ගිනි ගනන් දීලා ආයෙමත් කඩෙන් ගෑස් ගෙන්න එපා - මෙන්න විකල්පය |Biogas Technology for Sustainable Energy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 413

  • @akalankamirihella4315
    @akalankamirihella4315 3 ปีที่แล้ว +65

    කාලීන වගේම මේ අවස්ථාවෙ සුදුසුම මාතෘකාවක්......💯.....මේකනම් විශ්ම ලෝකයක්ම තමා ඉතිම් 😁💯💙💙

  • @takkako6592
    @takkako6592 3 ปีที่แล้ว +17

    කියන හැම වචනයක්ම අකුරක්ම පැහැදිලී ඒවගේම තේරුමක් තියෙන දේවල් විතරයි කතාකරන්නෙ
    මම දැකපු සුපිරි චැනල් එකක්
    හැම වෙලේම අපේ පැත්තට කතාකරන්න දෙපාරක් හිතන්නෙ නෑ නවකයන් අගයන්න දෙපාරක් හිතන්නෙ නෑ අපි හැමදාම wishma lokaya එක්ක තමා 😇

  • @Madhushani507
    @Madhushani507 3 ปีที่แล้ว +55

    අද video එකත් ගොඩක් වටිනවා
    එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැනත් video එකක් ඕන
    Thank you wishma lokaya

    • @sapumalwimalasiri4013
      @sapumalwimalasiri4013 3 ปีที่แล้ว

      United nation is the number one terrorist organisation in the world. It is a organisation which survive the rich and the powerful nations betraying poor and the helpless nations. They do use different organisations to control and bullying the other nations.

  • @mericghst8842
    @mericghst8842 3 ปีที่แล้ว +27

    දැන් ඕකට අදාල තාක්ෂණය එක්ක ජීව වායු ඒකක හදලා වෙළඳපලට දාන්න පුළුවන් නම් මේ හොද ම අවස්ථාව
    වය්වසායකයෙක්ට මේක තමා හොදට ම අවස්ථාව 🙂👍

  • @pubuduaberathna
    @pubuduaberathna 3 ปีที่แล้ว +3

    ඉතාම හොද වටිනා වීඩීයෝවක්. හැමදේටම වඩා ඔබතුමාගේ කතා විලාසය හරිම ආකර්ෂණීයයි. හිතාගන්න බෑ මොන ජාතියේ මිනිස්සුද මේ වීඩියෝ Unlike කරල තියෙන්නේ කියල.

  • @jagathedirisinghe410
    @jagathedirisinghe410 3 ปีที่แล้ว +2

    අපෙත් තියේ බයෝගෑස් එකක් අද තමා හරියටම දැන ගත්තේ කුණු කිලෝ එකකින් පැය 2 ක් වගේ ලිප පත්තුවෙනවා ඒක නිසා ගෑස් සිලින්ඩර් එකක් මාස 6 ක් වගේ පාවිචි කරනවා ඉතාමත් හොඳයි හැමෝම try කරලා බලන්න ❤️❤️

  • @sethupasamarasinghe6308
    @sethupasamarasinghe6308 3 ปีที่แล้ว +299

    බලන්නකෝ මේක trending වෙන්නැද්ද කියලා 😂❤️

    • @supulhasanka7868
      @supulhasanka7868 3 ปีที่แล้ว +15

      Chanux ge parawiya wage🤣

    • @isururathnayake5999
      @isururathnayake5999 3 ปีที่แล้ว +4

      na ban meyage vidivo tranding wenne na

    • @musixvibe3416
      @musixvibe3416 3 ปีที่แล้ว +4

      @SK Smart creations ඔව් මගෙ එකත් කැමති නම් බලලා එකතු වෙම්න 🙂

    • @kgfking5572
      @kgfking5572 3 ปีที่แล้ว +2

      Aniwa❤️🔥👈

    • @musixvibe3416
      @musixvibe3416 3 ปีที่แล้ว +2

      @@kgfking5572 තෑම්ස් 🙂

  • @sameeraminipura1877
    @sameeraminipura1877 3 ปีที่แล้ว +80

    හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එක 👌🖤🖤

  • @harsha_fine_arts
    @harsha_fine_arts 3 ปีที่แล้ว +3

    දැන් තිබෙන තත්වයත් එක්ක ගොඩාක් දෙනෙකුට ප්‍රයොජනවත් වෙයි 👍👍

  • @sadeepalakshan8077
    @sadeepalakshan8077 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තූති විශ්ම ලෝකය ❤️❤️❤️❤️

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 3 ปีที่แล้ว +11

    අනිවාරෙන් ප්‍රසිද්ධ වෙන වීඩියෝ එකක් වැදගත් වීඩියෝ එකක් අයියේ ඔයානම් නියමයි ආදරෙයි හැමදාමත් ගොඩක් ❤️❤️😘😘

  • @savinduserasinghe
    @savinduserasinghe 3 ปีที่แล้ว +6

    කෙටි කාළයකින් දියුණු වුණු රටවල් ගැනයි ඒ විදියට දියුණු වෙන්න ඔවුන් කර දේවල් ගැනයි වීඩියෝ එකක් ඕනෙ 🌝❤️

  • @thimirapawan2294
    @thimirapawan2294 3 ปีที่แล้ว +138

    හැමෝම කියන්නෙ ගෑස් ගනන් වැඩී කියලා.කව්රුවත් කියන්නෙ නෑ ඒකට විකල්ප.අය්යා විතරයි ඒක කිව්වෙ.අයියා තමයි හොදටම කරලා තියෙන්නෙ 😂😂😂

    • @pasindufonseka874
      @pasindufonseka874 3 ปีที่แล้ว +6

      ekane Wishma lokaya thamai hodatama karala thiyenne 😁😁😁

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      එකෙන්ම

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 ปีที่แล้ว +1

      හම් ඔයාට විතරයි ඒක මතක් උනෙත් 😂🔥👍

    • @KrishmalFernando
      @KrishmalFernando 3 ปีที่แล้ว +1

      හොදටම මලේ

    • @mihisaradananjaya7408
      @mihisaradananjaya7408 3 ปีที่แล้ว

      pala pala

  • @msmaths9626
    @msmaths9626 3 ปีที่แล้ว +6

    ගෙදරක සුළුවෙන් ජීව වායු හදාගන්න විදිහ ගැන වීඩියෝ එකක් දාන්න අයියෙ පුළුවන් නම් ලොකු දෙයක්

  • @pramodyakaumali
    @pramodyakaumali 3 ปีที่แล้ว +8

    ගෑස් මිලට බම්බු ගහගන්න කියල ජීවීතේ විඳින මිනිස්සුන්ට විකල්පය විශ්ම ලෝකයෙන්😎 ෆට්ට ඉතිම්😂❤️✌️

  • @dilshandarshana7442
    @dilshandarshana7442 3 ปีที่แล้ว +30

    විශ්ම ලෝකය තමයි හොඳටම කරේ.

    • @dilshandarshana7442
      @dilshandarshana7442 3 ปีที่แล้ว +1

      @SK Smart creations
      නියමයි
      👍👍👍

  • @priyankarasandagalathannaa3763
    @priyankarasandagalathannaa3763 3 ปีที่แล้ว +2

    වැඩසටහන ගොඩක් හොඳයි . නැවත නැවත කුණු දමන්න ඕන ද. කාබනික පොහොර ගැනීමේදී වායූ ආග්‍රහණය වෙන්න පුලුවන් ද. බුදු සරණයි

  • @lahirusampath1766
    @lahirusampath1766 3 ปีที่แล้ว +6

    න්‍යෂ්ටික බලාගාරයක් ගැන විස්තරයක් ගේන්න පුළුවන් ද? ලංකාවේ විදුලිය ප්‍රශ්නයට ඒවා විසදුමක් වෙයිද?

  • @චන්දනකේගමගේ
    @චන්දනකේගමගේ 3 ปีที่แล้ว +1

    හොද අදහසක්

  • @lasithshow2523
    @lasithshow2523 3 ปีที่แล้ว +3

    ඔයා ලස්සනට වැඩේ කරන් යනවා මොකද මුල මතක කට්ටියට විතරයි....මේම ඒකාකාරිව ගෙනියන්න පුලුවන් 😌❤️🙏

  • @DMrobotricx
    @DMrobotricx 3 ปีที่แล้ว +15

    කාලින මෙ ගැටලුවලට හොද විසදුමක් සමජයට හොදම ආදර්ශමත් විඩියො එකක් ඇත්තටම නියමයි ❤🔥

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว

    බොහොම හොදයි බොහොම අගෙයි බොහෝ දේවල් අනාගතේ සිදුවීම් වැඩි වැඩියෙන් තෙරුවන් සරණයි

  • @anudapinsara6247
    @anudapinsara6247 3 ปีที่แล้ว +6

    වෙන්දා වගේම අදත් සුපිරි ❤❤Paul Walker ගේ video ekk ඕනේ 🙏🙏❤❤❤❤

  • @dinidushasimal5538
    @dinidushasimal5538 3 ปีที่แล้ว +4

    ලංකාවේ මිනිස්සු කම්මැලි නැත්නම් ගේමක් නැතුව කුනු වලින් දියුණු වෙන්න පුළුවන් . මේ මිනිස්සු දන්නෙ ලේසියෙන් ම කාට හරි වරද පටවලා පැත්තකට වෙන්න .තමන්ට කරන්න පුළුවන් දේ හිතන්නේ නෑ 😓

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +21

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ 😇👍

  • @chathurangajems7930
    @chathurangajems7930 3 ปีที่แล้ว +5

    අඩි 4ක් විතර උස බූලි 2යි, එයින් එක බූලියක් ඇතුලට අනිත්පැත්ත හරෝල මීතෙන් වායුව පිරෙන්න සලස්වන පොඩි බූලියයි, බට, එල්බො, කරාම රු.5000ක් 8000ක් යයි උපරිම. කෑන් ගාන වැඩි කරන්න පලුවං.

    • @happyhappi4345
      @happyhappi4345 3 ปีที่แล้ว

      Keselkedi

    • @shiromibandara6676
      @shiromibandara6676 3 ปีที่แล้ว

      අපිට හදලා දෙන්න බැරිද T,No,එක දාන්න ස්තූතියි

    • @dilruprouductions1479
      @dilruprouductions1479 3 ปีที่แล้ว

      පොලොවෙන් උඩ ගහන එක පොඩ්ඩක් අවදානම්

  • @lamboginicar2421
    @lamboginicar2421 3 ปีที่แล้ว +36

    මේ දවස්වලට බොහෝ වටින වීඩියෝව thanks😘😘😘😘 කිරිපිටිවලටත් විසදුමක් දෙන්ඩෝ🤗🤗🤗🤗😂😂😂😂

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +7

      මම වගෙ නොබි ඉන්න. එලකිරි ව්ලට මාරු වෙන්න.මම සීනි ,කිරිපිටි සදහටම නතර කරා

    • @saico9659
      @saico9659 3 ปีที่แล้ว +2

      @@mallikajayasooriya4935 එලකිරි තියා හරකෙක් පේන්නවත් නෑ යකෝ 😂

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +2

      @@saico9659 එහෙනම් නෙස්ටමොල්ට් බොමු... දිය බත් කන්න.කොල කැද බොන්න. රට ඉදි එක්ක තෙ බොන්න

    • @zikes2590
      @zikes2590 3 ปีที่แล้ว

      @@saico9659 hodama wade kiripiti wala thiyenneth prodawa ,ewage jarawa gnna giyath prodawa kiyl danan oka hithata epa krgnin.owa hadana kiriwalin gnna plwn saraya okkoma aran butter wge ewa hadala ara roddata uru thel,melamine wge magul daala apiwa satify krnw me lanthe ara lanthe elakiri kiyl, hariyata kiripiti hadana procedure ekta hdpu ewwa ewanne naa.kola keda wage ekk bipn

    • @zikes2590
      @zikes2590 3 ปีที่แล้ว +1

      @@saico9659 anika udeta unu wathura ekk withrk beela udenma bath kana ewn ona tharam innw.oya udeta gnna kiripiti eka gnneth uththejakayak wage misaka poshaneta newei.arath thiyenneth athin daapu vitamin thama.

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +3

    අයියාගේ voice එක තමයි මගේ choice එක 🎙.🔥💯❤..⭐⭐⭐⭐⭐⭐⭐⚡
    (Sar Nikola Tesla👨‍🎓⚡👑)..gana super video ekak one අයියාගේ හඩින් .🙋‍♂️

  • @sasangasaminda9979
    @sasangasaminda9979 3 ปีที่แล้ว +6

    ඔය කට්ටිය නම් මාර වැදගත් කට්ටිය ඔයාගේ කටහඩ මරූ..

  • @hirushachamikara4002
    @hirushachamikara4002 3 ปีที่แล้ว +23

    බංගලාදේශය ගැන video එකක් ඕනෙ 🇧🇩🇧🇩🇧🇩

    • @The_Mind_Journey
      @The_Mind_Journey 3 ปีที่แล้ว +1

      ඇයි බංගලාදේශය ගැන මොකටද

    • @දුරුතු
      @දුරුතු 3 ปีที่แล้ว +1

      @@Sri-o5b මොකක්ද ඒ සීන් එක? 🙄🙄

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +1

    මේ video එක කාලීනයි...අනිවාර්යයෙන් trending වෙන්න ඕනි..නැත්තන් වැඩක් නෑ.ගොඩාක් දේවල් දැන ගත්තා..

  • @sandirakumarasiri2203
    @sandirakumarasiri2203 3 ปีที่แล้ว +35

    හන්දියෙ කඩයෙන් රු200 ක් දීල කොත්තුවක් ගෙනාවනම් මුළු මාසෙටම ඇතිවෙන්න Gas තීනවා😂😋

    • @sdeshan1408
      @sdeshan1408 3 ปีที่แล้ว +1

      නානා කොත්තු....🤣💔👌🏼

    • @manulaposhitha9591
      @manulaposhitha9591 3 ปีที่แล้ว

      පුකේ ගෑස් ද

    • @roky6796
      @roky6796 3 ปีที่แล้ว

      🤣🤣🤣

    • @EveryTHinG-xy7sm
      @EveryTHinG-xy7sm 3 ปีที่แล้ว

      😂👍🔫

  • @SamindiSemi
    @SamindiSemi 3 ปีที่แล้ว +20

    පුතා :- තාත්තෙ මේ....
    තාත්තා :- මොකද පුතේ...?
    පුතා :- නිල් පාට ගෑස් එකක් කහ පාට කරගන්නෙ කොහොමද...?
    තාත්තා :- කෙසෙල් කඩේකට දීල කාබය්ට් ගහන්න කියපං ..
    පුතා :- තාත්තගෙ මොලේ තමයි මොලේ තාත්තෙ😉

    • @noname-cy9lx
      @noname-cy9lx 3 ปีที่แล้ว +1

      Hina giye nane

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 3 ปีที่แล้ว

      ඇසිටලීන් . Wasiyak thama suoiri pari gas thama euwa.

    • @The_Phoenix716
      @The_Phoenix716 3 ปีที่แล้ว

      @@noname-cy9lx කටේ ප්‍රශ්නයක්ද බලපන්

  • @janithmahesh7787
    @janithmahesh7787 3 ปีที่แล้ว +12

    එහෙනං ගෑස් ප්‍රශ්නෙටත් විශ්ම ලෝකයෙන් විසදුමක් හම්බුණා.😁😁😁

  • @minisl3347
    @minisl3347 3 ปีที่แล้ว +3

    හරි වැදගත් අයියේ tnx

  • @pramodyakaumali
    @pramodyakaumali 3 ปีที่แล้ว +16

    වැල යන අතට මැස්ස ගහනව වගේ රට යන අතට විශ්ම ලෝකය ගේම ගහන්න පටන් අරන් 😂❤️ ගැම්මක් තමා 💯 ඔහොම යන්😌

  • @nirashasewmini5930
    @nirashasewmini5930 3 ปีที่แล้ว +12

    Wow , this video teaches us a good lesson about sustainable use of energy. Appreciate the video 👏👏👏

  • @lagboy6109
    @lagboy6109 3 ปีที่แล้ว +8

    යුරෝපයේ මේ වෙන කොට ගෑස් මිල 600% වැඩි වෙලා...... අපෙත් මෙහෙම ගියොත් තව වැඩි වෙයි☹️☹️☹️

    • @hirushadilan8902
      @hirushadilan8902 3 ปีที่แล้ว

      ඒවැ බන් මිනිසුන් ට හොද වැටුප් ක් තියනවා මෙහෙ

    • @lagboy6109
      @lagboy6109 3 ปีที่แล้ว

      @@hirushadilan8902 Aniwarenma.....Dan nam me rate Inna ekath epa wela ☹️

  • @yking5060
    @yking5060 3 ปีที่แล้ว +3

    මේ වගේ වටිනා video හැමදාම ඕන 👍❤️

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +31

    චනුක්ස් බ්‍රෝගෙ පරෙවි වීඩියෝ එක වගේ මේ වීඩියෝ එක trending වෙනවා කියන අය like එකක් දාගෙන යමු

    • @thejanathejana6505
      @thejanathejana6505 3 ปีที่แล้ว +2

      චනුක්ස් නෝන්ඩියට ක්ලාට .විශ්ම ලෝකෙ මේ වීඩියෝ එක තමා වැදගත්ම

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +2

      @@thejanathejana6505 අනිවාරෙන් ම

  • @chamishanz3714
    @chamishanz3714 3 ปีที่แล้ว +5

    විශ්ම ලෝකය ජාතික සම්පතක්.
    විශිෂ්ඨයි 👍

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️😀😍 සුපිරි මාතෘකාවක් ❤️😍

  • @pushpakumaramallawarachchi8034
    @pushpakumaramallawarachchi8034 3 ปีที่แล้ว +4

    පුලුවන්නම් ගෙදරදිම අාරක්ශාකාරීව පොඩි වායු ඵ්කකයක් හදාගන්න විදිහ ගැන පැහැදිලි වීඩියෝ ඵකක් දාන්න.දැනට තියෙන ගෙඩක් වීඩියෝ පැහැදිලිව නිශ්පාදනය කරනවිදිහ ගැන දැනුවත් කිරීම මදි.

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +1

    අවුරුදු ගානකට කලින් 9 වසරෙදි PTS වලට ඉස්කෝලෙදි ප්‍රොජෙක්ට් එකක් විදියට බයෝ ගෑස් යුනිට් එකක් හැදුව. ඒ දවස්වල ගෑස් මිල අඩු නිසා ඕක අතින් පාඩු වෙනව වගේ දැනෙන වැඩක්. දැන් නම් ඔය යුනිට් එකක් ගෙදරක හදා ගත්තට පාඩු නෑ.

  • @lankageshiromi3781
    @lankageshiromi3781 3 ปีที่แล้ว

    Aththatama mede karanawanam hodai.parisara gatalu aduwei.

  • @sandirakumarasiri2203
    @sandirakumarasiri2203 3 ปีที่แล้ว +13

    මෙව්වා දැකලා ස'' upset වෙයිද මන්දා.😂

  • @Susthicinema1
    @Susthicinema1 3 ปีที่แล้ว +6

    Wow.. නියමයි අය්යෙ වීඩියෝ එක 💖💖
    කාලීන මාතෘකාවක් ලස්සනට විස්තර කරලා තියේ 👍👍👍👍🤘🤘

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +3

    ලස්සන රටවල් ටිකක් කියන්නකෝ.ගිහින් ජොබ් එකක් කරන ගමන් හොදින් ජීවත් වෙන්න පුලුවන් ඒවා.ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් ට උනත් වීසා ගන්න පහසු විදියේ හොඳ රටවල් ටිකක් ගැන.තරුණ කාලේ ගෙවිලා තියෙයි මේ රටේ දුක් විදලා ජීවිතේ හදාගන්න කොට

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +2

      එන්න ඩුබායි

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@mallikajayasooriya4935 ඩුබායි වල නම් අයියා ඉන්නවා.මම මැදපෙරදිග රටවල් වලට වැඩිය කැමති නෑ .

  • @Senu..
    @Senu.. 3 ปีที่แล้ว +4

    දැනුමනම් විශ්ම ලෝකය තමා👍🤗🤟

  • @ajinduwara7547
    @ajinduwara7547 3 ปีที่แล้ว +4

    තැනේ හැටියට ඇණේ ගහනවා කියන්නේ මේකට😂😂😂මේකටනන් views ගොඩක් හම්බෙයි .විශ්ම ලෝකය ❤️‍🔥

  • @greenlazer2607
    @greenlazer2607 3 ปีที่แล้ว

    හදන ගෑස් වලෙන් ගෑස් ආවෙ නැතත්විස්තර කියන විදිහට ආස හිතෙනවා...... නියමයි 👍 මරු ඈ.... 👌

  • @slbrokenking3772
    @slbrokenking3772 3 ปีที่แล้ว +8

    ❤ youtube එකේ දැක්ක පට්ට කොල්ලෙක් ❤

    • @ffgamingkolla1109
      @ffgamingkolla1109 3 ปีที่แล้ว +1

      mawa sub karan yanawada please loku udauwak

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 ปีที่แล้ว

    ඉතා වටින VDO එකක් ස්තුතියි.......

  • @dineshsenadhirathna8014
    @dineshsenadhirathna8014 3 ปีที่แล้ว +2

    ආතර් සී ක්ලාක් ගැන වීඩියෝ 1ක් ඕන ....

  • @savensanketh2323
    @savensanketh2323 3 ปีที่แล้ว +4

    😍😍අද වීඩියො එක මරු.👌👌විශ්ම ලෝකයට කැමති කට්ටිය මේ පැත්තට..😘😘
    👇
    👇

    • @MrAmeesha
      @MrAmeesha 3 ปีที่แล้ว

      ඇයි මේ පැත්තට එන්න කිව්වෙ

  • @nirmalnethsara8208
    @nirmalnethsara8208 3 ปีที่แล้ว +7

    මේ කාලෙ හැටියට සුපිරිම වීඩියෝ එකක් හොල්මන් වීඩියෝ එකක් ඕනේ ආ ආදරෙයි හැමදාම විශ්ම ලෝකය 🤟🤟❤️😍

  • @flavoursofyt7837
    @flavoursofyt7837 3 ปีที่แล้ว +12

    මුලින්ම බැලුවෙ මම ❤️❤️ ඔයා තමයි නියම වීඩියෝ දාන්නේ ❤️❤️👍👍❤️❤️

    • @ffgamingkolla1109
      @ffgamingkolla1109 3 ปีที่แล้ว +1

      mawa sub karan yanawada please loku udauwak

    • @ffgamingkolla1109
      @ffgamingkolla1109 3 ปีที่แล้ว

      @SK Smart creations haha mawat karanna

  • @charithapriyaekanayake8566
    @charithapriyaekanayake8566 3 ปีที่แล้ว +1

    Superb content

  • @roshanpriyadarshana2
    @roshanpriyadarshana2 3 ปีที่แล้ว +4

    හැමදාම වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙ ආදරෙයි විශ්ම ලෝකය ❤️❤️

  • @samudbalasuriya3646
    @samudbalasuriya3646 3 ปีที่แล้ว +1

    Great explanation 👌👌👌

  • @rashmika2869
    @rashmika2869 3 ปีที่แล้ว +10

    විශ්ව ලෝකය❤️

  • @dinidushasimal5538
    @dinidushasimal5538 3 ปีที่แล้ว +3

    සුපිරියි අයියේ වටිනම වටින වීඩියෝ එකක් 🔥🔥🔥👍

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 3 ปีที่แล้ว +1

    කම්පනි කාරයො වැටෙනව මේ වැඩේ හැමෝම කරොත්.
    නියමයි.

  • @wedagathyamak-6118
    @wedagathyamak-6118 3 ปีที่แล้ว +16

    වෙනද වගේම අදත් විඩීයෝ එක සුපිරි අයියේ 💖💖💖💖

  • @dushandodangoda9755
    @dushandodangoda9755 2 ปีที่แล้ว

    මමත් හැදුව දැනට විනාඩි 10 ක කාලයක් දැල්වෙනවා.බැක්ටිරියා වර්දනය වැඩි වෙනකොට තව කාලයක් පුලුවන්

  • @r_e_v_e_r_e_n_d
    @r_e_v_e_r_e_n_d 3 ปีที่แล้ว +4

    ඔක්කොම කතා කරන්නෙ අයිය ගැන කවුරුත් කතා කරන්නෑ,video වලට මහන්සි වෙන කණ්ඩායම ගැන 🥲🥲🥲🥲🥲🍼🍼🍼🍼

  • @vishwamadushan2013
    @vishwamadushan2013 3 ปีที่แล้ว +2

    කාලෙට ගැලපෙන මාතෘකාවක් විශ්ම ලෝකය ට ජයෙන් ජය😍😍😍

  • @arnoldalois123
    @arnoldalois123 3 ปีที่แล้ว +7

    මගේ බඩ පපුව පත්තුවෙනවා ඉන්දියාවෙ කෙසේවෙත්ත් මේ රටේ මිනිස්සු කොච්චර නම් ඩුක් විඩිනවඩ මට ඩොලර් බිලියනයක්වත් තියෙනවන්ම් ම්න් ඒ හැම ක්නෙක්ටම උඩව් කරනවා 😭

  • @gayeshofficial4007
    @gayeshofficial4007 3 ปีที่แล้ว +3

    වැඩ කරන අපේ විරුවා ගෝඨා බය
    ගෑස් නෑ
    පිටිත් නෑ
    ගෙවල් හදන්න වෙන්නෑ සිමෙන්ති ගනන්
    තව ටික දවසකින් අදින ජොකා ගන්නත් සතොසෙ පෝලිමේ ඉන්න වෙයි
    ගෝඨා තමයි හොදම කරේ

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +2

      රටක් ආපස්සට යවන ලොකෙ දැක්ක එකම පාලකයා

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว

      කිරිපිටි නම් ඕනෙම නෑ. අනිත් ඒවායේ නම් මිල වැඩි වුණ එක දරාගන්න අමාරුයි. කිරිපිටි වෙනුවට හොඳ කොළ කැඳ වීදුරුවක් බොන්න පුළුවන්, ඒ නැත්තන් උදේට හොඳ වතුර වීදුරුවක් බොන්න. කිරිපිටි හදන රටේ මිනිස්සුවත් පිටිකිරි බොන්නෙ නෑ.

  • @naturecreature2127
    @naturecreature2127 3 ปีที่แล้ว +1

    අයියෙ ලලිත් ඇතුලත්මුදලි මහතා ගැන වීඩියෝ එකක් ඕනි .

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว

    😊Maarai ❤️ayiya.👌😊 Minissunta saahenna🌹 watinawa.👍🙏☸️ Jayawewa ayiya budusaranai.☸️🙏

  • @billionairedream5225
    @billionairedream5225 3 ปีที่แล้ว

    මරැ අපිට වැදගත්ම දෙයක් විඩියෝ එක ගෙනාවට ස්තුති 🙏

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 3 ปีที่แล้ว +1

    Christiano Ronaldo ගැන වීඩීයෝ එකක් ඕනි.

  • @ishigaming782
    @ishigaming782 3 ปีที่แล้ว +7

    ලංකාව මේ යන විදිහට ගියොත්නම් පරවි රිවිව් කරලාත් ඉවරයි.ඉස්සරහට පරවි පිහාටුවක්වත් ගන්න බැරි වෙයි වගේ.දුන්නනම් බලන් ඉන්න හොදටම කරන හැටි 😹😼😾😿

  • @surashmadushan4613
    @surashmadushan4613 3 ปีที่แล้ว +1

    නියමයි

  • @madurangapremalal7376
    @madurangapremalal7376 3 ปีที่แล้ว

    මත් බලන්න ඔනි... වීඩියෝ හොඳයි thanks

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +6

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @bestofbest9595
    @bestofbest9595 3 ปีที่แล้ว +2

    අලුත් ව්‍යවසායන්ට multy dollar කොම්පැනියක් හදන්ට පුලුවන් ,අවස්ථාක්,, ගැමියා channel එකෙත් තියෙනවා විස්තරේ

  • @venuraperera8726
    @venuraperera8726 3 ปีที่แล้ว +1

    පාප් වහන්සේ ගැන Video එකක් දෙන්න්කො අයියේ...

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +1

    මෙි කරන මෙහෙය නමි වටිනවා ලංකාවේ අනාගතය වෙනස් කරන්න ❤ ගොන් දේශපාලන පිස්සෝ සල්ලි දකින්න දකින්න බල්ලෝ වෙනවා

  • @Madhuranga99
    @Madhuranga99 3 ปีที่แล้ว +1

    විෂ්ම ලෝකය අයියේ පුලුවන් නම් දකුණු කොරියාව ගැන video එකක් කරන්න .ඒ වගේම කොරියන් tv series ගැනත් කරන්න මොකද kingdom , squid game tv series නිසා ගොඩක් අය ඒ ගැන කතා කරන නිසා .

  • @kassa6441
    @kassa6441 2 ปีที่แล้ว

    video එක නියමයි නමුත් පොඩි නිවැරදි කිරීමක් සහ එකතු කිරිමක් කරන්න කැමතියි. bio gas unit එකක් හදන්න ඔච්චර වියදම් වෙන්නේ නෑ. 10,000 ට අඩුවෙන් ගෙදර පාවිච්චියට එකක් හදාගන්න පුළුවන්. arpico එකේ ඉස්සර තිබුන 45,000/- විතර වෙද්දී full complete system එකක්. විශාල ප්‍රමාණයේ එකක් හදන්න විතරක් ලක්ෂ 2-3ක් වියදම් වෙයි. contract එක දෙන කෙනා අනුව. 3in1 blessed home , bst saman වගේ සිංහල youtube channel වලින් වැඩි විස්තර දැනගන්න…

  • @ChanuCreations
    @ChanuCreations 3 ปีที่แล้ว +3

    අනේ පුලුවන් තරම් ඉක්මනට රුවන්වැලිසෑය ගැන කරන්න මම එදත් කිව්වා මතකද . Please pin me

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +2

    ආයුබොවාන් හැමොටම 🙏🙏🙏

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 ปีที่แล้ว +3

    අයියෙ මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඕනේ

  • @adithyarox8787
    @adithyarox8787 3 ปีที่แล้ว

    Mexican Drugdelarsලා ගැන වීඩියෝ එකක් දාන්න.විශේෂයෙන් ඉතිහාසය හැදිච්ච විදිහ වත්මන් තත්වය

  • @flavoursofyt7837
    @flavoursofyt7837 3 ปีที่แล้ว +6

    Live එකක් ඕනී please please please 🙏😁🙏❤️

  • @p.h.prabathchinthaka.3496
    @p.h.prabathchinthaka.3496 3 ปีที่แล้ว +3

    ඊළඟ වීඩියෝ එකෙන් ජීව වායූ ඒකකයක් හදාගන්න පුළුවන්… විදිය ගේන්න...😊

  • @naditoons2657
    @naditoons2657 3 ปีที่แล้ว +2

    මෙහෙම ගියොත් අණ්ඩුව ජීව වායු හදන එකත් තහනම් කරයි

    • @dilruprouductions1479
      @dilruprouductions1479 3 ปีที่แล้ว +2

      ඔව් 2015 ට කලින් නම් ලංකාවේ bio gas හැදුවා එත් 2015 න් පස්සෙ ලංකාවේ හදන්න කවුරුත් උනන්දුවක් නැ. මගෙයි තාත්තගෙයි job eka මේක

  • @pathumnuwan7157
    @pathumnuwan7157 3 ปีที่แล้ว

    මේකනම් වටිනවා

  • @-nawikaya5097
    @-nawikaya5097 3 ปีที่แล้ว +4

    මාර වටිනව❤️

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 3 ปีที่แล้ว +3

    වටින වීඩියෝ එකක් 💗

  • @Paramanuwa
    @Paramanuwa 2 ปีที่แล้ว

    සුපිරියි 👍👍

  • @dilooficeal3480
    @dilooficeal3480 3 ปีที่แล้ว +2

    Ben10කාටුන් එක හැදුන විදිය ගැන විඩියේා එකක් කරන්නකෝ

  • @aloneking2637
    @aloneking2637 3 ปีที่แล้ว +1

    සුපිරි ආ

  • @billionairedream5225
    @billionairedream5225 3 ปีที่แล้ว +1

    සුපිරිම video එකක්

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +13

    අාණ්ඩුව පෙරලන එක ගැනත් වීඩියෝ එකක් ඕන 😑💔

    • @slcloud2006
      @slcloud2006 3 ปีที่แล้ว

      මම හැමදාම ඔයාට like දානවා,ඒ හින්දවත් හලෝ මට subscribe එකක්වත් දෙනවකෝ ☺️😚😘😘😘😘

    • @slcloud2006
      @slcloud2006 3 ปีที่แล้ว

      subscribe දෙන්ඩෝ මචන්

    • @bro6275
      @bro6275 3 ปีที่แล้ว +2

      අන්රයියට අය බෝමිබ ගහන්ඩ කියපන් පාර්ලි මෙින්තුවටත් එක්කම

  • @MrShashi456
    @MrShashi456 2 ปีที่แล้ว

    - බයෝගෑස් හදාගන්න ඕනිනං biogas-link-Srilanka page 1ka බලන්න

  • @DanumLowa01
    @DanumLowa01 3 ปีที่แล้ว +8

    අපි හැමෝම මෙහෙම ගෑස් හදාගත්තොත් ලිට්‍රෝ , ලාෆ් සමාගම් වලට හුලං තමයි.
    😂😂😂

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් දුන්නම් හරි ගෙමක්.
      අපෙ අය් කම්මැලි නෙ

    • @DanumLowa01
      @DanumLowa01 3 ปีที่แล้ว

      @@mallikajayasooriya4935
      ඒකනම් ඇත්ත කම්මැළි කම හින්දා තමයි රට දියුණුවෙන්නේ නැත්තේ

  • @sithiradinal6956
    @sithiradinal6956 3 ปีที่แล้ว +1

    Lankawe maha pipirim athi vimata niyamithai