ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ගේ කටහඩ අහලා තියෙනවද ? - දුර්ලභ වීඩියෝව මෙන්න | Alexander Graham Bell

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 131

  • @ChalaniKaveesha-bp5ou
    @ChalaniKaveesha-bp5ou 6 หลายเดือนก่อน +34

    කාගෙ කටහඬ ඇහුවත් ලස්සනම මෙහෙය වන කෙනාගේ කටහඬ 😊

    • @gggaaaa884
      @gggaaaa884 6 หลายเดือนก่อน +2

      100% atta

  • @ElephantSoul
    @ElephantSoul 6 หลายเดือนก่อน +128

    මොන දේ කිවත් ලෝකයේ මිනිසුන් හුදෙකලා කළේ ජංගම දුරකථනය සොයාගත් මිනිසාය

    • @user-us6it7gj9q
      @user-us6it7gj9q 6 หลายเดือนก่อน

      ​@Men_fashion585👍
      Aya ehema kalayak naa

    • @madhushandissanayaka456
      @madhushandissanayaka456 6 หลายเดือนก่อน +1

      ​@Men_fashion585uba withrak newei bn 😢

    • @user-qv3ie6ye5u
      @user-qv3ie6ye5u 6 หลายเดือนก่อน +3

      Eka ehema newei.

    • @user-ox1gn4is1j
      @user-ox1gn4is1j 6 หลายเดือนก่อน +5

      ​@Men_fashion585 අයි එහෙම අතිතය යන්න තිබ්බ 2022 දී කොහෙද 3%ලපයා කැවා එක

    • @chathuraprasad5028
      @chathuraprasad5028 6 หลายเดือนก่อน +3

      ubat mongal bn hudakla paiyak 😂dan ube hudakala bawen midilad me video eka balnne😂

  • @Hy-Veedance
    @Hy-Veedance 6 หลายเดือนก่อน +31

    පොඩි කාලේ ඉඳන් මෙයාලා ගැන ඉගැන්නුවට හදන එයාලගේ වීඩියෝ පට හා හඬ පට දැක්කෙ😮❤

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 5 หลายเดือนก่อน +3

    ඇත්තටම මාරම වටිනවා අතිශය දුර්ලභ වීඩියෝ කිහිපයක එකතුවක්

  • @tehanranga3682
    @tehanranga3682 6 หลายเดือนก่อน +23

    දවසක විශ්ම ලෝකයේ වීඩියෝ වලින් වැඩිම විවුස් තියෙන වීඩියෝ එක මේක තමයි ❤

  • @Helasiri
    @Helasiri 6 หลายเดือนก่อน +10

    නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @shamafarnando5661
    @shamafarnando5661 6 หลายเดือนก่อน +1

    ලංකාවේ මුලු විශ්වම විශ්මලොකය ලන්කාවේ සියලු දෙනාම මේ වාටා එකතු වෙන්න විශ්ම ලොකය උගත් මිනිසුන් සිටිනා ස්තා නයකි.මේ මිනිසුන් අපේ මේ ලන්කවට ගොඩක් වැදගත් ..මොලයයක් තියෙන මිනිසුනේ අපි ලොකය ගැන ඉගන ගනිමු..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අදරෙයි විශ්ම ලොකය❤️❤️❤️😘😘

  • @ravicosta1517
    @ravicosta1517 6 หลายเดือนก่อน +3

    ලංකාවේ ඉන්නවා හොද දක්ෂ අය, ඒ අයට දිරි දීල දියුණු කරන්න රටේ පාලකයෝ සමත් නෑ, අපිට මෙහෙම උනේ ඒකයි.

  • @kaviduheshan8559
    @kaviduheshan8559 6 หลายเดือนก่อน +5

    ලෝකේම හොල්ලපු ප්‍ර්බලයෝ ස්තුතිය ඔබට

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 6 หลายเดือนก่อน +6

    සුපිරි වීඩියෝවක් .. හිතුවෙ වත් නෑ මෙහෙම දෙයක්...

  • @nethundilmina
    @nethundilmina 6 หลายเดือนก่อน +7

    විඩියො එකට තියෙන tone එක මරු

  • @SadewNRogers
    @SadewNRogers 6 หลายเดือนก่อน +3

    ඒ කටහඩ මා වශි කලා ❤️🙂

  • @janiya3745
    @janiya3745 6 หลายเดือนก่อน +14

    අයින්ස්ටයින්ගෙ කටහඩ රනිල්ගෙ වගෙ කියන අය කෝ😂😂

    • @Dare_devil399
      @Dare_devil399 6 หลายเดือนก่อน +1

      හරියට හරි 😂

    • @SapthalaBasnayake-tl2hq
      @SapthalaBasnayake-tl2hq 5 หลายเดือนก่อน +1

      මට නම් කැල්වින් කුලිජ්(5)ගෙ කටහඩ රනිල්ගෙ වගේ ඇහෙන්නෙ😂😂😂😂

  • @ThasmiAmaya-eq6sd
    @ThasmiAmaya-eq6sd 6 หลายเดือนก่อน +3

    මේ කටහඩට තමා ආසම💖💖💖

  • @Peraliya
    @Peraliya 6 หลายเดือนก่อน +3

    නිසල කැමරාවත්
    චලන කැමරාවත්
    වීඩියෝ කැමරාවත්
    නිපැයුම් කරුවන් ගේ විස්තරයක වීඩියෝවක් කරන්නකො. බොහොම ස්තුතියි.

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 6 หลายเดือนก่อน +7

    හිට්ලර් ට නම් මානසික ලෙඩක් තිබුණ බවක් පේනවා😮😢

  • @Bkk_lk
    @Bkk_lk 6 หลายเดือนก่อน +4

    ජෝසෆ් ස්ටාලින් නම් නිතර නිවුස් වලදී දකිනවා 😊

  • @jumatism
    @jumatism 6 หลายเดือนก่อน +4

    ඉදිරිකාලේ තීරණාත්මකයි 😂😂
    එහෙම ලංකාවේ එක්කෙනෙකුත් කිව්වා වගේ මතකයි😂😂

  • @shamafarnando5661
    @shamafarnando5661 6 หลายเดือนก่อน

    Patta pahadili kireema wishma lokaya love you all❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 6 หลายเดือนก่อน

    ආසාවෙන් බලන චැනල් එක, අදත් සුපිරි උපරිමයෙන්

  • @maheshtharaka4467
    @maheshtharaka4467 6 หลายเดือนก่อน +8

    ඉදිරි කාලය ඉතාම තීරණාත්මකයි.කාවද මතක් උනේ

    • @NethsaraAbhiman49
      @NethsaraAbhiman49 6 หลายเดือนก่อน +2

      ගෝටාබය මහත්තයා ❤

    • @ruchira3223
      @ruchira3223 6 หลายเดือนก่อน

      Ranil hutto​@@NethsaraAbhiman49

    • @Peraliya
      @Peraliya 6 หลายเดือนก่อน

      ගෝතාබය චනාදිපති.

    • @NethmaKaveesha-nv1db
      @NethmaKaveesha-nv1db 6 หลายเดือนก่อน

      @@NethsaraAbhiman49 😂

  • @CKD-ZOV
    @CKD-ZOV 6 หลายเดือนก่อน +5

    3:48 රැසියාවට ගැහුවේ නැත්තම් අද ඊශ්රායලත් නෑ බහුතර කාලකන්නි බටහිරත් නෑ....හිට්ලර්ගේ මෝඩම තීරණය රැසියාවට යුද්ධ ප්‍රකාශ කරපු එකට...
    එකට දැන් ජර්මනියේ ඉන්නේ සමරිසි නපුංසකයෝ

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 6 หลายเดือนก่อน +2

    අයියේ Ai for every one, machine larning, dep larning ගැන විඩිඔ එකක් දන්න කෝ

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 6 หลายเดือนก่อน +2

    ව්ටිනා වීඩියෝවක්.

  • @sonalkss6973
    @sonalkss6973 6 หลายเดือนก่อน +5

    පට්ට.❤❤

  • @parakramabandara1092
    @parakramabandara1092 6 หลายเดือนก่อน

    aiya oyage kata hada harima lassanai budu saranai

  • @wasanthapremaratne
    @wasanthapremaratne 6 หลายเดือนก่อน

    Thanks for sharing these videos with voices. ❤

  • @Asiya584
    @Asiya584 6 หลายเดือนก่อน +4

    පත කැමරා වලින් ගන්න ඇත්තේ

  • @amandiwandana937
    @amandiwandana937 6 หลายเดือนก่อน +1

    ප්‍රාද්ද්‍රියා ඕ මෝයර්දේ😊

  • @gihanudayajith3744
    @gihanudayajith3744 6 หลายเดือนก่อน +1

    Thanks for information.👍

  • @SimpleLife813
    @SimpleLife813 6 หลายเดือนก่อน +1

    ඇල්බට් අයින්සටයින්ගෙ කටහඩ ජනාදිපතිතුමාගෙ වගේ නේත☹️

  • @Se_ne_sh
    @Se_ne_sh 6 หลายเดือนก่อน +2

    Cringe videos බලනවද ?
    වරෙන් බන් මෙහාට 🙂💗
    (Pin please 📸)
    👇

  • @anujajayatissa4324
    @anujajayatissa4324 6 หลายเดือนก่อน +7

    Ranil waage 😇

    • @moon.1111.
      @moon.1111. 6 หลายเดือนก่อน

      😂😊

    • @Peraliya
      @Peraliya 6 หลายเดือนก่อน

      රනිල් හඬ ස්ටාලින්ගෙ හඬ වගෙයි
      සජිත් හඬ හිට්ලර්ගෙ හඬ වගෙයි.

  • @dlhsampath8052
    @dlhsampath8052 6 หลายเดือนก่อน +7

    අඩෝ පට්ට බ්න්

  • @manojkaushalya3540
    @manojkaushalya3540 6 หลายเดือนก่อน +2

    Thanks ❤️

  • @Universal560
    @Universal560 6 หลายเดือนก่อน +4

  • @moon.1111.
    @moon.1111. 6 หลายเดือนก่อน +2

    Super ❤

  • @chathuralasantha4986
    @chathuralasantha4986 6 หลายเดือนก่อน +1

    චේ ❤❤

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 6 หลายเดือนก่อน +1

    tank so much

  • @vincenzoagati8574
    @vincenzoagati8574 6 หลายเดือนก่อน

    Thank you very much sir❤

  • @nishankelum8034
    @nishankelum8034 6 หลายเดือนก่อน

    Niyamayi katahada....

  • @ShanuYapa
    @ShanuYapa 6 หลายเดือนก่อน +1

    Kings speech film eka

  • @danushkasanjeewads9033
    @danushkasanjeewads9033 6 หลายเดือนก่อน +1

    1885 දුරකතනය හදුන්වාදෙනවා...එහෙනම් මයික් එකයි ස්පීකර් එකයි හැදුවෙ ඊටත් කලින් වෙන්න ඕන...කවුද දන්නෙ නෑ නේද😊😊😊😊....

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 6 หลายเดือนก่อน

      😂

    • @user-pb1hc4xd2q
      @user-pb1hc4xd2q 25 วันที่ผ่านมา

      මම නම් නොවෙයි 😂

  • @harshaniabeyrathne1126
    @harshaniabeyrathne1126 6 หลายเดือนก่อน

    දැනුයි දැක්කෙ චේගුවේරා😂

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 6 หลายเดือนก่อน

    nikolai horen gatta ewa kiyala thamai edison laga tibila tiyenne godakma ...

  • @darkatomgaming541
    @darkatomgaming541 6 หลายเดือนก่อน +8

    අයින්ස්ටයින්ගෙ කටහඬ රනිල් වික්‍රමසිංහගෙ කටහඬ වගේමනෙ මට ඇහෙන්නෙ 😂

    • @user-ef7jw2pn5w
      @user-ef7jw2pn5w 6 หลายเดือนก่อน +1

      Mathak oka hithuna 😅😅😂

    • @CKD-ZOV
      @CKD-ZOV 6 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @NisalSandeepa465
      @NisalSandeepa465 6 หลายเดือนก่อน +3

      Sirawatama ban 😅

    • @manushahansaka9998
      @manushahansaka9998 6 หลายเดือนก่อน +2

      ඕක වජිරය දැක්කොත් තමයි මරු

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 6 หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥👌👌👌👌

  • @user-vn1hm6ut5f
    @user-vn1hm6ut5f 6 หลายเดือนก่อน

    Superb ❤🎉 video ❤

  • @Mahesh_Bandara-Amunugama-
    @Mahesh_Bandara-Amunugama- 6 หลายเดือนก่อน

    Smokey nagata gana vedio ekak onee ❤

  • @sandunbandara4301
    @sandunbandara4301 5 หลายเดือนก่อน

    මෙ කට හඩ අයෙත් ඔනේ

  • @avengersfans882
    @avengersfans882 6 หลายเดือนก่อน +1

    Supiriyak ❤

  • @ktv2943
    @ktv2943 6 หลายเดือนก่อน

    👌

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 6 หลายเดือนก่อน

    👌👌👌

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 6 หลายเดือนก่อน

    ග්‍රැම්බෙල් හොයාගත්ත ෆෝන් එකෙන් මේ වීඩියෝ එක බලන අය කවුද ඉන්නේ?

    • @NethmaKaveesha-nv1db
      @NethmaKaveesha-nv1db 6 หลายเดือนก่อน

      ග්‍රැහැම් බෙල් නම් නෙමෙයි Touch Phones හොයාගත්තෙ අඩුම තරමේ Button phones වත් නෑ 😂

  • @chamaraks5278
    @chamaraks5278 6 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 6 หลายเดือนก่อน

    1948 DS senanayaka

  • @skyphone8133
    @skyphone8133 6 หลายเดือนก่อน +2

    වී අයි ලෙනින් හා අවස්ථාවාදීන් අති ශේෂඨ ජනතා හිතවාදී සාර් රජතුමාට වෙඩිතබා මරා ඔහුගේ ගුණයහපත් බිසෝවරැන්ට වෙඩිතැබුවද ආස්චර්යක් මෙන් බිසෝවරැන්ගේ පපුවේ වැදි පසාරැ නෝකර වෙඩිඋන්ඩ ආපු අතටම වීසිවී ගියේ ඒ ගුණයහපත් සාර්රජතූමාගේ බිසොවරැන්ට මේ කාලකන්නින් කරන්න යන පහර වැඩේ නිසා වුවද පසුව කඩුවලින් කපා පීහිවලීන් ඇන බිසෝවරැ හා සාර් රජතුමාගේ දරැදෑරියන් මරා දැමු පසු බල්ලාටද වෙඩිතබා මරාදැමූයේ වීඅයි ලෙනින් බලයෙන් පහකර සාර් රජතුමාගේ බල්ලා පැමින රජවෙයි කියා සිතු පිස්සන් ටිකකගේ ගමන්මාර්ගයමය ජනතා විමුක්ති පෙරමුණ එදා සිට අනුගමනය කරනුයේ.
    වි අයි ලෙනින්ද ජනතා විමුක්ති පෙරමුණ සේම ජනගෝවිපලවල් ඉදිකල අතර පාන්ගෙඩිය ගැනිමට දිග පෝලිමක සිටිමට සාමාන්‍ය මිනිසුන්ට සිදුවු අතර වයස්ගත මිනිසුන් පොලීමේ උදේ කැමට පාන්ගෙඩිය ගැනීමට පැමිණිවිට පාන්ගෙඩිය අතට ලැබෙන විට රැබොවිමට ආසන්නය බෝහො රැසියන් වැසියන්ට සිදුවුයේ පාන්ගෙඩිය අරගෙන ගෙදර යනවිට දවසට කුසට ආහාරයක් වැටී නැති නිසා කලන්තේ දමා අයිස්ගෙඩේ වැටි හිමවලීන්ම සිරාරැ වැසී මිහිදන් වීමටය. ඵහෙත් පක්ෂයේ පිරිස් වලට පොලීන්වල රස්තියාදු වීමට සිදු නොවුයේ ඔවූන්ම පාන් බෙදාදීම සිදු කරන නිසා තමන්ට ඕනෑ විදියට තමන්ගෙ හිතවතුන්ට හොර පරෙන් පැන් ලබාගැනිමට අවකාශ සලසා තිබුයේ ජනතා සමාජවාදයයේ දීග පලල මනාව ඉස්මතු වෙමින්ය..
    ගානියා බැරිස්ටර් ගොඨාභයට විරැදව යොදවමින් අධිකරණයේන් බෙරීමට සුවිසර්ලන්තයේ රෝහල් ගුවන්යානය පවා ගෙනවිත් නිරොගී ගනියා බැරිස්ටර්ව ගෙනයැමටතරම් කුමන්ත්රණය බලවත් වෙද්දී ගොඨාභය මරාදැමීමට සැලසුම් කල අනුර කුමාරගේ පසුබිමේ ආරක්ෂාවට සුවිසර්ලන්තය සිටි අයුරින්ම ඔක්තෝබර් විප්ලවය පසුපස සිටි සුවිසර්ලන්තය සාර් රඡතුමා හා බිසෝවරුන් හා අතදරැවන් පමණක් නොව බල්ලාවද වෙඩිතබා මැරිමට අණදූන් ලේනින්ගේ සහයකයා මරණ බයින් සුවිසර්ලන්තයට පලා ගිය පසු විශේෂ ආරක්ෂාවක් දී තිබුනද ශේෂඨ ජෝශප් ස්ටාලින්ගේ චරපුරුෂයෙක් හිමෙහි අතරමං වූවෙක් ලෙස පැමිණ ඔහු හා මිත්‍රව ආරක්ෂකයන් පිටතට ගිය නිමේෂයෙහි එක් ගණ හිම වැටෙන දිනක රාත්‍රී ඔහු අත තිබු හිම කැඩිමට භාවිතාකරන කෙටෙරියකින් හිසට ගසා මරාදමා පලා ගියේ සාර් රජතුමාගේ පවුලම කාමරය තුලදී මරාදැමීමට අණදුන් අවසන් එකාවද කේජීබිය ඉවරකලේ සුවිසර්ලන්තයේ ආරක්ෂකයන්ටද නොදැනමය.
    මේ අමනයන් සියල්ල සමගම ලක්ෂ හයක් මරා දමා අද පවතින සෝවියටි රැසියාව වි අයි ලෙනින් ඈතුලු අවස්ථාවාවදි මිලේච්ඡ මිනිසුන්ගෙන් බේරා ගෑනීමට අතිශේෂඨ ජොසෝප් ස්ටාලින් සමත්වීම ලෝකයටම අස්වැසිල්ලක්මය.
    ඒ අයුරින්ම අතිශේෂඨ විශ්වසාධාර්ණීය මනුෂ්‍ය රත්නයක්වු ගෝඨාභය මරාදමා බලය ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ මිලේච්ඡයන් කටයුතු කලේද සුකබ පෝථකයෙකුවත් නොකරන ලෙසින්මය.
    ඒ අනුව අනුර කුමාර දිසානායක මුලිකවු ජනතා විමුක්ති පෙරමුන වර්ථමානයේ දෙමල ඩරස්පෝරාවේ හා මැදපෙරදීග ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ උවමනාව හා මගපෙන්වීම මත ජතික ජනබලවේගය නමින් බැටලු හමක් පෝරවාගෙන සිටීම සමස්ථ සමකාමී ජනතාවටම සාපයක්මය.
    ජනතා විමුක්ති පෙරමුන සුවිසර්ලන්තයේ අනුගහයමත ජාතික ඡනබලවේගය හා සමගී ජනබලවේගය හා 42 වන බලවෙගය යන නම් පටබදිමින් පැමිණියේ ලංකාවේ ජනතාවගේ දේපල සූරාගෙන කා උන්ගේ පාලනයක් ඇතිකිරීමෙන් නොනැවති රාජපක්ෂ පරපුරම මහමගමරා දමා සුවිසර්ලන්තයේ සිටින දෙමල ඩරස්පෝරාවේ ජාවාරම් කරැවන්ගේ ඕනෑඑපාකම් ඉටුකිරීමටය.
    පුරා දින හතක් ලංකාවේ මිනිසුන්ට තුන්වේල නොමීලේ කන්න දීයහැකි මුදලක් යුරේපීය උපදෙශක ආයතනයකට ගෙවා ලබාගත් උපදෙස් අනුව මූහුණේ ලපය ඉවත්කලේ වුනේවු නමුත් පුංචි අම්මාගේ ස්වාමිපුරැෂයා බාබර් සාප්පුවේ කෝන්ඩය කපද්දී නිවසට වී දඩාවතේයන මිනිසුන් සමග සිට පුංචි අම්මා බෝකරගත් වෛරසය අනුරකුමාරගේ සිරැරතුල සටනක නිරතවන්නේ පුංචි අම්මා සමග කල අසික්කිත වැඩ නිසා වුවද එදු සිට අනුර කුමාරගේ ලපය දීනෙන් දින ලියලා වැඩුනේ කුඩා කල පුහූණු පුරැදුවු දුටු දුටුදනන්ට ඉරිසියා පරවස සිතින් නොසරැප් බස් තෙපලේ පේතලෝකයේන් චුතව පැමිනි පේතයෙක් ලෙසමය.
    එවැනි වුන්ගේ මුහුණ දුටු දනන්ට සතියක් යන තුරැ සියලු කටයුතු අසාර්ථක වනුයේ වුවද මහින්ද රාජපක්ෂගේ මුහුණ දුටු මතින් යම් තරමකට අසුභ දෝෂ අඩුවන්නේ වුවද සම්පුර්ණයෙන් සුභදායක නොවන්නේ අනුර කුමාර ඇතුලු ජනතා විමුක්ති නඩයම සංසාරේ කර පූරැදු පූහුණුවී ඇති ජරාගති සිරිත් නිසාම නිලමැස්සා අසුච් ගොඩටම යන්නේ යම්සේ ද අනුර කුමාර පක්ෂය මෙහෙයවන්නේද ඒ අයූරින්මය.

    • @dinu_d_
      @dinu_d_ 6 หลายเดือนก่อน +1

      😂😂

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 6 หลายเดือนก่อน

      ඔයාට තියෙන ලෙඩේ මොකක්ද කියල හොයන්න වෙනමම පරීක්ෂණයක් කරන්න ඕන. 😢😢😢😢

    • @a.a.ashen.1093
      @a.a.ashen.1093 6 หลายเดือนก่อน

      Tho pissekda bola 😂😂😂

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 6 หลายเดือนก่อน

    ඇල්බට් අංකල් කොණ්ඩය පිරලා නැහැ මම හිතන්නේ මැරෙන කල්...😂😂😂

  • @user-bobee
    @user-bobee 6 หลายเดือนก่อน

    Che 💚 yoo

  • @udarasewmini4236
    @udarasewmini4236 5 หลายเดือนก่อน

    හිට්ලර් ට යන්න අංගොඩක් හදන්න තිබ්බේ

  • @Kinaballen
    @Kinaballen 6 หลายเดือนก่อน

    First comment again 🎉😊

  • @sadunkodithuwakku6623
    @sadunkodithuwakku6623 6 หลายเดือนก่อน

    Winston Churchill da dn naa dn lankawe ipadila inna ranil janadipathi thumaa,ado Churchill wagemai katha karaddi raniluth😂

  • @chamilasachintha488
    @chamilasachintha488 6 หลายเดือนก่อน

    ..❤

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan 6 หลายเดือนก่อน +1

    ඇල්බට් අයින්ස්ටයින්ගෙ හඬ හරියට අපේ රනිල් ලොක්කගෙ වගේ..😂😂😂පෙනුමත් ටිකක් ඒ වගෙ 😂

    • @rachelnithsara
      @rachelnithsara 6 หลายเดือนก่อน

      Anehh .. hari hina . Nikan kicha wenna epa halo.. iiya😅

    • @MadhusankhaDilshan
      @MadhusankhaDilshan 6 หลายเดือนก่อน

      @@rachelnithsara මේ මොකද පොඩි එකෝ උඹට නැගලා ☝😂 විෂ්ම ලෝකයේ දාන video type copy කරන උබද මේ යැයි යැයි ගාන්නෙ..☝😂

  • @slbrainboost
    @slbrainboost 6 หลายเดือนก่อน

    Me kata hada enakam balan hitiye

  • @Savage_cutie727
    @Savage_cutie727 6 หลายเดือนก่อน

    Ai apirl 20 noune 😢

  • @slmrtecabro
    @slmrtecabro 6 หลายเดือนก่อน

    hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiihhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @user-pk8xb7rc9t
    @user-pk8xb7rc9t 6 หลายเดือนก่อน

    Ai wenna berida muwaaa

  • @MaduPerera-lg6sj
    @MaduPerera-lg6sj 6 หลายเดือนก่อน +1

  • @vejasundaramanoj2376
    @vejasundaramanoj2376 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @slmrtecabro
    @slmrtecabro 6 หลายเดือนก่อน

    hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiihhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @slxnova3298
    @slxnova3298 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Hiruwa252
    @Hiruwa252 6 หลายเดือนก่อน +1

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 6 หลายเดือนก่อน

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 6 หลายเดือนก่อน

  • @dilakshagimhan2234
    @dilakshagimhan2234 6 หลายเดือนก่อน

  • @dilakshagimhan2234
    @dilakshagimhan2234 6 หลายเดือนก่อน

  • @dilakshagimhan2234
    @dilakshagimhan2234 6 หลายเดือนก่อน

  • @thisarukumara1000
    @thisarukumara1000 6 หลายเดือนก่อน

    ❤❤

  • @user-ht4yg4sy7u
    @user-ht4yg4sy7u 6 หลายเดือนก่อน

    ❤️‍

  • @gayiyalk1232
    @gayiyalk1232 6 หลายเดือนก่อน

    ❤❤

  • @sujithperera5713
    @sujithperera5713 6 หลายเดือนก่อน

    ❤❤

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 6 หลายเดือนก่อน

    💖💖💖💖💖