වසර 7ක් කොළඹ හිගන්නෙකුගේ වෙස් ගෙන කොළඹ වනසන්නට සැලසුම් සැදූ පොට්ටුගේ හෙළිදරව්ව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @sanjeewarathnayake5725
    @sanjeewarathnayake5725 ปีที่แล้ว +725

    හදවතේ පළමු තැන වීරෝධාර රණවිරුවන්ට - ඔවුන් නොහිටින්නට කිළිනොචිචියට නොව අප ජීවතුන් අතර නොහිටින්නට ඇත... ❤️🙏

    • @සතිස්ලක්ෂාන්කුමාර
      @සතිස්ලක්ෂාන්කුමාර ปีที่แล้ว +35

      ඒත් රණවිරුවොන්ව අමතක කරපු තැන් ගොඩක් තියේනවා

    • @mahendranimesh3638
      @mahendranimesh3638 ปีที่แล้ว +3

      ❤️

    • @kumarahtpp2353
      @kumarahtpp2353 ปีที่แล้ว +2

      💖💖💖

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 ปีที่แล้ว +5

      සිරාවට මචං

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +1

      @Sanjeewa Rathnayaka ඕක මුලින්ම කියන ඕන රැඩිකල් නිරාගමික අනුර ජෙප්පගේ බලු හැත්‍තටයි, අල්ලාහ් පරයගේ එවුන්ටයි උන් තමා Army එකට බනින්නේ..ආය අර කල්ලතෝනි NGO පාදිලින්ට මනෝජ්, නීති බල්ලට

  • @sasidudammika4833
    @sasidudammika4833 ปีที่แล้ว +217

    සන්ජිව අයියා මේ වගේ වැඩසටහන් ගේනවාට ගෝඩක් ස්තුති... සන්ජිව අයියාට අදරේ අය laik එකක් දාගේන යමු..❤❤❤

  • @supunhasarel9301
    @supunhasarel9301 ปีที่แล้ว +73

    දෙපැත්තෙම කතා අහන්න ලැබෙන එක ලොකු දෙයක්.. සමබරව ඒ දේ කරන එක ගැන සංජීව අයියට ස්තූති.. අරමුණ මොකක් උනත් තුවාල වුණේ , මැරුණෙ අපේ රටේ මිනිස්සු .. අපේ රටේ තරුණයෝ.. මේ කතා වලින් පාඩම් ඉගෙනගෙන තවත් කාලකන්නි යුද්ධයකට ඉඩ නොදෙන්න ඕන අපි.. මේක අයියේ Next Level එකේ වැඩක්.. ස්තූතී 🙏👍🦾

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 ปีที่แล้ว +15

    කර්නල් රත්නප්‍රිය වගේ නිලදාරීතුමන්ලා කරගන ගිය වැඩපිලිවෙල පාදඩ දේශපාලනය විසින් බලය රැකගැනීම සදහා නතර කර විනාශ කර දැමුවා...
    අපේ රටේ ජාතික සංහිදියාව ඇතිකිරීමට අප ක්‍රියාකලයුතුමය.
    ලාංකිකයන් ලෙස සිතීම ආරම්භ කලයුතුමය..
    මේ නිදහස අපට ලබාදුන්
    දිවිපිදූ සියලු රනවිරුවන්ට නිවන්සුව ලැබේවා..
    තුවාල ලැබූ සියලු රනවිරුවන්ට තෙරුවන්ගේ දෙවියන්ගේ රැජවරනය ලැබේවා..
    නැවතත් මේ ලක්දෙරන මත ජාතිවාදය නොවේවා...

  • @praneethsameera7403
    @praneethsameera7403 ปีที่แล้ว +9

    නියමයිනේ සංජීව මහත්තයා . හොඳ හොඳ වැඩසටහනක් . රත්නප්‍රිය මහත්තයා ලගින් තියන් වැඩ සටහන කරපු එක හොඳයි . නැත්තං අපේ අමුතුම මිනිසුන් ඉන්න නිසා බැනුම් අහන්නත් තිබුනා . ඒත් රත්නප්‍රිය මහත්තයා ඉන්න නිසා එහෙම කියන්න හිතෙන්නේ නැහැ කාටවත්. මොකද ඒ තරම් සංහිඳියාව පිලිබදව ගරු කරන්න පුලුවන් එකම කෙනා මොහුයි. මේ ප්‍රස්න ඔක්කොම එල් ටී. ටී ඊ එකෙම වැරදි නෙවෙයි .අපේ මිනිසුන් හටත් ඒක දැන් වත් ටික ටික තෙරුම් ගන්න පුලුවන් නම් හොඳයි . මේ වා ඔක්කොම දේශපාලන ගේම්. පව් මේ සුන්දර තරුන ජීවිත . සිංහල දෙමල අයගේ. වන්දි ගෙව්වේ මේ තරුන අය. බුක්තිය විදින්නේ වෙන අය. දේශපාලනය තමයි මේ රට විනාශ කරේ. ප්‍රභාකරන් ඒ අයගෙ ඉත්තෙක් උනා.

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว +171

    අපි මරාගත්ත තමයි ඒත් ඒවා දැන් ඉවරයි ඒ මිනිස්සුත් මනුෂ්‍ය ගති තියන හොද මිනිස්සු.සතුටින් ඉමු ජාති ආගමි නොහිත.අපි හැමෝම රතු ලේ ❤️

  • @lahirusampath9240
    @lahirusampath9240 ปีที่แล้ว +99

    පට්ට ආසාවෙන් හිටියේ LTTE පැත්තතේ එකක් අහන්න හොදේ... බලන්න කලින් comnent කරෙ..❤️

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 ปีที่แล้ว +175

    ස්තුතියි සංජීව මල්ලි. කාගේවත් උගුලකට අහුවෙලා අපි බෙදිලා මරාගත්තා😪 අපේ අය වගේම, ඒ අය අතරෙත් පට්ට දක්ෂයෝ හිට්යා. වැරදුන තැන් හදාගෙන අපි ආයේ නොරැවටී, රටක් විදිහට නැගිටිමු. ❤️❤️❤️🇱🇰

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

    • @balaprasanna5235
      @balaprasanna5235 ปีที่แล้ว +1

      Yes appi tamil harima history thannona sinhala kaddi tamila kaddi sakotharaya thamai mahavamsa kiyanava tamil panndiya Queens marriage karanava vijaya friends 700 puthalama chilaw kaddi pase tamila kaddi thank sinhala kaddi

  • @nimeshikasri4252
    @nimeshikasri4252 11 หลายเดือนก่อน +15

    ඇත්තටම පව්.. එයාගේ මූණේ ලොකු අසරණකමක් දැක්කා මූලින් හදුන්වලා දෙද්දි.. අත් එකතු කරලම වැන්දා යුදදේ එපා ආය කියලා ... ඇත්තටම යුද්දේ ඕනෙම නෑ .. ❤❤

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +46

    අදනම් පට්ට හොදේ මල්ලියෝ 💯💯💯💯💯❤️❤️❤️❤️
    අද ඉදන් මේ වගේ අය ගෙනෙන්න බලන්න. එයාලගේ අදහස් දැන ගන්න
    හොද වැඩක්

  • @asokatissakumara3179
    @asokatissakumara3179 ปีที่แล้ว +33

    යුද්දය නිසා ශරීරයේ ඇතිවූ තුවාල සහිත කාන්තාවකට ආදරණීය සැමියෙක් වීමම ඇත්තටම වීරකමක්,,,මනුස්සකමට තමයි මිනිස්සු ආදරේ කරන්න ඕනෙ ,, ආගම , ජාතිය , කුලය,, පුහු දේවල්,,,

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +20

    කර්නල් රත්නප්‍රිය බංදු ඔබට දීර්ගායු. මාවතක් නොමැතිව අසරණ වූ ඒ අපේම මිනිසුන් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කර ඔවුන්ගේ හෙට දවස වර්ණවත් කිරීම සිංහල දෙමළ සහජීවනය ඇති කරලීම උදෙසා ඔබ කළ සේවයට 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️

  • @kaveesrajakaruna967
    @kaveesrajakaruna967 ปีที่แล้ว +9

    හැමදාම අපි අපේ කතාව විතරක් ඇහුවා.. ඇත්තටම අපේ රණවිරුවො වීරයෝ වගේම දමිල ජාතිකයන්ගෙත් වීරයෝ ඒ සංවිධානයට හිටියා.. එදා අරමුන මොකක් උනත් කුමාර් හොද කතාවක් කීවා.. දේශපාලකයො එයාලගේ පැවැත්මට කරපු යුද්ධයක් කියලා.. ඒක ඇත්ත කුමාර්.. ඒක අනිත් දමිල ජනයට වගේම සිංහල ජනතාවත් තේරුම් ගන්න ඕන.. අපේම සහෝදර ජාතියක්.. අද ඉන්න තැන ගැන සතුටුයි කුමාර් අන්නා.. ස්තූති වනැස ❤

  • @mithunuduwara6206
    @mithunuduwara6206 ปีที่แล้ว +112

    යුද්ධයේ සැබෑ ජයග්‍රහණය තියෙන්නෙ මෙතනයි සංජීව අයියෙ.. බොහොමත්ම ස්තුතියි මේ වගේ වෙනස් වැඩසටහනක් ගෙනාවට.. මවුබිමට ජය ❤️❤️

  • @dnamusicband7386
    @dnamusicband7386 ปีที่แล้ว +17

    මන් දැක්ක ගමන් හිතුවේ මේකේ Comment වල අපේ අය මුන් තමයි ලංකාව විනාස කරේ කියල මේ කෙනාට බැනලා ඇති කියල... බලද්දි අපි මෙයාලගේ කතාවත් අහමු.. ආයේ යුද්ධ එපා අපි හැමෝම එකට ජීවත් වෙමු වගේ අදහස් විතරමයි.... මිනිස්සු වෙනස් වෙන එකම ඇති සතුටු වෙන්න..

  • @hdgroup2380
    @hdgroup2380 ปีที่แล้ว +37

    මම ජාතිභේද කිසි දෙයක් අදාල කර ගන්න කෙනෙක් නෙවේ.. ඉතිම් මම දවසක් ගියා මම ජීවත් වෙලා ඉන්න මාතර ඉදලා කෝච්චියෙම ගිහින් යාපනේ ඇවිදින්න.. මම දෙමල වචනයක්වත් දන්නෙ නෑ.. සින්හල වචනයක් හරි කතා කරන්න කියල හිටියේ යාපනේ ස්ටේශන් එකේ කැන්ටින් එක කරපු ඒ අයියා. මම දවස් තුනකට වඩා තනියම යාපනේ ම ඇවිද්දා එක ආසාවක් ආවා පේතුරුතුඩුවට යන්න.. මම යන්න බස් එකේ නැග්ගා මම විතරයි සින්හල කතා කරන කෙනෙක්ට හිටියේ. බස් එකේ හිටියේ ඔක්කොම දෙමල කතා කරන අය..එයාලා මාව ආදරෙන් පරිස්සමට එක්ක ගෙන ගියා..ඒ අය හරිම අවංක අව්‍යාජ, බොහොම හිතවත් පිරිසක්.. මේ වගේ අපිට සමගියෙන් ඉන්න පුලුවන් නම් ඒක මිල මුදල් වලින් මෙච්චරක් වටිනව කියල අගයක් දෙන්න බෑ.. ඒ අය මගේ හිතට තදින් ම වැදුනා.. ඒ මිනිස්සූ බහුතරයක් දුක් විදිනවා සේරම සැප සම්පත් තියෙන්නේ රටේ අනිත් පැති වලට ඒත් මම හිතනවා අපි තවත් අපේ සහෝදර මේ ජනතාව ගැන හොයලා බැලුවොත් එක අම්මගෙ දරුවො වගේ හිටියොත් අපේ සමගිය නැති කරන්නවත් අපිට පිටරටවල් වල ගිහින් හිගා කන්නවත් ඕනේ නෑ මේ රට සුරපුරයක් කරන්න පුලුවන්.. ආදරෙයි මගේ සහෝදර සහෝදරියො හැමෝටම.. ඔයාලා හුගක් ආදරණීය හදවත් තියන මිනිස්සු ❤❤🎉🎉

  • @surendrapradeep1914
    @surendrapradeep1914 ปีที่แล้ว +70

    මමත් හමුදාවේ හිටියා ,නමුත් මම දන්නවා LTTEඑකෙත් සුපිරි වැඩකාරයෝ හිටියා ,අවසනාවට වැරදි පැත්තට ගියාට ,ඒ මිනිසුන් රටෙ හොද පැත්තට යොදා ගත්තානම් මේක සුර පුරයක් ,මෙතෙක් කල් ආන්ඩු කරපු ,සිංහල ,දෙමළ ,දේසපාලුවන් මේ වට වගකිවයුතුයි

    • @harshaperera1001
      @harshaperera1001 ปีที่แล้ว +1

      මම උතුරට තාමත් ආදරෙයි .

    • @LIYANMUSIC
      @LIYANMUSIC 10 หลายเดือนก่อน

      ❤️

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 9 หลายเดือนก่อน

      Well sayed,❤❤❤

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk ปีที่แล้ว +36

    මේ දවස් ටිකේ දාන interview නම් film review අහනවා වගේ.ගින්දර තමයි🔥
    ❤ ❤ ❤ ❤

  • @roshanidipani2256
    @roshanidipani2256 ปีที่แล้ว +81

    සංජීව අයියා කියන කතාව ඇත්ත.අපේ වීරෝදාර වීරයෝ නිසා තමා අපි බය නැතිව පොලවේ පය ගහලා ජීවත් වෙන්නේ .අපේ නැති උන සියලුම රනවිරුවන් බුදුන් දැක නිවන් දකින්න ඕනා.අනිත් සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!!!!අයියේ ඔයා ඇතුළු කාර්‍යමන්ඩලයටත් බුදු සරණයි !!!

    • @gayanthennakoon2026
      @gayanthennakoon2026 ปีที่แล้ว +1

      අපේ මයින්ඩ මාත්තියා නිසා තමයි

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      බුදු සරණයි සහො 🙂☸️🙏

    • @roshanidipani2256
      @roshanidipani2256 ปีที่แล้ว

      යුද්ධය ඉවර කරන්න මහින්ද මහත්තයා අන දුන්නට මේ වීරෝදාර රනවිරුවෝ ගියෙ නැත්තම් කොහොමද කරන්නේ.අන කරාට යුද්ධ කලේ මේ මිනිස්සු .

  • @shiharadilshan5811
    @shiharadilshan5811 ปีที่แล้ว +39

    ජාතියේ මුර දේවතාවුන් ට පිංසිදුවන්නට අපි තාමත් හුස්ම ගන්නවා. ඔවුන්ට අපි සදා ණය ගැති ඉ. ඒවාගෙම ඔබ කරන මේ සේවයට ඉස්තූතියි sanjiwa aiyy👍

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 ปีที่แล้ว +24

    නියම chapter එකක්, අපේම මිනිස්සුන්ගේ කතාවක් ,තවත් මේව වගේ කතා දාන්න , යුද්ධයේ අපි නොදැකපු පැත්තක් එලි වෙනවා , thank you වනැස TV ,

  • @sanju-xi2di
    @sanju-xi2di ปีที่แล้ว +150

    කාට කාටත් පින් සිද්ද වෙන්න අද අපි පොළොවේ පයගහලා ජීවත් වෙනවා ඇත්ත ඒකයි ❤️🙏ආදරෙයි රණවිරුවනේ 💯❤️🙏

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 ปีที่แล้ว +80

    එදා පිල් බෙදිලා යුද්ධ කරපු කට්ටිය අද එකට ඉන්නවා දකිද්දි ඇත්තටම සතුටුයි❤❤

    • @deltacharlie7588
      @deltacharlie7588 ปีที่แล้ว

      පිල් බෙදුනේ නෑ එදා ඉඳන්ම මේ පකයා කලේ හමුදාව කොටින්ට පාවල දුන්න එක.. එකයි ඕකව හමුදාවෙන් අස් කරේ.

    • @pradeepprasanna6865
      @pradeepprasanna6865 ปีที่แล้ว +1

      @@deltacharlie7588 උඹ දන්න පයිය

  • @pavithragayan1410
    @pavithragayan1410 ปีที่แล้ว +270

    ඒ අයගෙත් කතාව කියන්න ඉඩදෙමු.හැමදාම අපේ කතාව විතරනෙ ඇහුවෙ.ඒ අයගෙ කතාවත් අහමු.❤❤❤

    • @r.sachinthahewage4358
      @r.sachinthahewage4358 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන්

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +4

      අපෙ මනුස්සකම බලපන් 💗💪

    • @sasikakarunanayaka5168
      @sasikakarunanayaka5168 ปีที่แล้ว +7

      එකෙන්ම අපි නොදන්න අපිට නොතේරෙන කොටස කියන්න ඔවුන්ටත් අවස්තාවක් තිබිය යුතුයි. ඇත්තටම මේ වගේ වැඩ රජයෙන් කළ යුතු දේවල්. කෙසේ වෙතත් සංජීව ඔබට ස්තූතියි අපෙත් හිත් නොරිදා ඔවුන්ගෙත් හිත් නොරිදා වැඩ සටහන මෙහෙයවූවට. ජය වේවා හැමෝටම !!!

    • @tharushavinod424
      @tharushavinod424 ปีที่แล้ว +6

      තනියම ගිහින් අහගෙන වරෙන්

    • @MedievalFantasy7393
      @MedievalFantasy7393 ปีที่แล้ว +2

      මෙහෙම එවා දාන එක හොදයි, හැබැයි මෙතන් රීගෙන වැලලෙන්නේ නැතුව හිටපන්, අපිට ජාතකේ ගැන ප්‍රශ්න මතුවෙනවා එතකොට.

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +9

    Wenasa Tv කොහොමත් TH-cam වෙනසක්ම තමා අපේ හමුදාවට මග ඇරුණු අඩු පාඩු දැන් මේකතාවෙන් තේරෙනවා ගුවන්තොටුපලේ ප්‍රශ්ණ වගේම ගෝල්ෆේස් ආරක්ෂාවේ අඩු පාඩු දැන් තේරෙනවා ඒ කාලේ අපේ හමුදාවට නොතේරුන 🇱🇰 නිවේදක තුමා පින් හදවතින් ගරු කරනවා ඔබට අමතක අමිහිරී මතක මතක් කරනවට ❤ රට බේරූ වීරයන්ට පින් ස්තූතී බුදු සරණයි ජේසු පිහිටයි සැබෑ වෙනසක් මේක නම් ඔබ කරපු තවත් ගෙන එන්න කොටිගේ වීඩියෝ ඔබ ස්තූතී

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +2

    හොඳ වැඩසටහනක් ....
    මේක තමයි ඇත්ත ...
    හැමෝම මිනිස්සු ..
    මිනිසුන්ගේ හිත් වෙනස් කරන්නේ දේශපාලුවෝ ...
    හැමෝම මේක හොඳින් තේරුම් ගන්න ඕනෙ ...
    මිනිස්සු ජාති ආගම් කුල බේද නැතිව අමතක කරලා එකට හිටියනම් අපිට ප්‍රශ්න නෑ ...ඒත් දේශපාලුවෝ ඒකට කැමති නෑ උන්ගේ වාසියට..මේක අපි හොඳින් තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනෙ ...
    සියලුම දෙනාට ජය..
    තෙරුවන් සරණයි ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +44

    වැනස ටීවී එකට හැමදාම ලස්සනම වසන්ත කාලය ලැබේවා ...ආදරෙයි ❤️ ..

  • @pethummalindu5170
    @pethummalindu5170 ปีที่แล้ว +24

    Commondo රොඩ්නි සර්ගෙයි, SF AK සර් ගෙයි තව වැඩසටහන් ටිකක් කරන්න සංජීව අයියේ...❤

  • @jokerjoker-uw1wf
    @jokerjoker-uw1wf ปีที่แล้ว +18

    ඇත්තටම මෙහෙම එකක් බලාපොරොත්තු උනා අපි. ස්තූති සංජීව අයියා❤️

  • @tharakatimes
    @tharakatimes ปีที่แล้ว +459

    ඉදිරියට LTTE සාමාජිකයන්ගෙත් සාකච්ඡා කරන්න... ඔවුන්ටත් කීමට කතාවක් ඇති...එයින් තමා සැබෑ සහජීවනය නිර්මාණය වෙන්නෙ !!

    • @rameshnaullage6007
      @rameshnaullage6007 ปีที่แล้ว +26

      හුත්තෙ සහජීවනේ

    • @dmgpodi3031
      @dmgpodi3031 ปีที่แล้ว +5

      Definitely .......

    • @hokandaraloku7240
      @hokandaraloku7240 ปีที่แล้ว +3

      හා

    • @enough7495
      @enough7495 ปีที่แล้ว +6

      Agree

    • @dammikaranathunga7824
      @dammikaranathunga7824 ปีที่แล้ว +19

      අපිටනං ඔය මිනිසුන්ගේ කතා වලින්වැඩක් නෑ ඕවා අහද්දි අහද්දි ලේ කකියනවාඅපේ වීර උදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +2

    ඒක ඇත්ත මාත් හිටියා දිබුලාගල හමුදුරුවෝ මැරුවේ දේශපාලුවන් හාමුදුරුවෝ කේලින් මනුස්සයා ගොඩක් මිනිස්සුන්ට රටට සෙවය කරන්න හිටපු නායකයන් මැරුවේ ඉහල පෙලේ දේශපාලුවන් බලය රැකගන්න ඒ කරපු මිනි මැරුම් ltte එකට තමයි පැටෙව්වේ එකට තමයි අදිරාජ්‍ය වාදින් අපේ දෙශපලුවන් එකතු වෙලා ජාත වාදී අවුස්ස්ලා Ltte එක නිර්මාණය කලේ අපේ ඉහල පෙලේ දේශපාලුවන් සහ ඇමරිකාව වගෙ අදිරාජ්‍ය වාදින් තමයි මේක ltte එක හැදුවේ

  • @sethsrilanka
    @sethsrilanka ปีที่แล้ว +2

    අපේ රටේ යුද්ධය වෙනුවෙන් දිවිහිමියෙන් රණවිරුවන් කැපවීමෙන් මේ රට එක්සේසත් කරා. එයට මේ පවිත්‍රා දුව ඇතුළු අපි හැමෝම නය ගැතියි.🧡🇱🇰💐 ඒ වගේම මේ හැමොමත් ශ්‍රී ලාංකීයයන්. ඔවුනට වුන අසාධාරණය හමුවේ ඔවුන් එක්ව අරමුණක් කරා නැගී සිටියා ඔවුනද දිවි හිමියෙන් සුවිශේෂී කැපවීමක් කරා ඒ නායකත්වයට. අවසානයේ සියල්ලම තෙරුම්ගෙන අද යහපත් පවුල් ජීවිතයක් ගෙන යනවා. එක්ව සිටිනවා. තම ලෙයින් උපන් දියනියට හොඳ හෙට දවසක් බලාපොරොත්තු වෙනවා. මේ සංහිඳියාව ඉදිරියෙදි රටම තව තවත් එක් තැනකට ගෙන ඒවී. සංජීව හොඳට මේ වැඩ සටහන ගෙන එනවා. මෙහි English මාධ්‍ය titel eka මගින් ලොවටම හොඳ පණිවිඩයක් 🇱🇰🇱🇰♥️🇱🇰🇱🇰 එක් කරාවි. මෙය ජාතික නාලිකාවල ඉටුවිය යුතු වගකීම ඔබ පුද්ගලිකව මැදිහත්වී ඉටු කරනවා. ඉදිරියෙදිත් මේවැනි සහෝදර සහෝදරියන්ද එක්කරමින් සාකච්ඡා එක් කරන්න. එය නැරඹීමට අපේ හැමෝම කැමති වෙයි. දිවි හිමියෙන් කැපවීම කල ජාතියේ රණවිරුවන්ට අපි හැමදාම ගරුකරමු.💐🧡🇱🇰💚💐

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +309

    තරහක් නෑ හිතේ.හමුදාවේ නොඋනත් මේත් සුපිරි වැඩ කාරයෝ තමයි ඔවුන්ට ලැබුනු තැනත් එක්ක.
    දේශපාලනය හා බල තන්හාව තමයි අපිව වෙන් කරේ. උතුර දකුණ කියලා වෙනසක් නෑ.
    අපි ඔක්කොම එකයි. ❤

    • @oshadayasas
      @oshadayasas ปีที่แล้ว +4

      eknm atta

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว +5

      ඔව් නේද මචන්. ඇත්තටම

    • @chandikakumara339
      @chandikakumara339 ปีที่แล้ว +5

      එකෙන්ම ඇත්ත බං

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +19

      ඔව් නැතුව අපි හැප්පුනෙ බලු කුක්කො එක්ක නෙමෙනෙ උනුත් පොරවල් හැබැයි සිංහලයා කිසිදා පැරදවිය නොහැක 💪

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +1

      🎉🎉🎉🎉

  • @akilajayasinghe4815
    @akilajayasinghe4815 ปีที่แล้ว +1

    අමන දේශපාලනේ ම්ලේච්ඡත්වය වගේම ඒ දේශපාලනේම අහින්සක මිනිස්සුන්ව කොච්චර නොමගයවලද කියන එක අපේ gen එකට අලුත් පරම්පරාවට වගේම පරන පරම්පරාවලටත් පැහැදිලිකරන්න social media platforms ඒවිදියට ඉස්සරහටත් දිගිටම පාවිච්චිකරමු සන්ජීව අයියේ.
    එතකොට අනුන්ට ක්‍රෙඩිට් දාල කාලකන්නි දෙශපාලුවො කරපු තව ගොඩක් දේවල් මේවිදියට ලස්සනට බේරගන්න පුලුවන් අන්න එතන ඉඳලම system එක change කරගන්න පුලුවන් ඔයාට ජය අයියේ ❤🤘🙏🏽

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila8292 ปีที่แล้ว +20

    මහත්මයා මන් හිටපු යුධ හමුදා නිළධාරීයෙක්. එය කෙසේ වෙතත් මන් සින්හල බුද්ධයෙක්. මන් ඔබට බෙහෙවින් ස්තූති කරනව මහත්මයා. ඔබට නිදුක් නිරෝගී සැපය ලැබේනවා. 🙏🙏🙏

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว +3

      ❤❤❤❤😊

    • @rehan5217
      @rehan5217 ปีที่แล้ว +3

      Ehema kiyanna Epa Sri Lankikayek kiyala kiyanna ❤️🇱🇰

    • @Tharush965
      @Tharush965 ปีที่แล้ว

      ​@@rehan5217 ඇයි ඒ? සිංහල ජාතියක් හැටියට ඉන්නෙ මේ රටේ විතරයි..ඒක කියන්න පැකිලෙන්න ඕනි නෑ.

    • @rehan5217
      @rehan5217 ปีที่แล้ว +2

      @@Tharush965 නැහැ සහෝ, මං වැරැද්දක් කිව්වෙ නෑ. මං කැමති නෑ ශ්‍රී ලන්කාවෙ සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි කියලා බෙදාගෙන ඉන්නවාට. වෙන මොකුත් නෙමේ 🇱🇰❤🇱🇰

  • @GRtharanga
    @GRtharanga ปีที่แล้ว +6

    ගොඩක් හොද වැඩසටහනක්. හැකිනම් මෙයට දමිල subtitles යොදන්න.😍🤩

  • @dilanmadusha
    @dilanmadusha ปีที่แล้ว +7

    සංජීව, මේක තමා උබ කරපු හොදම වැඩසටහන❤

  • @asankananayakkara5081
    @asankananayakkara5081 ปีที่แล้ว +23

    අපි අතීතයෙන් පාඩම් ඉගන ගමු... සහෝදරත්වයෙන් අත් අල්ලාගෙන ඉදිරි අනාගතයට පිය නමමු. උතුරේ ඉන්නෙත් අපේම සහෝදර සහෝදරයින්. මේ රට අපි හැමෝගෙම. අපේ දරුවන් හැමෝටම සතුටින් සමාදානයෙන් ඉන්න පුළුවන් රටක් හදමු..

  • @GeethmaKankanamge-zu3ln
    @GeethmaKankanamge-zu3ln ปีที่แล้ว +5

    අපේ රණවිරුවන්ට පිං සිද්ද වෙන්න අපි අද ජීවතුන් අතර නෑ හැමදාම ආදරෙයි අපේ රණවිරුවන්ට ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sugandibalagaththu3219
    @sugandibalagaththu3219 ปีที่แล้ว +1

    මම හිතන්නේ මම පහුගිය දවසක එපියකට කමෙට් එකක් දැම්මා... අපේ පැත්තෙන් වගේම පුනුරුත්තාපනය කල එල්.ටී.ටී සාමාජිකයකුත් ගේමු කියලා... ඒ කමෙන්ට් එක ඔබ තුමා කියවලා තියෙනවා කියලා හිතනවා..... බොහෝම ස්තූතියි... මම වනැස පිස්සෙක් අලුත් එපියක් ආපු ගමන් බෝතලයක් ගෙනල්ලා තනියම ගගහා බලනවා හැබැයි කමෙන්ට් දාලා නෑ එදා තමයි දාපු පලව්‍නි කමනෙට් එක.... ඒකට ඔබේ ප්‍රතිචාරය 🙏🙏 ...

  • @adishadealwis8771
    @adishadealwis8771 ปีที่แล้ว +11

    අහින්සක ජිවිත ලස්සන කරාට කර්නල්ට ගොඩක් පිං!! කුමාර් වගේ මිනිස්සු තව කොච්චර නම් ඇද්ද... සංජීව මේ කරනදේ නම් පට්ට! තවත් මේ වගේ LTTE පුනුරුත්ථාපනය වුන අයගේ programs ටිකක් හදන්ඩ. භාශාව වෙනස් වුනත් ඔවුනුත් අපි වගේම මනුශ්‍යයෝය...! ❤

  • @Lankamrt
    @Lankamrt ปีที่แล้ว +57

    කරුණාකරල මේ වැඩසටහන්වල ඉංග්‍රීසි සහා දෙමළ භාෂා සබ්ටයිල් දාන්න...ලෝකෙ ලංකාව ගැන තියෙන කලු පැල්ලම නැතිකරන් පුළුවන්

  • @Religions875
    @Religions875 ปีที่แล้ว +27

    ගේම් දීප ඩයල්.. පට්ට මොල.. රටට වැඩක් ගන්න තිබ්බ මොල තමයි..වටින මිනිස්සු..😔

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +3

    හැම දේකම දෙපැත්තක් තියනව. ඒ හැම දෙයක් ගැනම දැනුවත් උනේ නැත්තන් අපි ඉදිරියටත් වරද්දගන්නවා. හොද වැඩසටහනක්. ඉතාම විටිනා වැඩසටහනක්.

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 ปีที่แล้ว +5

    මේකනම් දැන් මරු අපේ අය විතරක් නෙමෙයි ඒගොල්ලොත් සම්බන්ද කරගෙන වැඩ සටහන් කරන්න 👍👍👍

  • @dilandhanuka8180
    @dilandhanuka8180 ปีที่แล้ว +2

    ඇත්තටම මේ වැඩසටහන හොඳ වැඩසටහනක්.තව මේ වගේ අය ලඟට ගිහින් මේ වගේ වැඩසටහන් කරන්න කියලා ඉල්ලනවා.එයාලගේ අත්දැකීම් දැන ගන්න කැමති ❤

  • @rumeshrm6929
    @rumeshrm6929 ปีที่แล้ว +11

    3 පාරක් බැලුවා. අයේත් මේ වගේ වැඩ සටහනක් ඉතා ඉක්මනින් ඔනී..

  • @roshansachith206
    @roshansachith206 ปีที่แล้ว +15

    කුමාර් සහොදරයට දකුනේ අපේ 💗
    අපි හැමෝම එකතුකරපු රත්නප්ප්‍රය බන්දු සර්ටත් අපගේ ප්‍රණාමය 👍👍👍

  • @mklmmoragoda2660
    @mklmmoragoda2660 ปีที่แล้ว +19

    යුද්දේ කියලා එකක් තිබුනේ නැත්තම් අද ලංකාව කොච්චර diyunuda දෙමළ මිනිස්සු හිතන් ඉන්න තරම් නරක නෑ පොට්ටු එකට හොදම උදාහරණයක් ❤

    • @deltacharlie7588
      @deltacharlie7588 ปีที่แล้ว +9

      කැමරාවෙන් පෙන්වන්නෙ උබට දකින්න ඕන දේ නෙවෙයි උන්ට පෙන්වන්න ඕන දේ.. 🤣🤣

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක ปีที่แล้ว

      Delta charlie
      උබ මෝඩ පොන්නයෙක් හුත්තෝ
      අපේ කැම්පස් එකේ කොච්චර දෙමල කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද
      උනුත් සාමාන්‍ය මිනිස්සු තමා. උන්ගේ හිත් පට්ට හොදයි. උබ දන්න පකක් නෑ
      මේ රටේ කාලකණ්ණි දේශපාලන තමා මිනිස්සු ව බෙදලා තියෙන්නේ

    • @lakshan_malith
      @lakshan_malith ปีที่แล้ว

      Hamoom akam mimmen maninna epa bn.

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +34

    මෙන්න වැඩසටහන්..🙏🙏💐💐💐කර්නල් ඉතින් සදා නොමැකෙන චරිතයක් තමයි හදවතින්ම ගරු කරන.උතුර දකුන මිනිස්සුන්ගෙ හිත් වලට කාවැදිලම යා කරපු උතුම් මිනිසාට මාගේ උත්තමාචාරය..💪💐💐💐❤️❤️❤️

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 ปีที่แล้ว +8

    ඇත්තටම අපේ වීර වීරෝදාර රණවිරුවෝ හිටියෙ නැත්තං අද අපට රටක් නෑ සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි

  • @kumodthewmika1073
    @kumodthewmika1073 ปีที่แล้ว +2

    මේ වගේ සංවිධානෙ හිටපු අයවත් ගන්න.හිතට තරහක් ඇති උනේ නැ.මේ වගේ අනිත් අයගෙත් අදහස් පල කරන්න.වැඩසටහනත් සුපිරියටම කරන නිවේදකයෙක් ❤️👌

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +3

    ඒ අයටත් කියන්න දෙයක් ඇති..ඔවුන් වෙනුවෙන් අවස්ථාවක්...ඔබට ජය සංජීව අයියා..❤️❤️🙏🙏👍

  • @nuwanadikari4603
    @nuwanadikari4603 ปีที่แล้ว +17

    දැක්ක ගමන් බැලුවේ.ආයේ කවදාවත් මගේ රටට කුරිරු යුද්ධය උදා නොවේවා.වනැසට ජය

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura3292 ปีที่แล้ว +22

    එල්ටීටීඊ එක අයගේ කතා ගේන්න තවත්. ❤ කලින් කිව්වේ නැත්තේ රණවිරුවන්ගේ හිත රිදෙයි කියලා බයට 😢

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +12

    කුමාර මහත්තයා ඔබට තෙරුවන් සරණයි හොඳින් ඉන්න හැමෝම ☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +3

    ඔවුන්ටත් අයිතියත් තියනවා යුද්ධය ගැන කතා කරන්න නියමයි සහොදරයා💪💪💪💪👍👍

  • @nethahinsa3570
    @nethahinsa3570 ปีที่แล้ว +2

    පොඩි වයසෙ දරුවන් පවා ත්‍රස්තවාදීන් කල එල් ටී ටී නායකයා ඇතුළු එම සංවිධානය මෙහෙයවූ පටු දේශපාලන අරමුණු සහිත සුළු පිරිස සමඟ හැරුණාම බලෙන් බදවාගෙන සිතුවිලි ක්‍රමයෙන් වෙනස් කරමින් අනීතික ලෙස එම සංවිධානයේ සේවයේ යෙදවූ බහුතරයක් මෙවැනි දමිළ සොයුරු සොයුරියන් ගැන ඇත්තටම හිතේ තරහක් නැහැ. ඔවුන් ඒ තත්වයට පත් කරපු උන් මිස ඔවුන් වැරදි නැහැ. නැවතත් කිසිදු දිනෙක එවන් යුද්ධයක් ඇති නොවන්නට අපි හැමෝම අපේ වගකීම ඉටු කරමු.

  • @Deeptharohansuranga
    @Deeptharohansuranga ปีที่แล้ว +7

    Ltte එකේන් වැරදි විදිහට ජිවත් විම පුරැදු පුහුණු උනාට කතා කරද්දි තේරැම් යනවා මේ මනුස්සය සුන්දර මනුස්සයෙක්

  • @idontcare..iloveit7799
    @idontcare..iloveit7799 ปีที่แล้ว +1

    අපි වෙනුවෙන් ජීවිත පූජා කල ආබාධිත වූ සියළුම රණවිරුවන්ට සදා ණය ගැතියි...අද අපිට දරුවොත් එක්ක මෙහෙම හරි ඉන්න රටක් තියෙන්නෙ නිදහසේ ඇවිදින්නෙ රණවිරුවො කරපු මහා කැපකිරීම් නිසා..එදා අපි දැක්ක බයානකකම අපේ දරුවො දකින්නෑ ඒකම ලොකු පිනක් රණවිරුවන්ට..මම සතුටු වෙනවා දේශපාලනය සහ රණවිරුවව පටලනොගන්න කෙනෙක් වීමත්,කෙළෙහිගුණ දන්නා කෙනෙක් වීම ගැනත් හා ඔවුන්ගෙ සේවය අගය කරන්න දන්න කෙනෙක් වීම ගැනත්..විපතක් වුන වෙලාවට විතරක් විරුවා වෙලා අනිත් වෙලාවට බල්ලො ගානට දාන මිනිස්ස‌ු අතරෙ දහස් ගණන් රණවිරුවන්ට ආදරේ කරන මිනිස්සු ඉන්න එක ගැනත් ගොඩක් සතුටුයි..මේ චැනල් එකේ විතරයි මෙච්චරම රණවිරුවන්ට ආදරේ කරන මිනිස්සු දැක්කෙ මම.ගොඩක්ම දැක්කෙ රණවිරුවන්ට බනින මිනිස්සු..හැම ජාතියක්ම මෙහෙම ඉන්න ඕනෙ කියලා හිතනවා ඒ වුනාට තමන්ගෙ රටේ රණවිරුවන්ව පහත් කරනවා..ඉතින් ජාතීන් අතරෙ සහජීවනය තිබ්බම ඇතිද......
    යුද්ධයේදී පමණක් නොව හැම විපතකදීම අපව ආරක්ෂා කරන්න වෙහෙසෙන සියළුම පරණ ,අළුත් රණවිරුවන්ට මාගේ ආදරය ගෞරවය මෙසේ පුද කරමි...🙏❤️

  • @roshendesilwa6154
    @roshendesilwa6154 ปีที่แล้ว +8

    L.T.T.E ඒවා තව ඕන අලුත් ෆෑන් බේස් එකකුත් සෙට් වෙයි....❤❤❤❤

  • @adithyarox8787
    @adithyarox8787 ปีที่แล้ว +9

    මගේ පෞද්ගලික මතය නම් යුද්ධය සැලසුම් කලේ තව කොට්ඨාශයක් යුද්ධය මැද්දට ගියේ තව කොට්ඨාශයක් .මේ යුද්ධය වෙන රටක සැලසුම් කරලා මේ රටේ ක්‍රියාත්මක කලා මිස මේ රටේ ස්වභාවික හේතු හැදිලා ඒවායේ ප්‍රතිවිපාක ලෙස නිර්මාණය වෙච්ච දෙයක් නෙමේ.

  • @samanmendis5994
    @samanmendis5994 ปีที่แล้ว +11

    සංජිව මෙම වෙනසට අපි කැමතියි.ඔබගේ නැවුමි උත්සහායන් සාර්ථක වෙිවා..

  • @nishanthsilva8696
    @nishanthsilva8696 ปีที่แล้ว +2

    ඔයාගේ මේ වැඩසහන් දිගටම කරන්න ශක්තිය ලැබේවා සංජීව අය්යේ

  • @asithaeranda1777
    @asithaeranda1777 10 หลายเดือนก่อน +5

    තව මේ වගේ ltte හිටපු අය එක්ක කථා කරන්න. මේ විරසකය අපි විසදගන්න ඕනේ ආදරයෙන් කරුනාවෙන් ඔක්කොම මිනිස්සු දවසක පොලවේ පස් වෙන.❤

  • @kamaltissa723
    @kamaltissa723 ปีที่แล้ว +62

    සි0හල අපේ ලොකු දුර්වල කමක් තමයි හැම කෙනාවම ඔනවට වඩා විස්වාස කීරීම .කෙලවගත්ත තැන් එමටයි

  • @thilinapathmakumara3080
    @thilinapathmakumara3080 ปีที่แล้ว +6

    පලවෙනි කොමෙන්ටුව මගෙන්...ජය වේවා වනැස..💜️💜️

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +2

    රණවිරුවන් රට බේරලා දුන්න නිසා සින්හල දෙමල ltte ඔක්කොම දැන් ජීවත් වෙනවා. බැරි වෙලාවත් ඕකේ අනික් පැත්ත උනානම් අද social media වල පොර ටෝක් දෙන ගොඩක් අයියලා අක්කලාට නන්ගිලාට මල්ලිලාට ගොඩාක් දේවල් වෙන්න තිබ්බා. මුල මතක නැති රැඩිකල් මත ඔලුවේ දාන් හැමදේම දන්නවා වගේ ඉන්න එවුන් දන්න දෙයක් නෑ. මේවා බලලා ඔලුවට දෙයක් දාගෙන හැදියල්ලා හැමොම. රණවිරුවන්ට පින් හැමදාම ❤️.. හැමදාමත් මට රට 1, හමුදාව 2.. ජාතිය ආගම ඊට පස්සේ..

  • @dilabro736
    @dilabro736 ปีที่แล้ว +12

    වැඳලා කියන්නම් ආයෙ යුද්ධයක්නම් එපා...🙏ඒ කුරිරු බව අදටත් ඔහුට දැනෙනවනම් මෙවන් කැප කිරීමක් කල හදවතේ විරුවන්ට,ඔවුන්ගේ පවුලේ සැමට කෙසේ දැනෙන්නට ඇත්ද.???

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +4

    ඇත්තටම දුකයි අපි ඔක්කොම මිනිස්සු එකම ලේ දේසපාලන නරුමයන්ගේ කුර හැගීමෙන් මෙවන් මිනිස්සු කීදෙනෙක් ගේ ජීවිතය විනාස වවන්න ඇතිද ගොඩක් වැදගත් විදිඔවක් බුදුසරණයි ඔබ තුමාට ආදරෙයි 😘😘😘

  • @slarmytiktokdm7106
    @slarmytiktokdm7106 ปีที่แล้ว +5

    ඉල්ලීම ඉටු කරාට ඔබට ගොඩක් ඉස්තූතී වනැස නාලිකාව ❤️

  • @yto9873
    @yto9873 ปีที่แล้ว +10

    ඇත්තටම මේක හෝද වැඩසටහනක්. සින්හල අපිට කියන්න අපේ කතාවක් තිබ්බ වගේම දේමළ අයටත් ඔවුන්ගේම කතාවක් ඇති. කවදාවත් යුද්දයක් ඇති නෝවේවා!.

  • @rangithennakoon8735
    @rangithennakoon8735 ปีที่แล้ว +5

    ඇත්තටම මේක තමයි වෙන්න ඕනි.අනිත් ආගම් එක්ක එකා වගේ ඉද්දි හරිම ලස්සනයි රට.❤️🙏

  • @lakshanaminda3810
    @lakshanaminda3810 ปีที่แล้ว +8

    අපේ රණවිරුවන්ට ගොඩාක් පිං🇱🇰🥺🥺🥺🥺🥺🥺😘😘😘😍😍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️😍😍😍🥺🥺🥺🥺🥺🥺🥺🥺🇱🇰

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +62

    සැබෑ සංහිඳියාවේ හැබෑම වීරය ප්‍රියත් බන්දු මහතා අපි එතුමාගෙන් රට වෙනුවෙන් සේවය ලබා ගනිමු

    • @deltacharlie7588
      @deltacharlie7588 ปีที่แล้ว

      ප්‍රියාත් බන්දු නම් හිටියේ වරාය අධිකරියේ. මේ ඉන්නෙ කොටින්ට පුක දීපු රත්නප්‍රිය බන්දු

    • @SurangiNsdk-fe1rn
      @SurangiNsdk-fe1rn ปีที่แล้ว

      Kawda yako priyath bandu

  • @posonpuraofficial
    @posonpuraofficial ปีที่แล้ว +57

    සමාව දීම දේවගතියකි .. ❤
    හදවත විටක රළු විය හැක නමුදු විටක සුමුදු විය හැක

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว +7

      මුන්ට ඒ දවස් වල අහු උනානම් අපිට සමාව දෙයිද

    • @posonpuraofficial
      @posonpuraofficial ปีที่แล้ว

      අහෝ විපතක මහත කියා වළලා දමයි

    • @sldeshan7333
      @sldeshan7333 ปีที่แล้ว

      🥺💝

  • @kucksadventures479
    @kucksadventures479 ปีที่แล้ว +6

    සංජීව නියමයි..ඒ වැඩෙත්..දෙපැත්තේම අපේ පන්තියේ මිනිසුන්

  • @prashadmanjula2118
    @prashadmanjula2118 ปีที่แล้ว +1

    එදා මෙදා තුර මා දුටු සුවිශේෂීම, වෙනස්ම වැඩසටහනක්..💝👍👍💝
    සංජීව මහතාට ගොඩාක් ස්තුතියි.. දීර්ගායුශ වේවා.. 🙏

  • @kumaralanka4914
    @kumaralanka4914 ปีที่แล้ว +23

    අපි මෙයලව කවදාවත් මෙයලව කොටි කියලා හංවඩු ගැහුවෙ නැ සියලු දෙනා දැක්කෙ මිනිසුන් කියලා පන පොඩ්ඩක් හරි තියනව නම් බෙර ගන්න

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว

    සංජීව මේ වාගේ වැඩසටහන් ඔබ අපවෙත රෙගෙන එමට බොහොමත්ම ස්තුතියි ...

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 ปีที่แล้ว +5

    මේ මොනවා කිව්වත් , ද්‍රවිඩ ත්‍රස්ත වාදී න් අමු අමුවේ මරා දාපු අහිංසක නිරායුද ගැහැණුන් පිරිමින් කිරිකැටි බිළිඳුන් විශාල ප්‍රමාණයක් අතපතගාපු කෙනෙක් වශයෙන් සහ අරංතලාව අනුරාධ පුර ජයශ්‍රී බෝධිය අසල , මෙන්ම ලංකාව පුරාම සිදුකල බිහිසුනු මිනිස් ඝාතන සම්බන්ධ යෙන් මට ඇත්තේ ද්‍රවිඩ ත්‍රස්ත වාදී න් ගැන බද්ධ වෛරය ක් .කෙසේවෙතත් අවිහින්සක සාමාන්‍ය ද්‍රවිඩ ජනයා මේවාට වගකිවයුතු නොවේ .

  • @රෑකියාඅත්වැල
    @රෑකියාඅත්වැල ปีที่แล้ว +7

    අයියේ මුලින්ම තමිනෙල් එක දැක්කාම මෙම දෙමල කෙනාව මරන්න තරමි හිතුනා රටට කල විනාසයට.කමන්ටි නොකර වැඩසටහන බැලුවා.නමුත් මට මාරම දුකක් හිතුනා මොහුගැන කමන්ටි නොකල එක ගැන සතුටුයි.ඔයාට වැඩසටහන් කරන්න සක්තිය ලැබෙන්න ප්‍රර්ථනා කරනවා .අපෙ රනවිරුවාටත් සහභාගි විමහා කල සෙවයට බොහොම පිං .බුදුසරණයි .

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් පවු මචන් මේ මිනිස්සු ......අපි වගේම තමා ❤❤❤️☸️🕉️❤❤

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක ปีที่แล้ว +2

      සහතික ඇත්ත බං
      මේ මිනිස්සු මාර පව්
      තාමත් උතුරේ විසදුනු නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා. සනීපාරක්ෂව ඇත්‍තෙම නෑ ගොඩක් අයට. සමහරුට හරි හමන් අධ්‍යාපන‍ය්
      ක් නෑ, බහුතරයක් අන්ත දුප්පත්, කන්නවත් නෑ සමහරුන්ට
      දෙමල දේශපාලකයෝ මේවා විසදන්නේ නෑ. උන් ඒ අහිංසක මිනිස්සුන්ගේ මනස විකෘති කරනවා.
      මේ කාලකණ්ණි දේශපාලන හින්තමා තමා එකම රටේ මිනිස්සු ජාති ආගම් වලට බෙදිලා මරාගන්න සලස්වලා තියෙන්නේ

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      @@කසුන්රත්නායක ඒ වගේම ltte අන්තවාදී අය ඉන්නවා හොදද

    • @sanjeewakanchana7892
      @sanjeewakanchana7892 ปีที่แล้ว

      පොත කවරෙන් මනින්න එපා...
      හැංගුන කතාවක් එයාලටත් තියෙනවා...
      දෙපැත්තෙම කතා හරියට අහලා මිම්මක් ගත්තා නං හරි...

  • @surangawejerathna5951
    @surangawejerathna5951 ปีที่แล้ว +21

    හැම රටකම ජිවයේ ආරක්ෂිතයෝ තමයි හමුදාව කියන්නේ ❤❤
    අපේ රටේ යුධ සමයේ සේවයේ කරපු විරෝදාර රණවිරුවන්ට මෙන්ම , වර්තමානයේ රට දැය ආරක්ශා කරන රණවිරුවන්ට අවන්කව ගෞරවය ලබා දෙනවා..

  • @k.w1231
    @k.w1231 ปีที่แล้ว +11

    මෙහෙම epi. එකක් එනකන් බලාගෙන හිටියා අය කෝ.....❤❤

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +4

    මිනිස්කම දෝරෙ ගලන, චරිතයක් විදහාපාන, එවන් වැඩසටහන් කරන සංජීව පුතාට ❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +3

    අයියේ මේ වාගේ තවත් අය l tteඑකේ අයගෙන් ගේන්නකෝ,, මගේ මල්ලිත් මැරුවා තමයි, හිතෙ තරහක් තියනවා,නමුත් මෙයාලගේ විස්තර දැනගන්න කැමති,,නැවත අපිට යුද්ධයක් එපා,වෙඩි හඩ අපා,😢😢 මිය ගිය මගෙ ආදරණීය සියලුම රණ විරුවන්ට නිවන් සුව ලැබේවා , ආබාධිත සියලුම රණ විරුවන්ට නිරෝගී බාවය ලැබේවා ,,❤❤මේක අහුවට පස්සේ හිතෙ තරහා අඩු උනා,

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 ปีที่แล้ว +21

    හමුදාවෙ වුනත් කොටි උනත් reconnaissance oparator කියන්නෙ සුපිරිම වැඩ්ඩො තමයි

    • @sldeshan7333
      @sldeshan7333 ปีที่แล้ว

      ❤️

    • @herath890
      @herath890 หลายเดือนก่อน

      Next level ❤

  • @PrabodhaWaruni
    @PrabodhaWaruni ปีที่แล้ว +4

    බලපං ඉතිං සිංහලා නොදන්න ඕනෙම කෙනෙක්ට අපේ උන් කියලා දෙන්නේ ඉස්සෙල්ලම කුණුහරපනේ. 😂😂 කැරි සමාජේ බං. 😂😂

  • @kunchanapasindu1780
    @kunchanapasindu1780 ปีที่แล้ว +20

    සංජීව අයියා ඉල්ලුමට සැපයුම නෙහ් ❤❤❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +6

    පස්සෙ හරි ඇත්ත තේරුම් ගත්තා නම් ඒක ලොකු දෙයක්.ලංකාවේ ත්‍රස්ථවාදයට ඉඩක් නැත.සියලු දෙනා එකතු වී රට ගොඩනගමු.

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +5

    👍👍💗ජයවේවා..සංජිව පුලුවන්නම් කරුණා අම්මාන් ගේන්න..

  • @hasithawijayasinghe9143
    @hasithawijayasinghe9143 ปีที่แล้ว +3

    හමුවේ වීරයින් කරලා තියෙන්නේ යුද්ධය විතරක් නෙවෙයි. ❤
    ආදරෙයි WANESA TV ❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +13

    පෙනෙන දෙවිවරු තමයි බං යුද්දේ කල රණවිරුවන්..🙏🙏

  • @sanjeewakanchana7892
    @sanjeewakanchana7892 ปีที่แล้ว +8

    දැන් තමයි වැඩසටහන නියම තැනට වැටුනේ.. දෙපාර්ශවයේම කතා අපට ඕනේ... දෙපැත්තම සත්‍ය කතාව අපි දැනගත යුතුය මින් මතුවට එවන් දේ සිදු නොවන්නට...

  • @nuwanthanuja1228
    @nuwanthanuja1228 ปีที่แล้ว +46

    ඔක්කොම මනුස්සො කියලා තෙරුන් අරන් අයේත් අපි ජතිබේද ආගම් බෙදෙ නොකෙර දෙෂපාලුවන්ගේ උගුල් වේලට නොවටි එකම රටක් ලෙස සතුටින් නැගිසිටියේ යුතු කාලයයි මේ.බුදුසරණයි ඔයේ හැමොම .❤️❤️

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว +9

      දෙමලු එතකොට අපිටඔය සංහිදියාවල් කරනවාද අද උනත් අපි ගියාම උන් වෙනස්කම් කරන්නේ කාලකණ්නි

    • @Damsama
      @Damsama ปีที่แล้ว +2

      @@Helayatv pissu huththekda tho helayek neweyi gon pakek.. tho methana keyboard eke ketuwata aaya yuddayak awoth issarahata yanne ahinsaka amma thaththage kollo.. gonek nowee hema ekama manussayek widihata dakinna pudurudu weyan..

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +1

      @@Damsama දැන් ඔය කාටවත් නැගිටින්න බැ නැගිට්ටට පස්සෙ තමා දුන්නෙ ජාතී වාදීයො නෙමෙ අපි

    • @madushanmahela9666
      @madushanmahela9666 ปีที่แล้ว

      ​@@Helayatv ඔයා උතුරෙ ගිහින් තියෙනවද.

    • @nishanthakumara5062
      @nishanthakumara5062 ปีที่แล้ว

      Lankawe sahajeewane a tharam sundara ne bro..balapan diyathalawe camp ekata kotiyek aran gihin thiyenne thambiyek..un okkoma yaluwo malli...sekaya kiyana safety jacket eka galawapu dawasata sinhalaya kapothi

  • @thishanlakith7770
    @thishanlakith7770 ปีที่แล้ว +6

    ඉල්ලුව දේට සාදාරනයක් කරාට ස්තූතියි අය්යේ ❤️

  • @senavirathneigpc
    @senavirathneigpc ปีที่แล้ว +9

    නියම වැඩක් මල්ලි.... දිගටම ඒ පැත්ත ගැනත් කරගෙන යන්න.... අපි ඔක්කොම මිනිස්සු...

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 ปีที่แล้ว +4

    නියම වැඩසටහනක් අද නමි 👍👍👍👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @WIJESINGHEARIYAKUMAR
    @WIJESINGHEARIYAKUMAR ปีที่แล้ว +3

    This is a great video. Thanks all for the contribution. We need peace and understanding.

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +13

    අද Vlog එකනම් සුපිරියක් වගේ ❤️😍