ප්‍රභාකරන්ගේ අවසන් දින තුන|Sri Lanka Army Special Forces|end of Prabhakaran|Velupillai Prabhakaran

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ✍ පොට්ටුඅම්මාන් මැරුණා කියලා සහතිකයි. පොට්ටු 18 දා කලපුවේ මැරුණා කියලා බුද්ධි අංශත් තහවුරු කළා. පොට්ටුගේ බිරිඳ හා පුතාලා දෙන්නත් මියගිය බවට තහවුරු වුණා. ප්‍රභාකරන්ගේ පවු‍ලේ බිරිඳ හා ළමයින්ටත් මොකද වුණේ කියලා අපි දන්නේ නැහැ. ඒ අයත් මේ සටන් බිමේම මරණයට පත්වෙන්න ඇති. ප්‍රභාකරන්ගේ පවුලෙන් අපිට සටනේදී මරා දමන්න හැකිවුණේ වැඩිමහල් පුත් චාල්ස් ඇන්තනි හා ප්‍රභාකරන්වයි.
    ✍මූලාශ්‍ර - 📢The Eight Man Team
    📢General GDHK Gunaratne (Retd) WWV RWP RSP USP
    ✍Other Videos,
    ✔පුළුකුණාව කොටින්ගේ ප්‍රහාරය - • පුළුකුණාව කොටින්ගේ ප්‍...
    ✔මුහුදු කොටි නායක සුසෙයිගේ නිවස - www.youtube.co....
    ✔රුසියානු ටර්මොබාරික් අවි - www.youtube.co....
    ✔කොටි නායකයන් කාපු කෑම - www.youtube.co....
    ✔ජයසිකුරු මෙහෙයුමේ සත්‍ය - www.youtube.co....
    ✍Social Media Pages,
    Social Media Pages,
    ✔Facebook - / lankaithihase
    ✔Instagram - / lanka_ithih. .
    ✔Twitter - La....
    ✍Keywords
    sri lanka army special forces,special forces sri lanka lrp,special forces sri lanka,sri lankan army special forces,sri lanka army commando training,sri lanka army training,sri lanka army buddi anshaya,velupillai prabhakaran,prabhakaran,sri lanka army commando,sri lanka,sri lanka army,sri lanka army band,sri lanka army medical test,sri lanka army bike training,sri lanka army officers,lanka,sri lanka army song,sri lanka army attitude,ප්‍රභාකරන්ගේ අවසන් දින තුන,Sri Lanka Army Special Forces,end of Prabhakaran,Velupillai Prabhakaran,sinhala
    DISCLAIMER:
    ✍Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    ✍Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.kavinduofficial21@gmail.com
    ✍We will solve your issue within few hours
    ✍ඉතින් මේ සොදුරු ඉතිහාස ගවේෂණයේ මේ වගේ තවත් සොදුරු දවසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.
    #SF #History #army

ความคิดเห็น • 132

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +24

    මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏 ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏

  • @uvi6014
    @uvi6014 ปีที่แล้ว +20

    හිරිගඩු පිපෙනවා යකෝ💯💪💪ඇත්තටම ආඩම්බරයි මගේ තාත්තත් ක්‍රියාන්විත රාජකාරිවල යෙදී සිටි sf නිලධාරියෙක් 🥺💪♥️රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රනවිරුවන්ට අපේ උත්තමාචාරය💪🥺♥️🙏

  • @Lakderan
    @Lakderan ปีที่แล้ว +7

    දළදා වහන්සේගේ ආශිර්වාදය හැමදෙනාටම ලැබෙවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +8

    ජයවේවා කවිඳු චතූරංග මෙවන් වටිනා වැදගත් මාතෘකාවන් යටතේ අගනා දැනූම් දීම ගැන හෘදයාංගම ස්තුතිය මේ සමග ප්‍රණාමය කරමි.🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽🇩🇪🇩🇪

  • @glainliyanage7041
    @glainliyanage7041 ปีที่แล้ว +13

    සුපිරී bro මම අනීවාර්යයෙන්ම බලනවා දිගටම කරමු ජය 👊

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 ปีที่แล้ว +49

    කමල් ගුණරත්න සැබෑ....විරුවෙක්?....ගොට්ට අල්ලාගෙන ආවේ නැතිව කට්ට කාලා තැන හදාගත්ත සුන්දර මනුස්සයෙක් !!!👍❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +3

      👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰💪🏽💪🏽💪🏽 ජයවේවා.ගරු කමල් ගූණරත්න උතූමාට සහ. පවූලේ සැමට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
      කමල් ගූණරත්න උතූමානන්ට ඇතූළු අපේ සිංහල එඩිතර අභීත රණවිරුවන් සහ සටන මෙහෙයවූ ඉහල බලධාරීන් සැමටම මාගේ හෘදයාංගම ස්තූති ප්‍රණාමය මේ සමග .🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰. 🇩🇪🇩🇪
      නන්දි කඩාල් නිර්මාතෘවරයා.

    • @sandunneluka7683
      @sandunneluka7683 ปีที่แล้ว +2

      💟💟💟💟💟

    • @gayanchameera598
      @gayanchameera598 ปีที่แล้ว +5

      ඒ උනාට වර්තමානය වෙද්දී රාජපක්ෂලගේ පුක ලෙවකන්න ගිහිල්ලා තමන්ගේ වීරත්වය සහ අභිමානය දූශනය කරගෙන නොවේද ....

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว +1

      Me balu rajapaksa hattha me minisage mama Katha Kara . atthatama hoda mahamayek

    • @AjithAththaragama
      @AjithAththaragama 8 หลายเดือนก่อน

      Antimata,,Gottai,muttiyai,,Dekama,,Allala,,oya,tenata,Awe,Neda

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 ปีที่แล้ว +8

    Balachandran වි⁣ශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්,,Prabhakaran මෙි දරුවාට ඉතාම ආදරය කලාලු,,,

  • @gambaraya2915
    @gambaraya2915 ปีที่แล้ว +6

    අද මිනිස්සු මහින්ද මහත්තයටත් ගොඨාභය මහත්තයටත් මෙ විරයන්ටත් අපහස කෙරුවත් ඔවුන් නැත් නම් අද අපි කොටි අතින් මැරුම් කන්නත් ඉඩ තිබිනා...මොන වරද උනත් ඔවුන් කල ගුනය මතක තියා ගනිල්ලා.

  • @Lakderan
    @Lakderan ปีที่แล้ว +6

    රට රැකගත් රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය ❤

  • @devonfernando3662
    @devonfernando3662 ปีที่แล้ว +16

    දෙවිවරු වගේ ඉන්න තිබ්බ මිනිස්සු බන් ගෝඨාභයයි මහින්දයි....දැඩි තන්හාව නිසා දැන් බල්ලො ගානට වැටිලා 🙂 මොන දේ උනත් උන් දෙන්නට තාමත් මමනම් ගරු කරනවා හැබැයි ආයේ රාජපක්ෂ පවුලෙ කාටවත් චන්දෙ නම් දෙන්නෙ නෑ...

  • @sarathcanisiusandradi8623
    @sarathcanisiusandradi8623 ปีที่แล้ว +4

    ඔබ සියලු දේනාට මගේ ආචාරය.

  • @indrarathnabanda4948
    @indrarathnabanda4948 ปีที่แล้ว

    යුගයේ උතුම් මිනිස්සු ලක්බිම බේරාගත් උතුම් මිනිසුනෙ ඔබලා බුදුවේවා

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +3

    අපේ රනවිර්‍රුවන්ට අපගේ උපහාරය ❤️❤️❤️🙏🙏🙏

  • @selvamanykunenthiran762
    @selvamanykunenthiran762 11 หลายเดือนก่อน +2

    தம்பியஇந்தகாணெலியைவிட ஏன்இந்தபோராட்டம்ஆரம்பித்தது என்றவரலாறைபேசுங்கள் 2இனமக்களுபுரிந்துகொள்ளட்டும்.❤❤❤❤❤நண்றி.

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට හරිම වැදගත් වන ලිපියක්

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +4

    ගෝටාබය ට බනින්නේ ඇයි කවදාවත් බනින්න එපා❤️❤️❤️❤️❤️❤️👍

  • @kwt465ryt2
    @kwt465ryt2 ปีที่แล้ว +1

    අම්මෝ අහන්න බැ පවුව් පිච්චිලා යනවා 😢😢😢😢😢😢

  • @msmfareez
    @msmfareez ปีที่แล้ว +4

    ඇමෙරිකාවෙන් හා ඉන්දියාවෙන් ප්‍රසිද්ධියේ යුද හමුදාවට බලපෑමක් තිබුණේ නැහැ...
    නෝර්වේ, ස්වීඩනය, බ්‍රිතාන්‍ය, මැලේසියාව කැනඩාව සහ ඔස්ට්‍රේලියාව වගේ රටවලින් නම් යම් තරමක අත පෙවීම් තිබුණා මා දන්නා විදියට...
    ප්‍රභාකරන් සිටිනා තැන හඳුනාගෙන ලංකා රජය දැනුවත් කරන්නේ ඇමෙරිකාව විසින් හා කොටින් විසින් ඉන්දියානු මධ්‍යම රජයට කල ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා...
    තමිල්නාඩුව විතරක් කොටි සංවිධානයට අවසන් මොහොත දක්වාම සහයෝගය දුන්නා...

    • @yasindu_112
      @yasindu_112 ปีที่แล้ว

      ප්‍රසිද්ධියේ තිබ්බා... ජයසිකුරු මෙහෙයුම කාලෙදි ප්‍රසිද්ධියේ ලංකාවෙ ගුවන් සීමාව උල්ලංඝණය කරේ ඉන්දියාව...ඇමරිකාව ලංකාවෙ යුද්ධෙ නවත්තන්න කියලා( සාම සාකච්ඡා කියන්නෙත් කොටින්ට කන්න දෙනවා වගේ තමයි) සෑහෙන බලපෑම් කරා.. යුද්ධ අධිකරණයෙන් බලපෑම් කරන්න හැදුවා... අවසන් මොහොතෙ ගුවන් ප්‍රහාර අවධානමක් තිබ්බ එක ප්‍රසිද්ධ නොකරේ අපේ හමුදාවෙන්...! ඒක ගෝලීය ප්‍රශ්නය්ක් වෙන්න තිබ්බා එහෙම කිව්වනං... ඒ වෙද්දිත් ආමි එකේ අයට හැංගෙන්න වෙනම වැඩපිලිවෙලක් හදලලු තිබ්බෙ.. මේක ශවේන්ද්‍ර සිල්වා කියන්නෙ.. යුද්දෙ කටු කාපු අය කටින් කියන දේ හෝ පොතකින් කියන දේ විශ්වාස කරන්නැතුව වෙන මොනාද විශ්වාස කරන්න ඕනි.. ඇමරිකාව එක එක ඔත්තු දෙන්න ගත්තා අන්තිමට අපි යුද්ධෙ දිනාගෙන එද්දි.. ක්‍රෙඩිට් එකෙන් ටිකක් දාගන්න...

    • @yasindu_112
      @yasindu_112 ปีที่แล้ว

      ප්‍රභාකරන් ඉන්න තැන ගැන ඔත්තුවක් හම්බුන්නෑ... කොමාන්ඩෝස්ලා ගහලා ප්‍රභාකරන්ගෙ බොඩි එක හම්බුන්නැති වෙලාවෙ ප්‍රභාකරන්ව හොයන්න යවපු VIR
      එකෙන් ගහපු ඇටෑක් එකකින් තමයි ප්‍රභාකරන් මැරුනෙ

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 ปีที่แล้ว

    කමල් ගුනරත්න ඇතුලු සියලූම ‍රණ විරුවන ජාතියේ නොමැකෙන වීරයෝ වීර සෙන් පතියෝ.යුදයේදී ජීවිත් පිදූ සියලූම විරුවන්ට ඉක්මන් බවේකදී නිවනින් සැනසෙන්න පෙර නැවතත් මේ රටේම ඉපදී රට රැක ගනීවා.ජීවත්වසිටින සියලූම විරුවන් නිදුක් නීරෝගීව දීර්ඝායුෂ් ලැබ චිරාත් කාලයක් වැජබේවා.සම්මා සම්බුදුසරණයි .🙏🙏🙏🙏
    නපතියෝ.

  • @mudidasanayake2539
    @mudidasanayake2539 ปีที่แล้ว +4

    කොළඹ, ආදී ආනන්දියකු ලෙස මම, කමල් ගුණරත්න විරුවාණන් හට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිට සුබ පතමි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰👍🏽🇩🇪🇩🇪

  • @mathans1831
    @mathans1831 ปีที่แล้ว +5

    Thanks for the video….can you explain the children (14 years boy) “BALACHANDIRAN “ last day or last hour please brother.( if you do this correctly you are the real “singala Boudidst” thanks.. I am waiting.

  • @thilakasiribandara693
    @thilakasiribandara693 ปีที่แล้ว +1

    ඔබතුමා අපේරටට හිතැති සැබෑ ම රණවිරු වෙන් මාගේ කෘතඥ තාවය පුදකරමි

  • @sanawije1974
    @sanawije1974 ปีที่แล้ว +2

    You make a big mistake by introducing Kamal Gunarathna as a Major. He is not a Major but Major General. However, I appreciate ur commitment to making this video.

  • @sahanathukorala1121
    @sahanathukorala1121 ปีที่แล้ว +10

    පොට්ටු අම්මාන් ගැන සම්පූර්ණ විස්තරයක් පුලුවන්නම් දෙන්න; වැරදි කලත්, මිනීමැරුවත් LTTE 1 හිටපු real ම වැඩ්ඩෙක්. ගන්නවනම් ගන්න දේවල් තියන මිනිහෙක්. ඒ දක්ෂතාවය නිවැරදි දේවල් වලට යොමු කලානම් අද මේ දේවල් මීට වඩා වෙනස්.

    • @beautifulviews710
      @beautifulviews710 ปีที่แล้ว +3

      උගෙන් මොනව. ගන්නද .. අලු ටික වත් නැහ

    • @jananan4511
      @jananan4511 ปีที่แล้ว

      Neengkal history theriyathavarkal
      Muthal muthal tamilarkalai kondarathu neengkal
      Thiruppi naangkal adiththom
      Neengkal ean pandaranayakkavai kondirkal

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +2

    Superi video ekak ❤️

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ ඔබ Tumaata තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @sarangarajaguru5761
    @sarangarajaguru5761 ปีที่แล้ว

    මෙජර් ජෙනර්ල් කමල් ගුනරත්න නිලයන් පිලිබදව අවබොදයක් තියා ගන්න...

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 7 วันที่ผ่านมา

    Aiye replay please....... Jaffna wala thawama bomba thiyanawa kiyanne aththada ..... Ewa ai ain karannee naththe... Jiwitha awadanamak ganna beri nisada... Owa athule yanna epa kiyala kelawal asse jawaram ehema wenawa athini

  • @user-eb5tp6sk6i
    @user-eb5tp6sk6i 14 วันที่ผ่านมา

    ❤💔🙏

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว +2

    අනෙ අපෙ ජාතිය වගෙ ජාරා ජාතියක් තවත් නැ එකෙකුට ඔවා මතක නැ ප්‍රෙබකරන් ඔය දෙ කලානම් වුන්ගෙ එවුන් තෙල් මල් තියලාවදිනවා නැතුවත් උන් එ දිනෙදි කන්නවනෙ

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 ปีที่แล้ว

      කතාව.හරි.සින්හලයා..එකමුතු.නෙති..ජාතියක්...කොටියාට.අබුඩය.ගස්සපු.එක..හොද..ක්‍රියාවක්

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    රටත් අපත් අද ජිවත්වෙන්නේ අපේ විරෝධාර රණවිරුවන් නිසා.දැන්නම් කාට කාටත් අමතකයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +4

    මමත් ගොඩක් ගරු කරන කෙනෙක් තමයි කමල් ගුනරත්නයන්.

  • @sanjithponniaha5941
    @sanjithponniaha5941 9 หลายเดือนก่อน

    Prabakaran is a great leader ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 ปีที่แล้ว +2

    සුසෙයි ගැන ඕන

  • @tharushamalinda2730
    @tharushamalinda2730 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kwt465ryt2
    @kwt465ryt2 ปีที่แล้ว

    රට රකින්න රන් විරුවනි ඔබ සැමට බුදුසරණයි ජේසු පිහිටයි අල්ලා දෙව් පිහිටයි

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d 9 หลายเดือนก่อน

  • @gardiyabalageajithkumar3232
    @gardiyabalageajithkumar3232 ปีที่แล้ว +3

    හොදයි බොහොම හොදයි තව විස්තර දාන්න

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    👌👌👌❤️

  • @nipunanjana3950
    @nipunanjana3950 ปีที่แล้ว

    Obatumata budusarany

  • @waves545
    @waves545 ปีที่แล้ว +1

    රෙන මග ඔස්සෙ නන්දිකඩාල්. කියවන්නම ඕන ආතල් එක ගන්න. කමලාවතීගේ ස්වයං වීරකාව්‍යය 😁

  • @user-od4uf9qz1y
    @user-od4uf9qz1y ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sandaruwanmadhumal95
    @sandaruwanmadhumal95 ปีที่แล้ว +2

    Major kamal gunarathne newei. Major general kamal gunarathne

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      හැමෝටම වරදිනවා 😀🇱🇰🇱🇰

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 ปีที่แล้ว

    👍👍👍👍👍❤️❤️❤️

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Miya giya ape weruwantta niwan suwa labewa

  • @thilakchathuranga3938
    @thilakchathuranga3938 3 หลายเดือนก่อน

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @dilumkanchana7253
    @dilumkanchana7253 ปีที่แล้ว

    ♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️

  • @mudithaderaniyagala4342
    @mudithaderaniyagala4342 ปีที่แล้ว +2

    මුහුදු කොටි සුසෙයි තාම ජීවතුන් අතරද..මැරුනද

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    කමල්..විතරමද අනිත් අය සියබලා.ගෙනිහිලා නැහැ

  • @upulfernando494
    @upulfernando494 ปีที่แล้ว +5

    එදා සටනගැන එයාට ජනතාවගේ ගෞරවය ලැබෙනවා. ඒත් පුතා කමල් ආරක්ෂක ලේකම් විදිහට දැන් කරන සටන කවුරුන් වෙනුවෙන්ද? කියලත් වීඩියෝවක් කරපන්...

    • @prasangauswattage6228
      @prasangauswattage6228 ปีที่แล้ว +2

      That's true bro

    • @topten8963
      @topten8963 ปีที่แล้ว +4

      ජනතාව රජය, සහ ආන්ඩුව වෙනුවෙන් .
      හමුදා ව කරන්නේ සේනාධිනායක ගේ අණ.
      ජෙප්පො න්ගෙ අණ නෙමෙ.
      අනුර ජනාධිපති උනාම අනුර ගේ අණත් පිලිපදින්න ඕන හමුදා ව.

    • @madusankadinesh5563
      @madusankadinesh5563 ปีที่แล้ว +2

      Mu hithan inne jvp idul kana katu lewa kana anthare kukanta onavidiyatada weda karan ona ane ban ube gobba mole anthare unne mechara kal rate prasna visaduwe unthama raje job aran minisunta weda nokara pin padiganna kalakanniyo

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 ปีที่แล้ว

    Mama kamathima kenek Kamal gunaraththa.

  • @isuruprasantha9593
    @isuruprasantha9593 ปีที่แล้ว +1

    fist coment❤

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Ammo kabala kiyanne..ahinsaka minissu maruwe 300k..pasku praharaya. Yudde dinala a garuthwaya wath raka gaththe nathi mjnihek

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +3

    👍🔥

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว +1

      😊

    • @f-22raptor65
      @f-22raptor65 ปีที่แล้ว +1

      😁

    • @sieno-xtt61965
      @sieno-xtt61965 ปีที่แล้ว +2

      @@f-22raptor65 ✊👊දැන් උබට f7 ඉල්ලලා එපා වෙලද බන්😂

    • @sieno-xtt61965
      @sieno-xtt61965 ปีที่แล้ว +1

      @@lankaithihase456 👍🔥

    • @f-22raptor65
      @f-22raptor65 ปีที่แล้ว +1

      @@sieno-xtt61965 ow bng mu dN na ne 😑

  • @nandanakumara7681
    @nandanakumara7681 ปีที่แล้ว

    ma borua dana apa yaluwa anna thima peba karna genwe mama godka boruna

  • @sandunneluka7683
    @sandunneluka7683 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shanika6433
    @shanika6433 ปีที่แล้ว

    Ane mage aiyath hitiye commando.eyata yudden nathi una...

  • @shashmikashashmika9659
    @shashmikashashmika9659 ปีที่แล้ว +1

    me number eka denawako wisthara wgayak ahaganna thiyenawa

  • @kavishaprasad6042
    @kavishaprasad6042 ปีที่แล้ว +2

    👍👍

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว +1

    Karuna Amman Ada koheda inne...

  • @yowanfernando
    @yowanfernando ปีที่แล้ว +2

    යසයි නේ හරි නේ පොඩි එකා මැරිලා නැද්ද ලොකු පුතා විතරද දුව මැරිලත් නැද්ද දන් නැ

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว

      Ekane sri lanka army media eken thahawuru karala thiyenne loku ekai thaththayi maruna kiyala witharai. Podi ekage body eka boru. duwage body ekath sure na wife gana dannewath na

    • @yowanfernando
      @yowanfernando ปีที่แล้ว

      @@lankaithihase456 යසයි නේ බං උ එහෙනම් මැරිලා නැ අම්මත් දැන් වයසට ගිහින් අැති දුව බැඳලා අැති හැබැයි හමුදාවේ අය අරාකෂාව දෙනවද දන්නැ තාමත් මුකුත් නොකර මේකනේ භාර වුනාම කාවවත් එහෙම කොච්චර දේවල් කරත් මරන්නේ නැනේ මං හිතන්නේ ලංකාවේ අැති නැත්නම් ඉන්දියාවේ හරි වෙන රටක අැති අනිවාර්යෙන් මොකද කරැනාගේ ලමයි කවදාවත් පෙන්න අාවේ නැනේ පොරම කිව්වේ අාරකශාවට රට ඉන්නේ කියලා 💔

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว +1

      නැත්නම් ඉතින් බ්‍රෝ අපි නෙමෙයි ඕවා හරිනම් හොයන්න ඕන අපේ ලොක්කෝ.

  • @chandanapasath3792
    @chandanapasath3792 ปีที่แล้ว +2

    Photo ekkama

  • @jagathkumara9393
    @jagathkumara9393 ปีที่แล้ว

    utra dakuna palakaya ketuwa

  • @udugampolage6696
    @udugampolage6696 ปีที่แล้ว

    This is very ignorant of you to throw names of countries that actually helped the Sri Lankan military. America has always been against terrorism. I bet you forgot to mention that Americans came and trained alot of Sri Lankan soliders during these operatiins. I understand that you might be patriotic about your country. But if in a real face to face battle with Americans they would completely capture the island within less than a week. So maybe be more realistic about battles.

  • @sandunneluka7683
    @sandunneluka7683 ปีที่แล้ว

    🤘🤘🤘🤘🤘💟🤘🤘🤘🤘🤘🤘🤘

  • @gayeshalakmini3243
    @gayeshalakmini3243 ปีที่แล้ว +1

    සරත් ෆොන්සේකා ට ඇයි නොනිවෙන

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 ปีที่แล้ว +4

    ඔහු අපට ජාතිත වීරයෙක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰💪🏽💪🏽💪🏽👍🏽👍🏽🇩🇪

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +1

    👉එතුමා #රණබිම ඔස්සේ, #රෙනමගට ගියානේ දේශපාලුවන්ගේ.... ඒකනේ අවුල..

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว

    කමල් හැම තැනම වගෙ ඉන්නවා නෙද

  • @nishanidesilva9554
    @nishanidesilva9554 ปีที่แล้ว

    MODAYO ,...MAJOR GENERAL. NOT JUST MAJOR

  • @helaya8937
    @helaya8937 ปีที่แล้ว

    Yudde patan ganna kalin mahindaya kiwwe mona labben gahannada kiyala.anthimata ape kollo gahala iwara kala.eth yudde credit1 gaththe rajapaksha paula.hirikithai mun wage cardboard weerayonwa media walin ussala porawal karapu ekata.ape army 1 kollo nathnam karai yuddayak mun katin.

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว

      😊😊 aththa

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +2

      Mahinda president vidiyata yuddetta awasara dunne nathinam kollanta ho hamudapathinta yudde karanna baha .nugath minisune.chandrika,premadsa yudde karanna idadunne naha americawata europeta yatath una. .prabhkaran samaga yalu una. sir prabhkaran mahathtaya kiyala chandrika kiwe gotabhaya mahinda yuddeta ida dee pahasukam labadunne americawe saha eurepe tharjanawalata baya nowee .dan sarath fonseka pitin yawanawa ohuth pabla hamudawata nayaka una thamai, namuth guvan ,navika hamudapathinuth ekawagema wada kala lankawe minusun harima drohin.

  • @suranganirosh7637
    @suranganirosh7637 ปีที่แล้ว

    👍❤️

  • @raneeranatunga5692
    @raneeranatunga5692 ปีที่แล้ว

    J.v.p karayo thamai kamal gunarathne mahathata apahasa karanne j v.p adarei prabhkaranta. L.t.t.eta unta rayta giyanam satutulu. Samahara j v.p kiya thibuna.

  • @chandanapasath3792
    @chandanapasath3792 ปีที่แล้ว +2

    Me LTTI nayakoyo gana vidio ekak oni wan

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว

    මෙච්චර චන්ඩි අයියයි මල්ලියි ගොන් කොල්ලොන්ට බයෙ ගියානෙ

    • @rush3606
      @rush3606 ปีที่แล้ว

      මිනිස්සුන්ගෙ ජිවිත බ්‍ෙරගන්න වැඩ කරපු ඒ මිනිස්සුන්ට මිනී මරන්න ඔනැ වෙන්නෙ නැහැ සමහර සමුගැනීම්‍ තුල විශිෂ්ට ජයග්‍රහණ තියෙනවා.

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    කොහොමත් ගහනවා කරැනා එදා.ඉද්දි අපි.ගැහුවි.සිංහල කොටි.නිසා තමයි යුද්ධය දික්ගැස්සුවෙි....ඇයි එයාර්..මොබයිල් එක මොකද

  • @craftandfunnyplanet9416
    @craftandfunnyplanet9416 ปีที่แล้ว

    ප්‍රබාකරන් ඕකා බූරුවා

  • @jmnbandarajayasakara2132
    @jmnbandarajayasakara2132 ปีที่แล้ว

    මේ මල්ලි අපි අවසන් සටනේ හිටපු කමාන්ඩෝ කොල්ලෝ බොරු කියන්න එපා සමහර තැන්

    • @jmnbandarajayasakara2132
      @jmnbandarajayasakara2132 ปีที่แล้ว

      අපේ ෆෝන්සේකා සර් නොහිටියානම් තවත් යුද්දේ හොදේ

  • @dongunatillaka6879
    @dongunatillaka6879 ปีที่แล้ว +1

    Saban Gunaratna has no future.

  • @chandanapasath3792
    @chandanapasath3792 ปีที่แล้ว +1

    Me bosa LTTI නායකයො නයික්වෝ ගැන video ekak dapan

  • @mohdsaddam9597
    @mohdsaddam9597 ปีที่แล้ว

    😂😂

  • @raneeranatunga5692
    @raneeranatunga5692 ปีที่แล้ว

    J.v.p /npp bayanaka minissu.l.t.t.e ta sambandai . Sjb th pro l.t.t.e diospora

  • @raneeranatunga5692
    @raneeranatunga5692 ปีที่แล้ว +2

    Lankawe j.v.p saha u.n.p saha s.j.b kiyana ewiunta balaya denna epa .ayeth demala,muslim anthawsdeen ta balsya denawami. Pohuttuwa horun nam wena aluth ugath desha premi munussaya ekathuwee balayata enna.

    • @thiyathaya3218
      @thiyathaya3218 ปีที่แล้ว

      Desa premi pohottuwa…😂😂😂😂??

  • @thilinarajapaksha2652
    @thilinarajapaksha2652 ปีที่แล้ว

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว

    ❤❤❤❤