හැමදාම පාවිච්චි කරන භාණ්ඩවල ඔබ කිසිදා නොදැන සිටි රහස් 71 |Everyday Things That Have a Hidden Purpose

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2022
  • Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 294

  • @chandimanilanthi32
    @chandimanilanthi32 2 ปีที่แล้ว +31

    මම දැකපු දැනුම් ගොඩක් ලබා දෙන හොඳම TH-cam Channel දෙක තමයි විශ්ම ලෝකයයි,විශ්ව ගවේශකයි දෙකේම හොඳට කියල දෙනවා 🎉️🎉️💓💓👍👍

    • @meehhssi10
      @meehhssi10 ปีที่แล้ว +3

      සිංහල පීඩියා👍

    • @nisansalasugandini3728
      @nisansalasugandini3728 3 หลายเดือนก่อน +1

      සිංහල පීඩියාත් මරු😊

  • @bhagyatharun9172
    @bhagyatharun9172 2 ปีที่แล้ว +300

    අපි හැමදාම කාඩ් සෙල්ලම් කරනවා කියලා ගමේ හැමෝම හිතුවේ අපි සූදු කෙලිනවා කියලා.. ඒth අපි කාඩ් සෙල්ලම් කරේ කම්මැලිකමට... මන් ඒකෙන් දෙයක් තේරුම් ගත්තා අපිට අනුන් කියන කතා වෙනස් කරන්න බැරි බව.... ❤❤❤

    • @sharinasahabdeen7237
      @sharinasahabdeen7237 2 ปีที่แล้ว +4

      If u r doing a good job wy

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว +4

      ඇයි ඔයා අනිත් දේ තේරුම් ගත්තේ නැද්ද ....? බුදුසරණයි ....!

    • @bhagyatharun9172
      @bhagyatharun9172 ปีที่แล้ว +4

      @@madutharanga7654 තේරුම් ගත්තා... ❤.. තෙරුවන් සරණයි 🙏

    • @bhagyatharun9172
      @bhagyatharun9172 ปีที่แล้ว +1

      @@sharinasahabdeen7237😇👊🏾

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +2

      @@bhagyatharun9172 එහෙම බෑ .... මොකක්ද ....? තේරුම් ගත්තේ කියලා කියන්න ඕන . බුදුසරණයි .....!

  • @nethumharshana5138
    @nethumharshana5138 2 ปีที่แล้ว +53

    මමයි first view.නියමයි විශ්ම ලෝකය.

    • @slmaxbro3694
      @slmaxbro3694 2 ปีที่แล้ว +5

      Apita paand bn itin..😂😅🤗

    • @harshabasnayaka
      @harshabasnayaka 2 ปีที่แล้ว +2

      මමයි අසුවෙනි කමෙන්‍ට් එක දාන්නෙ 🤣🤣🤣🤣

    • @chalakabandara2819
      @chalakabandara2819 2 ปีที่แล้ว +3

      @@slmaxbro3694 siraaaa 😂😂

    • @Disanduchethum
      @Disanduchethum ปีที่แล้ว

      @@slmaxbro3694 ow bn

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +29

    බොලව් අද ඉදිරිපත් කරලා තියෙන කරුණු ටිකනම් මරේ මරු ඕන්....../ විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි ඈ..... 🙏🙏🙏🙏🙏🙏🙏 👌👌👌👌👌💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥🔥🔥

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 2 ปีที่แล้ว +26

    කොච්චර දේවල් අපි නොදන්නා දේවල් තියෙනවා ද 🙂 Thanks itin wisma lokaya ❤️

  • @OfficialTheOne
    @OfficialTheOne 2 ปีที่แล้ว +24

    ඉක්මනට 2 Million ගහමු!

  • @hayeong
    @hayeong 2 ปีที่แล้ว +3

    අදනම් ගොඩක්ම වටින නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ගොඩක් ස්තූතියි විශ්ම ලෝකය. 😍😍😍😍😍😍😍

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් බුදු සරණයි

  • @chathuwamaxll3577
    @chathuwamaxll3577 2 ปีที่แล้ว +7

    අද විඩියෝ එක ජිවිතේට ගොඩක් වදගත්..😌😌

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 ปีที่แล้ว +7

    අදනම් ගොඩක් දේවල් දැනගත්ත තෑන්කස් විශ්ම ලෝකය 🙂💖

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා අදහස් 👍👍👍

  • @kalpabandara3891
    @kalpabandara3891 ปีที่แล้ว +1

    නියමයි අලුත් දේවල් ඉගෙනගත්තා සමහර දේවල් දැනටමත් දන්නවා ❤️❤️❤️❤️

  • @pabasararavihara3555
    @pabasararavihara3555 2 ปีที่แล้ว +87

    සෙල්ලම් කාඩ් වල සම්පූර්ණ කතාව ඕනී ❤️

  • @anushanishanthi6097
    @anushanishanthi6097 2 ปีที่แล้ว +5

    Very useful video. Thanks Wishma lokaya🙂❤️

  • @user-li9gi7md2x
    @user-li9gi7md2x 5 หลายเดือนก่อน

    නොදන්නා වටිනා තොරතුරු සහිත වීඩියෝ එකක්, ඔබට ගොඩක් ස්තුතියි

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Thank for sharing
    වැදගත් වීඩියෝ එකක් ❤

  • @Vishwa2008--.
    @Vishwa2008--. ปีที่แล้ว +3

    ඔයා මෙ විඩියෝ එක දාලා ගොඩක් කල් ගියාට මන් මේක අදටත් බලනවා🤭❤️🖤 වෙන අයත් මේ වගෙ විඩියෝ කරනවා හැබැයි ඒ අය දේවල් 5,6 විතර විස්තර කරලා පාඩුවෙ ඉන්නවා ඒකයි කරන්නෙ ඔයා එහෙම නෙවෙයි ඔයා මෙ විඩියො එක විනාඩි 21ම කරනවා මන් පුදුමත් උනා මන් ඔයාගෙ විඩියො බලනවා සබ් කරලා තියෙන්නෙ හැමදාමත් ඔයත් එක්ක ඉන්නව ❤️🖤😁

  • @sachinthaindunil2485
    @sachinthaindunil2485 ปีที่แล้ว +6

    කාඩ් පැක් එකේ සැගවුනු රහස් හා හැදුනු විදිහ ගැන Review එකක් ඕනේ අනිවාර්යයෙන්ම........😇🌼❤️

  • @roshanpradeep9865
    @roshanpradeep9865 ปีที่แล้ว +2

    සුපිරි, ගොඩක් දේවල් දැන ගත්තා ❤️✊

  • @pasindumadushan2208
    @pasindumadushan2208 2 ปีที่แล้ว +5

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා මේ වීඩියෝ එක නිසා

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 ปีที่แล้ว +1

    Thank you so much.

  • @hansikasewvandhi6239
    @hansikasewvandhi6239 2 ปีที่แล้ว +8

    Please do a video on Micro wave oven technology and how healthy or unhealthy it is

  • @OshanViduranga1
    @OshanViduranga1 2 ปีที่แล้ว +4

    සමහර දේවල් අදමයි දැනගත්තෙ😮😮

  • @e.r.pbandara2749
    @e.r.pbandara2749 หลายเดือนก่อน

    ඇත්තටම මේක නම් ගොඩක් වටිනවා ඔයාලට ගොඩක් පින් ❤

  • @kochchiya
    @kochchiya 2 ปีที่แล้ว +40

    ඉස්කෝලෙදි කාඩ් ගහල පැක් එක සර් ලට මාට්ටු උන අය කෝ 😏😊

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว

    ස්තුතියි අනේ ගොඩාක් දේවල් දැනගත්තා...✌💛👌

  • @Chinthaka08
    @Chinthaka08 2 ปีที่แล้ว +8

    මටත් තිබ්බ ප්‍රශ්නයක් අද විසදුනා ❤️

  • @Dulanji-ee9rs
    @Dulanji-ee9rs 2 ปีที่แล้ว +2

    දන්නැති ගොඩක් දේවල් දැන ගත්තා... 💜

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว

    ගොඩාක් වටිනා video.1

  • @ganeshpitigala5115
    @ganeshpitigala5115 ปีที่แล้ว

    Thank You

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv 2 ปีที่แล้ว +6

    පෑය බාගයක් නෙවෙ දවසම බැලුවත් ප්‍රයොජනවත් විඩියො එකක්😘😘😘😘 වැදගත් දෙවල් නම් විශ්ම ලොකය තම.නොදන්න දෙවල් ඉගෙන ගන්නත් දන්න දෙවාල් අයෙ අයෙ ආවර්ජනය කරන්නත් පුලුවන් 😘😘😘 all the best vishma lokaya😘

  • @gamingcryzo9234
    @gamingcryzo9234 ปีที่แล้ว

    Thanks for this video..

  • @w.fernando8121
    @w.fernando8121 2 ปีที่แล้ว +3

    49. එතකොට wednesday පාන් නිශ්පාදනය කරන දවස්වලට

  • @stitem7325
    @stitem7325 2 ปีที่แล้ว +1

    Niyamayi 😊🥰

  • @user-iy7db1oz3w
    @user-iy7db1oz3w 11 วันที่ผ่านมา +1

    ලොලිපොප් කූරෙ අග සිදුරක් තියෙන්නෙ හිර උනොත් හුස්ම ගන්න නෙවෙයි. ලොලිපොප් එක කූරෙන් ගැලවිලා එන එක නවත්තන්න. නැත්නම් පොඩි ලමයි ඕක කනකොට ලොලිපොප් එක ගැලවිලා ගිහින් හිරවෙන්න පුලුවන් 😊

  • @Thenulgaming3066
    @Thenulgaming3066 ปีที่แล้ว

    thank you ayye me dewal godak watinawa 👍👍👍🇱🇰🇱🇰

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

    • @user-vg1hj3ht6p
      @user-vg1hj3ht6p 2 ปีที่แล้ว

      අනතර කාලී සබ්බුක වියපා බිෆ්ෆි

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 2 ปีที่แล้ว +4

    72 යිනේ අනේ 🌝තව ඕනේ🌚
    තව ඕනේ ඔය වගේ වීඩියෝ එකක්

  • @eishithapasinducreations
    @eishithapasinducreations 2 ปีที่แล้ว +1

    නියම සුපිරි වීඩියෝ එකක්

  • @kanish8534
    @kanish8534 2 ปีที่แล้ว +1

    මරු මරු... ✌️

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +1

    නියමයි....🙂❤️

  • @mangalikagamage6436
    @mangalikagamage6436 ปีที่แล้ว

    නියමයි.

  • @OshanViduranga1
    @OshanViduranga1 2 ปีที่แล้ว +1

    නියමයි👋👍

  • @janithudara5286
    @janithudara5286 2 ปีที่แล้ว +27

    රුවන්ඩාව ගැන ගේන්නකෝ..🙃🙃 daxing airport එක ගැන කරා වගෙ xiong'an දුම්රිය ස්ථානය ගැනත් ගේන්න පුලුවන් නම් හොදයි.චීනෙ දැනටමත් හදන දැවැන්ත ඉදිකිරීමක්.....

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් දැනගත්තා 😌👍

    • @user-vg1hj3ht6p
      @user-vg1hj3ht6p 2 ปีที่แล้ว +1

      හුකන්න දන්නවාද බෙසික කොල්ලෝ

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +1

    විශ්ම ලෝකය 👍

  • @gemingking8151
    @gemingking8151 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ

  • @RwBandara-ff8zc
    @RwBandara-ff8zc 3 หลายเดือนก่อน

    දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤🎉

  • @anilmaduranga436
    @anilmaduranga436 2 ปีที่แล้ว

    සුපිරි

  • @SithumiUmanda
    @SithumiUmanda 2 หลายเดือนก่อน

    Niyamai wishma lokaya 👍👍

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +2

    අම්මෝ අද vedio එක ගොඩක් දිගයි. හැබැයි වටිනවා.

  • @LakiraInsandu1333
    @LakiraInsandu1333 ปีที่แล้ว +1

    super

  • @niky7197
    @niky7197 7 หลายเดือนก่อน

    Very interesting 😎

  • @mknkmknkumara7526
    @mknkmknkumara7526 ปีที่แล้ว

    Useful video

  • @sasindudilshan5031
    @sasindudilshan5031 ปีที่แล้ว

    වැදගත් 😍❤️

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 ปีที่แล้ว

    Well Done

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว +1

    super 👌👌

  • @tecwithdulwan52
    @tecwithdulwan52 2 ปีที่แล้ว

    great video

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    great video.

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว

    Wow wow excellent ❤️❤️❤️

  • @gayanideepashika3680
    @gayanideepashika3680 ปีที่แล้ว

    Super👍❤️ mam oyage video okkoma balanawa

  • @eishithapasinducreations
    @eishithapasinducreations 2 ปีที่แล้ว +1

    Super

  • @cmjayawardhane123
    @cmjayawardhane123 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා ගොඩක් ඉස්තූති 🤘❤️

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 2 ปีที่แล้ว

    සුපිරි 🙏✌✌✌✌✌

  • @slbtmbro4507
    @slbtmbro4507 ปีที่แล้ว +2

    Ela

  • @lalsamarasinghe9577
    @lalsamarasinghe9577 ปีที่แล้ว

    Video එක නියමයි

  • @indikajayaweera4158
    @indikajayaweera4158 ปีที่แล้ว +5

    Maths is hard but sir's videos are making it feel easy like breathing. 👍

  • @AaGg-js4vb
    @AaGg-js4vb 5 หลายเดือนก่อน

    Super video 😊

  • @user-mc5nw3lv2j
    @user-mc5nw3lv2j 4 หลายเดือนก่อน

    කිසිදිනක තවමත් විද්‍යාවට සෝයාගත නොහැකි විශ්මිත විශ්වයේ ස්භාවයන් පිළිබඳව බොහෝ තොරතුරැ ප්‍රමාණයක් අප සතුව පවති.බොහෝ ලෙස භාවනා යෝගිව සිට අභිඟඳාවක් ඇති වනවාසි ස්වාමීන් වහන්සේ නමක් දැනටමත් වැඩ සිටින අතර උන්වහන්සේ මේ විශ්වයේ ඔනෑම තැනක් අභිඟඳාවෙන් දැක කිවිමේ හැකියාව ඇත.දැනට උන්වහන්සේ බැහැදැකිමට නසා ආයතනයෙන් පවා පැමිණි අතර උන්වහන්සේ ඉර හඳ කලු කුහරය මරියානාගාධය ආදි කිසිවෙකුට සොයා ගත නොහැකි දේ දැක දේශණා කොට ඇත.ඒ පිළිබඳව අද ඉදිරියෙිදි ඔබ දැනුවත් කරන්නෙමු

  • @hansadineth3431
    @hansadineth3431 2 ปีที่แล้ว +16

    ස්පැගති දෙයියෝ 🤣🤣🤣🤣

  • @lawan_bro
    @lawan_bro 2 ปีที่แล้ว +1

    අදත් සුපිරි අයියේ!❤️‍🔥❤️‍🔥❤️‍🔥 නියමයි 👌

    • @user-vg1hj3ht6p
      @user-vg1hj3ht6p 2 ปีที่แล้ว

      අයියාට කියලා ඇරගනින්

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @sanduldamhiru5155
    @sanduldamhiru5155 2 ปีที่แล้ว

    Super Video

  • @gotabayarajapaksa2298
    @gotabayarajapaksa2298 2 ปีที่แล้ว

    ලස්සනයි පුතා

  • @pradeeppriyadarshana9496
    @pradeeppriyadarshana9496 ปีที่แล้ว

    ඔයා කවදත් දෙන්නෙ හොදම දේ එල එල අයියා ❤️❤️❤️❤️😘

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +2

    omi ගහන්න ආස අය කව් ද මන් වගේ..🤔

  • @chalshhardik8458
    @chalshhardik8458 ปีที่แล้ว

    Supiri ayye

  • @nimesh2249
    @nimesh2249 2 ปีที่แล้ว

    Maru❤️‍🔥 අපි දන්නැති දේවල් කොච්චර තියෙද

  • @letsfeelfree1282
    @letsfeelfree1282 2 ปีที่แล้ว

    Supiri .👍🌹

  • @tharindusandaruwan9020
    @tharindusandaruwan9020 2 ปีที่แล้ว

    Ada video eka supiri

  • @dilshandili5574
    @dilshandili5574 2 ปีที่แล้ว

    Eka maru

  • @YoutubeChannel-kv5ww
    @YoutubeChannel-kv5ww 2 ปีที่แล้ว +2

    Ela kiri saha Mee peni👍👍👍

  • @dreamsandlife9215
    @dreamsandlife9215 ปีที่แล้ว +1

    wow

  • @TECHHUTLK
    @TECHHUTLK 2 ปีที่แล้ว +4

    අදත් සුපිරියක් 😍😍

    • @user-vg1hj3ht6p
      @user-vg1hj3ht6p 2 ปีที่แล้ว +1

      පුකේ පොල් මුඩ්ඩක් ගහගෙන නිදාගනින් බෙසිකයෝ

    • @user-vg1hj3ht6p
      @user-vg1hj3ht6p 2 ปีที่แล้ว +1

      @@TECHHUTLK කොස්සට පොල් තෙල් ගාගෙන බස්සගනින් බෙසිකයෝ

  • @dilgirl7381
    @dilgirl7381 2 ปีที่แล้ว

    Lassanata vedio karala tiyanawa🌹❤

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +3

    *අම්මෝ විනාඩි 21 ක් දැන් බලන්න බැ පස්සේ බලනවා ඇ අවුලක් නැ නේ ? ⁣Comment එකක් දාලා යන්න ආවේ 😅😂🤣*

    • @user-vg1hj3ht6p
      @user-vg1hj3ht6p 2 ปีที่แล้ว +1

      මහ රැ පුක දෙන්නැතුව නිදාගනින් බෙසික ලොන්තයා

  • @dineshmadushanka8565
    @dineshmadushanka8565 2 ปีที่แล้ว +1

    බොලිවියාව ගැන වීඩියෝ එකක් ඕනි...

  • @mayuriwahalawanni5857
    @mayuriwahalawanni5857 หลายเดือนก่อน

    අන්ක 62 අනේ..😅😅අකේ කියපු දේ හරි ගියා ...😅😊😊😊😂😂😂😮😮මම මගේ මූණ පිරිසිදු කරන Toner එක video එක play වෙද්දී බැලුවා ...අර පලවෙනියට පෙන්නපු රූපේ මට හම්බ වුනා ....😂😂😂😮😮😮😅😅😊😊😊😊මේවගේ එවා කියලා දෙනවාට ගොඩක් ස්තූතියි ...wishma loka❤❤❤❤❤❤❤

  • @diwyanjanasandaruwan6822
    @diwyanjanasandaruwan6822 2 ปีที่แล้ว +1

    1st comment and 1st like💯💯💯

  • @gamingwithff6625
    @gamingwithff6625 ปีที่แล้ว

    Ammo video eka digai
    habai supiri

  • @anuhasnethsara4798
    @anuhasnethsara4798 ปีที่แล้ว

    Maru

  • @gamingtikka...5957
    @gamingtikka...5957 ปีที่แล้ว

    Mage jivitheta mechchara denumak hambena video ekak beluvamai.❤️👍🤟

  • @SLChabiya
    @SLChabiya ปีที่แล้ว

    එල

  • @AB_Keshan
    @AB_Keshan 2 ปีที่แล้ว +5

    Keyboard එකේ space bar එකේ space bar කියල ඒකෙ විතරක් print කරල එන්නෙ නැතිවෙන්න හේතුව මොකද්ද.

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 2 ปีที่แล้ว +2

    ආදරෙයි විශ්ම ලෝකය ✌✌

    • @user-vg1hj3ht6p
      @user-vg1hj3ht6p 2 ปีที่แล้ว +1

      උබ කොලුකරයෙක් නේද ඊයා බෙසික කොල්ලෝ

  • @thilinalakshitha8702
    @thilinalakshitha8702 ปีที่แล้ว

    තෑන්ක්ස් බන් අයියේ👍එල

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video 😍♥️♥️♥️♥️🖤💜

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 4 หลายเดือนก่อน

    👍👍👍

  • @aayasmaweerasinghe1425
    @aayasmaweerasinghe1425 ปีที่แล้ว

    කාඩ් කුට්ටම ගැන විස්තරයක් දෙන්නකෝ 😍😍😍.. ඒවාට ඉතිහාසයක් තියෙනවා ද??? දැන ගන්න ආසයි

  • @lawan_bro
    @lawan_bro 2 ปีที่แล้ว +1

    👍