XR sprocket and chain maintenance

แชร์
ฝัง

ความคิดเห็น • 67

  • @wijerathnakns251
    @wijerathnakns251 ปีที่แล้ว

    බොහොම වටිනා උපදෙස් ලබාගැනීමට පුලුවන් වුනා. මට තියෙන්නේ ct 100 මොටර් බයිසිකලයක් . අවුරුදු 12ක් ව්තර ගිහිල්ලා ඊයේ චේන් ස්පොක්ට් අලුතින් දැම්මා .සති තුනක් වෙලාවක සිට පිටුපස රොදය අසලින් පොඩි සද්දයක් ආවා . දැන් අලුතින් චේන් ස්පොක්ට් දාලා ත් ගමන් කරන විට සෙමින් බ්රේක් කල විට ආයේ සද්දයක් එනවා . පුලුවන් නම් කාරුණිකව උපදෙසයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිම්. ස්තුතියි මහත්මයාණෙනි .

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති විශාල දැනුමක් ලබා ගත්තා

  • @kavindas752
    @kavindas752 2 ปีที่แล้ว

    සුපිරි අයියේ❣✌

  • @thevoiceplus6054
    @thevoiceplus6054 2 ปีที่แล้ว +1

    issarahatama karagena yanna chanell eaka apita mea wissthara godak wedagath wenaw. jaya wewa

  • @Anushanga420
    @Anushanga420 2 ปีที่แล้ว

    වටිනවා🥰 ස්තුතී❤️

  • @nalindhakumara485
    @nalindhakumara485 ปีที่แล้ว

    බොහෝම හොඳයි දැනුම දුන්නට

  • @AMITH-hl3pz
    @AMITH-hl3pz 2 ปีที่แล้ว

    thanks අයියෙ. ලොකු උදව්වක් .🥰

  • @eppasindu1314
    @eppasindu1314 2 ปีที่แล้ว

    නියමයි 🧑‍🔧

  • @mihilaabeysinghe8285
    @mihilaabeysinghe8285 2 ปีที่แล้ว

    වටිනවා✌️

  • @silvamax2970
    @silvamax2970 6 หลายเดือนก่อน

    සුපිරි good

  • @rashmikapiyushan5412
    @rashmikapiyushan5412 2 ปีที่แล้ว

    Good job brother

  • @Akil96299
    @Akil96299 4 หลายเดือนก่อน

    Supiri ayye

  • @naveendilshan759
    @naveendilshan759 2 ปีที่แล้ว

    Niyamai ❤👍

  • @ashanrukaml608
    @ashanrukaml608 2 ปีที่แล้ว

    Niyamai... ❤️❤️❤️❤️👌

  • @nalindhakumara485
    @nalindhakumara485 2 ปีที่แล้ว

    Aiya oya aka kakata ona vidihata karanna apa oyage vidios mama balanawa කියලා දෙන දේවල් කට්ටියට ගොඩක් වැදගත් වෙනවා දිගටම අපිත් akka ඉන්න අපෙන් ඔයාට සහයෝගය ලැබෙයි හැමදාම

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 2 ปีที่แล้ว

    superb iiiiiiiiiiiii

  • @denukadissanayaka5514
    @denukadissanayaka5514 2 ปีที่แล้ว

    LIQUI MOLY eke chain cleaner eka hodaida ?

  • @kusalsudharaka8943
    @kusalsudharaka8943 2 ปีที่แล้ว

    Spoket set eke size tikak loku ekak dana eka kohomada balapanne

  • @asankaamarasinghe128
    @asankaamarasinghe128 2 ปีที่แล้ว

    great

  • @kavindapernando2023
    @kavindapernando2023 2 ปีที่แล้ว

    Super

  • @deshanvimukthi7348
    @deshanvimukthi7348 2 ปีที่แล้ว

    Neyamae brother......

  • @user-ku7yc2oh5y
    @user-ku7yc2oh5y 7 หลายเดือนก่อน

    Xr baja..❤

  • @mechatronictechnology926
    @mechatronictechnology926 2 ปีที่แล้ว

    Oyage channel eke mul kale idan mn hitiya..hodtama terenawa..mn gedrama mage bike eke wada godak karagannawa ..niyameta pahadiliy..hariyatama theories oya kiyala denwa ..eka nimay..suba pathum sahodaraya

  • @sljanu1434
    @sljanu1434 5 หลายเดือนก่อน

    Samanen bike chain ekk uparima, (km ??) Kiyak duwanna puluwanda ???????

  • @shashidisa-gy4ho
    @shashidisa-gy4ho ปีที่แล้ว

    පට්ට කතාව.
    ඕන තැනක පදින්න තමයි තියෙන්නෙ

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 2 ปีที่แล้ว +4

    අයියේ චේන් එක හරියටම එජස් කර ගන්න විදිය කියලා දෙන්නකෝ මම බයික් එක සවිස් කරා එත් පස්සහ රෝදේ පොඩ්ඩක් බකල් එ හරියට එජස් උනේ නැති උනාමද

  • @priyathakumara3503
    @priyathakumara3503 2 ปีที่แล้ว

    aththenma godak denumak lebuna bs geskat giyama aka hadana v kiyala dennako

  • @thevoiceplus6054
    @thevoiceplus6054 2 ปีที่แล้ว

    puluwan nam engine sampuranayen hadana video dannako. ara ct 100 eake wage. godak watinaw igena ganna apita

  • @taruamita8775
    @taruamita8775 ปีที่แล้ว

    Aiye swro xt225 Baike engin eka gana vidiyo ekak dennako ape setekama padinne serow

  • @parakummadushanka3795
    @parakummadushanka3795 ปีที่แล้ว

    Shock aeka ghillanam bike eke Chen eke adenawada

  • @pasanweerasekara3343
    @pasanweerasekara3343 2 ปีที่แล้ว

    Aiya bike wala cdi unit gannn video ekk krnna

  • @chamodthiwanka923
    @chamodthiwanka923 11 หลายเดือนก่อน

    අයියෙ.. ඉස්සරහ ස්පොකට් එකේ සයිස් එක අඩු වැඩි වෙන එක. එන්ජිමටයි තෙල් කරන එකටයි, බලපාන්නෙ කොහොමද.

  • @sitharanirmal9041
    @sitharanirmal9041 2 ปีที่แล้ว +3

    අයියේ පුලුවන් නම් තව hornet ගැන video ටිකක් කරන්නකෝ

  • @thevoiceplus6054
    @thevoiceplus6054 2 ปีที่แล้ว

    hoda deyak kiuwe. ona thenaka yanna hadala eawana bike ape ratata genawama made wathure yanna beri wenne ape rate moda minissu nisa. manufacture kiyanawanam ape rate aya kohomada kiyanne made wathure yanna ba kiyala.

  • @thisaramadushanka4109
    @thisaramadushanka4109 2 ปีที่แล้ว

    O Ring chain walata oil danna epa kiyanne ay sprey eka gahanna kiyanne

  • @iruva3988
    @iruva3988 2 ปีที่แล้ว

    අයියෙ මත් අසායි බයික් හදන්න තාම 17යි කොහෙන්ද හොදටම ඉගෙන ගන්න පුලුවන්

  • @chamathwijesinghe4278
    @chamathwijesinghe4278 ปีที่แล้ว

    ayye rolon chain ekata oil danna oneda

  • @niroshanpriyankara
    @niroshanpriyankara 2 ปีที่แล้ว

    👍🔥🔥🔥🔥👍👍

  • @lakshanhasitha8127
    @lakshanhasitha8127 2 ปีที่แล้ว

    Passe spokat eke tina ekata wada dathi adu ekak dammoth mokada wenne

  • @smartfix5145
    @smartfix5145 2 ปีที่แล้ว

    දාන්න හොද ඕරින්ග් චේන් එකද නෝර්මල් චේන් එකද?

  • @Veexsh
    @Veexsh ปีที่แล้ว

    Bike ekaka pick up eka වැඩි වෙන්නේ පිටිපස්සට loku spoket එකක් දැම්මොත් ද නැත්තම් පොඩි spoket එකක් දැම්මොත් ද?

    • @dineshdammika850
      @dineshdammika850 8 หลายเดือนก่อน

      පොඩි දැම්මොත් ලග පිකප්..ලොකු දැම්මොත් දුර පිකප්

  • @naveendilshan759
    @naveendilshan759 2 ปีที่แล้ว

    Aiya chein gurde ekak nathuva baik eka padinne hoda nadda .

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  2 ปีที่แล้ว +1

      Japan bike wala kohomath chain guard nane guard thiana ewa galwanna epa chain eka iwara wenawa

  • @lakshithasampath.3712
    @lakshithasampath.3712 7 หลายเดือนก่อน

    අලුතෙන් chain spocket දැම්මා..ඒත් රෝදේ කරකවලා බලනකොට චේන් එක එක තැනකින් හිරයි..ඒ ඇයි.

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 2 ปีที่แล้ว

    ඩීසල් වලින් හොදන්න පුලුවන් නේද කෙරොසින් වෙනුවට

  • @ranjithsuranga2518
    @ranjithsuranga2518 2 ปีที่แล้ว

    ඹ රිං වෙන් කියන්නේ මොන චෙන් එකක්ද

  • @pawanbroproductions8545
    @pawanbroproductions8545 2 ปีที่แล้ว +1

    Moko me ra wela😇😇

  • @ilexilyas1
    @ilexilyas1 ปีที่แล้ว

    Inne 49k subscribe ඒකෙත් පකය බ්ලික්ක් කෙරනවලු

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว

    Super 👍🌺👍👍

  • @kavindapernando2023
    @kavindapernando2023 2 ปีที่แล้ว

    Fttttt

  • @kulinduvinsara1368
    @kulinduvinsara1368 ปีที่แล้ว

    අයියෙ..චේන් එකත් තද නෑ..හැබැයි බයික් එකේ යද්දි වැලි කැට පුපුරනව වගේ කටස් කටස් ගාල සද්දයක් එනව....චේන් එකටත් යටින් අත තියන බලද්දි පෙලක් තැන් තදයි,පෙලක් තැන් බුරුල්...ස්පොකට් එකේද චේන් එකේද අවුල තීන්නෙ...ප්ලීස් රිප්ලයි එකක් දාන්න☹️

  • @ranjanchathranga7956
    @ranjanchathranga7956 2 ปีที่แล้ว

    සර් වනීය කැලිපරයෙන් මනින විදිය කියලා දෙන්නකෝ...

  • @dananjayamarasinghe8977
    @dananjayamarasinghe8977 2 ปีที่แล้ว

    spocket gassenne ai

  • @pathumviraj9283
    @pathumviraj9283 2 ปีที่แล้ว

    Ko ඉතුරු ටික

  • @kashmikaakash
    @kashmikaakash 2 ปีที่แล้ว

    මොකක්ද overring කියන්නේ

  • @sadupagunasekara9177
    @sadupagunasekara9177 2 ปีที่แล้ว

    Oya djebel 250 and xr 250 dekam pawichi karapu nisa mat ahnna prashnayk tiyenw. Djebel 250 xc eke 30hp tourque 27nm. Xr 250 eke 25hp 23Nm ehem ned?? Mat a bike 2k gen comparision ekak denna puluwnd with your experience plz. 0711898363 whatsapp.