Bajaj Platina service (Common for CT100)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2020
  • This is how to mechanically service your Bajaj standard motor cycles.

ความคิดเห็น • 185

  • @MrGadgetMotorCo
    @MrGadgetMotorCo  4 ปีที่แล้ว +55

    පැය 6ක් ගියා අප්ලෝඩ් කරන්න..එඩිට් කලා පැය දෙකක්.. it got me about 6 hours to upload the video and got me 2hours to edit this

    • @samanaldedunu
      @samanaldedunu 4 ปีที่แล้ว

      thank you lot

    • @kavishkadhananjaya3516
      @kavishkadhananjaya3516 3 ปีที่แล้ว +2

      Aiya pathtak dapuwama anekpeththa watenne nae mokak hindada aiye

    • @YasiThoughts
      @YasiThoughts 2 ปีที่แล้ว

      Thank you for this Very useful content. Fiber connections ekak gnna 50mbps wage upload speed eka.

    • @charithakalharidu2925
      @charithakalharidu2925 2 ปีที่แล้ว

      Handbrake wage sw ekk pawicchi karala video capasity adu karanna quality wenas wenne ne

    • @shashindunuraj2278
      @shashindunuraj2278 2 ปีที่แล้ว

      Thanks bro

  • @samankumara2778
    @samankumara2778 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.වීඩියෝ එකට .ඔයා ගොඩක් මහන්සි වෙලා.👌👌👌

  • @sahann.amarasinghe2385
    @sahann.amarasinghe2385 3 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එකක් 💪

  • @samanjayakody8263
    @samanjayakody8263 ปีที่แล้ว +2

    හරිම හොඳයි.නියමයි.

  • @Chathuramaduranga1
    @Chathuramaduranga1 4 ปีที่แล้ว

    Niyamai aiyeee...💓💓

  • @hiranmaduranga4277
    @hiranmaduranga4277 4 ปีที่แล้ว +1

    Ammmo aiya....niyamai....godak wedagath una

  • @kadkushannanayakkara1931
    @kadkushannanayakkara1931 3 ปีที่แล้ว +1

    super aiye...✌😁

  • @Subashana
    @Subashana 2 ปีที่แล้ว

    Godak watina video 1k.

  • @sinhaputhun5817
    @sinhaputhun5817 2 ปีที่แล้ว

    Niyamai bro

  • @udayakumara3361
    @udayakumara3361 2 ปีที่แล้ว

    Service ekakata hoda bar kiye high pressure gun ekakda brother

  • @bestofbest9595
    @bestofbest9595 2 ปีที่แล้ว

    Bohoma watinawa

  • @commax8284
    @commax8284 3 ปีที่แล้ว

    Supirima v akak godak dewal dan gatta thank u

  • @roshanthilina6531
    @roshanthilina6531 3 ปีที่แล้ว +8

    මගෙ baik 1ත් මංමයි රෙපයාර් කරගන්නේ තව video දාන්න අපිට ගොඩක් වැදගත් ,, බුදු සරණයි

  • @user-nl9ep3os8k
    @user-nl9ep3os8k 9 หลายเดือนก่อน

    Suppr 👍👍

  • @rdadharashivvlogs8421
    @rdadharashivvlogs8421 ปีที่แล้ว

    What is your platina bike model 100cc ya 125cc ? What's get you mileage from this bike ???

  • @nipunasamarasinghe9549
    @nipunasamarasinghe9549 2 ปีที่แล้ว

    ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ පටයක්. ඉගෙන ගන්න ගොඩාක් දේවල් මෙහි අන්තර්ගතව තිබුණා. Bajaj discover 125 disk brake මාදිලියේ බයික් එකක full service එකක් මේ විදිහටම විස්තරාත්මකව ගේන්න පුළුවන්ද අයියෙ? හදවතින්ම සුබ පතනවා අයියාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️💪ජයවේවා.👍👍👍👌

  • @NamilaKarunaratne
    @NamilaKarunaratne 7 หลายเดือนก่อน

    Aiye mage bick eke platina 100cc. Dan mileage eka 86000k wage. Use karanna ona Mokakda "MOBIL" eke multi grade oil eka kiyanna puluwanda

  • @kapilakumara4294
    @kapilakumara4294 ปีที่แล้ว

    Supiri...thawa video danna

  • @srilankannatures9538
    @srilankannatures9538 4 หลายเดือนก่อน

    bike Service ekakata compressor ekak ganiddi 50l withara ekak athida?

  • @TharakaR
    @TharakaR 3 ปีที่แล้ว +3

    එලම😍

  • @topgaiya8081
    @topgaiya8081 2 ปีที่แล้ว

    aiya bajaj boxer ekk front disk brake kara ganna oni.ekata hariyana ඩ්‍රම් හවුසින් ekk ganne kohomada

  • @dilharaathapaththu43
    @dilharaathapaththu43 ปีที่แล้ว

    Discover 125 new bick ekt best ma engine oil brand ek mokkda?

  • @dulipsampath9595
    @dulipsampath9595 3 ปีที่แล้ว

    aiye mage bike eka tvs centra ekak eke manuals eka ganne kohomada

  • @tebatta3845
    @tebatta3845 3 ปีที่แล้ว +3

    ඇස් ලැටරේ kebal eka oil karanne කොහොමද ..

  • @mohomadsamras5814
    @mohomadsamras5814 3 ปีที่แล้ว

    Bake petrol tankiyaka Desal purwa iwatkala pasu eya nawata hoda tatweta tibunu vidiyatama ganne lohomada?

  • @sugathsooriyasena9627
    @sugathsooriyasena9627 2 ปีที่แล้ว +1

    Air filter aka clean krnna on nadda

  • @geenathhirushan3983
    @geenathhirushan3983 3 ปีที่แล้ว +1

    මරු අය්යා මමත් හුගක් දේවල් ඉගෙන ගත්ත අය්යා super

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Dan nathi kenekta balanna share karanna brother

  • @surajrajapaksha3512
    @surajrajapaksha3512 3 ปีที่แล้ว

    Ela bro

  • @suwacrafts8638
    @suwacrafts8638 3 ปีที่แล้ว +1

    අයියේ මම oil ඉවත් කරලා ලුස් rathu oil එක දැම්මා. ඉස්ටර්ට් කරලා රෙස් කරා දලා. කලු දුම යනවනේ ඒත්. ? රේස් කරාට පස්සේ රතු oil එක කලූනානේ.

  • @donpransisku203
    @donpransisku203 3 ปีที่แล้ว

    Patta☺️☺️🔥

  • @lakshankodithuwakku7441
    @lakshankodithuwakku7441 2 ปีที่แล้ว +3

    අයියේ ct100 එකේ වයරින් එක ගහන විදිය මුල ඉදන් පොඩි video කරන්න පුලුවන්ද

  • @yoshithauddeepana2720
    @yoshithauddeepana2720 3 ปีที่แล้ว

    Platina bike ekaka normal service ekai full ekai kiyen kiyatada karanne

  • @mashoodmuhsin188
    @mashoodmuhsin188 3 ปีที่แล้ว

    Worth Machan.

  • @asankaweerakoon4137
    @asankaweerakoon4137 ปีที่แล้ว

    Ela

  • @LordDMJGaming
    @LordDMJGaming 5 หลายเดือนก่อน

    Bro oil dankota 1L walata wada danna oneda?

  • @djgold6048
    @djgold6048 2 ปีที่แล้ว

    Bike oil gena video ekak karanna brother

  • @prasannakasun2110
    @prasannakasun2110 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ ඔයිල් ලෙවෙල් ග්ලාස් එක පිටින් ගලවලා සුද්ද කරන්න පුලුවන් නේද

  • @nileshransilu1267
    @nileshransilu1267 3 ปีที่แล้ว

    Platina 100 battery eka change karana video ekak danawada

  • @lakshankodithuwakku7441
    @lakshankodithuwakku7441 2 ปีที่แล้ว +3

    අයියේ CT100 එකට RPM මීටරයක් හයි කරන විදිය පොඩි Video එකක් කරන්න පුලුවන්ද?

  • @sampathlakruwan1845
    @sampathlakruwan1845 2 ปีที่แล้ว +2

    පරණ platina එකේ oil filter නෑ නේද

  • @sandeepamadhushanka-hc6ul
    @sandeepamadhushanka-hc6ul ปีที่แล้ว

    Engine eke oil හරි ඉක්මනට කලු වෙනවනේ.දාල සතියයි කලුම කලු පාටයි.ඒකට හේතුව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද

  • @kasunlakmal2711
    @kasunlakmal2711 3 ปีที่แล้ว

    Supiri

  • @madhurangaindrajith6961
    @madhurangaindrajith6961 2 ปีที่แล้ว

    Bajaj 150 service ekakuh danna broo..😍😍😍😍

  • @dinurahansana1971
    @dinurahansana1971 ปีที่แล้ว

    clutch cable eka galawanne kohomada

  • @lakmaljayarathne1651
    @lakmaljayarathne1651 2 ปีที่แล้ว

    Wedeta araganna ona tools gena kiyanna puluwanda.....Thank you..

  • @sunandakumara7660
    @sunandakumara7660 ปีที่แล้ว

    Pltina bike ekata 2t oil poddk dla padinn epad bro

  • @naveendilshan759
    @naveendilshan759 3 ปีที่แล้ว

    Aiya mage baik eke petrol vada na baik eka adinna speed na kabletar eka kleen karala petrol adu kara eth thel vada na 25 kml vithara yanne ekata mokada karanda one

  • @dineshpriyasad1420
    @dineshpriyasad1420 ปีที่แล้ว

    cable oil වර්ගෙ මොකක්ද

  • @UdenaAnuradha
    @UdenaAnuradha 3 ปีที่แล้ว

    Aiya platina 100 eka oya filter na neda?

  • @m.a.s.k404
    @m.a.s.k404 ปีที่แล้ว

    Me garage eka koheda tiyenne machan

  • @isurulakshandharmadasa2878
    @isurulakshandharmadasa2878 ปีที่แล้ว

    Oil nut eke size eka kiyada

  • @inujasathsidu2826
    @inujasathsidu2826 ปีที่แล้ว

    Ayye oilain karala ane thada karanda bane pota gihinda koheda moko karanne mekata

  • @TheADD.
    @TheADD. 3 ปีที่แล้ว +1

    Godak watinnwa

  • @nilankachathuranga5178
    @nilankachathuranga5178 2 ปีที่แล้ว +1

    Resar gahanne kohomada

  • @hffgfhcjn7312
    @hffgfhcjn7312 2 ปีที่แล้ว +1

    මරැ

  • @damithranga189
    @damithranga189 4 ปีที่แล้ว

    Verygood work keep it up

  • @senuribaggaya1974
    @senuribaggaya1974 ปีที่แล้ว

    Meka boxr ekak ne

  • @surangaweerakoon4900
    @surangaweerakoon4900 2 ปีที่แล้ว

    Oil පිච්චෙනවා නම් දාන්න හොද oil වර්ගේ මොකද්ද

  • @anuradhaishan
    @anuradhaishan 3 ปีที่แล้ว +1

    aththa thamai aluth engine oil ekak dakiddi puduma sathutak danenne😍😍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @shehangomes1723
    @shehangomes1723 3 ปีที่แล้ว +1

    Ayiye CT 100 ekata hoda oil eka mokakda

  • @sisithachamika4666
    @sisithachamika4666 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදට කියල දුන්නා. හැබැයි රැචට් කියන වචනෙ පාවිච්චි කරපු එක වැරදිද මන්දා. hex nut remover කියල කිව්වොත් හරි වගේ.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Mcho eka rachet ekak thamai.. eth ape aya hadagatta namuth kianawa bro.. set wela inna digatama thawa videos enawa

  • @viduranga1220
    @viduranga1220 3 ปีที่แล้ว

    platina bike ekaka pitupasa tyre eka palalin wedi tyre ekak daganne kohomada kiyala denna puluwanda.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      Saamanyen ceat radial tyres wala eka eka sizes ganna puluwan.. loku tyre ekak daanakota mud guard wala wadin nathi ekak thamai daanna oni..anik de chain eke wadinnath ba

  • @roshanthilina6531
    @roshanthilina6531 3 ปีที่แล้ว

    සුපිරි සූව්න් ආම් එක ගැන දැනගත්තා

  • @kasunchinthaka9616
    @kasunchinthaka9616 ปีที่แล้ว

    ❤️✌️

  • @udayangaprasanjith9154
    @udayangaprasanjith9154 3 ปีที่แล้ว

    ❤️✌️🔥

  • @sandunbalasooriya6538
    @sandunbalasooriya6538 4 ปีที่แล้ว

    🤙✌️

  • @viduranga1220
    @viduranga1220 3 ปีที่แล้ว +2

    ඉස්සරහ ලයිනර් අලුතින් දැම්ම.බ්‍රේක් කේබල් සවි නොකර රොදය කරකැවීමේදී රොදය ටිකක් ටිකක් හිරයි.එකට හේතුව කුමක් විය හැකිද.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +2

      නොගැලපෙන හෝ වෙනත් බයික් මාදිලියකට එන ලයිනර් දාලා වෙන්න පුළුවන්

  • @suwacrafts8638
    @suwacrafts8638 3 ปีที่แล้ว +1

    දුන් වාර්තාව ගොඩ දාගන්නෙ කොහොමද අයුයේ

  • @hirunidilinika1371
    @hirunidilinika1371 3 ปีที่แล้ว

    Aiyee plaser 180 bike Ankata engine oil kochchara danna onida

  • @senuribaggaya1974
    @senuribaggaya1974 ปีที่แล้ว

    Aiye igen ganna puluwanda

  • @DailyTipshowto
    @DailyTipshowto 3 ปีที่แล้ว +1

    Veli kolayakin alluvama avl da bro

  • @sahandayarathna1807
    @sahandayarathna1807 3 ปีที่แล้ว +1

    Ct 100 eka mata cafe racer ekata hada ganna puluwanda

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      මොඩිෆිකේශන් කරන් නෑ බ්‍රෝ

  • @ms-ce7qw
    @ms-ce7qw 4 ปีที่แล้ว +1

    👍👍👍W 40 එන්ජින් ඔයිල්එකම නේද කාර් ර්‍ත්‍රවීල් වලටත් දාන්නෙ?

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว +2

      Brother me oil eka customer tharaye illa sitiya eyata oni kiala..nattan mama saamanyen use karanne 15w-30 oil bikes walata.. man ikmanatama engine oil gana video ekak karannam brother set wela inna..

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว +1

      E unata 20w-40 oil ekama scooter walata eddi wenama gahala thianawa for scooters kiala.. e wage performance wenasak thianawa..

    • @ms-ce7qw
      @ms-ce7qw 4 ปีที่แล้ว +1

      එතකොට පෙට්‍රල් එන්ජින් ඔයිලුත් වාහනෙන් වාහනේට වෙනස් වෙනවද? ඩීසල් එන්ජින් ඔයිල් කිවුවම හැම වාහනේටම එකම ඔයිල්එක දාන්න බැරිද?

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว +1

      @@ms-ce7qw brother.. kalin diesel and petrol walata wena wenama oil ekak aawa.. eth dan mobil engine oil eke technology eka onima engine ekkata daanna puluwan widiyata hadalai thiyenne.. scooter walata daana oil eka number eken eka samaana unata eke saamanyen scooter eke oil eka 10w-40 e unata e oil eka harima thuni.. mage mini car ekata daanneth mobil 10w-40 e oil eka penumen harima ganakam.. athin allapuhama wenasak danenawa.. man wisthara daala aniwaren ikmanata video ekak karanna balaporottu wenwa

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว

      සරල විදියට කිව්වොත් අයියා මේ නම්බර් එකෙන් කියන්නේ උෂ්ණත්ව ප්‍රමාණයක් ඇතුලත ක්‍රියා කිරීමට හැකියාවක් තියනවා කියලා.. මම සියලුම විස්තර කියන්නම් ඉස්සරහදී..

  • @ShalithaPerera96
    @ShalithaPerera96 5 หลายเดือนก่อน

    Crank shaft එකේ පොට යන්නෙ අැයි

  • @lifeisalone3863
    @lifeisalone3863 3 ปีที่แล้ว +1

    Break liner වැලි කොලෙන් මදින්න එපාද කමක් නැද්ද ???

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Wali kole aulak naha..peerakwageth aulak naha

  • @amithanuradha6786
    @amithanuradha6786 2 ปีที่แล้ว +1

    Oil pichchenne ai,mooakda karanna puluwan ekata

  • @samanaldedunu
    @samanaldedunu 4 ปีที่แล้ว +1

    discovery bike ekakath danawada

  • @buduguna369
    @buduguna369 4 ปีที่แล้ว

    Cable oil eka mokakda danne

  • @darshanadulanjan4629
    @darshanadulanjan4629 2 ปีที่แล้ว

    බ්‍රේක් ලයින් ග්‍රයින්ඩර් කරනකොට දාලා තියන වැලි කඩදාසියෙ කොලේ size එක.කීයද. 300ඩ

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 3 ปีที่แล้ว +1

    ස්කූටර් සර්විස් කරන විදිය වීඩියෝ එකක් තියෙනවා ද? ස්තුතියි!

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      Ow සම්පූර්ණ pahadili kireemak ekka video ekak thianawa mage video list eke balanna

    • @hasithaweerasinghe5513
      @hasithaweerasinghe5513 3 ปีที่แล้ว

      @@MrGadgetMotorCo බොහොම ස්තූතියි!

  • @malshankavinda5807
    @malshankavinda5807 3 ปีที่แล้ว +2

    Platina tankiyak ganna nadda aiye

  • @DK-zn2qh
    @DK-zn2qh 2 ปีที่แล้ว

    Price ekkama dammanam tamai hoda🤛

  • @user-ls6hu3dt5s
    @user-ls6hu3dt5s 3 ปีที่แล้ว +1

    බජාජ් පල්සර් එක ගැනට් විඩියොවක් ඔනෙ

  • @ranjithkarunarathnakarunar735
    @ranjithkarunarathnakarunar735 3 ปีที่แล้ว

    ලයිනර් වැලි කඩදාසියකින් මැද්දොත් හොදයිද?.

  • @harshanakavinda5664
    @harshanakavinda5664 3 ปีที่แล้ว

    Breck line wali kolen kapuwta aulak nadda.

  • @pubudugunawardhana922
    @pubudugunawardhana922 2 ปีที่แล้ว

    ඇස්ලේටර් කේබල් ඔයිල් කරන්න ඕන්නැද්ද සහෝ

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  2 ปีที่แล้ว

      කරන්න oni eth video කරගන්න bari una

  • @harithkavindra17
    @harithkavindra17 3 ปีที่แล้ว

    Ct 100 ekata danna hoda engine oil eka mokakda aiya

  • @laksithpriyanjana5983
    @laksithpriyanjana5983 3 ปีที่แล้ว +1

    අයියේ මේ ඔයිල් එකේ මිල කීයද ගන්න කොහෙද තියෙන්නෙ..💙

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      950ට මට දෙන්න පුළුවන්

    • @rukmanvidusara109
      @rukmanvidusara109 2 ปีที่แล้ว

      @@MrGadgetMotorCo අයියගෙ නම්බර් එක කියන්න

    • @yasithariyarathna8269
      @yasithariyarathna8269 2 ปีที่แล้ว

      @@MrGadgetMotorCo komad ganne aiye

  • @harischandra475
    @harischandra475 6 หลายเดือนก่อน

    මගේ බයික් එක ප්ලැටීනා TW 4449 , මේකෙ ඔයිල් පිල්ටර් එකක් නෑ නෙ . 21:10

    • @harischandra475
      @harischandra475 6 หลายเดือนก่อน

      දැන් ඔය පෙන්වන බයික් එකේ වගේ තැනක් මේකෙ නෑ

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  5 หลายเดือนก่อน

      Oke thiyenne ct100 type centrifugal oil filter ekak mage video වල ඇති බලන්න

  • @yusrisakeeb9660
    @yusrisakeeb9660 2 ปีที่แล้ว

    20w 50 puluvangdhe

  • @rasindulankesh5108
    @rasindulankesh5108 2 ปีที่แล้ว

    issaraha axle eka damme anith paththata neda

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  2 ปีที่แล้ว

      Eka witharada oya ඉගෙන ගත්තෙ

  • @kavishkadhananjaya3516
    @kavishkadhananjaya3516 3 ปีที่แล้ว +1

    Aiye mata issaraha tayar eka daganna bene grees tikak gewoth hari yaida

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      ඉස්සෙල්ලාම කලබල වෙන්න එපා.. ගලවපු විදියටම ආපහු දාන්න පුළුවන්..මොකද්ද ගැටලුව කියලා බලන්න ඉස්සෙල්ලම..බ්‍රේක් ලයිනර් වලනම් කොයිවෙලාවකවත් ග්‍රීස් ගාන්න එපා

    • @kavishkadhananjaya3516
      @kavishkadhananjaya3516 3 ปีที่แล้ว +1

      Aiye oyage video eke wage pit wenne nae ne

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      Mokakhari kaallak hirawenawa athi

    • @kavishkadhananjaya3516
      @kavishkadhananjaya3516 3 ปีที่แล้ว +1

      Dram eka kohomada watenna oni peththak watenakota peththak issenawa

    • @kavishkadhananjaya3516
      @kavishkadhananjaya3516 3 ปีที่แล้ว +1

      Daram eka thiyana paeththa dagaththahama rabar kella thiyana paeththa watenne nae

  • @susanthakumara9200
    @susanthakumara9200 3 ปีที่แล้ว

    Mukuth amathaka unne nadaa frok oil ... chen eke oil gris nanne... tankiya sudda kareth nane...

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      Camera eke ida thiana widiyata thamai videos upload karanne bro..basic service ekata fork oil, saha tankiya sudda karana eka enne nahane..chain ekanam oil kala..eka video eke daanna bari una..eth forkoil, chain oil tanki sudda karana ewa wena wenama videos daala thianawa bro channel eke e videos balanna..

    • @susanthakumara9200
      @susanthakumara9200 3 ปีที่แล้ว

      Ok good

  • @dolawaththabuddhika7176
    @dolawaththabuddhika7176 3 ปีที่แล้ว

    Aiya me oil eke mila khmada gnna puluwan khenda

  • @hasithapiumal8938
    @hasithapiumal8938 ปีที่แล้ว

    හෙයර් පිල්ටරේ සුද්ද කරලා හුලන් අල්ලන්නැද්ද

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka4245 9 หลายเดือนก่อน

    ⁣මෙි කොයි අනේ රේසර් දේකේ ගිල්ස් ගැවෙි නැහැනේ

    • @nadeeshabanuka4245
      @nadeeshabanuka4245 9 หลายเดือนก่อน

      අපි අනිවාරයේන්ම රේසර් වල ගිල්ස් ගානවා

  • @Wijemanna
    @Wijemanna 4 ปีที่แล้ว +2

    Platina 100 eke oil 1L wadiyi neda? Bajaj website eke tiyenne 900ml kiyala.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว +2

      Engine casing eke 1 litre kiala gahala thianawa..samahara models wala podi podi wenaskam thianawa..engine casing eke gahala thiana pramanaya daanna.. anik de thamai oil imdicator eken level eka check karaganna

    • @Wijemanna
      @Wijemanna 4 ปีที่แล้ว +2

      @@MrGadgetMotorCo platina 100ES eke casing eke gahala ne. 1L dala plug ekata oil gahuwa ita passe oil adu kala.

    • @Wijemanna
      @Wijemanna 4 ปีที่แล้ว

      @@MrGadgetMotorCo oil indicater eke uda level ekata tiyanawa nm athi neda?

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 ปีที่แล้ว +3

      @@Wijemanna ow aniwaren indicator eke uda line ekata daanna.. godak parana bike ekaknam oil plug walata gahanne valve oil seal gihin nisai

    • @sampathnuwan3695
      @sampathnuwan3695 3 ปีที่แล้ว

      @@Wijemanna ඊටපස්සේ හරි ගියාද. මගේ එකෙත් එහෙමයි.

  • @thilinabandara6783
    @thilinabandara6783 2 ปีที่แล้ว +1

    මහත්තයා ඔයාගේ ගරාජ්එක නුවර කොහෙද තියෙන්නේ phon nmba එක එවන්න.

  • @Gayan564
    @Gayan564 3 ปีที่แล้ว

    Discover one