කැකුළු හාල් පොඩ්ඩකින් මෙච්චර ලස්සන වෙන්න පුළුවන් කියල හිතුවෙ නෑ නේද ? Beauty with White Raw Rice 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 149

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 10 หลายเดือนก่อน +23

    මිස්ට විශ්ව මැණියන්ගේ
    ආශිර්වාද ය ලැබේවා

  • @chandrahema6630
    @chandrahema6630 10 หลายเดือนก่อน +4

    ස්තුතියි මමත් ස්ක්‍රබි එක කරල බලන්නමි මගෙ මුහුණ දෙපැත්තම කලු වෙලා Cream ,පාවිච්චි කරනව skin Doctor ⁣ ගෙනුත් බෙහෙත් ගත්ත තමෙ හොඳ නැහැ අවිවෙ ගියොත් වැඩියි

  • @malki2307
    @malki2307 10 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තුතියි ඔයාට 💞💞💞

  • @thilinishanika2263
    @thilinishanika2263 10 หลายเดือนก่อน +16

    කුසලා නමට ගැළපෙන්නම ඔයා හැමදේම කියලා දෙනවා.
    තව තවත් ලස්සන වෙලා අපිටත් කියලා දුන්නට බොහොම ස්තූතියි 🙏

  • @chandrikawijethunga-fp9nd
    @chandrikawijethunga-fp9nd 10 หลายเดือนก่อน +1

    Api wage duppath ayata me wage dewal kiyala denawsta oba tumiyata godak pin
    Teruwan saranai

  • @krisheyre9365
    @krisheyre9365 10 หลายเดือนก่อน +1

    Iye set une oyage video.attatama niyamai ❤❤❤❤❤

  • @A.rKumaree
    @A.rKumaree 2 หลายเดือนก่อน +1

    Bohoma istuti mis mama oyage hodama prans kanak mamat meka hadala balannam oya kiyala depu kada warga tamai mama dan udeta bonne taruwan saranai

  • @lkfashion.creations.yout.77
    @lkfashion.creations.yout.77 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි 🙏♥️

  • @chandimakalupahana1786
    @chandimakalupahana1786 10 หลายเดือนก่อน +2

    ❤ Thank u so much

  • @upekshagamage4026
    @upekshagamage4026 9 หลายเดือนก่อน +1

    Thanks so much ♥️

  • @meepagamageechathurani1505
    @meepagamageechathurani1505 11 หลายเดือนก่อน +4

    Hama rali watenawata prathikarayak kiyanna

  • @HiruniBoparathna
    @HiruniBoparathna 4 หลายเดือนก่อน +1

    Ane mis oyata thiyenne aththatma pin patak❤

  • @KusumUdudeniya
    @KusumUdudeniya 4 หลายเดือนก่อน +1

    Thank you akki oyage chanel 2 ma best

  • @asankasanjeewa4304
    @asankasanjeewa4304 11 หลายเดือนก่อน +6

    අමු කහ දාන්න බැරිද

  • @MangodageRosemarie-y6h
    @MangodageRosemarie-y6h 9 หลายเดือนก่อน +1

    Thanks dear 🌹

  • @Vinuri.2006
    @Vinuri.2006 11 หลายเดือนก่อน +3

    ස්තුතියි ❤️

  • @fowzinilam1119
    @fowzinilam1119 10 หลายเดือนก่อน +1

    Tnx😊

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤

  • @banduniamarathunga3443
    @banduniamarathunga3443 11 หลายเดือนก่อน +3

    Thanks, mama me Wage scrub ekak Hoya Hoya hitiye❤

  • @GayanGayan-m3n
    @GayanGayan-m3n หลายเดือนก่อน +1

    Amukaha baryida

  • @nermalignermalig8222
    @nermalignermalig8222 4 หลายเดือนก่อน +1

    Godak Sthuthi ❤❤❤

  • @SNKKumari
    @SNKKumari 5 หลายเดือนก่อน +3

    Thankyou mis

  • @AnnoyedEyewear-qj6iq
    @AnnoyedEyewear-qj6iq 9 หลายเดือนก่อน +1

    Ane akki mage kata vate godak aduruyi ekata svabavika karamayak kiyanna kooo

  • @sayurishehara2003
    @sayurishehara2003 11 หลายเดือนก่อน +1

    Oyage wayasa poddak kiynna puluwanda

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 11 หลายเดือนก่อน +2

    Thanks fr yr detailed scrub.👍🌹

  • @rishnadilki4742
    @rishnadilki4742 10 หลายเดือนก่อน +1

    රතු kekulu hal gaththata kamak ndda

  • @IndraniThoradeniya-pt4rs
    @IndraniThoradeniya-pt4rs 10 หลายเดือนก่อน +2

    Mage as wate kaluyi. Eyata piliyamak kiya dhenna

    • @charmlife8785
      @charmlife8785  10 หลายเดือนก่อน

      th-cam.com/video/G153X4MsXDQ/w-d-xo.html

  • @inokagedara2236
    @inokagedara2236 5 หลายเดือนก่อน +1

    Ane mes agatath hariyana me wage deyak kiyannako mage kakul wala poddak korala gathiya thiyanawa ane piss

  • @mallikaasoka1040
    @mallikaasoka1040 11 หลายเดือนก่อน +6

    As yata kalu wenawata mokadfa karanne kiyala denna.

  • @kanthikanthi358
    @kanthikanthi358 11 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි ඔබතුමියට

  • @janakakumara4148
    @janakakumara4148 11 หลายเดือนก่อน +2

    Hodak hoda deyak.thank you.❤

  • @salilasampath4700
    @salilasampath4700 10 หลายเดือนก่อน +6

    ඇස් යට කලු පැහැය ඉවත්කරගන්න දෙයක් කියන්නකො මිස්

    • @nilunilu6155
      @nilunilu6155 28 วันที่ผ่านมา

      ඔව් අනේ මටත් ඒක thiyenawa

  • @RasikaChandani-dn7ye
    @RasikaChandani-dn7ye 6 หลายเดือนก่อน +1

    Akka සුදු හාල් barida

  • @malkanthigunawardane2181
    @malkanthigunawardane2181 10 หลายเดือนก่อน +2

    Thank you

  • @UniversalMobile-d8m
    @UniversalMobile-d8m 5 หลายเดือนก่อน +1

    බෙහෝම.ස්තූතියි..ඔයාට

  • @marlierin8925
    @marlierin8925 3 หลายเดือนก่อน +1

    Mis ais කැටය හදන විදිය කියලා danna jesu pihitae

  • @sriyanivass6707
    @sriyanivass6707 10 หลายเดือนก่อน +3

    මේක අවුරුදු 17 දියණියට හොදයිද ගාන්න කියන්නකෝ මිස්

  • @gayanaisanthika5054
    @gayanaisanthika5054 10 หลายเดือนก่อน +1

    As yata kaluwenawata behethak kiyanna

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +3

    හොඳයි ලස්සනයි ගොඩක් .❤❤❤ හදන්න තිබිබා මැදපෙරදිග ඉන්න මට හදන්න බැහැ තෙරැවන්සරණයි

    • @Skwsamanthi
      @Skwsamanthi 10 หลายเดือนก่อน +1

      පුලුවන් ...අනේ..උත්සාහ කරන්න බැරි දෙයක් නැ

  • @indikaindi6828
    @indikaindi6828 10 หลายเดือนก่อน +1

    Thank you❤

  • @UdeshiMekala
    @UdeshiMekala 11 หลายเดือนก่อน +4

    Akka oyage skin care routine eka dennko vedio ekakin 😊

  • @thamarakumari6368
    @thamarakumari6368 11 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් ස්තුතිය

  • @nadeemadu1742
    @nadeemadu1742 11 หลายเดือนก่อน +1

    Ithiritika frij eke dammata kamak nedda

  • @EANishanthi
    @EANishanthi 11 หลายเดือนก่อน +2

    ස්තුතියි සොයුරිය ඔයාට

  • @ThariduLakshan-o9p
    @ThariduLakshan-o9p 4 หลายเดือนก่อน +1

    Thnkyou,oyata

  • @shamalikumari-yv4eo
    @shamalikumari-yv4eo 11 หลายเดือนก่อน +1

    Amu kaha danna barida

  • @malijayaraj7130
    @malijayaraj7130 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඔයා ගොඩක් ස්තුතියි ❤

  • @deepthikumari9306
    @deepthikumari9306 11 หลายเดือนก่อน +1

    Thanks ❤️‍

  • @ChandraniDesilva-g7n
    @ChandraniDesilva-g7n 11 หลายเดือนก่อน +5

    pigmentation වලට දෙයක් කියන්න

  • @sakunthalasandamali1568
    @sakunthalasandamali1568 11 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූතියි ❤️🙏

  • @DanuShi-f6m
    @DanuShi-f6m วันที่ผ่านมา

    කට වටේ කලු වෙනවට ප්‍රතිකාරයක් කියන්නකෝ මිස්..😢

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 หลายเดือนก่อน +2

    Thanx ...oyata...oya nm mokuth ganna onith na...😊❤

  • @KanchanaSewwandi-oy1ss
    @KanchanaSewwandi-oy1ss 5 หลายเดือนก่อน +1

    Thankyoumis

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy 4 หลายเดือนก่อน +1

    කල් තියගන්න පුළුවන් ද

  • @liyazv9362
    @liyazv9362 10 หลายเดือนก่อน +1

    ගොඩක් හොද වීඩියෝ එකක්

  • @AchalaNisantha
    @AchalaNisantha 10 หลายเดือนก่อน +1

    Thank 🎉

  • @NalaniNalani-q2x
    @NalaniNalani-q2x 10 หลายเดือนก่อน +1

    Thanks oyata

  • @SujathaNallaperuma
    @SujathaNallaperuma 4 หลายเดือนก่อน +1

    බෙ⁣ාහොම ස්තුතියි ඔබට

  • @Aththanayaka-xc8gz
    @Aththanayaka-xc8gz 10 หลายเดือนก่อน

    Ane akki mage kata vate kaluyi kata vate kalu venavata svabavika behethak kiyannakoo

  • @NiranjalaKumari-bz5mc
    @NiranjalaKumari-bz5mc 11 หลายเดือนก่อน

    ❤❤❤❤ Tank you akki ❤❤❤ oyata godak pin me video eka genawata❤❤

  • @Harshi_online
    @Harshi_online 10 หลายเดือนก่อน +2

    අක්කි ලස්සනයි ❤

  • @geethakumuri8505
    @geethakumuri8505 11 หลายเดือนก่อน +3

    Thanks

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 10 หลายเดือนก่อน +1

    Ok......bay❤❤❤❤

  • @UdeshiMekala
    @UdeshiMekala 11 หลายเดือนก่อน

    Akke oyage skin care routine eka kiyannko

  • @srimaninilukshika6550
    @srimaninilukshika6550 11 หลายเดือนก่อน

    Mekata rathu kakulu gaththata kamaknadda

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 11 หลายเดือนก่อน +41

    කුසලා මිස් ඔයාට යෝජනාවක් කරන්නම් ටිකක් ලොකු කන්නාඩි යුගලක් පාවිච්චියට ගන්න.නලලට කෙස් ටිකක් වැටෙන්න හරින්න.ඔයා තවත් ලස්සන වෙයි

  • @sudathpremesiri9078
    @sudathpremesiri9078 11 หลายเดือนก่อน +3

    Oya thawath lassana wenawa meka gawama❤

  • @anjulaayodhya
    @anjulaayodhya 11 หลายเดือนก่อน +6

    මාත් කරනවා .අක්කේ කකුල් වේලෙනවාට සත්කාර ය ක් කියන්නකෝ😅😊😊😊😊❤❤❤❤

  • @tashiniashali193
    @tashiniashali193 11 หลายเดือนก่อน

    Math try karala blnnm❤

  • @CharithaJayamini
    @CharithaJayamini 11 หลายเดือนก่อน

    Kakul welenawa ekata wisadumak dennko

  • @vihaganethsara8360
    @vihaganethsara8360 11 หลายเดือนก่อน

    Oya gana nait krim eka mokadda akke

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 11 หลายเดือนก่อน

    Thank you!

  • @Shainigothma
    @Shainigothma 10 หลายเดือนก่อน +4

    ඔය හැමඑකම හද හද උලන්න එපා එකක් උලන්න ඔයා හද හද උලනකොට අපි කොහොමද කොකද හොද කියල තොරගන්නෙ

    • @ranialgiyanna953
      @ranialgiyanna953 5 หลายเดือนก่อน

      Aei.ane.meya.wetharada.mewa idiopathic.karanne.oya apa.nam iya.nobala.inna

    • @KanchanaDilrukshi-yl7fu
      @KanchanaDilrukshi-yl7fu 4 หลายเดือนก่อน +1

      එයා හැම එකම උලලා පෙන්නන්නෙ ඔයාට ගාන්න නෙමෙයි,කෙන කෙනාට ගැලපෙන්න,ඔයා උලා ගන්නෙ නැතිව ඉන්නවකො

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 4 หลายเดือนก่อน +1

      ඔයා නොබලා ඉන්න

    • @thakshilasamanmalee5310
      @thakshilasamanmalee5310 2 หลายเดือนก่อน +1

      ​අනේද කියන්නේ හැමෝටම එකම දේ උලලා හරියන්නේ නැහැ නේ ,තමන්ට ගැලපෙන දේ තමන් තෝරගන්න ඕන ,මේ වගේ උන් ඉන්න කල් කොහෙද රටකට හරි යන්නේ

    • @DilkaPiumali
      @DilkaPiumali หลายเดือนก่อน +1

      Ammo irisiyawa

  • @inokaweerasinghe630
    @inokaweerasinghe630 11 หลายเดือนก่อน +3

    ඔයා අද ගොඩක් ලස්සන වෙලා අක්කේ.සුදු වෙලා

    • @charmlife8785
      @charmlife8785  11 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @ChamindaPushpakumara-zl4su
    @ChamindaPushpakumara-zl4su 10 หลายเดือนก่อน

    godakma dark lips walatath gedarinma hoya gaththu dewall walin karanna puluwan sathkaara kiyannako miss

  • @d.sshanthi7898
    @d.sshanthi7898 11 หลายเดือนก่อน

    මිස් මේ හදා ගත් එක ප්‍රිජ් එකේ තිබ්බට කමක් නැද්ද.

  • @AyodhiyaSampath
    @AyodhiyaSampath 2 หลายเดือนก่อน +1

    Periods හැදෙන්නේ නැති එකට visadumak nadda

    • @Renukamalkanthi-b2h
      @Renukamalkanthi-b2h 28 วันที่ผ่านมา

      Sudulunu thambala bonna rata hadenawa ekenma

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 11 หลายเดือนก่อน +4

    කුරුලෑ තියෙන මූනකට හොද ද

  • @Kavindyasathsarani123
    @Kavindyasathsarani123 11 หลายเดือนก่อน +1

    Good Akka

  • @NiroshaRathnayaka-s6o
    @NiroshaRathnayaka-s6o 10 หลายเดือนก่อน +1

    තැන්කු කුසලක්කේ

  • @albinodanee2070
    @albinodanee2070 11 หลายเดือนก่อน

    හාල් නොදමා අපි කඩල පිටි දාන්න හොද නැද්ද

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 11 หลายเดือนก่อน

    ලස්සනයි .
    ස්තූතියි 🎉❤

  • @chathurithanushiya7641
    @chathurithanushiya7641 11 หลายเดือนก่อน +6

    හාල් පිටි ගන්න බැරිද

  • @pinky5958
    @pinky5958 11 หลายเดือนก่อน +2

    කැකුළු හාල්ම ඕනිද?

  • @NadeeMali-f7t
    @NadeeMali-f7t 11 หลายเดือนก่อน +2

    Kusala simple life nemeda akke dan

    • @charmlife8785
      @charmlife8785  11 หลายเดือนก่อน

      මේ මගෙ අනිත් චැනල් එක නංගි

    • @NadeeMali-f7t
      @NadeeMali-f7t 11 หลายเดือนก่อน

      mn hithuwa Akka wenas wela kiyala

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 11 หลายเดือนก่อน

    thanks a lot

  • @ChinthakaSamarakoon-q1g
    @ChinthakaSamarakoon-q1g 28 วันที่ผ่านมา

    😊

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 11 หลายเดือนก่อน +4

    අනෙ අක්කා බෙල්ල කලු වෙනවට. ගන්න මොකක හරි කියන්නකො 😢😢😢

    • @DsunSampath-bt8rn
      @DsunSampath-bt8rn 11 หลายเดือนก่อน

      අනේ ඔවු මගෙත් කලු වෙලා😢😢😢

  • @shanthirupika5645
    @shanthirupika5645 11 หลายเดือนก่อน +2

    හාල්පිටි ගන්නද මිස්

  • @ashakalpani7105
    @ashakalpani7105 11 หลายเดือนก่อน +1

    Pregnant kenek kalata kamak nadda akke.

    • @rasikapiyadasa2821
      @rasikapiyadasa2821 11 หลายเดือนก่อน +1

      𝙱𝙰𝙱𝙱𝚄 𝚠𝚎𝚗𝚗𝚊 𝚎𝚙𝚊.𝚖𝚎𝚠𝚊 𝚠𝚊𝚑𝚊 𝚗𝚎𝚠𝚎𝚗𝚎

    • @ashakalpani7105
      @ashakalpani7105 11 หลายเดือนก่อน

      Mama ahuwe kusala akkagen misak oyagen newei dear.

  • @sewminibhagya3394
    @sewminibhagya3394 11 หลายเดือนก่อน +1

    Ou oka maath gaanawaa,mata hariynne oka vitarami,mn gannenm ratu haal

  • @LankaBalaacharige
    @LankaBalaacharige 11 หลายเดือนก่อน

    ❤❤

  • @KanchanaDilrukshi-yl7fu
    @KanchanaDilrukshi-yl7fu 4 หลายเดือนก่อน +2

    මම දන්න විදියටනම් කහ ගෑවම කලු වෙනවා

  • @a.p.manorikumari2254
    @a.p.manorikumari2254 11 หลายเดือนก่อน

    Oyasuduine😂lassanai😢apikaluine❤

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 10 หลายเดือนก่อน

    අවුරැදු 10 ලමයින්ට හොදයිද .

  • @prabuddikaprabodhi8142
    @prabuddikaprabodhi8142 11 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කා,ඔයා youtube chanal එකේ නම වෙනස් කලාද

    • @charmlife8785
      @charmlife8785  11 หลายเดือนก่อน +1

      නෑ නංගි ..මේ මගේ අනිත් චැනල් එක ..kusala's simple life තියෙනවා එහෙම්මම 😍😍😍😍

    • @prabuddikaprabodhi8142
      @prabuddikaprabodhi8142 11 หลายเดือนก่อน

      ❤🌻🌻

  • @vishwanan4254
    @vishwanan4254 11 หลายเดือนก่อน +5

    මම කරා මම සුදුවුනා

  • @amaralalani4265
    @amaralalani4265 11 หลายเดือนก่อน +4

    අපි කලුනෙ ඔයා සුදුයි අපි ඔයාවගේ සුදු වෙයිද ???

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 11 หลายเดือนก่อน +5

    අනේ මන්ද දැන්නම් ඵන්න ඵන්නම ලස්සන වෙනවා ආදරේයි කියලා දේනවටත් ❤

  • @nawanjanadamsarani7678
    @nawanjanadamsarani7678 11 หลายเดือนก่อน +2

    කහ දාපුවම මූනෙ කහ පාට හිටින්නෙ නැද්ද

    • @charmlife8785
      @charmlife8785  11 หลายเดือนก่อน

      නෑ ..සෝදපුවම යනවා