සල්ලි උණන වාස්තු වහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @upulnanayakkaraupul3280
    @upulnanayakkaraupul3280 2 ปีที่แล้ว +9

    කට්ටියක් කියනවා ඔතෙලු කට්ටියක් කියනවා ඉරට්ටෙලු එක්කො මුන්ට පිස්සු එක්කො මෙවා බලන අපිට පිස්සු

  • @rbdayananda8866
    @rbdayananda8866 2 ปีที่แล้ว +3

    මම මේ වගේ වීඩියෝ 100ක් විතර බැලුවා එතැනින් එක දෙයක් පැහැදිලි වුණා මේවා අමූලික බොරු කියලා 50 දෙනෙක් හොදයි කියන දේ තව 50 ක් නරකයි කියනවා මේවා බල බලා ගෙවල් හදන්න ගියොත් ඌට ජීවිතේට ගෙයක් හදන්න බැරි වෙනවා ඒක නිසා වාස්තු විදායාව කියන්නේ අමූලික බොරුවක් සමහර මිනිස්සු ජීවත් වෙන්න කරන ජොබ් එකක් තමයි වාස්තු කියන්නේ මිනිස්සු බය කරලා උන්ගේ මුදල් හූරගෙන කන එවුන් තමයි ජෝතීර් කාරයෝ කියන්නේ

  • @Kusumawathie-g8p
    @Kusumawathie-g8p 4 หลายเดือนก่อน

    අපේ ගෙදර වහලේ යට ලීය මූට්ටු තුනක් තියෙන්නේ ඒක හොද නැහැ නේද

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

    Mehema kiyana wita danata hadala thiyena gewalwala jeewathwena aya mokada karanne

  • @upulnanayakkaraupul3280
    @upulnanayakkaraupul3280 2 ปีที่แล้ว +2

    දහදෙනෙක් ගත්තොත් දහහ විදිහක් කවුද හරි කියලා කොහොමද පිලිගන්නෙ

  • @pushpakumara5248
    @pushpakumara5248 ปีที่แล้ว

    යටලී මූට්ටුටුවටම කුරුපාවක් තියන හොද නැද්ද මූට්ටුව තියෙන්නේ කුරුපාව උඩ

  • @jayarathnaid9424
    @jayarathnaid9424 2 ปีที่แล้ว +5

    මුන්,තූන්දෙනෙක්,එකතූ,උනොත්,වහලෙක්,ගහන්න, බැහැ,මුන් කියන,විදියට,පොලවෙ,ගුලක්,තමයි,හාරන්න, වෙන් නෙ,ගෙයක්,හදන්න,වෙන්නෙනඈ

  • @senakarajapaksha8515
    @senakarajapaksha8515 2 ปีที่แล้ว +2

    👍👍👍👍🙏🙏

  • @Jhoneluize90
    @Jhoneluize90 ปีที่แล้ว

    වාස්තු සිහුම් කරනව යකඩින් පාස්සල වහල ගහනකොට remixed කරන්න වෙන්න😂

  • @rathnarathna4440
    @rathnarathna4440 2 ปีที่แล้ว +1

    Bila wadi bn

  • @dinoxtech7776
    @dinoxtech7776 2 ปีที่แล้ว

    Me yakata pissu

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 2 ปีที่แล้ว

    කිඹුල් තැල්ල මුට්ටුවට යකඩ ඇණ ගහනවාද

  • @manjulaudaya7748
    @manjulaudaya7748 ปีที่แล้ว

    😂😂😂😂😂