ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාට ගොඩක් ස්තූතියි මෙවැනි පුරාණ කථාවන් ඉදිරිපත්කරනවාට...!!!🙏🙏🙏 (කිසිම දෙයක් නොතේරෙන / කිසිම දෙයක් නොදන්නා, අශීලාචාර, කිසිම චාරයක් නැති පුද්ගලයන් අසභ්‍ය ලෙස කමෙන්ට් එවුවාට, ඔබතුමා සැළෙන්න එපා. දිගින් දිගටම මෙවැනි ඉපැරණි අතීත කතා ඉදිරිපත් කරන්න. =ස්තූතියි.. ඔබතුමාට..!!!🙏🙏🙏
ඔබතුමා දැක්වූ අදහස් වලට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඔබතුමාගේ දිරිගැන්වීම මං ආචාරශීලීව පිළිගන්නවා
ගෞථම බුද්ධ සාහිතයේ වෙසමුනි හෙවත් වෙශවන දෙවියන් ගැන කියවෙනවා. සතර වරම් දෙවියන්ගෙන් කෙනෙක් වෙන මෙතුමාගෙන් තමයි "ආටානාටය" සජ්ජායනයට මුල පිරුනේ. දැන් මේ කතාවෙ කියවෙන විදිහට දීපංකර බුදුන්ගෙ කාලෙදිම ඔහු මැරිලා. ඒකියන්ගෙ ගෞතම බුදුන් නියත විව්රණ ගන්න කොටම. 😂
ඔබ තුමා නියම අදහසක් මතු කලේ... නැත යක්ෂයින්ගේ හා දෙවිවරුන්ගේ ආයුකාලය මනුෂයන්ගේ ආයු කාලයට සමාන බව අපිට සිතිය නොහැකි අතර එය එසේය කියා කොහේවක් කියා නොමැත....
@@wishwamanasa දීපංකර බුදුන්ගෙ කාලෙ මලා නම් ගෞතම බුදුන්ගෙ කාලෙ හිටිය වෙන්නෙ කොහොමද? බුදුවරුන්ගෙ අනුපිලිවෙලවත් දන්නෙ නැද්ද?
Super 👏
🎉❤
Good luck
ලස්සනයි
ස්තුතියි මහා සොහොන් අලගුව හා සමානයි
කතාවනම් රසවත් මෙහි එනසමහර කොටස් පිලිගැනීමට අපහසුය සෙනසුරු ග්‍රහයා සම්බන්ද වීම එය ග්‍රහලෝකයක් වලස්ඔලු කඩන්නෙ කොහොමද.
සෙනසුරු ග්‍රහලෝකය හොයාගන්නේ මෑත ඉතිහාසයේ නමුත් නක්ෂත්රයේ සෙනසුරු ගැන කියන්නේ බොහෝ ඈත ඉතිහාසයේ ඉන්දියාවේ සෙනසුරු ගැන කියන්නේ විශ්නු දෙවියන්ගේ කාලයේ... ඒවා ආත්මීය බලවේග.....මේක හරියට විග්රහ කරන්න ගොඩක් බුදු දහමු තුලට යන්න වෙනවා......
විද්‍යාවෙන් හැම දේම බලන්න එපා දෙයියො..ඕකෙන් බැලුවොත් බුද්ධත් බොරු බුද්ධ දර්ශනයත් බොරු...පේන ලෝකෙට වඩා යමක් අප වටා තිබෙන බව නිකමටවත් දැනිල නැද්ද..අවංකව කියන්න..දෙයියො බොරුනම් පන්සල් වල ඇදල තියන චිත්‍ර වල බොරුනෙ තියෙන්නෙ..එකම තැනක නැවතිලා ඉන්න එපා..විද්‍යාව පිලිගන්න එක උගත්කමක් නෙමෙයි..ඒක එක අන්තයක් පමණයි..සොබා දහමෙන් සගවන දේ යම් දුරකට සොයා ගැනීමයි විද්‍යාවෙන් කරන්නෙ..දෙවියන් කියන්නෙ සොබාදහමෙ කොටසක්..තේරුම් ගන්න..
Thnk you 💗💐
Welcome!!
කවුරු පිලිගත්තත් නැතත් මහසොහොන් දිෂ්ඨිය සමග වැඩ කරන අය දන්නව වුන් වහන්සේ ගැන..උන් වහන්සේ ඇවිදින්නෙ පිටුපසට..මේ කතාව මටනම් බොහෝ දුරට නිවැරදියි...මහසෝනත් එක්ක වැඩ කරන මිනිස්සු දන්නව මහසෝන ගැන..මේලෝ මගුලක් නොදැන වචන හලන ජාන කලවම් වුන්ට වඩා.
ඔබ තුමාගේ අදහසට අපි ඉතා ගරු කරණවා...මහාසෝනා යක්ෂ ආත්මය දන්නේ නැති මිනිස්සු ගොඩක් වැඩ වරදදාගෙන තියෙන බව මේ වීඩියෝව සෑදීමට විස්තර හොයන විට අපි දැනගත් කාරණාවක් .... හරියටම හරි දේ කල යුතුයි නැතිනම් ඉතින් සොරි තරමයි....ඒවා අදටත් තියෙනවා....ඔබ තුමාට ජයෙන් ජය....
Thmbapanniyya kohadada
😇😇😇😇😇
😮😮
👍👍👍👍👍
බොහොමත්ම ස්තුතියි ....ඔබට ජය...
මෙි සියලුම දෙවල් ජනප්‍රවාද ........හැම ජාතියකටම.ආගමකට.ඇදහිලි විස්වාස.අභිචාර විදි තියනවා .....එවිවා ගමින් ගම.ප්‍රදෙස ..අනුව වෙනස්..වෙනවා...මෙවිවා ලිකිත කතා නෙවෙයි .කටවහර..පරමිපාරාවෙින් පරමිපාරා වට..එහෙම එද්දී .කාලයත්...එකක් ..මොඩිපෙකෙසන් වෙනවා .........ඒක....වැලලෙන්න හදන්න එපා.........ඒ...එයා...දන්න අහලා....තියෙන විදිය මහසොහොනා..ගැන..😂...මෙකේ මහසොහොනා දැකපු එකෙක් අත උස්සපල්ලා......බලන්න 😢
ඔබ තුමාගේ අදහස හරියටම හරි.... ඔබ තුමා ඉදිරිපත් කරණ මතවාදයට අපි ගරුකරණවා.... ඔබතුමාට ජයෙන් ජය.....
Akathamaivaradda.
Kawda ado mahasona
රිටිගල ජයසේන පුරාවෘත්තය ගැන කියවෙන්නේ ඔය කතාව තමා හැබැයි වෙසමුනි දිව්‍ය රාජයා කොහොමටවත් අසුරයන්ට අධිපති කම් කරා කියලා සම්බුද්ධ දේශනාවෙ සදහන් නැහැ උතුරු දිශාවටත් ,සියලුම යක්ෂයින්ටත් අධිපති වු වෛශ්‍රවණ දිව්‍ය රාජයා ( වෙසමුනි/කුවේර ) සතරවරම් දෙව්වරුන්ගෙන් කෙනෙක් වෙනවාඅනික දීපංකර සම්මා සම්බුදු රජානන් වහන්සේගේ කාලයෙ ඉදලා අපෙ බුදු රජානන් වහන්සේ දක්වා කාලය මහා කල්ප අසංක්ය්ය හතරකුත් තව ලක්ෂයකුත් වෙනවා එතරම් කාලයක් චාතුම්මහාරාජික දෙවිකෙනෙකුගෙ ආයුෂ වෙන්න විදිහක් නැහැ සම්බුද්ධ දේශනාවන් හොදින් අධ්‍යයනය කරන්න ඔබට තෙරුවන් සරණයි !
Uba ithiasaya gana dannawada
😮😮😢😢🎉
ජයසේනගේ දෙමාපියන් මැරුව මහසෝනා කියන්නේ මනුෂ්‍යයෙක් ද ? මනුෂ්‍යයෙක් නම් දීපංකර බුදු රජාණන්වහන්සේගේ කාලයේ සිට දුටුගැමුණු රජුගේ කාලය තෙක් ජීවත් වූයේ කෙසේද ?අධික බලයක් සහිත අමනුෂ්‍යයෙක් නම් කැලයේ සිට ගෙදරට එනකල් කුඩා ජයසේන අල්ලා ගැනීමට හෝ අට්ටාලයේ සැඟවුණු ජයසේන සොයා ගැනීමටවත් නොහැකි වූයේ ඇයි ?මීට වැඩිය ටිකක් හෝ තාත්විකයි දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ දස මහා යෝදයෙක් වූ මහාසෝන, මහසෝන් යක්ෂයා බවට පත්වුණා කියන කතාව.
ඔබගේ අදහසට හා දැනුවත් කිරීමට අපි ගරු කරණවා... මූලාශ්‍රවලට අනුව මහාසෝනා කියන්නේ යක්ෂ ආත්මයක්... මනුශ්‍යයෙක් නොවෙයි ආත්මයකට ආයුකාලය මෙපමනයි කියලා කිසිවෙකුට කියන්න බෑ... උදාහරණයක් විදියට දෙවිකෙනෙකුට අයුකාලය මෙපමණයි කියල කියන්න බෑනෙ... සුරයන් අසුරයන් දෙවර්ගයම මේවගෙ කියල තමයි මූලාශ්‍ර පරිශිලනයේදී තේරුම් යන්නේ.... එම සිදුවීම සිදුවුනයි කියන විදිය තමයි අපි ඉදිරිපත් කරල තියෙන්නෙ.... දුටුගැමුණු රජතුමාගේ මහාසෝන යෝදයා කියන්නේ ඉතාම දැහැමි මනුශ්‍යයෙක්.... ඔහුව කවදාවත් යක්ෂ ආත්මයකට සම කරන්න එපා..... ඔබට ජය...
@@wishwamanasa දැහැමින් සිටියා කියල යක්ෂ ආත්මයක් නොලබාවි කියන්න අපිට බැහැ නේද ? යුද්ධයේදී එළාරගේ සෙබළුන් දහස් ගණනක් මරන්න ඇති මහාසෝන යෝධයා. ඔහුගේ මරණින් මතු භවයට ඒවායේ බලපෑමක් නෑ කියන්නෙ කොහොමද ?බුදුන් ගැන පැහැදුණු පසු කොතරම් පින් දහම් කළත් අජාසත්ත රජතුමා නිරයට ගියා කියනවා නේද ?
@@chandumadhurapriya6712 ohu nira gata une. Anantariya papa karamayak ( ohuge piya Merima nisa). Ajasath Maha Narenyan niwan dekimata Pera, ohu piya Meru akusalyata wandi geviya yutui.
යක්කු ගැන හොයන්න කලින් තමන් ගැන හොයන්න .පන්සිල් රකින්න උපරිම උත්සාහ කරන්න තව ටිකකාලයයි අපිට තෙයෙන්නෙ.ඉන් පසු කරපු කුසලාකුසල කර්ම අනුව කොහේ යයිද දන්නෙ නැහැ ඒ නිසා අප්‍රමාදව කුසල් රැස්කරන්න
ඔබ තුමා මතුකරපු කථාව ඉතාම වටිනවා... ඔබ තුමාට ජය..
ඒවං මේසුතන් ඒ කන් සමයන් භඝවා
මහසෝන් කියන්නෙ දේවතාවක්
ඔබගේ අදහස ඇත්ත..... යන්ත්‍ර මංත්ර ගුරුකම් කරණ අය මහසෝනා යනු මහසෝන් දේවතා හමුදුරුවන් ලෙසද හදුන්වයි....
@@wishwamanasa එතුමන්ට ඒ ගවුරවය තියන්න මගේ පරම් පරාවම උන් වහන්සේට පුද පුජා තියන අය
උන් වහන්සේට දස අවතාර තියෙනව ඔබ ඒ පිලිබද දන්නවද 30000ක පිරි වරක සේනාදි පති
@@isurusampath2301 සුපිරි ඇත්තටම සතුටුයි....
ඇත්තටම ඔය පැත්ත ගැන දන්නෙ නැත . නමුත් සමහර දේවල් ගැන සොයා බැලීම් කරන විට ඒ බව අසා තියෙනවා....
එතකොට රිටිගල ජයසේන කියන්නේ කවුද බන් 😂
තොරතුරු කියනකොට නිවැරදි කරුණු සොයා බලා කියන්න . මහසෝනා හෙවත් ජයසේන සිංහල සේනාවට බදවා ගත්තේ දුටු ගැමුණු රජු නොවේ, කාවන්තිස්ස රජතුමා.
ඔබ තුමාගේ අදහසට අපි ඉතාම ගරු කරණවා... දසමාහා යෝධ බලගනයම හැදුවේ කාවන් තිස්ස රජතුමා.... එතන ඉන්නේ මහාසෝන කියන යෝධයා මනුශ්‍යයෙක් ....නමුත් මහාසෝනා යක්ෂ ආත්මය ඇගට ආවේශ වෙලා ඉන්න ජයසේන සිංහල සේනාවට බදවගත්තේ නෑ යුදධයේදී උදව් ගත්තා පමනයි යුද්ධයෙන් පසු ඔවුන් යන්න ගියා ... ඔවුන්ගේ උදව් ගත්තේ දුටුගැමුණු රජතුමා.... ඔබ තුමාට ජය...
එතකොට මහසෝනාගෙ රූපය කොහොමද තියෙන්නෙ @@wishwamanasa
ශක්තිමත් ආත්මයකට දුර්වල මානසික ශක්තියක් ඇති ඕනෑම පංචස්කන්දයකට ඇතුන් වෙන්න පුලුවන් කියල තමයි කියවෙන්නේ...
හරිනේ ඉති එදා ඉදන් අපේ අවුන් මදුවිත බිවුවෝත් පට්ටම අවුල් තමයි ඉතිං😅
😮😮😮😮😮😮😮
කතාව හොඳයි විස්තරය ටිකක් වැරැදිලා වෙස්සවන්න මහ රජතුමා යක්ෂ ගෝත්තරයේ රජතුමායි.
වෙස්ස වන්න නැතිනම් වෙසමුනි කියන්නේ යක්ෂයන්ගේ රජතුමා මිසක් ලංකාවේ හිටපු යක්ෂ ගෝත්‍රිකයන්ගේ රජතුමා නොවෙයි.....හරියට තේරුම් ගන්න යක්ෂ ගොත්‍රය කියන්නේ ජන කොට්ඨාෂයක් නමුත් යක්ෂයන් කියන්නේ ආතිමීය ජීවයක් ........
😂😂පුදුම සහගත ඉතිහාසය විකුර්ති කර පෙන්වන , වීඩියෝ දර්සන තුලින් අපේ රටේ ඉතිහාසය සමස්ඨ සම්බුද්ධ සාසනය විනාශ කිරීමක් බව කිව යුතුය ..😊😊ඕවා.මිත්‍යා කතා පමණි ..😅😊😊😅😊😊😮😅😊😊😊😊😊
😮😮😮😮😮😮😮😮😮😮😮
ගොන් කතාවක් හරියට ගොතාගන්න බැරි හැටි😂😂😂
ඔබ තුමා පෙන්වා දෙන්න උත්සාහ කරපු දේට බොහොමත්ම ස්තුතියි.....
❤❤❤😂😂😂😂😂😢😮😅😊
සුරාංගනා කතා , නියමයි 😂😂😂😂
ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා.....
මේක ජනශ්රැතියේ කොහෙවත් කියැවෙන්නේ නැති, මට මතක හැටියට එක්තරා බොරු අංගම්කාරයෙක් ගොතපු කතාවක්.
ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා.... මෙය නිරමානයේදී රාවණා රජු පිළිබදව මූලාශ්‍ර, වෛශමන දෙවියන් ගැන කියවෙන මූලාශ්‍ර, සද්ධර්මාලංකාරය, වැනි ලිඛිත මූලාශ්‍ර හා පුරාවෘතමය හා ජනප්‍රවාද හා යම් කිසි ඇදුරන් ලග කියවෙන යම්කිසි මූලාශ්රමය දේවල්ද ඇතුලු බොහෝ මූලාශ්‍ර උපයෝගී කර ගන්නා ලදී.... අප හා එක්වූ ඔබට බෝහොමත්ම ස්තුතියි.....
තම්බ පන්නි කොහෙද බන් රුහුනෙ🙂😹
ඔඕ ඔඕ තම්බපන්නි රුහුනේ නැත මේ වීඩියෝ එකේ කොහේවත් එහෙම කියන්නේ නැත ඔවුන් යන්නේ තම්බපන්නි සුසාන භූමියටයි....නැතුව විජය කුමාරයා ගොඩබැහැපු තම්බ පන්නියට නොවෙයි.....නැතිනම් ගෝඨයිම්බර මුන ගැහෙන්නෙ නෑනෙ....
@@wishwamanasa උබ දන්න පකක් නෑ හුත්තෝ 😹👍
තම්බපණ්ණිය කොහෙද තියෙන්නෙ ? දන්නව නං කියමු බලන්න 😁✌️
අම්බලන්තොට තීනවා තම්මැන්නාව කියලා ගමක්..
ඔය මහ සෝන් මූන වැටෙන්නේ කැකිරාවේ ඔලුකරදට 😊
සමන් එදිරිමුනිලා ඒ කාලෙත් ඉදලා තීනවා මං හිතන්නේ..
ඔබගේ අදහසට අපි ගරුකරනවා....
මේ මොන බොරුද බං😂,බලං ඉන්නකොට News වල කියන බොරු😂....ඉතිං අපේ,අප්ප,මුත්තලවත් නොදන්න නොදැකපු දේවල් ගැන මොන කතාද😂😂😂මේවා තායෙන්නෙ ලංකාවෙයි,ඉන්දියාවෙයි විතරයි😂😂😂
ඔබතුමාගේ අදහසට අපි ගරුකරණවා.....
දන්න තරම තමයි..පව් ජීවිත.
මෙ මොන මගුලක්ද බන් කිසිම ගැලපීමක් නැ බොරැ නෙ තනිකර😂
මේ කතා බලද්දී අපි තේරුම් ගන්න ඕන මේවා කතන්දර බව .බොරුවට කුණුහරුප කමෙන්ට් දාන්න හොඳ නැහැ .
ඔබගේ අදහසට අපි ගරු කරණවා... ලෝකයේ සෑම ඉතිහාසයක්ම පොත් පත්වල ලියැ වෙන්න කලින් මුඛ වහරෙන් තමයි ඉදිරියට පැමිණියේ ....
කතාව වැරදී නේද?හරි කතාව දම්මානම් වටිනවා.
ගොඩක් මූලාශ්‍ර පරිශීලනය කොට විද්වත් අදහස් හා අන්තර්ජජාල විස්තරද උපයෝගී කරගෙන නිර්මානයක කර ඇත්තේ...ඔබට ජය...
Machan, dewa, yaksa, kotas iwath kara, ekko manussa kathawak widiyata kiyanna nethnam dewa akalpayenma pamanak kiyanna nethnam lebona pisacha sankalpayen pamanak kiyanna, Fruit salad kiyanna epa..Oba hitha matha kathawa gethuwe nethiwa ethi, namuth soya nobalana minissun pirunu samaja madyaya pari haranaya karana aya meya parama sathya lesa piligannawamai..
ඔබගේ දැනුවත් කිරීමට මම ගරු කරණවා. තවත් මෙවැන් අදහස් ඇතිනම් කියන්න. එය අපට ඉතා වැදගත්. ඔබට ජය
මම මේ ගැන හොචට හෙව්යවා පිස්සු හැදෙනවා කැමුතිනම් යක්ෂ ආත්ම බලන්න අවස්ථාවක් දෙන්නම් හැබැයි බයඋනොත් ජීවිතෙත් යන්න පුලුන් දෙවිවරු නම් දැක නැත..... කියපු දේ තේරුනාද මන්දා....
Chu karala nida gannawa appa
ඒක හොදයි
මේ කතා කවුද කියන්නේ .... කොහොමද හරියට දන්නේ .
අපගේ ඉතිහාසය ගැන ලියැවුනු ඉතිහාස පොත්, අන්තර් ජලය තුලින් ලබාගන්නා විස්තර, නොයෙක් විද්වතුන් ගේ පිලිසදරවල් වලින් උපුටාගත් කොටස්, ජනප්‍රවාද පුරාවෘත්ත වල කියවෙන දේවල් සියල්ල කැටි කොට පුලුවාන් තරම් නිවැරදි විස්තරයක් තමයි දෙන්න උත්සාහ කරන්නේ....
Kata hada kathai ban😂
Next door wala innet meyala ...😂👹👺🎃👻
😂😅😅😅😅😊
😂
ඇත්තටම මචෝ මහසෝනා කියන්නෙ අපේ වඳ පුංචි අම්මගෙ ලොකු පුතා,අනේ මන්දා බන් මේ වගේ ගොබ්බ වීඩියෝ බලන මං වගේම අනිත් උන්ටත් බුදුම සරනයි මේ වගේ පකේ වීඩියෝ දාන ඔබ තුමාට දෙවියන්ගේම පිහිටයි
ඔබගේ අදහසට අපි ගරුකරණවා....
හුටා 😅😅😅😅😅
🤬😵💫
Sirawata bn mohini kiyanne ape bandage duwa 😂
Ubata kawda bn oya kathawa kiwwe? Mahadonada kiwwe? Ata pitinda ada gahuwe😀😀
ඔබ තුමා කියන දේ හරියටම පැහැදිලි නැහැ.....හැබැයි ඉතිහාසය ලියැවුනු මූලාශ්‍ර හා ජනප්‍රවාද, පුරාවෘත වලින් තමයි කියැවුනේ.....ඔබට ජය....
baila gamuda remix karala...🤣🤣🤣
ඔබ තුමාගේ අදහසට අපි ගරුකරණවා......
පට්ට පල් බොරු 😂
අදටත් හරි ඇදුරෙක්ගෙන් හරියට මහසෝනාව දකින්න පුලුවන් ....උත්සාහ කරල බලන්න
sovan unu vesamuni deviyo mahasonata balaya denne kohomada😂
මුගෙ බොරු😂විකුර්ති කරන්න එපා යකෝ කතා
බොහොමත්ම ස්තූතියි ඔබගේ අදහසට. අපිට වැඩිය බොහෝම උගත් පරිණතාය ලියපු මූලාශ්‍රවලින් තමයි විස්තර ගත්තේ. ඔබට ජයවේවා....
මහසෝන ගැන දැනගන්න ඔයා ගෝලයෙක්ද
අපෝ නැත මහත්මයා.....
cerima moda kathawk
ඔබ තුමාගේ අදහසට අපි ගරුකරණවා.....
Shok katha podda nindak geiya
නියමයි සන්තොසයි
😂😂😂
Apo me kauda boru epaa oka nemeii katwa api ahala tiyenawa
හරි සහො ඔබ දන්න කතාව අපිටත් දැනගන්න කියන්න ඒක ඉතිම වැදගත්
ඔබතුමාට ගොඩක් ස්තූතියි මෙවැනි පුරාණ කථාවන් ඉදිරිපත්කරනවාට...!!!🙏🙏🙏 (කිසිම දෙයක් නොතේරෙන / කිසිම දෙයක් නොදන්නා, අශීලාචාර, කිසිම චාරයක් නැති පුද්ගලයන් අසභ්‍ය ලෙස කමෙන්ට් එවුවාට, ඔබතුමා සැළෙන්න එපා. දිගින් දිගටම මෙවැනි ඉපැරණි අතීත කතා ඉදිරිපත් කරන්න. =ස්තූතියි.. ඔබතුමාට..!!!🙏🙏🙏
ඔබතුමා දැක්වූ අදහස් වලට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඔබතුමාගේ දිරිගැන්වීම මං ආචාරශීලීව පිළිගන්නවා
ගෞථම බුද්ධ සාහිතයේ වෙසමුනි හෙවත් වෙශවන දෙවියන් ගැන කියවෙනවා. සතර වරම් දෙවියන්ගෙන් කෙනෙක් වෙන මෙතුමාගෙන් තමයි "ආටානාටය" සජ්ජායනයට මුල පිරුනේ. දැන් මේ කතාවෙ කියවෙන විදිහට දීපංකර බුදුන්ගෙ කාලෙදිම ඔහු මැරිලා. ඒකියන්ගෙ ගෞතම බුදුන් නියත විව්රණ ගන්න කොටම. 😂
ඔබ තුමා නියම අදහසක් මතු කලේ... නැත යක්ෂයින්ගේ හා දෙවිවරුන්ගේ ආයුකාලය මනුෂයන්ගේ ආයු කාලයට සමාන බව අපිට සිතිය නොහැකි අතර එය එසේය කියා කොහේවක් කියා නොමැත....
@@wishwamanasa දීපංකර බුදුන්ගෙ කාලෙ මලා නම් ගෞතම බුදුන්ගෙ කාලෙ හිටිය වෙන්නෙ කොහොමද? බුදුවරුන්ගෙ අනුපිලිවෙලවත් දන්නෙ නැද්ද?
Super 👏
🎉❤
Good luck
ලස්සනයි
ස්තුතියි මහා සොහොන් අලගුව හා සමානයි
කතාවනම් රසවත් මෙහි එනසමහර කොටස් පිලිගැනීමට අපහසුය සෙනසුරු ග්‍රහයා සම්බන්ද වීම එය ග්‍රහලෝකයක් වලස්ඔලු කඩන්නෙ කොහොමද.
සෙනසුරු ග්‍රහලෝකය හොයාගන්නේ මෑත ඉතිහාසයේ නමුත් නක්ෂත්රයේ සෙනසුරු ගැන කියන්නේ බොහෝ ඈත ඉතිහාසයේ ඉන්දියාවේ සෙනසුරු ගැන කියන්නේ විශ්නු දෙවියන්ගේ කාලයේ... ඒවා ආත්මීය බලවේග.....මේක හරියට විග්රහ කරන්න ගොඩක් බුදු දහමු තුලට යන්න වෙනවා......
විද්‍යාවෙන් හැම දේම බලන්න එපා දෙයියො..ඕකෙන් බැලුවොත් බුද්ධත් බොරු බුද්ධ දර්ශනයත් බොරු...පේන ලෝකෙට වඩා යමක් අප වටා තිබෙන බව නිකමටවත් දැනිල නැද්ද..අවංකව කියන්න..දෙයියො බොරුනම් පන්සල් වල ඇදල තියන චිත්‍ර වල බොරුනෙ තියෙන්නෙ..එකම තැනක නැවතිලා ඉන්න එපා..විද්‍යාව පිලිගන්න එක උගත්කමක් නෙමෙයි..ඒක එක අන්තයක් පමණයි..සොබා දහමෙන් සගවන දේ යම් දුරකට සොයා ගැනීමයි විද්‍යාවෙන් කරන්නෙ..දෙවියන් කියන්නෙ සොබාදහමෙ කොටසක්..තේරුම් ගන්න..
Thnk you 💗💐
Welcome!!
කවුරු පිලිගත්තත් නැතත් මහසොහොන් දිෂ්ඨිය සමග වැඩ කරන අය දන්නව වුන් වහන්සේ ගැන..උන් වහන්සේ ඇවිදින්නෙ පිටුපසට..මේ කතාව මටනම් බොහෝ දුරට නිවැරදියි...මහසෝනත් එක්ක වැඩ කරන මිනිස්සු දන්නව මහසෝන ගැන..මේලෝ මගුලක් නොදැන වචන හලන ජාන කලවම් වුන්ට වඩා.
ඔබ තුමාගේ අදහසට අපි ඉතා ගරු කරණවා...මහාසෝනා යක්ෂ ආත්මය දන්නේ නැති මිනිස්සු ගොඩක් වැඩ වරදදාගෙන තියෙන බව මේ වීඩියෝව සෑදීමට විස්තර හොයන විට අපි දැනගත් කාරණාවක් .... හරියටම හරි දේ කල යුතුයි නැතිනම් ඉතින් සොරි තරමයි....ඒවා අදටත් තියෙනවා....ඔබ තුමාට ජයෙන් ජය....
Thmbapanniyya kohadada
😇😇😇😇😇
😮😮
👍👍👍👍👍
බොහොමත්ම ස්තුතියි ....ඔබට ජය...
මෙි සියලුම දෙවල් ජනප්‍රවාද ........හැම ජාතියකටම.ආගමකට.ඇදහිලි විස්වාස.අභිචාර විදි තියනවා .....එවිවා ගමින් ගම.ප්‍රදෙස ..අනුව වෙනස්..වෙනවා...මෙවිවා ලිකිත කතා නෙවෙයි .කටවහර..පරමිපාරාවෙින් පරමිපාරා වට..එහෙම එද්දී .කාලයත්...එකක් ..මොඩිපෙකෙසන් වෙනවා .........ඒක....වැලලෙන්න හදන්න එපා.........ඒ...එයා...දන්න අහලා....තියෙන විදිය මහසොහොනා..ගැන..😂...මෙකේ මහසොහොනා දැකපු එකෙක් අත උස්සපල්ලා......බලන්න 😢
ඔබ තුමාගේ අදහස හරියටම හරි.... ඔබ තුමා ඉදිරිපත් කරණ මතවාදයට අපි ගරුකරණවා.... ඔබතුමාට ජයෙන් ජය.....
Akathamaivaradda.
Kawda ado mahasona
රිටිගල ජයසේන පුරාවෘත්තය ගැන කියවෙන්නේ ඔය කතාව තමා
හැබැයි වෙසමුනි දිව්‍ය රාජයා කොහොමටවත් අසුරයන්ට අධිපති කම් කරා කියලා සම්බුද්ධ දේශනාවෙ සදහන් නැහැ
උතුරු දිශාවටත් ,සියලුම යක්ෂයින්ටත් අධිපති වු වෛශ්‍රවණ දිව්‍ය රාජයා ( වෙසමුනි/කුවේර ) සතරවරම් දෙව්වරුන්ගෙන් කෙනෙක් වෙනවා
අනික දීපංකර සම්මා සම්බුදු රජානන් වහන්සේගේ කාලයෙ ඉදලා අපෙ බුදු රජානන් වහන්සේ දක්වා කාලය මහා කල්ප අසංක්ය්ය හතරකුත් තව ලක්ෂයකුත් වෙනවා එතරම් කාලයක් චාතුම්මහාරාජික දෙවිකෙනෙකුගෙ ආයුෂ වෙන්න විදිහක් නැහැ
සම්බුද්ධ දේශනාවන් හොදින් අධ්‍යයනය කරන්න
ඔබට තෙරුවන් සරණයි !
Uba ithiasaya gana dannawada
😮😮😢😢🎉
ජයසේනගේ දෙමාපියන් මැරුව මහසෝනා කියන්නේ මනුෂ්‍යයෙක් ද ?
මනුෂ්‍යයෙක් නම් දීපංකර බුදු රජාණන්වහන්සේගේ කාලයේ සිට දුටුගැමුණු රජුගේ කාලය තෙක් ජීවත් වූයේ කෙසේද ?
අධික බලයක් සහිත අමනුෂ්‍යයෙක් නම් කැලයේ සිට ගෙදරට එනකල් කුඩා ජයසේන අල්ලා ගැනීමට හෝ අට්ටාලයේ සැඟවුණු ජයසේන සොයා ගැනීමටවත් නොහැකි වූයේ ඇයි ?
මීට වැඩිය ටිකක් හෝ තාත්විකයි දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ දස මහා යෝදයෙක් වූ මහාසෝන, මහසෝන් යක්ෂයා බවට පත්වුණා කියන කතාව.
ඔබගේ අදහසට හා දැනුවත් කිරීමට අපි ගරු කරණවා... මූලාශ්‍රවලට අනුව මහාසෝනා කියන්නේ යක්ෂ ආත්මයක්... මනුශ්‍යයෙක් නොවෙයි ආත්මයකට ආයුකාලය මෙපමනයි කියලා කිසිවෙකුට කියන්න බෑ... උදාහරණයක් විදියට දෙවිකෙනෙකුට අයුකාලය මෙපමණයි කියල කියන්න බෑනෙ... සුරයන් අසුරයන් දෙවර්ගයම මේවගෙ කියල තමයි මූලාශ්‍ර පරිශිලනයේදී තේරුම් යන්නේ.... එම සිදුවීම සිදුවුනයි කියන විදිය තමයි අපි ඉදිරිපත් කරල තියෙන්නෙ.... දුටුගැමුණු රජතුමාගේ මහාසෝන යෝදයා කියන්නේ ඉතාම දැහැමි මනුශ්‍යයෙක්.... ඔහුව කවදාවත් යක්ෂ ආත්මයකට සම කරන්න එපා..... ඔබට ජය...
@@wishwamanasa දැහැමින් සිටියා කියල යක්ෂ ආත්මයක් නොලබාවි කියන්න අපිට බැහැ නේද ?
යුද්ධයේදී එළාරගේ සෙබළුන් දහස් ගණනක් මරන්න ඇති මහාසෝන යෝධයා. ඔහුගේ මරණින් මතු භවයට ඒවායේ බලපෑමක් නෑ කියන්නෙ කොහොමද ?
බුදුන් ගැන පැහැදුණු පසු කොතරම් පින් දහම් කළත් අජාසත්ත රජතුමා නිරයට ගියා කියනවා නේද ?
@@chandumadhurapriya6712 ohu nira gata une. Anantariya papa karamayak ( ohuge piya Merima nisa). Ajasath Maha Narenyan niwan dekimata Pera, ohu piya Meru akusalyata wandi geviya yutui.
යක්කු ගැන හොයන්න කලින් තමන් ගැන හොයන්න .පන්සිල් රකින්න උපරිම උත්සාහ කරන්න තව ටිකකාලයයි අපිට තෙයෙන්නෙ.ඉන් පසු කරපු කුසලාකුසල කර්ම අනුව කොහේ යයිද දන්නෙ නැහැ ඒ නිසා අප්‍රමාදව කුසල් රැස්කරන්න
ඔබ තුමා මතුකරපු කථාව ඉතාම වටිනවා... ඔබ තුමාට ජය..
ඒවං මේසුතන් ඒ කන් සමයන් භඝවා
මහසෝන් කියන්නෙ දේවතාවක්
ඔබගේ අදහස ඇත්ත..... යන්ත්‍ර මංත්ර ගුරුකම් කරණ අය මහසෝනා යනු මහසෝන් දේවතා හමුදුරුවන් ලෙසද හදුන්වයි....
@@wishwamanasa එතුමන්ට ඒ ගවුරවය තියන්න මගේ පරම් පරාවම උන් වහන්සේට පුද පුජා තියන අය
උන් වහන්සේට දස අවතාර තියෙනව ඔබ ඒ පිලිබද දන්නවද 30000ක පිරි වරක සේනාදි පති
@@isurusampath2301 සුපිරි ඇත්තටම සතුටුයි....
ඇත්තටම ඔය පැත්ත ගැන දන්නෙ නැත . නමුත් සමහර දේවල් ගැන සොයා බැලීම් කරන විට ඒ බව අසා තියෙනවා....
එතකොට රිටිගල ජයසේන කියන්නේ කවුද බන් 😂
තොරතුරු කියනකොට නිවැරදි කරුණු සොයා බලා කියන්න . මහසෝනා හෙවත් ජයසේන සිංහල සේනාවට බදවා ගත්තේ දුටු ගැමුණු රජු නොවේ, කාවන්තිස්ස රජතුමා.
ඔබ තුමාගේ අදහසට අපි ඉතාම ගරු කරණවා... දසමාහා යෝධ බලගනයම හැදුවේ කාවන් තිස්ස රජතුමා.... එතන ඉන්නේ මහාසෝන කියන යෝධයා මනුශ්‍යයෙක් ....නමුත් මහාසෝනා යක්ෂ ආත්මය ඇගට ආවේශ වෙලා ඉන්න ජයසේන සිංහල සේනාවට බදවගත්තේ නෑ යුදධයේදී උදව් ගත්තා පමනයි යුද්ධයෙන් පසු ඔවුන් යන්න ගියා ... ඔවුන්ගේ උදව් ගත්තේ දුටුගැමුණු රජතුමා.... ඔබ තුමාට ජය...
එතකොට මහසෝනාගෙ රූපය කොහොමද තියෙන්නෙ @@wishwamanasa
ශක්තිමත් ආත්මයකට දුර්වල මානසික ශක්තියක් ඇති ඕනෑම පංචස්කන්දයකට ඇතුන් වෙන්න පුලුවන් කියල තමයි කියවෙන්නේ...
හරිනේ ඉති එදා ඉදන් අපේ අවුන් මදුවිත බිවුවෝත් පට්ටම අවුල් තමයි ඉතිං😅
😮😮😮😮😮😮😮
කතාව හොඳයි විස්තරය ටිකක් වැරැදිලා වෙස්සවන්න මහ රජතුමා යක්ෂ ගෝත්තරයේ රජතුමායි.
වෙස්ස වන්න නැතිනම් වෙසමුනි කියන්නේ යක්ෂයන්ගේ රජතුමා මිසක් ලංකාවේ හිටපු යක්ෂ ගෝත්‍රිකයන්ගේ රජතුමා නොවෙයි.....හරියට තේරුම් ගන්න යක්ෂ ගොත්‍රය කියන්නේ ජන කොට්ඨාෂයක් නමුත් යක්ෂයන් කියන්නේ ආතිමීය ජීවයක් ........
😂😂පුදුම සහගත ඉතිහාසය විකුර්ති කර පෙන්වන , වීඩියෝ දර්සන තුලින් අපේ රටේ ඉතිහාසය සමස්ඨ සම්බුද්ධ සාසනය විනාශ කිරීමක් බව කිව යුතුය ..😊😊ඕවා.මිත්‍යා කතා පමණි ..😅😊😊😅😊😊😮😅😊😊😊😊😊
😮😮😮😮😮😮😮😮😮😮😮
ගොන් කතාවක් හරියට ගොතාගන්න බැරි හැටි😂😂😂
ඔබ තුමා පෙන්වා දෙන්න උත්සාහ කරපු දේට බොහොමත්ම ස්තුතියි.....
❤❤❤😂😂😂😂😂😢😮😅😊
සුරාංගනා කතා , නියමයි 😂😂😂😂
ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා.....
මේක ජනශ්රැතියේ කොහෙවත් කියැවෙන්නේ නැති, මට මතක හැටියට එක්තරා බොරු අංගම්කාරයෙක් ගොතපු කතාවක්.
ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා.... මෙය නිරමානයේදී රාවණා රජු පිළිබදව මූලාශ්‍ර, වෛශමන දෙවියන් ගැන කියවෙන මූලාශ්‍ර, සද්ධර්මාලංකාරය, වැනි ලිඛිත මූලාශ්‍ර හා පුරාවෘතමය හා ජනප්‍රවාද හා යම් කිසි ඇදුරන් ලග කියවෙන යම්කිසි මූලාශ්රමය දේවල්ද ඇතුලු බොහෝ මූලාශ්‍ර උපයෝගී කර ගන්නා ලදී.... අප හා එක්වූ ඔබට බෝහොමත්ම ස්තුතියි.....
තම්බ පන්නි කොහෙද බන් රුහුනෙ🙂😹
ඔඕ ඔඕ තම්බපන්නි රුහුනේ නැත මේ වීඩියෝ එකේ කොහේවත් එහෙම කියන්නේ නැත ඔවුන් යන්නේ තම්බපන්නි සුසාන භූමියටයි....නැතුව විජය කුමාරයා ගොඩබැහැපු තම්බ පන්නියට නොවෙයි.....නැතිනම් ගෝඨයිම්බර මුන ගැහෙන්නෙ නෑනෙ....
@@wishwamanasa උබ දන්න පකක් නෑ හුත්තෝ 😹👍
තම්බපණ්ණිය කොහෙද තියෙන්නෙ ? දන්නව නං කියමු බලන්න 😁✌️
අම්බලන්තොට තීනවා තම්මැන්නාව කියලා ගමක්..
ඔය මහ සෝන් මූන වැටෙන්නේ කැකිරාවේ ඔලුකරදට 😊
සමන් එදිරිමුනිලා ඒ කාලෙත් ඉදලා තීනවා මං හිතන්නේ..
ඔබගේ අදහසට අපි ගරුකරනවා....
මේ මොන බොරුද බං😂,බලං ඉන්නකොට News වල කියන බොරු😂....ඉතිං අපේ,අප්ප,මුත්තලවත් නොදන්න නොදැකපු දේවල් ගැන මොන කතාද😂😂😂මේවා තායෙන්නෙ ලංකාවෙයි,ඉන්දියාවෙයි විතරයි😂😂😂
ඔබතුමාගේ අදහසට අපි ගරුකරණවා.....
දන්න තරම තමයි..පව් ජීවිත.
මෙ මොන මගුලක්ද බන් කිසිම ගැලපීමක් නැ බොරැ නෙ තනිකර😂
මේ කතා බලද්දී අපි තේරුම් ගන්න ඕන මේවා කතන්දර බව .බොරුවට කුණුහරුප කමෙන්ට් දාන්න හොඳ නැහැ .
ඔබගේ අදහසට අපි ගරු කරණවා... ලෝකයේ සෑම ඉතිහාසයක්ම පොත් පත්වල ලියැ වෙන්න කලින් මුඛ වහරෙන් තමයි ඉදිරියට පැමිණියේ ....
කතාව වැරදී නේද?හරි කතාව දම්මානම් වටිනවා.
ගොඩක් මූලාශ්‍ර පරිශීලනය කොට විද්වත් අදහස් හා අන්තර්ජජාල විස්තරද උපයෝගී කරගෙන නිර්මානයක කර ඇත්තේ...ඔබට ජය...
Machan, dewa, yaksa, kotas iwath kara, ekko manussa kathawak widiyata kiyanna nethnam dewa akalpayenma pamanak kiyanna nethnam lebona pisacha sankalpayen pamanak kiyanna,
Fruit salad kiyanna epa..
Oba hitha matha kathawa gethuwe nethiwa ethi, namuth soya nobalana minissun pirunu samaja madyaya pari haranaya karana aya meya parama sathya lesa piligannawamai..