ඉවතලන කුණු වලින් ගෑස් හදා ගමු🔥free energy@home☘️ New Biodigestor.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 842

  • @isuruchinthaka5748
    @isuruchinthaka5748 2 ปีที่แล้ว +6

    හදන විදිහ පෙන්නන් බැරිද

    • @lalaniliyanage6289
      @lalaniliyanage6289 2 ปีที่แล้ว +1

      හදාගන්න ඔබතුමාගේ නම්බර් එක දාන්න

    • @amilaniroshan9593
      @amilaniroshan9593 2 ปีที่แล้ว +2

      Matah danaganna ona

    • @amilaniroshan9593
      @amilaniroshan9593 2 ปีที่แล้ว +1

      Aiya naba eka danawada

    • @3in1blessedhome
      @3in1blessedhome  2 ปีที่แล้ว

      තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා
      හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න
      Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: th-cam.com/play/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7.html
      පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න
      facebook.com/groups/3in1home/?ref=share
      පහල ඇති ටෙලිග්‍රෑම් ගෲප් එක මගින් ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ඒ සඳහා පිළිතුරු ලබාගත හැක.
      t.me/+0hd_FiaWo6djZjU1
      පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ වට්ස් ඇප් ගෲප් එකට එකතු වෙන්න.
      chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd
      (මේ වෙනකොට ජීව වායු සාර්ථක ලෙස භාවිතා කරන බොහෝ දෙනා ඒ සඳහා කැපවී සිටිනවා)
      (අපගේ FB / Whatsapp /telegram groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා)

    • @3in1blessedhome
      @3in1blessedhome  6 หลายเดือนก่อน

  • @slsombi3329
    @slsombi3329 2 ปีที่แล้ว +10

    ආඩම්බරයක් ඇතිවෙන බිරිදක් හා ස්වාමියෙක් ඔබලාගේ ඉදිරිපත් කිරීම රටට ගොඩාක් වටිනවා

  • @jagathkumara5317
    @jagathkumara5317 2 ปีที่แล้ว +19

    ඔයාලගෙ post එක බලලා අපිත් හැදුවා ඒක සාර්ථකයි....ඔයාලට ගොඩාක් ස්තුති... තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ඔබ දෙපලට ලැබෙවා... බුදු සරණයි...🙏🙏🙏❤️❤️❤️👨‍👩‍👧

  • @ajithprasanna3883
    @ajithprasanna3883 3 ปีที่แล้ว +21

    තමන් .දන්න.දෙ.අනිත් .අයත් .එක්ක .බෙදා .ගන්නා .එක .හොඳ.ගුණයක් .ජයවේවා .oba.දෙපළට

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 ปีที่แล้ว +10

    ඉතාමත් හොද නිපදවීමක්, හැමෝම ඔහොම උත්සාහ කලොත් අපේ ගෑස් වලට යන වියදම අවම කරගන්න පුළුවන්, තව ටිකක් අප් ඩෙට් කරලා ගත්තනම් තව වැඩිපුර ගෑස් ටිකක් වැඩිකර ගන්න පුළුවන් වේවි, ඉතාමත් සාර්ථකයි ඔයාලගේ සිස්ටම් එක

  • @AshanKumarasiri
    @AshanKumarasiri 3 ปีที่แล้ว +75

    හැම තැනම එක එක්කෙනාට බැන බැන ඉන්නේ නැතිව, මේ වගේ ප්‍රායෝගික තමුන්ටත් වැදගත් සමාජයටත් වැදගත් දෙයක් කරන ඔබ දෙපලට හිසනමා ආචාර කරම්. 🙏🙂

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว

      🌈️🌈️🌈️👍👍👍

    • @keshavipunsara4315
      @keshavipunsara4315 2 ปีที่แล้ว

      Hoda wadak ela matha oyage 4 n nambare danna ko loku udauwam

    • @sc11134
      @sc11134 2 ปีที่แล้ว

      එල කටා

    • @mohamedmusthapha1938
      @mohamedmusthapha1938 2 ปีที่แล้ว

      Plece tel Sr. Your phone number

  • @susanthawijayathilaka4109
    @susanthawijayathilaka4109 2 ปีที่แล้ว

    රටේ පවතින තත්ත්වය පිළිබඳ සොයා බලා මෙවැනි අත් හදා බලා එ දැනූම අනෙක් අය අතර බෙදාගෙන මේ වර්ථමාන සමාජයේ පවතින ගැටලූවට නිවැරැදි විසදුමක් ලබා දී තිබේ. ඔබ දෙපළට ජය වේවා සහෝ ❤️💐💐💐💐💐💐💐

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 3 ปีที่แล้ว +10

    බොහෝම ඉස්තුයි දනුවත් කරාට ඔයාලට බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @kularathnegedara5563
    @kularathnegedara5563 2 ปีที่แล้ว +3

    ආඩම්බරයි ඔබ දෙපලගැන ගෑස්වලට විසදුමක් සොයා ගැනිම පිලිබදව 👍❤👌

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 3 ปีที่แล้ว +7

    හදවතින්ම සුභ පතනවා ඔබ දෙපලට, තමන් දැනගත් වටිනා දෙයක්, තවත් සහෝදර ජනතාවත් එක්ක බෙදා ගන්න, බෙදා දෙන්න ගත් උත්සාහයට ගොඩාක් ස්තූතියි ඔබ දෙපොලට, සුභ පතනවා, ජයවේවා.

  • @sithumethu9636
    @sithumethu9636 2 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්න ගැන ගොඩක් සතුටුයි. ගෑස් ටික වගේම දියර පොහොරත් ගොඩක් වටිනව. අපිට මේ සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීමක් වත් නැහැ. මේ වීඩියෝ වලින් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. ලොකු ආසාවක් තිබුණත් මුකුත්ම නොදැන අතගහන්න බයයි මේ වගේ දේකට. පොඩි උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා❤❤❤

    • @3in1blessedhome
      @3in1blessedhome  9 หลายเดือนก่อน +1

      Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: th-cam.com/play/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7.html

  • @srilankatropicaltours1287
    @srilankatropicaltours1287 3 ปีที่แล้ว +20

    හොද උත්සාහයක් . !!! ජය වේවා !!

  • @leslypremalal9934
    @leslypremalal9934 2 ปีที่แล้ว +1

    මෙයාලගේ වීඩියෝ ඕකොම මම බැලුවා හරිම පැහැදිලිව තේරුම් කරලා දෙනවා වටිනා වීඩියෝ බුදු සරණයි දෙන්නටම

    • @3in1blessedhome
      @3in1blessedhome  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතිය අපිව වගේම අළුතින් මේ සදහා යොමුවන අයව දිරිමත් කිරීම සම්බන්ධව!

  • @nethmipabasarahewage3271
    @nethmipabasarahewage3271 2 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයි ඔබ දෙපල ගැන .බොහොම වටින වැඩක් .ඒ වගෙම අනිත් අය එක්ක ඔබේ දැනුම බෙදාගැනීම පිලිබඳව බොහොම ස්තූතියි !

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 3 ปีที่แล้ว +6

    ඉතාම හොඳ දෙයක් ඔයාලා ගෙ නිර්මානය. ඒ වගේම කාලෝචිතයි.
    ජය වේවා .

  • @mohanjiranganath2640
    @mohanjiranganath2640 3 ปีที่แล้ว +18

    කවදත් හොඳින් ජීවත්වන ,හොඳ දේ බෙදාදෙන ඔබ දෙපලට ස්තුතියි.ඔබට ජය වේවා.

  • @TharangaNiroshanaSL
    @TharangaNiroshanaSL 3 ปีที่แล้ว +2

    හරිම වටිනා විඩියෝ එකක්, අද රටේ තියෙන ගෑස් ප්‍රශ්නෙත් එක්ක, බයෝ ගෑස් එකක් තමන්ගේ නිවසේ හදා ගන්න විදිහ අනිත් අයටත් කියලා දෙන, කිසිම ලොබ කමක් නැතුව අත්හදා බැලීම් තුලින් ලබා ගත්ත දැනුම සහ ප්‍රයෝගික ගැටළු වලට විසදුම් කියලා දෙන, ඔය දෙන්නටම ගොඩාක් ස්තුතිය්, තෙරුවන් සරණය්.

  • @indranandani8615
    @indranandani8615 2 ปีที่แล้ว

    හරිම සතුටුයි ,අපටත් එහෙම හදා ගන්න කියල දෙන්න, පුතේ ඔය දෙන්නට හොඳ අනාගතයක් තියෙනවා .ඔයාලට තුණුරුවන්ගේ පිහිටයි !ජයම වේවා !

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 ปีที่แล้ว +3

    ඔයාලා හොයා ගත්තු අත් හදා බලලා අපිත් එක්ක බෙදා හදාගන්න එක ගැන මා මුලින්ම සතුටුයි හදවතින්ම ඔබලාට ස්තුතියි ඔබලාට ජය තවත් මෙවැනි විඩියො බලාපොරොත්තු වෙනවා සියලුම දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙවා

  • @ariyarathnapriyadarshana5135
    @ariyarathnapriyadarshana5135 3 ปีที่แล้ว +2

    මමත් ආසයි බයෝ ගෑස් නිෂ්පාදනය කරන්න ඉගන ගන්න.ඔබ දෙපලට ගොඩක් ස්තූතියි.

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +4

    විස්තර කිරිම ඉතාම පැහැදිලි දෙපළටම ජ⁣යෙන් ජය 🌈️🌈️🌈️ බුදුසරණයි

  • @chathurapadhikorala7429
    @chathurapadhikorala7429 2 ปีที่แล้ว

    වැඩේ වගේම කපල් එක ගැනත් පට්ට සතුටුයි.ජය..

  • @priyansaliya3348
    @priyansaliya3348 3 ปีที่แล้ว +6

    ආඩම්බරයි ඔබදෙපලට අහිංසක ජනතාව සදහා සේවය වගෙම දැනුවත් කිරිම ,,ජයවේවා ...

  • @zer-mh2rj
    @zer-mh2rj 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි. මෙවැනි නිර්මාණ කරන්නට ඔබ දෙපලට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .රටටම ආදර්ශයක්. තුණුරුවන් සරණයි.

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් පුතා ඔබ සැමට බොහොම ස්තුතියි

  • @udith-pz4tv
    @udith-pz4tv 3 ปีที่แล้ว +2

    හොඳ දෙ ගැන හොදින් කියා දෙන ඔබලාට ස්තූතියි..... ඉදිරි යටත් මෙවෑනිදෙ බලාපොරොත්තු වෙමු

  • @madhusamindi3750
    @madhusamindi3750 2 ปีที่แล้ว +1

    සතුටුයි ඔබ දෙදෙනා ගැන

  • @ruwansampath4061
    @ruwansampath4061 2 ปีที่แล้ว +1

    🌹🌹🌹බොහෝම ස්තූතී...

  • @ruparanjani7153
    @ruparanjani7153 3 ปีที่แล้ว +1

    Oyala loku deyak karala godak Hoda wadk👍

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 2 ปีที่แล้ว +3

    ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක්. ස්තූතියි.

  • @nagodaenterprise108
    @nagodaenterprise108 3 ปีที่แล้ว +2

    Thanks. බොහොම ස්තුතියි. ලොකු සාමජ සේවයක.

  • @gnanawimalaingurudaluwe6650
    @gnanawimalaingurudaluwe6650 3 ปีที่แล้ว +1

    ගොඩක් sathuti ayya.katath vadagath deyak genave. Danuma thawath beda denna saktheya labewa!!! Dennatama lassana anagathayak .sathutin jevithe videnna..... video okkom baluwa

  • @kumarijayasingha6966
    @kumarijayasingha6966 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොද විඩියෝ එකක්

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana7677 3 ปีที่แล้ว +2

    නියමයි හොද වැඩක් , Good luck

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +4

    ගොඩක් හොද දෙයක්. ස්තුතියි!!!!❤❤❤

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 3 ปีที่แล้ว +3

    මහජනතාව දැනුවත් කිරීම ගැන ස්තුතියි මෙවැනි ඒකකයක් සාදා ගැනීමට යන මුදල සඳහන් කරන්නේනම් නම් අගය කරමි

    • @3in1blessedhome
      @3in1blessedhome  3 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකේ සදහන් කරලා තියෙන ආකාරයට ලීටර් දෙසිය බැරල් දෙකකින් ඔබ හදාගන්නෙ නම් රු7000/- පමණ මුදලක් වැය වෙනවා

  • @ashokaranathunga6845
    @ashokaranathunga6845 2 ปีที่แล้ว

    සමාජයට වටිනා උවලක් .එකමුතු කමින් ඔබ දෙන ආදර්ශය වැදගත්.හිසනම ආචාර කරමි.

  • @sampathsilva6434
    @sampathsilva6434 2 ปีที่แล้ว +1

    මමත් එකක් හදාගෙන යනවා ඔයාලා දෙන්නා විස්තරකර කියා දුන්නට බෙහොම ස්තුතියි

    • @3in1blessedhome
      @3in1blessedhome  ปีที่แล้ว

      th-cam.com/play/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7.html

  • @nimalpremathilaka5235
    @nimalpremathilaka5235 3 ปีที่แล้ว +1

    අද මේ ඇති වෙලා තියෙන ප්‍රස්නෙට හොඳ විසදුමක් ගොඩාක් ස්තූතියි. ගොඩාක් පින්.

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +1

    ඉතාමත් ස්තුතියි වාසනාවන්ත ඔබ දෙපොලගේ වටිනා අදහස් හා උපදෙස් සහිත වීඩියෝ එකට ජයවේවා .

    • @3in1blessedhome
      @3in1blessedhome  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අපව දිරිගැන්වීමට !

  • @mohottalagodagedara7775
    @mohottalagodagedara7775 3 ปีที่แล้ว +2

    කලන සිට තිබුන බලාපොරොත්තුවක් ස්තූතියි හදුන්වාදීම ගැන

  • @nuwanlasantha4607
    @nuwanlasantha4607 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති පැහැදිලි කිරීම තේරුනා

  • @nandanajayasekara1972
    @nandanajayasekara1972 3 ปีที่แล้ว +3

    කාලයට ගැලපෙන අගනා නිර්මාණක්
    ඇත්තටම ඔයාලා ලස්සනට පැහැදිලි කලා..
    මමත් කැමතියි මේක හදා ගන්න. උදව් කරන්න පුලුවන්ද? තෙරැවන්සරණයි දෙන්නටම

  • @tharinikumaragama8559
    @tharinikumaragama8559 3 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් තොරතුරු ස්තූතියි

  • @Lata-eo5ko
    @Lata-eo5ko 2 ปีที่แล้ว +1

    ඔයාලා දෙදෙනාම රටට ආදර්ශමත් දෙයක් දුන්නා කියලා සතුටු වෙන්න පුළුවන් පමණක් අය මිනිසුන් ට රජයට බැන බැන ඉන්න වා බොල් ජිවත ගතකරමින්

  • @thilaksiriweeramunda853
    @thilaksiriweeramunda853 2 ปีที่แล้ว +1

    thanks both of you keep it up good luck !

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 3 ปีที่แล้ว +2

    ඔයාලගෙ ඉදිරිපත් කිරීම ලස්සනයි.

  • @malithmalinda9590
    @malithmalinda9590 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති දානුවත් කරට. ජය වෙවා.😀

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි නංගි..🙏♥️

  • @evaperera1087
    @evaperera1087 3 ปีที่แล้ว +9

    කාලයට ගැලපෙන අගනා නිර්මාණක් ,ඉතා හොද ආරම්භක් ,ඔබ දෙපලට සුබ පතන්වා !!!

    • @nuwankumara4016
      @nuwankumara4016 2 ปีที่แล้ว +1

      Yakada beral ekak hariyanne nedda.

    • @3in1blessedhome
      @3in1blessedhome  2 ปีที่แล้ว

      ඒ ගැන අපි කලින් කියපු විදිහටම අසාර්ථකයි!

  • @samnthapriyananth9925
    @samnthapriyananth9925 3 ปีที่แล้ว +1

    Supiri hadinvimak oba dapalata Jaya 🙏🙏🙏❤️👍

  • @noname.2365
    @noname.2365 3 ปีที่แล้ว +6

    පට්ට වැඩේ ආඩම්බරයි ....ඔයාල වගේ අය ලංකාවේ ඉන්න එක ගැන...😊👍

    • @3in1blessedhome
      @3in1blessedhome  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️💐

    • @VTR._Ruwan
      @VTR._Ruwan 2 ปีที่แล้ว +1

      👍

  • @chamidakumar5910
    @chamidakumar5910 2 ปีที่แล้ว +1

    Bohoma hodawadak 👌🙏🌹❤️

  • @bhagyawijeratne1172
    @bhagyawijeratne1172 3 ปีที่แล้ว +10

    Very inspiring akki and ayya 👍🏽
    Keep up the good work 💪🏽

  • @nilanila6846
    @nilanila6846 3 ปีที่แล้ว

    න0ගි ඔයාලාට බොහොම පින් දැනුවත් ක්ලාට අනෙක වරයාක් පින් 🙏🙏🙏🙏👍👍👍👍💛💛💛💛🌷🌷🌷🌷

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 3 ปีที่แล้ว +2

    හොද දෙයක් ජයවෙිිවා ඔබ දෙපලට.

  • @hameermohmade160
    @hameermohmade160 3 ปีที่แล้ว +1

    So nice to thanks to meka nirmane karapu vidiya tawa pahadiliyen kiyanna

    • @3in1blessedhome
      @3in1blessedhome  3 ปีที่แล้ว

      හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න
      Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: th-cam.com/play/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB.html

  • @thusara6728
    @thusara6728 2 ปีที่แล้ว +1

    Woow Maru katha vilasaya dennagema sith adaganna sului wagema godak wedagath videowak aluth deyak nownam me wede wedagath wedagath one kamak thiyena minisunta

  • @roshantaranga1610
    @roshantaranga1610 2 ปีที่แล้ว +1

    ගොඩාරියක් වටිනව අක්යො.......සුපිරි

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි ඔය වගේ තව වීඩියෝ කරන්න බුදු සරණයි

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 ปีที่แล้ว +1

    Godak watina.. panividayak ..maeka hamotama hadun wala daenna ..godak pin

    • @3in1blessedhome
      @3in1blessedhome  2 ปีที่แล้ว

      තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා
      හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න
      Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: th-cam.com/play/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB.html
      පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න
      facebook.com/groups/3in1home/?ref=share
      (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)

  • @h.k.dayarathna3564
    @h.k.dayarathna3564 3 ปีที่แล้ว +2

    Thank you very much for sharing these valuable informations .

  • @jazeelmahroof6542
    @jazeelmahroof6542 3 ปีที่แล้ว +1

    Very good idea
    bohoma isthoothi

  • @IsuruJayashankha
    @IsuruJayashankha 7 หลายเดือนก่อน +1

    Thank you very much for creating this video...

  • @sawrnakw2024
    @sawrnakw2024 2 ปีที่แล้ว

    Very good idea today what happened to our country thank u help for idea

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 ปีที่แล้ว +1

    Oluwa pawichchi karanawan palakayo diha balagana pelapali yanne nethuwa thamange gedaea prasna godak yahapath widiyata wisanda ganna puluwan👍👍

  • @kanthiperera8419
    @kanthiperera8419 2 ปีที่แล้ว +1

    Aththtama oba depala loku adarshayak . Me bio gas eka hada ganna widiha piyawaren piyawara hariyata ma kiyala denawa nam loku udawwak wewi siyalu denatama.. Thank you so much.

    • @3in1blessedhome
      @3in1blessedhome  2 ปีที่แล้ว

      තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා
      හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න
      Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: th-cam.com/play/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB.html
      පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්,
      chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd
      පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න
      facebook.com/groups/3in1home/?ref=share
      (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 3 ปีที่แล้ว +1

    මටත් හදන්න හිතෙනවා. කියන දේවල් පැහැදිලි ඒත් අපි හැදුවම අනිවා පොඩි පොඩි ගැටලු ඒවී ගෑස් වැඩිපුර ටික අපතේ යයී වතුර පිරෙයී ඔයවගේ දේවල්. ඒත් ඔක්කොම වීඩියෝ ටික බලලා ගැටලු ටික අවම කරගන්න පුලුවන් වේවි මොකද ඒ ගැටලු වලටත් උත්තර හොයලා වීඩියෝ එකකින් update කරන නිසා. ගොඩාක් හොදට පැහැදිලි කරනවා ඔයාලට දැනෙන ගැටළු හොයාගෙනම කියලා දෙන නිසා. ඒක නම් ගොඩක් වටිනවා. සුභපතනවා තව අලුත් දේවල් අරන් එන්න කියලා ඔයාලගේ වටිනා කාලය කැපකරලා සමාජයට දෙන උදව්වට. 👍👍👍

    • @3in1blessedhome
      @3in1blessedhome  3 ปีที่แล้ว +1

      ස්තුතියි මේ මේ වචන අපිව දිරිමත් කරනවා

  • @palitha9286
    @palitha9286 3 ปีที่แล้ว +2

    කුනූ කසල කළමනාකරණය යත්, ආර්ථිකයටත්,කූඩා ගෙවතු වගාව න් සදහා කදිම ආදර්ශයක්, ඹබ දෙපලට සුභ පැතුම්.

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඉතාාම හොද අදහසක් cooking time එක තව වැඩිකර ගන්න පුලුවන්නම් හොදයි

  • @chandikabandara8979
    @chandikabandara8979 3 ปีที่แล้ว +1

    hadana hati kiyala dunnoth hugak watinawa thank u
    theruwan saranai

    • @3in1blessedhome
      @3in1blessedhome  3 ปีที่แล้ว

      හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න
      Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: th-cam.com/play/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB.html

  • @somaa8839
    @somaa8839 3 ปีที่แล้ว +1

    Bohoma. Honda. Wedak. A. Wage a. Kasala, tikath. Alokyath.prasna.2.goda.obedenuma.ratapura.bedaadenna.theruwan.saranayi.jayawewa.

  • @bandulachaminda70
    @bandulachaminda70 3 ปีที่แล้ว +1

    ඉතා හොඳයි

  • @malimalamalimala6159
    @malimalamalimala6159 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @stayroyaltyfriends
    @stayroyaltyfriends 2 ปีที่แล้ว +1

    Very important . Thank.

  • @gnanasirih2171
    @gnanasirih2171 3 ปีที่แล้ว +1

    Good think thanks

  • @nimeshdilsara6087
    @nimeshdilsara6087 2 ปีที่แล้ว

    mechchara lesi kiyala hithuwe nane.. godak sthuthi oyalata ❤️

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 3 ปีที่แล้ว +1

    Good Thanks

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 2 ปีที่แล้ว +1

    මේ නිර්මාණය නියමයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @3in1blessedhome
      @3in1blessedhome  2 ปีที่แล้ว

      තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා
      හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න
      Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: th-cam.com/play/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB.html
      පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්,
      chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd
      පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න
      facebook.com/groups/3in1home/?ref=share
      (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)

  • @damayanthiperera6487
    @damayanthiperera6487 2 ปีที่แล้ว +1

    Very useful. Thank you

    • @3in1blessedhome
      @3in1blessedhome  2 ปีที่แล้ว

      තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා
      හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න
      Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: th-cam.com/play/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB.html
      පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්,
      chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd
      පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න
      facebook.com/groups/3in1home/?ref=share
      (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)

  • @upalifernando4575
    @upalifernando4575 3 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගි වේවා ,සුවපත් වේවා

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 2 ปีที่แล้ว +1

    Your family effort is highly appropriate and motivation for others. Wishing you all success.

    • @3in1blessedhome
      @3in1blessedhome  2 ปีที่แล้ว

      Thank you for encouraging us, it's so much ❤💕

  • @chinthadanansooriya9442
    @chinthadanansooriya9442 2 ปีที่แล้ว +2

    Excellent work guys. 👏

  • @nevilgunatunga
    @nevilgunatunga 3 ปีที่แล้ว

    ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි.

  • @senavirathna2755
    @senavirathna2755 2 ปีที่แล้ว +1

    Godak වටිනවා

  • @leelaweerakkody776
    @leelaweerakkody776 2 ปีที่แล้ว +1

    Great work..Thanks lot...

  • @minuramadhuwantha2664
    @minuramadhuwantha2664 2 ปีที่แล้ว +1

    මමත් එකක් හැදුවා අයියාගේ උදව්ව ඇතුව.

  • @lktraveller5493
    @lktraveller5493 2 ปีที่แล้ว

    Akka really proud of you ... we made this and it works great... nice to see you after a long time..
    PNCOE....😍

  • @pavanikekulandara
    @pavanikekulandara 3 ปีที่แล้ว +3

    හොද වැඩක් ජය වේව් 👍👍👍👍

  • @upuludayananda3863
    @upuludayananda3863 2 ปีที่แล้ว

    නියමයි හොඳ වැඩක්

  • @freelife6622
    @freelife6622 3 ปีที่แล้ว +1

    Thankz both

  • @pmpriyanthi2
    @pmpriyanthi2 2 ปีที่แล้ว +3

    Very good idea 💡

    • @3in1blessedhome
      @3in1blessedhome  2 ปีที่แล้ว

      තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා
      හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න
      Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: th-cam.com/play/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB.html
      පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්,
      chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd
      පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න
      facebook.com/groups/3in1home/?ref=share
      (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)

  • @l.premachan1716
    @l.premachan1716 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි!

  • @parindisenavirathna3608
    @parindisenavirathna3608 2 ปีที่แล้ว +1

    Super ...❤❤❤❤❤

  • @pathmakumari378
    @pathmakumari378 2 ปีที่แล้ว +1

    Budusarnai 👍❤

  • @jaye-5541
    @jaye-5541 2 ปีที่แล้ว

    හොද වැඩක් ..☝

  • @osakarajini9392
    @osakarajini9392 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා

    • @3in1blessedhome
      @3in1blessedhome  2 ปีที่แล้ว +1

      තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා
      හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න
      Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: th-cam.com/play/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB.html
      පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්,
      chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd
      පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න
      facebook.com/groups/3in1home/?ref=share
      (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 2 ปีที่แล้ว +1

    නියමයි

  • @williamnfrank
    @williamnfrank 3 ปีที่แล้ว +2

    Wow! Very useful and looks grate!

    • @3in1blessedhome
      @3in1blessedhome  3 ปีที่แล้ว

      Shall we help people in Kilinochchi to make free gas?

  • @durage2durage257
    @durage2durage257 3 ปีที่แล้ว +2

    You have done a great job good luck 🤞