawaka8798 ปีที่แล้ว +1

      ​@@namaliwarnasooriya8955❤❤ව්‍ය්❤

  • @bandulagreru8197
    @bandulagreru8197 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!

  • @MangalikaLokuge
    @MangalikaLokuge 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ,,,,,,,,,,,,,,,,,,

  • @deepikanayomi9243
    @deepikanayomi9243 2 ปีที่แล้ว +7

    තෙරුවන් saranai හාමුදුරුවනේ ...............

  • @tanishengineersandservicec5126
    @tanishengineersandservicec5126 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඉතාම වැදගත් කරුණු ටිකක් දැන ගත්ත

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q ปีที่แล้ว +2

    බොහොම වටිනා වැඩසටහනක්

  • @akalankaniroshan5743
    @akalankaniroshan5743 2 ปีที่แล้ว +4

    bohoma watinawa me deshanawa.

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว +1

    බුදු ගුන සත්යයි. පින්ව ත් ඔබ වහන්සෙට බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @Saqunyt
    @Saqunyt 2 ปีที่แล้ว +6

    මමත් අපෙ හමුදුරුවනෙ තරුන යි තම නමුත් මන් වෙද කම මන්ත්‍රී යන්ත්‍ර මෙ සියලු දෙ පුලුවන් මන් ගොඩක් ම්නිසුන්ට පිහට වෙනවා ව්ව්ද කාරි දොෂවලට ඉතින් මට හිතුනෙ ඔබ වහන්සෙ වගෙ ගුරු වරෙක් හිට් යනම් මට මගෙ මෙ දෙවල් තව දිව්නුවට පත් කරගන්න තිබුනා නමුත් මෙ මගෙ හැකියවෙන් මන් ගොඩක් ම්නිස්සුන් උදව් කරනවා එ අයගෙ පිනන් ලැබ්ම මට මහත් සතුටක්😇❤️

  • @jayagalali7646
    @jayagalali7646 11 หลายเดือนก่อน +1

    0:37 0:39 ❤❤❤

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +1

      Thanks

  • @rohiniperera6107
    @rohiniperera6107 2 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවනේ දුරකතන අංකය ලබාදෙන්න ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @vijithpathirana5345
    @vijithpathirana5345 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 2 ปีที่แล้ว +8

    බොහෝම ස්තුතියි.තෙරුවන් සරණයි.

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 4 หลายเดือนก่อน

    පලිමෙන්තුවට මිහරක් යවන්න වියදම් කරන මුදල්.මේ වගේ දරුවන්ගේ බඩ ගින්දර නිවන්න තිබුනනේ අපේ හමුදුරුවන්ට නිදුක් නිරොගිබවයම අත්වේවා

  • @nandaneematara9568
    @nandaneematara9568 2 ปีที่แล้ว +3

    Supuri wedasatahanak. Me hamuduruwange denuma itha wishisthayi.

  • @kaushalyajayasingha580
    @kaushalyajayasingha580 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @diliniekanayaka4149
      @diliniekanayaka4149 ปีที่แล้ว

      @@sarasitv687 හාමුදුරුවනේ ඔබ වහන්සේ හමු වෙන්නේ කොහොමද🙏🙏

  • @randikadilrukshi68
    @randikadilrukshi68 2 ปีที่แล้ว +3

    සාදු සාදු.අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +1

    පින්වත්.ස්වාමින්.වහන්.ෙස්ට.නමස්කාර .ෙවිවා.ඉතා .වටිනා.දැනුවත්.කිරිමක්

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන ආකාරයෙන් අපේ ගෙදර පුදුමාකාර ප්‍රශ්න ලෙඩ දුක් කරදර තියෙනවා
    අපේ හාමුදුරුවනේ අපට පිහිට වෙන්න
    🙏

  • @lankapriyanganipanagodavithana
    @lankapriyanganipanagodavithana ปีที่แล้ว +1

    BUDU SARANAI!!🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි

  • @Wasanthaekanayaka-d5b
    @Wasanthaekanayaka-d5b 9 หลายเดือนก่อน +2

    Budu saranai swamin wahansetath wadasatahana Kara kenatath🙏🙏

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chrishiansteuart740
    @chrishiansteuart740 2 ปีที่แล้ว +6

    Ape හාමුදුරුවනේ oba වහන්සේ ge දුරකතන අංකය denna theruwan saranai

    • @malishadilrukshi8665
      @malishadilrukshi8665 2 ปีที่แล้ว

      Ape හමුදුරුවන් හමු වන්නේ කොහොමද, දුරකතන අංකය දැනගන්න පුළුවන්ද, ගෙදර හැම දෙනාම නිතර ලෙඩ වෙනවා, කොතරම් ප්‍රතිකාර කලත් සුවයක් නැ, කුමන හෝ දෝෂයක් ඇතිද යන්න දැනගන්න ඕන,

    • @smartsrilanka5517
      @smartsrilanka5517 2 ปีที่แล้ว

      th-cam.com/video/5M08dp-tBiY/w-d-xo.html

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      @@malishadilrukshi8665 Budusaranayi

  • @anushajayasinghe8014
    @anushajayasinghe8014 ปีที่แล้ว +1

    Sudu sadu sadu 🙏🙏🙏

  • @hackff2874
    @hackff2874 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේම හොඳ ට ම හුරුයි.මට හිතෙන්නෙ ඔබ වහන්සෙ දහම් මාවතේ පංසලට වැඩියා කියලා කඨිනෙට...ඔබ වහන්සේව හමුවෙන්න පුලුවන්ව ව්දි‍යක් කියන්න මේකෙ සදහන් වෙනවා වගේ ගැටලුවක් මටත් තියෙනවා...🙏

    • @smartsrilanka5517
      @smartsrilanka5517 2 ปีที่แล้ว

      th-cam.com/video/xOkbE3MGBRQ/w-d-xo.html

  • @charithlahiru5333
    @charithlahiru5333 ปีที่แล้ว +1

    Oba wahanse sambanda kara ganna vidiyak pawasanna ape hamuduruwane.ape gedara getalu godai.thruwan saranai ape hamuduruwane

  • @bandarabandara4801
    @bandarabandara4801 2 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝයුෂ ලැබේවා ස්වාමින් වහන්ස බුදු සරණයි 🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏

  • @sarasitv687
    @sarasitv687 ปีที่แล้ว +1

    තවත් දේශනා සඳහා පිවිසෙන්න youtube.com/@sarasitvdr.ven.ethkandures2932

  • @shiranilal6406
    @shiranilal6406 2 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @nilanthimanel3857
      @nilanthimanel3857 2 ปีที่แล้ว

      Pinwath ape hamuduruwane obawanse muna gasi kathakaranna awassyai. Durakathana ankaya ho obawanse wada inna pansala ho sadahan karanna. Obawahanseta bohoma pin. Budusaranai.

    • @jinadasarajapaksha6670
      @jinadasarajapaksha6670 2 ปีที่แล้ว

      ..
      .. . Mm my
      My
      Mm
      Mm
      .
      :-=_==_=:-$
      ..., VB VB. .

  • @kanthisamarasinha3954
    @kanthisamarasinha3954 ปีที่แล้ว +1

    ඔබ වන්නේසට ගොගොඩක් පින්

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @Saqunyt
    @Saqunyt 2 ปีที่แล้ว +7

    මත් හැමදෙම කලෙ උතුම් උ බුදුධහමෙන් ඉතින් මගෙන් ගොඩක් අය සුවපත් වෙලස් තියනා ගොඩක් බුම් දොෂ අඩු කරලා තියනවා ගොඩක් අමුනුෂ්ෂයන්ට පින් ලබා දිලා තියනවා ඉතින් මට ගොඩක් සතුටුයි මොකද දන් කලෙ තරුන අය ව්නස වන දකිද්දි මට පුලුවන් උනා මගෙ ම්නිසුන්ව කරදර දොෂ වලින් මුදො ගන්න❤️❤️ ඔබ වහන්සෙටත් බොහො පින් මත් නොදන්න දෙවල් කියා දුන්නට❤️

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +3

      Budusaranai

    • @nilukapushpakumari5230
      @nilukapushpakumari5230 2 ปีที่แล้ว +1

      ane matat pihita wennako.mage mahataya hemadama bonawa.gedara randu wenawa.mata lamai 3 denek innawa.lamainut duk widinawa

    • @Saqunyt
      @Saqunyt 2 ปีที่แล้ว

      මොකක්ද පර්ෂ්නෙ මහත්තයා බොන එකද ඔබ තුම්ගෙ පර්ෂ්නෙ🙏

    • @smartsrilanka5517
      @smartsrilanka5517 2 ปีที่แล้ว

      th-cam.com/video/5M08dp-tBiY/w-d-xo.html

    • @rohinimallika9106
      @rohinimallika9106 ปีที่แล้ว

      Budusaranai. Obawahanseta

  • @BadraUdeni
    @BadraUdeni ปีที่แล้ว +2

    Excellent advice 👍

  • @kithsiri3101
    @kithsiri3101 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නලිකවටත් ස්තුතියි.

  • @anulavidana5660
    @anulavidana5660 ปีที่แล้ว +1

    Ape හාමුදුරුවන්ට teruwan saranai

  • @nelumramasinghe7970
    @nelumramasinghe7970 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏

  • @padmaabesinghe6251
    @padmaabesinghe6251 2 ปีที่แล้ว +3

    Pinwath swaamin vahanseta namaskara veve ! Oba vahanse niduk nirogiva deergau laba daham desana sekva ! Teruvan sarani !!!

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 6 หลายเดือนก่อน +2

    Apa.hamudurwanta.taruwan.saranai.

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha3830 2 ปีที่แล้ว +5

    Budu saranai dirgayu wewa

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q ปีที่แล้ว +7

    ස්වාමීනි,ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ කතා හරිම ආසාවෙන් ශ්‍රවණය කරනවා සාධු !!!සාධු!!! සාධු !!!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +3

    පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ කරන උපකාරයෙන් ඔබ වහන්සේට නිවන් අවබෝධය වේවා .තෙරුවන්සරනයි සාදු සාදු සාදු

  • @taruniemaya8107
    @taruniemaya8107 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +6

    තෙරුවන්සරනයි පින්වත් සුවාමින්වහන්සේට .

  • @adeeshadeesh5099
    @adeeshadeesh5099 2 ปีที่แล้ว +3

    Theruwan saranai swaminwahansa oba wahanse muna gasimata apata avasthava laba denna theruwan saranai

  • @mallikamallika9685
    @mallikamallika9685 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු..සාදු..සාදු..නමස්කාර පින්වත්ස්වාමින්වහන්ස....,

  • @dinudesilva1155
    @dinudesilva1155 2 ปีที่แล้ว +5

    බුදුසරණයි 🙏🙏🙏

  • @komarikuw5105
    @komarikuw5105 2 ปีที่แล้ว +2

    Tharuwan sarani 🙏🙏🙏