ආනන්දනීය යුග දිවියක් සබ්ලිමිනල් සහ සුප්‍රාලිමිනල් හඬ පට දෙකම එකට. විවාහයට මනස සකසන වැඩසටහන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024
  • ආනන්දනීය යුග දිවියක් සබ්ලිමිනල් හඬ පට 4න් පළමු සහ දෙවන කොටස. යුගයේ ආදරණීයම හඬ තරංගා නානායක්කාරගේ හඬින්. මෙහි හඬ සහ සංගීතය ඇසෙන සුප්‍රාලිමිනල් පළමු කොටසත් හඬ පැහැදිලිව නොඈසෙන හඬ සහ සංගීතය ඇසෙන දෙවන කොටසත් කොටස් දෙකම එකට තියෙනවා. ඔබේ සිතේ ඇති ප්‍රතිවිරුද්ධ අදහස් නිසා ඉලක්කයට යන්න ඇති බාධාවන් ඈත් කරාවි.
    ඔබට කරන්න තියෙන්නේ මෙම හඬ රාත්‍රී නිදාගන්නා විට මාස 2ක් දිනපතා ඇසෙන්න තියන්න. ඔබේ යටිසිත නැවත ලියවාවි.
    වැඩි ප්‍රතිඵල සඳහා "ආනන්දනීය යුග දිවියක්" වැඩමුළුවට එකතු වන්න.
    "ආනන්දනීය යුග දිවියක්" විවාහය වෙනුවෙන් ඔබේ යටිසිත ලියවන වැඩසටහනට සම්බන්ද වෙන්න කතා කරන්න 0713 658 658. එම වැඩසටහනේ විස්තර WhatsApp වලින් ලබා ගන්න 0713 658 658 අංකය භාවිතා කරන්න.
    මෙම වැඩමුළුවට 35% ක වට්ටමක් සමග රු 4500 කට පමණක් සම්බන්ද වෙන්න ජූලි මස 7ට කලින් ලියාපදිංචිවන්න.
    ආනන්දනීය යුග දිවියක් වැඩමුළුව මීට පෙර ඉතාම ඉහළ ප්‍රතිඵල පෙන්වූ වැඩමුළුවක්. පැය 2 බැගින් ජූලි මස 10 වන දින සිට ජූලි 31 දක්වා දින 4 ක් රාත්‍රී 7:30 සිට 9:30 දක්වා Zoom තාක්ෂණයෙන්

ความคิดเห็น • 177

  • @chamalisamarakoon5079
    @chamalisamarakoon5079 ปีที่แล้ว +12

    11:11 අද දවසේ මගෙ ප්‍රාර්තනාව මගෙ ආත්මීය සහකරු මා හට ඉක්මනින්ම ,ලැබේවා ....🙏🙏🙏.viswa mathawata aneka warayak issthuthu wantha wewa,thank you wiswa mathawanini.මගේ ආත්මීය සහකරු මා වෙත ආකර්ෂණීය wewa.1111

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 10 หลายเดือนก่อน +13

    ඉතාම ගුණවත් ,ඉතා ධනවත් ,පන්සිල් රකින ,මට ගොඩක් ආදරය කරන කෙනෙක්ව මට විවාහා කරගැනීමට හැකිවීම පිළිබඳ මම විශ්වයට ස්තුතිවන්ත වෙමි !

  • @MadhuSurangi-ro7gg
    @MadhuSurangi-ro7gg ปีที่แล้ว +6

    ඔබතුමාට මා අවංක හදවතින් අනේකවාරයක් ස්තුතිය පුද කරනවා.මෙවැනි වටිනා දේවල් නිර්මාණය කරලා අප වෙත ලබා දෙනවාට. හදවතින්ම ඔබතුමාගේ මේ දේවල් ගොඩක් අගය කරනවා. බුදු සරණයි sir 🙏❤️

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +5

    මේක ඇත්තමයි .ස්තූතියි 🙏 ස්තුතියි විශ්වමාතාවට ආදරණීය ආදරයක් ලබා දුන්නාට ❤️🙏 ස්තූතියි සර් ඔබට..

  • @samindigamage9979
    @samindigamage9979 2 ปีที่แล้ว +11

    අලුතින් පටන් ගන්නවා වගේ හැඟීමක් දැනෙනවා.. ස්තූතියි ඔබට

  • @nethustyle2899
    @nethustyle2899 2 หลายเดือนก่อน +4

    මන් බලාපොරොත්තු වෙනා ආදරයටත් වැඩියෙන් එයාගේ ආදරය ගොඩක් ලබාදෙම්න්...අපේ ගෙවල්වල ආශිර්වාද ලබාදෙම්න්අපේ ව්වාහ ගිව්ස ගැනිම සිදුකරම්න් මගේ ආත්ම්‍ඉය සහකරු මුණගස්වපු.ව්ශ්ව මැණියන්ට අනේකවාරයක් ස්තුතිවේවා

  • @UmayangaPeiris
    @UmayangaPeiris 6 หลายเดือนก่อน +2

    සනත් සර් ඔබට ගොඩක් ස්තූතියි…!

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 7 หลายเดือนก่อน +3

    සනත් සර් ඔබටත් ආදර විශ්වයට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤

  • @dhanushikagamage8886
    @dhanushikagamage8886 28 วันที่ผ่านมา +1

    මට ඔහුගේ ආදරය ලැබි මගේ ජිවන සහකරු වුනා.ඉතිම්,අද අපි ගොඩක් සතුටින් සමගියෙන් ලස්සන පවුල් ජිවිතයක් ගෙවනවා.විශ්ව මාතාවනි ,ඔබට ස්තුතිය ❤❤❤❤

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 7 หลายเดือนก่อน +1

    මේ වටිනා වීඩියෝව ගැන මට දැන්වූ විශ්වයටත් මෙය අපට දායාද කළ සනත් සර් ටත් හදවතින්ම ස්තුතියි...ස්තුතියි...ස්තුතියි...!

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +2

    ස්තූතියි සර් ඔබට..ස්තූතියි විශ්වමාතාවට 🙏 ❤️

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 6 หลายเดือนก่อน +1

    ස්තුති 🙏 ,මනසින් ආදරය විදින්න පුළුවන් ,දැනට නොලැබුනත් ,ඉදිරියේ ලැබේවා කියන බලාපොරොත්තු වෙන්න පුළුවන් ,

  • @biyagamaarachchigerasikadi112
    @biyagamaarachchigerasikadi112 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්... තෙරුවන් සරණයි!!!

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +13

    💖💖💖
    ජීවිතේට නැවුම් බලාපොරොත්තුවක් ඇති වුණා සර්.

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 8 หลายเดือนก่อน +1

    සර්ට බොහෝමත්ම ස්තුතියි.මෙවැනි වීඩියෝ තුලින් අපව ශක්තිමත් කලාට...💕

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 7 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට බොහොම ස්තුතියි❤️

  • @shanirajapaksha1037
    @shanirajapaksha1037 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ තුමාට🙏🙏

  • @isharawanninayaka77
    @isharawanninayaka77 หลายเดือนก่อน +1

    නැතිවෙලා ගියපු ආදරය විශ්වාසය ආයේත් අරගෙන මගේ ජීවිතයට mage sudu මහත්තයා awa. Mage jiwitheta ayema ayawa akkan apu wishwa mathawatath siryath aneka warayak ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @NewSiri-z4o
    @NewSiri-z4o 8 หลายเดือนก่อน +1

    විෂ්ව මාතාවට අනේකවාරයක්රයක ස්තූතිවන්ත වෙිවා💙🙏

  • @PrasadisDiary
    @PrasadisDiary 2 ปีที่แล้ว +3

    ඒක නම් හරිම ලස්සන හැඟීමක්..❤️ ස්තූතියි ඔබතුමාට..

  • @sachinichathurani3141
    @sachinichathurani3141 3 หลายเดือนก่อน

    ඒ අක්කගේ කටහඬ මාර ලස්සනයී..ස්තූතියි අක්කේ❤

  • @maduwanthiperera4887
    @maduwanthiperera4887 2 ปีที่แล้ว +5

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ❤️❤️❤️ සුන්දර ආදරණීය හැගීමක් ගෙනෙනවා ❤️❤️❤️❤️

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @dhilasl2002
    @dhilasl2002 9 หลายเดือนก่อน +1

    ⁣ගොඩක් ස්තූතියි සර් ❤️🙏

  • @Sujee.hewagama
    @Sujee.hewagama 8 หลายเดือนก่อน +1

    මගෙ රැවනි අයියාගෙ ආදරේ ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි .ස්තුතියි ..ස්තුතියි ..

  • @nipusarathchandra5918
    @nipusarathchandra5918 2 ปีที่แล้ว +2

    මගේ විශ්වයට ස්තුතියි වේවා🙏🙏 ස්තුතියි වේවා 🙏 ස්තුතියි 🙏

  • @nirmalachandani2855
    @nirmalachandani2855 2 ปีที่แล้ว +1

    බොහෝමත්ම ස්තූතියි සර්

  • @ShanikaRanasinghe-d3v
    @ShanikaRanasinghe-d3v หลายเดือนก่อน

    මේ වීඩියෝව අහන්න සලස්වපු ඔබට ස්තූතියි ❤

  • @gayaniperera9825
    @gayaniperera9825 6 วันที่ผ่านมา

    ස්තුතියි සර්❤

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @sandamaliyamuna
    @sandamaliyamuna ปีที่แล้ว +3

    Thank you so much sir and universe ❤ and all thank you so much ❤❤❤❤

  • @NethmiSanjana-x1f
    @NethmiSanjana-x1f 11 วันที่ผ่านมา +1

    මාගේ ආදරනීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුති මට අවංක ආදරයක් ලබා දුන්නට...❤❤ මේ අවංක ආදරය මාව ජිවත් කරාව් හැමදාම 🥺🥰
    හැම දෙනාට ම අවංක ආදරයක් ලැබේවා ❤

  • @tharangaranathunga57
    @tharangaranathunga57 5 หลายเดือนก่อน +1

    මගේ මහත්තයාගේ ආදරේ ලබා දුන්නාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා

  • @thanujaroshani9472
    @thanujaroshani9472 ปีที่แล้ว +1

    Jeevithata aluth balaporoththuwak athi una.thank you sir

  • @shehanimadusika4000
    @shehanimadusika4000 ปีที่แล้ว

    ස්තුතියි ඹබතුමාට ❤🎉😊

  • @shanikaherath1111
    @shanikaherath1111 2 ปีที่แล้ว +5

    ව්ශ්වයට ව්ශ්ව ශක්තියට, ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.!!! ♥️🙏🙏🙏♥️

  • @user-wl4pw9nr5r
    @user-wl4pw9nr5r 2 ปีที่แล้ว +1

    ස්තුති සර් අප නොදන්නා දෙකියාදුන්නාටබොහොම ස්තුතියි වැදගත් වැඩසටහනක්

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @NimaliJayanadi-ts2vc
    @NimaliJayanadi-ts2vc ปีที่แล้ว +1

    Adaraniya wishwa mathawatath mage ishta deawathawantath bohoma sthuti sthuti sthuti😊

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 ปีที่แล้ว +1

    Sir... bohomath isthuthi.. oba thuma me lokayata dayada kala me vishwayata..
    Aneka warayak isthuthi.. 🙏💐minisunge.. hit suwapath karana.. sirge hithata.. wachana walata Aneka warayak isthuthi..🙏💐.

  • @dilrukshirajapaksha1623
    @dilrukshirajapaksha1623 ปีที่แล้ว +11

    අදරේ නාමයෙන් ජිවිතෙට බොරු කාරයෝ විතරක් ආපු කෙනෙක්ට අදරේ කියන්නෙ අන්තිමේ තනිකරම විහිලුවක්.වැස්සට ගොඩඋන මිනිස්සුන්ට හැමදාටම නවාතැන් දුන්න කෙනෙක් ජීවිතේ පසු තැවෙන්නේ ආදරේ කියන වචනෙටත් වයිර කරලා.ඔවු😢ඒත් මන් විස්වාස කරනවා ඒ මගේ නොලැබීම .ඒත් ආදරේ විදින මිනිස්සුන්ව දැකලා මන් සතුටු වෙනවා.මේ ලෝකේ කවුරුවත් මන් වගේ තනි වෙන්න හොද නෑ.හැමෝටම තමන් හොයන ආදරේ සැනසීම ලැබෙන්න ඕන.අතරමග දාල යන මිනිස්සු සන්සාරේ කවදාවත් හතුරෙකුට වත් මුන ගැහෙන්න එපා.ඒක තමයි මගේ ප්‍රර්තනය❤❤❤

    • @chamindakumara9647
      @chamindakumara9647 ปีที่แล้ว

      ඇත්තමයි ආදරය කියන්නෙ හරි පිවිතුරු සිතුවිල්ලක් ඔබ ආදරය කරල විදවනව මම කවදාවත් ම ආදරයක් විදල නැතිව විදවනව ජිවිතෙ දුක සතුට කියන්න කෙනෙක් නැත්තම් අහන්න කෙනෙක් නැත්නම් ජිවිතෙට පුදුමාකාර තනිකමක් පාලුව ක් එක දුර රටක තනිවෙලා ඉන්න කොට තවත් දරාගන්න අමාරුයි අපි හැමොගෙම ජිවිතවලට බොරුනොකරන පිවිතුරු ආදරයක් ලැබෙවා

    • @User-ridmirangana
      @User-ridmirangana 6 หลายเดือนก่อน

      Oyge adre wtin kenek hmbenwamai 🥰❤️mth ohom widwpu kenek eth mn hituwe na ehem adryk mt hmbei kylwth🥹 eth ehem adre krn aya innw wishwasen inna🥰❤️

    • @sunethragunathilaka6398
      @sunethragunathilaka6398 5 หลายเดือนก่อน

      ස්තුතියි ස්තුතියි ස්තුතියි.ආදරණීය විශ්වශක්තියට..මා හට මෙම හඞ පඪය අසන්නට සැලසුවට..💖💖

  • @madurangiiroshika8134
    @madurangiiroshika8134 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්ට,සර්ගේ කණ්ඩායමට සහ වචනෙකින් හෝ සහයෝගය දුන් සියලුම දෙනාට 🙏

  • @kasundinesh383
    @kasundinesh383 9 หลายเดือนก่อน +1

    ❤ ස්තුතියි ❤❤❤❤

  • @brilliantworks3494
    @brilliantworks3494 2 ปีที่แล้ว +2

    ස්තුතියි!

  • @lishandraweerasekara2864
    @lishandraweerasekara2864 ปีที่แล้ว +1

    Oba thumata sthuthi....

  • @shyamilasanju6177
    @shyamilasanju6177 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි sir

  • @mallawaarachchigegunarathn9647
    @mallawaarachchigegunarathn9647 2 ปีที่แล้ว +3

    I'm so grateful, that I found the greatest video piece.. I'm sure this is a Universal blessing... Thanks so much Mr. Sanath Gamage..Must mention of gorgeous female vocalist... Brilliant.... Love it... ❤️

  • @MohccFjkgf
    @MohccFjkgf ปีที่แล้ว +1

    Thanks you universe thanks universe ❤❤❤❤❤

  • @shiroshifernando
    @shiroshifernando ปีที่แล้ว +1

    Thank you universe

  • @MohccFjkgf
    @MohccFjkgf ปีที่แล้ว +2

    Oya mage❤❤❤❤❤❤

  • @ruwaniasanka4301
    @ruwaniasanka4301 8 หลายเดือนก่อน +1

    ❤Thank you sir❤❤❤

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +1

    Thank you so much sir.. ❤❤❤❤

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ සර්ට❤️✊

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +5

    යුගදිවියක් ගත කරනා අයටත් ස්වාමී යා බිරිදගේ බිරිද ස්වාමියාගේ ආදරය දිනාගන්නට සුදුසු වීඩියෝ එකක් කරන්න කියලා මම කරුනාවෙන් ඉලා සිටිනව ඔබෙන් තෙරුවන් සරන්‍යී ඔබ තුමාට ..🙏🌸

    • @delikaniroshani77
      @delikaniroshani77 11 หลายเดือนก่อน +1

      Ane ow sir eka duk vidina wiflata karana pinak.vishwa matawata sthuthiyi.🙏🙏🙏♥️

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว +1

    Bohoma sthuthee sir

  • @chandralathakatipeatachchi9104
    @chandralathakatipeatachchi9104 10 หลายเดือนก่อน +1

    Thank u sir🎉🎉

  • @MohccFjkgf
    @MohccFjkgf ปีที่แล้ว

    Thanks you sir thanks you universe ❤❤

  • @ireshasandamali797
    @ireshasandamali797 ปีที่แล้ว +1

    Thank you sir.Thank you universe ❤️❤️❤

  • @ayeshaperera8542
    @ayeshaperera8542 ปีที่แล้ว

    ස්තුතියි ❤❤

  • @SanjulaMedagedara-fk3ew
    @SanjulaMedagedara-fk3ew 3 หลายเดือนก่อน

    මගෙ ආදරය මට ලැබුන .මට ගොඩක් ආදරෙන් කතා කලා .thank you universe ❤thank you universe ❤

    • @SanathGamage
      @SanathGamage  3 หลายเดือนก่อน

      ඔබටත් යහපතක් ම වේවා

  • @sashinayodhya6807
    @sashinayodhya6807 2 ปีที่แล้ว

    Hithata loku shakthiyak danuna thanks wishwayata saha obata🙏🙏🙏

  • @chamothmadushankar4685
    @chamothmadushankar4685 ปีที่แล้ว +1

    මගේ මහත්තයා මට ලබා දුන් viswa මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏

    • @Lakminaseenada6348
      @Lakminaseenada6348 9 หลายเดือนก่อน

      Davas kiyak vage kohomada ahanna one

  • @sankalpawijesooriya4750
    @sankalpawijesooriya4750 2 ปีที่แล้ว +3

    Thank you sir.

  • @udeeparanaweera3753
    @udeeparanaweera3753 2 ปีที่แล้ว +1

    hama sithakma adren pirewaaa.hariyata mage wagema.e sahalluwa e snaseema hamotama dannewa.adareeneeya wishwaya obata bohoma sththuii aneka warayk.

  • @NiroshaHerath-hh1di
    @NiroshaHerath-hh1di 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤
    Mage wiswa mathawa nawum adaraniya kenek laba dunnata❤❤❤ gidak sthuthi sthuthi😢😢
    Godak dukin iddi mata laba dila kiyala mata danenawa😢
    Me tharam asnipayal thiyeddi adare k kenek pudu may❤❤

  • @sashinayodhya6807
    @sashinayodhya6807 ปีที่แล้ว

    Thank you my gods universe Angeles thank you sir

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 ปีที่แล้ว +1

    Aneeka waarayak sthuthi sthuthi sthuthi wishwayee balaya Kiya nima karanna puluwanda ❤❤❤❤❤❤

  • @sashinayodhya6807
    @sashinayodhya6807 ปีที่แล้ว

    Thank you sir thank you my gods universe Angeles 🙏🙏🙏❤️❤️❤️

  • @prabuddikajayasekara9778
    @prabuddikajayasekara9778 2 ปีที่แล้ว

    🙏🙏🙏😊😊🌹🌹sthuthi sir. Theruwan saranai 🙏🙏🙏

  • @tharushisampaya
    @tharushisampaya ปีที่แล้ว

    ithink this is beautiful miracle🥰

  • @nayanasamanthi1593
    @nayanasamanthi1593 4 หลายเดือนก่อน

    Mama බලාපොරොත්තු una adare mata laba dun wisha maathawat sthuti sthuti sthuti 🙏🙏🙏

  • @chandralathakatipeatachchi9104
    @chandralathakatipeatachchi9104 10 หลายเดือนก่อน +1

    Puluwan nam shorts walin video dannko sir.loku udawwak

  • @amazingphoenix1018
    @amazingphoenix1018 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน

    සර් විවාහයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකු දවස් කීයක් මෙය ඇසිය යුතුද..සර්ට බොහෝමත්ම ස්තුතියි සර්..💙🦋💚🍀🌏🧊🧡🌸🌼🌻

  • @niroshan914
    @niroshan914 หลายเดือนก่อน

    Ek warak waradunu mage jeewatheta mage hithe jeewath wana akaraye sahakaruwek ikmanin ma kara paminethwa.akarshanaya wewa.wishwa mathawage anu bawayen mage prarthanaya itu wewa.wishawa mathawata jaya

  • @vijithaviji361
    @vijithaviji361 ปีที่แล้ว +1

    Harima lassana video akak sir mama danata dawas 3k ehauwa hithata hari sanasumak mage viswayata sthuthi weawa

  • @ranathungashalinda3369
    @ranathungashalinda3369 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @MohccFjkgf
    @MohccFjkgf ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤chaminda❤❤❤❤❤❤

  • @charithdilshan4039
    @charithdilshan4039 28 วันที่ผ่านมา

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @sk..3592
    @sk..3592 18 วันที่ผ่านมา

    අනේ මගේ ආදරෙත් ඉක්මනටම හම්බවෙනවනම්...❤

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว

    Thanks universe

  • @shalikasewwandi3859
    @shalikasewwandi3859 ปีที่แล้ว

    Isthuthi Sri 😊

  • @noraelissa8792
    @noraelissa8792 ปีที่แล้ว

    i start relationship as i think its helpful this video

  • @prasangishanikagajaweera680
    @prasangishanikagajaweera680 ปีที่แล้ว +1

    ❤🌸

  • @anushadamayanthi1109
    @anushadamayanthi1109 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤Thilina ❤❤❤❤❤❤❤❤❤💞💞💞💞🌹🌹🌹🌹

  • @Darshana-gh4ll
    @Darshana-gh4ll 2 ปีที่แล้ว +1

    සබ්ලිමිනල් ඕඩියෝ එක විතරක් දාන්නකො සර්

  • @sudarmaliyanage1699
    @sudarmaliyanage1699 หลายเดือนก่อน

    ❤️

  • @shashiniakarsha28
    @shashiniakarsha28 2 ปีที่แล้ว +2

    ❤️❤️💯

  • @attitudeskills7396
    @attitudeskills7396 2 ปีที่แล้ว +1

    sir nithara nithara mama badinna inna kena tharaha wenawa meken සහනයක් lebeida sir

  • @dilshanvirajdamika3388
    @dilshanvirajdamika3388 2 ปีที่แล้ว

    math eyata godak adarei

  • @Kandil-q1q
    @Kandil-q1q 2 ปีที่แล้ว +2

    🙏💓

  • @devikathotawatte8479
    @devikathotawatte8479 2 ปีที่แล้ว +1

    මගේ දියනියගේ විවාහය අසාර්ථක වෙලා.තාම වෙන් වෙලා නැහැ.ඒත් එකම ගෙදර වෙනම ඉන්නෙ.ඔවුන් ඉන්නෙ පිටරටක.දුව වෙන්වන අදහසින්මයි ඉන්නෙ.දෙමාපියන් විදිහට අපිට විශ්ව ශක්තියෙන් දෙයක් කරන්න පුලුවන් ද

  • @sithuzumba1111
    @sithuzumba1111 ปีที่แล้ว

    ❤❤❤❤

  • @dushanthicharitha1275
    @dushanthicharitha1275 2 ปีที่แล้ว

    Sir, man adaraya karana kenawa, mata marry karanna labenna kiyala parthana karanawa man. Apita tiyena badaka iwath wela

  • @chiranjayasrimal6376
    @chiranjayasrimal6376 2 ปีที่แล้ว +5

    Sir,මේක පිරිමි අයටත් අහන්න කමක් නැතිද . බොහොම ස්තුතිය .

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +3

      aniwarayenma ahanna meya adaraya balaporotthu wena onama kenekta ahanna puluwan

    • @chiranjayasrimal6376
      @chiranjayasrimal6376 2 ปีที่แล้ว

      @@SanathGamage ඔබතුමා මේ කරන උතුම් සත්කාරයට බොහෝම පින්..🙏🙏🙏🙏

    • @shalikagamage4339
      @shalikagamage4339 2 ปีที่แล้ว

      @@SanathGamage sirge nomber eka danna plz

  • @nishanthi8365
    @nishanthi8365 2 ปีที่แล้ว +1

    සර් මෙවැනි හඩපට කිහිපයක් අරමුණු කිහිපයක් සදහා දිනපතා සවන් දීම සුදුසු නැද්ද

  • @hiransanuthmal4359
    @hiransanuthmal4359 2 ปีที่แล้ว

    Thank u sir❤

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 ปีที่แล้ว

    🙏🙏🙏

  • @amamethsarani1074
    @amamethsarani1074 2 ปีที่แล้ว +1

    සර් , විවාහ වෙලා හිටියත් වෙන් වෙන්න හදනවානම් ඒ දේ වළක්වා ගෙන ආයේ එකට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්ට මේක අහන්න බැරිද.

  • @deepthikumara672
    @deepthikumara672 2 ปีที่แล้ว

    Obe subliminal vedio kihipayak ekawara ahuwata kamak nadda. Armunu kihipayak ikmaninma itu kara ganeemata

  • @ama4652
    @ama4652 2 ปีที่แล้ว +1

  • @asha6391
    @asha6391 2 ปีที่แล้ว

    👍❤️🌷😍