Carburetor tuning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2021
  • Carburetor tuning,Carburetor,carburetor tuning 4 stroke,carburetor tuning 2 stroke,carburetor tuning sinhala,carburetor working animation,carburetor tune up motorcycle,review,carburetor vs fuel injection,carburetor cleaning,Garaj gedar,carburetor adjustment,spark plug,carburetor fuel system,carburetor fuel pump,Pulsar 150 carburetor modification,engine performance,carburetor performance tuning,carburetor performance,carburetor percolation,Tuning

ความคิดเห็น • 936

  • @kushanmadhuwantha4015
    @kushanmadhuwantha4015 2 ปีที่แล้ว +94

    එල..දිගටම කරගෙන යමු..අද කාලෙ ගැරිජ් වල රස්තියාදු වෙවී එයාලගෙ ලොකු සීන් බලාගෙන ඉන්න කැමති නෑ කවුරුත්..මේ වගේ ඒව දිගටම කරන්න..කට්ටියව දැනුවත් කරන්න..සුභ පැතුම්

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      Thanks 👍👍👍

    • @chamikasandanuwan6911
      @chamikasandanuwan6911 2 ปีที่แล้ว +2

      සිරාම කතාව ,උන් ගාව වැද වැටෙන්න ඔනේ ,එලම දැන් තනියම පුලුවන් වැඩේ කරන්න

  • @chamillakmal9301
    @chamillakmal9301 2 ปีที่แล้ว +49

    සුපිරිම බ්‍රදර් ඔයාලා තමා සුපිරිම වැඩ්ඩො නොදන්න අයට දෙයක් කියාදෙනවා කියන්නෙ මහත් පිණක් මොකද බ්‍රදර් එයාත් තව කාටහරි කියාදේවී නේ.....නුඹ සුපිරිම ...තෙරුවන් සරණයි 🙏

    • @chamillakmal9301
      @chamillakmal9301 2 ปีที่แล้ว

      ඔබේ නම්බර් එක දාන්න සහෝ......

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      Thanks 👍👍👍

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +1

      ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න නම්බර් එක දාන්නම් 👍👍👍

  • @sureshmaduranga8162
    @sureshmaduranga8162 ปีที่แล้ว +5

    සුපිරි අයියේ.ගොඩක් ලොකු අත්දැකීමක් .ඒ වගෙම වැඩ්ඩෝ වැඩ්ඩෝ කියල දගලන බාස්ලටත් මේව හොද පාඩම්

  • @krishnakitti-qu6dl
    @krishnakitti-qu6dl 3 ปีที่แล้ว +90

    I can't understand ur language but I can understand the way of tuning carburettor thanks for your valuable information

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +7

      Thanks good luck

    • @Creatortech95
      @Creatortech95 2 ปีที่แล้ว +2

      There iare two type screw in bikes depend on carburettor
      1ACS air contorl screw
      In this video showed
      Vcs Volume control screw this screw adjust fuel volume not the air volume
      In this type remove screw and
      Stir 2time and 4000 Rpm to throttle
      Then
      Tide screw slowly and engin rpm increase tide again and rpm down suddenly
      The highest rpm popoint is the saturation position then stir rpm screw to normal 1100- 1400rpm

    • @thilakpushpakumara7953
      @thilakpushpakumara7953 3 หลายเดือนก่อน

    • @romanmorales3325
      @romanmorales3325 6 วันที่ผ่านมา

      Losen the fuel nut completely
      Losen the rpm also completely
      Then tighten fuel nut just two clockwise turns
      Tighten rpm for upto 4000 rpm
      Fully tighten the fuel nut(the edge of not stoping)
      Now get the rpm between 2000 and 4000(guess 3000)
      Not slowly losen the fuel nut .until the rpm goes over 3000
      Losen the rpm nail again.
      Repeat the process turn by turn until a point where losening the fuel nut won't increase the rpm.
      That's the rotation where balanced mixture lies.
      Now tighten 1/2 turns the fuel nut.
      Then reduce the rpm to around 1000
      Now ALL DONE!
      If it's tuned perfectly there will be water vapour coming out from the silencer!
      (I did , I checked ,It works)
      Cheers Bro/sis!

  • @lasithchamika1971
    @lasithchamika1971 ปีที่แล้ว +6

    නියම ටියුනින් එක අයියේ .👌👌මම ත් අයිය කිය පු විදියටම කලා .ස්තූති අයියේ .වැඩේ හොදින් කරන් යන්න අපි ඉනවා.

  • @howwow3128
    @howwow3128 2 ปีที่แล้ว +4

    Loku udauwak una me video eka..
    Thank you so much 🙂

  • @user-nd3xi1vh4t
    @user-nd3xi1vh4t 9 หลายเดือนก่อน

    නියමයි අයියේ ටියුනප් එක නම්..දිගටම මේ වගේ වීඩියෝ කරන්න..සුභ පැතුම් ඔයාට

  • @dhanukamanawadu2929
    @dhanukamanawadu2929 2 ปีที่แล้ว +9

    බයික් එකක එදිනෙදා නඩත්තු කටයුතු ගැන වීඩියෝ එකක් දාන්න. ගොඩක් වටිනව. ✌️

  • @jayalathsamarawickra5464
    @jayalathsamarawickra5464 2 ปีที่แล้ว +4

    හොඳ සේවයක් මල්ලි දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි

  • @aandiproductions-9371
    @aandiproductions-9371 3 ปีที่แล้ว +10

    ජය වේවා, ආඬි අපි, සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා

  • @nilanthirenuka3456
    @nilanthirenuka3456 ปีที่แล้ว +2

    Thanks bro. සාර්තක ගමනකට සුබ පැතුම්

  • @janubandara4385
    @janubandara4385 2 ปีที่แล้ว +2

    සෑහෙන්න වටින වීඩියෝ 1ක්.ගොඩක් ස්තූතියි.

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      thanks ♥️♥️♥️♥️♥️

  • @withanagegroup1003
    @withanagegroup1003 2 ปีที่แล้ว +3

    වැඩ්ඩෙක් තමයි ඉතිං. ජය වේවා. සුබ ගමන්. ❤❤

  • @chandanasampath1994
    @chandanasampath1994 3 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත් 👍🏻👍🏻

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩියොවක් ..තැන්ක්ස්. ....ජය වේවා ....!!!!👍✔️👌

  • @dilanthakumara2276
    @dilanthakumara2276 ปีที่แล้ว +1

    Great..thank you bro ❤️🙏

  • @SriLankanVibes968
    @SriLankanVibes968 2 ปีที่แล้ว +5

    Great son, wish you all the best, thanks.

  • @chanakathushan7504
    @chanakathushan7504 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් මේකනම් ❤️❤️❤️❤️

  • @muthukalum8430
    @muthukalum8430 ปีที่แล้ว

    ආදරෙයි බොක්කෙන්ම 👍👍 දිනෙන් දින දියුණු වේවා..

  • @leanardoclementphillip2512
    @leanardoclementphillip2512 3 ปีที่แล้ว +2

    Wow thanks bro fantastic work

  • @sisirachandrasena963
    @sisirachandrasena963 2 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලිකිරීමක් සස්තුතියි

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 2 ปีที่แล้ว +3

    එල ...එල....වචන නැහැ ...කියන්න ....මේ කියල දේවලව වටිනාකමක් කියන්න
    ඇත්තම කතාව අද හවස මම මේ දේවල් කළා
    මොකද දින පහුවෙලා හරිගියේ නැහැ
    මේක දැක්කේ පස්සේ
    හෙටම හදාගන්නවා
    බොහොම ස්තුතියි යාළුවා කිසිදිනක වරදින්නේ නැහැ ඔබට

  • @roshanroshan6207
    @roshanroshan6207 2 ปีที่แล้ว +2

    පැහැදිලියි. ලස්සනයි
    ජයවේවා..

  • @romanmorales3325
    @romanmorales3325 6 วันที่ผ่านมา

    Uba nam real ma waddek.
    Man karala baluwa.
    Jalawashpa hadenawa❤❤❤❤🎉🎉

  • @sldubi3707
    @sldubi3707 3 ปีที่แล้ว +5

    ඒකනං ගොඩක් වැදගත් ..

  • @krishanthakalum
    @krishanthakalum 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුති සහෝදරයා... වැඩේ හරි.. තව වීඩියෝ ගේන්න මේ වගේ.. ජය වේවා...

  • @danushkaudaya4216
    @danushkaudaya4216 2 ปีที่แล้ว +1

    Discovery 125 model eke rpm eka wedi karanne kohenda. Ekata screw ekak nane

  • @allitem403
    @allitem403 2 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් ස්තුතියි ජය වේවා

  • @madhawapethum1676
    @madhawapethum1676 2 ปีที่แล้ว +3

    සුපිරි අයියෙ 👍

  • @GadgetsshopLK
    @GadgetsshopLK 3 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් .. ස්තූතියි ......

  • @ruchithlakruwan5201
    @ruchithlakruwan5201 2 ปีที่แล้ว

    Platina 100cc bike eke petal oflo yanaw wisadumak nadda?

  • @lasithashen1442
    @lasithashen1442 2 ปีที่แล้ว +1

    Aththatama supiri wadak salli nathi api wage ayata me wage wada gdrm kra ganna puluwan great work 🤝🤝

  • @awishkanilupul5213
    @awishkanilupul5213 ปีที่แล้ว +6

    ගැරෙජ් ශිල්පය තව කෙනෙකුට කියල දෙන්න කවුරුත් කැමති නෑ. නමුත් ඔයා මේ කරන්නේ සමාජ සේවයක්. Thanks සහෝදරය

  • @chathurangasamaranayaka4069
    @chathurangasamaranayaka4069 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා අයියා මේක නම් මම කරා මේක ටියුනින් එක හොදට තියෙනවා දැන් තෙලුත් වැඩ හොදටම තෑන්ක්ස්ස් අයියා ❤️❤️

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      thanks ❤️❤️❤️❤️👍👍👍👍👍👍

    • @sujeebro6775
      @sujeebro6775 ปีที่แล้ว

      කොච්චරද තේල් වැඩ

  • @sitharamadusanka1171
    @sitharamadusanka1171 ปีที่แล้ว +2

    නියමයි සහෝ, දිගටම කරගෙන යමු, පුළුවන් නම් 2 ස්ටෝක් ත්‍රීවිල එකක කාබුයුලේටරය හදන හැටිත දාන්න, බුදු සරණයි,

  • @hashanpradeepperera5196
    @hashanpradeepperera5196 2 ปีที่แล้ว +2

    ඒක ෆට්ටහ් අයියේ ජයවේවා තෙරුවන් සරණයි ❤️💪

  • @gayansenarathne6598
    @gayansenarathne6598 2 ปีที่แล้ว +4

    Fz v2 eke carburettor tuning ekak danna

  • @tharuwisstories4816
    @tharuwisstories4816 3 ปีที่แล้ว +3

    Tharindu productions මගෙන් සුභපැතුම් . තව ටිකයි. හොද ගමනක් යන්න පුලුවන්.

  • @sumedabro6911
    @sumedabro6911 5 หลายเดือนก่อน

    නියමයි අයියා.. ❤

  • @tharindunaveendra6842
    @tharindunaveendra6842 ปีที่แล้ว

    නියමයි සහෝදරයා ❤👍👍

  • @kosalarajapakshe924
    @kosalarajapakshe924 2 ปีที่แล้ว +5

    ඔයාගෙ මනුස්සකමට සුබපැතුම් !!

  • @jagath1181
    @jagath1181 2 ปีที่แล้ว +9

    Rpm මීට‍රයත් පෙන්නුවානම් ගොඩාක් හොදයි ..ඔයාට ජයවේවා

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      Thanks 👌👌👌

    • @darshanathewarapperuma4979
      @darshanathewarapperuma4979 2 ปีที่แล้ว

      @@garajgedara7653 අපෙ එකේ rpm එක වැඩ නෑනෙ එතකොට ක්‍රන්ඩ විදියක් නැද්ද

  • @uniquetechut2907
    @uniquetechut2907 2 ปีที่แล้ว

    Aiya cd 125 eketh mehmada? Mage eke thel karanawa adui. Kohomada hadaganne?
    Fuel mixture nut eka thadha karadhi da thel weda karanne, burul karadhi da? Kiyala dendako. Loku udawwak

  • @sinhalastatusowner5785
    @sinhalastatusowner5785 2 ปีที่แล้ว +2

    Good luck brother ❤️

  • @madhushaniw8363
    @madhushaniw8363 2 ปีที่แล้ว +3

    ඔය තරම් හොදට ගරාජ් එකේවත් කරන්නේ නෑ.thanks bro

  • @kvs8598
    @kvs8598 2 ปีที่แล้ว +3

    අයියේ...මගේ තියෙන්නේ Bajaj discover 100 (2017) model එකක්... service එකට දැම්මට පස්සේ කාබ් එක tune කරලද කොහෙද...ඒකෙන් දැන් වතුර වගේ ජල වාෂ්ප එනවා...ඒක බයික් එකට හොදයි නේද...Mata reply ekak daanna 🌝🌝

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +1

      ඔව් ගොඩක් හොදයි

    • @kvs8598
      @kvs8598 2 ปีที่แล้ว

      @@garajgedara7653 ඒ උනාට අයියේ පොඩි ප්‍රශ්නයක් තියනවා...කළු පාටට හුරු දුමක් ටිකක් වැඩියෙන් එනවනේ...ඒ වැඩියෙන් පැට්‍රල් පිච්චෙන හින්දද

  • @tharindudahanayake67
    @tharindudahanayake67 2 ปีที่แล้ว

    Machan pulasar 150 ekaka carburetor tune karaddi thel adu wela air wadi wenne screw eka burul karaddida nathnam thada karaddida

  • @ashanfernando7936
    @ashanfernando7936 2 ปีที่แล้ว

    Discover 100 bike ekak tuning karanne kohomd?

  • @tharindurandula8834
    @tharindurandula8834 2 ปีที่แล้ว +6

    බෝර් එකේ අවුලක් තියෙද්දි. (දුම පිට කරනවා වැඩියෙන්. උදේට පණගන්වන විට) මෙහෙම tuneup කරා කියලා වෙනසක් තියෙනවද?

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +1

      බෝර් එක අවුල් නම් අසාර්ථකයි සහෝ

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 2 ปีที่แล้ว +6

    මචන් බොහොම ස්තුතියි ජල වාශ්ප එන්නම tune කරගත්තා.හැබැයි කන්නඩියෙ ජල වශ්ප එක්ක කාබන් පාරකුත් තියෙනවා ඇයි ඒ?

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +2

      සයිලන්සරය පිරිසිදු කරන්න

    • @gayanmharshana6993
      @gayanmharshana6993 2 ปีที่แล้ว

      @@garajgedara7653 කොහොමද සයිලන්සරය පිරිසිදු කරන්නෙ?

    • @gayanmharshana6993
      @gayanmharshana6993 2 ปีที่แล้ว

      @@garajgedara7653 මගෙ තියෙන්නෙ pulsar DTSI 200 එකක්

  • @osadaransath758
    @osadaransath758 2 ปีที่แล้ว +2

    Thank you very much dear. All the best.

  • @Ranga1.0
    @Ranga1.0 3 หลายเดือนก่อน

    ඔයා වීඩියෝ දාන්නැති එක නම් මාර අපරාදයක් සහෝදරයා

  • @malithudara7332
    @malithudara7332 2 ปีที่แล้ว +4

    ආදරෙයි කොල්ලෝ.කෙලවිලා ගියත් හෙට මම ටෙස්ටින් පාරක් දානවා ❤️❤️

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔබට ජය

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +2

      අවශ්‍යතාවයක් වුනොත් ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න පුලුවන.ඕනම වෙලාවක උදවු කරන්නම්

  • @user-zu8ru9of2u
    @user-zu8ru9of2u 2 ปีที่แล้ว +3

    වැඩ්ඩො කී දෙනෙක් ලගට ගියාද .මම තනියම වතුර එන්න ටියුන් කරා සහෝ ❤

  • @rasundilanka9058
    @rasundilanka9058 7 หลายเดือนก่อน

    Koheda machan oyage garrage eka thiyenne?

  • @vishwawijesinghe5065
    @vishwawijesinghe5065 2 ปีที่แล้ว +2

    Patta!! Math kla bro dn. Supiri. 👍🏻👍🏻👍🏻

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 2 ปีที่แล้ว +3

    Tune කරාට පස්සේ bike eka අදිනවා අඩුයි වගේ හිතෙනවා.එහෙම වෙනවද?

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      කලින් පෙට්‍රල් ඇරිල තිබුන නම් ඔයාට පිකප් එක අඩුයි වගේ තේරෙනව ඇති ටිකක්

    • @tharangapremathilaka3451
      @tharangapremathilaka3451 2 ปีที่แล้ว

      @@garajgedara7653 Discover 135 එක,Slow යද්දි Miss කරන්නෙ ඇයි

  • @prasannamadusanka1864
    @prasannamadusanka1864 2 ปีที่แล้ว +4

    Pulser වල කාබ් එකේ උඩ පහල යන කැල්ල ගෙවුනාම මොකද කරන්නෙ ලොකල් එකක් දැම්මොත් හරි යන්නැද්ද

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +1

      රේස් වෙන එක අක්‍රමවත් වෙනව
      බියික් එකේ මිස් එකක් එනව
      ඔරිජිනල් දාන එක තමයි හොද

    • @pathumiperera3080
      @pathumiperera3080 2 ปีที่แล้ว

      Mokadda uda pahala ysna keealla

    • @user-lg7ng7wz6w
      @user-lg7ng7wz6w 2 ปีที่แล้ว

      @@pathumiperera3080 carb piston eka

  • @sumuduasiri
    @sumuduasiri ปีที่แล้ว

    Supiri. Thanks machan

  • @lahirulasantha5570
    @lahirulasantha5570 2 ปีที่แล้ว

    Aiye ns200 bike eke tiun karana vidio ekak danna godak watinawa 💪💪💪👍👍👍👍

  • @asankaekanayaka7898
    @asankaekanayaka7898 2 ปีที่แล้ว +4

    කොච්චර කාලයකට පාරක් ද tuneup කරන්ඩ ඕනි

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +7

      අවුරුද්දකට එක පාරක් කාබියුලේටරය හා පෙට්‍රල් ටැන්කිය පිරිසිදු කර ස්පාක් ෆ්ලග් එයර් ෆිල්ටර් අලුතින් දමා ටියුනප් කරන්න.ඉන් පසු මාස 6 කට වරක් ටියුනප් කරන්න

  • @isurushrimal6529
    @isurushrimal6529 2 ปีที่แล้ว +3

    වීල් වල කරන්නෙ කොහොමද? rpm meter නෑ නේ ඒවගෙ..සමහර බයික් වලත් නෑ නේ..ඒවගෙ කරන් කෝමද? විශේශයෙන් ඕන වීල් එකක කරන්නෙ කොහොමද කියල

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      4 stroke ත්‍රීවිල් ගැනද අහන්නෙ
      2 stroke ත්‍රීවිල් ගැනද

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      Rpm මීටරයක් නැත්තන් හිතල තමයි තියන්නෙ 1000 ට අඩුවෙන්

    • @ruwansampath9059
      @ruwansampath9059 2 ปีที่แล้ว +1

      @@garajgedara7653 4stroke gana kiyannako

    • @rangavijekoon3902
      @rangavijekoon3902 2 ปีที่แล้ว

      Mata kiyannako 4 strok wala thel wadi wenne scrup ane thada karanakotada burul karanakotada.

  • @lakminudinusha3576
    @lakminudinusha3576 2 ปีที่แล้ว +1

    ජයෙන් ජය ❤

  • @mafiaentertainment1048
    @mafiaentertainment1048 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 2 ปีที่แล้ว +4

    අයියේ මේ විදියට කලොත් දුම් පරික්ශනේ පාස් වෙයිද

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +2

      Ow අනිවාර්යයෙන්

    • @kavishkadananjaya4402
      @kavishkadananjaya4402 2 ปีที่แล้ว +1

      අයියේ මම ඔය විදියට ටියුන් කරා ඊට පස්සෙ එන්ජින් එකේ ටියුන් එක අඩු වෙනවා වැඩි වෙනවා ආපහු තිබ්බ ගානටම එනවා ඇයි එහෙම වෙන්නෙ මොකක්ද අවුල් යන්න ඇත්තෙ අනික කලින් වගේ ස්ටාට් එක ගොඩක් වෙලා හිටින්නැ ඉක්මන නවතිනවා

    • @kavishkadananjaya4402
      @kavishkadananjaya4402 2 ปีที่แล้ว +1

      අනික පිකප් එකත් මදි

    • @shasithrasanka442
      @shasithrasanka442 3 หลายเดือนก่อน

      ​@@kavishkadananjaya4402මටත් එහම උනා

  • @lalithnandana5924
    @lalithnandana5924 2 ปีที่แล้ว +1

    supiri video ekak bro. oya wage podi wadakatath garaj wla waruwaK Withara inna wenawa. anika oya wage dewal kauruth kiyala denne ne. jaya wewa.

  • @ireshaudayangani7118
    @ireshaudayangani7118 ปีที่แล้ว +1

    Great work, thanks

  • @tharinduprasaddissanayaka9099
    @tharinduprasaddissanayaka9099 2 ปีที่แล้ว

    නියමයි අයියා

  • @MuhammadAzzam998
    @MuhammadAzzam998 ปีที่แล้ว +1

    awesome bro

  • @anuktraveller
    @anuktraveller 6 วันที่ผ่านมา

    2stroke bike vala tune karanne komada

  • @sameeraherath3924
    @sameeraherath3924 2 ปีที่แล้ว +1

    Machan ktm 125 walath ehemada karanne

  • @nadeekmadhushan5293
    @nadeekmadhushan5293 ปีที่แล้ว

    Thank you machan

  • @nishadfazil7929
    @nishadfazil7929 ปีที่แล้ว

    නියමයිනේ...!! මගේ TVS Ntroq ඒකෙත් me වගේ කරන්න පුළුවන් ද

  • @hashandhananjaya9085
    @hashandhananjaya9085 2 ปีที่แล้ว

    Fz v1 eketh me widiyatama kalama hrida?

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +2

    සුපිරි ❤

  • @janithweerawarna1991
    @janithweerawarna1991 2 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා මරු.

  • @sumudupriyankara4033
    @sumudupriyankara4033 4 หลายเดือนก่อน

    සුපිරි මගෙත් හරි ගියා බන් thanks

  • @janayt2358
    @janayt2358 11 หลายเดือนก่อน

    Ohoma karama thel wadiyen karanawada kalin thibbata wada 💥

  • @awankaad8492
    @awankaad8492 ปีที่แล้ว

    GN 125h bike eke tiuning kohomada karanne

  • @hashanbuddika2358
    @hashanbuddika2358 ปีที่แล้ว

    Math haduwa supiriyatama thel karanawa thanks yalu

  • @jayatissapeiris6781
    @jayatissapeiris6781 2 ปีที่แล้ว +1

    Thanks brother 🙏...

  • @user-km2he7zj1r
    @user-km2he7zj1r 11 หลายเดือนก่อน

    Silansar eken wathura kohomada enne

  • @hewamanageindi6554
    @hewamanageindi6554 9 หลายเดือนก่อน

    Thel ene wata kiyak kara jawanna onada?? Bike enen bike ekata wenas wenawada????😢

  • @slshepherdlovers1765
    @slshepherdlovers1765 ปีที่แล้ว

    Pulser 150 eke carburetor eke fueal air mixcher screw eke piththala washer ekai rubber podi oring ekai wenama ganna thiyeida

  • @smumsamarakoon5702
    @smumsamarakoon5702 3 ปีที่แล้ว +1

    Nice work

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka4409 2 ปีที่แล้ว +2

    Good content ❤️❤️❤️❤️

  • @savindamdhushan7364
    @savindamdhushan7364 ปีที่แล้ว

    Thank you

  • @sandamaldisanayakadisanaya1630
    @sandamaldisanayakadisanaya1630 2 ปีที่แล้ว

    Air eka nemeda ejust wenne oken..

  • @udayangapushpakumara
    @udayangapushpakumara 2 ปีที่แล้ว

    Discover 135 bicke eke pork oil marau karana vidihe video ekak one aiya

  • @slscienceacademy7357
    @slscienceacademy7357 3 ปีที่แล้ว +2

    niyama video ekak yaluwa

  • @priyathakumara3503
    @priyathakumara3503 2 ปีที่แล้ว

    aththatama maru budu saranai

  • @udeshfernando4875
    @udeshfernando4875 2 ปีที่แล้ว +1

    3 wheel carb eka tune krna video ekak dannako

  • @dimuthusandaruwan7451
    @dimuthusandaruwan7451 ปีที่แล้ว

    Ayye... එතකොට carb eke athule..thiyena.. piston kuuren.. thel wahanna puliwan neda

  • @pramodnimran9481
    @pramodnimran9481 ปีที่แล้ว

    Pulsar eke petrol adu karanne kohomada ayye?

  • @nihalindustrialworks2205
    @nihalindustrialworks2205 ปีที่แล้ว +1

    මෙන්න මනුස්සයෝ... සුභ පැතුම්

  • @user-pd8wc5tz3b
    @user-pd8wc5tz3b 3 หลายเดือนก่อน

    Hello aiye mage bike eka discover 125 bike eka strat karana kota sailansare kalu pata oil wage enawa petrol suwanthaekka eka monawa welatha

  • @chamalkahemal8020
    @chamalkahemal8020 2 ปีที่แล้ว +1

    Supiri wedak🔥

  • @djrandi8790
    @djrandi8790 2 ปีที่แล้ว +1

    Thanks bro niyamai

  • @serandib907
    @serandib907 2 ปีที่แล้ว +1

    Niyamai thanks ❤️

  • @sandeepachathurunga3449
    @sandeepachathurunga3449 8 หลายเดือนก่อน

    mage dn pulg ek sudui thel wda hodata hodata start wenawa sailansar eken wathura enwa