@@charmindaseneviratne6244 mata nam sure NPP aanduwa ain karai luxury tax eka, eka waathayak. Eka end of 2025 weddi ain karai. Luxury tax eka daana one vahanawala engine capacity more than 3000 cc. Apith aasai Camry LE (base model Camry) ekak ganna.
Respect Toyota and the management in SL and overseas. I am living overseas and retired ,we all ways use Toyota, we trust Toyota compared to most of the European vehicles.
Ada tiyena rate ekata land cruiser high spec eke price eka convert karala baladdi around 155 lks wenne .et price eka toyota lanaka eke lak 1100.ammata siri wena tax and profit.sarala badu kramaya😅
At least Now buy a used Reasonable Condition Vehicle if you Can. I doubt the Prices Will Come Down Since all these are Brand New Which will be imported 😢.
Very true whichever company has taken deposit or advance while there is a import ban fr cars those who has taken will enjoy a good intrest frm the bank until the ban is lifted ppl are still been made Modayas by these reputed companies its illegal
Very unethical to collect any advances. DIMO and BYD are collecting an advance. Very wrong to do it. That way TOYOTA company is genuine. You are also crazy to ask all these questions. How do they know 1. What are the vehicles government will allow?, 2. What would be the new duty structure? ,3. What would be the exchange rate?. Without knowing all these how can they fix a price? And also collect advances? People are mad to pay advances. From that money companies cover their expenses. Finally they will tell that they are willing to return the money after keeping it for so many months. Just imagine the interest amount you will lose? If they collect Rs 500,000 from a person and if there are 4000 bookings that company will earn Rs 2 B. They will put a fix deposit to earn the interest. If the fixed deposit interest is 10% a year, company will earn Rs 200 M Income. So no problem of returning your deposit since company has earned Rs 200 M profit from your money. Thanks.
Why Toyota has done this with knowing that there is no decision to release the import band? There plan is to reduce the car market and buy at lower price and sell at higher price. We lost the credibility of Toyota.
ටොයොටා කෝටිගනන් වාහන නැතුව පාවිච්චි කරපු වාහන ගෙන්නනවා නම් ඇත්තටම වටිනවා❤️👌👌👌
Me brand new. Reconditioning ewa toyota eknm gennan ne na.
Ow ewa auction walin ganna one private ly neda mn hithanawa mn hari kiyala
Koheda branch ekada oya
ඒකනම් ඇත්ත
Ow dollar aparqde
ටොයෝටා කියන්නේ ලොකු මිනිහට විතරක් නෙවෙයි... කව්රුත් කැමති ටොයෝටා වාහනවලට.....
මට කැමති නැහැ
මම කැමති Honda විතරයි
Hats off presenter 🙌🏼
Questions on point!
ලෝකයේ දියුණුයි කියන රටවල් පැත්තකට දාලා යම් පමණකට ආර්ථිකයක් තියෙන ආසියානු රටවල් වල මේ වාහනවල මිල නිකමට බලන්නකෝ.. ඔය අඩු කරා කියලා කියන ගනනුත් විහිලුවක් ඇත්තටම ඒ තරම් වටින්නේ නැහැ....මේ ආයතනවල වැරැද්දක් නෙමෙයි මේ වැඩ බදු අය කරන විදිහ වැරදියි.. අනේ මේ හිගන රට කවද ගොඩ යයිද .. සල්ලි හම්බ කරන මනුස්සයෙකුටවත් ජීවිතය විඳින්න නැහැ.... ලෝකයේ ලක්සරි නෙමෙයි කියන මට්ටමේ තියෙන ඒවා ලංකාවට ලක්සරි. ලංකාවේ ජීවත්වන අපේ 95% මිනිස්සු ලක්සරි කියන ඇත්තටම දන්නෙ නෑ
තීරු බදුත් ගහල 18%ක් වැට් එකත් ගහල තෙල් ගහනකොටත් බදු ගහල් දඩත් ගහල පඩියෙනුත් බදු ගෙවල මිනිස්සුන්ව හෙම්බත් කරනව
100%
paw minissu
minissungema gonkam nisa thamayi ithin
එකඟයි..
හරීම කනගාටුයි
ජපන් vehicle තමයි ලංකාවට ගැලපෙන්නේ... සාදාරන මිලට ජපන් පමණක් හොදයි... සමාගම පොඩි මිනිස්සු ගැනත් හිතුවනම් රටට ජරා වාහන ගෙන්වන්න වෙන්නේ නෑ...
Toyota Lanka is one of the major contributors to the thriving car black market in this country.
True story & thats major mafia in sri lanka
කිසිම දාක මේ වාහන ගනන් ගිය වාහන ගනන් බහින්නේ නැ එවගේම වාහන ගේන්නුවත් එ වාහන අඩුවට ගන්න බැ අපේ රටේ තත්වය ඔකයි තිත්ත ඇත්ත එක
පුලුවන් හැම දෙනාටම පාවිච්චි කරන ජපන් වාහන ගෙන්වන්න
Majority vehicle are used but it’s still advertised as brand new
අඩුවට Aqua එකක් හරි දීපල්ලා අඩුම තරමේ වැස්සට තෙමෙන් නැතුව හරි යන්න
Toyota ekatada kiyanne?
Aluthin wahana dn thiyana ganata awama thiyana wahana price adu wenawa ethakota podi shanayakk thiye kohomath issara tharam aduwata ganna nm hithanna epa mokada enakota wahana genawa karuth na hemoma gemmak gahala wahana gatta kattiya thama inne ea nisa issara wage easy wena ekakk na
@@dmsupunනැ උබට
Wassata themenne nathuwa yanna kudayak ganna sir..
Ekata thawa avuruddak ekak dekak yai, dollar eka 100 LKR aawoth sahenna hondai. Okhoma eka paare karanna ba.
ගියමාසෙ ගත්තෙ මගෙ 2023 toyota corolla එක ❤
හීන හැබෑකරගන්න ලංකාවෙන් පිටවෙන්න 😊😊
@@spacecave5043 ඒක නම් ඇත්ත. 🥺👍❤️
ලංකාවෙ prius කියන්නෙත් කොටිපතියො පදින වාහනයක් වෙන්න යන්නෙ 😂😂 මරු හැබැයි.මීට වඩා හොදයි වාහන නොගෙන්වා හිටියනම්.
70%ක් මාසික වැටුප ලක්ෂෙට අඩු ජනගහනයක් ඉන්න රටක ඩොලර් එක 300ට යවපු එකම රට ලංකාව වැරැද්ද තියෙන්නෙ ලංකාවෙ ආර්ථිකය ඇතුලේ
හයිබ්‍රිඩ් වාහනය අවුරුදු දහයක් පාවිච්චි කරල හයිබ්‍රිඩ් බැටරිය දාන්න යන මිල පෙට්‍රල් ඉතිරි කරල ලැබෙන ලාභයට වඩා ගොඩක්ම වැඩී.
දවසට 100km වගේ දුරක් යනව නම් ලාභයි.
අත්තටම හයිබ්‍රිඩ් හැදුවෙ පෙට්‍රොල් ඉතිරි කරන්නවත් අයිති කෙනාට සල්ලි ඉතිරි කරන්නවත් නෙවෙයි.ඒක හැදුවෙ පරිසරයට වන හානිය අවම කරන්න.
@@kasunirantha8221The damage caused by un recycled batteries are lot more than burning hydrocarbons
Toyota සමාගමේ මේ මහත්මයා සමහර කරුණු වැරදියට කිව්වේ. 5:33 සඳහන් කරා Prius එක 1.8 එන්ජිමක් තියෙන්නේ කියලා, එය වැරදි. අලුත් Prius රථයේ 2.0 එන්ජිමක් තියෙන්නේ.
1798CC auto ඒ මහතා නිවැරදියි. 2000CC CVT ලංකාවට ගෙන්වන එකක් නැහැ දැනට Luxury Tax අය වෙන නිසා.
@@charmindaseneviratne6244 mata nam sure NPP aanduwa ain karai luxury tax eka, eka waathayak. Eka end of 2025 weddi ain karai. Luxury tax eka daana one vahanawala engine capacity more than 3000 cc. Apith aasai Camry LE (base model Camry) ekak ganna.
මේ ගන්න වලට ගන්ඩ නම් මාසෙට ලක්ෂ 15 වත් පඩි ගන්ඩ වෙයි...
toyata එක පෙපාඩි අාතල් එකක් දිලා තියෙන්නේ..පව් මිනිස්සු..😂
අනිවාර්යයෙන්ම. 😂
ඇත්ත කට්ටිය රැවටිලා ඉන්නෙ.fb එකේ හේම😂
Pala huththige putho yanda
@@studio0295 රැවටිච්ච එකෙක්.😂
@@GaninduRajapakshe ane palayan pako yanda
රටේ කැබිනට් මණ්ඩලය තීරණය කර අනුමැතිය අරගෙන තියෙනවා ලබන වසරේ සිට වාහන ආනයනයට කරන්න ,තවම එම තීරණය වෙනස් කර නෑ , එනිසා අත්තිකාරම් මුදල් ලබා ගන්න පුළුවන්
ජනාධිපති තුමා වාහන ගේන බවට ජනතාවට දුන් පොරොන්දුව ඉටු කල යුතුයි , එය ජනතාවගේ ඉල්ලීමක්
වාහන ගේන එක හොදයි.කිසි විවාදයක් නෑ.
අපිව හූරගෙන කන එකයි අවුල.කිසිම තැනක පාර්භෝගිකයෝ වෙන අපට කිසිම සාදාරණයක් නෑ. ඒක මහා ඛේදවාචකයක්.මොන එකෙක්වත් අපි වෙනුවෙන් නෑ....
මොන ආන්ඩුව ආවත් දුප්පත් අපිට වාහනයක් ගන්න වෙන් නෑ ,,,අඩු වෙයි කිව්වට ඔව කවදා වෙයිද
Domestic වාහන කියන්නෙ Japan ඇතුලෙ පාවිච්චි කිරිමට හදන වාහන. Export market එකට නෙමෙයි .
වාහනයක් පදින්න වෙන්නහැ 😢😢
Respect Toyota and the management in SL and overseas.
I am living overseas and retired ,we all ways use Toyota, we trust Toyota compared to most of the European vehicles.
අනෙ අපිට අඩුවට වහානයක් ගන්න විදියක් නැද්ද මොක පර්ලිමෙන්තුවට ගෙනවත් අහින්සක අපිට සෙතක් නැ අයනම් එකෙකුටවත් දෙන්නෙ නැහැ වරෙන්නලො ඉල්ලගෙන දිල ව්ලවන්නෙ
වාහන වලට වඩා දෙයක් රටේ වෙන්න තියෙනව.චන්දෙ හැම එකකටම අල්ලගන්න එපා.චන්ද බලය ජනතාවගෙ පරම බලය.පාලකයො දාන සෙල්ලම් සේරම ජනතා පරමාදිපත්යට යටයි
Attma me wage patta ganan walata kohmda podi minimal wahayak ganne
අනේ පල යන්න වාහන ආනයනය එපා. දැන් පාරේ යන්න බැරි තරමට වාහන.
රැපියලේ අගය අඩුවෙලා රට බල්ලට යන වැඩක්.
@@pali516oyata wahanayak thiyenwa neda
Eya hoda wade higana haththa painma pala denna thopita wahana
1st comment එක මගෙන්
සතුටුයි ඔබේ ක්‍රියාශීලි කමට❤
Ubata Toyota eken car ekak free denawa
@@FrankLucas-eq1os🤣🤣🤣🤣
ලෝකෙම පිලි අරන් තියනවා hybride , electric vehicle පරිසරයට දාවනයෙදි හිතකාමි උනාට ඒවායෙ නඩත්තු වගේම නිශ්පාදනය කිරීමේදී විශාල පරිසර දූශණයක් වෙන බවටth ත්වද ගින්නක් ඇවිලුනු electric vehicle නිවීමට වඩා පරිසර දූශණය අධිකත් බව හෙලිවී ඇත . එනිසා petrol vehicles තවම පරිසර හිතකාමී අංක එක ලෙස නම් කරයි.
Moda ponnya😂
@@ashenthiwanka4877aiooo ai bn uba modai kiyla pennanne
පාලකයන් බලය ගත්තා .වාහන හීනෙන් තමයි අපිට පෙන්නුවේ.එක
බල්ලෙකුට ආයෙ
මම,බිරිඳ ,දරුවන්
චන්දය දෙන්නෑ.මුන්
අපේ අපේක්ෂා විනාස කෙරුවා
Rajayen medihath wela japane pavicci kala wahana minissunta aduwata genath denna veda piliwelak hadanna
අපි ඉන්න රටවල්වල වාහන තියෙනවා හැබැයි ඔච්චර ඔච්චර ගණන් නෑ
Ubata nane 😂😂
වැඩි මිලට ගත්ත වාහන වලට මොකද කරන්නේ? විශේෂයෙන් toyota එකෙනුත් used vehicle ගත්තා.
gaththanam karanna deyak naa brrooo... recondition ambaneka adu wenawaa
@@yasirulakshandesilva6438hako aa😂
@@yasirulakshandesilva6438Paka aduwenw balan hitapng ponnya
මේ මිලගණන් වලට වාහන ගන්නවා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට ලොකු දුකක්. අනේ මන්දා
A 2024 Toyota Prius in Japan can cost around USD 29,593, which includes the vehicle price, freight, and insurance.
😂😂😂😂
Re condition වාහන ගේන්න ....ඩොලර් ඉතුරු වෙනවා මිනිසුන්ට සහනයක් ලැබෙන වා❤
Ada tiyena rate ekata land cruiser high spec eke price eka convert karala baladdi around 155 lks wenne .et price eka toyota lanaka eke lak 1100.ammata siri wena tax and profit.sarala badu kramaya😅
Tope horiu use karapu wahana aduwata ganna oya horinta onana okun rail ga modal aka pepper
ලංකාවය ගැලපෙන්නේ Japan Toyota වාහන පමණයි ඉන්දියන් බාල වාහන ගන්න හොද නැ ඉන්දියන් TATA, LAL හැර අනෙක් සියලුම බාල බඩු ලංකාවට එවන්නේ
රජය බදු ගහන ක්‍රමය උපරිම අසාධාරනයි ලෝකයේ standard එකක් තියෙනව මාසික වැටුප සම්බන්ධව මාසෙට ලක්ෂයක් පඩි අරන් ලෝකෙ ගොඩක් රටවල ජීවත් වෙන්න ආමාරුයි මධ්‍යම පන්තියේ රටවලට ගැලපෙන්න තමයි වාහන නිෂ්පාදනය කරන්නෙ
Naththam ithin ai bankoloth thamai
Good luck sir
වාහන ගේනවා කියලා පරන වාහන ටික අඩුවට කම්පැනියෙන්ම අරන් විකුනන්න දාලා වාහන තියන උන්ටම අරින්න කරපු try එකක් වගේ හැබැයි මනුස්සයෙකුට වාහනවක් ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි
අපිට වැඩක් නැති කතාවක්
මුන්ට රෙවිලා ඉන්නේ බලන්නකෝ මොකද වෙන්නේ කියලා... වාහන් ගොඩක් ගනන් අඩු වෙනවා.....
මෙයාලගේ සේල් එකේ වාහන වළ ගණන් බලන්න වෙනස තේරේවී බොරුව හැමදාම කරන්න බෑ
වාහනයක් ගන්න වෙන්නෙ අපිට ඊලග ආත්මේ තමා මෙහෙම ගියොත් 😢
At least Now buy a used Reasonable Condition Vehicle if you Can. I doubt the Prices Will Come Down Since all these are Brand New Which will be imported 😢.
boss man toyota qater por tech lankwe toyota ekath eka wada krana ase
Toyota com second hand cars price wadiyata dunne
mama Prius aluth ekata Register Una athatama Labai
මේකේ comment බැලුවම පෙන්නේ... මිනිස්සු ටිකක් ඉන්නවා ඇත්තටම වාහනයක් ගන්න හිතාගෙන වාහන ගෙන්නනකම් ඇඟිලි ගැන ගැන.
මොකද වාහන ගෙන්නන්න ගත්තම මේ තියන අසාධාරණ මාෆියාව පොඩ්ඩක් හරි අඩුවෙන නිසා ❤❤❤.
තවත් නරුම කොට්ටාසයක් ඉන්නවා 🤢උන් වාහන ගෙන්නලා මිල අඩුවෙනවට කැමතිම නෑ, එක්කෝ උන්ගේ වාහන අඩුවට දෙන්න වෙන නිසා එහෙමත් නැත්තම් අමුම කුහක කමට 🤮.
උන් තමයි වාහන ගේන්නෙත් නෑ.. ගෙනාවත් වාහන මාර්කට් එකේ මිල අඩුවෙන්නෙත් නෑ ගගා වැලලෙන්නේ 😅😅😅
ප්‍රධාන හේතුව තමයි 100 ට 300 ක් විතර වෙන රාජ්‍ය බදු.ල්ංකාවෙ ඕනෑම රජයක් වාහන ආනයනයෙන් ඉහල බදු ප්‍රමානයක් බලාපොරොත්තුවෙනවා. ඒක රාජ්‍ය අය වැය සැකසීමේදී සැලකියයුතු ආදායමක්.එනිසා වාහන මිල අඩුවේ යයි හිතන්න අමාරුයි.
කිසිම වාහනයක මිල අඩු වෙන්නේ නැහැ!😢
Dantama tika adu wela
@@pasindugunawardana7912😂😂adu wenkan idala gninko ehenm
@@GaninduRajapakshemata thiyanwa bn ganna baln inna one ne mata 😂😂
@@pasindugunawardana7912adu wecca ekk kiynna
@@pasindugunawardana7912 එහෙනම් ප්‍රශ්නයක් නෑ.අපිටත් අඩු වුනත් එකයි වැඩි උනත් එකයි අලුත් එව අවොත් එවත් ගන්නව.
Please let me know that areadvertized vehicles available in your showroom as demo units.
ඔතන මධ්‍යම පාන්තික මිනිස්සුන්ට ගන්න පුළුවන් වාහනයක් නැ නෙ🤣
ඔය තියෙන්නේ brand new වාහහ.. ඉස්සරත් recondition වාහන වලට වඩා brand new වාහන මිල වැඩී….
Ay ane alto.....
appo thiyenw hbi higana pnthiye unt gnn ew nn na wge
ත්ර්විල් තමයි අපිට මද්යම පාන්තිකට
ලක්ෂ 35කට වගේ වැන් එකක් එන්නේ නැද්ද. අපිට මීට ලොකු ගනන් වලින් ගන්න සල්ලි නෑ. එකත් ගන්න තියෙන්නේ ෆිනෑස් කරලා නැත්නම් අපිට ගන්න සල්ලි නෑ. පොඩි ගනන් වලට වැන් එකක් ඒවිද අපිට ගන්න.
පේනව නේද වාහන ගේනව කියල උඩ පැන්නට , රජය තාම කියල නෑ වාහන ගෙන්නනවා කියල
ane munge warranty 3 year 100000km oka dekama claim wenne 1% wada aduwen
මේ එකෙක් මාලිමවට චන්දේ නොදුන් සල්ලි පස්සේ යන උන් අපි මේ ආන්ඩුව ස්තාවර වෙනකම් සහන වත් බලාපොරොත්තු නොවෙන මිනිස්සු බලමු ආර්තිකය පිලිබදව අපි දන්නේඅ නැ නේ
😂😂😂
Very true whichever company has taken deposit or advance while there is a import ban fr cars those who has taken will enjoy a good intrest frm the bank until the ban is lifted ppl are still been made Modayas by these reputed companies its illegal
වැට් එක වෙනස් කරයිද ඉදිරියට ?
Vat adu venne na
මුන් හිතන් ඉන්නෙ අපි ලක්ශ 80 -1000,වාහන ගන්න බලන් ඉන්නවා කියලා .කරන විඩියෝවක් බහුතරයට දැනෙන දේවල් කරපන්
😅 තව එක රගපෑමක් 😜 අදියර තුනක් ..... මාකට් එකේ ලොකු ඉල්ලුමක්..... ඔක්ෂන් වල මිල ඉල්ලුම එක්ක වැඩි වෙනවා අන්තිමට ලංකාවට එද්දී ලොකු වෙනසක් නෑ ඕකම 2010 2011 හෙදිත් උනා බලමුකෝ 🤭
අපිටනම් මේවා ගන්න අමාරුයි. ඒත් කවදක හරි මේව එකක් ගන්නවා කියල හිතාගෙන හරි ඉන්න පුලුවන්. කොච්චර සල්ලි තිබුනත් අලුත් වාහනයක් මේ රටේදි ගන්න ලැබෙන්නෑ කියන මූසල හැගීමට වැඩිය ඒක හොදයි.
Very unethical to collect any advances. DIMO and BYD are collecting an advance. Very wrong to do it. That way TOYOTA company is genuine. You are also crazy to ask all these questions. How do they know 1. What are the vehicles government will allow?, 2. What would be the new duty structure? ,3. What would be the exchange rate?. Without knowing all these how can they fix a price? And also collect advances? People are mad to pay advances. From that money companies cover their expenses. Finally they will tell that they are willing to return the money after keeping it for so many months. Just imagine the interest amount you will lose? If they collect Rs 500,000 from a person and if there are 4000 bookings that company will earn Rs 2 B. They will put a fix deposit to earn the interest. If the fixed deposit interest is 10% a year, company will earn Rs 200 M Income. So no problem of returning your deposit since company has earned Rs 200 M profit from your money. Thanks.
Why Toyota has done this with knowing that there is no decision to release the import band? There plan is to reduce the car market and buy at lower price and sell at higher price. We lost the credibility of Toyota.
Milata hariyat uththra na pawichchi karapuwa genath ganam kapann apa toyota podi minissungen
ටොයොටා කිවුවට දැන් තියෙන්නේ ජපන් නෙමෙයි සිංගප්පූරු
Why don't you bring economical cars? Why Toyota corolla car such expensive? More than 20 millions?
මුන් වාහන හැදුවොත් රත්රන් වලට එහා වෙයි 😮😂
අඩුම මිල තියෙන්නෙ ලක්ශ 67ක්. යකෝ රටෙන් 3/2ක්ම ඉන්නෙ මධ්‍යම පාන්තික මිනිස්සු. ඒ අයට ගන්න පුලුවන් වාහන ගන්න පුලුවන් ගානකට ගෙන්වන්න
ඔය තියෙන ගනන් වලට සාමාන්‍ය මනුස්සයෙක්ට මේ ආත්මෙදි වාහනයක් ගන්න ලැබෙනෙ නෑ.
ටොයෝටා ලංකා එක ලාබ ලබනවා ටොයෝටා වාහන හදන ටොයෝටා කොම්පැනියට වඩා
yes
Aettamai
E tax එක හින්දයි ඩොලර් raye එක හින්දයි 2019 අනිතිම කාලෙ dollar eka 180 ගනනන් ඒ ගනෙන් හද්ලා බලන්න ඔය වාහන වල ගාන.
67+vat = හරි සනීපයි
@dewminaranasinha2240 එහ්නම් ඉතින් ජපානෙ auction වලින් අවුරුදු 6,8 වගේ කාලයක් පරන වහන තමයි ගෙන්න ගන්න වෙන්නෙ. Barnd new වාහන නම් ගන්න තියා හිතන්නවත් බෑ සාමාන්‍ය මිනිහෙක්ට
🤔🤔 මෙච්චර ගනන්????
පව් බං අලුත් වාහන ගන්න ඉන්න උන් 😂😂 මුං මිනිස්සූ අන්දනවා කියන්නෙ පුදුම ඇන්දිල්ලක්
Pala ponnaya yanda
Sirawatama bn mun minissu form karala innawa gaanakwath nethuwa
@@studio0295 පව් බං උබ, උබලා වගෙ අමු ගවයො ඉන්නකන් මේ වගෙ business කරන උන් ගොඩ. මාර්කට් manipulate කරන්නෙ උන්ට ඕන ඕන විදියට නැතුව goverment එකට ඕන විදියට නෙමේ, එක්කො උබ ගවයෙක් නැත්තම් business කාරයෙක්.
@PameeshaDeepshana මේක normal බ්‍රෝ මිනිස්සූ ළග තියෙන සල්ලි අදින්න පුළුවන් එකම ක්‍රමේ මේක. Price range වල ලොකු වෙනසක් වෙන්නෙ නැ. ඔක්කොම හිතන් ඉන්නෙ අලුත් ආණ්ඩුව ආවම බදු අඩු කරයි vat අයින් කරයි පොලී අඩු කරයි කියලා. මේවා කරන්න පුළුවන් සුරංගනා කතා වල විතරයි ආණ්ඩු කරන්න ගියාම කරන්න හිතන් ඉන්න ඒවා ගොඩක් හකුල ගන්න වෙනවා. කාලයක් යයි $ rate අඩු වෙලා මාර්කට් එක බැක් to normal වෙන්න.
@ ඔව් බන් 👍
බට් බට් 😅😅😅
ඔය දාලා තියෙන්නේ ලංකාවේ වරායට ගේන ගාන , ඕක 4 ගුණයකින් වැඩි උනා පහුගිය ආන්ඩුවලින් ....
කපටියෙක් කතා කරනව වගේ දැනෙන්නෙ.
පැය 24ක් ඇතුළත රේස් කරන්න පුළුවන් සල්ලි තියෙන මිනිස්සුන්ට අපි වගේ පොඩි මිනිස්සුන්ට අමාරුයි
Aluth ewa epa owaganna salli minisunta ne genna aduwata aurudu 5k patching karapu wahana
අර පාවිච් කරපුව ගේන්ඩ දියල්ල
අපි තාම 🇱🇰 ඉන්නේ.....
Kathandara kiyala patalawanna EPA. Saralawa kiyanna. . . Minissunta Ganda puluwan widiyata Vahana wikunanna . . . Adika laba ganama hithanda EPA. Eka asadaranayi . .
සාමාන්‍ය මිනිසුන්ට ගන්න වාහනයක් නැත ....ලක්ශ 20 ක් විතර වියදම් කරල යුරෝප රටකට යන එක තමා හොඳම දේ. .
Apita ape rate hadana vahana hodai
Oun gamak gahanna lasti Toayata karayoa oun wattanna oni
Petrol Diesel vehicle genna denna epaa. Electric, hybrid vehicle vitharak genna denna.
වැගන් ර් ගෙන්වන්න අලුත්ම ඒවා අපිට ගන්න පුළුවං ඒවා
Laksa 12 vitz eka දෙනව කීවා සමහරු. බලන් ඉන්නේ laksa 12 vitz eka gana.
දත්ත වල වැදගත්කමට තවත් උදාහරන මොනවටද ?
Japan walun price 1ka palanaya kranna barida..... 😂😂
අපි වගේ පොඩි මිනිස්සුන්ට ගන්න පුළුවන් වාහනයක් ගේන්න ඕගොල්ලෝ
Heta wahana genawe wage haminuna ewnta honda wade..
Thawa adu unoth hodai
Podi apata kohomada❤❤❤❤
Maru ganan hode😂 thawa watinwa
Anna anna amuthu eteeee
2 magen
👍
තියෙන වාහන හොදටෝම ඇති එක එක විකාර දාල මිනිස්සුන්ගෙ ඔලුව කන්ඩ එපා
පොල් පොල් පොල් ගේනවද 😅
පොල්ගෙඩි පනස් දහකවත් හොයන්න වෙනවා පොඩි වාහනයක් ගන්න
❤❤❤🎉🎉🎉
සාකච්චාවට බඳුන් වෙන පුද්ගලයාටත් mic එකක් දෙන්න ඉදිරියට. මේ මහත්මයා කිව්ව සමහර දේවල් හරියට ඇහුනේ නෑ.
Mon ආණ්ඩුව awath මෙහෙම thama
වාහන ගෙන්වන්වට වඩා හොද නැද්ද කෙල නැතිව පුකේ ඇරියනම් හැම එකාම කෙලින්නෙ හීනයක් තියෙන උන්ගෙ හීන කඩන්න මිසක් රටේ මිනිස්සු ගොඩ දාන්න නෙමෙයි
මේ කියන විදිහට මිල අඩූ වෙන්නේ නෑ
Toyota eketh loku ganan deela gattu registered vehicle thiyanawa kiyala poddak mathaka thiyaganna sri lankans.
ඇයි EV වාහන ගැන කථා නොකරන්නෙ. ඔය කියන මිල ගණන්වලට වඩා අඩුවෙන් EV වාහන ගන්න පුළුවන්නෙ.