සිම්සන් කාටූනය අනාගතය ගැන හැමදේම දැන ගත්තු හැටි හෙළිවෙයි | How The Simpsons Predict The Future

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • How The Simpsons Predict The Future
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 149

  • @thisarudewapura3790
    @thisarudewapura3790 7 หลายเดือนก่อน +129

    අයියෙ ඔයා දාන වීඩියෝ පිටරට අයටත් බලන්න පුළුවන් විදියට english subtitles දැන්නම් මරු

    • @muhammedfahad8141
      @muhammedfahad8141 7 หลายเดือนก่อน +16

      Brother hood these are from English channels.... Copied but I appreciate him a lot

    • @nileeshsethmina4594
      @nileeshsethmina4594 7 หลายเดือนก่อน +3

      So what ?

    • @vinu4135
      @vinu4135 7 หลายเดือนก่อน +3

      Ek nan hodi tm

    • @chamilasachintha488
      @chamilasachintha488 7 หลายเดือนก่อน +4

      TH-cam eken sub daganna puluwan ne

    • @jayaweeramedagoda6544
      @jayaweeramedagoda6544 6 หลายเดือนก่อน +1

      වාසනා වේවා....

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 7 หลายเดือนก่อน +30

    Ramuwa 🔥 video Eka blanna plz

    • @Nipzz123
      @Nipzz123 6 หลายเดือนก่อน +1

      Eka thama math comment krnna gye

    • @SushanEkanayake
      @SushanEkanayake 6 หลายเดือนก่อน

      ​@@Nipzz123 Me too

  • @chalanajayasinghe2498
    @chalanajayasinghe2498 7 หลายเดือนก่อน +21

    Ramuwa program eken hoda wisleshanayak kara me gana

  • @future1infamous
    @future1infamous 7 หลายเดือนก่อน +19

    Asama voice eka❤😊

  • @Inokapraweena
    @Inokapraweena 6 หลายเดือนก่อน +1

    Lady Gaga ඔය gun බ්‍රෙෂියර් එක ඇදන් photo shoot එකකුත් කරා. Fame monster era එකේ. Beyonce, Lady gaga කස්ටියම ඉලුමිනාටිල කියල කියනවා. එයාලගෙ music video වල ගොඩක් වෙලාවට ඇහැ ඇගිලිවලින් වහනව. ඕනෙනම් බලන්න telephone,pokerface කියන සිංදු දෙක.

  • @Pathumvidanage
    @Pathumvidanage 6 หลายเดือนก่อน +18

    රාමුවේ රන්දික අයියා මේ ටිකම සවිස්තරව කීවා 😍😇..බලන්න කට්ටිය ඒකත්.. #ramuwasimpson

  • @eranthieranthianusha3156
    @eranthieranthianusha3156 7 หลายเดือนก่อน +6

    Videowa dala විනාඩි 20.comment 22 liked 140..very wel.vishma lokaya..good lack ❤❤❤❤❤❤

  • @alokaabaya6352
    @alokaabaya6352 7 หลายเดือนก่อน +21

    අද නම් ගොඩක් අයට වැලන්ටයිම් ඇති නේ 😅😅😅❤💘

  • @sheharaathapaththu2665
    @sheharaathapaththu2665 6 หลายเดือนก่อน +5

    වෙනද වගේම නියමයි ❤️

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 7 หลายเดือนก่อน +5

    I very much enjoyed your video.😃😃

  • @user-jz8ht4yk3j
    @user-jz8ht4yk3j 7 หลายเดือนก่อน +5

    Adath Maru aiye 👍 thanks

  • @sachininimasha9526
    @sachininimasha9526 7 หลายเดือนก่อน +7

    රාමුව belwada😊

  • @ashenwenu9602
    @ashenwenu9602 7 หลายเดือนก่อน +23

    මීට කලින් අපි රාමුව බැලුවනේ.. 😂😂🤏🖕

    • @DulithaThejana
      @DulithaThejana 2 หลายเดือนก่อน

      ithin apita pukada🤣🤣

  • @dunith305
    @dunith305 7 หลายเดือนก่อน +12

    රාමුව ඔය ගැන හොද වීඩියෝ එකක් කරල තිබ්බ

  • @MemerCringeKing
    @MemerCringeKing 7 หลายเดือนก่อน +12

    Ramuwa balala wagey 😶😂

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 7 หลายเดือนก่อน +4

    Thank you.

  • @sachithyashodha4508
    @sachithyashodha4508 7 หลายเดือนก่อน +11

    Ramuwa copy wage Nikan
    Meka ahuwama

  • @anilmendis7994
    @anilmendis7994 7 หลายเดือนก่อน +3

    සිම්ප්සන් අනුකරණය, ගැලපීම් කෙසේ වෙතත්, ලෝකයම දැන් කාටුනයක් බව‍ට පත් කරලා තිබෙන්නේ, ලොවේ බොහෝ සිදුවීම් බලවත් අයගේ තිර පිටපත් වීමටත් පුළුවන් නිසා.

  • @isuruvfx4377
    @isuruvfx4377 7 หลายเดือนก่อน +2

    ඔය කියනවා වගෙ ප්‍රාමාණික දැනුමක් ඇති පිරිසක් නම් මේක හදලා තියෙන්නේ, කොහොමද කිව්වේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගහපු එක. Submarine implosion එක එහෙම. Trump බලේට එන එක. අර banner එක වැටෙන scenari එක එහෙම පෙන්නුවේ කොහොමද. Covid scenes එහෙම පෙන්නුවේ කොහොමද. ඒ කියන්නේ මේ ඔක්කොම drama එකක්ද ?

    • @riogameplay6011
      @riogameplay6011 6 หลายเดือนก่อน

      ඔ්කෙ ගොඩක් එ්වා දාලා තියෙන්නෙ වෙච්ච සිද්දි

  • @nethsra_weerasinghe
    @nethsra_weerasinghe 7 หลายเดือนก่อน +9

    RAMUWA RANDIKA AIYATH OYA VIDEO EKA KARA🙂🙂🙂🙂

    • @dananjathathsara5602
      @dananjathathsara5602 7 หลายเดือนก่อน +2

      Eake samahara karunu eaya wisinma oppu karagannwa mama ramuwa video balanawa eath e video eaken passe terune eayage adahsa ape oluwata danawa kiyala

    • @nethsra_weerasinghe
      @nethsra_weerasinghe 7 หลายเดือนก่อน

      👍@@dananjathathsara5602

  • @clarkkent-8411
    @clarkkent-8411 7 หลายเดือนก่อน +3

    Copy කරන්න එපා. ඔයාලගෙම content කරන්න. විහිලුවක් වගේ පේන එක විතරයි වෙන්නෙ😂

  • @kk-rr3jx
    @kk-rr3jx 6 หลายเดือนก่อน +3

    මෙයත් ramuwa බලනව වගේ 😂

  • @keshuwijerathna5943
    @keshuwijerathna5943 6 หลายเดือนก่อน +1

    මෙන්න වොයිස් එක..❤❤ මේ වොයිස් එකෙන්ම වීඩියෝ කරන්න හලෝ..

  • @MASTERMIND_SHK
    @MASTERMIND_SHK 6 หลายเดือนก่อน +2

    @Raamuwa ☺️❤

  • @guneshmadusanka2046
    @guneshmadusanka2046 6 หลายเดือนก่อน +2

    රාමුව මුලින්ම දැක්ක😊

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 7 หลายเดือนก่อน +3

    1st view, 1st like and 1st comment ❤

  • @aselaudayanga4149
    @aselaudayanga4149 6 หลายเดือนก่อน

    Cartoon එක හදන රට මොකක්ද කියන්න පුලුවන්ද?

  • @Mroverthinkerofficial1
    @Mroverthinkerofficial1 6 หลายเดือนก่อน

    ආසම වොයිස් එකක් හැමදම ඔයාම වීඩියෝ කරන්නකො මචන්

  • @vijithaudayakumari741
    @vijithaudayakumari741 6 หลายเดือนก่อน +3

    රාමුව චැනල් එකෙත් මේ ගැන වැඩසටහනක් කලා

  • @12356ifdjv
    @12356ifdjv 6 หลายเดือนก่อน +1

    Ethakot ronaldo 2026 world cup eka dinanne nathi veid

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 6 หลายเดือนก่อน

    Quantum Mathematics,ජ්‍යෝතිශ්‍ය විද්‍යාව, wage dewl saha Anumaana walin tmai Me Cartoon eka Hdla tyenne,90%k wtra sarthaka krmyak anuwa ❤❤

  • @sacheebeat
    @sacheebeat 7 หลายเดือนก่อน +1

    Voice eka maru 💙

  • @KakashiGirl7
    @KakashiGirl7 6 หลายเดือนก่อน

    Yanthan athi, api aasa katahada aayeth❤️❤️

  • @anjanadilshan2281
    @anjanadilshan2281 7 หลายเดือนก่อน +1

    Supiri ❤️🤟

  • @sisiramuthumala5661
    @sisiramuthumala5661 7 หลายเดือนก่อน +1

  • @Ruvidu
    @Ruvidu 7 หลายเดือนก่อน +8

    මම හිතන්නේ මේක පිටසක්වල ඉඳන් හදන කාටූන් එකක් . ලෝකේ අවසානේ අත ළඟ 😢😢😢😢😢😢😢😢😢😢😢

    • @moon.1111.
      @moon.1111. 7 หลายเดือนก่อน

      🤔🙄

    • @cyanlops
      @cyanlops 7 หลายเดือนก่อน +2

      😂😂

    • @Ruvidu
      @Ruvidu 7 หลายเดือนก่อน

      ​@@cyanlops😢😢😢

    • @Ruvidu
      @Ruvidu 7 หลายเดือนก่อน

      ​@@moon.1111.😢😢

    • @sisiramuthumala5661
      @sisiramuthumala5661 7 หลายเดือนก่อน +1

      😂

  • @mr.chandiya
    @mr.chandiya 7 หลายเดือนก่อน +11

    කාල තරනය කරන මැශිමක් වත් ඇති මේ Cartoon එක හදන කස්ටිය ගාව ❤

    • @riogameplay6011
      @riogameplay6011 7 หลายเดือนก่อน +9

      Ramuwa බලන්න එතකොට තේරේයි

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 7 หลายเดือนก่อน +1

      ​@@riogameplay6011😂😂

    • @senhiruvidanagamage629
      @senhiruvidanagamage629 6 หลายเดือนก่อน

      @@riogameplay6011 Aniwa...🙌

  • @sachindasamarakoon2514
    @sachindasamarakoon2514 6 หลายเดือนก่อน +2

    රාමුවෙන් ඉස්සුවා නේ 😂

  • @lkcraftsman6718
    @lkcraftsman6718 7 หลายเดือนก่อน +1

    කාටුන් එකේ ගියපු බොහෝ අනාවැකි සත්‍යයක් වුනා.

  • @BM37083
    @BM37083 6 หลายเดือนก่อน +1

    රාමුව🔥

  • @pererastores9509
    @pererastores9509 7 หลายเดือนก่อน

    Tnx 🎉🎉

  • @chamaraperera935
    @chamaraperera935 7 หลายเดือนก่อน +1

    අද ගොඩාක් අයගේ ආශාව හරි ගිහින් ඇති නේද.rooms එහෙම ෆුල් බුක් ඇති

  • @prasannafernando226
    @prasannafernando226 7 หลายเดือนก่อน +9

    රාමුවෙ කොපිය දීලා තියෙනවා නියමෙටම ඈහ්... 😂
    Creative වැඩක් කරනවාට වඩා කොපි කරන එක ලංකාවේ උන්ගෙ බහුතර පුරුද්දනෙ, නේ බං ?
    කොපි කළ හැක. එහෙත් ගුණාත්මකභාවය කිසිසේත් සමකළ නොහැක. කෙටියි, සරළයි. 😅

    • @nethmichamathka1834
      @nethmichamathka1834 7 หลายเดือนก่อน +3

      රාමුව බලන්නෙ නැති අයත් මේ වගේ පොඩි වීඩියෝ බලනවනෙ.අනික මිනිස්සු දෙයක් ගැන තොරතුරු හොයනකොට මීට කලින් කරලා තියෙන වීඩියෝ 1ක් බැලුව කියලා ඒක copykm වෙන්නෙ නෑ.අනික වෙන විදියකින් තොරතුරු එකතු කර ගත්තත් එතකොට හොයාගන්න වෙන්නෙත් මේ ටිකමනෙ.ඒ වගේම වීඩියෝ eke අවසාන්ට කියනවනෙ සහොදර නාලිකාවලත් මේ ගැන තිබුනා කියලා

  • @Mihirangasangeeth
    @Mihirangasangeeth 6 หลายเดือนก่อน +2

    අඩෝ රාමුවෙන් කරපු එක බලලා මූම මේවා හොයාගත්තා වගේ කියනවා 🤣🤣 ඊයා බන් රන්දික අයියා මහන්සි වෙලා කට්ට කාලා හොයාගත්ත දේවාල් ඕවා 🤣🤣

    • @praveenkarunarthna0627
      @praveenkarunarthna0627 6 หลายเดือนก่อน

      Ow eka ඇත්ත හැබැයි ඉතින් කට්ටිය බලනවා ne

    • @Mihirangasangeeth
      @Mihirangasangeeth 6 หลายเดือนก่อน

      @@praveenkarunarthna0627 ඔව් ඒත් රන්දික අයියා කොච්චර මහන්සි වෙලාද මේවා හොයාගන්නේ මූ ඒවා එහෙන්පිටින්ම උස්සලා දැම්මම ඒක හරිද. නෝන්ඩි වැඩක්නේ

  • @naveenperera9265
    @naveenperera9265 7 หลายเดือนก่อน +2

    Ramuwa video eka balala ne meka kale 😂😂😂

  • @user-zj9sh3rw2w
    @user-zj9sh3rw2w 6 หลายเดือนก่อน +2

    රාමුවෙන් කොපි කරල දාන්න එපා බං විලි ලැජ්ජයි 😂 මීට වඩා හොඳයි පාරෙ හිඟා කාපන්

  • @avpro8
    @avpro8 7 หลายเดือนก่อน +3

    අඩෝ රාමුව 😂😂😂

  • @ishanasiri7806
    @ishanasiri7806 7 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @adithyasrichamupa1881
    @adithyasrichamupa1881 7 หลายเดือนก่อน +1

    😇👍

  • @ameeshadewminifernando
    @ameeshadewminifernando 6 หลายเดือนก่อน

    😌Gananaya karanna puluwan anawaki 🌝buddimath minissunta vitharayi 🥲👍

  • @KAIZER48499
    @KAIZER48499 7 หลายเดือนก่อน +5

    ඉලුමිනටි කියල රහස් සන්විදානයක් තියෙනවා ,මට සාක්ශි තියෙනවා 😑😑😑

    • @clarkkent-8411
      @clarkkent-8411 7 หลายเดือนก่อน

      😂😂

    • @arunaranjana9552
      @arunaranjana9552 2 หลายเดือนก่อน

      හැබෑට,,,🤪🤪🤪😂😂🤓🐂🐂😊

    • @KAIZER48499
      @KAIZER48499 2 หลายเดือนก่อน

      @@arunaranjana9552 විහිලුවක් බ්න් කරෙ 🤣

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 6 หลายเดือนก่อน

    අන්තිම පොටෝ එකේ ඉන්න උන්ගෙ ඇස් දිහා හරියට බැලුවනම් මේ දේ ගැන ලොකු අදහසක් ගන්න පුලුවන් නේද 😊😊

  • @NaveenkandulaWijesundaramudiya
    @NaveenkandulaWijesundaramudiya 6 หลายเดือนก่อน +1

    රාමුව බලල වගේ කොල්ල😂

  • @Danumasaura
    @Danumasaura 7 หลายเดือนก่อน

    👍👍👍

  • @Learnwithfun5418
    @Learnwithfun5418 7 หลายเดือนก่อน +1

    කව්ද මේකේ අධ්‍යක්ෂක?

  • @vejasundaramanoj2376
    @vejasundaramanoj2376 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Neha_Karunarathna
    @Neha_Karunarathna 7 หลายเดือนก่อน +3

    සිම්ප්සන් කාටූන් එකට කැමැති අය කෝ ❤

  • @thisarudisanayake9163
    @thisarudisanayake9163 7 หลายเดือนก่อน

    Gama lassan

  • @best__musicsri__lanka2073
    @best__musicsri__lanka2073 7 หลายเดือนก่อน

    😮😮

  • @user-dq7sj9vi6t
    @user-dq7sj9vi6t 7 หลายเดือนก่อน

    ❤❤😮

  • @Rubicworld
    @Rubicworld 7 หลายเดือนก่อน

    10 kament eka mage

  • @senakavithanage5236
    @senakavithanage5236 6 หลายเดือนก่อน

    ඇයි අනිත් කිසිම කාටුන් එහෙක් මෙහෙම හෝ මෙයට සමාන දෙයක් නැත්තෙ .

  • @shaleeathukorala6682
    @shaleeathukorala6682 6 หลายเดือนก่อน

    රාමුව channel එකේ කියපු ටිකමයි. 😅

  • @binukadissanayake1563
    @binukadissanayake1563 6 หลายเดือนก่อน

    maru pitasakwalaya😂

  • @slxnova3298
    @slxnova3298 7 หลายเดือนก่อน +1

    1st❤❤❤

  • @user-qk6gv6vn2q
    @user-qk6gv6vn2q 7 หลายเดือนก่อน +4

    මෙ ලංකාවෙ ඉන්නෙ අමුතුම එව්න් ජාතියක් රාමුව බලන එව්න් ඉන්නවද ( මෙ රටෙ එව්න්ට අර්තය වැඩක්නැ එක්කො කට හඩ හොදයිනම් එක්කො හර බර වචන තියෙනම් එක්කො උගත්නම් එක්කො සල්ලි තියෙනම් එක්කො අනිත් එවුන් කියනවනම් ඔය දෙවල් ඇති ඉට වඩා මුන්ට මොකුත් අදාලනැ සිංහල කියන්නෙ අමු ගූ ගොඩක් )

    • @Ruvidu
      @Ruvidu 7 หลายเดือนก่อน +1

      මොකද්ද බං මේ දාපු ගොන් කොමෙන්ට් ඒක

    • @user-qk6gv6vn2q
      @user-qk6gv6vn2q 7 หลายเดือนก่อน +1

      @@Ruvidu මෙකනෙ බන් ඔක ගොනෙක්ට තෙරෙන්නෙ නැ එ නිසා ප්‍රස්න අහන්ඩ එපා තෙරුමක්නැ

    • @Ruvidu
      @Ruvidu 7 หลายเดือนก่อน +2

      @@user-qk6gv6vn2q සිංහල කියන්නේ අමු ගූ ගොඩක් කියන්නේ මොකද්ද 🥲.ඇයි උබ ඉංග්‍රිසි ද කතා කරන්නේ

    • @user-qk6gv6vn2q
      @user-qk6gv6vn2q 7 หลายเดือนก่อน +1

      @@Ruvidu ඔය කිවෙ උබට තේරුන් කරන්ඩ බැ තෙරෙන්නෙ නැ යකො ඔය ඔලුවට දෙයක් තෙරුන් කරන්ඩ බැ පාඩුවෙ ඉදින්

    • @Ruvidu
      @Ruvidu 7 หลายเดือนก่อน +1

      @@user-qk6gv6vn2q mooda කොමෙන්ට් එකක්😁

  • @roseglory7485
    @roseglory7485 6 หลายเดือนก่อน

    Editor is a Psychic

  • @kapilaalwis6937
    @kapilaalwis6937 7 หลายเดือนก่อน

    විකාශනය නෙවෙයි "විකාශය"

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 7 หลายเดือนก่อน

    Covid gana oya cartoon giaya nh

  • @kalanpethmin9819
    @kalanpethmin9819 6 หลายเดือนก่อน +1

    Copped by ram…..😂

  • @zhenzhen999
    @zhenzhen999 7 หลายเดือนก่อน

    සුමිත් නන්දන නැද්ද අද කමෙන්ට්සෙක්ශන් එකෙ💀

    • @Alone_traveler274
      @Alone_traveler274 7 หลายเดือนก่อน

      පොර අද යක් ප්‍රඩක්ෂන් එක පැත්තට බැහැල 😂

  • @imeshsandeepa01
    @imeshsandeepa01 7 หลายเดือนก่อน

    First like ❤

  • @sajithpriyanath2885
    @sajithpriyanath2885 6 หลายเดือนก่อน +1

    රාමුවේ කොපියක්නේ 😅

  • @ffjaniya
    @ffjaniya 7 หลายเดือนก่อน +1

    Hee

  • @mihiranlakshithajayarathna
    @mihiranlakshithajayarathna 6 หลายเดือนก่อน

    gammk

  • @nayanapriyangani
    @nayanapriyangani 7 หลายเดือนก่อน

    1st comment

  • @chamaraprasaddharmasena9339
    @chamaraprasaddharmasena9339 6 หลายเดือนก่อน +1

    රාමුව බලලා හදපු කොපියක්

  • @Manomune
    @Manomune 7 หลายเดือนก่อน

    Man hithanne illuminati lage wedak.. 👍

    • @Ruvidu
      @Ruvidu 7 หลายเดือนก่อน

      Ow

  • @KD_NEWS
    @KD_NEWS 7 หลายเดือนก่อน

    1st

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 6 หลายเดือนก่อน

    ලෝකයා

  • @sandaruwann100
    @sandaruwann100 7 หลายเดือนก่อน +2

    රාමුව චැනල් එකෙත් ඕකම ගියා ලඟදි ...කොපි කරනවද මංදා

  • @ashenwenu9602
    @ashenwenu9602 7 หลายเดือนก่อน

    th-cam.com/video/YJsolyr4FI4/w-d-xo.htmlfeature=shared
    😂😂😂

  • @saidndesign3970
    @saidndesign3970 7 หลายเดือนก่อน

    th-cam.com/video/YJsolyr4FI4/w-d-xo.html

  • @TikTok-nt4qv
    @TikTok-nt4qv 7 หลายเดือนก่อน +3

    Ramuwa🥲🥲

  • @thisarudewapura3790
    @thisarudewapura3790 7 หลายเดือนก่อน +1

    අයියෙ ඔයා දාන වීඩියෝ පිටරට අයටත් බලන්න පුළුවන් විදියට english subtitles දැන්නම් මරු

  • @dinukachamod1253
    @dinukachamod1253 7 หลายเดือนก่อน +2

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @thegamayatravel
    @thegamayatravel 7 หลายเดือนก่อน +1

  • @GANUnvrdie
    @GANUnvrdie 7 หลายเดือนก่อน +1

  • @keshanpremarathne9189
    @keshanpremarathne9189 7 หลายเดือนก่อน +1

  • @TuneScape54513
    @TuneScape54513 7 หลายเดือนก่อน

  • @manojde_
    @manojde_ 6 หลายเดือนก่อน

  • @TharakaMaduwantha-gf9zx
    @TharakaMaduwantha-gf9zx 7 หลายเดือนก่อน

    ❤❤

  • @user-vu3wj1vx2q
    @user-vu3wj1vx2q 7 หลายเดือนก่อน

    ❤❤❤