Sar mage vihawaya sidda une wayas aurudu 18 adu kenek ekka eth Dan birida wena kasadayak karala inne mama army eke wada karanne mage thamath wife ge visthara thamai thiyenne mata ape viwaha sathikayaya awalangu kara ganne kohomada? danata eyata lamayek labenna inne mata mekata pahasuwen visadumak ganna vidha danaganna ona
Register unata mn husband ge gdra newei inne eya registar unata passe masema rata giya dn eyage paule ayage prashna nisa eyalge keemata mawa one na kiyanwa ekata jiwath wenna ba kiyanwa ethakota mta divorce weddi mta sidda wechcha awanambuwta wandiyk eyagn illanna puluwanda
Sir wife job ekak karath wife ta නඩත්තු laba gatha hakida 😊husband marry karala ape gedara hitiye passe eyage gedara giya tharahaweela .mawa eyalage gedara ekkan yanawa kiwwata den eka eka hethu dala maga harinawa.den awuruddak wenawa.aduma gane ma gena hoyala balannet ne.mama rajaye weda karanne.monada mata tiyena nithimaya sahana.
congratulations Sampath sir ,He created a hundreds of thousands of lawyers including me..A real gentleman
අපේ Sir... මේ කාලයට ඉතාම වැදගත් තොරතුරු ලබා දී සමාජය දැනුවත් කිරීම බොහොම වටිනවා..
අපේ සම්පත් සර්..👍
නීති ක්ෂේත්‍රයේ ඉන්න සුපිරිම වැඩ කරුවෙක්..
බොහොම වටිනවා ❤️
සමාජයට ගොඩාක් වැදගත් දෙයක්... 💫
මා අදහන මනු ලොව දෙවියා
ඉතාම වටිනා වැඩසටහනක්. 👍🙏
අපේ සර් .🙏❤️
Very good news
Ape sir niyamai
නිතිඤ තුමනි අදිකරනයට බොරැ චොදනා කර තිබිම එය සතියඉදිරිපත්කලහැකියි
මගේ මල්ලී මිට වසර කිහිපයකට පෙර විවාහ වෙලා පුතෙක් ඉන්නවා. මේ දරැවා මුලින්ම පාසලට ඇතුළත් කර දවස් දෙකකට පස්සේ ඵයාගේ නෝනා ඵයාලව දාල වෙන කෙනෙක් ලගට ගියා. ඒ ගිහින් වසර කිහිපයකට පස්සේ දරැවා ලොකු ඉස්කෝලේ කට දාන්න කියලා අරන් ගිහින් දරැවට නඩත්තු ඉල්ලා නඩුවක් දමා නඩත්තු ගෙවනවා මේ අතරේ මල්ලී දික්කසාදය සදහා නඩු වක් දැම්මා. පසුව ඵක නඩු වාරයක් අවසන් උනාට පස්සේ දැන ගත්තා මේ ගෑනි විවාහ වෙලා තියෙන්නේ වයස අවුරුදු 16 මාස 10 පස්සේ කියලා. ඒ විවාහය ශූනය විවාහයක් ද. දරැවාට ඉදිරියටත් නඩත්තු ගෙවන්න ඕන ද
අපේ සර්.❤️❤️❤️❤️❤
දැනුමින් පිරිපුන් හා තම ශිෂ්‍ය ප්‍රජාවගේ මනසටම දැනුම ලබා දෙන හරිම නිහතමානි පුද්ගලයෙක්.
මම වගේම බොහෝ නීති ශිෂ්‍ය පිරිසකගේ ජයග්‍රහණයේ උල්පතයි.
Number eka dannako mahatthaya
Sirge no eka danna puluwanda
සර් ❤️
Sar mage vihawaya sidda une wayas aurudu 18 adu kenek ekka eth Dan birida wena kasadayak karala inne mama army eke wada karanne mage thamath wife ge visthara thamai thiyenne mata ape viwaha sathikayaya awalangu kara ganne kohomada? danata eyata lamayek labenna inne mata mekata pahasuwen visadumak ganna vidha danaganna ona
Nithi wedi thumani mama mage swami purusayagen wenwa mage mawupiyan samaga jiwath wenne wenwa danata awurudu 11 k wenawa wiwaha wela thiyenne pahatha rata wiwahayak wenama jiwath unama wiwahaya kansal wenawada
Register unata mn husband ge gdra newei inne eya registar unata passe masema rata giya dn eyage paule ayage prashna nisa eyalge keemata mawa one na kiyanwa ekata jiwath wenna ba kiyanwa ethakota mta divorce weddi mta sidda wechcha awanambuwta wandiyk eyagn illanna puluwanda
Sir aurudu 8 k sambandayak nathi kenek kohomada dikkasade wenne.sirge phone nambar eka denna.visthara danaganna.🙏🏻
Sir Mata dikkasada naduvak damimata avasyi Mata upades tikak ganna oba thumagen visthara Dana ganna avasyi plz no denna
Sri mata obathumawa sambanda karaganna puluwan no danna puluwanda mage gataluwa comment ekkin idiripath karanna apahasui sri
Sir matath naduwak tiyanawa .udaw karanna puluwanda
ස්ර් අනුමිතික දේශ සහගත අතහැර යාම නඩු නිමිත්තෙන් දික්කසාද ගන්න පුළුවන් ද.
Sir wife job ekak karath wife ta නඩත්තු laba gatha hakida
😊husband marry karala ape gedara hitiye passe eyage gedara giya tharahaweela .mawa eyalage gedara ekkan yanawa kiwwata den eka eka hethu dala maga harinawa.den awuruddak wenawa.aduma gane ma gena hoyala balannet ne.mama rajaye weda karanne.monada mata tiyena nithimaya sahana.
Nadatthu naduwak witharak yanagaman horen rata giyoth divosh nadu danna barida
දික්කසාද නඩුවක් තියෙන අතරතුර වෙනත් විවාහයක් කරගත්තොත් නීතියෙන් දඩුවන් කරනවද?
මටත් උත්තර ඕනි
මටත් දැනගන්න ඔන🥺
එම විවාහය ශූන්‍ය වෙනවා. ඒ කියන්නෙ එම විවාහයේ වලංගු භාවයක් නෑ
Kalin විවාහය ඩිවොස් එක හම්බුනමත් අවලන්ගු එකක් වෙනවද
ඔව්@@WaruniSulochana-ey8yl
සර් ගොඩක් ස්තුතියි. මටත් නඩුවක් තියෙනවා ඒකට උදව් කරන්න පුළුවන් ද
නීතිඥයන් රැසක් නීති ක්ෂේත්‍රයට දායාද කළ නිහතමානි නීති ගුරුවරයා.
දෙස සහගතව හැර ගිහින් වෙනත් කාන්තාවක් සමග සිටින කෙනෙකුට බිරිදට අයත් දේපල වල අයිතිය ලබාගන්න පුළුවන් ද
ලංකාවේ දික්කසාද නීතිය අනුව මානසික හෝ වෙනයම් රොගයක් ඇතිබවට වෙද්‍ය වරයෙකුට අයුතුලෙස මුදල්ගෙවා උසාවියට ඉදිරිපත් කරණ සාක්කියකින් දික්කසාදයක් ලබා ගත හැකිද
Dear , I think our devoce law must be changed as per the western countries . කෙනෙක්ට මානව අයිතියක් තිබිය යුතුයි තමන්ට නොගැලපෙන බැදීමක් සුහදව ඉවත් කරගෙන නව ජීවිතෙකට යොමුවෙන්න. එක බටහිර රටවල තියන නිසා තම මිනිස්සු විදව විදව ජීවත් නොවෙන්නෙ . එ මිනිස්සු සතුටින් ජිවත් වෙන්නෙ එකයි.
Sir paudgalikawa katha karanna ona.mata pasnayak theyenawa .sir phone no aka dennako.
වන්දි ගෙවීම හා දේපළ සම්බණ්ධ තීන්දු තීරණ අධිකරනය දෙන්නේ කෙසේද.....?
මට හැකි නමි ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න හැකිද
Mata me sir ekka kata karanna puluvanda
ජිවිතේ අපායක් සර්...අවුරුදු ගානක් දුක් ව්දිනවා ..මට මෙ ජිවිතේන් අයින් වෙන්න දෙන්නෙක් නැ මට සතුටින් ජිවත් වෙන්න දෙන්නෙත් නැ ..
හිත ශක්තිමත් කර ගන්න .මමත් ඔහොම ප්‍රශ්නයක තමයි ඉන්නෙ .
@@user-nf7rr4ct9v අනේ මට තෙරෙන්නේ නැ දෙයියනේ
@@user-nf7rr4ct9v ඔයාට මොනවද උනේ..
හැමදාමත් පන්සල් යන්න භාවනා කරන්න එයාලට යහපතක්ම ප්‍රාර්ථනා කරන්න බුදුන් ගැන සිහිකරන්න...බෝදියක් යට ඉදන් ඇස් දෙක පියන් හිත සැහැල්ලු කරගන්න සහෝදරිය..ඔයාට යහපතක්ම වේවා..තෙරුවන් සරනයි 🙏🙏🙏..හැමදාමත් සතුටින් ඉන්න..කාටවත්ම වෛර කරන්න එපා...සෙතම පතන්න..🙏🥀🥀
@@Skwsamanthi අනේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් සත්තකිම්ම
නයිසයි නියත තීන්දුවෙ නඩුකාරතුමාගෙ අස්සන තියෙන්න ඕනේ ද
මට මේ ලොය හමු වෙන්න පුලුවන්ද ?ඒ කොහොමද කියලා කියන්න පුලුවන්ද?
Matath
Mata me mahaththayage nambar eka hoyala denna puluwanda
Police. යන්න ඕනෙද
Mahatthaya cantak number eka danna barida
සර් මම රජයේ සේවකයෙක් දික්කසාද වෙලා දැනට අවුරුදු 8 වෙනව මට නැවත විවාහ වෙන්න අවශ්‍යයි මේක නිතිමය තත්ත්වය පිළිබදව දැනීමක් නෑ අනේ ඔබ තුමාගෙන් කාරුණිකව උපදෙස් බලාපොරොත්තු වෙමි ඔබතුමා සමග කතා කරන්න අවස්ථාවක් දෙන්න බොහොම ස්තුතියි
Thaniyen inna be neda🤔
Vihiluwak kale
ඔබතුමාව සන්බන්ද කරගන්න නන්බරයක් තියනවද
කෙනෙක් පැවිදි උනොත් මොකද කර්ස්න්නෙ?
සම්පත් එදිරිසිංහ මහත්මයා සමග පුද්ගලිකව කතා කිරිමට අවස්තාවක් සලසාදිමට හැකිද
Sir mata nuber eke ewanna
Sir phn namber aka labaganna puluwanda
නමිබ එක දෙන්න පුලුවන් ද සර්
සර් ඇමතුමි අංකය මට අවශ්‍යයි
නම් එකක් දෙන්න පුලුවන්ද සර්
Nambara dana puluwanda
සර් සිංහල කෙනෙක් විවාහයෙන් පසු වෙනත් මුස්ලිම් ආගමට හැරිලා ඒ කාන්තාව විවාහ කරගන්න පුලුවන්ද
🙂
අපේ සර් ක්ෂේත්‍රෙය් දක්ෂයෙක්
Sirge number eka denna puluwanda
Man danna ekek genita nikan gewanawa.
Geniwa dikkasada karala.
Ghenu කෙනෙකුට දික්කසාද නඩුවක් දන්නා බැරිද
Sar nambRe aka denavada
දික්කසාදයකින් පස්සෙ නඩතු ගෙවීමක් නැද්ද
Sr number ekak dennko
සර් මන් ඩිවෝස් නඩුවක් දාලා තියෙන්නේ මගේ වයිෆ් දරුවට සහ එයාට වන්දි නඩුවක් දාලා මන් කොපමණ කාලයක් ගෙවන්න ඕනිද වන්දි මුදල්
Kohomada divorce Nadu danne. Police compline danna onada
එකම කෙනා නැවත වරක් විවාහා කර ගත හැකිද
පුලුවන්
😔sasarama kala kirilai inne
මගෙ මහත්තයා දීක්කසඩ නඩුවක් දඅල්
කොයි තරම් මෙ ලංකාව් ඩිවොස් නීතිය වෙනස් වියයුතුද වහාම කියල නොතේරෙනවානම් එ කෙනා 18/19 වන සියවසට යා යුතුයි
Mokakda e katha we theruma
Hoda pehedili kirimak
සර් මං අයින් වෙන්න හිතාගෙන එයාගෙන් අයින් වෙලා ඉන්නෙ නඩුදලා නැ දැන් එයාගෙන් අයින් වෙලා වෙනම ඉන්න අරන් අවුරුදු දෙකක් නඩු දැම්මොත් රට ය්න්න ප්‍රශ්නය්ක් වෙයිද.. මට දැනගන්න ඕන නඩු දැම්මොත් ප්‍රශ්න යක් වෙයිද සර්...
wayasa sampurana kasada nobadupu daruwan citinam wedura egenim karanawanum kumak kala hekida.
Mata me mahaththayage no eka denna.
සර් මම රෙජිස්ටර් වෙලා දැන් අවුරුදු 4
වෙනව ගෙවල් වලට හොරා කරේ.එයාගෙ උවමනාවට එයා රෙජිස්ටර් කරපු දවසෙ ඉදල මට මාර වදයක් දුන්නෙ.මට ඉගෙන ගන්න දුන්නෙත් නෑ හරියට.අවුරුදු දෙකක් රට ගිහින් හිටිය කිසිම ආරංචියක් තිබ්බෙ නෑ ආයෙ ඇවිත් මට කරදර කරනව.එයා ගොඩක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.දැන් එයාට විරුද්ධව මම ඩිවෝර්ස් එකක් දාල තියෙන්නෙ.එයයි මමයි රෙජිස්ටර් උනාට අපි හිටියෙ වෙන වෙනම ගෙවල් වල.මට ඩිවෝර්ස් එක ගන්න බැරි වෙයිද සර්