Ow ne me nangi harima hoda ugath buddimath genu lamayek kesima loku kamak ne dushta ne harima nihathamani wedagath genu lamayek ona kenakuta udau karana
add (oats ,egg, fresh milk ,carrot ,onions ,bell pepper, salt, pepper or C. flakes ) all and make a pancake - that's so yummmmmm...................try n update
ශනූගේ වෙනදා දැක්කේ නැති ලස්සනක් අද වීඩියෝ එකේ දැක්කා... මං හිතන්නේ she is with him හින්දා... ❤❤❤
2024 Al ලියන නංගිලා මල්ලිලා ඔක්කෝමටම සාර්ථකව විභාගයට මුහුණදෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා!!!
thank you ☺️
😌💗
Thnxs you 🥺❤
THANK YOU ♥️😊
Thanks ❤
ශනූගෙන් Q & A vlog එකක් ඕනි කියන අය කෝ 🥲❤
Ow oni❤😊
Apii
Ow oniii❤❤❤
Ow oni
Onee
මෙයාට ලන්කාවෙ මිනිස්සු මෙච්චර ආසද කියලත් හිතෙනවා..මං බලන්න ගද්දි 40 බලලා ඉවර වෙද්දි විනාඩි 20ට 50k 🥺❤️ my fv person shanu 😩❤️
😂
😂
ඔයා වගේ තනියම හිට ගන්න පුලුවන් දව්සක් වෙනකන් මම මහන්සි වෙනවා❤ ශනු අක්කි❤
Congratulations sister 😊
@KameshMaduwantha-f6y thanks anee ❤️💐
❤🤜🤛❤
@@gussed330 ❤️💪
Thaniyama hiraganne by doing videos like this and earning …
වෙනදට නැති මොකද්ද මන්දා අමුතු look එකක් තියනවා අද ශනුගේ මූනේ.. 🥺 හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න ලැබෙන්න ඕනේ දුක නැතුව සතුටම විතරක් ලැබෙන්න ඕනේ ශනු ඔයාට වගේම මේ ලොකේ හැම මනුස්සයෙක්ටම..
චුටි දෙවල් වලින් පවා සතුටු වෙන මිනිස්සු හරි සැනසිමෙන් ජිවත් වෙනවා මොන ප්‍රශන ආවත්..
Love you shanu 💖
"තමන් තමන්ටම ආදරේ කරන්න" ශනූගෙන් ඉගෙන ගත්ත ලොකුම දේ❤❤❤❤❤
ඔව් මමත් .....ඉස්සර පොඩි ප්‍රශ්නයක් ආවත් අනෙ මැරිලා යනවා නම් කිය කිය හිටපු මම .....
කමක් නෑ අතාරින්න හෙට දවස ලස්සන වෙයී කියන තැනට එනකල් හිත හැදුනා ❤ ඒ වගේම මට ගොඩාක් ආදරෙ කරනවා මම දැන් .❤ ඒ හැම වෙලාකම මම ශනූ අක්කිට පිං දෙනවා ...... මටම වෙනස් මාව .❤
100% agree. ❤❤
🥰❤️🔥❤️
අද 11.11 විශ්වමාතාවට ස්තූතිවන්ත වෙවා මට දැනට ලැබිල තියෙන හැමදේකටම ❤
ශනූ කොන්ඩෙ වැවිලා ඔයාගේ රහස මොකද්ද
සාරාන්‍යාගේ බර්ත් ඩේ ව්ලොග් එක ගේන්නකො
❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් අය ඉන්න තැනකට වඩා දින්නා අයියා ශනු අක්කී එක්ක තනියම ඉද්දි එයාට කොච්චර ආදරෙයි ද කියලා මට නම් තේරිලා තියෙනවා මොකද එයා කාර් එකේ යද්දි ශනු අක්කි ගේ අත අල්ල ගත්ත ගමන්මයි අතාරින්නේම නෑ ඒක හරීම ආදරණීයයි ❤ ඒක මම ගොඩාක් දැකලා තියෙනවා ශනු අක්කි ගේ ව්ලොග් වල ❤ මේ වගේ ව්ලොග් බලන්න හරීම ආසයි මම නම් එතකොට මගේ හිතත් ආදරෙන් පිරෙනවා ❤ දිග ව්ලොග් දාන්න පැය දෙකක් තුනක් තිබ්බත් ආසාවෙන් බලන්නේ මම නම් ❤❤❤
❤❤❤
@ShanudriePriyasadtv ammo mata maara happy ada nm oya reply karala mata ❤❤❤🥰🥰🥰
@@ShanudriePriyasadtvadarei Shanu akki math oyata marama Asia ane ❤
❤😂🎉❤❤❤❤❤❤❤❤
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
මෙ සැරේ AL ලියන අක්කල අයියලා ට සුබ පැතුම් 🎉🙏🙏❤️හැමෝටම හොඳට වැඩේ කරන්න ලැබේවා🙏🙏
Thank you 😍💓
ජිවිතේ ගොඩක් තැන්වල ඔයාගේ විඩීයෝ බල බල ජිවිතේ හදාගත්තේ... ශනූ ෆැමිලි එකත් ඉන්න විදිය දින්නා එක්ක ඉන්න විදිය මාරම ආදරණීයයී....❤😊 20:50
අපේ රටේ පාසල් යන තරුණ දරුවන්ට ජිවිතේ තනියම ජය ගන්න හොදම උදාහරණයක් තමයි shanudri❤❤
🤣
බහුතරයකගෙ රෑප වලින් අපි දකිනවට වඩා බැදීමක් ඔය දෙන්නගෙන් දැක්කා මම නම් keep it up Shanu❤️ Much love
Why she says 10 sentences in Sinhala & about few in English sentences in the middle. We totally understans Sinhala.
So they living together.😮
@@ChD-xb2js dont think so even they are not your problem
හෙලුවෙන් නටන ගැනු අතරෙ මෙ වගෙ කෙල්ලොත් ඉන්නොනෙ 🥺❤💯❤ ශනූට එකයි මෙච්චරටම අපි ආදරෙ 😘 ❤
Ow ne me nangi harima hoda ugath buddimath genu lamayek kesima loku kamak ne dushta ne harima nihathamani wedagath genu lamayek ona kenakuta udau karana
තව සති දෙකකින් AL ලියද්දි stress යවන්න මේක බලන අය කෝ ❤🥹
mn 😢
Gihilla padam karpn
මන්න් 😢🥹
Sathi dekayi.neh 😢
Duwannayi kiwuwe dahata nopeni
ශනූ whatsap channel ekk hadanawata කැමති අය කෝ...❤❤
Adarei shanu...❤❤
Kamathi❤
Ow ane❤
හිතුවෙ වත් නැති වෙලාවක ශනූ ඔයාගේ වීඩියෝ එකක් දාලා කියලා දැක්කම ඉතින් පිස්සු වගේ අනේ ......😅❤
අද තියෙන මනමාලකම.
මං ආසම කෙල්ල මේ.
හරි ආදරේ හිතෙනවා දැක්කම.
සතුටින් ඉන්න නංගා හැමදම.
ඔයාගෙයි අයියගෙයි ගෙදර hometour eka oni 💗🥺
ශානු ගොඩක් ලස්සන වෙිලා ❤අාදරෙයි❤ ඔයා දන vido හරිම අසාවෙන් බලනවා❤
අක්කිගේ අම්මියි තාත්තයි ගොඩාක් සතුටු වෙනවා ඇතියි ඔයා වගේ දුවෙක් ලබන්න ඔයා නිසා ගොඩාක් girlla මෝටිවෙශන් වෙලා අක්කි 😊❤
අක්කි මයි බැග් සෙට්මන්ට් එකක් කරන්න කෝ අක්කිගේ ෆෆිව්න් කලෙක්ශන් එකයි රූම් රුවර් එකකුයි ගෙන්න කෝ
ලස්සන සුරංගනාවී තවත් ලස්සන වෙලා ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ❤❤ ගොඩක් දේවල් අරන් අපේ ජීවිතේ හදාගෙන තියෙනව ❤
දුකක් දැනුන වෙලාවට අක්කිගෙ vlog බලන්න මං මාර ආසයි🥺 හිතට අමුතු සතුටක් දැනෙනවා ඔයා කියන කරන දේවල් බලන් ඉද්දි❤ අයියා එක්ක ඉන්න නිසා අද තවත් ලස්සනයි🤍
අනේ මටත් මෙහෙම ආදරේ කරන කෙනෙක් හිටියනම්,,,,,,මම ආසයි මිනිස්සු ආදරෙන් ඉන්නවා බලන්න ❤😢
හ්ම් එක නම් ඇත්ත..❤ හිටිය නම් මටත්
ගොඩක් දවසකින් නේද ශනු....ආසයි ඔයාලා දෙන්නා මෙහෙම දකින්න..ඉදලා හිටලා හරි මේ වගේ පොඩි පොඩි volg දාන්න..මොකද ඔයාලා දෙන්නට ආදරය කරන අය ඒ දේවල් බලාගෙන ඉන්නවා....ඉක්මනින් තව volg එකක් ගේන්න ..ආදරෙයි ශනු ...❤❤❤❤
ජිවිතේ ගොඩක් තැන්වල ඔයාගේ විඩීයෝ බල බල ජිවිතේ හදාගත්තේ... ශනූ ෆැමිලි එකත් ඉන්න විදිය දින්නා එක්ක ඉන්න විදිය මාරම ආදරණීයයී....❤😊
මං දැක්ක දැන් ඉන්න පොඩි ඇක්ට්‍රස්ලගෙන් ලස්සන බොරු සෝබන නැති හරිම නිහතමානී තමන්ගෙ ටාගට් වලට යන සුපිරි ගර්ල් කෙනෙක් ආදරෙයි හැමදාමත් ඔයාගෙ අක්කලා දෙන්නටත් ඒ වගේම ආදරෙයි❤️❤️❤️❤️❤️
මමත් ආසම Recipe එක මොන තරම් වැඩ තිබ්බත් ශනු ඔයාගෙ vog නම් මගහැරෙන්නෙම නැතිව බලන්නෙ මගෙ හිතට සැනසිම සතුට ලබන්න මට තියෙන එකම හයිය ඔයාගෙ ආදර්ශයන් අත්දැකීම් දකින මට ආදරෙයි ආදරෙයි හැමදාටමත් සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️💐
ලස්සනයි අක්කේ. මම අක්කිගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . කියන්න දේවල් ගලපගන්න බෑ. සෑහෙන දේවල් වෙනස් උන අක්කිගේ vlog බලලා. මන් මාරම ආදරෙයි අක්කි. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි. බුදු සරණයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ ඇති යන්තම් ..බලාගෙන හිටියේ vlog එකක් දානකම්... ❤❤
අනේ thank you මම හැමදාම බලන් හිටියා ඔයා මට like කරනකම්.. බුදු සරණ්‍යි අක්කී.. සතුටින් ඉන්න හැමදාම ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි අක්කා ❤️ හැමදේම කාලයකට බාරදීලා ඉන්නවා ඉක්මනට හැමදේම ලස්සනට හරියයි කියලා හිතනවා 🥰 අක්කා ලස්සන වෙලා තව 🥰 video එක දාලා තිබ්බා දැක්කට නිදහස් වෙලාවක් එනකම් ඉවසන් හිටියා ❤️ පරිස්සමෙන් ඉන්න අක්කා ❤ love you so much ✨❤️🌸
❤❤❤❤ශනූ..ඔයා අපේ ජීවිතයට ආදර්ශයක්.හරිම ආසාවෙන් ඔයාගේ vlog බලන්නෙ.
Shanuge vlog balapuwama jiwath wenna asa hithenawa
හරිම ආදරනීය රූපයක් .බලන්න ආස හිතෙන වීඩීයෝ ❤❤❤
මගෙත් උදේ කෑම එක ඕට්ස්. මම හදන්නෙ oats වතුරදාල උනු කරගන .. ඊට පස්සෙ ඒක bowl එකට දාගන ඒකට peanut butter දාල mix කරගන්නව. ඊට පස්සෙ black raising , golden raising ටික ටික දාල mix කරගන ඒකට chia seeds දාල තව mix කරගන අන්තිමට ඒක උඩින් කෙසෙල් ගෙඩියක් පෙති කපල දාල තියනව නම් විතරක් almond slice ටිකක් දාල රසට කන්න තියෙන්නෙ😅❤😊😊😊
අනේ අක්කි ඔයාව ඇස් ඉස්සරහට දකින්න බලාගෙන ඉන්නවා ආදරෙයි අක්කී vlog eke song marama lassanai 😢❤
ආදරෙයි akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜️
නංගි මේ වගේ ඩයට් එකට කෑම හදාගන්න විඳිය තව කියලා දෙන්න ඔයා දන්න විදියට
ශනු අක්කිගෙ ලස්සන එක වගෙ vlogs දැම්මා ත් ගොඩක් අසාවෙන් බැලුවා බලනවා අක්කි අන්තිමට තියෙන ලැජ්ජාව අනෙ ඉතිම් 🥰💛 අදරෙයි දෙන්නා ටම හැමදාම සතුටින් පාරිස්සමින් ඉන්න බුදු සරණයි ජෙසු පිහිටයි 💐😚
මගේ මොන වැඩෙි තිබුනත් මං ශනුගේ වොල්ග් බලන්න නමි ටයිම් එක හදාගන්නවා .මොකද මගේ මයින්ඩි එක රිලැක්ස් කරන එක ක්‍රමයක් ..කමෙින්ටි කරන්නත් සමහර වොල්ග් වලට අමතක වෙනවා එත් මං දැන් අවුරුදු 4ක් තිස්සෙ ඔයා වොල්ග් බලනවා සමහර එවා මට ෆීල් වැඩියෙන් දැනෙනවා ඩවුන්ලෝඩ් කරගෙන ආයේ ආයේ බලනවා ❤
අනේ ඔයා ගෙවන ජීවිතේ මාර ලස්සනයි අක්කි❤ මාත් මාරම ආසයි එයත් එක්ක මෙහෙම යන දවසට ඇත්තටම නිදහස් ඒක
Shanu plz මගේ request එකක් තියෙනවා ..අනේ hair එක හැමදාම අයන් කරන්න කලින් use කරන්නේ මොනාද ....ඔහොම තියාගන්න කරන ට්‍රික්ස් කියලා දෙන්න.❤❤
Stress එකින් ඉන්න වෙලාවට පාන්දරට බලන්න ගත්තේ.❤😌
හිතට හරිම නිදහසක් දැනෙනවා.
Shanuu christmas walata ready wena vidiya gana wena video ekak onii christmas date eke praty eka gna twath video ekak onii my fav video theme
අක්කි ඉස්සෙල්ලාම congratulations ඔයාට හම්බුණ සම්මාන තුනට❤❤❤.ඔයාගෙ ව්ලොග් කියන්නෙ දැන් නන් පිස්සුවක් ❤❤❤❤
අනේ අක්කි ඔයයි දිනේශ් අයියාගෙයි සින්දුවක් හදන්නකෝ 🌚 එහෙම සින්දුවක් හදනාවට කැමති අය මේ පැත්තට.❤️🔥💕
Akki what’s the brand of the hair iron?
සාරන්‍යාගේ බර්ත් ඩේ වොලොග් එක ඔයාලා තුන් දෙනාගෙන් කවුරුත් ම දැම්මේ නෑනේ...😢
අනේ ඔයාවත් දාන්නකෝ ශනු
Aney ow. Mamath okama hithuwa. Dinakshi harima boru kaariyak wela. 😊
අනේ අක්කි මේ වගේ vlogs තව ඔනේ මන් හරිම ආසයි මේ වගේ vlogs වලට .අනික ගෙදර ඉදන් කරන ඒවාට අක්කිලගේ family එක එකට ඉන්න vlogs බලන්න ආසයි .දැන් christmas ලගයි නේ අක්කිලා 3න් දෙනා ජයටම ලෙස්ති වෙනෝ ඇති නේ 😌✌️ අක්කි කලින් පාර වගේ christmas vlogs ගෝඩා...ක් ඔනේ🙈 අනික ඒ christmas vlogs වල තියෙන්නේ හරි අමුතුම feeling එකක් පවුලේ හැමෝම එකතු වෙලා තෑගී බෙදාගෙන ඒ ගතකරන දවස් හරිම සුන්දරයි සහෝදරත්වය බෑදීම තව තවත් වැඩි වෙනෝ 🥺♥️ මන් christmas celebrate කරන්නේ නැති වුනත් අක්කිගේ christmas vlogs බලලම christmas එකට හරිම ආස හිතුනා අක්කිලා celebrate කරන විදියටම මටත් celebrate කරන්න හිතුනා 😊♥️ මේ මාසේ ඉදන්ම christmas වලට කරන ඒවා vlogs හදලා දාන්න 🌝
Shanu akkige vlogs balankot hithata hari amuth feeling ekak danenawa. hitata loku nidahask danenwa.. 🥺❤️
ඔයා හරිම වාසනාවන්ත girl කෙනෙක් හැමදාම මේ විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️🌼
Video eka dakka gaman ( my mind = ammata siri dala dala 😂 ) mama e tharam asai shanu ge videos balanna
😂❤
Mee too 😂😂😂
Aththatama konde wavila harima lassanai...apitath oya pavichchi karana oill eka kiyanawada...plz...❤❤
හැමදාම ඔයාට ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
මගෙ මෝටිවේශන් එක ඔයා ෂනු.ගොඩක් ස්තූතියි ඔයාට❤ දවසක ඔයාව කොහෙද හරි හම්බෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.❤️❤️
කොණ්ඩෙ නම් කපන්න එපා ශනූ... Long hair lassnai. තව දිගට වවන්න
අක්කිටයි අයියටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.....🤗🤗
Shanuuu .... Little cute girl.. I like her attitudes and life style very much., Go ahead princess.... ❤
පිටරටක හිටියක් පොඩි හරි වෙලාවකට ඔයත් එක්ක chil time එකක් pass කරන්න හම්බවෙනවා කියන්නේ ලොකු දෙයක් අක්කේ. ඇත්තමයි නිහතමානි සුපුරි දක්ශ චරිතයක් . Gd blz u akke ❤
වෙනදට දකිනවාට වඩා ලස්සනක් අද මම ශනු අක්කිගේ මුණෙන් දැක්ක ❤
Anee akkiyoo hair curly karana machin eka gatte kohenda plz kiyanna ko
මෙච්චර ඉක්මනට ශනූ ...ඔයා වීඩියෝ එකක් දායි කියලා හිතුවෙ නෑනෙ ❤❤❤ නියමයි
ශනූ අක්කිගේ මේ වගේ ව්ලොග් බලන්න ආසයි හේතුවක් එ දවසට ශනු අක්කි මාරම කියුට් ලුක් එකක් එනවා. අනික සතුට මුනේ පිරිලා, දින්නා අයියා එක්ක ඉද්දි හරිම ආදරනීයයි. මම නම් ඇත්තටම කොච්චර පොඩි උනත් දිග උනත් ඔයාගේ ව්ලොග් එකක් බලනවා. මේක දැක්කම මගේ හිතත් සතුටින් පිරෙනවා. ❤❤.. මෙ වගේ එවා ගෙනාවේ නැතත් අක්කිගෙ අනිත් ස්ලෝ ව්ලොග් බලලා ජිවිතේට එකතු කරගත්ත දෙවල් හුගක් තියෙනවා. 😘😘
හිතුවෙවත් නැති වෙලාවක volg එකක් දාලා❤
Anee e oats brand eka mokkda kiynko danna knk?
නංගීයාගෙ vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා වැඩ කරන ගමන් තමයි බලන්නෙ වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ... ලස්සනයි 🌺🌺
හරිම ආදරෙයි ඔයාට මන්.පාලු හිතුන ගොඩාක් වෙලාවට මන් බලන්නෙ ඔයාගෙ vlog එකක් තමයි .හරිම ලස්සන කියුට් ගර්ල් කෙනෙක් ඔයා .ආදරෙයි ගොඩාක්.❤️❤️❤️❤️❤️
Favorite person ❤ Addict wela inne shanu akkige vlogs balanna ❤❤❤
Vlogs බලනවනම් අක්කිගෙ තමයි බලන්නේ ඒ තරම් අක්කිට ආදරෙයි ආසයි ❤😗🌺
ගොඩාක් ආදරෙයි ශනූ අක්කේ💖❤ඔයා vlog එකක් දානකම්මයි බලන් හිටියේ❤ගොඩාක් සතුටුයි❤❤අක්කගෙ ප්‍රියේ සිංදුව ගොඩාක් ලස්සනයි❤❤💖
What an amazing personality ❤ love it
ආදරෙයි ඔයා කොච්චර ලොකු උනත් ආදරෙන් හැමදේම බලන් ඉන්නව පැටියෝ❤ඔයාගෙ ඔය ලස්සන ලස්සන බැදීම් හැමදාම ශක්තිම ත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ජේසු පිහිටයි❤
Whats your fish oil brand
Akkiyo godak lassanai godak adarei parissamen inna budu saranai
හැමදාම හිනා වෙලා ඉන්න අක්කි❤❤ ආදරෙයි🥰❤️ ඔයා වගේම හරි ඉක්මනින් දිනනවා මමත් 🧿❤️ අපි කවදා හරි දවසක හම්බෙලා කතා කරමු❤🥰💐
add (oats ,egg, fresh milk ,carrot ,onions ,bell pepper, salt, pepper or C. flakes ) all and make a pancake - that's so yummmmmm...................try n update
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
Anee e vlog eka 🥺❤️ ..unexpected awam shanu akki ge vlog ekk thibbm .😁😘🫶
ශනු අක්කියෝ ඔයා අදත් ලස්සනයි ❤ කවදත් ලස්සනයි ❤ මම ගොඩක් කැමති ඔයාගෙ Vlog බලන්න අක්කි.. මම එකක්වත් මිස්කරන්නැ.. අනේ අක්කි පුංචි ඉල්ලිමක් තියනවා මගෙ අක්කිගෙයි.. දිනේෂ් අයියාගෙයි full විඩියෝ එකක් දන්නකෝ අක්කි ❤❤❤... ආදරේයි ශනු අක්කි❤
Ane shanu akki😍❤️ goda kalekin.dakkamath sathutui😊❤️ love u akki☺️❤️
Shanu, Dan Inna necklace eka gatte kohenda kiynkoo
Me and my partner also hope to meet next monday, after long time😢❤❤. Thank you. Sure, I'll remember both of you on that day.❤❤
මේ පාරත් නත්තල් vlog එකක් ඔනේ ශනූ💕🌸♥️
ලස්සන දෙන්නෙක්..❤❤
What is the thing you added finally .chia seeds
අපිටනම් ඕන ශනු ඔයයි දිනේශ් අයියයි ඉන්න දිගම දිග vlogs 🖤 ඔයාව කවද හරි දැක්කොත් ඇස් අදහන්න බැරි වෙයි ඔයාව මන් දැක්ක කියල ඒ තරමට ශනූ ඔයාට ආදරෙයි ❤️
නොකියම දාලා😩අනේ මාරම සතුටුයි🥺පුදුම ස්ට්‍රෙස් එකකිම් ඉන්නෙ මම්.එක පුන්චි වෙලාවකට හරි හිතට මාර නිදහසක් දැනුනා🥺❤ආදරෙයි ශනූ අක්කි ගොඩාක්🥺❤❤
ඔයාලා දෙන්නා ලස්සනට ගැළපෙනවා❤
දන්නවද ශනූ මගේ දුවගේ එක ආසාවක්ලු ඔයාව හම්බ වෙලා කතා කරන ඒක
එයා ඔයාට ගොඩක් ආසයි😊❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤
Mama hemadama oyalage gedara issarahin wedata yanna.mama lagadith oyawa dekka ❤❤❤
I was waiting for the way....for a vlog❤❤❤
Whats the air strightner that you arr using
Lassana vlog ekak ❤️😗
වාව් අද නම් අමුතුම ලස්සනක් තියෙනවා 🥺❤️ හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔයාගෙ වීඩියෝ බලද්දි 🥺❤️🧿
Shanu dn wedding eka gatthanm shoi ❤❤❤❤
Akki oya use karana cream gana kiyannako
Shanu akki❤😫oya nm marama lssanayi💕
මොන තරම් stress එකක හිටියත් මේ vlogs බැලුවම මාර relax එකක් එනවා ❤
Notification එක දැක්කම දැනෙන සතුට......❤❤❤
Shanu akki kalyak tisse ahnna hitiya deyak man oya use krna mascara eka mkkda hri lssni voilumek plzz rply me
ආදරෙයි nangi malli dennatama