රාළ ගුරුන්නාන්සෙ 21 | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 378

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 659

  • @kaviRajapaksha1
    @kaviRajapaksha1 หลายเดือนก่อน +45

    කොච්චර මෙ වගේ චැනල් කරන්න ගියත් මේකට ගහන්න චැනල් එකක් නැහැ මාරම ලස්සනයි වගේම ආසාවෙන් අහන්න පුලුවන් කතා වගේම ඒ කතා කියන ලස්සන 🥺❤️ රාල ගුරුන්නාන්සේගේ කතාවක් එනකම් හිටියේ ❤️😌 මරු අදත් all the best akkiyo

  • @DimuthuTharanga-i8o
    @DimuthuTharanga-i8o หลายเดือนก่อน +29

    නියමයි .නංගී.රාළ ගුරුන්නාන්සේ ගේ කතා අහන්න ආසාවෙන් බලන් හිටියෙ❤❤❤🎉

  • @Niroshanikumari707
    @Niroshanikumari707 หลายเดือนก่อน +3

    ලස්සනයි ඉතින්.. රාළගුරුන්නාසේගේ කතා තමයි ආසම අහන්න ..ගොඩාක් ස්තූතියි ඔයාට .උතුම් තෙරුවණ් සරණයි .පරෙස්සමින් ඉන්න 🥰🥰❤️❤️🙏

  • @IduwariBimsara
    @IduwariBimsara หลายเดือนก่อน +5

    අලුත් කතාවක් දානකන් පරණ ඒවා බලබල හිටියේ අක්කි තව මේ වගේ ලස්සන කතා ගේන්න හොදේ අක්කි ❤️🫶🌼😇

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน +2

      ha , Thank you ❤

  • @Aravindi12piris
    @Aravindi12piris หลายเดือนก่อน +4

    අයියණ්ඩිගෙ නල දත් පේන හිනා කට දකින්න මග බලන් උන්නා☺️❤ අක්කලා දෙන්නටම ගොඩක් පින් අයියනායක දෙවි පිහිටයි🙏🙏🥰

  • @Rathnayakaa3208
    @Rathnayakaa3208 หลายเดือนก่อน +11

    හැමදාම වගේ අදත් සුපිරී අක්කේ..... ඔය කටහඩට හැමදාම ආදරෙයී 😫❤️

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      Thank you ❤

  • @SumanaLankara-r9o
    @SumanaLankara-r9o หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අක්කේ ඔයාට මට නං රාළගුරුන්නාන්සේ ගැන දැනෙන්නේ ලොකු ආඩම්බරයක් හිසේ කෙස් ගානට වැහි වෑල ඉන්න කට්ටඩියෝ ඉන්න මේ ලෝකේමගේ රාළගුරුන්නාන්සේ ,අන්තෝරිස් මාමා පොඩි එකා නිවන් දකිනවාමයි අක්කේ ඔයාටත් ධර්මය අවබෝධ වේවා

  • @KPJayarathna-t4f
    @KPJayarathna-t4f หลายเดือนก่อน +21

    මාර වැඩක් නි වුනෙ අක්කි හොල්මන් කතාව දාපු ගමන් අහ අහ ආවා වාහනෙ මම විතරක් හිටිය නිසා සෙටිි එකෙම අහන් ආවා පොලිසියෙන් නතර කරා ඉට පස්සෙ අහනවා උබ මොනාද බන් ඔය අහ අහ යන්නෙ කියලා මම කිවිිවා 3n ghost kiyala sarach karama anawa aurudu ganaka puruddak maru e kata kiyala ita passe chek karala yanna yanna kiwwa mama tama maga meka taip karalama yanna hituna ❤❤

    • @ශශිනි
      @ශශිනි หลายเดือนก่อน

      😂😂

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน +5

      දැන් පොලීසියෙ කට්ටියත් අහයිද දන්නෑ කතා 😁

    • @KPJayarathna-t4f
      @KPJayarathna-t4f หลายเดือนก่อน

      අහයි අහයි ❤❤ මම නමත් කියලා ආවෙිි නම ඇහුවාම මම ටවුන් ගියාම හිටියොත් අහලා කියන්නමිි

  • @HarshaMl-m8s
    @HarshaMl-m8s 6 วันที่ผ่านมา +1

    නියමයි ගොඩක් ලස්සන කතාවක් ඉස්සරහටත් මේවගේ කතා දාන්න අපි බලන් ඉන්නව

  • @jms.kumari5067
    @jms.kumari5067 หลายเดือนก่อน +6

    රාළ ගුරුන්නාන්සේටත් ජයවෙවා, මාලිමාවටත් ජයවෙවා! 👍🙋❤️❤️

  • @Savindu_19
    @Savindu_19 หลายเดือนก่อน +8

    මේ කටහඩට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කේ... 🤧❤️‍🩹

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน +1

      ❤❤❤

  • @madawaranasinghe
    @madawaranasinghe หลายเดือนก่อน +30

    ❤❤❤❤❤ අම්මෝ රාළ ගුරුන්නාන්සේ මේ කථාව එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ❤❤❤❤

  • @ShankaMadushan-mx8gt
    @ShankaMadushan-mx8gt หลายเดือนก่อน +55

    ඔන්න මම තමයි අද එකටම කතාව බැලුවේ❤❤❤❤

    • @ccschannal7641
      @ccschannal7641 หลายเดือนก่อน +5

      වෙන්න බෑ මම තමයි දෙකට බැලුවෙ ❤❤❤❤

    • @Kuwait-bh1lt
      @Kuwait-bh1lt หลายเดือนก่อน +3

      Oyata kalin mai baluwe

    • @ShankaMadushan-mx8gt
      @ShankaMadushan-mx8gt หลายเดือนก่อน +2

      ඒ කියන්නේ එතකොට මම නෙමෙයිද බැලුවේ? හා ඉතින්😂😂😂😂😂

    • @Pasindugimhara-jg6be
      @Pasindugimhara-jg6be หลายเดือนก่อน +3

      අපිනම් අහනවා 😂

    • @AnonymousAnonymous-mi1du
      @AnonymousAnonymous-mi1du หลายเดือนก่อน +3

      Oscar winner 😂😂😂😂 hahahahah

  • @LahiruSadaruwan-zf3ei
    @LahiruSadaruwan-zf3ei หลายเดือนก่อน +1

    හෙළ මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙළ පැමිණි රාළ ගුරුන්නාන්සේගේ කතාවක් කියන්නේ ඇබ්බැහියක් ❤
    හරිම ලස්සනයි
    තෙරුවණ් සරනයි ඔබට පිංවත් සොයුරිය... 🙏❤❤

  • @kusalamantha
    @kusalamantha หลายเดือนก่อน +8

    අම්මෝ හෙන කාලෙකින් සතුටින් කතාවක් අහනවා ❤ රාළ ගුරුන්නාන්සේගේ කතාවක් නැතුව හිටියේ හෙන කලයක් තිස්සේ ටෑන්ස් අක්කේ ❤

  • @imalchamikamawella7816
    @imalchamikamawella7816 หลายเดือนก่อน +4

    අක්ක රාළ මාමගෙ තව කතා 9ක් දානකොට මම ලංකාවට එනවා..ආපහු ගෙදර එන්න දවස් ගණින්නෙ ඊළග මාසෙ රාළ ගුරුන්නාන්සෙගෙ කතාව එනකන් බලන් ඉදල..එහෙම මාස පහක් දැනට ගෙවුන..තව 9යි..❤❤..මේක වෙනම ඇබ්බැහියක්..

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน +1

      aneee ikmaninma kalaya gewila oyata gedara enna labewa!!! 🙏❤

    • @imalchamikamawella7816
      @imalchamikamawella7816 หลายเดือนก่อน

      @@3NGhost ❤️

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu หลายเดือนก่อน +126

    රාළ ගුරුන්නාන්සෙගේ කතාවක් දනකන් බලන් හිට්‍පු අය කො 👈

  • @VirajSubasingha
    @VirajSubasingha หลายเดือนก่อน +5

    අක්කේ රාළ ගුරැන්නාන්සෙගේ කතා නම් ජීවමානවම ඉන්නව වගේ දැනෙනව මේ කතා අහද්දී....ඔයාට පිං අපිව මේ විදිහට නෝපෙනෙන බලවේග ගැන අපට අහන්න සලස්සනවට

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 หลายเดือนก่อน +5

    අම්මෝ කාලෙකින් රාළ❤🙏☸️ සුබ රාත්‍රියක් බුදුසරණයි ❤

  • @AnjnaPerera-k1u
    @AnjnaPerera-k1u 27 วันที่ผ่านมา +2

    මං කාලෙකින් ආවේ අක්කා ගෙ කතාවක් ගහන්න ❤️🙂

  • @VikashShavunx-fn5qo
    @VikashShavunx-fn5qo หลายเดือนก่อน +2

    වැඩ රාජ කාරි එක්ක ගොඩක් කතා මිස් වෙනවා එත් මෙච්චර කාලෙකට රාලගේ කතාවක් නම් මිස් කරලා නෑ නොටිපිකේශන් එක දැක්කත් ඇති ❤😍

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 หลายเดือนก่อน +14

    වැඩිම මානාපය රාල ගුරුණ්නාන්සේට ❎❤

  • @lahiruprasad1173
    @lahiruprasad1173 หลายเดือนก่อน +1

    අද කතාවත් සුපිරි ❤පට්ට ලස්සනයි නියමයි superb .තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕනෑ .thanks ඔයාට .❤❤❤

  • @TharalaDilshan
    @TharalaDilshan 6 วันที่ผ่านมา +2

    රල ගුරුන්නසෙට බුදු සරනාඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kumary-ns2et
    @Kumary-ns2et หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ..හිත පිරුණා ඉතින් ..ස්තුති ..ඒ දෙහි ගෙඩියේ ගුරුකම කපන්න දන්න දැන් ජීවත් වෙන ගුරුන්නාන්සේ කෙනෙක් දන්නවා නම් කියන්න ..❤❤❤

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน +1

      Thank you ❤

  • @Shadinishadi
    @Shadinishadi หลายเดือนก่อน +1

    Lassanai oyaga hama kathawakma...❤❤👍👉

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se หลายเดือนก่อน +5

    සින්නි.ආච්චි .කතා.කරනකොට.පපුව කඩාගෙන ගියා .මයෙ.කිරි.අම්මාව.සිහි.කාරනා.වෙලා.අක්කේ ❤😢

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      😥😥😥

    • @SamanKumara-h2w
      @SamanKumara-h2w หลายเดือนก่อน

      ​@@3NGhost akke oya Dan grunnanse kenek nada salli passe yannathi Hoda kenek loku pink oyata

  • @DilanPriyankara-se1cn
    @DilanPriyankara-se1cn หลายเดือนก่อน +1

    Supiriyk pRakku unA balanna katawa 🎉🎉🎉

  • @naena.3972
    @naena.3972 หลายเดือนก่อน

    හරි ලස්සනයි කතාව නංගියෝ.අනේ කතාව අහන්න පාරක් උනා.පල්ලිය ලොකු වැඩ ගොඩක් තිබිච්ච හින්දා.අද තමයි කතාව ඇහුවේ.රාළ ගුරුන්නාන්සේ කතාවක් එනකම් මග ,බල බලා හිටියේ.ගොඩක් ගොඩක් ස්තුතියි.ආයෙත් කතාවක් ඉක්මනින් අරන් එන්න.බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට.❤️❤️ සුදු නංගිට,ආදරේ හැමදාම.❤❤❤❤💕🌹🌹🌹🌹🌹

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      Thank you ❤ akkoooo

  • @kaviduthiwanka5724
    @kaviduthiwanka5724 หลายเดือนก่อน +2

    ⁣අඩෙි මයේ අමිමපා රාල මාමාගේ කතාවක් අද තිබිබනමි කියලා කට ගත්තා විතරයි . ආදරෙයි සඳු අක්කේ ❤

  • @samanchandana2004
    @samanchandana2004 หลายเดือนก่อน

    ඇත්තමයි ඔයාගෙ කතා ලස්සනයි.මම ඔයා දාන හැම කතාවක්ම බලනවා.ඒ කතා වලින් ඇත්තටම ආස රාලෙ ගුරැන්නාන්සෙගෙ කතා වලට.....................

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      ❤❤❤

  • @Lakshansurasinghe
    @Lakshansurasinghe หลายเดือนก่อน +1

    කතා ඇහුවට කමෙන්ට් එකක් දැම්මෙ අද ලස්සනයි පට්ට සුපිරි❤ කලින් එවත් ලස්සනයි හොදේ

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      Thank you ❤

  • @dimuperera2540
    @dimuperera2540 20 วันที่ผ่านมา +2

    රාළ ගුරුන්නාන්සේ ❤ ආසම

  • @BandaraHerath-nz1pw
    @BandaraHerath-nz1pw หลายเดือนก่อน +1

    රාළනම් ආයි කියන්න දෙයක් නැ
    හරිම ලස්සනයි කතාව .ඔයාගේ කතා ඔක්කෝම ලස්සනයි හොදේ
    ඔයාට ජය වේවා 🖐️🖐️🌷🌷

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      Thank you ❤

  • @maliniitaly8860
    @maliniitaly8860 หลายเดือนก่อน +2

    ඔින් අද මෙකේ රාල ගුරා ඉල්ලා අඩපු අයට හිතේ සතුටින් නින්ද යාවි ැආඩමිබර ඉතින් මයේ නගාට නොවැ හා කියමුකො නගා බුලත් විටි කියක් කැවද සිනිආචිචිගෙ කියවිල්ලට 😂😂කතාව නමි පංකාදු 5යි එහෙනම් ඉතින් පරිස්සමෙන් හිටු නගේ ජයවෙිවා ⁣ගොහින් එනකල් ❤😘😘

  • @diliniashika8153
    @diliniashika8153 หลายเดือนก่อน +2

    ටිකක් වෙලා ගියා අහන්න. පුදුම සතුටක් දැනුනේ රාළ ගුරුන්නාසේ කියලා දකිද්දි...❤❤❤❤. අනේ ඔයාගේ කටහඬ නම් කියලා වැඩක් නෑ නන්ගෝ❤❤❤❤ ඇස්වහක් නම් වදින්න එපා ❤❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน +1

      Thank you ❤ akkoo

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 หลายเดือนก่อน +1

    අම්බෝ සුදු අක්කා රාල ගුරුන්වහන්සේ ගේ කතාවක් ද ලා.අද ත් වෙනද වාගේම කතාව ලස්සනයි අක්කේ .අනිත් කතාවත් ඉක්මනටම දෙන්න අක්කේ .බුදු සරනයි අක්කේ .ආදරේයි අක්කේ .

  • @KollaTanikada
    @KollaTanikada หลายเดือนก่อน +2

    21 බලල ඉවර වෙලා අලුත් එකක් දානකන් ආයි මුල යිදන් බලනව🤪🤪😝😝😋😋🥺🥺🙄🙄

  • @ayeshauapamalika513
    @ayeshauapamalika513 หลายเดือนก่อน +1

    අම්මෝ මැණික ගොඩක් ස්තූති" ❤ ඔයා කතාව නම් සුපිරි කියන්න වචන නැහැ ❤❤❤ ආදරේයි❤️❤️

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      ❤❤❤

  • @g.atharushassasmith8455
    @g.atharushassasmith8455 หลายเดือนก่อน +8

    ඊළග කථාව බංඩාර වෙද මහත්තයාගේ කථාවක් දෙන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊

  • @christinehenderling7666
    @christinehenderling7666 หลายเดือนก่อน +1

    තරහ ගන්න එපා මෙිික කිවුවට
    අද පරන කතා පෙලක් අහ අහ ඉද්දි
    රනා ගුරැන්නාසෙ කතාවත් ඇවුව.
    එකෙ අන්තිමට කිව්වා මෙහෙම තව වෙච්ච කතා පස්සේ දවසක ආයෙ කියන්නම් කියල .
    එක අමතක වුනා ද දන්නැ 🤔😢
    We are so addicted to your stories So you have to help us by filling us with your mind blowing lovely treasured stories ❤❤❤😍🥰🤗😘

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      ewa apahu hambune nane sry ithim

  • @ravindurashmika341
    @ravindurashmika341 หลายเดือนก่อน +1

    රාල ගුරුන්නාන්සේ story එකට movie එකක් හරි teledrama එකක් හැදුවනම් නියමයි.❤

  • @Dancinglife-c5w
    @Dancinglife-c5w หลายเดือนก่อน +7

    ඔන්න මමත් බැලුවා .හරිම ලස්සනයි තව මෙ වගෙ විඩියො එකක් ලගදිම ඔනෙ කියන අය කෝ 😬

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      Thank you ❤

  • @midumithathsarani3301
    @midumithathsarani3301 หลายเดือนก่อน +1

    අම්මෝ බලන් ඉදලා ඉදලා රාල ගුරුන්නාන්සෙගෙ ආවම තියෙන සතුට.ආයිමත් ඇන්න එන්ට හොදේ.අනේ ඉතින් අපෙ කිරිඅම්මා නැති අඩුව දැනෙනවා ගොඩක් 😥

  • @NishankumaraKumara
    @NishankumaraKumara หลายเดือนก่อน

    හරිම ලස්සනයි අහන්න ආස හිතෙනවා අනිකත් ඉක්මනට ඔනී

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      Thank you ❤

  • @mishashamali1804
    @mishashamali1804 หลายเดือนก่อน

    ❤ හදවතින්ම කියනවා. හුගාක් ස්තුතියි. හිතෙ ගතෙ මහන්සිය නිමෙනවා කතාව අහගෙන ඉද්දී. ❤❤❤❤❤❤

  • @Sk-nr1pv
    @Sk-nr1pv หลายเดือนก่อน +9

    පලවෙනි ලයික් එකයි comment ekayi මගෙන්

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      Thank you ❤

  • @dumidutharanga1737
    @dumidutharanga1737 หลายเดือนก่อน +1

    ❤❤❤
    ආව් නියමයි හොදේ මරු දවස මේ වගේ එකක් අහන්න....
    මහ වැස්සෙ...

  • @UpekshaRajapaksha
    @UpekshaRajapaksha หลายเดือนก่อน +1

    අපිත් අහන්නෙ රාළ ගුරුන්නාන්සෙ මේ දැනුත්😊😊😊

  • @nilushilakshika
    @nilushilakshika หลายเดือนก่อน

    Thanks ❤❤❤kathawak danakal balan hitiye budusaranai oyalata❤❤❤

  • @Deepa-t4i
    @Deepa-t4i หลายเดือนก่อน +5

    රාල ගුරැන්නානසේ චන්දෙ එහෙම දාල ඇවිත් නේද නගෝ❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      ooo ow 😁

  • @RashmiLakmali-st8mx
    @RashmiLakmali-st8mx หลายเดือนก่อน

    එනකම් බලන් හිටියේ .ගොඩාක් ස්තුතියි .❤❤

  • @angelalowe1069
    @angelalowe1069 หลายเดือนก่อน +2

    අදත් වෙනදා වගේම හරිම ලස්සනයි රාළගුරැන්නාන්සේගෙ කතාව ... ස්තූතියි අපිට මෙවගෙ ලස්සන කතා ⁣ගේනවට ඔය දෙන්නටම... ❤❤❤

  • @scpperera9828
    @scpperera9828 หลายเดือนก่อน

    ඔන්න ඉතින් බෙල්ල කඩාගෙන ඔලුව නමාගේන ඇස් පිල්ලම් නොගහම ඇහුවා මට ඉතිං කතාව අහනකොට රාළ ගුරුන්නාසේ මැවිලා පෙනවා අම්මපා මට ඉතිං හෙන පුරස්සන 🎉 සුපිරි ලස්සනයි .ඔබට දිර්ගගායු ලැබේවා ....ඔයාගේ ඔය හැකියාව තව තවත් දියුනු වේවා කියල මං ප්‍රර්ථනා කොරනවා ඕං 🙏🌷🌷🌷❤️❤️🥰🥰🥰

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน +1

      බෙල්ල කඩාගෙන ඔලුව නමාගේන 😂 Thank you ❤

  • @ChandimaDilshan-l9v
    @ChandimaDilshan-l9v หลายเดือนก่อน

    ආවා අවා ප්‍රාණ සමාන රාල කතාව❤️❤️❤️❤️

  • @Lakshithamadushan-hf7kj
    @Lakshithamadushan-hf7kj หลายเดือนก่อน +1

    Videos ekal enakam balagena idiye 🌹thawa rala gurunnanne gana oni

  • @sasmithaapsara5056
    @sasmithaapsara5056 หลายเดือนก่อน

    තැන්ක්ස් අක්කේ රාල මාමාගේ එකක් දුන්නට .ඉස්සරහට තව ඔනී. ❤ කතාව වේනදා වගේම ලස්සනයි 😊😊..

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      Thank you ❤

  • @රෂිRisna
    @රෂිRisna หลายเดือนก่อน

    අනෙ.මම.ආසම.කතාතමයිරාලගුරුන්නාන්සෙගෙ.කතා....බුදු.සරණයි

  • @nayomipradeepika9029
    @nayomipradeepika9029 9 วันที่ผ่านมา +1

    Asama rala gurunnanse mama❤❤❤❤❤

  • @sanjujay.1465
    @sanjujay.1465 หลายเดือนก่อน

    දහසක් කතා අතර ශ්‍රාවකයෝ බහුතරයක් කැමති """" රාළ ගුරුන්නාන්සෙ ❤❤❤"""" . අදත් කතාව සුපිරි . යන්ත්‍ර , මන්ත්‍ර ගුරුකම් කියන්නෙත් හරියටම දැනගෙන කරන්න ඕනා දෙයක්.මේ වෙනකොටනම්. අපේ රටේ .. .රාළ ගුරුන්නාන්සෙ වගේ අය නැ. ඉන්නෙ බබා ගුරුන්නාන්සෙලා...

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      Thank you ❤

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo หลายเดือนก่อน +2

    Ralage katha walata wada mn Asa Ara Malagiya aththange Sakshi,Sondarige kathawa wage ewata 😊❤

  • @IRESHAMadhumali-zc6qx
    @IRESHAMadhumali-zc6qx หลายเดือนก่อน

    නියමයි ❤❤❤ රාළ ගුරුන්නන්සේ ඇවිත් .. ආදරෙයි 3n ghost ❤❤❤❤❤

  • @KwKw-fr2pc
    @KwKw-fr2pc 25 วันที่ผ่านมา +1

    Me kathawa ahana dewani wathawa

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 หลายเดือนก่อน

    පමාවෙලාවත් වසන්තය නොඑන අපි වගේ මිනිස්සුන්ගෙ ජීවිත වලට පොඩි මොහොතකට හරි තෘප්තියක් ගේනවට බොහොම පින්

  • @SheharaNilupul
    @SheharaNilupul หลายเดือนก่อน +1

    මරැ අක්කෙ♥️

  • @prasannakumara130
    @prasannakumara130 หลายเดือนก่อน +1

    Theruwan saranai akke oyata .suba anagathayak

  • @thmahesh7419
    @thmahesh7419 หลายเดือนก่อน

    නියමයි සුදු නෝනා මේක දානකම් බලන් හිටියා සුපිරි ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි 😊❤❤❤❤❤❤

  • @sachinthakalakshan-r9d
    @sachinthakalakshan-r9d หลายเดือนก่อน +2

    බබා ගුරුනාන්සෙ ගෙ කතා අහන්න කැමති අය මෙ කොනට ❤

  • @harshanaviraj386
    @harshanaviraj386 24 วันที่ผ่านมา +2

    Sinni achchi katha karaddi kiri amma mathak una 😢. ❤️

  • @ChutyHapan
    @ChutyHapan หลายเดือนก่อน +1

    Ane akke ilaga ekath ikmanata one😊

  • @K.s.k-l3o
    @K.s.k-l3o หลายเดือนก่อน +22

    මාලීමාවට ජය වේවා මගේ රටට දලදා සමිදු පිහිටයි

    • @ඉෂාරරණසිංහ
      @ඉෂාරරණසිංහ หลายเดือนก่อน +7

      Dan methenta oka adalada😒

    • @binaruhesala2381
      @binaruhesala2381 หลายเดือนก่อน +1

      මුං තමයි ගියපාර ගෝඨව බලයට ගෙනාවේ

    • @K.s.k-l3o
      @K.s.k-l3o หลายเดือนก่อน +1

      @@binaruhesala2381 තමුන් හිතුවද කසඩ දෙසපාලනයේ අපි ඉන්නවා කියලා දැනගෙන කාතා කරන්න මීත්‍ර්‍යා

    • @K.s.k-l3o
      @K.s.k-l3o หลายเดือนก่อน +2

      @@ඉෂාරරණසිංහ මට එය වැදගත් නැහැ මීත්‍ර්‍යා මම වල් පල් දාලනම් ඔයාට උසවියට යන්න පුළුවන් දැන් නිතිය සැමදෙනාටම පොදුයී තෙරුවන් සරනයී මීත්‍ර්‍යා

    • @K.s.k-l3o
      @K.s.k-l3o หลายเดือนก่อน

      @@binaruhesala2381 උබ හිතුවද උබ වගේ මැදමුලනේ වලන් හෙදුවා කියලා අපිත් උබලා වගේ උන් ගැන හොදට දන්නවා අපී බයනම් මෙහෙම ඉන්නෙත් නැහැ හොදේ තෙරුවන් සරනයී

  • @sadnduni
    @sadnduni หลายเดือนก่อน

    මං ආසම කතා තියෙන්නේ 3 ghost වල මං ගොඩාක් ආසයි මෙම කතා අහන්න

  • @KevinMax-dn2rv
    @KevinMax-dn2rv หลายเดือนก่อน

    බොහොම ස්තූති අක්කෙ video එක එනකම් හිටියේ❤❤

  • @niroshamalkanthi3832
    @niroshamalkanthi3832 หลายเดือนก่อน +1

    අදරෙඉ ගොඩාක් ❤❤❤❤❤❤

  • @dineshgunawardhana5595
    @dineshgunawardhana5595 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      Thank you ❤

  • @K.s.k-l3o
    @K.s.k-l3o หลายเดือนก่อน +4

    අම්මෝ ඇති යන්තම් තෙරුවන් සරනයී

  • @BuddikaMaduranga-c1s
    @BuddikaMaduranga-c1s 5 วันที่ผ่านมา +1

    Supiri akke❤🥰

  • @s.hkodithuwakku3755
    @s.hkodithuwakku3755 หลายเดือนก่อน

    ❤බලන්න උනෙ අද තමයි කතාව ❤️ හරිම ලස්සනයි

  • @deeshashika7379
    @deeshashika7379 หลายเดือนก่อน

    Loving this every night
    Much love from Ireland

  • @kumarasilva2640
    @kumarasilva2640 หลายเดือนก่อน

    Niyamay,,,,asawen balana hitiye,,,,thanks

  • @nilukanilmini1456
    @nilukanilmini1456 หลายเดือนก่อน

    අද නම් ඔයා චරිත ටිකට හොදට පන දුන්නා කතාව ලස්සනයි ඔයා දක්ෂයි🎉🎉❤❤🎉🎉😊

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      ❤❤❤

  • @infinityride101
    @infinityride101 หลายเดือนก่อน +1

    අයියෝ සමහර වචන තේරෙන්නෙම නෑ මට💔💔💔💔💔

  • @saramohammed8212
    @saramohammed8212 หลายเดือนก่อน

    අද තාම මම කතාව අහන්න නගො සොදිරි 3 ඔනේ. තේරුවන් සරණ්‍යි 🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦

  • @ShankaLakmali
    @ShankaLakmali หลายเดือนก่อน

    ලස්සනයි සදු කතාව ❤❤❤❤❤❤ඔයලා තමා සුපිරම ❤❤❤❤❤😊රාල සුපිරියක්🎉🎉🎉

  • @ChamilaKumari-f5u
    @ChamilaKumari-f5u หลายเดือนก่อน +1

    Ane mage raala gurunnanse pin sedda wewa asarana minissnta pihita una akata said oyatath diergausha lebewa nangi

  • @nilangaprabath7271
    @nilangaprabath7271 หลายเดือนก่อน

    ආසම එක ❤❤

  • @TharushaRashmitha-c5k
    @TharushaRashmitha-c5k หลายเดือนก่อน

    සුපිරියක් ආවා 💗

  • @ErandiVlog5312
    @ErandiVlog5312 หลายเดือนก่อน +20

    ඔන්න සදු නන්ගිට අපිව මතක් වෙලා 🥰🥰👍👍

  • @ThimiraBagyadesilva
    @ThimiraBagyadesilva หลายเดือนก่อน

    මරු මරු අක්කෙ තව එකක් ඉක්කං කොරාලා තව එකක් දන්නකො

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉 ගොඩාක් ආස ආදරේම කතාව❤❤❤❤❤

  • @MADUSANKAFERNANDO-u6m
    @MADUSANKAFERNANDO-u6m 16 วันที่ผ่านมา +1

    Anith kathawa ikmanata oni❤

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial หลายเดือนก่อน

    Wow wow... asama kathawak asama voice eken.. Thanks Niro..❤️🤝

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน +1

      Thank you ❤ too Gayan

  • @dushmanthasrinarayana1821
    @dushmanthasrinarayana1821 หลายเดือนก่อน

    Supiriyk thama...ilaga eka kawadda danne.ethakan innawa balagena.❤❤❤❤

    • @3NGhost
      @3NGhost  หลายเดือนก่อน

      Thank you ❤

  • @VirajAravinda-h1s
    @VirajAravinda-h1s หลายเดือนก่อน

    ආසම කතාව❤❤

  • @SLKOBRATharushaNimsara
    @SLKOBRATharushaNimsara หลายเดือนก่อน

    🎉🎉අද කතාව ලස්සනයි අක්කෙ අනිත් එකත් පුලුවන් යික්මනට දාන්න

  • @lifeless1005
    @lifeless1005 หลายเดือนก่อน

    Asama episode eka ❤

  • @rajithkumara532
    @rajithkumara532 หลายเดือนก่อน

    අලුත් එක..❤❤

  • @dinukarathnayak9672
    @dinukarathnayak9672 หลายเดือนก่อน

    Thnz akka rala mamage kathawa genawata

  • @laylakaram5007
    @laylakaram5007 หลายเดือนก่อน

    ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි 3 N

  • @DisanaykaDisanayka
    @DisanaykaDisanayka หลายเดือนก่อน

    ඔන්න. මම.ආවා..නංගිගේ.කථා.අහන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉