ඔයා බයවෙන්න එපා ශානි ඔයාට සාධාරණය ඉෂ්ඨ කරනවා | අනුර ශානිට දුන්න සහතිකය |අනුරගේ කතාවට සභාවෙන් සැලකිලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024
  • ඔයා බයවෙන්න එපා ශානි ඔයාට සාධාරණය ඉෂ්ඨ කරනවා | අනුර ශානිට ප්‍රසිද්ධියේම දුන්න සහතිකය | අනුරගේ කතාවට සභාවෙන් සැලකිලි

ความคิดเห็น • 522

  • @M.Perera
    @M.Perera หลายเดือนก่อน +131

    ශානිට අපි ආදරේයි.
    රටට සම්පතක්.
    එයාව අපි ආරක්ෂා කරමු.

    • @JeewakaAyurvedacentre
      @JeewakaAyurvedacentre หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @hemalidarmapala7071
    @hemalidarmapala7071 หลายเดือนก่อน +177

    ජයවේවා ජයවේවා ජයවේවා ✌ අනුර කුමාර සහෝදරයා ... රටෙහි මහිමෙට පහල ඌ සේස්ට නායකයා ...මාලිමාවේ ජය ඉස්තීරයි සහතිකයි විස්වාසයි ඒකාන්තයි ....

    • @user-jw8iy5de8g
      @user-jw8iy5de8g หลายเดือนก่อน +5

      ❤❤❤❤ ජය මාලිමාවට

    • @HeladiwaRanahada
      @HeladiwaRanahada หลายเดือนก่อน +2

      මේ කාලකන්නි එක්කරගත්තොත් ජයනම් ගන්න බැරිවෙයි

    • @suranthasirisena4605
      @suranthasirisena4605 หลายเดือนก่อน +2

      මාලිමාවට ජය වේවා..❤❤❤

    • @mandela349
      @mandela349 หลายเดือนก่อน +3

      @@HeladiwaRanahadaඑහෙමද ඔයා කුළියට කමෙන්ට් දාන්න එපා නේද කැතයි ලැජ්ජයි හිරිකිතයි හොදේ

    • @HeladiwaRanahada
      @HeladiwaRanahada หลายเดือนก่อน +1

      @@mandela349 කුලියට කහිනෙනම් නෑ හැබැයි ඔකුන් කලෙත් දේශපාලනය තමයි

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq หลายเดือนก่อน +95

    අපේ රටට අවුරුදු 5න් 5ට ජනාධිපති වරු එනවා එකෙක් කරේ නෑ මෙදා අනුර කුමාර ජනාධිපති වෙලා 5න් 5ට එකම ජනාධිපති අනුරම වේවා මගේ පැතුම එයයි මුලින්ම හරි නීතියක් ගෙනත් මේ රටේ පාතාලයේ අවසාන වෙලා අපේ දරුවන් ගැහැනිය දූෂණය වීම අවසාන වෙලා ලස්සන රටක් අනාගතයක් සුබදායි වෙලා අපිට සතුටින් ජිවත් වෙන්න පුලුවන් රටක් පිටරටවලට නොගිහින් දරුවන් බිරිඳ සුවාමියා පවුල රැකගෙන එක වහලක් යට ජීවිත් වෙන්න පුලුවන් රටක් හදාගන්න ඔබට ශක්තිය ලැබේවා

    • @rohanawellage5965
      @rohanawellage5965 หลายเดือนก่อน +3

    • @surathnikahettiarachchi1860
      @surathnikahettiarachchi1860 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @shanthicosta1674
      @shanthicosta1674 หลายเดือนก่อน +4

      අනිවාර්‍යෙන්.අපිත් මාලිමාවට

    • @lalanakakatuwapitiya7649
      @lalanakakatuwapitiya7649 หลายเดือนก่อน +3

      Akanma malimavata ❤❤

    • @gamagesusiripala2176
      @gamagesusiripala2176 หลายเดือนก่อน +7

      ඔබේ ඒ අහිංසක පැතුම අනිවාර්යයෙන්ම ඉටුවෙනවා ,100%ක් විශ්වාස යි ,හිතවත ඔබට නිදුක් නීරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් ම වේවා

  • @user-yn9be7qe7t
    @user-yn9be7qe7t หลายเดือนก่อน +167

    මාලිමාවට ජය වේවා අනුර ඔයා පරිස්සම් වෙන්න.

    • @HeladiwaRanahada
      @HeladiwaRanahada หลายเดือนก่อน +1

      ශානිගෙන් නේද ඔව් ඔව් එකනම් හොදයි

    • @vihangaamarasinghe9930
      @vihangaamarasinghe9930 หลายเดือนก่อน +3

      Na umbe ammagen

    • @pakaya8007
      @pakaya8007 หลายเดือนก่อน +1

      ​@@HeladiwaRanahadaඋඹේ අම්මාට හිකුවේ පල් හොරෙක් නේ කවලම් ජානයා 😂

    • @ravee7891
      @ravee7891 หลายเดือนก่อน

      අනේ අනුර ඔයා පරිස්සම් වෙන්න.. 😂😂😂

    • @HeladiwaRanahada
      @HeladiwaRanahada หลายเดือนก่อน

      @@pakaya8007 උබේ අම්මා වගේ වටේ ගිහින් නෑ ** කෝ

  • @user-qf1vc4bw1t
    @user-qf1vc4bw1t หลายเดือนก่อน +35

    නුරිය වත්ත මගේ ගේ ලග.නියම චන්ඩි ටිකක් මහිංද මහත්තයාගේ ගොලයෝ ටකක් තමයි මෙික කලේ ලංකා ඉතිහාසයේ වැඩිම කටිටියක් එක වර මරන දඩුවන් ලබා දුන් නඩුවක් ඒ තින්දුවනමි හරිම සාදාරනයි මාලිමාවට ජය වෙිවා

    • @sanjeewanidissanayaka
      @sanjeewanidissanayaka หลายเดือนก่อน +1

      හොරැ මහත්තුරැවෙන්නෙ නැ

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 หลายเดือนก่อน +36

    මාලිමාවට ජයවේවා .අපි හැමදෙනාම එකතුවෙලා AKD ජනාධිපති කරමු.හොරු රැල අපායට යවමු.

  • @jayanthaperera7194
    @jayanthaperera7194 หลายเดือนก่อน +87

    සුන්දර රටක් යහපත් අනාගතයක් දරුවන්ට උදාකර ගන්න නම් අනිවාර්යයෙන් මාලිමාවට චන්ද දාලා .හොරු ටික එලවන්න ඔන මාලිමාවට ජයවේවා

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 หลายเดือนก่อน

      Anura සහෝදරයා parssam වෙන්න . දියලු දෙවියන්ගෙ රැකවරණය ලැබෙන්න one.

    • @user-bombi6p
      @user-bombi6p หลายเดือนก่อน

      MUN TAMAI GONI BILLO ITURU UNE RATA PANNA UNUI GONI BILLOI

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 หลายเดือนก่อน +24

    සජීවීව මේ කථාව ඇහුවා. දැන් ආයෙත් අහනවා ❤❤❤ අනුර සහෝදරයා ඔබ විශිෂ්ඨයෙක් ❤❤❤ අනුර සහෝදරයා ඔබ ඇතුළු මාලිමාවට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය රැගෙන ඒමට ඒක රාශී වී සිටින ආදරණීය ලාංකීය ජනතාවට ජයවේවා ඒ ජනතාවට මගපෙන්වීමේ වගකීම භාර මාලිමාවේ සියලු සහෝදර සහෝදරියන් ට අපගේ ආශිර්වාදය හා උපහාරය 🎉🎉🎉🎉

  • @sugathekanayake7822
    @sugathekanayake7822 หลายเดือนก่อน +59

    අනුර ගේ අර්ථවත් දේශන ඉදිරියේ . ...අන් දේශපාලකයන්ගේ කථා කොච්චර බොළද දැයි සිතෙන්නේ මට විතරද ?

    • @kusumkumari3929
      @kusumkumari3929 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @ranjithsilva1928
      @ranjithsilva1928 หลายเดือนก่อน +2

      එකෙන්ම

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 หลายเดือนก่อน

      Yes because ur otisum features better see psychologist hugger

    • @yajasaji5955
      @yajasaji5955 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව

    • @malidayani764
      @malidayani764 หลายเดือนก่อน

      ☝☝☝☝❤❤❤

  • @jeewankumara9799
    @jeewankumara9799 หลายเดือนก่อน +21

    අනුර සහෝදරයා ඔබතුමා ආරක්ෂා වන්න.. ඒ ගැන අපිට ලොකු බයක් තියෙනවා. මාලිමාවට ජයවේවා

  • @eustacefernando4938
    @eustacefernando4938 หลายเดือนก่อน +64

    පොලිසකාරයෝ පොලිස් නිලධාරීන් බවට පත්වෙත්වා.

    • @martinluther2911
      @martinluther2911 หลายเดือนก่อน +1

      පට්ට ඉරිසියයි නේද බං.😂😂😂

    • @leelaratnealuthge
      @leelaratnealuthge หลายเดือนก่อน +1

      Policiye inne niladarin thamai solder la inne army eke

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw หลายเดือนก่อน

      අනුර ආවා කියලා පොලිස් කාරයෝ කවද්ද නිලධාරීන් වෙන්නේ...😂😂😂😂😂 පගා ගහන උන් උන්මයි.

    • @martinluther2911
      @martinluther2911 หลายเดือนก่อน

      @@DarshanaWickramasinghe-ut9zw
      ඒකයි අනුරත් කියන්නේ ආණ්ඩු මාරුවක් විතරක් මදි ක්‍රම වෙනසකුත් ඕනෑ කියල.

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 หลายเดือนก่อน +22

    උගත් බුද්ධිමත් ජනහිතකාමී නායකයෙක් රටට පහලවෙන ප්‍රථම අවස්ථාව , අනුර මැතිඳුන් අපේ එකම බලාපොරොත්තු ව .

  • @prasannakumara6159
    @prasannakumara6159 หลายเดือนก่อน +22

    අනුරකුමාර මැතිතුමනි ඔබට ජනාධිපති විමට හැකි වුවහොත් නැශනල් එකනම් අදින්න එපා....ඒක තමයි සාපය...ඔබෙ ඔය සරල ඇදුම හරිම ලස්සනයි

    • @JeewakaAyurvedacentre
      @JeewakaAyurvedacentre หลายเดือนก่อน +1

      Aniwaryenma kapati nilaaduma namepooo

    • @balasoo8464
      @balasoo8464 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ඒකනම් අදින්න හිතන්නවත් එපාඔය සරලකමින්ම ජනතාව ඉදිරිය යන්න ඇදුමෙන් නෙමේ මනුස්සකම මනින්නෙ ආත්ම ගවු රවයකි ඒක ඉස්තිරයි

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +26

    උගත් බුද්ධිමත් මිනිසුන් දැන් මාලිමාව සමග අවදියෙන් ..මාතෘභූමියට නිදහස ❤❤

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i หลายเดือนก่อน +126

    මාලිමාව ආන්ඩුවකදී,ශානිගෙන් ලොකු සේවයක් ඉටුවෙයි.

    • @user-bombi6p
      @user-bombi6p หลายเดือนก่อน

      WEI BALAN INNA BURU NADU DAPU GONEK OKA

    • @anuruddaanu1674
      @anuruddaanu1674 หลายเดือนก่อน

      ​@@user-bombi6pකුඩු කාරයො කැමති ne මාලිමාව එනවට 😂

  • @uwrodrigo1140
    @uwrodrigo1140 หลายเดือนก่อน +29

    අනුර සහෝදරයා. මම හිතනවා ඔබට මෙහි ඇති බරපතල තත්වය ගැන හොද අවබෝධයක් ඇති කියලා. ශ්‍රි ලංකා මාතාව ඔබ දෙස බලා සිටින බව නම් සත්තයි. සිරුවෙන් වාරුවෙන් ඔබට රට නිවැරදි තැනකට ගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අපේ යුතුකම අපි ඉටු කරනවා.

  • @user-ri5jh8qr2v
    @user-ri5jh8qr2v หลายเดือนก่อน +41

    සහෝදරයා ඔබව ජනපති කරනව මෙ රටට ආඩරය මිනිස්සු එකතු වෙලා ඒක ඉස්තීරය

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 หลายเดือนก่อน +49

    මේ සටන අපි ජයගමු. රට කාපු හොරුන්ට, දූෂිතයන්ට, පවුල් දේශපාලනයට මේවර තිත. ජනතාවාදී ආන්ඩුවක් හදමු. රට ගොඩගමු. අවසන් බලාපොරොත්තුව NPP❤️

    • @thusithasuraj755
      @thusithasuraj755 หลายเดือนก่อน

      රාජපක්ෂ හැතිකරේ එක්ක රනිලා සජියා සිරිසේන හා චන්ද්‍රිකා කියන උන්ව හිරේ යවලා දඩුවම් දෙන්නම ඕන.

  • @user-kk8pk9tb4p
    @user-kk8pk9tb4p หลายเดือนก่อน +75

    මාලිමාවට ජයම වේවා.

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c หลายเดือนก่อน +34

    වෙන වෙන පක්ෂ වල නායකයන්ට පුලුවන්ද⁣ මෙිවාගේ පැහැදිව ජනතාව අමතන්න ආන්න එමනිසා තමයි රටෙි බුද්ධිමත් ජනතාව අනුරකුමාර දිසානායක රටෙි ජනපති කරන්න වෙහෙසෙන් නේ ජයම තමාරටට.

  • @User29438
    @User29438 หลายเดือนก่อน +86

    ටයර් සෑයේ යන්න ආසෙයි සජිය ට චන්දෙ දීල බලන්න ආස හිතෙයි 😁😁😂😂
    කයිය දාස මොනවාද කරල තියෙන්නේ ජලනි ප්‍රේමදාස සැලුන් එකක් කරනව ඒකෙ අයිති කාරයට ලක්ෂ 500 පොලු තියල අවුරුදු 4 කුලිය ගෙවල නැහැ බලෙන් ඉන්නෙ සජිත් ගෙ ආරක්ෂක යො දාගෙන
    එතකොට අවුරුදු ගනනාවක් තිස්සේම සජියගෙ අම්ම හේමා ප්‍රේමදාස අපේ බදු මුදල් වලින් තමයි යැපෙන්නෙ එහෙම එකෙක් රට කරොත් කොහොම හිටීද
    නංගී දුලාංජලී ප්‍රේමදාස හොර සල්ලි අච්චු ගහල අහුවෙලා මයින්ද මාත්තියා තමයි බේරුවෙ
    එයාගෙ මිනිහත් හොරෙක් අරලිය ගහ මන්දිරයේ චිත්‍ර හොරකම් එංගලන්තයේ විකුණන්න ගිහින් අහුවෙලා ඒක බේරුවෙත් මහින්ද තමයි
    60000 කොල්ලො කෙල්ලො මැරුවෙ පියානෝ රණසිංහ ප්‍රේමදාස ටයර් සෑයේ පියානෝ තමයි
    රනිල් සහ මහින්ද රාජපක්ෂ වත් එන්නෙ නැහැ අනුර එක්ක විවාද කරන්න මොකද ආවොත් නාන්න වෙන නිසා ඉතින් සජිය එයිද
    ප්‍රධාන දේශපාලන ධාරාවෙ විපක්ෂ නායකය වෙලා රනිල් නෙවෙයි මොකා කිව්වත් ඩීල් දැම්මත් මරන්න නෙවෙයි නේ එන්න කීවෙ විවාදෙට එන්න කීවෙ ඒක මග ඇරියා රනිල් පිටින් දාල දැන් ඇඟ බේර ගන්නව රනිල් ට පින් සිද්ද වෙන්න 😁ඉතින් පව් ළදරු සජිත් කොටලුව 3% විපක්ෂයේ හිටි අනුර සහෝදරයා ආවා සජියම දීපු දිනේට ලැජ්ජයි හිරිකිතයි දැන් කොටලු සජිත් ඔයා රටේ ප්‍රධාන විපක්ෂ නායක කියන්න ත්
    අනුර ගෙ පාර්ලිමේන්තු කතාව පවා කොෆි කරන සජිය වගේ කොටලුවෙක් විවාද වලට එයිද කොන්දක් තියෙනවා නම් රටක් කොරන්නෙ කොහොමද අනුන්ගේ කොෆියක් නම් 😁

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 หลายเดือนก่อน +5

      ඇයි පුතාNo සංස්කෘතික අරමුදලෙන් ගහපු කෝටි 1100

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน +6

      තාත්ත මිනීමරපුවයි ශාපෙ වැදිල සජිකොල්ල මරුකියවනව ඔළුව නරක් වෙලා.

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 หลายเดือนก่อน

      Oi bath mutiyata narapu spa nadda paw asshor maluma slave

    • @malawarasenaka5187
      @malawarasenaka5187 หลายเดือนก่อน +1

      අවුරුදු හැත්තෑ හයක,මේ රටේ සාපයට "තොත් එක අවජාතක කාලකණ්ණි වේසිගෙ පුතෙක්"

    • @shanthicosta1674
      @shanthicosta1674 หลายเดือนก่อน +4

      පුතානෝට 0 තමා මේ සැරේ.අපි මාලිමාවට😊

  • @wpspiyarathne4658
    @wpspiyarathne4658 หลายเดือนก่อน +34

    මහ පොලොවේ නායකයා.

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 หลายเดือนก่อน +10

    හොද දැනුමක් . අවබෝධයක් පරිපුර්ණ නායකයෙක් අනුර සහොදරයා

  • @jayanthaantony3787
    @jayanthaantony3787 หลายเดือนก่อน +12

    මාලිමාවට ජය වේවා අනුර සහෝදරයා ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඔබට ජය

  • @sampathfdo6882
    @sampathfdo6882 หลายเดือนก่อน +42

    මොන ඡන්දය ආවත් ජාතික ජන බලවේගයට ජය නියතයි❤❤❤❤❤❤

  • @NandaSena-kh5kn
    @NandaSena-kh5kn หลายเดือนก่อน +1

    Jaywewa Akd Jaywewa JVP Jaywewa NPP Jaywewa Akurassa Api ජයවේවා අකුරැස්සේ අපි

  • @wadduminda7052
    @wadduminda7052 หลายเดือนก่อน +18

    මාලිමාව ට නියත ජය ඔබලාට ජය වේවා

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +5

    Budusaranai anura presidente srilanka budusaranai malima jaya veava 100❤❤❤❤

  • @lasanthakumarasinghe7783
    @lasanthakumarasinghe7783 หลายเดือนก่อน +31

    සජිත් ජනාධිපති කරන්නත් මිනිස්සු ගොඩක් බලන් ඉන්නවා.. මේ රටේ මිනිස්සු පව්...

    • @user-no5zk8fo3x
      @user-no5zk8fo3x หลายเดือนก่อน

      Anurayawa karath echchara thamai

    • @JanithMaduranga-hv4ji
      @JanithMaduranga-hv4ji หลายเดือนก่อน

      හේතුවක් කියන්න පුලුවන්ද,

  • @darshanasamarasinghe2487
    @darshanasamarasinghe2487 หลายเดือนก่อน +9

    මේ රටටයි රටේ සිටින ජනතාවටයි සෙතක් වෙන්න නම් මාලිමාවට ජය වේවා❤️❤️❤️🇱🇰

  • @tadayananda3762
    @tadayananda3762 หลายเดือนก่อน +38

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @shanthicosta1674
      @shanthicosta1674 หลายเดือนก่อน

      අපිත් මාලිමාවට,චන්ද25 පමට පව්ලේම

  • @yajasaji5955
    @yajasaji5955 หลายเดือนก่อน +12

    අපි අපේ රට අපිම හදමු...මාලිමාවට ජයවේවා .

  • @ruchiraekanayaka9577
    @ruchiraekanayaka9577 หลายเดือนก่อน +1

    මෙය රට වෙනුවෙන් අප ජයග්‍රහනය කළ යුතුම අවස්ථාවක් සහෝදරයා...................

  • @bernarddesilva9222
    @bernarddesilva9222 หลายเดือนก่อน +1

    Well done Anura, Majority people of This Country Appreciate your great Expression. They says that you are The Correct Person to Rule this Country. They having a Hope

  • @sasikawijekoon8741
    @sasikawijekoon8741 หลายเดือนก่อน +1

    සේවයේ ඉන්න අපිත් මාළිමාවට ❤️

  • @thila2026
    @thila2026 หลายเดือนก่อน +11

    පොලිස් මාමාලත් එකතු වෙලා ජය මාලිමාවට....

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +7

    You are the Hero in our country 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @user-wl2hk7dm1o
    @user-wl2hk7dm1o หลายเดือนก่อน +19

    Sajith, listen to this speech and learn something.

  • @palithaalahakoon6778
    @palithaalahakoon6778 หลายเดือนก่อน +6

    Jayawewa n p p ❤

  • @desenguwawaduge
    @desenguwawaduge หลายเดือนก่อน +5

    ජය වේවා!!! 🧭❌🧭❌🧭❌♥️♥️♥️♥️

  • @wimaldayananda9359
    @wimaldayananda9359 หลายเดือนก่อน +6

    නීතිය හා සාමය ඒ අර්ථයෙන් ම රැකෙන ආණ්ඩුවකට හෘදයාංගම සුබ පැතුම් .🙏🙏🙏

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 หลายเดือนก่อน +17

    Super Leadership qualities. Congratulations AKD brother.

    • @shanthicosta1674
      @shanthicosta1674 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 👌😊

  • @ema.6024
    @ema.6024 หลายเดือนก่อน +6

    Npp එක මේ රට හදයි කියල මට නම් ලොකු බලාපොරොත්තු තියනවා
    අපි සැම එකතු වී මේ රට ගොඩ දමමු
    රවිට සදාරණයක් ඔහු මැරෙන්න කලින් ඉටුවිය යුතුයි.

  • @SudamBandaraTennakoon
    @SudamBandaraTennakoon หลายเดือนก่อน +4

    Niyatha JAYA.Malimawa..❤👏💓👏💓👏💓🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @suminda8308
    @suminda8308 หลายเดือนก่อน +5

    ආනිවාර්යෙන්ම පොලිසිය තමයි විනය මුලිකවම හදන්න ඔන සමන්‍යය ය ජනතාවටත් ඇමති කියන හොරැන්ටත් එක සමානවා අද බෙිදෙන්නේ හොරැ කියන ඇමතිලට දුෂනය වැඩිවෙිල පොලිසියේ ලොක්කන් ඒ නිසා මාලිමාවට රජයක් යටතේ මෙිවා සංසොදනය කරල සැමට නිතිය කරන්න ඔන

  • @nalakanalaka3650
    @nalakanalaka3650 หลายเดือนก่อน +3

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @user-xe7dt8qo5x
    @user-xe7dt8qo5x หลายเดือนก่อน +6

    Jayawewa sahodaraya. Apitath one ekamai

  • @upuljanaka5676
    @upuljanaka5676 หลายเดือนก่อน +9

    මාලිමාව දිනවන්න වැඩ කරමු

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය ❤️❤️❤️ ජනතාවට ජය ❤️❤️❤️💐💐💐

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 หลายเดือนก่อน +3

    ශානි.සර්.ඔබතුමා.හරි.තැන .හිටගත්තා.ආඩම්බර .ඔබතුමා.ගැන.ඔබතුමාට ගැලපෙන.සුදුසු.තැන .මාලිමාව.ඔබතුමා.දීර්ඝයුශ.ලැබේවා .කියලා .ප්‍රාර්ථනා කරනවා .❤

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම ශානි මහත්තයාට සාධාරණයක් වෙන්නම ඔනා
    එ වගේම රන්ජන රාමනායක මහත්තයාටත් සාධාරණයක් කරන්න

  • @user-tf3nq8vt3o
    @user-tf3nq8vt3o หลายเดือนก่อน +9

    Akd jaya wewa❤

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp หลายเดือนก่อน +9

    Master blaster anura the Best ❤❤❤❤❤❤❤❤❤👍💪💪💪👍👍💪💪💪👍💪💪👍👍

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c หลายเดือนก่อน +3

    සුපිරි වැඩක් මාලිමාවට ජයවෙවා ❤

  • @damai4603
    @damai4603 หลายเดือนก่อน +5

    ජයවෙවා AKD 😍❤️👍💐

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 หลายเดือนก่อน

    💯 ❤ what a great speech, respect, congratulations.

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 หลายเดือนก่อน +16

    ජයවේවා 🙏🙏🙏

  • @lte4-kq6pw
    @lte4-kq6pw หลายเดือนก่อน +3

    ජයවෙිවා.අ❤.නු.❤ර.❤.

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 หลายเดือนก่อน +7

    My salute for you our future Mr. President anura👍💯🙏🙏🙏

  • @sla5885
    @sla5885 หลายเดือนก่อน +4

    NPP is the only hope!හෙමිහිට හෙමිහිට පනත් වෙනස් කරලා දැන් ප්‍රාදේශීය සභාවේ සභාපති ටත් සැලුට් කරන්න සිදුවෙලා තියෙන්නේ පොලිසියට
    මේ ක්‍රමය නැතිකරන්න ඕනේ
    පොල්සියට කොන්දක් ඕනේ, සහ පොලිසියට හොඳ ජීවන තත්වයක් දෙන්න ඕනේ.
    රටක නීතිය රකින්න පොලිසියත්, ඊට උදව්වට හමුදාවත් හොඳ ශක්තිමත්ව, තියෙන්න ඕනේ
    ඊට පස්සේ හදන්න ඕනේ..............අධිකරණ සංස්ථාව ..

  • @MalakaMihira-oe6io
    @MalakaMihira-oe6io หลายเดือนก่อน +7

    ජය ජය ජයවෙිවා❤❤

  • @alfredsaparamadu
    @alfredsaparamadu หลายเดือนก่อน

    Best pleasant intellectual speech after very long time we could heard.

  • @upulshantha694
    @upulshantha694 หลายเดือนก่อน +2

    ජයවේවා NPP ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @salmansalman8125
    @salmansalman8125 หลายเดือนก่อน +7

    # Victory for NPP 2024 🏆🏆🏆🏆

  • @K.PGamini
    @K.PGamini หลายเดือนก่อน +4

    NPP ජය වෙිවා ජය වෙිවා

  • @user-hj2fk8nc8p
    @user-hj2fk8nc8p หลายเดือนก่อน +3

    හරියට හරි කතාව සහතික ඇත්ත

  • @Insara555
    @Insara555 หลายเดือนก่อน +7

    malimawa me rate bihiuna hodama deshapalana kandayama namin ithihasagatha wewa.lassana mage rata lokema wajabewa.Malimawata jaya niyathai.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน

    දේවියන්රැකදේවඅපේ❤අනුර බුදුසරණ යීඅනූර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulaprabath55
    @manjulaprabath55 หลายเดือนก่อน

    ජයවේවා

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 หลายเดือนก่อน +9

    මාලිමාවට ජය🎉

  • @madushankamadushanka1423
    @madushankamadushanka1423 หลายเดือนก่อน

    ජයවේවා මාලිමාවට

  • @tharu621
    @tharu621 หลายเดือนก่อน +12

    Great leadership

  • @ChandanaThilakarathne-ci7ty
    @ChandanaThilakarathne-ci7ty หลายเดือนก่อน

    ජාතික ජනබලවේගය ප්‍රමුඛ උගත් බුද්ධිමත් නායකත්වය රටට ආදරය කරන දේශපාලන ගමනක් අනුර සහෝදරයා 👍❤️✊🤛🤜

  • @priyanthanimal2624
    @priyanthanimal2624 หลายเดือนก่อน +6

    ජයවේවා malimawata

  • @ChandanaThilakarathne-ci7ty
    @ChandanaThilakarathne-ci7ty หลายเดือนก่อน

    ජාතික ජනබලවේගය ප්‍රමුඛ උගත් බුද්ධිමත් නායකත්වය රටට ආදරය කරන දේශපාලන ගමනක් අනුර සහෝදරයා ❤👍👊✊🤛🤜

  • @anuruddaanu1674
    @anuruddaanu1674 หลายเดือนก่อน +2

    දැන් තමයි ශානි ඔයාල පරිස්සමෙන් ඉන්න ඕනි අනුර සහෝදරයාත් පරිස්සම් වෙන්න ඕනි යක්ශයාගේ හෝරාව ඇවිල්ල තියෙන්නෙ ජය වේවා මාලිමාවට ❤❤

  • @upulwijerathna1228
    @upulwijerathna1228 หลายเดือนก่อน +5

    Niyamai niyamai niyamai ❤🇱🇰⏱️❤

  • @hewadayananda1495
    @hewadayananda1495 หลายเดือนก่อน +11

    Malimawata jayaweva

  • @thuwanzammer
    @thuwanzammer หลายเดือนก่อน +1

    කාලකන්නි පොලිසිය නිහතමානීව වැඩ කරන තැනක් බවට පත් කරමු

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 หลายเดือนก่อน +1

    ,ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @TheFlashmark
    @TheFlashmark หลายเดือนก่อน +8

    එකතු වෙන එක හොඳ දෙයක්. නමුත් මාලිමට එකතු වූ පමණින් හොරුන්ගේ දූෂිතයන්ගේ අපර්දකරුවන්ගේ පව් සේදෙන්නේ නැත. මාලිමා ආණ්ඩුවක ඔවුන්ටද දඩුවම් හිමි විය යුතුය.

  • @thusharasampath5391
    @thusharasampath5391 หลายเดือนก่อน +7

    ජයවේවා ජයවේවා npp ❤❤❤

  • @prabhakalpanee3739
    @prabhakalpanee3739 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤ npp ජයවේවා ❤❤❤❤

  • @IndraniHagoda
    @IndraniHagoda หลายเดือนก่อน +2

    Jayen jayama wewa NPP ❤

  • @user-pq4bz7qc8q
    @user-pq4bz7qc8q หลายเดือนก่อน +1

    අනුර ඔබ අපේ ජනපති .ජයවේවා මාලිමාවට ජයවේවා .❤❤

  • @wcs581
    @wcs581 หลายเดือนก่อน

    මේ රට , දේශපාලනිකව, ආර්ථිකව , පරිහානියට පත්කල සියලු දේශපාලකයන් ඔවුන්ගේ සහචරයන් පවුල් පිටින් සමූල ඝාතනය කල යුතුය

  • @ashleydemar2445
    @ashleydemar2445 หลายเดือนก่อน +1

    Bravo

  • @amilachamath1465
    @amilachamath1465 หลายเดือนก่อน

    හොරැත් හොරුන්ගෙන් යැපෙන බයියන්වත් ඵලවලම දාමු මාලිමාවට කතිරය ගහමු. වෙලාව ඵනකම් ඉමු.

  • @damian95222
    @damian95222 หลายเดือนก่อน +3

    ජාතික ජන බලවේගයට ජය වේවා. මේ සැරේ මාලිමාවට තමයි ජන්දෙ දෙන්නෙ. ⏱️⏱️⏱️

  • @nalakaaththanayaka1739
    @nalakaaththanayaka1739 หลายเดือนก่อน +3

    සජිත් ප්‍රේමදාස හැන්ගිලා බලන්න.ඉගෙන ගන්න කතා කරන්න.සුපිරියි අනුර ජය වේවා!!!

  • @PreshanNadeera
    @PreshanNadeera หลายเดือนก่อน

    AKD ජය වේවා..! 🙏❤

  • @m.s.wijesinhe8078
    @m.s.wijesinhe8078 หลายเดือนก่อน +2

    Jaya wewa npp ❤❤❤❤❤

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t หลายเดือนก่อน

    Malimavata jaya weva anura sahodaryata jaya niyati npp akata jaya weva🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @GARUDA047
    @GARUDA047 หลายเดือนก่อน +5

    ජයවේවා jvp ජයවේවා

  • @vipularohitha320
    @vipularohitha320 หลายเดือนก่อน +2

    නියමයි අනුර කුමාර දිසානායක ❤නියමයි

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා රටටම ජයවේවා සියල්ලන්ටම සාධාරණය ඉටුවේවා

  • @user-xl8ti9yr1f
    @user-xl8ti9yr1f หลายเดือนก่อน +2

    රාජපක්ෂ ලාගෙතියරියවික්තිකාරයයිපැමිලිනිදහස්නඩුකාරයාහිරෙ

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py หลายเดือนก่อน +1

    Supiri anura maththaya oya virayak wei ape rate

  • @honeybear5222
    @honeybear5222 หลายเดือนก่อน

    හදවතේ නායකයා අනුර❤️

  • @sumithchamindadesilva6914
    @sumithchamindadesilva6914 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    Jaya wewa....!!!