අමරිකාවේ ඉන්න කාන්තාවගේ ප්‍රශ්නයට ශාලාවේ එකම අත්පොළසන් නාදයක්! කාන්තාව ගැන අනුරටත් සතුට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 562

  • @dilanpradeep3272
    @dilanpradeep3272 11 หลายเดือนก่อน +166

    නියමයි අනුර සහෝදරයා දේශපාලන සන්ස්කෘතිය ඇත්තටම වෙනස්විය යුතුයි

    • @indranichandra7458
      @indranichandra7458 11 หลายเดือนก่อน

      හරියට හරිම තමා කතාව

    • @forestgum1237
      @forestgum1237 11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම වසර 75ක සිට පැවත එන මේ ආර්ථික දේශපාලන සංස්කෘතිය ක්‍රමවෙදය අවසන් විය යුතුයි 🚩

    • @PrasadJayawardena
      @PrasadJayawardena 8 หลายเดือนก่อน

      .​@@forestgum1237

    • @chandrikaarachchige7825
      @chandrikaarachchige7825 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @KankanamgeSwarnalatha
      @KankanamgeSwarnalatha 16 วันที่ผ่านมา

      අපි තවත්..දෑත් දෙපා ..විලන්ගු... ලන සිර කරුවෝ .යටත් වැසියෝ නොවිය යුතුමය

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 11 หลายเดือนก่อน +139

    අනුර උඹ ජනාධිපති වෙන්නම ඕනි සහෝදරයා. ❤️💪🏼💪🏼
    මගේ රට ලස්සන රටක් කරපම් සහෝ.
    අපේ ළමයෙක්ට හරි සතුටින් ඉන්න මේ රටේ. 😌🥰💪🏼💪🏼💪🏼🙏🏼

    • @sithumananda7638
      @sithumananda7638 11 หลายเดือนก่อน +6

      පට්ටම හැගීමෙන් කීවෙ ඈ❤💪💪💪

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg 11 หลายเดือนก่อน

      57වසරක් එයලාත් දෙශපාලනය කලා 72දි එයාලාගෙ කාර්ය තමා අපිට මුලින්ම කෙල වුන තැන .... අහෝ දුකක්

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 11 หลายเดือนก่อน +1

      @@LasaPrema-pb8bg අනේ හුකන් නැතුව ඉදපන් මෙතන මෝඩ ගොන් හුත්තිගෙ බයියා 😒🖕

    • @ShiromiSiriwardane
      @ShiromiSiriwardane 2 หลายเดือนก่อน

      ​@@LasaPrema-pb8bgආණ්ඩු කරපු අයට මේ යන ක්‍රමයට රට මේ තැනින් ගොඩ ගන්න බෑ කියල ඔයාට තේරෙන්නේ නැද්ද ?

  • @gnanarathnesilva
    @gnanarathnesilva 11 หลายเดือนก่อน +187

    ඇත්තටම ,ශ්‍රී ලංකාව ආසියාවේ පමනක් නොව ලෝකයේම "ආෂ්චර්‍යය" බවට පත් කරන,ජනාධිපති සහෝදරයා ""අනුර""බුදුසරනයි ඔබට.

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල 11 หลายเดือนก่อน +5

      😂😂😂😂😂😂🤮🤮🤮🤮🤮🤮

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල 11 หลายเดือนก่อน +6

      පුක එහේම හොදට හෝදලා සබන් දාලා උනුවතුර දාලා ඩෙටෝල් ටිකක් දාලා පිරිසිදු කරලා තියාගන්න. අනුරයාගේ ආශ්චර්යය ඔයාගේ පුක දිගේ යනකොට ඔයාට මාර සනීපෙට තියෙයි. 😂😂😂😂😂😂

    • @dhanukamaduranga8507
      @dhanukamaduranga8507 11 หลายเดือนก่อน

      ​@@නිහාල්කෝසලඔයාට අවුල් ද්

    • @chandanasalgadhu6408
      @chandanasalgadhu6408 11 หลายเดือนก่อน

      ​@@නිහාල්කෝසලponnayek

    • @NuwanMilinda
      @NuwanMilinda 11 หลายเดือนก่อน

      🤭😂🤣👌

  • @aindu4690
    @aindu4690 11 หลายเดือนก่อน +147

    අනුර සහෝදරයා ගේ සනසන කටහඬට කුණාටු සහිත අවස්ථා පවා සන්සුන් කළ හැකිය...අනුර සහෝදරයා ඇමරිකාවට පැමිණීම අපේ රටට ආශිර්වාදයක්, සැනසිල්ලක් සහ ආශ්වාදයක්.

    • @deejay909
      @deejay909 11 หลายเดือนก่อน

      Bring him home..🤣🤣🤣 another scavenger here

    • @roshananthony4610
      @roshananthony4610 11 หลายเดือนก่อน

      ​@@deejay909you are real dog😂😂😂

    • @martinluther2911
      @martinluther2911 11 หลายเดือนก่อน

      ​@@deejay909
      No need bring Anura..
      We are voting to him and change the country.
      Again never give chances for currupted politicians in Srilanka .

    • @priyalmapitiyage7965
      @priyalmapitiyage7965 11 หลายเดือนก่อน

      ​@@deejay909Stupid People Selecting To The Parliment Both Sides Same Quality Person Very Sorry Very Late Now

  • @nissankamayadunna532
    @nissankamayadunna532 11 หลายเดือนก่อน +66

    ඇමරිකාවේ ජීවත් වුනත් ඔබලා අපට වඩා රට ගැනත් ජනතාව දුක්විදින එක ගැනත් ඔබලා හදවතින්ම තැවන බව හොදින් වැටහෙනවා. අහන ප්‍රශ්නවලින් ඒබව හොදින් පේනවා

    • @u.p.n1203
      @u.p.n1203 8 หลายเดือนก่อน

      Badata kanna nathi higana ape ewunta therennathi ekay wade

  • @lankacool9116
    @lankacool9116 11 หลายเดือนก่อน +57

    අපි සැමට ඹිනැ මෙවන් වෙනසක් එක්වෙමු මාලිමාව දිනවමු..❤❤❤❤

  • @PrabodhaTenuwara-px3wl
    @PrabodhaTenuwara-px3wl 11 หลายเดือนก่อน +65

    අනිවාර්යයෙන්ම වෙනස ඇති කිරිමට තව තවත් කාලය හරස් නොවි ර⁣ට සහ අහිංසක මහජනතාව මේ පත්ව ඇති ඛෙදවාචකයකයෙන් අත් මිදිමට ඉතාම දැඩි විශ්වාසයෙන් ජනතාව සිහින මවමින් සිටින අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබල වේගයට ⁣රටෙ ජයග්‍රහණය ලැබිමට මන්පෙත් විවර විමට වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏

  • @sriyanikh3964
    @sriyanikh3964 11 หลายเดือนก่อน +56

    ඒ කියන විදිහටම රටේ ජනාදිපති වෙලා මේ රට මේ අපා දුකෙන් ගොඩ ගත්තොත් මිනිස්සු පිලිරූ හදල හන්දි ගානෙ තියල උදේ හවස මල් තීයල වදී

    • @sudeepathanapathy314
      @sudeepathanapathy314 8 หลายเดือนก่อน

      එහෙම වැඳුම් පිදුම් මොන කාටවත් කරන්න ඕනේ..නෑ..ඔය ගොබ්බ මානසිකත්වය දේවත්වයෙන් ඇදහීම නිසා තමා දේසපාලකයා ජරා ජීර්ණ වුනේ.. දේසපාලකයා සාමන්‍ය අපෙ ජනතාව මට්ටමෙ ඉන්න පුත්ගලයෙක්.. ඒක තමා NPP එකේ දැක්මත්..🫠

  • @HasimotoPriyanka
    @HasimotoPriyanka 11 หลายเดือนก่อน +52

    හොඳයි අනුර මහත්තයෝ ඔබගේ ඔය කතා අපි හොඳට මතක තියාගන්නවා

    • @amarakumariherath4635
      @amarakumariherath4635 11 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම

    • @chandrikamanapitiya1927
      @chandrikamanapitiya1927 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @sl.thusharabro
      @sl.thusharabro 8 หลายเดือนก่อน

      Unta karanna wenawa aniwaren karanawa mokada atakota tama aye chndeyak ganna puluwan

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 11 หลายเดือนก่อน +46

    ජයවේවා N P P 🙏❤️✌

  • @rekajaya2778
    @rekajaya2778 11 หลายเดือนก่อน +70

    මුදලට නොවිකිනෙන රටෙම බලාපොරොත්තුව❤❤❤

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 11 หลายเดือนก่อน +123

    ජාතික ජන බලවේගය ගැන ඇමරිකාවේ වෙසෙන ශ්‍රීලාංකික ජනතාවගේ උනන්දුව දැක්කම මට හිතෙන්නේ අපේ රට අනිවාර්යයෙන්ම ගොඩ ගන්න අනුරට පුලුවන් බවයි. 🙏🙏🙏🙏 වෙනද උනා වගේ ජනතාව රවටන නායකයෙකු නොවී නිහතමානීකම රැකගෙන ජනතාවට අවශ්‍ය දේ කරන්න. බුදු සරණයි ඹබ තුමාට🙏🙏🙏

    • @jayanthamidipolawatta9650
      @jayanthamidipolawatta9650 11 หลายเดือนก่อน +1

      වික්ටෝරියා නූලන්ඩ් හා ජූලි චංග් ගැන අහලවත් තියෙනවා ද?

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 11 หลายเดือนก่อน

      @@jayanthamidipolawatta9650 මොකද්ද සම්බන්ධය මෙතනට?

    • @jayanthasenawirathna1202
      @jayanthasenawirathna1202 11 หลายเดือนก่อน

      Bow...Boww.....BOWWWW.....................................WW😂

  • @sunilvithanage9997
    @sunilvithanage9997 11 หลายเดือนก่อน +41

    ඔබ තුමියට අහපු?ස්තුතියි ජයවේවා සියලු දෙනාටම

    • @tch1559
      @tch1559 8 หลายเดือนก่อน +1

      Ja wawa

    • @athiravijeesh3803
      @athiravijeesh3803 2 หลายเดือนก่อน

      @@tch1559 1 naked Mahila

  • @hashendumidu7371
    @hashendumidu7371 8 หลายเดือนก่อน +11

    ලංකාවෙ වෙනසක් දුයුණුවක් දකින්න ඕන්නම් යම් මතේක නොඇලී මේ පාර අනුරත් එක්ක මාළිමාව දිනවමු❤️❤️ ජයවේවා

  • @SamalukaRanasingha
    @SamalukaRanasingha 7 หลายเดือนก่อน +11

    අනුර ඔබ ජනාධිපති වෙන්නම වෙන්නම වෙන්නම ඕනි 👍♥️

  • @chamwelder527
    @chamwelder527 11 หลายเดือนก่อน +55

    අනේ අපේ රටට හොඳ කාලයක් උදා වේවා 🙏🏻 🙏🏻 🙏🏻

    • @deejay909
      @deejay909 11 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣

    • @SurangaRathnayake-gh5cl
      @SurangaRathnayake-gh5cl 11 หลายเดือนก่อน +1

      🧭🧭🧭🧭🌹🌹🌹🌹🦁🦁🦁🦁

    • @chamwelder527
      @chamwelder527 11 หลายเดือนก่อน

      ජාතික ජන බලවේගය ට සාදා ජය ✌️ 🙏🏻 🙏🏻 🙏🏻

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 11 หลายเดือนก่อน +2

      ​@@deejay909රිදිලා 😂😂😂

    • @channabuwanaka5885
      @channabuwanaka5885 11 หลายเดือนก่อน

      ​@@deejay909ඇයි උඹ හිනාවෙන්නෙ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 หลายเดือนก่อน +41

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    එම කාන්තාව ඇසූ ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්????!??

  • @salad-oo9to
    @salad-oo9to 11 หลายเดือนก่อน +25

    අනිවාර්යයෙන්ම මේ නව වාමාංශික පිබිදීම ආසියාව පුරාම පැතිරෙන්න පුළුවන් ...ඒක ලෝකයට ලොකු හුස්මක් ලබා දෙයි සහෝදරයා ❤

  • @ajithfernando4343
    @ajithfernando4343 11 หลายเดือนก่อน +33

    මන්ත්‍රී විශ්‍රාම වැටුප් නවත්වන්න විතරක් නෙමෙයි දීපු විශ්‍රාම වැටුප් නැවත අයකරගන්න ඕනා.

    • @chandrikamanapitiya1927
      @chandrikamanapitiya1927 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @Sam77429
      @Sam77429 8 หลายเดือนก่อน +1

      Owban

    • @Nishaya722
      @Nishaya722 6 หลายเดือนก่อน

      කාපුවා වමාරවන්න ඕනේ නැද්ද 😂

  • @gladwinfernando1198
    @gladwinfernando1198 11 หลายเดือนก่อน +33

    Absolutely me and all of my Family Members voting for NPP.

  • @amiladeshan8687
    @amiladeshan8687 11 หลายเดือนก่อน +16

    අනුර සහෝදරයා ඔබ රටේම බ්‍රෑන්ඩ් එකක්.ලෝකෙම බ්‍රෑන්ඩ් එකක් වෙන්න .ඔය ඇදුම හැමදාම අදින්න .ආදරෙයි උබට උබේ පක්ශෙට.ජාතික ජනබලවේගෙට .ගොඩනගමු අලුත් රටක් .

  • @dinushanuwan2239
    @dinushanuwan2239 11 หลายเดือนก่อน +13

    ජයවෙිවා අනුර සහොදරයා

  • @ashasolanga6403
    @ashasolanga6403 11 หลายเดือนก่อน +12

    ඔය කියනා ආකාරයටම සැමදේ සිදුවිය යුතුය ..සුබ පැතුම් .💐ඔබ එනතුරු අපි බළාපොරන්තු වෙන් සිටිමි.

  • @jagathroland219
    @jagathroland219 11 หลายเดือนก่อน +20

    ජයවේවා 🙏🏼❤️

  • @JanakaWijewardana-j6r
    @JanakaWijewardana-j6r 8 หลายเดือนก่อน +6

    ජයවේවා!,

  • @strangertlk
    @strangertlk 11 หลายเดือนก่อน +8

    ❤මේ දියුණු රටවල් වල ඉතාම දැඩි දුක් වින්දගන මිනිස්සු තනිකමින් ඉන්නෙ අමාරුවෙන්...රට හදාගත්තොත් ගොඩාක් අය අපහු එයි

  • @samanthakumara4082
    @samanthakumara4082 11 หลายเดือนก่อน +9

    කියනදේ කරන කරනදේ කියන නායකයෙක් වෙිවා .ඔබට සුබ පැතුම් ❤

  • @ඊගල්
    @ඊගල් 11 หลายเดือนก่อน +13

    වටින අදහස් දැක්වීමක්. 🥰🥰🥰

  • @sankadevinda3273
    @sankadevinda3273 11 หลายเดือนก่อน +15

    Intelligent Leader...
    Face to face answers..how nice...
    Proud to vote for AKD....

  • @niroshandarshana-lv3pm
    @niroshandarshana-lv3pm 11 หลายเดือนก่อน +3

    සැබෑම දේශප්‍රේමීන් ඉන්නේ විදේශගතවයි. අපේ එකම බලාපොරොත්තුව ඔබයි අනුර.🙏🙏🙏

  • @nandaherath4851
    @nandaherath4851 11 หลายเดือนก่อน +20

    .යුග⁣යේ වෙනසකට මග ජාතික ජන බලවේගයයි 👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 11 หลายเดือนก่อน +21

    රටෙි ඉඩමි පාලනයක් තිබිය යුතුයි මනුස්සයන්ට ඔින විදියට ඉඩමි දෙන්න හොද නැහැ දැන් නෙවෙයි තව ඉදිරියට මෙිවා බලපානවා එම නිසා යුරෝප් රටවල වගේ ඉඩමි පාලනයක් තිබිය යුතුයි

  • @piyantharanjan2218
    @piyantharanjan2218 11 หลายเดือนก่อน +7

    මලිමාවට ජයවෙිවා තරැන ජවයට ජයවෙිවා බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යමු 👍💐❤

  • @kumarapelisamantha8137
    @kumarapelisamantha8137 11 หลายเดือนก่อน +12

    කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවාමය
    මහානියගයකින් පසු මහා වරුසා ඇදහැලෙනවාමය
    එසේම මව්බිමේ අදුරු කාලය නිමවී සවුභාග්‍යයේ අරුනලු උදාවන කාලයයි මේ එලබෙන්නේ.
    NPP යට ,මාලිමාවට ජයවේවා
    රටේ ජනතාවට ජයවේවා
    මාතෘ භූමියට ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰

  • @gnanasirigamage6632
    @gnanasirigamage6632 11 หลายเดือนก่อน +3

    බුදුසරණයි . අපේ රටට ජයවේවා !

  • @NimanthaSadaruwan
    @NimanthaSadaruwan 2 หลายเดือนก่อน +1

    මෙහෙම ප්‍රශ්න කරන නායකයෙන්..මුහුණ දෙන නායකයෙන් ඇත්තටම ඔබ ගැන සතුටුයි අනුර සහෝදරයා අවංකව

  • @chamindaekanayake9778
    @chamindaekanayake9778 11 หลายเดือนก่อน +3

    ප්‍රභූ ආරක්ෂාව ගන්නෙ නෑ කියපු කතාව ඇත්ත. මම දැකපු දෙයක් තමයි දවසක් පැලවත්ත හන්දියේ පාර්ලිමේන්තු පාරෙ කඩයකට ඇවිත් ගියා. ඩ්‍රයිවර් කැබ් එකෙ හිටියා මෙයා කඩේ ඉදන් ඇවිත් කැබ් එකට නැග්ගා. ගාඩ් එකට කවුරුත් නෑ

  • @chamwelder527
    @chamwelder527 11 หลายเดือนก่อน +15

    ජාතික ජන බලවේගය ට සාදා ජය ✌️ is a

  • @maheshtharaka4467
    @maheshtharaka4467 11 หลายเดือนก่อน +14

    ප්‍රශ්නයක් අහන්න පුලුවන් එකම පුද්ගලයන් ඉන්නෙ මාලිමාවෙ.අනිත් එක පක්ෂ යක වත් නෑ

  • @maheshnuwan3266
    @maheshnuwan3266 11 หลายเดือนก่อน +5

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @krishnanramesh9333
    @krishnanramesh9333 11 หลายเดือนก่อน +4

    Niyamai our leader 👍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 11 หลายเดือนก่อน +4

    ජයෙන් ජය 👍

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 11 หลายเดือนก่อน +6

    අනුර බුදුසරණයි

  • @sunildahanayake3916
    @sunildahanayake3916 11 หลายเดือนก่อน +18

    The answer is good . not only that the MP appoint their family members to their staff, this should be stopped immediately.

    • @ruwandesilva7643
      @ruwandesilva7643 11 หลายเดือนก่อน +1

      very true

    • @ruwandesilva7643
      @ruwandesilva7643 11 หลายเดือนก่อน

      MONEY ORIENTED guys who are pets OF Rajapaksas will have no FUTURE in this scenario

  • @manelrathnayake5849
    @manelrathnayake5849 11 หลายเดือนก่อน +4

    නියමයි ,නියමයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 නියම ප්‍රශ්නය , ,අපේ කැමැත්ත ත් ඕකම තමයි හිටපු ජනාධිපති ලා ,ඇමති ලාගෙ, මංත්‍රී ලාගෙ , සියලුම වරප්‍රසාද කපාදැමිය යුතුයි

  • @ranasingearachchige5742
    @ranasingearachchige5742 11 หลายเดือนก่อน +43

    ජාතික ජනබලවේගයේ ජය නියතයි !!!!!!

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 11 หลายเดือนก่อน +13

    You can do it. My blessings.

  • @gaminicosta
    @gaminicosta 11 หลายเดือนก่อน +19

    NPP ජය වේවා.
    From canada

  • @ranasingearachchige5742
    @ranasingearachchige5742 11 หลายเดือนก่อน +7

    අනුර කුමාර ❤❤❤❤❤

  • @kum1991
    @kum1991 11 หลายเดือนก่อน +26

    ඔච්චර හිතන්න දෙයක් නැහැ. පොහොට්ටුව හෝ අලියා ගෙන් මේ ප්‍රශ්න ඇහුවනම් දෙන උත්තර සහ ඇත්තටම කරන විධියත් දන්නවා. සන්සන්දනය කරන්න දෙයක් නැහැ. වෙන කරන්න කෙනෙකුත් නැහැ. මේ වනවිට සියලු සුදුසුකම් සපුරලා තියෙන්නේ NPP විතරයි.

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 11 หลายเดือนก่อน +4

    ජයෙන් ජයම වේවා !!

  • @ggdk2808
    @ggdk2808 11 หลายเดือนก่อน +5

    ජයවේවා

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 11 หลายเดือนก่อน +10

    රජයට ඉඩමි අරන් ගොවින්ව දිරි ගන්වා පැන්සන් එකක් දිලා වැඩ ගන්න ඔිනේ මෙි රටවල් හැම රැකියාවකම පැන්සන් දෙනවා එ් ක්‍රමය රට තුල තිබිය යුතුයි

  • @AmithPriyankara-t6g
    @AmithPriyankara-t6g 8 หลายเดือนก่อน

    ජයවේවා අනුර සහෝදරයා ජයවේවා බුදු සරනයි🙏🙏🙏 පරිස්සමට වැඩ කරන්න සුබ ගමන්.ජය වේවා මාලි මාවට ජය වේවා 👈👈👈👍👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @මගෝඩිසිනමා
    @මගෝඩිසිනමා 11 หลายเดือนก่อน +4

    ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @manelamarasekara5929
    @manelamarasekara5929 7 หลายเดือนก่อน

    අන්‍රර ඇතුලු පක්ෂයේ සියලු දෙනාට බුදුසරණයි තුරැනුවන්ගේම පිහිටයි

  • @challengefuture8090
    @challengefuture8090 11 หลายเดือนก่อน +4

    ❤ අනිවාර්යයෙන්

  • @sampathk1212
    @sampathk1212 11 หลายเดือนก่อน +15

    දකුනු පලාත 80% ඉක්මවනවා. අනෙක් පලාත් 60 % ඉක්මවනවා. කොළඹ 50% ඉක්මවනවා. ඕක තමයි මාර්තු මාසෙ ඇත්ත සංගණන වල තිබ්බෙ. ඒක නිසයි රනිල් පුන්චි ඡන්දෙට බයේ බාල්දි පෙරලුවේ. ජය වේවා NPP .

    • @amalrangan6175
      @amalrangan6175 11 หลายเดือนก่อน

      Ape kamate wannate akae prasna

  • @chanakalp
    @chanakalp 6 หลายเดือนก่อน

    ඉතාමත් අගෙයි. අපේ රට අපි ගොඩනගමු. ජයවේවා ශ්‍රී ලංකා 🇱🇰 මාතා !!!

  • @ChandraJayanthi
    @ChandraJayanthi 8 หลายเดือนก่อน +4

    ඔබගේ නිහතමානී ගුණ ගරුක බවමයි අද ඔබව සරසන්නේ

  • @koliyawansha3369
    @koliyawansha3369 8 หลายเดือนก่อน +1

    ජය ජය ජය වේවා ❤️

  • @GerardAdikaram
    @GerardAdikaram 6 หลายเดือนก่อน +1

    නිකං කෑම , නිකං පෑඩ් , උසනම් සිකුරිටි , මිටිනම් කම්කරු , නොමිලේ ප්‍රවාහන , නිකං හාල් පොල් චන්ද ගුන්ඩු , ඔබතුමා ලඟ නැතිවීම අපි අගය කරමු. ජයවේවා !!

  • @exclusivescience
    @exclusivescience 11 หลายเดือนก่อน +4

    ජය නියතයි 🎉🎉🎉🎉🎉

  • @DuleekaHarshi-i5d
    @DuleekaHarshi-i5d 7 หลายเดือนก่อน +2

    Jayawewa malimawata

  • @nadeeshanikumari1498
    @nadeeshanikumari1498 2 หลายเดือนก่อน +1

    පොරොන්දු පමණක් නොවේවා....ජනපති වූ දින සිට එක දිනයක්වත් නාස්ති නොකර කියු දේ කිරීම ඔබ සතුය

  • @shanthicosta1674
    @shanthicosta1674 8 หลายเดือนก่อน +1

    අපේ බලාපොරොත්තුව ,අපිට අපේ රට ගැන බලාපොරොත්තුවක් තියා ගමු,🙏🙏❤

  • @NimanthaSadaruwan
    @NimanthaSadaruwan 2 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා ජයවේවා

  • @priyanwadawijayawardena8807
    @priyanwadawijayawardena8807 6 หลายเดือนก่อน

    නියමයි අනුරකුමාර සොයුරානනි. නමුත් ඔබ ඕවා ක්‍රියාත්මක කල යුතුමයි. ඔබට විශිෂ්ට ජයක් අත් වේවායි පතමි❤❤❤

  • @priyanthipieris633
    @priyanthipieris633 11 หลายเดือนก่อน +13

    කෙලින් කතාකරන්න පුලුවන් , කෙලින් සිටගන්න පුලුවන් කෙනෙක් අනුර කුමාර දිසානායක

  • @keerthisenevirathna8274
    @keerthisenevirathna8274 11 หลายเดือนก่อน +1

    ජනාධිපති විශ්‍රාම වැටුප් හා විශ්‍රාම නිවාස අහිමි කිරීම අපේ යෝජනාවක් . මේවා නොවුනහොත් ඔබලාටත් අපේ විරුද්ධත්වය ලැබෙනව.

  • @maheshnuwan3266
    @maheshnuwan3266 11 หลายเดือนก่อน +3

    Ape rate ඊළඟ ජනාධිපති anura සහෝදරයා ජයවේවා

  • @ammayipanchayi
    @ammayipanchayi 8 หลายเดือนก่อน +2

    Niyamayi wenna oni eka thamayi supiri kathawa

  • @PadmasiriPeiris
    @PadmasiriPeiris 11 หลายเดือนก่อน +2

    Jaya wewaa

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 11 หลายเดือนก่อน +7

    කාන්තා ව අහපු ප්‍රශ්න නියමයි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ආදරය යීඔබතුමන්ට❤❤❤❤❤මාලීමාවටජයජය

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 11 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්

  • @Lalith333
    @Lalith333 11 หลายเดือนก่อน +3

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා .

  • @DiasPrashan
    @DiasPrashan 8 หลายเดือนก่อน +1

    වෙනසක් කරමු ජයවේවා

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 11 หลายเดือนก่อน +4

    මුලු ලෝකවාසීන්ම හිසනමා ආචාර කරන රටක් බවට පත්කරන්න

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 11 หลายเดือนก่อน +2

    I wish and pray that you will save the country 🙏

  • @janakak.a470
    @janakak.a470 11 หลายเดือนก่อน +9

    Malimaawata jaya ❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 8 หลายเดือนก่อน +2

    ❤❤❤Npp..ජය ..❤❤...නියතය ❤❤

  • @thanukavikash5823
    @thanukavikash5823 11 หลายเดือนก่อน

    Niyamai ජය වේවා 🙏🙏🙏🙏🙏

  • @SithuminiSewwandi
    @SithuminiSewwandi 11 หลายเดือนก่อน +6

    පොදු ජනතාව පත් කරලා යවන මන්ත්‍රීවරුන්ට ආරක්ෂකයන් මොකටද තමන් හරිනන්

  • @jaya7150
    @jaya7150 11 หลายเดือนก่อน +4

    JAYAWEWA 👌

  • @thissakumara3029
    @thissakumara3029 11 หลายเดือนก่อน +1

    සුපිරි කතා වක්

  • @PremarathnaKodithuwakku
    @PremarathnaKodithuwakku 7 หลายเดือนก่อน +1

    Jayawewa !

  • @AthulaRatnayaka
    @AthulaRatnayaka 11 หลายเดือนก่อน +2

    Excellent

  • @isharamadusanka3385
    @isharamadusanka3385 8 หลายเดือนก่อน +3

    මෙච්චරකල රටේ හිටපු ජනාධිපතිලව මේ වගේ ප්‍රශ්න කරානම් මේ රට ගොඩක් දුරට හැදිල... මේ වගේ ප්‍රශ්න කරපු එකම නායකය... ❤❤❤

  • @slwide7507
    @slwide7507 11 หลายเดือนก่อน +17

    අනුර මල්ලි, ඔය සෙනග දැකලා එච්චර කලබල වෙන්ට එපා. ඔය හුඟ දෙනෙක් ධනවාදයේ ජීවත් වෙමින්, සමාජවාදී සිහින පමණක් දකින උදවිය. ලංකාවේ කව්රු බලයේ හිටියත්, ඔය අය ඇමෙරිකාව දාල ලංකාවට එන්නේ නැහැ.

    • @s.perera4635
      @s.perera4635 11 หลายเดือนก่อน +14

      බුදු ෆේක් එකවුන්ට් අයියෙ, අනුර මල්ලිව දැනුවත් කිරීම ගැන උඹට පිං.
      මාලිමාවට ජයවේවා!!

    • @slwide7507
      @slwide7507 11 หลายเดือนก่อน

      @@s.perera4635 පෙරේරා උන්නැහේට ඇත්ත ඇහිලා ටිකක් රිදිලා වගේ.

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 11 หลายเดือนก่อน

      එන්න පුලුවන් රටක් නම් එනවා බං

  • @ThilakaRajapaksha-jz4ee
    @ThilakaRajapaksha-jz4ee 11 หลายเดือนก่อน +4

    Jayavava From sri Lanka

  • @samanthawijesiri-zo5bp
    @samanthawijesiri-zo5bp 11 หลายเดือนก่อน +1

    සහොදරයා ,ජය වෙිවා

  • @palithaalahakoon6778
    @palithaalahakoon6778 11 หลายเดือนก่อน +4

    Jayawewa n p p 🎉

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 11 หลายเดือนก่อน +2

    Budusaranai jayawewa npp

  • @Senjkh
    @Senjkh 2 หลายเดือนก่อน +1

    ආර්තිකය ශක්තිමත් කරලා දෙන්න.උගතුන් බහුතරක් රට ගියා සහ තව යනවා. පවුල දෙකඩ වෙලා ,හේතුව දරා ගන්න බැරි ආර්තිකය නිසා...දරුවන්ට දෙමාපියන් නෑ...දෙමාපියන් අවසාන කලේ බලා ගන්න විදිහක් නැ, ... සල්ලි හම්බ කර ගෙන පොඩි ගේ කෑල්ලක් හදා ගන්න, හිතු හැටියට වාහනයක් ගන්න, අඩුම ගානේ කසාදයක් කර ගන්නත් බැරි මට්ටමට අද අමාරු තත්වයක ඉන්නේ හැමෝම.... නිකන් ඉනනවා නෙමෙ හැමෝම මොනා හරි කරනවා නමුත් මේපාලකයින නිසා ඒ ගන්න මුදල ප්‍රමාණවත් නැ.
    කාලය අපතේ යනවා.අපි වයසට යනවා...කර ගත්තු දේකුත් නැ.....දැන් ඉවසනවා මේ ප්‍රශ්නය අවුරුදු කීපයක්.... මේ ආර්තිකය මේ විදිහට වට්ටපු සියල්ලන්ට නිසි දඩුවම දෙන්න.
    ඔබට අප වෙනුවෙන් දිය හැකි වන්දිය එකයි.❤

  • @smgsethunga3068
    @smgsethunga3068 11 หลายเดือนก่อน +7

    Npp...AKD... Jayawewa.....💜️💐👌❤️💜️💐👌❤️❤️👌💐💜️💜️💐👌❤️

  • @PremarathnaKodithuwakku
    @PremarathnaKodithuwakku 7 หลายเดือนก่อน +1

    Jayawewa

  • @katkag4764
    @katkag4764 11 หลายเดือนก่อน +1

    Obathumata jayawewa

  • @nilminilodge4759
    @nilminilodge4759 11 หลายเดือนก่อน +1

    එහෙමම වෙයිද එහෙනම් හොදයි.පෙන්ශන් ගිය ජනාදිපති වරුන්ගේ මන්ත්‍රී වරුන්ගෙත් පෙන්ශන් අහෝසි විය යුතුයි

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 5 หลายเดือนก่อน

    Very good sir ....🙏🙏🙏🙏🙏