ඇන්ටාක්ටිකාව ආරක්ෂා කරන හේතුව ඇහුවොත් පුදුම වෙයි | Why governments protect Antarctica 🇦🇶

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 71

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 7 หลายเดือนก่อน +11

    ඇන්ටාක්ටිකාව කියන්නේ සාමාන්‍යයෙන් හුගක් අභිරස් හංගන භූමියක්.❤

  • @sandunnilantha
    @sandunnilantha 7 หลายเดือนก่อน +24

    අපි නොහිතන ලොකු රහසක් තියෙනව😮 ඒක අපිට විහිලුවක් උනාට අනිත් උන්ට ඒක ලෝක පාලනය හා සමාන ඇති.😊 අපි නොහිතුවට සමහර විට වෙනත් නගරයක් හො තාක්ෂණයක් ඇති.

  • @starfish1304
    @starfish1304 7 หลายเดือนก่อน +12

    ඇන්ටාක්ටිකාවට ඕනෙවට වඩා ඇගිලි ගහන්න ගියොත් ඉතින් ග්ලැසියර් වලටත් හානි කරල සොබාදහමෙ සමතුලිත බවත් බිදිල යයි😢ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නෙ😖😖

  • @rajindragayan5276
    @rajindragayan5276 7 หลายเดือนก่อน +8

    බල තණ්හාව නිසා මේ සීතල දේශය විනාශ වෙලා මහ මුහුදේ ජලය වැඩි වෙලා මිනිසුන් මිනිසුන්ම නැති කරවා ගන්න කාලයක් එනවා.....🙏 ලස්සනට කරනවා වීඩියෝ ❤️

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 7 หลายเดือนก่อน +6

    අැන්ටාර්ටිකාවේ මොනවහරි සැගවුන දෙයක් තියෙනවා එක ලෝකෙන් වසන්කරන්න යම්පිරිසක් උත්සහකරනවා.

  • @user-tg9nz8bq7u
    @user-tg9nz8bq7u 7 หลายเดือนก่อน +10

    ලගදිම 1M ගහමු

  • @GAMINGRANDU1113
    @GAMINGRANDU1113 7 หลายเดือนก่อน +12

    මේ දැනුම බෙදන වේලාවයි 🗿

    • @zhenzhen999
      @zhenzhen999 7 หลายเดือนก่อน +2

      Sudu🗿

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 7 หลายเดือนก่อน +2

      @@zhenzhen999 🗿bosa 👊

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 7 หลายเดือนก่อน +5

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @user-kx7wk1ss7z
    @user-kx7wk1ss7z 7 หลายเดือนก่อน +1

    හැමදාම වගෙ සුපිරියක් තමා❤🎉

  • @___Benji_Editz___
    @___Benji_Editz___ 7 หลายเดือนก่อน +2

    අනාගතේ අදුරුයි

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 7 หลายเดือนก่อน +3

    වෙනත් ග්‍රහලෝක වල ජීවීන්ට ඔක්සිජන්ම ඕනද ජීවත් වෙන්න කියලා video එකක් please.🧸
    Thank you for the video.🧸🤗❤🌌
    👇

  • @dasanthivirasinha9259
    @dasanthivirasinha9259 7 หลายเดือนก่อน +8

    සිංහල Pedia මට ප්‍රශ්නයක් තියෙනවා , අපේ පෘථිවියම ඝන අයිස් තට්ටුවකින්
    වටවෙලාද තියෙන්නෙ ?
    දැං ගොඩක් පිටරට මිනිස්සු ඒ අයිස් තට්ටුව ගැන එක එක theory ගේනවා

    • @senula1
      @senula1 7 หลายเดือนก่อน

      Satalite picture walin thereun ganna

    • @sinhalapedia
      @sinhalapedia  7 หลายเดือนก่อน +5

      කියපු ගමන් දේවල් පිලිගන්න එපා සහෝදරයා ❤️
      පෘථිවිය ගෝලාකාරත් නෑ, පැතලිත් නෑ හැමදේම මායාවක් වෙන්නත් පුලුවං.

    • @dasanthivirasinha9259
      @dasanthivirasinha9259 7 หลายเดือนก่อน +1

      @@sinhalapedia ඔව් එහෙම වෙන්නත් පුලුවන් හැබැයි ඒ අයිස් ආවරණය ගැන dark web එකෙත් පොඩි තොරතුරු වගයක් තිබුණා
      thank you

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 7 หลายเดือนก่อน +2

    පෘතුවියේ ගොලාකර සිහිනය෴ඩොම්එක ගැන රහස් හෙලිවේ

  • @SLfighting
    @SLfighting 7 หลายเดือนก่อน +1

    සුපිරි විඩියො එක❤

  • @chandimalakmali496
    @chandimalakmali496 7 หลายเดือนก่อน +3

    First like

  • @piuminisansala6610
    @piuminisansala6610 7 หลายเดือนก่อน

    Aththatama hangana dewal kese wethath oya mahadwipeta agili gahanna giyoth wena vinase darunu wadi kiyala hama ratakama minissu therum gaththoth godak hodai

  • @chandimalakmali496
    @chandimalakmali496 7 หลายเดือนก่อน +11

    Antarctica belongs to polarbears and penguins .there home is distroied by heumans 😢

  • @globe202
    @globe202 7 หลายเดือนก่อน +3

    1st comment 😅

  • @themiyaamarasingha1404
    @themiyaamarasingha1404 7 หลายเดือนก่อน

    පිටරටවල අය පෘථිවිය තැටියක් කියල ඒක අයිස් තට්ටුවකින් වටවෙලා කියල ගොඩක් තියරි ගේනවා sinhala pedia ඒක ගැන වීඩියෝ එකක් ගේන්න !

  • @Sithija-pahasara
    @Sithija-pahasara 7 หลายเดือนก่อน +2

    අපෙ පෘථිවියම අයිස් තට්ටුවකින් වට වෙලාද තියෙන්නෙ ?පෘථිවිය තැටියක්ද ? පිටරටවල් වල ගොඩක් අය ඒකට තියරි ගොඩක් ගේනවා ..උත්තරයක් දෙන්න 🥲

    • @kumarakalugampitiya8644
      @kumarakalugampitiya8644 7 หลายเดือนก่อน +1

      Hodata drink ekak dapu welawata lokaya thatiyak..anith welawata gojayak..hari lesi

    • @abeykoonsarath3335
      @abeykoonsarath3335 7 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත ඒ නිසයි එම ප්‍රදේශයට යෑම තහනමකරල තියෙන්නේ.

    • @GeniusTechnicsl
      @GeniusTechnicsl 7 หลายเดือนก่อน +1

      බිත්තරයක් බන් .. උබ ඉන්නෙ කට්ට ඇතුලෙ😂😂

  • @Dinithshanlyrics97Like
    @Dinithshanlyrics97Like 7 หลายเดือนก่อน +2

    සැබෑ ලෝක්ය තියෙන්නෙ ඔතනින් එහා

  • @migarakatugampala2358
    @migarakatugampala2358 7 หลายเดือนก่อน +1

    Ape rata kohomat diyunuwenawa kawuru nah kiwwath

  • @CoOpElite
    @CoOpElite 7 หลายเดือนก่อน

    ayye please spc faundation and backrooms gane video ekak gennako anne❤❤😢

  • @Samgamer-g5o
    @Samgamer-g5o 7 หลายเดือนก่อน +1

    Me danna kenek kiyanwada me wage video aithi wenne mona category ekatada kiyala youtube eke

  • @pubuduudayanga7939
    @pubuduudayanga7939 7 หลายเดือนก่อน +3

  • @user-fm3jk5wc2f
    @user-fm3jk5wc2f 7 หลายเดือนก่อน

    සුපිරි 🎉🎉🎉

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Alpfa617
    @Alpfa617 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dilanthalokugeeganage4006
    @dilanthalokugeeganage4006 7 หลายเดือนก่อน

    No need to worry, ....... , anyone can't defeat ,
    The univer technology is built,
    💖💌✌✌✌✌❤️

  • @DA_Tricks
    @DA_Tricks 7 หลายเดือนก่อน +8

    Godzilla x kong එකේ වගේ godzillaලෙක් එහෙම ඇති නේ ඇන්ටාක්ටිකාවෙ❤❤😂

  • @imanthasandaruwan90
    @imanthasandaruwan90 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @ruvinikariyawasam5665
    @ruvinikariyawasam5665 7 หลายเดือนก่อน

    Entertained kiyanna. Aththaye ape rate kotasak. A rawana rajathumage kale. Rama rawana uddedi me kotasa wen une. Ekai wisheshathwaya

  • @udenchandana
    @udenchandana 7 หลายเดือนก่อน

    Rockchild lage land ekak thiyenawa Google map eketh pennawa it a amatgarawa piramida pennawaa

  • @udayadxb2980
    @udayadxb2980 6 หลายเดือนก่อน

    humans kiyanne diyunu jeewinge athhada beleemak ..

  • @migarakatugampala2358
    @migarakatugampala2358 7 หลายเดือนก่อน

    Lankawata thakshanayak saha diyunuwak tibunoth puluwan aitikaraganna .

  • @user-mt3bk7xu6i
    @user-mt3bk7xu6i 7 หลายเดือนก่อน +1

    රටවල් යුද්ද කරලා ලෝක යුද්දයක් යන්වෙන් සටන් කරන්නේ මේ දේ වෙනුවෙන් වෙන්න බැරිද

  • @YASHIRU_CHAMIKA
    @YASHIRU_CHAMIKA 7 หลายเดือนก่อน

    සුපිරි 😊🎉❤

  • @krishanpalihawadana2123
    @krishanpalihawadana2123 5 หลายเดือนก่อน

    2048 ශ්‍රී ලංකාව ලෝකේ දියුණුවරට එදාට හැන්තාටිකාව sri lanka යටතට අරගෙන ඛනිජ තෙල් ගවේෂණය අරබමු 😄😄

  • @janithshamika5446
    @janithshamika5446 7 หลายเดือนก่อน

    This world is some thing more

  • @chamidu422
    @chamidu422 7 หลายเดือนก่อน

    😊

  • @user-tg9nz8bq7u
    @user-tg9nz8bq7u 7 หลายเดือนก่อน +2

    Maru

  • @hirukeshitha1481
    @hirukeshitha1481 7 หลายเดือนก่อน +3

    කව්රු කොහොම කිව්වත් ANTARCTICA ව අපි හිතන් ඉන්නවා වගේ විදියේ තැනක් නෙවෙයි 😅 ඒක දන්න අය දන්නවා

  • @chaminiwickramage7392
    @chaminiwickramage7392 7 หลายเดือนก่อน +11

    පෘථිවිය පැතලි කියන්න ඇන්ටාටිකාවේ සාක්ශි තියනවා,,, ඒක ලෝක බලවතුන් දන්නවා,, අනික ඇන්ටාටිකාවේ තියනවා පොලොවයට වෙනම නගරයක්

    • @movieandtvseriesshort5938
      @movieandtvseriesshort5938 7 หลายเดือนก่อน +5

      ඔයාට එහෙම කියන්න පදනමක් තියෙනවද?

    • @onlyfans.20
      @onlyfans.20 7 หลายเดือนก่อน +1

      Ha😁😂

    • @natureLover19730
      @natureLover19730 7 หลายเดือนก่อน +3

      සනත් නිශාන්තද තාත්තා උබේ

    • @dilhandasanayaka3953
      @dilhandasanayaka3953 7 หลายเดือนก่อน +2

      Gon huttek😂

    • @MrFIXX-gc8ie
      @MrFIXX-gc8ie 6 หลายเดือนก่อน

      😂😂😂

  • @film4972
    @film4972 6 หลายเดือนก่อน

    ප්චයා පචයා පචයා 😂

  • @anilmendis7994
    @anilmendis7994 10 วันที่ผ่านมา

    යන්නේ කොහෙද, මල්ලේ පොල් වීඩියෝ වක්

  • @Shaanlakshan
    @Shaanlakshan 7 หลายเดือนก่อน +1

    සබ්බ පාපස්ස අකරණං.

  • @tharindudinusanka2405
    @tharindudinusanka2405 7 หลายเดือนก่อน

    Lkoya plate da.. hoyala 1karanna

  • @prasannapradeep755
    @prasannapradeep755 7 หลายเดือนก่อน

    USA & india hari hodai neda😂😂😂😂😂

  • @ChamiKosgamage
    @ChamiKosgamage 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤