අකල් මරණ වෙන්න කලින් නිවසේ මේ දෝෂ ඉවත් කරන්න | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • වාස්තු විද්‍යා විශාරද ඩී.යූ සෙනරත් මහතා සමග කල විද්වත් කථිකාව
    ඩී.යූ සෙනරත් මහතා සම්බන්ද කරගැනීමට - 071 440 25 74

ความคิดเห็น • 22

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.

  • @buddikakumara1
    @buddikakumara1 2 ปีที่แล้ว +5

    මධ්‍ය ලක්ෂය හොයන්න කියාදෙන්න.

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 ปีที่แล้ว +1

      ස්තුතියි! තෙරුවන් සරණයි! මුලු හතර කැපෙන තැන X

    • @user-np9qe7vm6k
      @user-np9qe7vm6k 5 หลายเดือนก่อน

      ❤ ❤️

  • @mohmmedmohmmed5125
    @mohmmedmohmmed5125 ปีที่แล้ว +1

    Bohoma sthutei godak pen

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +11

    මම වැඩ කරන්නේ පිට රටක .මේ රටේ මිනිස්සු ගෙයක් හදනකොට වාස්තු ණැකත් උළු අස්ස තියන්න ඕනේ මොන පැත්තටද .බහිරව පූජා අරපූජා මේ පූජා කිසිම දෙයක් බලන්නේ නෑ නමුත් මේ රටේ මිනිස්සු ගෙවල් හදනවා සතුට්න් ජීවත් වෙනවා.අපේ රටේ ගෙයක් හදනකොට තමයි හැම කෙහෙල්මලක්ම.මමත් ලංකාවේ ගෙයක් හැදුවා ඔය කිසිම කෙහෙල්මල් එකක්වත් බැලුවේ නෑ .අපේ ගෙදර හදලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා .අපි හොදින් ජීවත් වෙනවා.. ඔබතුමන්ලා කියන ඔය දේවල් බලපාන්නේ අපේ රටේ මිනිස්සුන්ට විතරද...??????

    • @prabathjayasundara8516
      @prabathjayasundara8516 2 ปีที่แล้ว +1

      👌

    • @harshan-oo6nl
      @harshan-oo6nl ปีที่แล้ว

      Oyath pita rata enny ai keyala balaganna.oythth ganu daruwo dala ratakata wela Enna hetuwa gethra gruha mulikayata gathra Enna wasanawa nadda balapn esslla ...wastu siddantha walta kalawana comment Danna apa yako.essla pita rata unge pawl satuten ennw balanna kalen uby pawla satuten ennwada balapn..uba gruha mulikayanm wena Akka a Thana ennwada balpan.sallimw nawey jewetu uba mahansi wela hadapu lankawe gathra ubata Enna wasanawa natty ai balapn .utum wastu siddantha walta kalawana kalen.

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 2 ปีที่แล้ว +2

    උතුරට දකුණට පමණක් නිවසේ ප්‍රධාන දොරවල් තිබීම හොද නැතිද.

    • @prabathjayasundara8516
      @prabathjayasundara8516 2 ปีที่แล้ว

      Aulak ne sis.... hebei 3 dos 1 ( Fizar )1ganna... godak hodai.. 💉 😁

    • @manoharisubasinghe4657
      @manoharisubasinghe4657 2 ปีที่แล้ว

      @@prabathjayasundara8516 thanks.කුමන දිශාවටද

  • @nalikanalika7926
    @nalikanalika7926 ปีที่แล้ว +2

    හොදයි ඒත් වැදගත් නැති දේවල් කියනවා වැඩි

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +2

    Sahtika atta mat pitarata mea kattiya oya kicima deayak balanna na nedanneat basnahirata apita Tama mea searama

    • @harshan-oo6nl
      @harshan-oo6nl ปีที่แล้ว

      Pita rata unta sobahadahame dayada na pakooo.unge lamainta aduma taramy kola bottueak wath yawanna. Wassawath teyenwada? Na nada unta sobahadama Nate nisa Tami hambakarana sesatama Aran mahy enny niwadu Gatha katanna....mada paradiga unta hetak papuwak teyenwada,,,apy lankawe ganunta un Dana dasa wada....ubala oya rata wela sapa wendath duk wendath epaduna rata.sobahadmata awnathweela wada karana wastu siddantha walta werudda wela nisa tamai machara lassna rata Enna wasanawa natyyy.podak hetala balapn

  • @prabathjayasundara8516
    @prabathjayasundara8516 2 ปีที่แล้ว +1

    Fizer 1 💉 gahapalla.... okkotama wada hodama wasthuwa....

  • @janakasusantha6936
    @janakasusantha6936 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @renukabotheju2313
    @renukabotheju2313 2 ปีที่แล้ว +1

    .

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +3

    ඔය සේරම කෙහෙම්මල් තියෙන්නෙ ලංකාවෙ තමයි.මම ඉන්නෙත් විදෙස් රටක.ඔය එකක් වත් බලල මෙහෙ ගෙවල් හදන්නෙ නෑ.ඒ අය ලංකාවෙ එවුන් තරම් කුහක නෑ,ඉරිසියාව නෑ.කුණු හොයන්නෙ නෑ අනුන්ගෙ. ඔන්න ඕකයි වෙනස් වෙන්න ඕන.සිත පිරිසිදු වීම තුලයි සියල්ල යහපත්.මොක නැකතට වැඩ කළත් අමු කුහකයෙක් නම්,ගෝතයෙක් නම් ඔය කියන විනාශ ලැබෙනවම තමයි.ස්වභාව දහමෙන් සෙට් වෙලාමයි තියෙන්නෙ කොහෙ හිටියත්.පරම සත්‍ය සොයා ගත්තොත් නිවීම තවත් ළංවෙනව.

    • @harshan-oo6nl
      @harshan-oo6nl ปีที่แล้ว

      Pita ratawala unge saradarma teyenwada? Hetak papuwak teyenwada balpalla eslla.unge neeteya untama hadagena.balapalla ape lankawe ganu wadata geyama un laga Dana dasa wada.unta sobahadama awnathw na putha.apy lankawata un sanchara karany ma ratey teyna sobahadama nisa....ann aka terum ganna putha.apy rata sobahadamen dayada karapu utum mutu atayak....budun wadi ratak ...

  • @percivalfernandu2047
    @percivalfernandu2047 ปีที่แล้ว +1

    බොරු කතා

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 ปีที่แล้ว +1

    තනිකර බොරු. 🤣