I have done this project from Chandana about 3 months ago for my girls hostel @ Colombo. We are cooking for dinner & B/F daily for more than 120 students. Still we can obtain 75% from our gas consumption & hope it will be increased, since we started it recently. we have costed more than 2.3 m. for this project(because of this crisis situation) I recommend him 👍
Oya dan boyogas guruwarayek wela neda machan mamath ලංකාවේ පිටරට hoda salon wadakarapu kenek dan සුපිරි salon akak karanawa wathsapp anda poto awannam mage salon ake
හොඳ vedio ekak .තව vedio එකක් කරන්න .gedara අපද්‍රව්‍ය වලින් පමණක් කරන එකක් .මොකද ගොම හැමෝටම be ne.පිදුරු වලට nam gas හොඳට enawa.එළවලු අපද්‍රව්‍ය වලට වැඩිය gas en ne.
Gas stock wena tank ekata pressure guage ekak set karanna barida?ewagema ekata safty valve ekak dammoth tank eka over pressure wena eka nathara karanna puluwanda?
මේකනම් ලොකු සමාජ මෙහෙවරක් ඔබේ දැනුම බෙදාගන්න තව තවත් ශක්තිය ලැබේවා ......!
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
ඉතාමත් .කාලෝචිතය .වැඩක් .සහ .ඵලදායි .නිර්මාණයක් .ජයවේවා .
මිට වසර 12කට කලින් චන්දන මහත්තයා හදපු ජිව වායු එකකය දැනටත් අපි පාවිච්චි කරන්නෙ ඇත්තටම හොද වැඩක් මෙක. මගෙ ලොකු මුදලක් මාසෙකට ඉතුරු වෙනවා. ජයවෙවා
අරුන මදුසංක මට ඔබගෙ දුරකතන අංකය ලබා දෙන්න
Meyawa sambanda karaganne kohomada
Nambar dannako?
මටත් ටෙලිෆෝන් නම්බර් එක දානවද
ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏 .... අපරාදේ ඔබතුමාගේ දැනුම හා සේවය ලබගන්න විදිහක් නැතිවුණානේ...කලින් දැනගෙන හිටියේ නැහැ. බුදු සරණයි දෙදෙනාටම ..
ඉතාම වටිනා වැඩසටහනක් ඔබ තුමන්ලාට බොහොම ස්තූතියි
I have done this project from Chandana about 3 months ago for my girls hostel @ Colombo.
We are cooking for dinner & B/F daily for more than 120 students. Still we can obtain 75% from our gas consumption & hope it will be increased, since we started it recently.
we have costed more than
2.3 m. for this project(because of this crisis situation)
I recommend him 👍
Thank you sir ,
දෙදෙනාම ලස්සනට පැහැදිළි කළා....... ස්තුතියි!....
බොහොම ස්තුතියි අද කාලෙට වටිනාම දෙයක් 🙏
රජරට දරැවන් BST විෂය ධාරාවෙන් දිවයිනේ අති විශිෂ්ඨයන් කරන නිහතමානී ගුරුවරයා ❤️❤️
ගොඩාක් ගොඩාක් වැදගත් මේ වඩසටහන
හොඳ පැහැදිලි කිරීමක් 👍🙏❤️❤️
ගොඩක් හොද දෙයක්. රටපුරාම ව්‍යාප්ත කරන්න .
Apitth hadala denna puluwanda
Phone no danna
Bohoma pin piliwelatama video eka dala thiyana ekata aiya jaya wewa😘😘😘😘
ඔබගේ මේ සත්ක්‍රියාවට බෝහෝම ස්තූතියි දුරකථන අංකය ලබාදීමට උනන්දු වීමද සතුටු වනවා
Niyamai matath hadaganna oni mama geyak hadanna inne theruwan saranai nubalata🙏🙏🙏🙏🙏
Chandana mahathaya budusaranai
Godak hondaii pupuranne nathnam.math hafaganna ona ohuta kiyala jayawewaa budu saranaii
ගොඩක්ම වටිනවා
බොහොම ස්තූතියි සමන් මහත්තයා නුඹට. අපත් සමග ඵකතු වී මෙවන් වැඩසටහනක් කිරීමට පෙලඹවීම පිළිබඳව. අප සතුව අවුරුදු 20කට වැඩි පලපුරුද්දක් සහ අත්දැකීම් බොහොමයක් ඇති බැවින් එය රට පුරා නුබත් සමග බෙදා දීමට අප කැමැත්තෙමු, ස්තූතියි.
Aniwaren
patta niyamayi dan wadagath meka godak
ඔබතුමාල දෙන්නටම තෙරුවන් සරණයි ...🙏
වටින වැඩක්...good luck
සුපිරි මඟ බලාන හිටියේ 👍👍👍👍👍👍👍👍👍
මුල ඉදන්ම ඉගෙන ගන්න ආසයි මම
Supiri wedak. Thank you
සමන් මහත්මයාට බොහොමත් ස්තූතිය
පට්ට වැඩක්, අනිවා හදාගන්නවා එකක්
All Of Them Suvapathweva 🙏🙏🙏💐💐💐
සුපිරි වැඩක් මටත් එකක් හදාගන්නවා ...
සමන් මහත්මයාට ස්තුතියි
මෙවැනි වැඩසටහනකින්
අපට දැනුවත් කලාට...
O ba huma ratata sampathak god bless u
@@tirlygamage9081please
Danuwath Kalata Satutui,Thank
Niyamayi 👍👍👍👍❤❤❤❤ budu sarnaie
ගොඩක් වටිනා වීඩියෝවක් යාලු ජය වේවා ඔබට ❤🇱🇰
Budu sarnaie 👍👍👍
ආඩම්බරයි ඔබතුමන්ගේ මේ කටයුත්ත පිලිබඳව ..
බොහොම ස්තුතියි
තෙරුවන් සරනයි ...ඉතා අගනා අදහසක්....
දිගටම කරන් යන්න අයියෙ වැඩෙ ලොකු දැනුමක් ලැබෙනව
මටත මෙය හදගන අවසයි ඔබ තුමා සමිබනධ කරගත හැකි අකාරය පිළිබඳ දැනුවත කරන
0717900595
Thanks.............
Hodai machan oya inna thana godak watinawa
ගොඩක් වටිනව
Good programme. But be careful from gas Distributors, cos they don't want to lose their customers.
ඔන්න වැඩ්ඩො 👍
🙏🙏👍🏻👍🏻Niyamayi
Machan chandana mama me vidieo aka dakke ahamben කිරිබත්ගොඩ in තමයි
සුපිරි වැඩක් . .
අපිව දැන්වත් කිරීම පිළිබඳව සතුටු වෙනවා b s
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
පුලවන් නම් වැඩිපුර ගෑස් වලින් වතුර රත් කරල turbine එකක් කරකවල current එකත් හදන්න.
Rate sampath valin prayojana ganne na
Bs ovathumata
අපි 2017 ඉදන් පාවිච්චි කරන්නෙ බයෝ ගෑස් තමයි
කිසිම කරදරයක් නෑ
Super
Thank you
මාරයි නේ
හදාගන්න බලමු ඉස්සරට
Lassana wedak .godak watinawa.
මේ වැඩේ නම් අදට හරියන ඕනම කරන දෙයක්නෙ ....50'000වියදම් කලාට පාඩු නෑ ජීවිත කාලෙටම ගෑස් තියෙනවනෙ 👍👍
Thanks
ලක්ෂ දෙකක් ගියා..
@@niroshanperera8930 dan බඩු ගණන් නිසා wenna athi නේද oya ළඟදී ද හැදුවේ ලක්ෂ 2 ගියෙ ව්ස්තර කියන්න මම හදන්න හිතන් ඉන්නෙ
@@niroshanperera8930 ඔබතුමා හැදුවේ චන්දන මහත්මයාගෙන්ද.ලක්ෂ 2ක් යනවාද
@@thamarasudh8025අවුරුද්දක් ගතවුනා.පිලිතුරක් නැත්තේ නිරෝෂන් බොරුවක් කරනවා වෙන්න ඇති.
Sir, bio gas වලින් ජෙනියක්/engin එකක් වැඩ කරන්න හදා ගන්න vidio ekk krnnko
Lagadeema
Oyage nambre mama gaththa aurudu 25 kin oya dakke na mama salon akak karanne mama inne කිරිබත්ගොඩ makola
How can l get yr bio gas equipment for my home usage
Oya dan boyogas guruwarayek wela neda machan mamath ලංකාවේ පිටරට hoda salon wadakarapu kenek dan සුපිරි salon akak karanawa wathsapp anda poto awannam mage salon ake
හොඳ vedio ekak .තව vedio එකක් කරන්න .gedara අපද්‍රව්‍ය වලින් පමණක් කරන එකක් .මොකද ගොම හැමෝටම be ne.පිදුරු වලට nam gas හොඳට enawa.එළවලු අපද්‍රව්‍ය වලට වැඩිය gas en ne.
Ilaga eka
කෙමිකල් එක මොකක්ද .වායු සීල්
Gas stock karaganne කොහොමද
Hadana vidiya mulasita vedio akak danna puluvanda
ගොඩක් pula ඉන්නවා nam
Kalakanni desapalakayo mewata goda yanna danna unta komis ganna bane para ballo
ප්‍රෙශර් සෙන්සරයක්, ප්‍රෙශර් රිලීස් වෑල් එකක් දාගන්න.
saman mahattaya ..mata danaganna oni .. danata api pariharanaya karana wasikili wala aluthwadiya karala jewa wayu ekakayak hada ganna puluwani da.. ?
Town wala inna ayata idakada nane wena kramayak nadda sir
Hadaganna amaaru ayata api udawu karamu
අයියේ වහින කාට වතුර පිරුනොත් මොකද කරන්නේ ඒක වහින කාලෙට අපි වහන්න ඕනෙද දන්නේ තීන් පුලුවන් නම් කියලා දෙන්න පුලුවන්ද
.සමන් පුතේ, ඔබට බොහෝම ස්තුතියි. 2021.7.13
කෙමිකල් එක මොකක්ද
Niyama wadak tama bayo gas mamat hadala tiyenne chandana aeya Rama haduwe mama gamini
මේ සදහා කොපමන ඉඩක් යනවාද ?(සාමාන්‍ය නිවසක් සදහා ) හදාගත්ත අවශ්‍ය යි කොහොමද කර ගන්නෙ ? වැසිකිළි වලත් සමග හය දෙනෙකු පමණ පාව්ච් කිරිම සදහා .දවසට තුන්වරක් කලම්බන්නෙ කොහොමද ?
වට්නා වැඩක්,මහත්තය පොඩි නිවසකට ප්ලාස්ටික් ටැන්කි යොදල මේක හදන්න පුලුවන්ද
සාමාවෙන්න මට මේ ඩවස්වල යන වියදම දැනගන්න පුළුවන් ද
තෙරුවන් සරනයි ✨🙏🏻✨
ඒ කියන්නේ ඒ ගෑස් එක දිගට පාවිච්චි කරන්න පුළුවන් උදේට දවල්ට රෑට එතකොට මාසයක් වගේද පාවිච්චි කරන්න පුළුවන් එතකොට අපේ පාවිච්චි කරන වෙලාවකම එළවළු දාන්න ඕන කොහොමද
Good video
4n numbrs 2k ne thiyenne
සර්,මේකෙ ඝන කොම්පෝස්ට් කොටස අයින් කරගන්න විදිහ පැහැදිලි කරල දෙන්න.අලුති එකතුවන ඝන අපද්‍රව්‍ය එන්නෙ ත්ට්ටුවෙ මතුපිට්ට. පරණ එව්වා යටටයි යන්නෙ.මට පොඩ්ඩක් පැහැදිළි මදි
මේ ජීව වායු හැදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදියටද
සමාජවාදී විදියට බං.නීත්‍යනුකූල විදියටද කියල අහහන්
වැසිකිලි වල භාවිතා කල හැකියි නේද.මම දැක්කා අනුරාධපුර පාසැල් ගුරුවරයෙකුගේ විප්රුතියක් ඔබතුමා සහභාගීවුනු.එහෙදී සදහන්වුනේ රු.110,000 වැයවෙන බව.
Tanks
Machan chndana oya angamuwe neda oyage video aka mama baluwa machan mama උපුල්
❤❤❤❤ Great effort !!!!!!
gas bavitayadi dugadak anna nadda
Good
supiri
Oya tank eke kalayak yaddi pirena apadrawwya aran danne kohomada
Mata prashnayak thyenawa man hadapu gas ake aka Baral akakin haduwe gas aka awath pattu wenne nah ai a?
ජය වේවා ...චන්දන මහත්තයො ....
👍👍👍
Kohomada sambanda kraganne
වතුරට යටවෙන පැතිවලට, නැත්නම් වැහිකාලෙට වලවල් උතුරන පැති වලට මේක ගැලපෙනවද?
Ow
කොහොමද සම්බන්ධ.කරගන්නේ ...
Thank sir
Gas stock wena tank ekata pressure guage ekak set karanna barida?ewagema ekata safty valve ekak dammoth tank eka over pressure wena eka nathara karanna puluwanda?
Ow
Lankawa hama athinma diyunu karanawanam akenma karanna puluwan.namuth awanka nayakathwayak denna puluwan helayek thamath natha.
Super super