ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ නිවසේ ප්රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක.මෙය අසුභද?කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද?🙏🙏🙏🙏
බලපානවා ගෙදරින් එලියට බහින්න පුළුවන් එතනින්.ඔබ පවසන අන්දමට ඔබගේ පිහිටීම ධනධ වර්ගය මෙය සුභ පිහිටීමකිග
@@topwaytv6716 ස්තුතියි...ඇයි එහෙනම් කාමර වලින් පිටතට යන දොරවල් ද්විර සටහනට ගන්නේ නෑ කියලා සමහරු කියන්නේ...පැහැදිලි කළ හැකිද....🤔😐🙄
@@kaudaboy5549 නිවසින් එලියට යන්න බැරිනම් ගන්නෙ නෑ. සැලසුම බැළුවම කියන්න පුළුවන්.
@@topwaytv6716 නිවසින් එළියට යාමට නිතරම එම කාමරයේ නැගෙනහිර දොර භාවිතා කරනවා..නිවස තුලින්ද එම කාමරයට පිවිසිය හැක.....
බටහිර දිසාවට පුදාාන දොර .නැගෙනහිර දිසාවට දොරවල් 2ක් හොදද.
නැගෙනහිර , බටහිර ,නිරිත එක අසුභද
ඉසාන දිසාවට පුදාන දොරත් දකුණු දිසාවට පෑලදොරත් පිහිටා තිබීම හොදයිද ?
මෙ කියන දොරවල් කාමර වලටත් වලංගුද.?
ne
Maga gadarata wesikiliyak nehe. Ginikona peththa wesikiliya hadala,walath ginikonata Dana aka subaida? Wesikiliya uda koncreet aka uda wathura tenkiya thiyana aka hodaida???
නැගෙනහිරටත් දකුනටත් මැදිව ( ගිණිකොනට ) දොර පිහිටයි නම් , එය සුබවාදී ද අසුභවාදීද ?
Mage ගෙදර උතුර සහ දකුණු දිශාවට තියෙන්නෙ සුදුසුද
good luck
නැගෙනහිරට පමනක් දොරවල් 2 ම දාලා තිබීම සුදුසුද.
සුදුසුයි
එලියට යාමට හැකි විශාල ජනෙල් මේ සඳහා සැලකිය යුතුද ? ඒවත් දොරවල් ගණයට අයත් ද ?
Door window එහෙම නැත්තම් බිමටමතබා ඇති එලියට යාමට එමට හැකි ජනෙල දොරවල් ලෙස සලකනු ලැබේ
ow ewa door widihat ganne wasthuwaladi
Ginikonata thibima hodada
🙏
Dorawall 2 dakunata subaida
ඔව්
වචන හරියට කියන්න.
සුමච වර්ගය kiyaune na hariyata.Eka kohomada?
Oya kiyanne mage gedara pradana dora nagenahira,potawima batahirata tiyenne aliye kamaraye dora dakunata aka subada
නැගෙනහිර ප්රධාන දොර පිහිට ඇත. බටහිරට පිටවෙන දොර පිහිටා ඇත. දකුණු දිශාවට doorwindow එක පිහිටා ඇත. මෙය අසුබ පිහිටීමක් ද...
මෙය සුභ පිහිටීමකි. Doorwindow සැම විටම වාස්තුවිද්යාවේදී දොරක් සේ සලකනු ලබයි ..
සුභ පිහිටීමකි
මගේ නිවසේ ප්රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක.
මෙය අසුභද?
කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද?
🙏🙏🙏🙏
බලපානවා ගෙදරින් එලියට බහින්න පුළුවන් එතනින්.
ඔබ පවසන අන්දමට ඔබගේ පිහිටීම ධනධ වර්ගය මෙය සුභ පිහිටීමකිග
@@topwaytv6716 ස්තුතියි...ඇයි එහෙනම් කාමර වලින් පිටතට යන දොරවල් ද්විර සටහනට ගන්නේ නෑ කියලා සමහරු කියන්නේ...පැහැදිලි කළ හැකිද....🤔😐🙄
@@kaudaboy5549 නිවසින් එලියට යන්න බැරිනම් ගන්නෙ නෑ. සැලසුම බැළුවම කියන්න පුළුවන්.
@@topwaytv6716 නිවසින් එළියට යාමට නිතරම එම කාමරයේ නැගෙනහිර දොර භාවිතා කරනවා..නිවස තුලින්ද එම කාමරයට පිවිසිය හැක.....
බටහිර දිසාවට පුදාාන දොර .නැගෙනහිර දිසාවට දොරවල් 2ක් හොදද.
නැගෙනහිර , බටහිර ,නිරිත එක අසුභද
ඉසාන දිසාවට පුදාන දොරත් දකුණු දිසාවට පෑලදොරත් පිහිටා තිබීම හොදයිද ?
මෙ කියන දොරවල් කාමර වලටත් වලංගුද.?
ne
Maga gadarata wesikiliyak nehe. Ginikona peththa wesikiliya hadala,walath ginikonata Dana aka subaida? Wesikiliya uda koncreet aka uda wathura tenkiya thiyana aka hodaida???
නැගෙනහිරටත් දකුනටත් මැදිව ( ගිණිකොනට ) දොර පිහිටයි නම් , එය සුබවාදී ද අසුභවාදීද ?
Mage ගෙදර උතුර සහ දකුණු දිශාවට තියෙන්නෙ සුදුසුද
good luck
නැගෙනහිරට පමනක් දොරවල් 2 ම දාලා තිබීම සුදුසුද.
සුදුසුයි
එලියට යාමට හැකි විශාල ජනෙල් මේ සඳහා සැලකිය යුතුද ? ඒවත් දොරවල් ගණයට අයත් ද ?
Door window එහෙම නැත්තම් බිමටමතබා ඇති එලියට යාමට එමට හැකි ජනෙල දොරවල් ලෙස සලකනු ලැබේ
ow ewa door widihat ganne wasthuwaladi
Ginikonata thibima hodada
🙏
Dorawall 2 dakunata subaida
ඔව්
වචන හරියට කියන්න.
සුමච වර්ගය kiyaune na hariyata.
Eka kohomada?