ගම්මන්පිල දාපු අත් බෝම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • පාස්කු දින ප්‍රහාරයේ අලුත්ම වීරයෝ පිරිසක් බිහි වෙලා
    ගම්මන්පිල දාපු අත් බෝම්#ට කාදිනල්තුමාගෙන් අධිබලැති ක්ලෙමෝ බෝ#යක්
    ප්‍රහාරය යට කවුද හිටියේ ? මෙන්න ආන්දෝලනාත්මක ප්‍රකාශය
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 700

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 2 ชั่วโมงที่ผ่านมา +201

    ස්තූතියි කාදිනල් තුමනි..අපිත් පිස්සුවෙන් වගේ බලන් ඉන්නවා අපරාද කාරයින්ට දඩුවම් ලැබෙනකම්.අපි බෞද්ධ වුනත් මේ ප්‍රහාරය එල්ල කලේ කතෝලික ජනතාවට විතරක් නෙවෙයි.මනුශ්‍යත්වයට.ඒ නිසා අපිටත් ඕන ඒ සහෝදර ජනතාවට සාදාරණය ඉශ්ඨ වෙනව බලන්න.

  • @sriyawevegedara6115
    @sriyawevegedara6115 ชั่วโมงที่ผ่านมา +18

    ඔබ වහන්සේ යථාර්ථය තේරුම් අරගෙන තිබීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි. බෞද්ධ වුවත් අපටත් අවශ්‍ය සත්‍ය නිරාවරණය කර ගැනීමයි. නව රජයෙන් එම කාර්ය ඉටුවන බව අපගේ විශ්වාසයයි.

  • @edithub3415
    @edithub3415 2 ชั่วโมงที่ผ่านมา +79

    අපි බෞද්ධ උනත් ඔබ වහන්සේට අපි හරි කැමතියි

    • @nalinpaaris3279
      @nalinpaaris3279 ชั่วโมงที่ผ่านมา

      ජේසු පිහිටයි !❤❤❤

    • @PriyanthaWV
      @PriyanthaWV ชั่วโมงที่ผ่านมา

      රැවටුනාද?

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 ชั่วโมงที่ผ่านมา

      Adambarai. Mama baudda. E unata ape samahara hamuduruwo ekka (tika denek) sasandana kota iba thuma great. Mage namaakaraya.

    • @craftanddraft630
      @craftanddraft630 54 นาทีที่ผ่านมา

      අම්මගෙ රෙද්ද තමයි..

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 31 นาทีที่ผ่านมา

      @@craftanddraft630 oyage ammage reddada? Wifege reddada?

  • @krishanthauk3528
    @krishanthauk3528 ชั่วโมงที่ผ่านมา +17

    ස්තූතියි කාදිනල් තුමණි අනිවාර්යයෙන්ම අසාධාරණය සිදුවූ සියලූම දෙනාට යුක්ක්තිය ඉටුවේවා 🤲🙏

  • @Seethawaka_Pura
    @Seethawaka_Pura 2 ชั่วโมงที่ผ่านมา +37

    ස්තුතියි කාදිනල් තුමනි අනිවාර්යයෙන් ම අසාධාරණය වුනු සියල්ලන්ට සාදාරනය ඉටුවෙනවා

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 3 ชั่วโมงที่ผ่านมา +144

    ඔබ වහන්සේට බෞද්ධධයකූ වූ මමත් අතිශයින්ම ආදරය කරමි.ඔබ වහන්සේ ගේ උත්සාහය අතිශයින්ම අගයමි.ඔබවහන්සේ ට දීඝායුෂ ලැබේවා.

    • @peniya2000
      @peniya2000 ชั่วโมงที่ผ่านมา

      redda thami

  • @LalithaAbeynayake
    @LalithaAbeynayake 3 ชั่วโมงที่ผ่านมา +75

    ඔබ වන්සේට ස්තූතියි කාදිනල්තුමනි.......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathakariyawasam498
    @sujathakariyawasam498 2 ชั่วโมงที่ผ่านมา +27

    ඔබවහන්සේට ගොඩාක් පිං 🎉🎉🎉🎉

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 ชั่วโมงที่ผ่านมา +8

    සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝය මක්නිසාද ස්වර්ගය ඔවුන්ගේමය 🙏🙏🙏

  • @selinfernando4103
    @selinfernando4103 3 ชั่วโมงที่ผ่านมา +30

    ඔබ වහන්සේ ගේ කතාව හරි විශිෂ්ඨයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama 3 ชั่วโมงที่ผ่านมา +33

    ඔබවහන්සේ ප්‍රකාශයට එකගයි .නියම් නායකයෙක් තම ජනතාව වෙනුවෙන් පෙනීසිටීම

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 2 ชั่วโมงที่ผ่านมา +33

    බෞද්ධ අපිත් මේ පාස්කු ප්රහාරයේ මහමොලකරුවො කවුද කියල දැනගන්න බලාසිටිනවා.අනිවාර්යෙන් ඔවුන්ට දඩුවම් දියයුතුයි

  • @thembiliyagodageprins354
    @thembiliyagodageprins354 2 ชั่วโมงที่ผ่านมา +18

    ඔබ වහන්සේට ස්තුතියි
    සෘජුව කතාකිරීම පිළිබඳව

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 3 ชั่วโมงที่ผ่านมา +71

    ඔබ වහන්සේට පින් සිදුවෙනවා කදිනල් තුමනි. ජනතාවට ඇත්ත පෙන්වා දෙනවට

  • @gaminiwasantha4861
    @gaminiwasantha4861 2 ชั่วโมงที่ผ่านมา +86

    අති උතුම් කාදිනල් පියතුමනි ! සුවහසක් බෞද්ධ ජනයා ඔබ වහන්සේ සමගයි

  • @lakshmanananda8253
    @lakshmanananda8253 3 ชั่วโมงที่ผ่านมา +71

    ඔබ වහන්සෙට දිර්ගායු ලැබේවා .

  • @Karunarathna-c7i
    @Karunarathna-c7i 3 ชั่วโมงที่ผ่านมา +114

    ඔබ වහන්සේ ට දිිර්ඝායුෂ ලැබේ වා

    • @dharmapriyajayatissahenaka3814
      @dharmapriyajayatissahenaka3814 3 ชั่วโมงที่ผ่านมา

      ME PAVATHINA PALANAYA OBALATA EYUKARAI APITA EYA VISVASAI API BALAMU PODDAK EVASAMU HARI PARATA VETENAKAM.0BALATA JAYA.

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 3 ชั่วโมงที่ผ่านมา +60

    මම බෞද්ධ කෙනෙක් ඔබතුමාට ස්තුති❤❤

  • @samanpalithabandara501
    @samanpalithabandara501 2 ชั่วโมงที่ผ่านมา +19

    ස්තුතියි කාදිනල්තුමනි. ලගදීම යුක්තිය ඉටුවේවාමයි.

  • @sumithkumarapallegedara3548
    @sumithkumarapallegedara3548 2 ชั่วโมงที่ผ่านมา +20

    අපි බෞද්ධ උනත් ඔබ වහන්සේට ආදරෙයි අනුර කුමාර ජනාධිපති තුමා ගැන ඔබ වහන්සේගේ විස්වාසය තමයි ජනාධිපතිට තියන එකම හයිය අනිවාර්යයෙන්ම ඔහුගේ පොරොන්දුව ඉෂ්ට කරයි

    • @PriyanthaWV
      @PriyanthaWV ชั่วโมงที่ผ่านมา

      මොන විහිළුකාර මිනුස්සුද මේ

    • @wimalaranathunga8766
      @wimalaranathunga8766 18 นาทีที่ผ่านมา

      Gommanpilayo ubath le ata mas nahara thiyena minihek neda

  • @jeffreygunasekera9502
    @jeffreygunasekera9502 2 ชั่วโมงที่ผ่านมา +26

    කතෝලික අපි හැමදාම අපගේ එඬේරන් වන ඔබ වහන්සේ පෙන්වන මගේ ඉවසීමෙන් ගමන් කරනවා. ❤🙏❤️🙏❤️🙏

    • @SumithRajapakse
      @SumithRajapakse 2 ชั่วโมงที่ผ่านมา

      ස්තුති එතුමා නිසා මහත් ව්‍යසනයක් නැතිවුනා

  • @NishanthaJayasinghe-d7w
    @NishanthaJayasinghe-d7w 2 ชั่วโมงที่ผ่านมา +20

    ස්තුතිය කාදිනල් තුමා බුදුසරණයි

  • @ashinthachamara-yl2rb
    @ashinthachamara-yl2rb 3 ชั่วโมงที่ผ่านมา +27

    හිස නමා ආචාර කරමි.🙏🙏🙏

  • @isurudushan680
    @isurudushan680 19 นาทีที่ผ่านมา +1

    ස්තූතිය කාදිනල්තුමනි... මේ වෙලාවේ ඔබතුමා අවශ්‍යම මොහොත... දේශපාලනික මංමුලා උන අය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉන්නෙ.. ඔබතුමා පවතින රජයට සාදාරණ මැදිහත් වීම කරන්න

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage 3 ชั่วโมงที่ผ่านมา +109

    කාදිනල් තුමනි එදා පාස්කු ප්‍රහාරය වුන අවස්ථාවේ විශාල විනාශයක් විශාල ගැටුමක් ඔබතුමාගේ මදිහත්විම මත වැලකි ගියා ඔබතුමාට ගොඩක් පිං

    • @jagathwelapura6417
      @jagathwelapura6417 2 ชั่วโมงที่ผ่านมา +4

      My salute flor u

    • @dailymale2934
      @dailymale2934 2 ชั่วโมงที่ผ่านมา +6

      ඇත්ත එතුමා ප්‍රශංසණීයයි. සමහර ආඟම් වල අය මිනිස්සු කුපිත කලා කඩවල් වැස්සුවා. සත්‍යක්‍රියා කලා. ලැජ්ජයි! මෙතුමා ගේ කතා ශයිලය භාවනාවක්.

    • @thanujakumarasinghe1
      @thanujakumarasinghe1 2 ชั่วโมงที่ผ่านมา +3

      අනිවා. මෙතුමා කිව්වා නම් කැමති දෙයක් කරගන්න කියලා ලංකාව අමු සොහොනක් වෙනවා

    • @Utubenil
      @Utubenil 2 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යෙන් එතුමා තම අනුගාමිකයින් නිහඩ නොකලානම් මහා විනාශයක් වෙනවා

  • @kmarim5737
    @kmarim5737 2 ชั่วโมงที่ผ่านมา +14

    ඔබ වහන්සෙට ස්තුතියි තෙරුවන් සරනයි .වැරදි කරපු අයට අනුර ජනාධිපති තුමා දඩුවම් දෙයි ඔබතුමා ජනතාවට පැහැදිලි කර දෙන්න කලබල නැතුව ඉන්න කියන්න මාලිමාවට ජයෙන් ජය .

  • @Dharatoday
    @Dharatoday 2 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා..🙏🙏🙏

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 2 ชั่วโมงที่ผ่านมา +12

    කාතෝලික.ජනතාව.දැනුවත්කලාට.ස්තූතියි.කාදිනල්තූමාට..නරි.උඩබිරූවට.කාතෝලිකයෝ.බුරන්නැ.ගමිමන්පිලයෝ

    • @anndevika1605
      @anndevika1605 35 นาทีที่ผ่านมา

      Gon manpilaya😂

  • @SujeewaFernando-u6h
    @SujeewaFernando-u6h 2 ชั่วโมงที่ผ่านมา +19

    ස්තූතියි කාදිනල් හිමිපාණන්ට, අනුර කිව්වොත් කිව්වදේ කරනවා ඒක විශ්වාසයි.

  • @dilanpradeep3272
    @dilanpradeep3272 2 ชั่วโมงที่ผ่านมา +17

    පාස්කු ප්‍රහාරයට පත් ඌවන්ට ඉක්මනින්ම යුක්තිය ඉටුවේවා

  • @aselahewavitharana2561
    @aselahewavitharana2561 2 ชั่วโมงที่ผ่านมา +62

    විමර්ශන කටයුතු අවුල් කිරීමටත් දේශපාලන වාසි ලබා ගැනීමටත් ගොම්මන්පිල වැනි පිල්ලි තවත් බිහිවේවි, ඔබ වහන්සේගේ පිළිතුරු ඔවුන්ට හොද පිළිතුරක්.

  • @lalsiriwardana
    @lalsiriwardana 3 ชั่วโมงที่ผ่านมา +56

    ගොංමන්පිලය සුං
    කාදිනල් තුමාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා

  • @HiruGraphic-qy2re
    @HiruGraphic-qy2re 3 ชั่วโมงที่ผ่านมา +18

    ඔබ වන්සේට ස්තූතියි කාදිනල්තුමනි.......

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 3 ชั่วโมงที่ผ่านมา +58

    අති ගෞරවනීය අගරජතුමනි මමද අපි ද මෙතෙක් මුලාවී ඔය දෙගොල්ලොටම ඡන්දය දුන්නා ඒවායේ විපාක ද අපි ඉහළින්ම වින්දා අපි සෑමවම අපේ මුළු පවුල්ම මේ පාර නම් මාලි මාවට ඡන්දය දෙන්නේ?❤❤❤❤

  • @RuhunageChamil
    @RuhunageChamil 2 ชั่วโมงที่ผ่านมา +15

    දැන් හරිද ගොම්මන්පිල

  • @malakumari8586
    @malakumari8586 3 ชั่วโมงที่ผ่านมา +13

    ජේසු පිහිටයි ඔබ තුමාට

  • @udithalahiru523
    @udithalahiru523 3 ชั่วโมงที่ผ่านมา +85

    හරි දේ වෙනුවෙන් පෙනී සිටීම ගැන බොහොම ස්තූතියි

    • @anushkamalinda3400
      @anushkamalinda3400 2 ชั่วโมงที่ผ่านมา +1

      Garu kadinal thumani marana mathin palanabalaya gannata saha vimarshana yata gasannata dagalana me udaviyata danduwam demu!!oba thumatadeergau wewa!!!!

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 3 ชั่วโมงที่ผ่านมา +23

    අගරදගතුමාගො.පාඨිතනාව.ස්ටවෙවා.ප්‍රහරයෙ.යුක්තිය.ඉටුවේවා

  • @udayapradeep762
    @udayapradeep762 2 ชั่วโมงที่ผ่านมา +9

    ජීව මාන දෙවියන් නුබයි ජේසු ඇන ගැසුවෙ ඔබ මෙන් යුක්තිය වුදෙසා සටන් කල නිසයි

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 32 นาทีที่ผ่านมา

    ස්තුතියි .ස්තුතිය .ඔබ..වාහන්සේ ට.🙏🙏🙏

  • @asankakarunathilaka6508
    @asankakarunathilaka6508 2 ชั่วโมงที่ผ่านมา +24

    ඔබවහන්සේට බෞද්ධ අපිත් හදවතින්ම ආදරෙයි.

    • @nalinpaaris3279
      @nalinpaaris3279 ชั่วโมงที่ผ่านมา

      ජේසු පිහිටයි !❤

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 2 ชั่วโมงที่ผ่านมา +9

    අනිවාර්යයෙන් ලගදීම අපරාධකරුවන් ට දඩුවම් ලැබනවාමය්

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 3 ชั่วโมงที่ผ่านมา +29

    ඔබ වහන්සේ හරියට හරි .විශිෂ්ඨ යි.ජේසු පිහිටයි ..

  • @shridharanjoseph7697
    @shridharanjoseph7697 2 ชั่วโมงที่ผ่านมา +4

    Great speech your eminence.
    Thank you. 💐♥️

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr ชั่วโมงที่ผ่านมา +2

    ගම්මම්පිලයට අැප නැති නඩුවක් දාමු

  • @basnayakaabesingha5565
    @basnayakaabesingha5565 3 ชั่วโมงที่ผ่านมา +108

    ගම්මම්පිල කරපු පාහර වැඩේට කලබල නොවෙමු

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 3 ชั่วโมงที่ผ่านมา +6

      මොකද්ද මනුස්සයෝ පාහර වැඩේ කියන්න වාර්ථාව එලියට දාපු එකද

    • @mjay234
      @mjay234 3 ชั่วโมงที่ผ่านมา

      ​@@latinsatharasinghe975Misleading ප්‍රයත්නය තමා බලු වැඩේ

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 3 ชั่วโมงที่ผ่านมา +7

      දාන්න අති ලබ්බක් නැ ගොමයට

    • @dayanimalsiri726
      @dayanimalsiri726 3 ชั่วโมงที่ผ่านมา

      අනේ තොගෙ අම්මට...තොගෙ එකෙක්වත් මැරුනද පාස්කු ප්‍රහාරයෙන්...තෝවගෙ එකෙක් වදපු එක තමා පාහර වැඩේ...තොගෙ අම්මකල....
      ....

    • @Sachinboxing
      @Sachinboxing 3 ชั่วโมงที่ผ่านมา +1

      පලයන් යන්න 😂​@@latinsatharasinghe975

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 2 ชั่วโมงที่ผ่านมา +3

    ඉස්තුතීයි කාදිනල් තුමණි...!!!

  • @udayasenanayake9570
    @udayasenanayake9570 3 ชั่วโมงที่ผ่านมา +28

    ඔබ වහන්සේ කොන්ද කෙලින් තියාගෙන නිවැරදි දේ කතා කරනව .ස්තුතියි 🙏🙏

  • @RanyaFashion
    @RanyaFashion ชั่วโมงที่ผ่านมา +4

    ඔබ වහන්සේට බෞද්ධ වු අපි ගොඩාක් ගරු කරනවා ඔබ වහන්සේගේ කතාව හරිම පැහැදිළියි ඔබ වහන්සේට අපි හරි ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏♥️♥️♥️

  • @pathimaperera
    @pathimaperera 2 ชั่วโมงที่ผ่านมา +4

    ස්තුතියි කාදිනල් හිමිපාණෝ මව්බිමේ අසිරිමත් බව❤❤❤❤❤

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 3 ชั่วโมงที่ผ่านมา +27

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ❤❤

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 3 ชั่วโมงที่ผ่านมา +30

    කාදිනල් තුමනි, ඔබගේ නිවැරදි දැක්ම ගැන අපිට සතුටුයි. ❤❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏 මාලිමාවට ජයවේවා ❤️❤️ජේසු පිහිටයි 🙏🙏

  • @NeethaSilva-te3gh
    @NeethaSilva-te3gh 2 ชั่วโมงที่ผ่านมา +16

    ඔබ වහන්සේ සත්‍යය පැහැදිලි කිරීම පිළිබඳ බෙහෙවින් ස්තුතිවන්ත වෙමි

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 ชั่วโมงที่ผ่านมา +2

    අපි බුද්ධාගමෙ උනත් අපි ඔබලා වෙනුවෙන් ඉන්නව කාදිනල් තුමනි.❤

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 3 ชั่วโมงที่ผ่านมา +10

    කාදිනල් තුමනි. තම ජනතාව වෙනුවෙන් බොහෝ කාලයක් පුරා අප්‍රමාණ අවලාද වලට ලක් වී නොසැලී නායකත්වය ලබා දුන් ඔබත් බෞද්ධ සමාජය තුල අපත් බලාපොරොත්තු වනුයේ පාස්කු ප්‍රහාරය පිලිබඳව සාධාරණය ඉටු වෙන පරීක්ෂණයක් විය යුතු බවයි. එය නොබෝ දිනයකින්ම උදා වේවා

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 2 ชั่วโมงที่ผ่านมา +19

    අනුර ජනාධිපති තුමා ගැන ත්,ඒ නව ආණ්ඩුව ගැන සෑහෙන විශ්වාස යක් තියෙනව කාදිනල් තුමාගෙ .අපේ
    නව ණායකත්වය ට ඒ විශ්වාසය හරියටම ඉටු කරන්න ශක්තිය ලැබේවා ...

  • @DinushaPriyangani-k6o
    @DinushaPriyangani-k6o 3 ชั่วโมงที่ผ่านมา +16

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️

  • @dalesahiran7168
    @dalesahiran7168 41 นาทีที่ผ่านมา

    ඔබ වහන්සේ ගේ දේශනය හරිම හරි ,අපිත් බලාගෙන ඉන්නේ.,අපේම අහින්සක ජනතාව වෙනුවෙන් සාධාරණ තින්දුවක් ලැබෙන තෙක්,වැරදි කල අයට දඩුවම් ලැබේවා ,අසරණ වු වන්ගේ සිත් සතන් පහන් වෙිිවා .....

  • @newnn1268
    @newnn1268 2 ชั่วโมงที่ผ่านมา +5

    ජේසු පිහිටයි ඔබ වහන්සේට

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 37 นาทีที่ผ่านมา

    ඔබ වහන්සේ ට ස්තුතියි

  • @bertyeden3882
    @bertyeden3882 ชั่วโมงที่ผ่านมา +1

    ❤ god bless you

  • @kalyanirajapaksha7825
    @kalyanirajapaksha7825 2 ชั่วโมงที่ผ่านมา +14

    ගරැ කාදිනල් උතුමානන්ගෙ බුද්ධිමත් අවබෝධයට හිසනමා ගරැ කරමු. සත්‍ය හෙළිවනතුරැ බෞද්ධ ජනතාවද වන අපිද බලාසිටිමු.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 ชั่วโมงที่ผ่านมา +6

    ආමෙින්🙏

  • @sarathkumara9955
    @sarathkumara9955 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ අපි හරි කැමතියි

  • @geetharoshinikalugampitiya9451
    @geetharoshinikalugampitiya9451 2 ชั่วโมงที่ผ่านมา +14

    හරියට හරි 🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 2 ชั่วโมงที่ผ่านมา +6

    අදත් හෙටත් හැමදාමත් අපි කාදීනල් හීමිපාණන්ට ගරු කරනවා ප්‍රශංසා කරනවා. ඉවසීමෙන් කරුණාවෙන් දයා ගුණයෙන් එදා පාපු පෙලහර අසිරීමත්. රටම ලේ විලක් වෙන්න ගිය අවස්ථාවක ලොවටම දීපු ආදර්ශය අති ශ්‍රේෂ්ඨ යි.

  • @horacefredericks5617
    @horacefredericks5617 2 ชั่วโมงที่ผ่านมา +3

    Excellent presentation, God bless you

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 3 ชั่วโมงที่ผ่านมา +20

    ඔබ වහන්සේ සැබෑ ආගමික නායකයෙක්.❤❤❤❤❤❤

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama 3 ชั่วโมงที่ผ่านมา +7

    ඇයි මේ ව්පතටපත් මිනිසුන්ගේ දුකට ඇයි මෙහෙම කරන්නෙ මේ බලයේ සිට් අය මෙහෙම කරන්නෙ මේ අපේ පුරවැසියන්ට යුක්ති ය ඉස්ටවේවයි අදිශ්ටාන කරමි .

  • @thushara-zc8rv
    @thushara-zc8rv 2 ชั่วโมงที่ผ่านมา +6

    එක ඇත්ත විශෙෂයෙන් ගම්මන්පිලය ඔකව හිරෙ දාන්න ඔනෙ

    • @Akd-z1o
      @Akd-z1o ชั่วโมงที่ผ่านมา

      ඇයි එයාව හිරේ දන්නේ 🤔

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 ชั่วโมงที่ผ่านมา

    ඔබවහන්සේට බොහෝම ස්තුතියි 🙏

  • @DeliciousSLIndia
    @DeliciousSLIndia 19 นาทีที่ผ่านมา

    ඔබ වහන්සේගේ කතා අහන්නත් ආසයි..බෞද්ධ අපෙත් වීරවරයෙක් ඔබ වහන්සෙ..❤❤

  • @mjay234
    @mjay234 3 ชั่วโมงที่ผ่านมา +9

    ගොම්මංපිල left

  • @athulahemantha149
    @athulahemantha149 3 ชั่วโมงที่ผ่านมา +19

    ඔබ වහන්සේ හරි පැත්තේ ඉන්න එක ගැන සතුටුයි 🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏

  • @StefaniFernando-b2y
    @StefaniFernando-b2y 2 ชั่วโมงที่ผ่านมา +2

    Your Eminence, you're our Chief Shepherd. We love you. We are with you.
    May God bless you.

  • @nandalekamge1250
    @nandalekamge1250 3 ชั่วโมงที่ผ่านมา +29

    ඔබතුමාගේ අදිෂ්ඨානය ගැන සතුටුයි .පූජක තුමනි ඔබගැන
    ආඩම්බරයි .අපි දැන් ඒපව් කාරයන් කවුද යන්න ගැන නව රජයදෙස පුදුම විශ්වායෙන් බලාසිටිමු

  • @palle.gedara6033
    @palle.gedara6033 3 ชั่วโมงที่ผ่านมา +7

    අති උතුමි කාදිනල් තුමණි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා ඔබ වහන්සේගේ නිවැරදි කිරිම අති විශිෂ්ටයි අර ගොබිබ ගමිමන්පිල කියන දේශදෝහියාට නීතිය කිුයාත්මක කරන්න ජනාදිපති තුමනි

  • @RanGana-my9tn
    @RanGana-my9tn 3 ชั่วโมงที่ผ่านมา +23

    ඔබවහන්සේලා මේ අසාධාරණය වෙනුවෙන් කැපවීම අනුර ජනාධිපතිතුමාට ලොකු ශක්තියක් ....🎉🎉

  • @christieperera6596
    @christieperera6596 3 ชั่วโมงที่ผ่านมา +8

    I am proud to be in your flock under your leadership. May Jesus of Nazerath lead us. From Melbourne.

  • @a.r5510
    @a.r5510 2 ชั่วโมงที่ผ่านมา +10

    ඔබ වහම්සේට ගොඩක් පිං , ආත්ත තේරුම් කරලා මිනිසුන් දැනුවත් කරාට , ගොම්මන්පිලයා කිඹුල් කඳුලු හලලා චන්ද එකතු කරන්න හදනවා . ගොම්මනයා පාස්කු පහාරය විහිලුවකට ලක් කරලා චන්ද ගන්න හදන ගොම්මනයාට හොඳ වැඩේ .ඔබ වහන්සේ හොඳ පිලිතුරක් දෙන්නේ , අනුර කුමාර ඔය හැම දෙයක්ම හොයා ගනීවී . අපිට ගොම්මනයාගේ වාර්තා වැඩක් නෑ .ඔබ වහන්සේට බෝහෝම පිං .

  • @vimuthdesilva9603
    @vimuthdesilva9603 2 ชั่วโมงที่ผ่านมา +7

    ඔබ වහන්සේට නිරෝගී සුවය 🙏

  • @dilhanijagoda2925
    @dilhanijagoda2925 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේට ගොඩාක් පින් මේ ගැන පැහැදිලි කරාට.🙏🙏🙏
    අපිත් බලාගෙන ඉන්නෙ පාස්කු බෝම්බෙට ගොදුරු වූ මිනිසුන් ට සාඨාරණයක් වෙනකම් . 🙏🙏🙏

  • @shantharanaweera4741
    @shantharanaweera4741 46 นาทีที่ผ่านมา

    ඇත්ත එළියට එනකොට කවුරැ කවුරැත් බයවෙලා වගේ.....පාස්කු වින්දිතයන්ට කෙසේ හෝ සාධාරණය ඉටුවෙිවා.....

  • @SumithRajapakse
    @SumithRajapakse 2 ชั่วโมงที่ผ่านมา +2

    ජය 💐

  • @ThilakJayakody-t7d
    @ThilakJayakody-t7d 2 ชั่วโมงที่ผ่านมา +8

    සුවහසක් බෞද්ධ ජනතාව ඔබ වහන්සේ සමගයි

  • @marianfernando2896
    @marianfernando2896 19 นาทีที่ผ่านมา

    Jesu පිහිටායි cadinal tumeni 🙏🙏🙏❤️

  • @nandasenahettiarachchi9254
    @nandasenahettiarachchi9254 2 ชั่วโมงที่ผ่านมา +13

    අති උතුම් කාදිනල් තුමනි, ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම පිලිබඳව බෙහෙවින් ස්තුතියි . මේ දරුණු මිලේඡ්ච ප්‍රහාරයට වගකිවයුතු කට්ටිය දේව හාස්කමින්ම නුදුරු දිනේදීම දැනගන්නට අපිට හැකිවේවා!!! එය තමයි අපි සැමගේම ප්‍රාර්ථනය .

  • @iranganisilva9009
    @iranganisilva9009 2 ชั่วโมงที่ผ่านมา +9

    ස්තුති ...කාදිනල් තුමනි...ජේසු පිහිටයි ! බවුද්ද අපි සැම ඔබ තුමන් සමගයි.❤

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 ชั่วโมงที่ผ่านมา

    Great d excellent talk.
    Budusaranai 🙏🙏🙏❤️

  • @westenmatch1928
    @westenmatch1928 2 ชั่วโมงที่ผ่านมา +3

    කාදිනල්තුමා කතෝලික ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එක මග පෙන්වන එක මම බෞද්ධයෙක් විදියට අගය කරනවා... මේ ගොම්මංපිල කියන රාජපක්ෂ රූකඩය කවුද කියලා දැන් මුලු ලංකාවම දන්නවා..කොහොමහරි මේ ප්‍රහාරය ගැන මාලිමාව නිසි පරීක්ෂණ කරලා යුක්තිය ඉෂ්ට කරනවා...ඒක තමයි කාදිනල්තුමාත් කියන්නෙ...මාලිමාවට ඔබට අපිට ජය❤

  • @sunilshantha8051
    @sunilshantha8051 45 นาทีที่ผ่านมา

    බෞද්ධ අපි ඔබ වාන්සේට ගොඩාක් ආදරේ යි❤❤❤

  • @wicramawicrama3894
    @wicramawicrama3894 2 ชั่วโมงที่ผ่านมา +6

    කදිනල් තුමනි එ මිලෙජ ක්‍රියාව කවුරු හො ඇත්ත එළි කරනවානම් එය අගයන්න එයට යුත්තිය ඉටු වෙනවා නම්

    • @Utubenil
      @Utubenil ชั่วโมงที่ผ่านมา

      යුක්තිය ඉටු කරන්න ගම්මන්පිලට ඕනෙ තරම් කාලය තිබුණා දැන් බොරුවට නටන්නෙ

  • @trevorbaldsing2330
    @trevorbaldsing2330 53 นาทีที่ผ่านมา

    Niyami great speech God bless you.

  • @roshanrangajithsri4768
    @roshanrangajithsri4768 2 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් ම

  • @HarshchandraEdirisinghe
    @HarshchandraEdirisinghe 11 นาทีที่ผ่านมา

    ගෞරවනීය කාදිනල් පියතුමනි.ඔබතුමා වගේම අපත් යුක්තිය සාධාරණය ඉටු වන තුරු බලාසිටිනවා.මාලිමා අලුත් රජයෙන් යුක්තිය ඉටුකර දෙන බව මගේ ඒකාන්ත විස්වාසයයි.එය එසේම වේවා.

  • @roshanrumesh7891
    @roshanrumesh7891 ชั่วโมงที่ผ่านมา +2

    ජාති ආගම් භේදයකින් තොරව අපි ඔක්කොම එකා වගේ නැගී සිටිය යුතුයි...2019 සිට අද වෙනතුරු මේ ගැන කතා නොකල මිනිසුන් අද මේ ගැන කතා කරන්නේ බල තන්හාව නිසා සහ සත්‍ය යට ගැසිමේ අරමුණින් බව අප අවබෝධ කරගතයුතුයි..රට ගොඩ නැගීමට ඉඩ නොදෙන ගම්මන්පිල වැනි මිනිස්සුන්ව ගෙදර යැවීම අපගෙ වගකීමක්..පාර්ලිමේන්තුව තුල සිටි කිසිවෙකු නැවත පාර්ලිමේන්තු නොයවා සිටීමට අප වගබලාගතයුතුයි..අනුර කුමාර ජනාදිපති තුමා ඇතුලු වත්මන් ආණ්ඩුවට ශක්තිමත් රාජ්‍යයක් පිහිටුවා මේ රට ගොඩනැගීමට අවස්තාව අපි විසින් සලසාදෙමු...අහවලා අපට 0පාර හදලා දුන්නා,දරුවා පාසලට දාලා දුන්නා,ලයිට් දුන්නා,රස්සාවක් දුන්නා,ගෙයක් හදලා දුන්නා,ටෙන්ඩරය පාස් කරලා දුන්නා,අහවල් වැඩේට පර්මිට් එක හදලා දුන්නා,රොහලෙ ගොදනැගිල්ලක් හැදුවා,නගරෙ පොල හැදුවා,බස් නැවතුම් පොල හැදුවා,මොනවා උනත් අපේ මළ ගෙදරකටවත් එන්න ඉන්න අපි දන්න ගමේ මනුස්සයානේ කියලා ජාරා,කපටි,රට විනාශ කරපු දේශපාලුවෝනම් නැවත පාර්ලිමේන්තු යවන්න එපා...ඒ අය ගමට නගරෙට වැඩ කරන්න ඇති,සහනාධාර දෙන්න ඇති,එත් හරියට හිතලා බැලුවොත් තේරෙනවා ඒ දෙවල් කරේ අපටවත්,ගමටවත්,රටටවත් තියෙන ආදරයකට නෙවෙයි..අපෙ අහිංසක ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට පැනගෙන ඔවුන්ගේ සුඛවිහරනය සහ හත්මුතු පරම්පරාව ගොඩනගාගැනීමටයි.උන් ඒක කරා,අපි හැමදාමත් රැවටුනා..ඒ නිසා තමන් ගැනවත්,පවුල ගැනවත්,ජාතිය ගැනවත්,ආගම ගැනවත් විතරක් සිතන කුහකයෙක් නොවී මම ශ්‍රි ලාංකිකයෙක් ලෙස සිතා මෙවර ඡන්දය භාවිතා කරන්න...මමනම් හිතන්නෙ මේක තමයි අපට ලැබෙන අවසාන අවස්තාව..මෙ පාර අපි හරියට මොලේ කල්පනා කරලා වැඩ නොකලොත් ඒ වැරැදද තව අවුරුදු සිය දහස් ගනනකට නිවරදි කරන්න බැරිවෙයි....තෙරුවන් සරණයි ....🙏🙏🙏

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 ชั่วโมงที่ผ่านมา +12

    ඇත්ත එලියට එවී එදාට අපි බලන් ඉන්නවා ඔබතුමාට ජේසු පිහිටයි

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 11 นาทีที่ผ่านมา

    Well said hon. kadinal
    May Allah bless all. Aameen

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 3 ชั่วโมงที่ผ่านมา +40

    කාදිනල් තුමනි තවමත් හරිම වේදනාකාරී දෑ තමයි අහන්න වෙන්නෙ එදා රජය කල පාලකයන් මේ තොරතුරු දින සති මාස ගනනින් විසඳුවා නම් මේ පාස්කු ප්‍රහාරයේ අැත්ත දැන ගන්න තිබුන මුත් අද වසර පහකටත් අධික කාලයක් ගත වුවත් තවමත් මේ සිදු වීම පිළිබඳ පරීක්ෂනය පසුවට දාන්න කරණ නොමග යැවීම් නතර වෙලා නෑ ස්තූතියි කාදිනල් තුමනි ඔබ වහන්සේට අනුර ජනාධිපති තුමා සාදධාරණයක් ඉටු කරණවා මයි 🙏

    • @dharmasirimanawadu7295
      @dharmasirimanawadu7295 3 ชั่วโมงที่ผ่านมา +1

      අනුර වගකියුත්තන්ට රජයේ උසස් නිලතල දිල (ෂානි ,සෙනවිරත්න )දැන් මොනවාද කියන්නෙ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ชั่วโมงที่ผ่านมา

      ​@@dharmasirimanawadu7295කොලේ වහගන්න.ජාතික් ලැයිස්තුවෙ හිටපු මුස්ලිම් ත්‍රස්තයව හන්ග ගන්න

    • @RashmindaFernando-ro2qq
      @RashmindaFernando-ro2qq 3 ชั่วโมงที่ผ่านมา

      ​@@dharmasirimanawadu7295හා කමක් නැහැ 👍😂

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 2 ชั่วโมงที่ผ่านมา

      ​​​​@@dharmasirimanawadu7295පලයන් බල්ලෝ යන්න...ඔලුවෙ අමාරුවට කොට්ටෙ පලි වගේ වැඩක් ඒ කරලා තියෙන්නේ....කිසි දෙයක් නොදන්න අහින්සක මිනිස්සු දෙන්නෙක් පටලලා මහමොලකරුවගේ ඉදන් වගකිවයුතු සියලුම නිලදාරි බේරුනා...රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර පාස්කු ප්‍රහාරයට කිසිසේත්ම වගකිවයුතු නැහැ...තව සති දෙක තුනකින්...පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් එලියට එනවා...සාක්ශි එක්කම...බලන් ඉදපම්....එච්චරයි......

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 2 ชั่วโมงที่ผ่านมา

      ​​@@dharmasirimanawadu7295​​​​ පලයන් බල්ලෝ යන්න...ඔලුවෙ අමාරුවට කොට්ටෙ පලි වගේ වැඩක් ඒ කරලා තියෙන්නේ....කිසි දෙයක් නොදන්න අහින්සක මිනිස්සු දෙන්නෙක් පටලලා මහමොලකරුවගේ ඉදන් වගකිවයුතු සියලුම නිලදාරි බේරුනා...රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර පාස්කු ප්‍රහාරයට කිසිසේත්ම වගකිවයුතු නැහැ...තව සති දෙක තුනකින්...පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් එලියට එනවා.....සාක්ශි එක්කම...බලන් ඉදපම්....එච්චරයි....