ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දික්කසාදයකදී,1 භාණ්ඩ හුවමාරුවේදී ස්වාමියාගේ නිවසේ ඇති බිරිඳ ගේ භාණ්ඩ ( දෑවැද්ද) බිරිඳගේ පාර්ශවය ගෙන යාමේදී සාක්ෂි පිණිස සහ නිරීක්ෂණය සඳහා උසාවි නියෝජිතයෙකු පැමීණෙනවාද? නැතහොත් භාණ්ඩ ලබා දීම පිළිබඳව තහවුරු කරන්නේ කෙසේද? 2. බිරිඳගේ පසින් මෙම විවාහයේ කපුවා( බිරිඳගේ පවුලේ හිතවතෙක්) මගේ ඥාතියෙකුට බැන වැද ඇත. ඔහුද භාණ්ඩ ගෙන යන දින පැමිණෙන බව පවසා ඇත. එය වැලැක්වීමට නීතිය මගින් හැකිද?
මට දෙයක් දැනගන්න ඕන ඒක අයෙක් කැමතිවෙලා අනෙක් කෙනා අකමැතිබව හඟවලා බලහත්කාරයෙන් කසාද බැන්ඳම කොහොමද අපි එකට උත්තර හොයන්නෙ 🙄😢 මට දැන් එහෙම දෙයක් වෙලා තියෙන්නෙ 😢😢 අපි කසාද බන්දට පස්සෙ එයා මගේ නිවසේ රැඳි සිටින්න අකමැතිඋනා ඒත් එයා එදා කියාසිටියේ කසාද බැඳපු දවසේ කියා සිටියෙ මම තව මාස තුනකින් ඔයත් එක්ක ඔයාගෙ ගෙදර ඉන්න එනවා කියලා ඉතින් එයා එහෙම කියලා එයාගෙ නිවසට එදා ගියා ඒ අතරතුරේ මම එයාව බලන්න හැම සතියකම එයාගෙ නිවසට ගියා 😢ඉටපස්සෙ එයා මාස තුනකින් එයා අපේ ගෙදර නවතින්න අවා ඒත් එයා අයෙත් වැඩි දවසක් ඇවිත් හිටියෙ නැහැ 😢 මම ඇහුවා එයාගෙන් ඔයා මගේ ගෙදර ඉන්න කැමති නැද්ද කියලා එයා එදා මට කිව්වෙ මට මගේ අම්මා ලඟ ඉන්න ඕන ඔයත් අපේ ගෙදර ඇවිල්ලා නවතින්න කියලා ඒත් එදාත් කිව්වෙ නැහැ මේ විවාහය අකමැත්තෙන් උනා කියලා ඉන් පසු මම එයාගෙ නිවසෙ දවස් දාසයක් ජිවත් උනා ඒ ඉන්න අතර තුරේ මම ආයෙත් එයාගෙන් ඇහුවා ඔයා මගේ නිවසේ ඉන්න කැමති නැත්තෙ මොකද කියලා මට එයා කියා සිටියේ මේ විවාහය එයාගේ අකමැත්තෙන් උනා කියලා 😢එයා කිව්වා මේ විවාහයට කැමති නැති උනොත් එයාගේ තාත්ත එයාව දාලා අයෙත් නොඑන්නම ගෙදරින් යනවා කියලා 😢😢 දැන් එයා දික්කසාදය ඉල්ලනවා 😢කොහොමද මම මේක ඔප්පු කරන්නෙ අදිකරනයේදි 😢😢 මට මේකට කමෙන්ට් එකෙන් හරි උත්තරයක් දෙන්න මම අසරන වෙලා ඉන්නෙ 😢😢
0765282641 අමතන්න
උබට හොද ජීවතයක් දෛවයේ ලියවිලා තියනවා බන් මගදි මුහුන දෙන්න උන කුණාටු වලට සැලෙන්න එපා.මැරෙන දවසට අතීතෙ මතක් කරලා සතුටින් මැරෙන්න පුලුවන් වෙන්න ඉස්සරහට ජීවත් වෙයම් කොල්ලා 🫂❤️
❤❤
හොද පැහැදිලි කිරීමක්.good
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබ සැමට
ස්තුතියි
Malinda sir..
Thanks sir
Welcome
Dikkasada nadu dala thibiyadi nadu dapu kena wena kenek athin pregnat unoth nadu thinduwa ekmata ganna puluwanda plz Ripley
ow... anacharaya... sakshi magin thahawuru kala haki bawin naduwa ikmanin awasan kala haki...
Malinda sir❤❤❤❤
I proud of u malindha sir 🙏💎
You are welcome...
@@PramukaLawSchool 🙏🙏🙏
Sestadikarana nadu tindu tiyanawa. Sunya viwahayata....nadu onne ne kiyala
shunyathawaya... thinduwakin laba gatha yutui
එකම පුද්ගයෙකුව උඩරට නීතිය සහ මුස්ලිම් නීතිය යටතේ විවාහ කරගන ඇත්නම් දික්කසාද වීමේදී නීතිය කෙසේ වෙයිද?
මුස්ලිම් නීතිය යටතේ විවාහ වීමට පෙර ඔහු මුස්ලිම් ආගම වැළද ගත යුතුයි. ඔහු මුස්ලිම් නීතිය යටතේ තවත් විවාහයක් කර ගැනීමට පෙර උඩරට නීතිය යටතේ කර ගෙන තිබූ විවාහයෙන් දික්කසාද වීම සිදු කළ යුතුයි. මේ සම්බන්ද නීතිමය තත්වය නටාලියා අබේසුන්දර එ. ක්‍රිස්ටෝපර් නඩුවේදී ප්‍රකාශ කර තිබෙනවා
සර් මට පිලිතුරක් දෙන්න මෙ ප්‍රශ්ණයට.වන්දි නඩුවක් තිබියදි.ස්වාමි පුරැෂයාගෙ.ස්ථිර පදින්චිය.ඹහු නොදැන.බිරිදට.අයින් කර බිරිදගෙ අනියමි.පෙමිවතාගෙ.පදින්චිය.එයට.එක්.කල.හැකිද.
ba
Wewaha una kena Lanka pura wasiyek nowei nam keseda dekkasada wenne
eth District court eke case ekak file karanna ona
Eathakota kohomada divos 1k ganne ohuge kisima vistharayak dannethuwa
call: 0765282641
@@PramukaLawSchool mea number 1ka watsap thiyanawada man lankawe newei danata eanne
ow
Marry කරන්න කලින් registration එක කරලද බලන්න පුලුවන්ද?
Lankawe thawama ewa computerized karala nathi nisa balanna ba
සර් මට ඔබව සම්බන්ධ කර ගත හැකි වට්සැප් දුරකථන අංකයක් ලබා ගැනීමට පුළුවන් ද
Malinda Sir.. 0765282641
දික්කසාදයකදී,
1 භාණ්ඩ හුවමාරුවේදී ස්වාමියාගේ නිවසේ ඇති බිරිඳ ගේ භාණ්ඩ ( දෑවැද්ද) බිරිඳගේ පාර්ශවය ගෙන යාමේදී සාක්ෂි පිණිස සහ නිරීක්ෂණය සඳහා උසාවි නියෝජිතයෙකු පැමීණෙනවාද?
නැතහොත් භාණ්ඩ ලබා දීම පිළිබඳව තහවුරු කරන්නේ කෙසේද?
2. බිරිඳගේ පසින් මෙම විවාහයේ කපුවා( බිරිඳගේ පවුලේ හිතවතෙක්) මගේ ඥාතියෙකුට බැන වැද ඇත. ඔහුද භාණ්ඩ ගෙන යන දින පැමිණෙන බව පවසා ඇත. එය වැලැක්වීමට නීතිය මගින් හැකිද?