ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මුහුදු කොටි නායක සුසෙයිගේ ගැන ඔබ කිසිදා නොඇසූ දේවල්|LTTE Soosai|Sri Lanka Army Special Forces

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2023
  • මුහුද ගැන කුඩා කාලයේ සිටම මනා අවබෝධයක් ලබා තිබීම නිසා මුහුදු කොටි බළකායක් පිහිටුවා එහි නායකයා ලෙස සුසෙයි පත්කරගනු ලැබුවේ ප‍්‍රභාකරන් විසිනි. ඉන්දියානු සාම සාධක හමුදාව එල්ල කළ ප‍්‍රහාරයකින් මුහුදු කොටි නායකයාව සිටි සුසෙයිගේ උරහිසට වෙඩි උණ්ඩයක් වැදී තුවාල ලබා ඇත. ඒ 1987 වසරේදීය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය රට පාලනය කළ කාලයේ එනම් 2004 වසරේ දී ඇයගෙන් ලබාගත් විශේෂ අවසරයක් මත සුසෙයි සිංගප්පූරුවේ රෝහලක ගොස් ශල්‍යකර්මයකින් උරහිසට ඇතුළට කාවැදී තිබූ උණ්ඩය ඉවත් කරගෙන ඇත.
    📢මූලාශ්‍ර - 🎞 Api Nodanna Lanka Ithihase
    (Original Content)
    📢Other Videos
    ✔කැමරාවට හසු වුණු දුර්ලභ ටොනාඩෝ 5ක් - • Video
    ✔ප්‍රභාකරන්ගේ ඊළාම් පොලීසිය - • ප්‍රභාකරන්ගේ ඊළාම් පොල...
    ✔අනුරාධපුර ගුවන් හමුදා කොටි ප්‍රහාරය - • අනුරාධපුර ගුවන් හමුදා ...
    ✔යාල්දේවි මාරාන්තික විනාශය - www.youtube.co....
    ✔මේජර් සෝතියාගේ ජීවිත කතාව - www.youtube.co....
    ✔කොටින්ගේ බුද්ධි අංශය - / @lankaithihas. .
    📢Social Media Pages,
    Social Media Pages,
    ✔Facebook - / lankaithihase
    ✔Instagram - / lanka_ithih. .
    ✔Twitter - La....
    📢Keywords,
    sri lanka army special forces,special forces sri lanka lrp,special forces sri lanka,sri lankan army special forces,sri lanka army,sri lanka army training,sri lanka,sri lanka army medical test,sri lanka army commando training,sri lanka army buddi anshaya,sri lanka army band,sri lanka army bike training,sri lanka army officers,lanka,sri lanka army commando,sri lanka army song,sri lanka army attitude,special forces,sri lankan army special force,මුහුදු කොටි නායක සුසෙයිගේ ගැන ඔබ කිසිදා නොඇසූ දේවල්,LTTE Soosai,Sri Lanka Army Special Forces,sinhala
    DISCLAIMER:
    📢Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    📢Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.kavinduofficial21@gmail.com
    😉We will solve your issue within few hours
    😉ඉතින් මේ සොදුරු ඉතිහාස ගවේෂණයේ මේ වගේ තවත් සොදුරු දවසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.
    #war #sf #sinhala #education #srilanka

ความคิดเห็น • 151

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +30

    👍🏾🇱🇰👍🏾 ජයශ්‍රී ජයවේවා ශ්‍රී ලංකා.
    හරිම ආඩම්බරයි සන්තෝෂයි.
    අපේ එඩිතර වීරෝදාර සිංහල රණවිරුවන් හැමතැනම හැමවිටම දෙමළ ජනයාට උදව් උපකාර කරල තියෙනවා.
    නමුත් මම තවම කොහෙවත්ම දැකලා නැහැ දෙමළ මිනිස්සු නම් සිංහල මිනිස්සුන්ට උදව් උපකාර කරපූ වගක්.දෙමළ මිනිස්සු කොතනත් කොහේදිත් සිංහල මිනිස්සුන්ට විරුද්ධයි.

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว +3

      ow eka aththa. Demalu kade yanne demalunnta witharai.

    • @rajasathiya1370
      @rajasathiya1370 ปีที่แล้ว

      நீங்கள் தவறான தகவலை எண்கள் சகோததகளாகிய சிங்களவர்களுக்கு பரப்பவேண்டாம் தமிழர்களின் உதவி இன்றி உங்களால் இந்த வெற்றியை அடைந்து திருக்கமுடியுமா? வெளிநாட்டு அமைச்சராகிய கதிர்காமர் தொடக்கம் முள்ளிவாய்க்காலில் புலிகளின் கட்டுப்பாட்டில் இருந்த மக்கள் வரைக்கும் இராணுவ வெற்றிக்காக உதவி செய்தவர்கள் இதை உங்கள் இராணுவத்திடம் கேட்டு அறிந்துகொள்ளலாம்

    • @user-yc2yu6ri5q
      @user-yc2yu6ri5q ปีที่แล้ว +1

      Now you are the distrubers for us because u are government is lost government unknowlage people because mahinda family also cheet all😂 some times america europ county didn't help ,what do you do?😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@user-yc2yu6ri5qIt's better you asked Kebarakumara 😅😅😅😅😅

    • @ioannamotiti3136
      @ioannamotiti3136 11 หลายเดือนก่อน +2

      Demalu hama dama sinhalayata kenehili kam kara ,

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 ปีที่แล้ว +10

    කොටින්ම් ප්‍රභාට plan b එකක් වත් නෑ... කෙසේ හෝ අමනාප වූ සුසේ පොට්ටු ප්‍රභාකරන් ගෙන් වෙන්වෙලා නන්දිකඩාල් වල වෙන වෙනම හැන්ගෙනවා මේ අතර සුසෙයි තම පවුල ඉන්දියාවට යවන්න plan කරලා ඔවුන් බෝට්ටුවකින් යවනවා..මේ ගැන දැනගත් ප්‍රභාකරන් තරහටම ඒ ඔත්තුව අපේ ආමි එකට දීලා ඔවුන්ව කොටුකර දෙනවා ප්‍රභාකරන් හිතනවා සුසෙයි පොට්ටු ඒ බෝට්ටුවේ ඇති කියලා...ඒත් ඒ මොල දෙක ඒක කලින් ඒක හිතපු නිසා සහ තම අවුරුදු 30 නායකයාගේ මානසික මට්ටම දන්න නිසා උන් ඒකෙන් ගැලවෙනවා...

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 ปีที่แล้ว +50

    සුසෙ කියන්නෙ මුලතිව් මුහුද හොදට කාපු එකෙක්...උ දන්නවා navy එකට හොයාගන්නවත් බැරි හිතන්නත් බැරි පාරවල් ඉන්දියාවට යන්න....සුසේගේ පවුල හිතාමතාම navy එකට කොටු කලා කියලත් කියනවා..මොකද සුසේ දැනන් හිටියා sl army එකට යටත් වෙලා කරුනා ගෙවපු සුපිරි ජීවිතය ..sl army එක කවදාවත් සිවිල් වැසියන්ට කරදර කරන්නෑ කියන එක ltte එක හොදට දන්නවා ඒක නිසා සුසෙගේ පවුල navy එකට කොටු වෙන වෙලාවෙම සුසේ පොට්ටු වෙන මාර්ගෙකින් මුහුද යටින් හෝ ඉන්දියාවට පලා ගියා කියලා බුද්ධිඅන්ශේ හිටිය අපේ අයියා කෙනෙක් කියලා තියෙනවා..අදටත් ඒ දෙන්නා ජීව්ත් වෙනවා කියලා ලොකු විස්වාසයක් තියෙනවා

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +4

      Ow wennath puluwan

    • @tharindunana202
      @tharindunana202 ปีที่แล้ว +6

      DNA වලින් ඔප්පු කරලා තියෙන්නේ සුසේ මැරිලා කියලා

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +2

      @@tharindunana202 Sureda

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +3

      පච කෙලින්න එපා ඕයි 😅😅

    • @wijayakumaragurusinha9144
      @wijayakumaragurusinha9144 ปีที่แล้ว

      O

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 ปีที่แล้ว +11

    පෘභාගේ පසග මිතුරන් සහ ltte මොල දෙක පොට්ටු සහ සුසේ මාර්තු 14 රෑ ප්‍රභාකරන් එක්ක අමනාප වෙනවා...මොකද ප්‍රභාකරන් කියන්නේ නිවට මොලයක් නැති පන්ඩිත මිනිහෙක්... Ltte එක ගොඩ දාල දුන්නේ සුසෙයි පොට්ටුයි කිව්වොත් හරි... සුසෙයි පොට්ටුයි කියනවා ප්‍රභාට ඉන්දුනීසියානු හෝ ඇමරිකානු උදව්වක් එන්නේ නෑ...කොටින්ම යුද්දේ නවතින්නේ නෑ අපි මැරුම් කනවා කියාලා..එත් ප්‍රභාකරන් ඒ කිසි දෙයක් ගනන් ගන්නේ නැතිව විදෙස් අදාර හෝ විදෙස් හස්තයකින් යුද්දේ නවතී කියන දැඩි විශ්වාසයකින් ඉන්නවා

  • @neranjanabiman6842
    @neranjanabiman6842 ปีที่แล้ว +10

    සුදු පාට ඩිෆෙන්ඩර් එක්කුත් තිබිල තියනව සුසෙයිට

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +11

    මෙයාව යවන්න ඕන තැනට යවල තියෙන්නෙ අපේ එව්න් 😂❤️‍🔥 ( ස්වර්ගෙට ) 😹😹😹😹😹😹

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +3

      Apayata whutto

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +1

      නිවනට

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg ปีที่แล้ว +1

      මිනිමරුවන් කවදාාවත් ස්වර්ගයට යන්නැ බං

    • @nalakawijerathne281
      @nalakawijerathne281 หลายเดือนก่อน

      Apaayata bn

    • @nirmalchanuka9588
      @nirmalchanuka9588 15 วันที่ผ่านมา

      සුවර්ගෙ මේ කලකන්නින්ට මුන් යන්න ඇත්ත අසුශි මහා නරකාදියට කලකන්නි බල්ලො 😌

  • @kasunranaveera
    @kasunranaveera ปีที่แล้ว +2

    ade ube videosnm mru bn ube voice ekth ekk ahddi katha krn wdiyth ptt uba.🔥🔥🔥me huththala ape ratt krnn awithne ape army ekt kiyl argatte..munw dkiddith agee lee rathwenw..ballo wgee marila gye okkom

  • @waksanjayapeiris
    @waksanjayapeiris ปีที่แล้ว +10

    මුලින්ම මේ පසුබිම් කතිකයාට සිංහල, එහෙම නැත් නම් මිතුරා , පස මිතුරා යනු කවුද යන්න සහ එහි තේරුම කියා දිය යුතුයි,,,,,,😂

  • @madushankagamage3758
    @madushankagamage3758 ปีที่แล้ว +4

    පොට්ටු අම්මාන් ගැනත් විඩියෝ එකක් දාන්න

  • @sampath-kuruppu
    @sampath-kuruppu หลายเดือนก่อน +1

    කොටින්ට සරඹ පුහුණු කලේ නාවික හමුදාවේ අත්ඩංගුවට පත් වුන සරඹ උපදේශක කෙනෙක්

  • @Aasajakak
    @Aasajakak ปีที่แล้ว +2

    ඉර හද යට ෆිල්ම් එක තියෙනවනම් දාන්නකෝ

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 หลายเดือนก่อน

    මුන් ගැන තවදුරටත් කතා කරන්නේ මොකටද SF ඇතුළු හැමොම මරලා ඉවරයි ආපසු රණවිරුවන් මරාගන කන්න එපා

  • @Ruucartoon
    @Ruucartoon 11 หลายเดือนก่อน

    ❤🎉🎉🎉 good video ❤

  • @sahanathukorala1121
    @sahanathukorala1121 ปีที่แล้ว +5

    පොට්ටු අම්මාන් ගැන සම්පූර්ණ වීඩියෝ 1 ක් ගේමුකො💜😊

    • @thuvakaran5437
      @thuvakaran5437 ปีที่แล้ว

      உங்களால் எத்தனை உயிர் பலி போனது

    • @rajasathiya1370
      @rajasathiya1370 ปีที่แล้ว +1

      பொட்டு அம்மான் இப்போதும் இராணுவத்தின் கட்டுப்பாடடில்தான் இருக்கிறார்.

    • @sahanathukorala1121
      @sahanathukorala1121 ปีที่แล้ว

      @@rajasathiya1370 I don’t know Tamil brother

    • @rajasathiya1370
      @rajasathiya1370 ปีที่แล้ว

      @@sahanathukorala1121 poddu ammaan still with army .

    • @supunranaweera284
      @supunranaweera284 8 หลายเดือนก่อน

      @@sahanathukorala1121 u kiynne pottu Amman thama inne army eke yatathelu

  • @pasindujayawardena4380
    @pasindujayawardena4380 ปีที่แล้ว +3

    Mru🖤👍

  • @peeee4184
    @peeee4184 ปีที่แล้ว +17

    Sri Lanka begged for 16 countries help to defeat ltte in final war ltte tigers vs 16 countries + Sri Lanka

  • @Shanu168
    @Shanu168 9 หลายเดือนก่อน +3

    Susege kamare tibbu teddy beyek mn gw tiyenw

  • @harrisharris720
    @harrisharris720 ปีที่แล้ว +22

    You know Prabhakaran liked the sinhalese people. He did not like politicians

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว +10

      Aranthalawa massacre

    • @harrisharris720
      @harrisharris720 ปีที่แล้ว

      @@lankaithihase456 speak English bro

    • @anu12332
      @anu12332 ปีที่แล้ว +8

      ​@@lankaithihase456 that was very sad. But earlier that year there's was the prawn farm massacre which the STF killed 83 Tamil civilians but Sinhalese ever won't talk about that

    • @vincesilva1128
      @vincesilva1128 ปีที่แล้ว +11

      WOW, Prabhakaran likes Sinhalese people?😂😂. Is that why he killed so many innocent people in poor villagers and small Sinhalese kids.🙀🙀

    • @masstendo8288
      @masstendo8288 ปีที่แล้ว +1

      that is true

  • @ishanadeesha121
    @ishanadeesha121 ปีที่แล้ว +2

    💛

  • @randinudaham5584
    @randinudaham5584 ปีที่แล้ว

    1st 🎉

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว +2

    ප්‍රබාකරන්.අබුඩය.ගහගෙන..මොකක්ද.කලේ.කියලා.විඩියෝ.එකක්.කරන්නකෝ.මේකා..අපායේ..කටු..යිබුලේ..නගිනවාද.නෙතිනම්.ලෙස්සන.ගහේ.යනවාද

  • @AnjanaBandara-jl5hu
    @AnjanaBandara-jl5hu ปีที่แล้ว +3

    පස මිතුරෝ කියන්නේ තරහක මිතුරට නේද

  • @shanukds1971
    @shanukds1971 ปีที่แล้ว +11

    සුසෙයි වෙඩි තියල තිබුනේ කමාන්ඩෝ නයි බණ්ඩා. නමින් හඳුන්වන කමාන්ඩෝ සෙබලා.ඔය උමග තියෙන ගේ තිබුනේ,ඉරණපලෙයි ප්‍රදේශයේ .ගේඇතුලේ,බිත්ගෙති අල්මාරිය ඇතුලින් තමා උමඟට පාර තිබුනේ ගෙදරට යන පාරේ ගේ,අසලම වගේ රස නැවිලි කඩ තිබුනා.
    th-cam.com/video/sB27L_LgOFc/w-d-xo.html

  • @user-bf6qd5lo8o
    @user-bf6qd5lo8o 23 วันที่ผ่านมา

    යකෝ පසමිතුරු කියන්නේ විරුද්ධ කියන එක ඒකවත් තේරෙන්නේ නැතුවද උඹ ඔය වැඩසටහන් කරන්නේ

  • @ShashikaSampath-fq3dx
    @ShashikaSampath-fq3dx 11 หลายเดือนก่อน +2

    සුසෙයි මැරුන.ඇගෙ ඇදුමක් වත් නැතුව මැරිල වැටිල ඉන්නව ඒකාලෙ niws වලට පෙන්නුව

    • @piravinthpth2487
      @piravinthpth2487 2 หลายเดือนก่อน

      ඔබේ මවගේ නම සුජීද? 🤔?

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w ปีที่แล้ว +6

    ලංකාවෙ සුන්දර තැං ගැන වීඩියො ටිකක් දෑවනං සංචාරකයො ටිකක් ගෙන්න ගන්නත් තිබ්බ අර ලංකාවෙ පෘතුගීසි බස පමනක් කතා කරන ගම ඒවගෙ

    • @royjayashanthacooray5723
      @royjayashanthacooray5723 ปีที่แล้ว

      කොහෙද ඒ පුරුතුගීසි විතරක් කතා කරන ගම තියෙන්නේ..

    • @user-ln1xp2ez3w
      @user-ln1xp2ez3w ปีที่แล้ว +1

      ​@@royjayashanthacooray5723 අච්චර වයිරල් ගිය වීඩියො එක වත් බැලුවෙ නැද්ද මෙ වගෙ ජෝක් වීඩියො බල බල ඉන්නෙ

    • @royjayashanthacooray5723
      @royjayashanthacooray5723 ปีที่แล้ว

      @@user-ln1xp2ez3w ඉතිං දෙන්නකෝ ඒ link එක

    • @shamaliroshana6091
      @shamaliroshana6091 หลายเดือนก่อน

      @@user-ln1xp2ez3w කොහෙද පකෝ මේකෙ ජෝක් තියෙන්නෙ??

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera3000 ปีที่แล้ว +1

    🤘

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w ปีที่แล้ว +7

    යුද අරගල ඉවරයි දැං තියෙන්නෙ ජීවන අරගල හැම එකෙක්ම ඒක සිහියෙ තියාගෙන හිටියොත් ගොදයි හැබැයි

    • @madhurangasamaraweera3000
      @madhurangasamaraweera3000 ปีที่แล้ว +3

      🤣🤣 ඉතිං මොකද කරන්න කියන්නේ

    • @user-ln1xp2ez3w
      @user-ln1xp2ez3w ปีที่แล้ว

      @@madhurangasamaraweera3000 මොලයක් ඇතිනෙ

    • @madhurangasamaraweera3000
      @madhurangasamaraweera3000 ปีที่แล้ว

      @@user-ln1xp2ez3w 😅😅😅

    • @user-ln1xp2ez3w
      @user-ln1xp2ez3w ปีที่แล้ว

      ​@@madhurangasamaraweera3000 පොලු බලකා පින්නය🙈

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      ආයෙත් බුරියානි කන්න අරගලයක් අටවා ගනින් 😂😂😂

  • @pasindudineth3288
    @pasindudineth3288 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰

  • @sandunneluka7683
    @sandunneluka7683 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kavindu94759
    @kavindu94759 ปีที่แล้ว +3

    ✌👍🔥

  • @priyadesilva2961
    @priyadesilva2961 ปีที่แล้ว +1

    Susei maruna. 😂 body eka labune godak parakku wela. E tike wassa nisa body eka tambila tibbe waturata yata wela. Body eka blue color wela tibbe.

  • @aarokiaraj4652
    @aarokiaraj4652 หลายเดือนก่อน +1

    ❤❤❤ பிரிகேடியர் சூசை கடற்படை தளபதி நம் தமிழ் ராணுவம் விடுதலைப் புலிகள்

  • @nuwanbandaranayake-no6rd
    @nuwanbandaranayake-no6rd 11 หลายเดือนก่อน

    Suse gena nethuwa hemadema thiyanawa

  • @pradeepgimhan9409
    @pradeepgimhan9409 หลายเดือนก่อน

    Okata kuduwenna gahuwe sf kilo 1 blaganaya 8 man Tim 1😂😂😂😂

  • @nuwanbandaranayake-no6rd
    @nuwanbandaranayake-no6rd 11 หลายเดือนก่อน

    Umba seeing genada kiyanne,, uge gewal genada

  • @aarokiaraj4652
    @aarokiaraj4652 หลายเดือนก่อน +1

    தமிழ் மாவீரர்களுக்கு வீர வணக்கம்

  • @mariyanfernando3489
    @mariyanfernando3489 ปีที่แล้ว +4

    මේවා උබට මාලිගා වගේ පේන්නේ මේකා මුඩුක්කුවක හිටපු එකෙක්ද රාජපක්ෂලා ගැනත් ඔය වගේම kiyapan

  • @aarokiaraj4652
    @aarokiaraj4652 หลายเดือนก่อน +1

    எங்கள் மாவீரர்கள் எங்களுடைய நாட்டுக்காக போராடினார்கள் ❤

  • @user-ys9vr4sx4d
    @user-ys9vr4sx4d 4 หลายเดือนก่อน +1

    Pasa mithuru kiyanne Thrahakarayaa. Oyaa Eka Dannedda 😂😂😂😂

    • @user-ys9vr4sx4d
      @user-ys9vr4sx4d 4 หลายเดือนก่อน

      Prabage tharahakaarayekda.... Susei 😂😂😂

  • @duminda1878
    @duminda1878 ปีที่แล้ว +5

    පසමිතුරා කියන්නෙ ??? ඒක මට අවුල් වගේ ...

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว +2

      Prabhakaran ට පස්සේ කොටි නායකයා වෙන්න හිටපු එකෙක්. හොදම යාලුවා ප්‍රභාකරන්ගේ.

    • @duminda1878
      @duminda1878 ปีที่แล้ว +4

      @@lankaithihase456 පසමිතුරා කියන්නෙ "සතුරා" කියන තේරුමයි...

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว +1

      එහෙමද 😊😊

    • @ajithdedigama5798
      @ajithdedigama5798 ปีที่แล้ว +6

      යකෝ මමත් බැලුවේ සුසේයි කොහොමද ප්‍රභාකරන් ගේ පසමිතුරෙක් වුනේ කියලා ..

    • @Thinalw
      @Thinalw ปีที่แล้ว

      හතුරා කියන එක .... එහෙම වෙන්න කොමද

  • @viduladissaka1065
    @viduladissaka1065 ปีที่แล้ว

    desha paluwo edath , adath ekai... army kollo wata karala gahala iwara kre neththm, munta podu samawa denne... mahindama thamai

  • @katheesketheekathee10
    @katheesketheekathee10 ปีที่แล้ว +1

    Okkama jaffna katti

  • @arunlanthra
    @arunlanthra ปีที่แล้ว

    K7

  • @sritharvadivelu4174
    @sritharvadivelu4174 3 หลายเดือนก่อน

    🇮🇳🇺🇸

  • @paulmemanuel6568
    @paulmemanuel6568 ปีที่แล้ว

    🤣😂

  • @scracykarthi8318
    @scracykarthi8318 ปีที่แล้ว +5

    Tamil 🔥🔥🔥🔥

    • @msbsahwhwhw
      @msbsahwhwhw 11 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

    • @arxbunny3460
      @arxbunny3460 5 หลายเดือนก่อน

      😂😂😅

    • @nalakawijerathne281
      @nalakawijerathne281 หลายเดือนก่อน

      😂😂😂😂

  • @scracykarthi8318
    @scracykarthi8318 ปีที่แล้ว +6

    Poda punda 😡

  • @𝔹𝕚𝕟𝕝𝕒𝕕𝕖𝕟.572
    @𝔹𝕚𝕟𝕝𝕒𝕕𝕖𝕟.572 ปีที่แล้ว

    Which is the no1 begging country in the world? Sri lanka,,,