Man hithanne big bang ekka boru mokkda kala awakashaya prasaranaya wenakota api dan kiyanne thawath aurudu billion ganakin apita kisiama mandakiniyak peene na ne e wage apita penne 13.7 billion wenakn withari ithuru tikka prasaranaya wella (methushella star ekkath udaharanayak mekata ) 😌
ඔයාගේ videos ඇත්තටම වටිනවා හොදට තෙරුම් කරලා දෙනවා ❤
ඔයාගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි අයියහ් කටහඩත් නියමයි 🙂❤️
ගොඩක් හොද පැහැදිලි කිරිමක් ❤
කොහොම උණත් සද ගුප්ත චන්ද්‍රයෙක් විදියට තියන එක හොදයි.ඒක හරියට දෙවියන් නොපෙනෙන තාක් කල් අපි දෙවියන් අදහනව.දැකපු දවසට ඒ ගෞරවය නැති වෙනව.ඒ වගේ දෙයක්
💐
ඔය කතාවල් එක්ක සඳට ගිය කතාව බොරුද කියල හිතෙනවා
@@Shamali-m7v hande dark side eka ganath thamath hariyata explain ekak naha neda ekath prashanayak
ඒත් සහොදරයා රහස් රැසක් සගවා ගත් වස්තුවක්..
ඇත්ත බන් 😂😂
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
නයි 👑 කිරුළ
1# විශ්ම ලෝකය
2# සිංහල පීඩියා
මම දන්න විදිහට
1# ණයි දෙරණ
2# නන්දසේන
3# ඇත්ත තාත්තා කවුද කියලා උඹට කියන්නේ නැති උඹේ අම්මා. 😂😂
මේ කතාවත් මන් ටිකක් අහලා තියනවා ❤👍
තව හදහනක් හදන්න වේවි 🤔
සද නිර්මාණය උනේ අපෙ පෘථිවියෙ ගැටිශ්ශ ගහලොකයක් නිසානම් අපෙ පෘතුවියෙ පසුයි සදෙ පසුයි එක සාමාන ගතියක් තින්න එපැ එම තියෙනොද 🤔
ච්න්ද්‍රයෝ හැංගිලාම හිටපන්❤❤
Russian බොරිස්කා තරුණයා ගැන video එකක් කරන්න පුලුවන්ද .. වර්තමානයේ ඔහු ගැන ..! please ...!
🎉🎉🎉🎉🎉
ස්තුතියි
හම්මෝ හිතන්න ගොඩක් දේවල් තියනවා ❤🔥❤🔥
සුදු සඳ....... රන්කඳ......... යන්නෙ කොයිබඳ....... ... යනුමෙන් පෙනුනත්.................... ඔබ එක තැනමද......?
චන්ද්‍ර ගුප්ත
පිස්සු කෙලින්න එපා යකෝ.හෙට ඉඳං තව හඳක් අල්ලලා අලුත් අපලයක් කියවයි ජෝතිෂ පිස්සො ටික
😂😂
😂
ගුප්ත චන්ද්‍රයාගේ බල පෑම ඔබට කොහොමද 🤣
Soviet deshaya gana video ekak karannakko
සමහර වෙලාවට අපිට දවල් කාලයේ සූර්යයා සහ සද එකවර පෙනෙන එකත් ඇයි කියලා පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න අයියේ.. අපි හැමදාම දකින්නෙ සදේ එක පැත්තක් නම් අනිත් පැත්ත හැමදාම කලුවරේ නම් ඇයි මේ ප්‍රදාන චන්ද්‍රියගෙ අදුරු පැත්තෙ තව සදක් තියෙන්න බැරි
Great explanation ❤️
👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
කවදාවත් වෙන්න විදියක් නැති දෙයක් .අන්තිම දේ නම් වෙන්න පුලුවන්.
පට්ට ආ SCP one ❤
මෙව හිතලු විතරයි එම චන්ද්‍රයෙක් තියනවන් එ තොරතුරු අතුලත් මුලාස්‍ර තියෙන්න ඔනෙ ඔයා වර්ශය නම කියනව වගෙ ඔයා මෙ කරුනු හොයාගත්ත තැන් අපිටත් කියන්න අපිත් කැමති තාර බර ඇරල හරි විස්තරයක් දැන ගන්න
Supiri ❤👍
❤❤❤❤❤
මම හිතන්නෙ 2 වෙනි නිගමනය .
මම හිතන්නේ චන්ද්‍රායා සහ පෘථිවිය සමාන්තර ග්‍රහලෝක දෙකක් කියල සමහර විට පෘථිවියේ ජිවය පරිනාමය වීමට පෙර චන්ද්‍රායා ජීවය තිබ්බ සරු ග්‍රහලෝකයක් වෙන්නපුලුවන්🤔🤔
♡
සඳ පෘථිවියෙන් ඈත් වීමට හේතුව කුමක්ද....?......
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🙏
නිබිරු මතක් වුනා.
ටව හදක් තියේනම් කෝඒක
2 sadak theyawada😮
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍👍👍👍
1st comment eka mgen
Man hithanne big bang ekka boru mokkda kala awakashaya prasaranaya wenakota api dan kiyanne thawath aurudu billion ganakin apita kisiama mandakiniyak peene na ne e wage apita penne 13.7 billion wenakn withari ithuru tikka prasaranaya wella (methushella star ekkath udaharanayak mekata ) 😌
MATA ME MELOWA SEYAK THERRENNA HAMA DEMA PISSU WAGE
Data කපාන ඇඩ් බලන්න බෑ බං
🤍
First comment
ඔක කෘතිම දෙයක්
❤❤❤
❤👍
❤
❤
❤
❤