භාවනාවෙහි වටිනාකම සහ භාවනා කරන අයුරු මුලසිට ඉගන ගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මම ඉස්සල්ලාම භාවනා කරන්න යොදාගත් audio එක...
    • 20 min Awareness Medit... ...
    .....
    භාවනාවෙහි වටිනාකම මුල සිට නිසි ආකරයෙන් ඉගන ගන්න මේ video එක බලන්න... ඔබගේ ජීවිතය සතුටින් පුරවගන්න, දුකින් මුදව ගන්න, භාවනාව ජීවිතයේ කොටසක්‌ කර ගන්න....
    #sinhala #srilanka #meditation #lawofattraction

ความคิดเห็น • 999

  • @Dhahamtv
    @Dhahamtv 2 ปีที่แล้ว +861

    උතුම් විශ්වයේ ආශිර්වාදය මෙතුමිය ඇතුලු සැම දෙනාටම ලැබේවා ....

  • @imeshanethmini8466
    @imeshanethmini8466 2 หลายเดือนก่อน +17

    2024 A/l විබාගය මා විශිශ්ට ලෙස සමත් කරදීම පිලිබද විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්ත වේවා!!!❤❤

  • @Skara999
    @Skara999 2 ปีที่แล้ว +169

    අනේ මම ආදරෙයි 🙏❤ මම ඇත්ත සුරංගනාවීයක් දැකලා නෑ...ඒත් මම හිතෙනවා සුරංගනාවීයෝ ඔයා වගේ ඇති කියලා 🥰

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +194

    සුරංගනා ලෝකෙන් ආව ඒන්ජල් කෙනෙක් ද මේ ..🌼🌼🙏🙏🙏 අපිට යහපත් දේවල් දායාද කරනා ඔබට ගොඩක් පිං ..🌼🌼🙏

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 ปีที่แล้ว +5

      Ow wenna puluwan 👍👍👍🙏🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎👌👌👌👌🙏

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 ปีที่แล้ว +111

    පුංචි සුරංගනාවිය ...විශ්ව මාතාවගේ පණිවිඩ රැගෙන එන සොදුරු දූතිකාව .....අදුරේ මෙතෙක් අත පත ගගා සෙවූ දේ හමුවුනෙමි. විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඔබව සම්බන්ධ කරාට.

    • @user9-tj8ws
      @user9-tj8ws 4 หลายเดือนก่อน +1

      Lasssana comment ekk😊❤

  • @pramodisamarasinghe7930
    @pramodisamarasinghe7930 11 หลายเดือนก่อน +44

    ඔබව මුණ ගැස්සූ විශ්ව මාතාවට ස්තුතිය 🙏❤️💫

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 ปีที่แล้ว +250

    දන්න ද ඉඳන් භාවනාව කරනවා. නමුත් අපේ පන්සලේ දහම්පාසලේ, අපේ හාමුදුරුවෝ කිව්වට වඩා මගේ හිතට තදින් වැදුනා, ආශාව වැඩි උනා, එකට ගොඩක් පින්, ඔබව මුණ ගැස්සුවට මේ විශ්ව මාතාවට ස්තූතී.

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +21

      ♥️🙏🏻✨

    • @shashinisubodhani7376
      @shashinisubodhani7376 ปีที่แล้ว +4

      Godk tnq ❤️

    • @indikasampath8430
      @indikasampath8430 9 หลายเดือนก่อน

      ❤thanks

    • @madhuwantha3384
      @madhuwantha3384 4 หลายเดือนก่อน

      ​@@universeinyouakke mama mee para exam karanne (A\l),mata thawa masa 7 k withara thibbath Mata maara Widiyat stress welaa innee ekata deyak kiyanko

    • @Freedomgirl2003
      @Freedomgirl2003 หลายเดือนก่อน

      @@madhuwantha3384stresss වෙන්නෙපා පැටියො..ඔයාට පුලුවන් කියලා හිතන් විශයන් තුනට දවස් බෙදන් වැඩ ටික කරන්න..අනිවාරෙන් ඔයාට පුලුවන් ❤🥰

  • @irunikaweerasinghe1167
    @irunikaweerasinghe1167 ปีที่แล้ว +32

    මං සුරංගනාවියක් දැකලා නෑ...ඒත් මන් හිතනවා එයාලා ඔයා වගේ කියලා ...ඔයාට ගොඩාක් ස්තුතියි නැගණිය...විශ්වයටත් බොහෝමයක් ස්තුතියි ...

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +23

    මිස් රූපේ වෙනස් කරගත්තා මනස යහපත් ශක්තිමත් කර ගත්තා . ආත්ම ගනනාවකට ජීවීත ගනනාවක් යහපත් මාර්ගයට යොමුකලා.ම්ස් ගේ ජීවිතය දිහා හරිවිදිහට බැලුවොත් ඕනෑම කෙනෙක් ta පුළුවන් බාවනා කරලා යහපත් මනුස්ස යෙක් වෙන්න පුළුවන් තෙරුවන් සරණයි 🙏 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @cpak174
    @cpak174 10 หลายเดือนก่อน +20

    අහම්බෙන් ඇස ගැටුන පුංචි සුරංගනාවියේ..... උතුම් වූ විශ්ව මාතාවගේ සොදුරැ පනිවිඩ රැගෙන එන සොදුරැ දූතිකාව ඔබට යහපතක්ම වේවා!!! ඔබව මුණගැස්සූ ආදරනීය විශ්ව මාතාවට ස්තූති වේවා !!! 🙏🙏🙏

  • @DHEVDISSANAYAKE
    @DHEVDISSANAYAKE 2 ปีที่แล้ว +123

    මාර Powerful ඔයාගේ වචන..❤💎 සම්පූර්ණයෙන් වෙනස් වෙනව ❤ හදවතින්මයි ආදරෙයි ❤🤗

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +10

      ✨🙏🏻

    • @nayanananda1520
      @nayanananda1520 ปีที่แล้ว +3

      @@universeinyou so, I like

    • @DHEVDISSANAYAKE
      @DHEVDISSANAYAKE ปีที่แล้ว +3

      @STUDY TEC එහෙනම් ඉතිං ඔයා කියල දෙන්නකො විමුක්ති මාර්ගය..♠️

  • @channashalinga7980
    @channashalinga7980 ปีที่แล้ว +25

    මගෙ ජිවිතෙ මන් පොඩි කලෙ ඉඩන්ම කල කිරිමෙන් ඉන්නෙ මන් අනිත් අය වෙනුවෙන් ජිවත් වෙන්නෙ ඔය නිසා මන් දාන් ඩවසට 1පයක් මන් වෙනුවෙන් ජිවත් වෙනවා ඔබට ගොඩක් පින් මරණය මගෙ ලගට එනකන් බලන් ඉන්න මට 1පයක් ජිවත් වෙන්න ඉගන්නුවට

  • @indukumarasinha7851
    @indukumarasinha7851 ปีที่แล้ว +35

    ඔබව මුන ගැස්වූ විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤️

  • @tharindudgamage1872
    @tharindudgamage1872 2 ปีที่แล้ว +64

    අක්කේ අහම්බෙන් හරි ඔයාගෙ Video ලැබෙන්න මම ගොඩක් වාසනාවන්තයි .ඔයා කියල දෙන දේවල් ජීවිතයට බෙහෙතක් වගේ .ඇත්තටම ගොඩක් වටිනව .මට දැන් වෙනදට වඩා ලොකු සැහැල්ලු ගතියක් දැනෙනව .ගොඩක් ස්තූතියි අක්කේ .❤ 🙏

    • @kppa5247
      @kppa5247 ปีที่แล้ว

      මටත් එහෙමයි 😊❤️

  • @amarathnayake6536
    @amarathnayake6536 ปีที่แล้ว +21

    මම හොඳටම අවුලෙන් ඉද්දි තමයි ඔයාගෙ වීඩියෝස් හම්බ උනේ අහම්බෙන්.මම හිතන්නෙ ඒකත් ආකර්ෂණ නීතිය බලපාලා මට උන දෙයක්.Thank you so much angel❤

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 ปีที่แล้ว +53

    ස්තූතියි මැණික ❤️🙏😇
    ඔයාගේ වචන වල තියෙන බලය කවදාවත් භාවනා නොකරන්න හිතපු මට ලොකු ශක්තියක් වුණා.
    තෙරුවන් සරණයි ❤️❤️🙏🙏

  • @Blink-withyou
    @Blink-withyou 9 หลายเดือนก่อน +3

    මම ගොඩ කාලෙක ඉදලා භාවනා කරන්න ආසාවෙන් හිටියා ඒත් ගෙදර අය මට විහිළු කරයි කියලා මම ඒක නොකර හිටියා ඒත් මම අක්කගේ වීඩීයෝ බලන්න ගත්තට පස්සෙ මට ලොකු ශක්තියක් හිතට ආවා මම දැන් දවසට විනාඩි 20ක් විතර භාවනා කරනවා මට එක එක පාට එලි පේනවා ඒ වගේම දැනට මම භාවනා කරන්න පටන් අරන් දවස් පහ හයයි මගේ මස් මාළු කන්න තියෙන ආසාව දැනටමත් නැතිවෙලා තියෙන්නෙ ගොඩක් ස්තූතියි මගේ අක්කේ❤❤❤❤

  • @isharanirmani2431
    @isharanirmani2431 ปีที่แล้ว +40

    ඇත්තටම ඔයා දිහා බලන් ඉද්දිත් හිත සන්සුන් වෙනවා .විශ්වයට ස්තූතිවන්ත් වේවා.. මේ කියා දෙන හැම දෙයටම ඔයාට ස්තූතියි...භාවනාවට තියෙන ආශාව තවත් වැඩි උනා....බොහොමත්ම ස්තූති 🙏

    • @nayanahettigoda1333
      @nayanahettigoda1333 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @cmjbandara4524
      @cmjbandara4524 ปีที่แล้ว

      ඔබතුමිය මෙලවට ලබාදුන් විශ්වය ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...

  • @sarayatiya
    @sarayatiya 2 ปีที่แล้ว +46

    මම මනසින් යන්න කැමතිම , හවස්වරුවක රුවන්වැලි මහා සෑය ලගට ..
    ඉක්මනින්ම තවත් meditation ගැන vedio ගේනන ❤️

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +4

      ✨🙏🏻

    • @inokapriyadarshani8511
      @inokapriyadarshani8511 2 ปีที่แล้ว +4

      @@universeinyou mamath ehemai. Ruwanweli seya wate avidinawa.

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +5

      අම්මෝහ් අම්මෝහ්😂😁පරකාය ප්‍රවේශය කරන්නනම් ලොකු වීර්‍යක් ඕන.ඒ වගේම අපේ ඔලුවෙ ඇණ ගහල තදට හිරකරල හදාගනෙ තියෙන සම්මත රාමුවෙ ගැට්ටක් හරි කඩා ගන්න ඕන.මමත් පුහුණු වෙන ගමන් පරකාය ප්‍රවේශය කරගන්න.අතීතයේ සරල ජීවිත ගත කරපු මිනිස්සුන්ට මේ ආධ්‍යාත්මික ඵලයන් ඉතා සාමාන්‍යයි(අවුරුදු 5000කට කලින් මිනිස්සු මේවයෙ ඉතා ප්‍රවීණයො)ඔයා කියන විදිහට මේම ආත්මිකව ශරීරයෙන් වෙන්වෙන්න ආහාර පාලනය,චර්‍යා රටාව වෙනස් කරන්න ඕන.අපිට සුද්දා දීපු අද්‍යාපනය,චින්තනය,පද්දතිය හා භෞතික දේවල් නිසා මේව නිකන් අපිට හාස්කම් වෙලා තියෙන්නෙ.සුද්ද අපිට දීල ගිය නිමක් නැතුව යන්ත්‍ර සූත්‍ර වගේ වැඩ කරන මේ රටේ රැකියාවන්,කිසි අයෙකු සමග කිසිම කතාබහක් නැති කෘතිම නිහඬ රූප වගේ කරන ජංගම දුරකතනයි,දරුවාගේ හිතේමේ හැකියාව නිර්මාණශීලීත්වය මුලිනුපුටා දමන මේ පීඩිතකාරී අද්‍යාපන ක්‍රමය,සුද්ද අපිට හුරු කරපු අයහපත් ජීවණ රටා නිසයි අද අපට ආද්‍යාත්මික ඵලයන් සිහින වී ඇත්තේ🌟🙏

    • @sachilamadhuwanthi2396
      @sachilamadhuwanthi2396 ปีที่แล้ว

      @@meghnadhsenavirathna6973 ඇත්ත

    • @user-eu2gt6lu4q
      @user-eu2gt6lu4q 2 หลายเดือนก่อน

      Mamath aasama deyak....

  • @Luneruhi
    @Luneruhi ปีที่แล้ว +8

    ඔයා හරිම ලස්සන පින්වන්ත අක්ක කෙනෙක් කවදාවත් වෙනත් දේට යොමු නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා ලස්සන වගේම පිරිසිදු කෙනෙක් විදියට ඉදිරියටත් ජීවත් වෙන්න පුළුවන් වේවා ඇස්වහක් නම් වදින්න එපා අක්කට 🙏

  • @thavindyadissanayaka
    @thavindyadissanayaka ปีที่แล้ว +6

    අක්කි ඔයා වගේ සුන්දර මිනිස්සු මට මුනගැස්සුවාට විශ්වයට ගොඩාක් ස්තූතියි 🙏🙏🌼🌼❤️❤️

  • @hansishali2293
    @hansishali2293 ปีที่แล้ว +4

    අහම්බෙන් හරි මේ විඩියෝ හම්බු වුනාට විශ්වයට අනේක වරයක් තුති වෙමි.ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා මේව බලන්න ගත්ත දවමේ ඉදන් අක්කට හුගාක් පින්.

  • @pasindu4068
    @pasindu4068 2 ปีที่แล้ว +11

    හේතුවක් කියන්න දන්නැනන් නෑ. ඒත් ඔයාගෙ වීඩියෝස් බලද්දි පුදුම විදිහට හිත නිවෙනව. ලොකු සැනසීමක් දැනෙනව. බොහොම ස්තූතියි ඔයාට. ❤️

  • @geethakumari9557
    @geethakumari9557 2 ปีที่แล้ว +26

    අහම්බෙන් වගේ ඔයා ඒ රුවුනේ ඔයා හරි ම දක්ශ ලෙස අධ්‍යාත්මික දැනුම ලබා දෙනවා සොයන්නාට සම්බවේ කියන කියමන එය ට කදිම නිදසුනකි ස්තූතියි ඔබතුමියට 🙏💅💅❤️❤️💙💜💜💞💞💞💞💞

  • @urumaya-RD
    @urumaya-RD 2 ปีที่แล้ว +32

    ගොඩක් වටින ද්‍ර්‍යක් ජීවිතේට..මෙහෙම දේවල් සමාජෙට දීලා,සමාජෙට දැනෙන්න ඕනෙ විදියට දීලා ඔයා කරන්නෙ ලොකු පිනක්..💝බුදු සරණයි ..🙏

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +5

      Thank you ✨ Theruwan Saranai ✨

  • @dineshchaminda2384
    @dineshchaminda2384 ปีที่แล้ว +3

    මේ විශ්වයට ගොඩාක් ස්තූතිය් ... අපට හරි මග පෙන්නන්න , මේ පුන්චිසුරන්ගනාවිව මුන ගැස්සුවට🙏🙏

  • @ayasa3906
    @ayasa3906 ปีที่แล้ว +7

    ගොඩක් අමාරුවෙන් ගෙවන දවස් වල ඔයාගෙ වීඩියෝ හරි අහම්බෙන් දැක්කෙ.බොහොම ස්තූතීයි මේ හැමදෙයක්ම කියලා දෙනවට.🙏 සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා ❤️

  • @Gayahashi444
    @Gayahashi444 11 หลายเดือนก่อน +3

    විශ්වයට ස්තූති වේවා !!ඔබ වැනි අයෙක් මට මුනගැස්සුවට🙏

  • @shakyayasasvi7368
    @shakyayasasvi7368 2 ปีที่แล้ว +14

    විශ්වයට ස්තූතී ඔබව මුනගැවීම පිලිබදව

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +3

    හොද මාර්ගෝපදේශයක්...ජීවිතේට ලොකු වටිනාකමක්..ස්තුතියි බොහෝම ...විශ්ව මාතාවට ස්තුති වේවා 🙏

  • @nipunagayan4103
    @nipunagayan4103 ปีที่แล้ว +4

    ආනාපානසති භාවනාව
    නිවන් පිනිසම හෙතු පලයක් වෙවා

  • @kusalavisharada6863
    @kusalavisharada6863 ปีที่แล้ว +3

    Thank you අක්කෙ මේ video එක කරාට.. මමත් ගොඩක් කල් ඉදන් භාවනා කරා.. හැබැයි මට ඒක හරියට කරගන්න බැරි උනා.. අක්ක මේ වීඩියෝ එකේ කියන විදිහටම මටත් උනා.. ඊටපස්සේ මං භාවනා කරන එක අතෑරියා.. හැබැයි මං දැන් දන්නවා ඒක හරියට කරන්න ඕන විදිහ.. thank you so much ❤️

  • @kavindakavinda5539
    @kavindakavinda5539 2 ปีที่แล้ว +5

    ගොඩක් වෙලා භාවනා කරනකොට අපිට භාහිර සමාජයෙ තියෙන ගහකොල වගේම පෙනෙන අනිත් දේවල් සමාන්‍ය පෙනීමට වඩා ලස්සනට පේන්න ගන්නව , ඉතින් ඒවට ආශාකරොත් වෙන්නෙ අපිට අහිතකර දෙයක් 💌

  • @SaraniTakshila-ym7yy
    @SaraniTakshila-ym7yy 7 หลายเดือนก่อน +1

    ඔයා වගේ ලස්සන පින්වන්ත අක්කි කෙනෙක් මට මුනගැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @marycharlet1780
    @marycharlet1780 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි. 💐
    ඔයාගේ වීඩියෝ බැලුවම හිතට ලොකු සතුටක්, සැනසීමක්, නිවුණු බවක් දැනෙනවා.
    ඔබත් හරිම ප්‍රියමනාපයි, ලස්සනයි. හරියට දිලිසෙන තාරකාවක් වගෙයි.

  • @chalanipriyadarshani2985
    @chalanipriyadarshani2985 10 หลายเดือนก่อน +1

    මම භාවනා කරන්න ගොඩාක් කැමතිය.ඔයා කියන විදිහට තවත් ආස හිතෙනවා.ස්තුතියි❤❤

  • @mrluxury6721
    @mrluxury6721 2 ปีที่แล้ว +16

    It's a pleasure to see someone uses social media for the betterment of the entire society..God bless you dear.

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +2

      Thank you ♥️✨🙏🏻

  • @padmakalupahana1067
    @padmakalupahana1067 ปีที่แล้ว +2

    මිස් මට භාවනාව ගැන හරි අවබෝධයක් ලැබුනේ අදයි. ඉතා වටිනා වීඩියෝවක්. මිස්ට බොහෝම ස්තුතියි.❤️

  • @randunisanthi8088
    @randunisanthi8088 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳට පැහැදිලි කරලා දෙනවා.ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ! 🙏🙏🙏

  • @AchiraPeshan
    @AchiraPeshan 29 วันที่ผ่านมา

    මෙකායි සහොදරිය ඔයා දන්නැති දෙයක් තමයි සමහර මිනිස්සුන්ට ඇති වන පස්නයක් රගය කොල්ලොන්ට උනත් කෙල්ලොන්ට උනත් අපි භවනා කරන්නෙ කුමක් සදහාද භවනාවෙන් අපිට මොනාද ලැබෙන්නෙ ගොඩාක් දෙවාල් ඔබ මොහුන්ට කියා දෙන්න බොහොම හොඳයි ඔබ මෙ කරන වැඩ සටහන බොහොම පිං ඔබත් උතුම් නිවන් මග සක්සත් කරගන්න මහන්සි වෙන්න තමන් තමන්ට දුපතාක් වෙන්න

  • @nilaneuro7923
    @nilaneuro7923 2 ปีที่แล้ว +7

    භාවනාව කොහොම වෙතත් ඔයා ගොඩක් ලස්සනයි සුබ පැතුම් .....

  • @NishadiDilrukshi
    @NishadiDilrukshi ปีที่แล้ว +1

    ඔබව මුණ ගැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings9321 ปีที่แล้ว +13

    As a young girl you are doing amazing work for all of us . Thank you , Thank you mother Univers

  • @naduunaduu6443
    @naduunaduu6443 3 หลายเดือนก่อน

    මගේ ජීවිතේ බලාපොරොත්තු හැමදේම ඉශ්‍ට කරලා දුන්නට විශ්ව මාතාවට ස්තූතිය ❤️😇 ඔයාගේ විඩියෝ දකින්න ලැබුනට විශ්වයට ස්තූති 💫❤️❤️

  • @hemamalijayasekara7598
    @hemamalijayasekara7598 2 ปีที่แล้ว +7

    ඔයාට ගොඩක් පිං නංගියෝ🙏විශ්වයට ස්තුති වන්ත වෙනව මට ඔයාව මුණගැස්සුවට🙏

  • @jayanibhagya3837
    @jayanibhagya3837 ปีที่แล้ว +2

    මගේ ජීවිතෙත් හරි ලස්සනට වෙනස් වෙන ගමන් තියෙන්නෙ මනස සැහැල්ලුයි හිත නිදහස් ... විශ්වයට ස්තූතිවන්ත වෙන්න මට මේ පිලිබදව උනන්දුවක් ඇති උනා ... universe in you විශ්වයට ස්තූතී ඔබව මුනගැස්සුවාට මගෙ ජීවිතෙ හරි විදියට හිමීට සතුටින් යන ගමන් 💕🙏

  • @kaveeherath356
    @kaveeherath356 2 ปีที่แล้ว +7

    කතා කරන විදිහ හරිම ලස්සනයි... අහගෙන ඉන්න ආසයි.... ❤️

  • @amandiimasha8703
    @amandiimasha8703 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ අක්කේ ඔයා මේ කරන වැඩේ ගොඩාක් වටිනවා..අනේ ගොඩාක් පිං අක්කේ මෙහෙම විඩියෝ දානවට බුදුසරණයි ඔයාට

  • @viranga
    @viranga 2 ปีที่แล้ว +17

    ගණ දේවි චතුර්තති දවසේම වටිනා විඩියෝවක් ගෙනාවාට ස්තූතී ...දිගටම මේ විඩියෝ සිරියස් එක අරන් එන්න.ස්තූතී ඔබට..තෙරුවන් සරණයි

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +2

      ✨🙏🏻 Theruwan Saranai ✨

  • @viwekathathsarani4999
    @viwekathathsarani4999 ปีที่แล้ว +2

    ආදරනීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි..❤ 😊

  • @manojikumari2810
    @manojikumari2810 2 ปีที่แล้ว +7

    විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබේවා ...🙏

  • @Crush900
    @Crush900 5 หลายเดือนก่อน

    මම හොයපු ජීවිතේ මම මේ වෙනකොට විදිමින් පවතිනවා.ස්තූතියි විශ්වය.මේ හැමදේටම ස්තූතියි

  • @nethuli310
    @nethuli310 ปีที่แล้ว +3

    විශ්වයට ස්තුතියි 🙏 ඔබව මුණගැස්සුවාට.....💟

  • @gayaniliyanage3176
    @gayaniliyanage3176 ปีที่แล้ว +2

    ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි!!! 🙏🙏❤ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏🙏❤❤🥰

  • @rameshiravishani3360
    @rameshiravishani3360 2 ปีที่แล้ว +5

    camera එකදිහා බලාගෙන කතා කරානම් තව හොඳයි කියල හිතෙනවා..🤩

  • @dilinikulathunga3442
    @dilinikulathunga3442 ปีที่แล้ว +2

    ඔයා කතා කරන විදිය හරිම ආකර්ෂණීයයි. ඔයත් හරි ලස්සනයි. ස්තූතියි මෙවැනි වීඩියො පල කරනවට.

  • @susanthaweerathunga3738
    @susanthaweerathunga3738 2 ปีที่แล้ว +17

    ඔබටත් විශ්වයටත් හදවතින් ස්තුතිවන්ත වෙනවා

  • @user-dv7qj4lq8b
    @user-dv7qj4lq8b 8 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .🙏🙏🙏🌍💖🤗
    Thank you my guardian angel .💖🤗🧚🧚🧚🙏🙏🙏
    ඔබත් විශ්වයේ පණිවිඩ රගෙන එන දෙව්දුවක්🤗🤗🤗🤗💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @pushpakumudhuni2102
    @pushpakumudhuni2102 ปีที่แล้ว +3

    විශ්වයට ස්තුතියි වන්ත වේවා ඔබව මට මුන ගැස්සුවාට ♥️

  • @thejinimalagamuwa4498
    @thejinimalagamuwa4498 ปีที่แล้ว +2

    අම්මෝ මේ ලස්සන පුංචි කෙල්ල දන්න දේවල්.. ඔයා නම් මාරයි

  • @Adwick4242
    @Adwick4242 ปีที่แล้ว +28

    My favourite thing to do in the day is to watch your videos. Can’t tell you how my life has changed since the 1st video. Thank you so much Azraa. Sooo grateful for you 🙏🙏

  • @dewa9257
    @dewa9257 2 หลายเดือนก่อน

    ස්තූතිවන්ත වෙනවා ඔබට.මනස සුවපත් කරන ආකාරය පහදා දෙනවාට.🙏🙏

  • @saralarangani7807
    @saralarangani7807 ปีที่แล้ว +3

    ව්ශ්වයට තුති ඔබ ට බුදුසරණයි සෑම දෙවි යන් රැකදේවා

  • @Malmi-c5w
    @Malmi-c5w 3 หลายเดือนก่อน

    මගේ කය මනස ඉක්මනින්ම නිරෝගී වේවා.
    මගේ සිතට නරක සිතුවිලි එන්නෙ නෑ මගේ සිත ශක්තිමත්.
    ශක්තිමත් හොද හිතක් ලැබීම ගැන විශ්ව මාතාවට ස්තූතියි.🤍🤍

  • @sadu350
    @sadu350 ปีที่แล้ว +8

    අද ඉදන් මාත් පටන් ගන්නවා🥺💞

  • @NilukaAlmeda
    @NilukaAlmeda 3 หลายเดือนก่อน

    මෙවන් video එක kinමාව.දිරිමත් කරපු ඔබට ගොඩක් ස්තුතියි .මන්.ඔයපු.බාවනාව ගැන .video එක මට ලබා දුන් ඔබට .සහ විශ්ව මහතා වට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි මේ.බාවනාව න්..වලින් .මගේ .මනස.එක .ඉරියව්ව ට.අදාගන්න .මට .උද්ව් .උපකාර .වෙයි.කියා.මන්.ගොඩක් .ගොඩක් .සතුටු .වෙනවා.

  • @dhanu_31
    @dhanu_31 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම try කරනවා. භාවනාව ගැන මුල ඉදලම step by step කියලා දෙන්න අක්කා.😍🌈️♥️ ස්තූතිවන්ත වෙනවා ඔයාට ගොඩක් මේ වගේ දේවල් කියලා දෙනවට.🌈️♥️

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +1

      Aniwaryen okkoma kyla dennm digtma radi inna ✨

    • @dhanu_31
      @dhanu_31 2 ปีที่แล้ว

      @@universeinyou Thank you.♥️

  • @hapiness8617
    @hapiness8617 2 ปีที่แล้ว +1

    විශ්වයට අනේක වාඅයක් ස්තූතිවන්‍ත වෙනව අක්කව මුන ගස්සපු එක්ට.. මට ඕනෑ ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ලැබුන.. කාලයක් එක දිගට කරන් ආවම මගෙ ජීවිතේ ගොඩාක් වෙනස් වුනා.. ඒත් යම් හේතු නිස මට ඒක නැවතුනා ..ඒත් මේක බැලුවම ආයෙම මම motivate වුනා... ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කේ..🙏🌏❤

  • @dilmishimaya9711
    @dilmishimaya9711 2 ปีที่แล้ว +19

    අක්කේ පුලුවං නම් exam එක ගොඩ දා ගන්න ආකර්ශන නීතිය පාවිච්චි කරන විදිය වීඩියෝ එකකින් ගේන්නකො....❤️

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +10

      Me mass athulatha aniwaryen krnnm 🙌🏻✨

    • @thisaramaheshan1953
      @thisaramaheshan1953 2 ปีที่แล้ว +1

      If we are able to connect with nature . we can reach the nature because we are the one part of nature for ever

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m 3 หลายเดือนก่อน

    ගොඩාක්ම ස්තූතියි අක්කෙ මමත් අද ඉදන් භාවනා කරනවා❤️😘මටත් ගොඩාක්ම ආස හිතුනා 😍❤️

  • @kalpanishashiprabha6461
    @kalpanishashiprabha6461 ปีที่แล้ว +10

    This video certainly motivated me to commit myself to meditate daily🧘‍♀️. Thank you 🙏

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 10 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් ඔබතුමියට තෙරුවන් සරණයි🙏 විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන්ම මං භාවනා කරන්න පටන් ගත්ත දවසේ ඉදන් ජීවිතේ ප්‍රශ්න ගොඩක් විසදුනා..😍👌❤️

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว

      ✨♥️🙏🏻

    • @nimashawije2001
      @nimashawije2001 ปีที่แล้ว

      බාවනා කරන්න සිත සැහැල්ලු කරන් ටික වෙලාවක් බාවනා කරන් යනකොට සිතට බියක් ඇවිත් සන්සුන් මගෙ සිත බාවනා කිරීමට නොහැකි ත්ත්වෙට පත්වෙන්නෙ ඇය් කියල මට පොඩක් තේරුම් කරන්නකෝ

  • @Dewmi315.
    @Dewmi315. หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏♥️අක්කව මුන ගැස්සුවට🥰

  • @chandiwickramasinghe8889
    @chandiwickramasinghe8889 ปีที่แล้ว +14

    My dear Azra Thank u soo Much for these lessons❤️U are such a wonderful soul.. forever grateful

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +4

      ✨🙏🏻 thank you Chandi !!! Wishing you loads on love and success ✨✨♥️

  • @harshanirajakaruna6429
    @harshanirajakaruna6429 4 หลายเดือนก่อน

    ඔබව මුණගැස්සුවාට මේ විශ්වයට ස්තූතියි.❤

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 ปีที่แล้ว +3

    ඔයා ඔය තරම් ලස්සන උනේ භාවනා කරලද අක්කියෝ..❤මමත් භාවනා කරන්න උත්සාහ කරනවා..ඔයාට බොහොම ස්තූතියි..❤

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +5

      Hehe wenna oni hitha pirisidu unama nknma okkoma lassna wenwai hithai penumai ✨🙏🏻😇 oylt mn okkoma issrht kyla dennm

    • @alliepriyashad6233
      @alliepriyashad6233 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂යකෝ ඔය පෙනුම ලස්ස්න වෙලා තියෙන්නෙ make up නාලා නිසානේ.....saloon යන්න.නිකන්ම ඔය වගේ ලස්ස්න කරලා දෙවලා එයාලා

  • @user-zv5sp4jx1g
    @user-zv5sp4jx1g 10 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් ස්තූතියි අක්කි... ඔයා නිසා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.❤❤❤

  • @rangapeiris6905
    @rangapeiris6905 2 ปีที่แล้ว +5

    සුපිරි. ලස්සන පැහැදිලි කිරීමක්.. චක්‍ර අවදි වුනාකියන එක, තෙවෙනි ඇස අවදි වුනා කියන එක, යම්කිසි බලයක් ලැබෙනවා කියන එක. මේ දේවල් දැනෙන විදිහ , දැනෙන්න පටන්ගන්න විදිහ ගැන කියන්න. 😍

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +2

      Aniwaryen issrht kyla dennm 🙏🏻

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 7 หลายเดือนก่อน

    ඔබව මුණ ගැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shessmart4652
    @shessmart4652 2 ปีที่แล้ว +46

    නංගියා ඔයාගෙ වීඩියෝ අතරට ඔයා වචන දාන වෙලාවට ඔයා කතා කරන එක ,එක පාරම නවතින නැතුව ඔයාට කතා කරන එකම විතරක් දාන්න බැරි ද . මොකද දන්නව ද කියන එක හිත එක තැනකට අරන් අහගෙන ඉද්දි එක පාරම එක නවතිනකොට ඔලුව ආයම වෙනස් වෙනවා. 🙏🥺. ඔයාට ගොඩක් ස්තූතියි 🙏

    • @rocarshort5248
      @rocarshort5248 2 ปีที่แล้ว +3

      😅addeh .
      😳Oya e tharamma me mohethe innawada .

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +10

      Mn next ekedi ehema krnna try krnnm.. madin wachana dmme mn ktha krna eka oyalta ekakaari wge peneida dnne na kyla hithena nsa.. saha ktha krna dewl wlt anuwa oylat hari idea ekak denna oni nsa.. 😅

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +4

      @Kaushalya Maduwanthi Thank you ✨ hamadma ohoma sathutin inna vibration eka ihala mattamaka thyewi.. Asadewl okkoma jiwitheyt pahasuwen labei ♥️🙏🏻

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +1

      @Kaushalya Maduwanthi krnnm mn issrhta ✨

    • @chikibiki6100
      @chikibiki6100 2 ปีที่แล้ว

      true ❤️

  • @priyanthakumara6627
    @priyanthakumara6627 7 หลายเดือนก่อน

    Thank you for universe.ඔයා විඩියෝ බලලා මගේ ජීවිතේ හදා ගන්න මට උදව් කරාට ❤

  • @naturelover7789
    @naturelover7789 2 ปีที่แล้ว +4

    Oyage me vedioes kipayen mge jiwithe godak wenas una...thank you soo much akka..meditation guide ekk mn hoya hoya hitiye hodama guide ekk mta hmbuna😊meditation vedio serious ekk issrhatath dai kiyala mn balaporoththu wenw..theruwan saranai ❤️

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +1

      Aniwaryen issrhta meditation gana gdk dewl ugannna balaporoththuwen innwa.. ✨✨ theruwan saranai 🙏🏻✨

  • @prarthanidanthanarayana8361
    @prarthanidanthanarayana8361 11 หลายเดือนก่อน +1

    ❤ ස්තූතියි විශ්වමාතාවටත් ඔබටත් ❤ විශ්වයේ පණිවිඩ ගෙන එන සුරංගනාව ❤

  • @rajawimalaratne3991
    @rajawimalaratne3991 ปีที่แล้ว +5

    THANK YOU..mAY THE BLESSINGS OF lORD BUDDHA AND ALL POWERS BEYOND COMPREHENSION BE WITH YOU AND GUIDE YOU.///// i ve been meditating and about 3 years back i did it for one and a half hour daily...i sought a blank mind ..One day when i closed my eyes i felt i was seeing .It was immediately after i closed eyes...but nothing was clear..just tress etc may be....WHY OR WHAT WAS IT..?? ///WAS IT MY MIND S EYE.

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +1

      Yes indeed its your mind eye also known as the pineal gland activation. (3rd eye) continue to meditate and align mindfully with patience with zero expectations then you can reap its highest benefits

  • @sss-rr1tn
    @sss-rr1tn 11 หลายเดือนก่อน

    අදමයි ඔබ තුමිය මට මුණ ගැස්සුවේ. මගෙ හොද කාලය උදා උනා. විශ්වයට ස්තුතියි වේවා.

  • @ruwanthinirmani1923
    @ruwanthinirmani1923 ปีที่แล้ว +3

    Thank you mother universe ❣️❣️
    Thank you so much beautiful angel ❤️❤️

  • @user-zc3ex4fj1q
    @user-zc3ex4fj1q 10 หลายเดือนก่อน +1

    දේවගනක්ද මිහි පිට ❤️😍 ගොඩක් ස්තුති අක්කි ඔයාට ❤🌻✨️

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 2 ปีที่แล้ว +3

    Dear loving sister, i will try this from today itself . Thank you so much for the motivation.

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +1

      Wishing you all the best 🙏🏻✨

  • @indikamahesh6126
    @indikamahesh6126 ปีที่แล้ว +1

    ඔබ තුමිය ව මා හට මුන ගැස්සූ විශ්ව මාතාවට මා ස්තූති වන්ත වෙමි.

  • @mahinsamedhavi6597
    @mahinsamedhavi6597 2 ปีที่แล้ว +14

    Sis.I am very grateful to u .bcz since i started watching ur vdos my life has changed a lot.Earlier i had not follow the theory in the right way .Thnq so much. May all ur dreams come true.Triple jem bless u.u actually chaneged my life.love u so much .

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +3

      Thank you for your kind comment! This makes me so happy !!! Grateful! Stay blessed !!! ♥️✨🙏🏻 may all your dreams come true !!!

  • @nisansalasandamali74
    @nisansalasandamali74 ปีที่แล้ว +1

    ඔයාත් භාවනාවක් වගේ පුංචි සුරංගනාවි.....

  • @abewardhana8519
    @abewardhana8519 ปีที่แล้ว +4

    අම්බෝ අක්කි මම නම් 20 minutes බොහොම අමාරුවෙන් Meditation එක කරෙ ඒ මගේ පලවෙනි අත් දැකීම 20 minutes කරපු , කලින් මම 2,1,3 minutes වගේ තමා කරන්න පුලුවන් උනේ මේ 20 minutes වලදි හැමවෙලෙම විනාඩි දෙකෙන් දෙකට ඇහැ ඇරෙනවා මගෙ හිත හැමතැනම දුවනවා 20 minutes will over I can do this මේක විතරයි හිතේ තිබ්බෙ , එතකොටත් මං භාවනාවෙ ඉදලා තියෙන්නෙ 5/10 minutes වගේ කොහොමද අක්කි මෙක මම ප්‍රැක්ටිස් කරලා හදාගන්නෙ exam නිසා හිත එක තැනක තියා ගන්න එක ගොඩක් වැදගත් අක්කි , 🥺 pls reply me ( How will I meditation well ? )

    • @laashikulathunga6978
      @laashikulathunga6978 ปีที่แล้ว +1

      ඒක පොඩ්ඩ පොඩ්ඩ පුහුණු කරන්න.. මුලින් හිත එක තැනක තියාගෙන විනාඩි 5හෙ ඉදන් පටන්ගන්න.. ටික දවසක් යද්දී ඔයාට පුළුවන් ටිකෙන් ටික විනාඩි 10,15 ගානේ වැඩි කරගන්න.. එතකොට විනාඩි 20 කියන්නේ අමාරු දෙයක් නෙමෙයි....

  • @damsaranidilrangana3591
    @damsaranidilrangana3591 ปีที่แล้ว +1

    මේ වගෙ හොද පැහැදිලි කිරිමක් මම ම්ට කලින් අහලා නැ ගොඩක් පිං ඔබ තුමියට 🙏🙏

  • @sarayatiya
    @sarayatiya 2 ปีที่แล้ว +4

    භාවනා කරද්දී හිතට එන negative සිතුවිලි පාලනය කරන්නේ කොහොමද ? හීනෙකින්වත් හිතන්න අකමැති negative දේවල් හිතෙනවා .. ඒ දේවල් පාලනය කරන විදිය කියලා දෙන්න ❤️

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +6

      Mn qwath wge warthamana mohothata awanatha wenna oni... oyge husmata awadanaya yomu krnna ... oyge husma nas pudu wla wadina widiha nirikshnya krnna. Puluwn thrm oyge sitha oyge sharirya athule thygnna. Negative sithuwillk awath positive ekak ikmnt hithgnna. Hamadma krma nknma hariynwa

  • @user-nv3ov9yn9c
    @user-nv3ov9yn9c 6 วันที่ผ่านมา

    සියලුම ඉගෙනුම් වලට ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි ❤❤❤❤❤❤❤❤

  • @pira477
    @pira477 2 ปีที่แล้ว +2

    Hey, would you mind completing the series on mediation. I think that's the most important technique on visualization. Thank u so much on the important stuf u shared. ♥️

  • @thilinajayasingha6640
    @thilinajayasingha6640 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔබ තුමියට. මමත් නිවැරැදිව බාවනා කරන විදියක් හොය හොයා හිට්‍ යේ. අතරමං වෙලා වගේ මම මෙ විදියට හුරු වෙලා මගේ අද්දැකිම් coment karannam.

  • @niroshasandareka3457
    @niroshasandareka3457 2 ปีที่แล้ว +5

    මිස්ගෙ english channel eke thiyana visualization gana karapu video eka sinhalen karannako mis.

  • @shashengimhana7129
    @shashengimhana7129 3 หลายเดือนก่อน

    ඔයාට ඇත්තටම ස්තුතියි මට මගේ ජීවිතය සාර්ථක කරගන්න උදව් කලාට❤❤🙏😘😘😘