මහසෝනා යක්රෂයාගේ සම්පූරණ ජීවිත කථාව, Mahasona Yakshayage Sampurna Jeevitha Kathawa, Mahasoona Yaka.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2023
  • Mahasona Yakshayage Sampurna Jeevitha Kathawa, මහසෝනා යක්රෂයාගේ සම්පූරණ ජීවිත කථාව. Mahasoona Yaka.
    #mahasona#ritigala#ritigalajayasena#wishwamanasa
    🔰🔰🔰 විශ්ව මනස නිර්මානයක් ,,,, WISHWA MANASA Production 🔰🔰🔰
    ⭕ Art work by - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
    ⭕ Present by - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
    ⭕ Video by - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
    ⭕ Editing - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
    ⭕ Voice by - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
    ⭕ Script by - WISHWA MANASA, විශ්ව මනස නිශ්පාදනයක්
    🔰 අපගේ TH-cam නාලිකාව subscribe කරන්න
    🔰 Bell icon එකේ All කියන එක Press කරන්න
    🔰 Share කරන්න
    🔰 Like කරන්න
    🔰 අපගේ videos ගැන හොද නරක, ඔබගේ අදහස් comment කරන්න එය අපිට ඉතාම වැදගත් වේ.
    Our Gmail - bajrajeedesilvapay@gmail.com
    For copyright matters please contact us at - bajrajeedesilvapay@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 123

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha หลายเดือนก่อน +4

    ඔබතුමාට ගොඩක් ස්තූතියි මෙවැනි පුරාණ කථාවන් ඉදිරිපත්කරනවාට...!!!🙏🙏🙏 (කිසිම දෙයක් නොතේරෙන / කිසිම දෙයක් නොදන්නා, අශීලාචාර, කිසිම චාරයක් නැති පුද්ගලයන් අසභ්‍ය ලෙස කමෙන්ට් එවුවාට, ඔබතුමා සැළෙන්න එපා. දිගින් දිගටම මෙවැනි ඉපැරණි අතීත කතා ඉදිරිපත් කරන්න. =ස්තූතියි.. ඔබතුමාට..!!!🙏🙏🙏

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน +1

      ඔබතුමා දැක්වූ අදහස් වලට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඔබතුමාගේ දිරිගැන්වීම මං ආචාරශීලීව පිළිගන්නවා

    • @krishanlakmal8130
      @krishanlakmal8130 หลายเดือนก่อน

      ගෞථම බුද්ධ සාහිතයේ වෙසමුනි හෙවත් වෙශවන දෙවියන් ගැන කියවෙනවා. සතර වරම් දෙවියන්ගෙන් කෙනෙක් වෙන මෙතුමාගෙන් තමයි "ආටානාටය" සජ්ජායනයට මුල පිරුනේ. දැන් මේ කතාවෙ කියවෙන විදිහට දීපංකර බුදුන්ගෙ කාලෙදිම ඔහු මැරිලා. ඒකියන්ගෙ ගෞතම බුදුන් නියත විව්රණ ගන්න කොටම. 😂

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබ තුමා නියම අදහසක් මතු කලේ... නැත යක්ෂයින්ගේ හා දෙවිවරුන්ගේ ආයුකාලය මනුෂයන්ගේ ආයු කාලයට සමාන බව අපිට සිතිය නොහැකි අතර එය එසේය කියා කොහේවක් කියා නොමැත....

    • @krishanlakmal8130
      @krishanlakmal8130 หลายเดือนก่อน

      @@wishwamanasa දීපංකර බුදුන්ගෙ කාලෙ මලා නම් ගෞතම බුදුන්ගෙ කාලෙ හිටිය වෙන්නෙ කොහොමද? බුදුවරුන්ගෙ අනුපිලිවෙලවත් දන්නෙ නැද්ද?

  • @asithchanaka9851
    @asithchanaka9851 ปีที่แล้ว +4

    Super 👏

  • @randimalika8694
    @randimalika8694 ปีที่แล้ว +1

    Good luck

  • @thasunipasanga
    @thasunipasanga หลายเดือนก่อน +1

    Thnk you 💗💐

  • @ranasingheperera7311
    @ranasingheperera7311 11 หลายเดือนก่อน +1

    ස්තුතියි මහා සොහොන් අලගුව හා සමානයි

  • @Sasithmanupa
    @Sasithmanupa หลายเดือนก่อน +1

    😮😮

  • @mspjayanath5812
    @mspjayanath5812 หลายเดือนก่อน +1

    Kawda ado mahasona

  • @shehanlanka3488
    @shehanlanka3488 2 หลายเดือนก่อน +13

    තම්බ පන්නි කොහෙද බන් රුහුනෙ🙂😹

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน +6

      ඔඕ ඔඕ තම්බපන්නි රුහුනේ නැත මේ වීඩියෝ එකේ කොහේවත් එහෙම කියන්නේ නැත ඔවුන් යන්නේ තම්බපන්නි සුසාන භූමියටයි....නැතුව විජය කුමාරයා ගොඩබැහැපු තම්බ පන්නියට නොවෙයි.....නැතිනම් ගෝඨයිම්බර මුන ගැහෙන්නෙ නෑනෙ....

    • @shehanlanka3488
      @shehanlanka3488 หลายเดือนก่อน +3

      @@wishwamanasa උබ දන්න පකක් නෑ හුත්තෝ 😹👍

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 หลายเดือนก่อน +2

      තම්බපණ්ණිය කොහෙද තියෙන්නෙ ? දන්නව නං කියමු බලන්න 😁✌️

    • @nalakaweihenage1056
      @nalakaweihenage1056 หลายเดือนก่อน +5

      අම්බලන්තොට තීනවා තම්මැන්නාව කියලා ගමක්..

    • @Vishvanath-Sooriyabandara
      @Vishvanath-Sooriyabandara หลายเดือนก่อน +1

      ඔය මහ සෝන් මූන වැටෙන්නේ කැකිරාවේ ඔලුකරදට 😊

  • @DasanayakaDasanayaka-qe2ze
    @DasanayakaDasanayaka-qe2ze หลายเดือนก่อน +2

    ඒවං මේසුතන් ඒ කන් සමයන් භඝවා

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ....ඔබට ජය...

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 11 หลายเดือนก่อน +3

    කතාවනම් රසවත් මෙහි එනසමහර කොටස් පිලිගැනීමට අපහසුය සෙනසුරු ග්‍රහයා සම්බන්ද වීම එය ග්‍රහලෝකයක් වලස්ඔලු කඩන්නෙ කොහොමද.

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      සෙනසුරු ග්‍රහලෝකය හොයාගන්නේ මෑත ඉතිහාසයේ නමුත් නක්ෂත්‍රයේ සෙනසුරු ගැන කියන්නේ බොහෝ ඈත ඉතිහාසයේ ඉන්දියාවේ සෙනසුරු ගැන කියන්නේ විශ්නු දෙවියන්ගේ කාලයේ... ඒවා ආත්මීය බලවේග.....මේක හරියට විග්‍රහ කරන්න ගොඩක් බුදු දහමු තුලට යන්න වෙනවා......

    • @svbclub
      @svbclub 28 วันที่ผ่านมา

      විද්යාවෙන් හැම දේම බලන්න එපා දෙයියො..ඕකෙන් බැලුවොත් බුද්ධත් බොරු බුද්ධ දර්ශනයත් බොරු...පේන ලෝකෙට වඩා යමක් අප වටා තිබෙන බව නිකමටවත් දැනිල නැද්ද..අවංකව කියන්න..දෙයියො බොරුනම් පන්සල් වල ඇදල තියන චිත්ර වල බොරුනෙ තියෙන්නෙ..එකම තැනක නැවතිලා ඉන්න එපා..විද්යාව පිලිගන්න එක උගත්කමක් නෙමෙයි..ඒක එක අන්තයක් පමණයි..සොබා දහමෙන් සගවන දේ යම් දුරකට සොයා ගැනීමයි විද්යාවෙන් කරන්නෙ..දෙවියන් කියන්නෙ සොබාදහමෙ කොටසක්..තේරුම් ගන්න..

  • @svbclub
    @svbclub 28 วันที่ผ่านมา +2

    කවුරු පිලිගත්තත් නැතත් මහසොහොන් දිෂ්ඨිය සමග වැඩ කරන අය දන්නව වුන් වහන්සේ ගැන..උන් වහන්සේ ඇවිදින්නෙ පිටුපසට..මේ කතාව මටනම් බොහෝ දුරට නිවැරදියි...මහසෝනත් එක්ක වැඩ කරන මිනිස්සු දන්නව මහසෝන ගැන..මේලෝ මගුලක් නොදැන වචන හලන ජාන කලවම් වුන්ට වඩා.

    • @wishwamanasa
      @wishwamanasa  28 วันที่ผ่านมา

      ඔබ තුමාගේ අදහසට අපි ඉතා ගරු කරණවා...මහාසෝනා යක්ෂ ආත්මය දන්නේ නැති මිනිස්සු ගොඩක් වැඩ වරදදාගෙන තියෙන බව මේ වීඩියෝව සෑදීමට විස්තර හොයන විට අපි දැනගත් කාරණාවක් .... හරියටම හරි දේ කල යුතුයි නැතිනම් ඉතින් සොරි තරමයි....ඒවා අදටත් තියෙනවා....ඔබ තුමාට ජයෙන් ජය....

  • @Karunarathna-es1uz
    @Karunarathna-es1uz หลายเดือนก่อน +2

    😮😮😢😢🎉

  • @user-kh9hz9vg8y
    @user-kh9hz9vg8y หลายเดือนก่อน +3

    මේ කතා බලද්දී අපි තේරුම් ගන්න ඕන මේවා කතන්දර බව .බොරුවට කුණුහරුප කමෙන්ට් දාන්න හොඳ නැහැ .

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට අපි ගරු කරණවා... ලෝකයේ සෑම ඉතිහාසයක්ම පොත් පත්වල ලියැ වෙන්න කලින් මුඛ වහරෙන් තමයි ඉදිරියට පැමිණියේ ....

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 หลายเดือนก่อน +2

    මෙි සියලුම දෙවල් ජනප්‍රවාද ........හැම ජාතියකටම.ආගමකට.ඇදහිලි විස්වාස.අභිචාර විදි තියනවා .....එවිවා ගමින් ගම.ප්‍රදෙස ..අනුව වෙනස්..වෙනවා...මෙවිවා ලිකිත කතා නෙවෙයි .කටවහර..පරමිපාරාවෙින් පරමිපාරා වට..එහෙම එද්දී .කාලයත්...එකක් ..මොඩිපෙකෙසන් වෙනවා .........ඒක....වැලලෙන්න හදන්න එපා.........ඒ...එයා...දන්න අහලා....තියෙන විදිය මහසොහොනා..ගැන..😂...මෙකේ මහසොහොනා දැකපු එකෙක් අත උස්සපල්ලා......බලන්න 😢

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබ තුමාගේ අදහස හරියටම හරි.... ඔබ තුමා ඉදිරිපත් කරණ මතවාදයට අපි ගරුකරණවා.... ඔබතුමාට ජයෙන් ජය.....

  • @user-et7wg7jg8c
    @user-et7wg7jg8c 3 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮😮

  • @user-et7wg7jg8c
    @user-et7wg7jg8c 2 หลายเดือนก่อน +2

    ❤❤❤😂😂😂😂😂😢😮😅😊

  • @jagathchandana4564
    @jagathchandana4564 หลายเดือนก่อน

    හරිනේ ඉති එදා ඉදන් අපේ අවුන් මදුවිත බිවුවෝත් පට්ටම අවුල් තමයි ඉතිං😅

  • @user-ss5lw5ko8j
    @user-ss5lw5ko8j 27 วันที่ผ่านมา +1

    එතකොට රිටිගල ජයසේන කියන්නේ කවුද බන් 😂

  • @user-et7wg7jg8c
    @user-et7wg7jg8c 3 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮😮😮😮😮😮

  • @user-km2ky5di6h
    @user-km2ky5di6h 27 วันที่ผ่านมา +1

    යක්කු ගැන හොයන්න කලින් තමන් ගැන හොයන්න .පන්සිල් රකින්න උපරිම උත්සාහ කරන්න තව ටිකකාලයයි අපිට තෙයෙන්නෙ.ඉන් පසු කරපු කුසලාකුසල කර්ම අනුව කොහේ යයිද දන්නෙ නැහැ ඒ නිසා අප්‍රමාදව කුසල් රැස්කරන්න

    • @wishwamanasa
      @wishwamanasa  27 วันที่ผ่านมา

      ඔබ තුමා මතුකරපු කථාව ඉතාම වටිනවා... ඔබ තුමාට ජය..

  • @AkashSanjana-w8d
    @AkashSanjana-w8d 6 วันที่ผ่านมา

    😂😅😅😅😅😊

  • @nalakaweihenage1056
    @nalakaweihenage1056 หลายเดือนก่อน

    සමන් එදිරිමුනිලා ඒ කාලෙත් ඉදලා තීනවා මං හිතන්නේ..

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට අපි ගරුකරනවා....

  • @isurusampath2301
    @isurusampath2301 หลายเดือนก่อน +2

    මහසෝන් කියන්නෙ දේවතාවක්

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබගේ අදහස ඇත්ත..... යන්ත්‍ර මංත්‍ර ගුරුකම් කරණ අය මහසෝනා යනු මහසෝන් දේවතා හමුදුරුවන් ලෙසද හදුන්වයි....

    • @isurusampath2301
      @isurusampath2301 หลายเดือนก่อน +1

      @@wishwamanasa එතුමන්ට ඒ ගවුරවය තියන්න මගේ පරම් පරාවම උන් වහන්සේට පුද පුජා තියන අය

    • @isurusampath2301
      @isurusampath2301 หลายเดือนก่อน +1

      උන් වහන්සේට දස අවතාර තියෙනව ඔබ ඒ පිලිබද දන්නවද 30000ක පිරි වරක සේනාදි පති

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      @@isurusampath2301 සුපිරි ඇත්තටම සතුටුයි....

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඇත්තටම ඔය පැත්ත ගැන දන්නෙ නැත . නමුත් සමහර දේවල් ගැන සොයා බැලීම් කරන විට ඒ බව අසා තියෙනවා....

  • @chandumadhurapriya6712
    @chandumadhurapriya6712 หลายเดือนก่อน +3

    ජයසේනගේ දෙමාපියන් මැරුව මහසෝනා කියන්නේ මනුෂ්‍යයෙක් ද ?
    මනුෂ්‍යයෙක් නම් දීපංකර බුදු රජාණන්වහන්සේගේ කාලයේ සිට දුටුගැමුණු රජුගේ කාලය තෙක් ජීවත් වූයේ කෙසේද ?
    අධික බලයක් සහිත අමනුෂ්‍යයෙක් නම් කැලයේ සිට ගෙදරට එනකල් කුඩා ජයසේන අල්ලා ගැනීමට හෝ අට්ටාලයේ සැඟවුණු ජයසේන සොයා ගැනීමටවත් නොහැකි වූයේ ඇයි ?
    මීට වැඩිය ටිකක් හෝ තාත්විකයි දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ දස මහා යෝදයෙක් වූ මහාසෝන, මහසෝන් යක්ෂයා බවට පත්වුණා කියන කතාව.

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට හා දැනුවත් කිරීමට අපි ගරු කරණවා... මූලාශ්‍රවලට අනුව මහාසෝනා කියන්නේ යක්ෂ ආත්මයක්... මනුශ්‍යයෙක් නොවෙයි ආත්මයකට ආයුකාලය මෙපමනයි කියලා කිසිවෙකුට කියන්න බෑ... උදාහරණයක් විදියට දෙවිකෙනෙකුට අයුකාලය මෙපමණයි කියල කියන්න බෑනෙ... සුරයන් අසුරයන් දෙවර්ගයම මේවගෙ කියල තමයි මූලාශ්‍ර පරිශිලනයේදී තේරුම් යන්නේ.... එම සිදුවීම සිදුවුනයි කියන විදිය තමයි අපි ඉදිරිපත් කරල තියෙන්නෙ.... දුටුගැමුණු රජතුමාගේ මහාසෝන යෝදයා කියන්නේ ඉතාම දැහැමි මනුශ්‍යයෙක්.... ඔහුව කවදාවත් යක්ෂ ආත්මයකට සම කරන්න එපා..... ඔබට ජය...

    • @chandumadhurapriya6712
      @chandumadhurapriya6712 หลายเดือนก่อน

      @@wishwamanasa දැහැමින් සිටියා කියල යක්ෂ ආත්මයක් නොලබාවි කියන්න අපිට බැහැ නේද ?
      යුද්ධයේදී එළාරගේ සෙබළුන් දහස් ගණනක් මරන්න ඇති මහාසෝන යෝධයා. ඔහුගේ මරණින් මතු භවයට ඒවායේ බලපෑමක් නෑ කියන්නෙ කොහොමද ?
      බුදුන් ගැන පැහැදුණු පසු කොතරම් පින් දහම් කළත් අජාසත්ත රජතුමා නිරයට ගියා කියනවා නේද ?

  • @saumyathushani4413
    @saumyathushani4413 4 หลายเดือนก่อน +1

    කතාව හොඳයි විස්තරය ටිකක් වැරැදිලා වෙස්සවන්න මහ රජතුමා යක්ෂ ගෝත්තරයේ රජතුමායි.

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      වෙස්ස වන්න නැතිනම් වෙසමුනි කියන්නේ යක්ෂයන්ගේ රජතුමා මිසක් ලංකාවේ හිටපු යක්ෂ ගෝත්‍රිකයන්ගේ රජතුමා නොවෙයි.....හරියට තේරුම් ගන්න යක්ෂ ගොත්‍රය කියන්නේ ජන කොට්ඨාෂයක් නමුත් යක්ෂයන් කියන්නේ ආතිමීය ජීවයක් ........

  • @TV-oh9eo
    @TV-oh9eo หลายเดือนก่อน +1

    සුරාංගනා කතා , නියමයි 😂😂😂😂

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා.....

  • @natural3968
    @natural3968 25 วันที่ผ่านมา +1

    කතාව වැරදී නේද?හරි කතාව දම්මානම් වටිනවා.

    • @wishwamanasa
      @wishwamanasa  25 วันที่ผ่านมา +1

      ගොඩක් මූලාශ්‍ර පරිශීලනය කොට විද්වත් අදහස් හා අන්තර්ජජාල විස්තරද උපයෝගී කරගෙන නිර්මානයක කර ඇත්තේ...ඔබට ජය...

  • @prasannajayalath4851
    @prasannajayalath4851 10 หลายเดือนก่อน

    Machan, dewa, yaksa, kotas iwath kara, ekko manussa kathawak widiyata kiyanna nethnam dewa akalpayenma pamanak kiyanna nethnam lebona pisacha sankalpayen pamanak kiyanna,
    Fruit salad kiyanna epa..
    Oba hitha matha kathawa gethuwe nethiwa ethi, namuth soya nobalana minissun pirunu samaja madyaya pari haranaya karana aya meya parama sathya lesa piligannawamai..

    • @wishwamanasa
      @wishwamanasa  10 หลายเดือนก่อน +2

      ඔබගේ දැනුවත් කිරීමට මම ගරු කරණවා. තවත් මෙවැන් අදහස් ඇතිනම් කියන්න. එය අපට ඉතා වැදගත්. ඔබට ජය

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      මම මේ ගැන හොචට හෙව්යවා පිස්සු හැදෙනවා කැමුතිනම් යක්ෂ ආත්ම බලන්න අවස්ථාවක් දෙන්නම් හැබැයි බයඋනොත් ජීවිතෙත් යන්න පුලුන් දෙවිවරු නම් දැක නැත..... කියපු දේ තේරුනාද මන්දා....

  • @krishanlakmal8130
    @krishanlakmal8130 หลายเดือนก่อน +2

    ගොන් කතාවක් හරියට ගොතාගන්න බැරි හැටි😂😂😂

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබ තුමා පෙන්වා දෙන්න උත්සාහ කරපු දේට බොහොමත්ම ස්තුතියි.....

  • @aaelasadu2755
    @aaelasadu2755 27 วันที่ผ่านมา

    Kata hada kathai ban😂

  • @user-ee1lu6xg2c
    @user-ee1lu6xg2c 2 หลายเดือนก่อน

    Chu karala nida gannawa appa

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඒක හොදයි

  • @maheshanura5413
    @maheshanura5413 หลายเดือนก่อน +1

    Next door wala innet meyala ...😂👹👺🎃👻

  • @user-zx4tk8ed5r
    @user-zx4tk8ed5r หลายเดือนก่อน +1

    තොරතුරු කියනකොට නිවැරදි කරුණු සොයා බලා කියන්න . මහසෝනා හෙවත් ජයසේන සිංහල සේනාවට බදවා ගත්තේ දුටු ගැමුණු රජු නොවේ, කාවන්තිස්ස රජතුමා.

    • @wishwamanasa
      @wishwamanasa  29 วันที่ผ่านมา

      ඔබ තුමාගේ අදහසට අපි ඉතාම ගරු කරණවා... දසමාහා යෝධ බලගනයම හැදුවේ කාවන් තිස්ස රජතුමා.... එතන ඉන්නේ මහාසෝන කියන යෝධයා මනුශ්‍යයෙක් ....නමුත් මහාසෝනා යක්ෂ ආත්මය ඇගට ආවේශ වෙලා ඉන්න ජයසේන සිංහල සේනාවට බදවගත්තේ නෑ යුදධයේදී උදව් ගත්තා පමනයි යුද්ධයෙන් පසු ඔවුන් යන්න ගියා ... ඔවුන්ගේ උදව් ගත්තේ දුටුගැමුණු රජතුමා.... ඔබ තුමාට ජය...

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h 27 วันที่ผ่านมา +1

      එතකොට මහසෝනාගෙ රූපය කොහොමද තියෙන්නෙ ​@@wishwamanasa

    • @wishwamanasa
      @wishwamanasa  27 วันที่ผ่านมา

      ශක්තිමත් ආත්මයකට දුර්වල මානසික ශක්තියක් ඇති ඕනෑම පංචස්කන්දයකට ඇතුන් වෙන්න පුලුවන් කියල තමයි කියවෙන්නේ...

  • @sumuduadikari4350
    @sumuduadikari4350 หลายเดือนก่อน +2

    මේක ජනශ්‍රැතියේ කොහෙවත් කියැවෙන්නේ නැති, මට මතක හැටියට එක්තරා බොරු අංගම්කාරයෙක් ගොතපු කතාවක්.

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා.... මෙය නිරමානයේදී රාවණා රජු පිළිබදව මූලාශ්‍ර, වෛශමන දෙවියන් ගැන කියවෙන මූලාශ්‍ර, සද්ධර්මාලංකාරය, වැනි ලිඛිත මූලාශ්‍ර හා පුරාවෘතමය හා ජනප්‍රවාද හා යම් කිසි ඇදුරන් ලග කියවෙන යම්කිසි මූලාශ්‍රමය දේවල්ද ඇතුලු බොහෝ මූලාශ්‍ර උපයෝගී කර ගන්නා ලදී.... අප හා එක්වූ ඔබට බෝහොමත්ම ස්තුතියි.....

  • @chandanawijekumara545
    @chandanawijekumara545 หลายเดือนก่อน +1

    මේ කතා කවුද කියන්නේ .... කොහොමද හරියට දන්නේ .

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      අපගේ ඉතිහාසය ගැන ලියැවුනු ඉතිහාස පොත්, අන්තර් ජලය තුලින් ලබාගන්නා විස්තර, නොයෙක් විද්වතුන් ගේ පිලිසදරවල් වලින් උපුටාගත් කොටස්, ජනප්‍රවාද පුරාවෘත්ත වල කියවෙන දේවල් සියල්ල කැටි කොට පුලුවාන් තරම් නිවැරදි විස්තරයක් තමයි දෙන්න උත්සාහ කරන්නේ....

  • @nalindesilva6765
    @nalindesilva6765 หลายเดือนก่อน

    Ubata kawda bn oya kathawa kiwwe? Mahadonada kiwwe? Ata pitinda ada gahuwe😀😀

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබ තුමා කියන දේ හරියටම පැහැදිලි නැහැ.....හැබැයි ඉතිහාසය ලියැවුනු මූලාශ්‍ර හා ජනප්‍රවාද, පුරාවෘත වලින් තමයි කියැවුනේ.....ඔබට ජය....

  • @dineshsandaru7040
    @dineshsandaru7040 หลายเดือนก่อน

    😂😂😂

  • @ruwanjayarangadissanayaka9210
    @ruwanjayarangadissanayaka9210 หลายเดือนก่อน

    baila gamuda remix karala...🤣🤣🤣

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබ තුමාගේ අදහසට අපි ගරුකරණවා......

  • @user-dz9me2wz7j
    @user-dz9me2wz7j หลายเดือนก่อน

    cerima moda kathawk

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබ තුමාගේ අදහසට අපි ගරුකරණවා.....

  • @gayanperera7884
    @gayanperera7884 หลายเดือนก่อน +1

    මේ මොන බොරුද බං😂,බලං ඉන්නකොට News වල කියන බොරු😂....ඉතිං අපේ,අප්ප,මුත්තලවත් නොදන්න නොදැකපු දේවල් ගැන මොන කතාද😂😂😂මේවා තායෙන්නෙ ලංකාවෙයි,ඉන්දියාවෙයි විතරයි😂😂😂

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබතුමාගේ අදහසට අපි ගරුකරණවා.....

    • @svbclub
      @svbclub 28 วันที่ผ่านมา +1

      දන්න තරම තමයි..පව් ජීවිත.

  • @Madhu-ey7kj
    @Madhu-ey7kj หลายเดือนก่อน +2

    ඇත්තටම මචෝ මහසෝනා කියන්නෙ අපේ වඳ පුංචි අම්මගෙ ලොකු පුතා,අනේ මන්දා බන් මේ වගේ ගොබ්බ වීඩියෝ බලන මං වගේම අනිත් උන්ටත් බුදුම සරනයි මේ වගේ පකේ වීඩියෝ දාන ඔබ තුමාට දෙවියන්ගේම පිහිටයි

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට අපි ගරුකරණවා....

    • @niroshanindika3879
      @niroshanindika3879 หลายเดือนก่อน

      හුටා 😅😅😅😅😅

    • @sameerarathnayaka8520
      @sameerarathnayaka8520 25 วันที่ผ่านมา

      🤬😵‍💫

  • @user-ee1lu6xg2c
    @user-ee1lu6xg2c 2 หลายเดือนก่อน

    Shok katha podda nindak geiya

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน +1

      නියමයි සන්තොසයි

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      ඒක හොදයි

  • @fightingvlogs409
    @fightingvlogs409 หลายเดือนก่อน

    මහසෝන ගැන දැනගන්න ඔයා ගෝලයෙක්ද

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      අපෝ නැත මහත්මයා.....

  • @rasikanilmini5925
    @rasikanilmini5925 11 หลายเดือนก่อน +1

    පට්ට පල් බොරු 😂

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      අදටත් හරි ඇදුරෙක්‍ගෙන් හරියට මහසෝනාව දකින්න පුලුවන් ....උත්සාහ කරල බලන්න

    • @viraj-eautomation8542
      @viraj-eautomation8542 หลายเดือนก่อน

      sovan unu vesamuni deviyo mahasonata balaya denne kohomada😂

  • @SarangaLk123
    @SarangaLk123 หลายเดือนก่อน

    මුගෙ බොරු😂විකුර්ති කරන්න එපා යකෝ කතා

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබගේ අදහසට. අපිට වැඩිය බොහෝම උගත් පරිණතාය ලියපු මූලාශ්‍රවලින් තමයි විස්තර ගත්තේ. ඔබට ජයවේවා....

  • @user-qp8cp5wg2i
    @user-qp8cp5wg2i 6 หลายเดือนก่อน

    Apo me kauda boru epaa oka nemeii katwa api ahala tiyenawa

    • @wishwamanasa
      @wishwamanasa  หลายเดือนก่อน

      හරි සහො ඔබ දන්න කතාව අපිටත් දැනගන්න කියන්න ඒක ඉතිම වැදගත්

  • @user-et7wg7jg8c
    @user-et7wg7jg8c 3 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮😮