Carburetor tuning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 964

  • @chamillakmal9301
    @chamillakmal9301 3 ปีที่แล้ว +60

    සුපිරිම බ්‍රදර් ඔයාලා තමා සුපිරිම වැඩ්ඩො නොදන්න අයට දෙයක් කියාදෙනවා කියන්නෙ මහත් පිණක් මොකද බ්‍රදර් එයාත් තව කාටහරි කියාදේවී නේ.....නුඹ සුපිරිම ...තෙරුවන් සරණයි 🙏

    • @chamillakmal9301
      @chamillakmal9301 3 ปีที่แล้ว

      ඔබේ නම්බර් එක දාන්න සහෝ......

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Thanks 👍👍👍

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න නම්බර් එක දාන්නම් 👍👍👍

  • @SrinathBandaraSamaranayake
    @SrinathBandaraSamaranayake 23 วันที่ผ่านมา +1

    Brother. ඔයාගේ කාබලේටර් tuneup video එක බැලුවේ 2022අවුරුද්දේ....අවුරුදු තුනක් කිසිම එන්ජින් මිස් නැතුව. ...දුම් වාර්තා ෆේල් නැතුව සුපිරි තත්ත්වයෙන් බයික් එක දිව්වා මේ වීඩියෝ එකේ විදිහට tuneup කරපු හින්දා....තාමත් ඒ විදිහටම 135 Discover බයික් එක දුවනවා.... මේ 2024 අවුරුද්ද ...ස්තුතියි brother.... congratulations ❤🎉

  • @kushanmadhuwantha4015
    @kushanmadhuwantha4015 3 ปีที่แล้ว +100

    එල..දිගටම කරගෙන යමු..අද කාලෙ ගැරිජ් වල රස්තියාදු වෙවී එයාලගෙ ලොකු සීන් බලාගෙන ඉන්න කැමති නෑ කවුරුත්..මේ වගේ ඒව දිගටම කරන්න..කට්ටියව දැනුවත් කරන්න..සුභ පැතුම්

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      Thanks 👍👍👍

    • @chamikasandanuwan6911
      @chamikasandanuwan6911 3 ปีที่แล้ว +2

      සිරාම කතාව ,උන් ගාව වැද වැටෙන්න ඔනේ ,එලම දැන් තනියම පුලුවන් වැඩේ කරන්න

  • @krishnakitti-qu6dl
    @krishnakitti-qu6dl 3 ปีที่แล้ว +98

    I can't understand ur language but I can understand the way of tuning carburettor thanks for your valuable information

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +7

      Thanks good luck

    • @Creatortech95
      @Creatortech95 3 ปีที่แล้ว +3

      There iare two type screw in bikes depend on carburettor
      1ACS air contorl screw
      In this video showed
      Vcs Volume control screw this screw adjust fuel volume not the air volume
      In this type remove screw and
      Stir 2time and 4000 Rpm to throttle
      Then
      Tide screw slowly and engin rpm increase tide again and rpm down suddenly
      The highest rpm popoint is the saturation position then stir rpm screw to normal 1100- 1400rpm

    • @thilakpushpakumara7953
      @thilakpushpakumara7953 11 หลายเดือนก่อน

    • @romanmorales3325
      @romanmorales3325 8 หลายเดือนก่อน

      Losen the fuel nut completely
      Losen the rpm also completely
      Then tighten fuel nut just two clockwise turns
      Tighten rpm for upto 4000 rpm
      Fully tighten the fuel nut(the edge of not stoping)
      Now get the rpm between 2000 and 4000(guess 3000)
      Not slowly losen the fuel nut .until the rpm goes over 3000
      Losen the rpm nail again.
      Repeat the process turn by turn until a point where losening the fuel nut won't increase the rpm.
      That's the rotation where balanced mixture lies.
      Now tighten 1/2 turns the fuel nut.
      Then reduce the rpm to around 1000
      Now ALL DONE!
      If it's tuned perfectly there will be water vapour coming out from the silencer!
      (I did , I checked ,It works)
      Cheers Bro/sis!

  • @sureshmaduranga8162
    @sureshmaduranga8162 2 ปีที่แล้ว +6

    සුපිරි අයියේ.ගොඩක් ලොකු අත්දැකීමක් .ඒ වගෙම වැඩ්ඩෝ වැඩ්ඩෝ කියල දගලන බාස්ලටත් මේව හොද පාඩම්

  • @dhanukamanawadu2929
    @dhanukamanawadu2929 3 ปีที่แล้ว +10

    බයික් එකක එදිනෙදා නඩත්තු කටයුතු ගැන වීඩියෝ එකක් දාන්න. ගොඩක් වටිනව. ✌️

  • @chathurangasamaranayaka4069
    @chathurangasamaranayaka4069 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා අයියා මේක නම් මම කරා මේක ටියුනින් එක හොදට තියෙනවා දැන් තෙලුත් වැඩ හොදටම තෑන්ක්ස්ස් අයියා ❤️❤️

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      thanks ❤️❤️❤️❤️👍👍👍👍👍👍

    • @sujeebro6775
      @sujeebro6775 2 ปีที่แล้ว

      කොච්චරද තේල් වැඩ

  • @lasithashen1442
    @lasithashen1442 3 ปีที่แล้ว +2

    Aththatama supiri wadak salli nathi api wage ayata me wage wada gdrm kra ganna puluwan great work 🤝🤝

  • @lasithchamika1971
    @lasithchamika1971 2 ปีที่แล้ว +9

    නියම ටියුනින් එක අයියේ .👌👌මම ත් අයිය කිය පු විදියටම කලා .ස්තූති අයියේ .වැඩේ හොදින් කරන් යන්න අපි ඉනවා.

  • @janubandara4385
    @janubandara4385 3 ปีที่แล้ว +2

    සෑහෙන්න වටින වීඩියෝ 1ක්.ගොඩක් ස්තූතියි.

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      thanks ♥️♥️♥️♥️♥️

  • @withanagegroup1003
    @withanagegroup1003 3 ปีที่แล้ว +4

    වැඩ්ඩෙක් තමයි ඉතිං. ජය වේවා. සුබ ගමන්. ❤❤

  • @moorthykrishnan902
    @moorthykrishnan902 3 ปีที่แล้ว +1

    Obathumage vedapola koyeda thiyenne?

  • @krishanthakalum
    @krishanthakalum 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුති සහෝදරයා... වැඩේ හරි.. තව වීඩියෝ ගේන්න මේ වගේ.. ජය වේවා...

  • @SachinduHirudikaSachiya
    @SachinduHirudikaSachiya ปีที่แล้ว

    නියමයි අයියේ ටියුනප් එක නම්..දිගටම මේ වගේ වීඩියෝ කරන්න..සුභ පැතුම් ඔයාට

  • @howwow3128
    @howwow3128 3 ปีที่แล้ว +5

    Loku udauwak una me video eka..
    Thank you so much 🙂

  • @gayansenarathne6598
    @gayansenarathne6598 3 ปีที่แล้ว +4

    Fz v2 eke carburettor tuning ekak danna

  • @sameera465
    @sameera465 3 ปีที่แล้ว +1

    Aiye mage suzuki every da64 b van ake auto transmission ake wenne na.godak dewala kara hariyanne .gearbox aka aluten thiyanna weida.ple tex

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      නෑ අලුතින් දාන්න ඕනි නෑ ඔටෝ ගියර් බොක්ස් කරන වෙනම කට්ටිය ඉන්නව එයාලට දාන එක තමයි හොද. ටෝක් කන්වේටර් එකයි වෑල් බොඩී එකයි අනිවාර්යයෙන් චෙක් කරන්න

  • @aandiproductions-9371
    @aandiproductions-9371 3 ปีที่แล้ว +10

    ජය වේවා, ආඬි අපි, සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා

  • @hasnainirshad9715
    @hasnainirshad9715 3 ปีที่แล้ว +1

    Apache-180 ake kohhara tune karot hai jala waspa anna ne

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      හරියට ටියුනප් කරන්න ඔනම බයික් එකක ජල වාශ්ප එනව සහෝ

  • @jayalathsamarawickra5464
    @jayalathsamarawickra5464 3 ปีที่แล้ว +4

    හොඳ සේවයක් මල්ලි දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි

  • @sachithadushyanthahettiara9113
    @sachithadushyanthahettiara9113 3 ปีที่แล้ว +1

    Bore eka gewila oil pichchenavanam carb ek tune kalata silenceren wathura enne nadda

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      බෝර් එක ගොඩක් ගෙවිල නම් බෑ

  • @chanakathushan7504
    @chanakathushan7504 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් මේකනම් ❤️❤️❤️❤️

  • @harshanagunarathna1739
    @harshanagunarathna1739 3 ปีที่แล้ว +1

    3will eke cab let tare tiun karanne kohamda

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      4 stroke ත්‍රීවිල් වලට මේ විදියට කරන්න පුලුවන්

  • @awishkanilupul5213
    @awishkanilupul5213 2 ปีที่แล้ว +9

    ගැරෙජ් ශිල්පය තව කෙනෙකුට කියල දෙන්න කවුරුත් කැමති නෑ. නමුත් ඔයා මේ කරන්නේ සමාජ සේවයක්. Thanks සහෝදරය

  • @nilanthirenuka3456
    @nilanthirenuka3456 2 ปีที่แล้ว +2

    Thanks bro. සාර්තක ගමනකට සුබ පැතුම්

  • @tharuwisstories4816
    @tharuwisstories4816 3 ปีที่แล้ว +3

    Tharindu productions මගෙන් සුභපැතුම් . තව ටිකයි. හොද ගමනක් යන්න පුලුවන්.

  • @slshepherdlovers1765
    @slshepherdlovers1765 ปีที่แล้ว

    Pulser 150 eke carburetor eke fueal air mixcher screw eke piththala washer ekai rubber podi oring ekai wenama ganna thiyeida

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 3 ปีที่แล้ว +3

    එල ...එල....වචන නැහැ ...කියන්න ....මේ කියල දේවලව වටිනාකමක් කියන්න
    ඇත්තම කතාව අද හවස මම මේ දේවල් කළා
    මොකද දින පහුවෙලා හරිගියේ නැහැ
    මේක දැක්කේ පස්සේ
    හෙටම හදාගන්නවා
    බොහොම ස්තුතියි යාළුවා කිසිදිනක වරදින්නේ නැහැ ඔබට

  • @GaneshVel-i1j
    @GaneshVel-i1j 11 หลายเดือนก่อน

    Hello aiye mage bike eka discover 125 bike eka strat karana kota sailansare kalu pata oil wage enawa petrol suwanthaekka eka monawa welatha

  • @SriLankanVibes968
    @SriLankanVibes968 3 ปีที่แล้ว +5

    Great son, wish you all the best, thanks.

  • @chamarajayampath4312
    @chamarajayampath4312 3 ปีที่แล้ว +1

    Scooty pept eketh mehema karama silancer eken jala washpa enawada,,??

  • @sldubi3707
    @sldubi3707 3 ปีที่แล้ว +5

    ඒකනං ගොඩක් වැදගත් ..

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලිකිරීමක් සස්තුතියි

  • @sachithmadusanka9694
    @sachithmadusanka9694 3 ปีที่แล้ว +2

    Mewa wena kawruth kiyala denne ne machan digatama karan yanda watinawa sup eka denawa ekenma broo jaya wewa ❤️❤️🙏🤗❤️

  • @tharindurandula8834
    @tharindurandula8834 3 ปีที่แล้ว +6

    බෝර් එකේ අවුලක් තියෙද්දි. (දුම පිට කරනවා වැඩියෙන්. උදේට පණගන්වන විට) මෙහෙම tuneup කරා කියලා වෙනසක් තියෙනවද?

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      බෝර් එක අවුල් නම් අසාර්ථකයි සහෝ

  • @shamalkavishka
    @shamalkavishka ปีที่แล้ว +1

    අයියේ fule ajestment screw එක තද කරනකොටද තෙල් ඇරෙන්නේ බුරුල් කරනකොටද

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 3 ปีที่แล้ว +6

    මචන් බොහොම ස්තුතියි ජල වාශ්ප එන්නම tune කරගත්තා.හැබැයි කන්නඩියෙ ජල වශ්ප එක්ක කාබන් පාරකුත් තියෙනවා ඇයි ඒ?

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +2

      සයිලන්සරය පිරිසිදු කරන්න

    • @gayanmharshana6993
      @gayanmharshana6993 3 ปีที่แล้ว

      @@garajgedara7653 කොහොමද සයිලන්සරය පිරිසිදු කරන්නෙ?

    • @gayanmharshana6993
      @gayanmharshana6993 3 ปีที่แล้ว

      @@garajgedara7653 මගෙ තියෙන්නෙ pulsar DTSI 200 එකක්

  • @sheronsheron1127
    @sheronsheron1127 6 หลายเดือนก่อน

    Oyage video eka balala cab eka cln kala tune up ekath kala ❤ wathura washpa enawa kannadiya allala baluwama supiri yaluuu❤❤❤

  • @malithudara7332
    @malithudara7332 3 ปีที่แล้ว +4

    ආදරෙයි කොල්ලෝ.කෙලවිලා ගියත් හෙට මම ටෙස්ටින් පාරක් දානවා ❤️❤️

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔබට ජය

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +2

      අවශ්‍යතාවයක් වුනොත් ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න පුලුවන.ඕනම වෙලාවක උදවු කරන්නම්

  • @chammikar491
    @chammikar491 3 ปีที่แล้ว +1

    200ns 2015 BS3 Eka tune up eka karaba wdha gena video ekak krana puluwanda

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ඉදියේදී දෙන්නම්

  • @madhushan-d3u
    @madhushan-d3u 3 ปีที่แล้ว +3

    ඔය තරම් හොදට ගරාජ් එකේවත් කරන්නේ නෑ.thanks bro

  • @indikaprasad6955
    @indikaprasad6955 3 ปีที่แล้ว +1

    aiye yamaha sr125 eke year anaya thada karala rawun kiyak burul wenna onada

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      එන්ජින් සෙටල් වෙනකං බුරුල් කරන්න ඕනි නිශ්චිත වට ගානක් නෑ සහෝදරයා

  • @prasannamadusanka1864
    @prasannamadusanka1864 3 ปีที่แล้ว +4

    Pulser වල කාබ් එකේ උඩ පහල යන කැල්ල ගෙවුනාම මොකද කරන්නෙ ලොකල් එකක් දැම්මොත් හරි යන්නැද්ද

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      රේස් වෙන එක අක්‍රමවත් වෙනව
      බියික් එකේ මිස් එකක් එනව
      ඔරිජිනල් දාන එක තමයි හොද

    • @pathumiperera3080
      @pathumiperera3080 3 ปีที่แล้ว

      Mokadda uda pahala ysna keealla

    • @මඩයා-ප5ළ
      @මඩයා-ප5ළ 3 ปีที่แล้ว

      @@pathumiperera3080 carb piston eka

  • @samannandana6001
    @samannandana6001 3 ปีที่แล้ว +1

    mage thiyenne Benly 125,, Eka plug ekaka della Wage bedenawa,,carb ekath galawala monada kara..thawa tikak della wage bedwnawa..mokakda kalaranna ona...

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      එන්ජින් එකේ ඔයිල් පිච්චෙන්නෙ නැත්තන් කාබියුලේටරේ අඩුපාඩු හදල හරියට ටියුනප් කරන්න

  • @GadgetsshopLK
    @GadgetsshopLK 3 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් .. ස්තූතියි ......

  • @lalithnandana5924
    @lalithnandana5924 3 ปีที่แล้ว +1

    supiri video ekak bro. oya wage podi wadakatath garaj wla waruwaK Withara inna wenawa. anika oya wage dewal kauruth kiyala denne ne. jaya wewa.

  • @kosalarajapakshe924
    @kosalarajapakshe924 3 ปีที่แล้ว +5

    ඔයාගෙ මනුස්සකමට සුබපැතුම් !!

  • @chathurapradeep5947
    @chathurapradeep5947 3 ปีที่แล้ว +1

    Discovery 150 baik ekak thiyanava eke asletar eka nikamma vedi venvaa ekata hethuva mkda mona bas lagata guyath eka hadagannanberi una aiya eka hadaganna vidiya kiyala denvanam.loku udauvak

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      ගරජ් ගෙදර facebook හරහා වීඩියෝ එකක් එවන්න

  • @chandanasampath1994
    @chandanasampath1994 3 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත් 👍🏻👍🏻

  • @manojbud89
    @manojbud89 3 ปีที่แล้ว +1

    three wheel walath oya vidihatama puluwanda saho

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      4 stroke ත්‍රීවිල් වලට මේ විදියට කරන්න පුලුවන්

  • @madhawapethum1676
    @madhawapethum1676 3 ปีที่แล้ว +3

    සුපිරි අයියෙ 👍

  • @calloffdutygamepissaaa3914
    @calloffdutygamepissaaa3914 3 ปีที่แล้ว +1

    Mtaa ea jatiya anayak hoyagnna one petrol ejass ment.. skru eka.. plz help

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      පාට්ස් කඩවල තියෙනවා

  • @amilaprasanna4906
    @amilaprasanna4906 3 ปีที่แล้ว +1

    Arambaka stanayata vata 1. 1/2 aragena eta passe rpm aka vadima thenata neda tunup venne,vc cabeletor aka nisa ahuve,

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ඔයා හරි හොදට තේරුම් අරගෙන තියෙනවා 👍👍👍👍

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว +3

    අයියේ...මගේ තියෙන්නේ Bajaj discover 100 (2017) model එකක්... service එකට දැම්මට පස්සේ කාබ් එක tune කරලද කොහෙද...ඒකෙන් දැන් වතුර වගේ ජල වාෂ්ප එනවා...ඒක බයික් එකට හොදයි නේද...Mata reply ekak daanna 🌝🌝

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      ඔව් ගොඩක් හොදයි

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว

      @@garajgedara7653 ඒ උනාට අයියේ පොඩි ප්‍රශ්නයක් තියනවා...කළු පාටට හුරු දුමක් ටිකක් වැඩියෙන් එනවනේ...ඒ වැඩියෙන් පැට්‍රල් පිච්චෙන හින්දද

  • @romanmorales3325
    @romanmorales3325 8 หลายเดือนก่อน

    Uba nam real ma waddek.
    Man karala baluwa.
    Jalawashpa hadenawa❤❤❤❤🎉🎉

  • @ඒවාසුම්මා
    @ඒවාසුම්මා 3 ปีที่แล้ว +3

    වැඩ්ඩො කී දෙනෙක් ලගට ගියාද .මම තනියම වතුර එන්න ටියුන් කරා සහෝ ❤

  • @achinashehan2952
    @achinashehan2952 3 ปีที่แล้ว +1

    Aiye ns 200 eke carburator eka tune kala.tika welawakin wathura enne nethi una engine eka rath weddi wathura ena eka nawathinawada

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      නෑ සහෝ කොච්චර රත් වුනත් ජල වාශ්ප එනව

    • @achinashehan2952
      @achinashehan2952 3 ปีที่แล้ว

      @@garajgedara7653 hari aiye 😊 oya hari e widiyata weda karanawa thank you aiye

  • @isurushrimal6529
    @isurushrimal6529 3 ปีที่แล้ว +3

    වීල් වල කරන්නෙ කොහොමද? rpm meter නෑ නේ ඒවගෙ..සමහර බයික් වලත් නෑ නේ..ඒවගෙ කරන් කෝමද? විශේශයෙන් ඕන වීල් එකක කරන්නෙ කොහොමද කියල

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      4 stroke ත්‍රීවිල් ගැනද අහන්නෙ
      2 stroke ත්‍රීවිල් ගැනද

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Rpm මීටරයක් නැත්තන් හිතල තමයි තියන්නෙ 1000 ට අඩුවෙන්

    • @ruwansampath9059
      @ruwansampath9059 3 ปีที่แล้ว +1

      @@garajgedara7653 4stroke gana kiyannako

    • @rangavijekoon3902
      @rangavijekoon3902 3 ปีที่แล้ว

      Mata kiyannako 4 strok wala thel wadi wenne scrup ane thada karanakotada burul karanakotada.

  • @rukmalgeethikaruka
    @rukmalgeethikaruka 3 ปีที่แล้ว +1

    Scooter walatath mehema karanna puluwan da dio 2016

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      පුලුවන් සහෝ

    • @rukmalgeethikaruka
      @rukmalgeethikaruka 3 ปีที่แล้ว

      @@garajgedara7653 me video eke thiyana wedihatama da? Nattham wenas da? Wenas nam video ekak danna hamotama dana gannath ekka saho

  • @jagath1181
    @jagath1181 3 ปีที่แล้ว +9

    Rpm මීට‍රයත් පෙන්නුවානම් ගොඩාක් හොදයි ..ඔයාට ජයවේවා

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Thanks 👌👌👌

    • @darshanathewarapperuma4979
      @darshanathewarapperuma4979 3 ปีที่แล้ว

      @@garajgedara7653 අපෙ එකේ rpm එක වැඩ නෑනෙ එතකොට ක්‍රන්ඩ විදියක් නැද්ද

  • @nidahasjeewitheblog9722
    @nidahasjeewitheblog9722 4 หลายเดือนก่อน

    Bore ek 50ta kapala thiyeddi oya ganta tune Up karahama thel pichchena ek wedi wenwda?....

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 3 ปีที่แล้ว +4

    අයියේ මේ විදියට කලොත් දුම් පරික්ශනේ පාස් වෙයිද

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +2

      Ow අනිවාර්යයෙන්

    • @kavishkadananjaya4402
      @kavishkadananjaya4402 3 ปีที่แล้ว +1

      අයියේ මම ඔය විදියට ටියුන් කරා ඊට පස්සෙ එන්ජින් එකේ ටියුන් එක අඩු වෙනවා වැඩි වෙනවා ආපහු තිබ්බ ගානටම එනවා ඇයි එහෙම වෙන්නෙ මොකක්ද අවුල් යන්න ඇත්තෙ අනික කලින් වගේ ස්ටාට් එක ගොඩක් වෙලා හිටින්නැ ඉක්මන නවතිනවා

    • @kavishkadananjaya4402
      @kavishkadananjaya4402 3 ปีที่แล้ว +1

      අනික පිකප් එකත් මදි

    • @shasithrasanka442
      @shasithrasanka442 11 หลายเดือนก่อน

      ​@@kavishkadananjaya4402මටත් එහම උනා

    • @thushnira
      @thushnira 6 หลายเดือนก่อน

      කොහෙත්ම නැහැ. මේ කලේ හරියට කරන ට්‍යුනප් එකක්. ඒක හරියටම කලා මේ මල්ලී. ඒත් දුම් පරීක්ෂාවේදී බලන්නේ පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සහ නොදැවුනු හය්ඩ්‍රෝකාබන් ප්‍රමාණයයි. ඒකයි දුම්පරීක්ෂාවට පෙර ටියුනප් ඇණය සම්පූර්නෙන් වට හයක් පමණ වමට කරකවන්නේ..

  • @sujeewavithana2921
    @sujeewavithana2921 3 ปีที่แล้ว +1

    Mage bick eka discover 125 mama cab eka clean kara den engine eka reass wenawa full ejected screw eken wege adu wenne nah mokakda karanne please udu karanna

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Tune up karanna screw 2n ma බැලන්ස් කරන්න

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      උදවු කරන්නම් ගරජ් ගෙදර f.b akata video akak awanna

  • @asankaekanayaka7898
    @asankaekanayaka7898 3 ปีที่แล้ว +4

    කොච්චර කාලයකට පාරක් ද tuneup කරන්ඩ ඕනි

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +7

      අවුරුද්දකට එක පාරක් කාබියුලේටරය හා පෙට්‍රල් ටැන්කිය පිරිසිදු කර ස්පාක් ෆ්ලග් එයර් ෆිල්ටර් අලුතින් දමා ටියුනප් කරන්න.ඉන් පසු මාස 6 කට වරක් ටියුනප් කරන්න

  • @anuktraveller
    @anuktraveller 8 หลายเดือนก่อน

    2stroke bike vala tune karanne komada

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 3 ปีที่แล้ว +3

    Tune කරාට පස්සේ bike eka අදිනවා අඩුයි වගේ හිතෙනවා.එහෙම වෙනවද?

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      කලින් පෙට්‍රල් ඇරිල තිබුන නම් ඔයාට පිකප් එක අඩුයි වගේ තේරෙනව ඇති ටිකක්

    • @tharangapremathilaka3451
      @tharangapremathilaka3451 3 ปีที่แล้ว

      @@garajgedara7653 Discover 135 එක,Slow යද්දි Miss කරන්නෙ ඇයි

  • @ashandias5380
    @ashandias5380 3 ปีที่แล้ว +1

    Honda cb twister eke carburetor eka tune karanne kohomada ??

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      මේ විදියටම තමයි ස්කෘ තියෙන තැන් විතරයි වෙනස්

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 3 ปีที่แล้ว +1

    Ct 100 eketh oya vidiyata anawada jalawaspa

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @hanipkhan5910
    @hanipkhan5910 3 ปีที่แล้ว +1

    Mcn tvs n trocq ekak thiyenne eketh oya widiyamada

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ඔව් 4 stroke හැම බයික් එකකම මේ විදියට කරන්නෙ

  • @vishwawijesinghe5065
    @vishwawijesinghe5065 3 ปีที่แล้ว +2

    Patta!! Math kla bro dn. Supiri. 👍🏻👍🏻👍🏻

  • @nimeshabandaranayake6936
    @nimeshabandaranayake6936 3 ปีที่แล้ว +1

    Bro diapram e kyne ar discvery 135 walai normal cab tyn ct 100 walai tune krn wdy krama dekak neda

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      කාබියුලේටර් සිස්ටම් දෙයක්
      ටියුනප් කරන ක්‍රමය එකයි සහෝ

  • @chanux22
    @chanux22 3 ปีที่แล้ว +1

    Headlight eka gassimak netuwa paththu wenawa nm eth cabe eka tiuning wela kiyala kiynn puluwanda

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      එහෙම කියන්න බෑ

  • @Ranga1.0
    @Ranga1.0 11 หลายเดือนก่อน

    ඔයා වීඩියෝ දාන්නැති එක නම් මාර අපරාදයක් සහෝදරයා

  • @ravindudilshan8566
    @ravindudilshan8566 3 ปีที่แล้ว +1

    Aiya mage bike eka discover 125m dis break bike ekk eke kabarleter eka haduwa nital eka dmma eth bike eka mis krla peterel oflow ynwa ai e???

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      Petrol flow metar eject karanna

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Carburetor cleaning video තියෙනවා balanna karaganna lesi brother

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Amaru wunoth garaj gedara f.b akata video call akak ganna

  • @lasithadilshan6694
    @lasithadilshan6694 3 ปีที่แล้ว +1

    Fz v2 eke wathura enna hadanne kohomada bn

  • @uniquetechut2907
    @uniquetechut2907 3 ปีที่แล้ว

    Aiya cd 125 eketh mehmada? Mage eke thel karanawa adui. Kohomada hadaganne?
    Fuel mixture nut eka thadha karadhi da thel weda karanne, burul karadhi da? Kiyala dendako. Loku udawwak

  • @chanukanamal3862
    @chanukanamal3862 3 ปีที่แล้ว +1

    Dubbal plug three wheel eke karanne kohomada ?

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      මේ විදියට කරන්න පුලුවන්

    • @chanukanamal3862
      @chanukanamal3862 3 ปีที่แล้ว

      @@garajgedara7653 danata air eka wata 1.5 karakawala tune karala thiyenne. Oya widihata karama uprima rpm eka enna air scro eka wata 4k karakawanna one. Ehema unoth තෙල් petrol wadiyen pichchenawada.

  • @gayanmadusanka7954
    @gayanmadusanka7954 3 ปีที่แล้ว +1

    Pulsar 220 bick eke udet start karaddi dumal danawa ai kiyala poddak kiyanwad

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      කලු දුම ද ?
      සුදු දුම ද ?

  • @supunchinthana331
    @supunchinthana331 2 ปีที่แล้ว

    Discover 135 mage eke mehem cab ekak nemei tinn. Help me

  • @sitharamadusanka1171
    @sitharamadusanka1171 2 ปีที่แล้ว +2

    නියමයි සහෝ, දිගටම කරගෙන යමු, පුළුවන් නම් 2 ස්ටෝක් ත්‍රීවිල එකක කාබුයුලේටරය හදන හැටිත දාන්න, බුදු සරණයි,

  • @osadaransath758
    @osadaransath758 3 ปีที่แล้ว +2

    Thank you very much dear. All the best.

  • @sadunthushara6902
    @sadunthushara6902 3 ปีที่แล้ว +1

    Sailansar akata watura godak dawada? Watura vadiy vage neda.

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      මේ චැනල් එක් වගකීමක් තියෙන චැනල් එකක් බොරු කරල වැඩක් නෑ සහෝ මේ විදියට කරල බලන්නකෝ සැකයක් තියෙනවා නම් බයික් එක අරන් එන්න ටියුනප් කරල දෙන්නම් සයිලන්සරයෙන් වතුර එන්නම

  • @roshancom329
    @roshancom329 2 ปีที่แล้ว

    Mc fz eke kohomada tiunap karane

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 3 ปีที่แล้ว +1

    Niyamai malli. Jaya wewa. Aluth platina bike ekaka carb tune karana video 1k danawada.

  • @chanux22
    @chanux22 3 ปีที่แล้ว +1

    Honda dio eketh mehemada cabaletor eka tiung krnne cabe eka hariyata tiuning une nethi unoth engine oil hariyata weda karanne kiyanawa samahara aya eka eththda

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +2

      මේ විදියට තමයි ටියුනප් කරන්නෙ
      එන්ජිමේ r.p.m එකට සාපේක්ෂව ඔයිල් වැඩකිරීමේ අඩු වැඩියක් වෙනව එක නිසා තමයි අපි r.p.m eka 1000 ට තියන්නෙ

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      ඒ ඔයිල් වැඩ කිරීම අඩු වැඩිය වෙන්නෙ එන්ජින් එක slow තියෙනකොට විතරයි එකයි අපි r.p.m එක 1000ට ගන්නෙ

    • @chanux22
      @chanux22 3 ปีที่แล้ว

      Thanks bro

  • @hashandhananjaya9085
    @hashandhananjaya9085 2 ปีที่แล้ว

    Fz v1 eketh me widiyatama kalama hrida?

  • @isuruudara7258
    @isuruudara7258 3 ปีที่แล้ว +1

    Aiye oken wathura enawa kiyanne .tel hodatama karanawa kiyana ekada .mt uththara yak dennako plz

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Ow තෙල් සුපිරියටම වැඩ කරනව

  • @MarineLifeWithTharu
    @MarineLifeWithTharu 2 ปีที่แล้ว

    Machan pulasar 150 ekaka carburetor tune karaddi thel adu wela air wadi wenne screw eka burul karaddida nathnam thada karaddida

  • @sewwandishamali3052
    @sewwandishamali3052 3 ปีที่แล้ว +1

    Treeweel Wala baida wathura enna hadanna

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      4 stroke ත්‍රීවිල් වල පුලුවන්

  • @asankadamith9011
    @asankadamith9011 3 ปีที่แล้ว +1

    Platina 125 eke komada eka hadanne

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      මේ විදියටම තමයි ස්කෘ දෙක පොඩ්ඩක් වෙනස්

    • @asankadamith9011
      @asankadamith9011 3 ปีที่แล้ว

      @@garajgedara7653 ස්තූතිය . මාත් කරලා බැලුවා. සයිලන්සරෙන් ජලවාෂ්ප පිටවෙනවා. නමුත් දහනය නොවුනු පැට්රල් පිටවෙන සැර ගදක් එනවා වගේ දැනුනා.

  • @shehanmalith8862
    @shehanmalith8862 3 ปีที่แล้ว +1

    Palsur 135 eke kohomada karanne

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      මේ විදියටම තමයි සහෝ .ස්කෘ දෙක දෙපැත්තේ තියෙන්නෙ එච්චරයි වෙනස

  • @nishanthakumararathnayaka6614
    @nishanthakumararathnayaka6614 3 ปีที่แล้ว

    Scrue ane thadakaraddi petral aduwenawada wadiwenawada

  • @vijejaya9768
    @vijejaya9768 2 หลายเดือนก่อน

    Discovery 150 kohomada karnne.pon no eka danna

  • @asankathennakoon7636
    @asankathennakoon7636 3 ปีที่แล้ว +1

    mage bike eke (platina 100)ohoma tuneup karama bike eka mis karanawa. a ai?

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ස්පාක් ප්ලග් පරීක්ෂා කරන්න

    • @asankathennakoon7636
      @asankathennakoon7636 3 ปีที่แล้ว +1

      @@garajgedara7653 ewa hodai. carburator එකක ගෙවිලා යන කොටස් නෑ නේද. 25000km දුවලා තියෙන්නෙ. CDI මාරු කරලත් බැලුව. Echo test එක පාස් වෙන්න tuneup කරාම mis කරනවා

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Acho test ගැන ලොකු විස්වාසයක් තියන්න බෑ සහෝදරයා

  • @nisansaladilrukshi2562
    @nisansaladilrukshi2562 3 ปีที่แล้ว +1

    Ayya ray zr bike eke tune karanne kohomada? ZR bike eket Air scrow eka me widihamada? tune karanne

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      මේ විදියටම තමයි ටියුනප් කරන්නෙ

    • @nisansaladilrukshi2562
      @nisansaladilrukshi2562 3 ปีที่แล้ว

      Ayya ZR eke air scrow eka anti clockwise karakawaddi eka tanakata passe aya engine eka sound wadi wen na. etanada set point eka

  • @shanthaviyanage5858
    @shanthaviyanage5858 3 ปีที่แล้ว +1

    Bajaj boxes tunup ekak danawada 2003 modal

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ඉදියේදී දෙන්නම්

  • @chanukadananjaya2719
    @chanukadananjaya2719 3 ปีที่แล้ว +1

    Hitha ganna ba oke petrol arenne kohomada,wahenne kohomda kiyala😥

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      මුලින්ම බයික් එක ස්ලොව් වෙනකන් කරන්නෙ තෙල් අරින එක අන්තිමේ තෙල් වැඩී වෙලා එන්ජින් ක්‍රියාකාරිත්වය නතර වෙනව ඊට පස්සෙ වෙන්නෙ (වීඩියෝ එකේ අන්තිම ටික) තෙල් ප්‍රමාණය අඩු කර කර එයාර් ප්‍රමාණය බැලන්ස් කරන එක කාබියුලේටර් එක බැලන්ස් වුන ගමන් එතනින් එහාට බයික් එක රේස් වෙන්නෙ නෑ .වීඩියෝ එකත් එකක් සසදල බලන්න (ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න )

  • @ananmanan3925
    @ananmanan3925 3 ปีที่แล้ว +1

    Mage pulsar 150 eka kandak tikak race karala yaddi saha wahanayakata overtake karaddi golu weemak wenawa bike ekata bara wadi una welawata thama ehema wenne hethuwa mokakda thanks

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ස්පාක් ප්ලග් පරීක්ෂා කරන්න
      කාබියුලේටර් ක්ලීනප් කරන්න බයික් එක සීතල අවස්තාවේ දී ස්ටාට් කරහම ස්ලොව් හිටිනවද කියල කියන්න

    • @sampathkumara4461
      @sampathkumara4461 3 ปีที่แล้ว

      ඩිස්කවරි 135 පොක් ඔයිල් කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් ද

  • @dimuthusandaruwan7451
    @dimuthusandaruwan7451 2 ปีที่แล้ว

    Ayye... එතකොට carb eke athule..thiyena.. piston kuuren.. thel wahanna puliwan neda

  • @lasithadilshan6694
    @lasithadilshan6694 3 ปีที่แล้ว +1

    Fz v2 eke back fire wenn hdnne kohomada bn

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      මිස් ෆයර් කරන්න එපා බයික් එකේ පැවැත්මක් නෑ