තවමත් ආශ්චර්යක් උනේ නැද්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 26

  • @nuwanchinthaka2292
    @nuwanchinthaka2292 10 หลายเดือนก่อน +8

    111 ලයික් එක මගෙන්, සතුටුයි, ඔබ‍ට ස්තුතියි 🙏

  • @daughterofthegod
    @daughterofthegod 10 หลายเดือนก่อน +3

    ඔයා හරි. අපි ජීවත්වෙන එකම ප්‍රාතිහාර්යක්. රටේ තත්වය එක්ක වේල් තුනම කන්න හම්බෙන එකත් ලොකු ප්‍රාතිහාර්යයක් මට අනුව නම්.

  • @Subashana
    @Subashana 8 หลายเดือนก่อน +1

    අද දවස හොඳින් පටන්ගැනිමටත් වටිනා කරැනු දැනගැනිමයත් බොහෝ ප්‍රයෝජනවත් වුනා ! බොහොම ස්තුතියි ! ගොඩක් පින් ! 💐💎✨🙏🏼

  • @SupunSugandi
    @SupunSugandi 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙනවා. දිගටම මේ වගේ හොඳ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකෙ ජීවත් වෙන හැමෝටම ලස්සන ජීවිතයක් ලැබේවා. Good Luck 🙏❤️

    • @soul5344
      @soul5344  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ♥️

  • @thinutv6167
    @thinutv6167 7 หลายเดือนก่อน +2

    හැමෝටම බලාපොරොත්තු ඉටු වෙන ප්‍රාතිහාර්‍යයන් සිදු වේවා 🙏

  • @ldananjani4779
    @ldananjani4779 10 หลายเดือนก่อน +6

    ❤ Thank you❤️❤️❤️ universe ❤💝🙏 Thank you❤ Angel 🥰

  • @sandamalibandara9305
    @sandamalibandara9305 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.තවත් මෙවැනි වීඩියෝ ගෙන එන්න.දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️🙏

  • @SaudiArabia-oo4rj
    @SaudiArabia-oo4rj 5 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් ස්තුතියි❤❤❤❤

    • @soul5344
      @soul5344  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️

  • @Roshelangela11
    @Roshelangela11 6 หลายเดือนก่อน +1

    THANKYOU AKKi Godak watina video ekak ❤

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 10 หลายเดือนก่อน +3

    Thank you🧡 so much❤️🙏🙏🙏

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 6 หลายเดือนก่อน +1

    Hamotama prathiharyan sidu weva

  • @srinathravindra93
    @srinathravindra93 10 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @udharieweerackody8346
    @udharieweerackody8346 9 หลายเดือนก่อน +1

    Yes of course ❤

  • @nandawathihettiarachchi2919
    @nandawathihettiarachchi2919 11 หลายเดือนก่อน +2

    Akki issarahata mewage pinturayak demme ai❤

    • @soul5344
      @soul5344  11 หลายเดือนก่อน +6

      මම කියන දේට වඩා, ඔයාලා දෙයක් හිතනවාට මම කැමති. ආදරේ වෙනුවෙන් ආශ්චර්යක් බලාපොරොත්තු
      වෙන් ඉන්න, හිත් වලට, ජීවිතයට ලැබුණ ආශ්චර්යන් Count කරන්න පුළුවන් 💖

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 10 หลายเดือนก่อน +2

    Butterflies la dkina eka suba sign ekk kyl oya hitanawada?

    • @soul5344
      @soul5344  10 หลายเดือนก่อน +2

      ඔව්.සමනලුන් විතරක් නෙමෙයි,විශ්වය නිතරම ඔයාට කතා කරනවා, ප්‍රාතිහාර්යයන් වෙනුවෙන්.ඔයාට තියෙන්නේ සිහියෙන් ඉන්න විතරයි.

    • @shanikasewwandi9561
      @shanikasewwandi9561 10 หลายเดือนก่อน

      @@soul5344 💜

  • @pubgpro379
    @pubgpro379 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 9 หลายเดือนก่อน +1

    💞💞💞💞🌹🌹🌹👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨🌹💞💞💞

  • @UpaliGalewela
    @UpaliGalewela 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @THIYATHMARAJAKARUNA
    @THIYATHMARAJAKARUNA 11 หลายเดือนก่อน +4

    මේ පින්තූරෙ දකිනකොට හිතට ආයෙත් ආදරේ ගැන බලාපොරොත්තුවක් ලැබුනා...

    • @soul5344
      @soul5344  11 หลายเดือนก่อน +13

      මිනිසුන්ට ඇවිත් යන්න දෙන්න, ඒත් හිතේ ආදරේ තියා ගන්න, හැමදාම හිත ආදරෙන් පුරවා ගන්න,නොහිතන මොහාතක ආදරේ ඔයාව පුදුම කරවයි.

    • @THIYATHMARAJAKARUNA
      @THIYATHMARAJAKARUNA 11 หลายเดือนก่อน

      @@soul5344 පින් ඒ වචන වලට..මට ඒ වචන වලින් ඔයා මට ඒ දීපු සැනසීම විස්තර කරන්න මට වචන නෑ..හරියට දවස් ගානක් ගිනි අව්වෙ කාන්තාරෙ හිටපු කෙනෙක්ට වතුර ටිකක් ඇහැට දැක්කාම එන සැනසීම වගේ..බුදු සරනයි ඔයාට..
      ඔයා මේ කතාකරේ මානසිකව අන්තෙටම වැටිලා බෙහෙත් පෙති වලින් ජීවිතේ ගැටගහගෙන රෑ එලිවෙනකම් කොට්ටෙ තෙමෙනකම් අඩන කෙනෙක්ට..ඒ දීපු සැනසීමට බෝ පින් වේවා....