දික්කසාද නඩුවකදී පිරිමින්ටත් කාන්තාවගෙන් වන්දි ඉල්ලිය හැකියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2023
  • The grounds for divorce in Sri Lanka and how they have evolved over time
    In Sri Lanka, the law governing divorce is the Marriage Registration Ordinance of 1907, as well as the Matrimonial Causes Ordinance of 1939. Under these laws, a spouse may file for divorce on the grounds of adultery, malicious desertion, incurable impotence, insanity, or cruelty.
    In order to file for divorce, one must first be married for at least two years. The spouse seeking the divorce must also provide evidence to support their claim. If the court finds that there are grounds for divorce, it may grant a decree nisi. After a period of six months, if there are no objections or appeals, the decree nisi becomes absolute and the divorce is finalized.
    It's important to note that divorce in Sri Lanka is not a simple process and may require the assistance of a lawyer. Additionally, divorce is still stigmatized in some parts of Sri Lankan society, particularly for women. Therefore, it's important to consider the cultural and social implications of divorce before pursuing it.
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Divorce #Law

ความคิดเห็น • 43

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 8 วันที่ผ่านมา

    ගොඩක් පැහැදිලි ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏

  • @magicaltarrot7454
    @magicaltarrot7454 ปีที่แล้ว +5

    හරි අසාධාරනයි.ඔප්පු කරන්න බැරි විදිහට වැරදි කරනවා.ඒත් හරියට ඩිවෝස් වෙන්න බැහැ .නමුත් අනියම් සම්බන්ධතා ගොඩක් තියෙනවා

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 2 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට ස්තුතියි

  • @magicaltarrot7454
    @magicaltarrot7454 ปีที่แล้ว +3

    අනාචාරය ඔප්පුකරන්න තමයි බැරි.එයාලා කපටි නිසා.එතකොට ඔප්පු කරන්න කොහොමද

  • @shakeerdubai
    @shakeerdubai 8 หลายเดือนก่อน +1

    Muslim law is not saying talaq three times. It's one time saying three months waiting period after divorce is happen if you like to continue the marriage within 3 month you can take her back it's allowed only two time if you pronounce 3rd time you can't get back her it's all happen with Time period

  • @user-sj5ky4lc2u
    @user-sj5ky4lc2u 10 หลายเดือนก่อน

    Miss divorce denna nathuva tava register karot tiyana daduvama monada reply me please 😢

  • @gayannayanjith5424
    @gayannayanjith5424 4 หลายเดือนก่อน

    Thaniyen gihin dikkasada naduwak danna puluwanda

  • @pushpamadu9408
    @pushpamadu9408 3 หลายเดือนก่อน +1

    Miss පුළුවන්නම් sambada karaganna phon nambarak denna පුළුවන්ද

  • @Dilhani-ws7ro
    @Dilhani-ws7ro ปีที่แล้ว

    මිස් මට අවශ්‍යම වෙලාවකතමයි මො වැඩසටහන අහන්න ලැබුනේ.මට දැන ගන්න ඔිනි හැම සක්ෂියක්ම ඔප්පු කරලා දික්කසාද නඩුව මං දැමිමට පස්සේ අනිත් කෙනා සිතාසිය බාර ගන්න ආවෙි නැත්නම් මොකද වෙන්නේ

  • @user-fd3rs4iy3p
    @user-fd3rs4iy3p 11 หลายเดือนก่อน +2

    Taranga shriyani seyalu westara hoyala Dana puluwanda

  • @user-mm1xx7dn4i
    @user-mm1xx7dn4i 4 หลายเดือนก่อน

    මිස් මම කසාද බැදලා මාස 3ක්‌ යනකොට මගේ බිරිද මාව දාලා ගෙදර ගියා දැනට ගහින් අවුරුදු 3ක්‌ වෙනවා එයාගේ වැරදි ඔප්පු කරන්න විදියක් නැ දික්කසාද නඩු පැවරුවොත් මට වන්දි ගෙවන්න සිදුවෙයිද ඉක්මනින් වන්දි නොගෙවා දික්කසාද වෙන්න බැරි ද

  • @user-sz9bo3nn6s
    @user-sz9bo3nn6s 2 หลายเดือนก่อน

    මිට අවුරුදු දහයකට කලින් වෙනත් අයකු සමග බිරිඳ ගියේ නම් එයට මා විසින් පොලිස් පැමිණිල්ලක් දමා තිබේ නම් නැවත නිවසට පැමිණ මා හට කරදර කරමින් එම සම්බන්ධය පවත්වයි නම් කුමක් කල යුතු ද

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 ปีที่แล้ว +1

    Certificate ekka nisa duk widina ekama rata lankawa

  • @erandabasnayaka4766
    @erandabasnayaka4766 หลายเดือนก่อน

    Aththatama nithikjja thumiyani obata kawadawath waradinna oba thumiya hariyatama kiuwa mata thiyena prasna walin dekak hari

  • @shakeerdubai
    @shakeerdubai 8 หลายเดือนก่อน

    Law without wisdom is injustice

  • @user-fd3rs4iy3p
    @user-fd3rs4iy3p 11 หลายเดือนก่อน +1

    Taranga shriyani seyalu westara awna

  • @rosesm2163
    @rosesm2163 ปีที่แล้ว +1

    Can I have the contact number of this lawyer please?

  • @alwayswithpoorpeople5
    @alwayswithpoorpeople5 4 หลายเดือนก่อน

    Oya reply thaney ape Ileema

  • @dharmadasagonsalkorala5777
    @dharmadasagonsalkorala5777 7 หลายเดือนก่อน

    If any married same person on normal marriage rule and under Muslim law is it illegal?

  • @pushpamadu9408
    @pushpamadu9408 3 หลายเดือนก่อน

    Gani ගිහින් අවුරුදු 4 wenawa miss dan wena සම්බන්ධයක් කරගෙන යනවා gani mama dios නඩුවක් danna පුළුවන්ද mama තනියම ජීවත් wenne

    • @Nayomi-bl3fh
      @Nayomi-bl3fh 9 วันที่ผ่านมา

      Ei konda😂😂😂😂😂

  • @user-tj7gt6km5t
    @user-tj7gt6km5t 8 หลายเดือนก่อน

    මිස් එතකොට නඩත්තු නඩුවක් කොච්චර කාලයක් ගෙවන්න ඕනිද දරුවෙක් ඉන්න වනම්

  • @Nayomi-bl3fh
    @Nayomi-bl3fh 9 วันที่ผ่านมา

    Genigen pirimiyek wandi illanawanam u pirimiyek neme

  • @minoliadithya7371
    @minoliadithya7371 ปีที่แล้ว +5

    ගෑනිට එපාවෙනකම් වද දීල ගෑනි දික්කසාද ඉල්ලුවොත් ඒ ගෑනිගෙන් තව වන්දිත් ඉල්ලුවොත් පව් එතකොට ඒ ගෑනි.

  • @manjuladharmasena6076
    @manjuladharmasena6076 ปีที่แล้ว

    බහු විවාහයට ලබෙන දඩුවම් මොනාද

  • @user-rp7uf8th4g
    @user-rp7uf8th4g 4 หลายเดือนก่อน

    ඔබතුමිය සම්බන්ද කරගන්න පුලුවන්ද මට ලොකු අසාදරනයක් වෙනවා

  • @magicaltarrot7454
    @magicaltarrot7454 ปีที่แล้ว

    ඒ නිසා නඩුවට වඩා ස්වභාදහම ටයි ගරු කරන්න වෙන්නෙ

  • @janakasilva9207
    @janakasilva9207 ปีที่แล้ว

    කෙනෙක් පැවිදි උනොත් මොකද කරන්නෙ

    • @susanthakannangara9764
      @susanthakannangara9764 4 วันที่ผ่านมา

      Naduth habuduruwoge baduwath habuduruwange 😂😅😅

  • @Sampath.1234
    @Sampath.1234 5 หลายเดือนก่อน

    ප්ලීස් ෆෝන් නම්බර් මීස්

  • @Staradvertisinglk
    @Staradvertisinglk 5 หลายเดือนก่อน

    Thilini miss telephone number details

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +2

    නොදකින් උන්ට පිරිමිකමක් තියනවා නම් ගෑනියෙක් ගෙන් ලැජ්ජා නැතුව වන්දියක් ඉල්ලනවාද?😏

    • @chamathrashmika7709
      @chamathrashmika7709 6 หลายเดือนก่อน +1

      එහෙනම් ඇයි ගැනු වන්දි ඉල්ලන්නේ 😂 🖕

    • @manjulamadhushani849
      @manjulamadhushani849 หลายเดือนก่อน

      Uba pirimiyeda​@@chamathrashmika7709

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว

    මේ අක්කි ලෝයර් කෙනෙක්ද? ඒත් දාලා තියෙන මාලේ. පැන්ඩන්ට දෙකක් තියෙනවා. ඒක ලෝයර් කෙනෙකුට ගැලපෙන්නෑ නේද