Sellakkaraya - Kaizer Kaiz Ft. Lil Neo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 2.2K

  • @KaizerKaiz
    @KaizerKaiz 3 ปีที่แล้ว +2202

    සින්දුවට අවුරුදු 7ක් ❤️ බොහොම ස්තූතියි බලපු share කරපු හැමෝටම ❤️❤️❤️❤️

    • @bravexdoma6854
      @bravexdoma6854 3 ปีที่แล้ว +25

      අදටත් එපා නොවුන රැප් එකක් ජය ජය 😍😍😍🤘🏻🤘🏻🤘🏻🤘🏻

    • @tharindu55
      @tharindu55 3 ปีที่แล้ว +12

      Thama ahanawa❤️

    • @harshamedhya1103
      @harshamedhya1103 3 ปีที่แล้ว +9

      Adarei hemadama mr.kaizer kaiz❤️

    • @shanukarashmika6603
      @shanukarashmika6603 3 ปีที่แล้ว +9

      Thanks machan ♥️

    • @Uptrenddev
      @Uptrenddev 3 ปีที่แล้ว +8

      Adarei bro ❤️

  • @wanderlust5234
    @wanderlust5234 8 หลายเดือนก่อน +533

    2024 anyone 😮

  • @LioNKoLLA
    @LioNKoLLA 10 ปีที่แล้ว +1056

    Music Video Based on True Story The End.....

    • @nikobellic6091
      @nikobellic6091 5 ปีที่แล้ว +14

      Ape lion❤

    • @user-jw4bb6bv5k
      @user-jw4bb6bv5k 4 ปีที่แล้ว +4

      Lion oYaaa

    • @user-jw4bb6bv5k
      @user-jw4bb6bv5k 4 ปีที่แล้ว +16

      සෙල්ලමකට පටලගත්ත
      ජීවිතෙ උදුරගත්ත
      සෙල්ලක්කාරයා නුබයි
      - (GAMING) -

    • @upwild_
      @upwild_ 4 ปีที่แล้ว +3

      Lion kolla❤️

    • @CrazyGamerSL100K
      @CrazyGamerSL100K 4 ปีที่แล้ว +1

      LioN❤️❤️❤️❤️❤️❤️

  • @sheanrulz7397
    @sheanrulz7397 2 ปีที่แล้ว +342

    දැන් වෙරලූ මල් කිය කිය දැගලුවට ඉස්සර මේ අය තමයී වැඩ්ඩෝ❤️මතකද...ඔයා විදපූ දුකක් හිනා වෙලා ඉන්න.🎧🎶

  • @sadee4320
    @sadee4320 8 หลายเดือนก่อน +163

    2024 දි අහන්නෙ මන් විතරද එතකොට 😕

  • @gappiya
    @gappiya 10 ปีที่แล้ว +1411

    සිරා නම්මර් එක බොයිස්. වෙල් ඩන්. ස්මුත් වොකල්ස්. සික් ෆලො එක කරෙසි කයිස්! හිතට වැදුනා කොල්ලනි! එල අ!

    • @lahiruhlg
      @lahiruhlg 10 ปีที่แล้ว +9

      Menna gappiyath comment karala 😜😜😜

    • @starprince7069
      @starprince7069 10 ปีที่แล้ว +7

      ගප්පියයියා :D

    • @SachinthaDWick
      @SachinthaDWick 9 ปีที่แล้ว +4

      gappiya my favorite 😃

    • @niranwijewardena8220
      @niranwijewardena8220 9 ปีที่แล้ว +2

      Gappiyata giya kala

    • @prasannawijerathna1125
      @prasannawijerathna1125 9 ปีที่แล้ว +1

      Niran Ted Cullen wedak karana eunta kalak yane nethuwa thopi wage gobilonta thenak enawada gonoo

  • @kalanapunarjith1624
    @kalanapunarjith1624 2 ปีที่แล้ว +239

    2022 වෙලත් තාම අහනවා...පට්ටම රැප් එකක් තමා...😋😌
    ජය වේවා bro...🤟😉

    • @Akarrshaa
      @Akarrshaa 2 ปีที่แล้ว +1

      I’m here too !!!! 😍🙌
      It’s 11th October 2022 🫶

    • @vidushamarasinghe8328
      @vidushamarasinghe8328 ปีที่แล้ว

      2023🤗

  • @NIKIYA_08
    @NIKIYA_08 5 ปีที่แล้ว +314

    ඔය විදපු දුකක් හිනා වෙලා ඉන්න
    මට විනාඩි තුනයි ගියෙ ඔය අඩවන්න
    වචන තුනයි ඔනෙ රන්ඩුවෙන්න
    ඔයා ‍රැව‍ටුන පොඩ්ඩක් හිතල බලන්න
    ඔය, හැම දෙම කරෙ මව සතුටින් තියන්න
    මම හැම දෙම කරෙ ඔය අඩවල රිද්දන්න
    එත් ඔය දැක පලවෙනි දවසෙ ඉදන් හීන මව්වෙ එකට නිදියන්න
    සිංදු කොළවල ලිවුවෙ මම කිවුවෙ එව ඔයාට කියලා
    හිත යට හිටියෙ ඔය විතරයි , ඔය විතරයි හිනවුනෙ මම හින්දා
    ලන් වුනෙ රිද්දන්න නෙමේ
    පස්සෙ, ආපහු ගන්න හිතන් මම හිත දුන්නෙ
    ඔය තාමත් එක තැන එක නෙමෙ ප්‍රෂ්නෙ
    ඔය දගකරනව මගෙ හිත අස්ස
    [Chorus]
    [Lil Neo]
    මල් ඉහිරුනා
    මුලු ලෝකය නෙතු යොමාලා
    මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
    කදුලු ගානේ ව‍ටුනු ඇගේ සොදුරු හඩ ඈ
    නිහඩ කෙරුවා
    ලොවම දු‍ටු ඈ සයන්ගත වු
    අදුරු සේයා මිලින කෙරුවා
    [All]
    සිනහව උදුර ගත්ත ඔය
    සෙල්ලමකට පටලගත්ත
    ජීවිතෙ උදුරගත්ත
    සෙල්ලක්කාරයා මමයි//
    [Verse 2]
    [Kaizer Kaiz]
    සත්තයි තිබ්බ මට පොඩි කැක්කුමක්
    තිත්තයි මට මේ ජිවිතයත්
    ඔය පැනෙන් ලිවුවත් අපෙ කතාව
    මම පැන්සලෙන් ලිවුවෙ මකන්න හිතාන
    සුදු ගවුමෙ රතු ලකුණෙ
    ජිවිතෙ දුන්නත් ඔය මට සතුටින්
    ආදරෙ බිදුවක් තිබෙ නැ
    මගෙ එක ලේ බිදුවකවත් ඔයගෙ නාමෙ
    ඔය විදෙවුව මම වින්දා
    ජිවිතෙ කලු වුනා මම හින්දා
    කිවුවා රටවටෙ හපන්කම්
    වටකරන් මිතුරන් මගෙ හතුරන් කරන්
    මට දඩුවම්
    අපි අපිටම ගත පිංතුරේ
    ගිලිහුන රටටම මගෙ අතෙ සිදුරෙන්
    කාමරෙක අද කලුවරෙ මම උදුර ගත්ත
    නුබෙ ජිවිතෙ
    [Chorus]
    [Lil Neo]
    මල් ඉහිරුනා
    මුලු ලෝකය නෙතු යොමාලා
    මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
    කදුලු ගානේ ව‍ටුනු ඇගේ සොදුරු හඩ ඈ
    නිහඩ කෙරුවා
    ලොවම දු‍ටු ඈ සයන්ගත වු
    අදුරු සේයා මිලින කෙරුවා
    [female]
    සිනහව උදුර ගත්ත
    සෙල්ලමකට පටලගත්ත
    ජීවිතෙ උදුරගත්ත
    සෙල්ලක්කාරයා නුබයි///
    [All]
    කදුලු ගානේ ව‍ටුනු ඇගේ සොදුරු හඩ ඈ
    නිහඩ කෙරුවා ( [Kaizer Kaiz] නිහඩ කෙරුවා)
    ලොවම දු‍ටු ඈ සයන්ගත වු
    අදුරු සේයා මිලින කෙරුවා

  • @slgirls00
    @slgirls00 8 หลายเดือนก่อน +8

    මේ සිංදුවේ මේ music එක මේ සිංදුවේ තියන කතාවේ ඛේදවාචකය තව තව වැඩි කරනවා.හරිම ලස්සනයි.❤

  • @wasulapradeep4105
    @wasulapradeep4105 4 ปีที่แล้ว +526

    2020 අන්තිමෙත් අහනවා 2021 ත් ආහන උන් කෝ🖤🤟 2022 ත් අහනව යකෝ.❤️🙈

  • @rgtv9895
    @rgtv9895 4 ปีที่แล้ว +268

    2021 අහන්න ඉන්න අය කවුදෝ??? 😂😂😂😂😂

  • @arindamde9948
    @arindamde9948 9 ปีที่แล้ว +323

    I didn't understand the wordings of the song but understand the whole warm message through the song. really heart touching story and music.lots of love from India

    • @LIYANMUSIC
      @LIYANMUSIC 7 ปีที่แล้ว +6

      Arindam De omg😃 love your comment

    • @jasugath5877
      @jasugath5877 6 ปีที่แล้ว +1

      Rep. Eakanam. Siriyas. Sin. Apset. Mood. OK.. BOYS.wenna.man.epa.manna.wadak..mekanam..amu.keriyek.thamayi.

    • @priyanbuddika8730
      @priyanbuddika8730 5 ปีที่แล้ว +2

      Its Sri lankan

    • @kevinperera5905
      @kevinperera5905 5 ปีที่แล้ว +10

      It’s about a girl who sended private pics to a boy. A friend of the boy stole them and made them public. Then she committed suicide. It’s a real story :(

    • @hanzliy401
      @hanzliy401 5 ปีที่แล้ว +10

      In brief,the guy never loved her and it was all about lust...girl finally loses everything and decides to put a fullstop to the life...

  • @akilar25
    @akilar25 7 ปีที่แล้ว +252

    ලන්කාවේ හැදිච්ච සුපිරිම රැප් සින්දුවක්.

    • @btsandkpopwithhaishiminho1257
      @btsandkpopwithhaishiminho1257 6 ปีที่แล้ว +3

      Sinduwa hodai wde katai.habai atta meka tami bro me loke wishwasa kr puluwn ammai tattai witarai.ala aa

  • @intechwithdinu2531
    @intechwithdinu2531 ปีที่แล้ว +69

    දෙයියන්ගේ බාරය,අහස,part time lover,සෙල්ලක්කාරයා....💭 හදවතේ කොටලා තියෙන්නේ❤

    • @uSanjeewa
      @uSanjeewa ปีที่แล้ว +1

      Aniwa❤❤❤😂

    • @Ravi-cr7wv
      @Ravi-cr7wv ปีที่แล้ว +2

      nattam ai hadahana,dewiwaru,peli 100,weedi mayam,

    • @suenic7317
      @suenic7317 7 หลายเดือนก่อน +1

      Party time lover ien karala

  • @Abiwick
    @Abiwick 3 ปีที่แล้ว +99

    අවුරුදු 7කට පස්සෙ උඹලා කියපු දේවල් දැන් ඇත්ත වෙලා🥺❤️

  • @sakuva7819
    @sakuva7819 4 ปีที่แล้ว +74

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😪😪 මාරම ලස්සනයි මාරම තේරුමක් තියෙන සින්දුව 💘💘 ආයෙ මේ වගෙ සින්දුවක් එන්නෙ නෑ 😖 ඒ ගැන දුකයි

  • @charithgimhana7553
    @charithgimhana7553 10 ปีที่แล้ว +56

    'ඔබට සතුටක් ගෙනා ක්‍රියාව තවකෙකුට දුකක් ගෙන දෙයි නම්,එය තව දුරටත් ඔබට සතුටක් නොවනු ඇත..'

  • @esalabatman1918
    @esalabatman1918 4 ปีที่แล้ว +442

    සිංහල රැප් ලංකාවේ හිට් වෙන්න පටන් ගත්ත සිංදුව! ❤️
    2020 පෙබරවාරි වෙලත් තාම අහනවා

    • @gayannjayasinghe4534
      @gayannjayasinghe4534 4 ปีที่แล้ว +4

      Aniwa

    • @uSanjeewa
      @uSanjeewa 3 ปีที่แล้ว +3

      අනිවා

    • @chamarimadushani880
      @chamarimadushani880 3 ปีที่แล้ว

      Hmm man my j h b hi u him j ok oh
      Gn
      N
      V I ko hjiujjk ok ok k B

    • @rasikamauri160
      @rasikamauri160 2 ปีที่แล้ว +13

      😂😂😂 ehenm ita kalin uba rap ahapu nathi ekek 😂😂😂

    • @rasikamauri160
      @rasikamauri160 2 ปีที่แล้ว +9

      Habai me rap ekata mamath asai

  • @seha_edirisinghe3636
    @seha_edirisinghe3636 2 ปีที่แล้ว +35

    අමෝ මම කැමති ම රැප් එක සෙල්ලක්කාරයා 😘♥️
    2014 ත් ඇහුවා තාම 2022 ත් අහනවා
    මොන අමතක උනත් සෙල්ලක්කාරයා අමතක වෙන්නේ නම් නෑ. කට පාඩම් මුලු. සිංදුවම 🥰🥰

    • @sachiyagaming6713
      @sachiyagaming6713 8 หลายเดือนก่อน

      Theruma kiynko

    • @MaduJay_x
      @MaduJay_x 3 หลายเดือนก่อน

      ​@@sachiyagaming6713 තේරුම කෙල්ලගෙ වැල ෆොටො යාලුවා ලීක් කරල කෙල්ල බෙල්ල වැල දාන් මැරිල

  • @BlackCat_SL
    @BlackCat_SL 2 ปีที่แล้ว +44

    #22 අහද්දින් තේරෙනවා. වර්තමානෙට ගැළපෙන theme එකක්

  • @raviilakshan
    @raviilakshan 4 ปีที่แล้ว +64

    තරුණ තරුණියන්ග හිතන්න ගැඹුරු තේරුමක් තියෙන ගීතයක් ❤️

  • @lilyfernandez9515
    @lilyfernandez9515 4 ปีที่แล้ว +884

    2020 අහන අය ඉන්නවදෝ 😋🌚

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 5 ปีที่แล้ว +44

    2019. සමාජයට ගන්න තියෙන පනිවිඩ අදටත් වලංගුයි

  • @SR_jayawardana003
    @SR_jayawardana003 11 หลายเดือนก่อน +13

    ඉස්සර ඉදන්ම ඇහුවට අද තමයි හදිස්සියේ මතක් වෙලා මේක බැලුවේ තාමත් ආසම එකක් ❤🤩

  • @psspasi8661
    @psspasi8661 2 ปีที่แล้ว +62

    Neo ගෙ voice එකනම් පහරක් ❤️

  • @radioaktivguy8789
    @radioaktivguy8789 5 ปีที่แล้ว +72

    I really love sinhala/tamil rap and kaizer is one my favorite. Love from Maldives🔥🍸

  • @chathulasachintha4251
    @chathulasachintha4251 4 ปีที่แล้ว +65

    හම්බෝ ඒ දවස් වල ඉදල අහන සුපිරිම සිංදුවක් තමයි නිකමට අදත් මතක් වෙලා බැලුවා 🖤 කොච්චර ඇහුවත් එපා වෙන්නැති රැප් එකක් තමයි ආදරෙයි kaizer and Neo navy ❤️

  • @pabasaradharmawardana8254
    @pabasaradharmawardana8254 10 ปีที่แล้ว +42

    It may be eminem , 2pac or any other greatest rapper in the world who is best in rap game , they rap for their identity , their society , their people and the truth . this is what we missing from our srilankan music nowadays . RESPECT for kaizer who is doing it for our country . our country needs this type of stuff from rap music

  • @MaleeshaAnjanaWeerasinghe
    @MaleeshaAnjanaWeerasinghe หลายเดือนก่อน +2

    Iraj's best production❤️❤️

  • @RAVIYA
    @RAVIYA 3 ปีที่แล้ว +39

    2021 තාම අහනවා... කයිස් ගෙ සුපිරිම පහරක් තමා..😍

  • @pachchasiraa4838
    @pachchasiraa4838 10 ปีที่แล้ว +54

    හිතට වදින track එකක් කොල්ලනේ... කාලෙට ගැලපෙන සිංදුවක් ..!!!
    Do a track with drill team boys. Kaizer + neo + drill team පට්ටටම තියෙයි.

  • @djanurag1
    @djanurag1 8 ปีที่แล้ว +171

    I don't understand the language but music has no religion. I can feel the vibe. #onelove

    • @kinarakaushila7960
      @kinarakaushila7960 8 ปีที่แล้ว +10

      #respect bro😊
      music has no religion!

    • @jobizsolutionspvtltd4402
      @jobizsolutionspvtltd4402 8 ปีที่แล้ว +3

      +kinara kaushila ya

    • @rapbuwa1276
      @rapbuwa1276 8 ปีที่แล้ว +2

      +DJ ANURAG bro just asking ... what does the langauge has to do with religion ?

    • @djanurag1
      @djanurag1 8 ปีที่แล้ว +3

      +Rap Buwa Language and religion are the two sides of the same coin. But that's not what I'm talking about. Music has no religion. Love from NEPAL.

    • @djanurag1
      @djanurag1 8 ปีที่แล้ว +1

      +kinara kaushila Thanks bro.

  • @subodharamesh7277
    @subodharamesh7277 8 ปีที่แล้ว +65

    """නියම සාමාජ අත්දැකිමක් ""
    👌👍👏👋

  • @rmp159
    @rmp159 3 ปีที่แล้ว +44

    2021 අහන අය කෝ..පොඩී රැපර්ට සුබ පැතූ පසු.❤️

  • @dasun149
    @dasun149 2 ปีที่แล้ว +14

    තාමත් අහනවා🤩 ලන්කාවේ හැදිච්ච පට්ටම රැප් සින්දුවක්.❤🧡2024🤟

  • @malithrathnayake249
    @malithrathnayake249 2 ปีที่แล้ว +26

    තව අවුරුදු 2500/3000 කිං මේක අහන දූල පුතාලට කියන්නෙ මේක උඹලගෙ මානව ඉතිහාසයේ සංගීතයේ රන්වන් පරිච්ඡේදයක් පුතේ❤
    2022

  • @yohanjayabandu127
    @yohanjayabandu127 4 ปีที่แล้ว +511

    2020 still listening ♥️

  • @pawan2022
    @pawan2022 10 ปีที่แล้ว +33

    Kaizer Kaiz and Lil neo ... awesome duo ♥

  • @nethindusasanka8641
    @nethindusasanka8641 2 ปีที่แล้ว +7

    2022 ත් අහනවා.මන් එදා වගේම අදත් ආසම රැප් එක. ඒ ට්‍රැක් එක,වචන,ආදර්ශය පට්ටම සුපිරියක්.. ❤️❤️❤️ මේ වගෙ වැඩ තවත් ඕනෙ. හිතට දැනෙන සුපිරිම එවා. 😘

  • @akilaweerasingha8524
    @akilaweerasingha8524 ปีที่แล้ว +10

    කටපාඩම් සිංදුවම තාමත්❤🥺

  • @shanukarockefeller
    @shanukarockefeller 5 ปีที่แล้ว +233

    i'm i the only one who watching this in 2019

    • @nadunwijesinghe965
      @nadunwijesinghe965 5 ปีที่แล้ว +4

      apooo me lede lankawe untath boo welada?

    • @kasun3022
      @kasun3022 5 ปีที่แล้ว +1

      ai mama

    • @PRSW-vb8gr
      @PRSW-vb8gr 5 ปีที่แล้ว +1

      ShanÜka I’m here too brother

    • @lucmorigo8443
      @lucmorigo8443 5 ปีที่แล้ว +1

      nope, this is going to my playlist on spotify, nicely done !

    • @al-hanoof9442
      @al-hanoof9442 4 ปีที่แล้ว +1

      Im her Jordanian Kurdish Kellek
      Lassanai sinduwa😊
      "Kaizer kaiz"

  • @Lordofsalaza
    @Lordofsalaza 9 ปีที่แล้ว +48

    love from JAPAN ^__^ me no understand what saying !!! Sugoi song :)

  • @zainabismail1983
    @zainabismail1983 10 ปีที่แล้ว +17

    Hats Off Guys ..!! U guys are giving a good message through this video to the society.. The very 1st Sinhala I loved this much.. :) Wish You all the best Guys .. !!

  • @geethvithanage7958
    @geethvithanage7958 3 ปีที่แล้ว +9

    ඔබට සතුටක් ගෙනා ක්‍රියාව තවකෙකුට දුකක් ගෙන දෙයි නම්, එය තවදුරටත් ඔබට සතුටක් නොවනු ඇත.

  • @gayanikavindya3978
    @gayanikavindya3978 10 หลายเดือนก่อน +29

    2024 th ahana Aya innawatheeee 🌚😁❤️

  • @nazafi
    @nazafi 8 ปีที่แล้ว +19

    good song dude. nice what u said here. this one of the biggest problem these days. privacy and lives matters,.

  • @dzy3259
    @dzy3259 4 ปีที่แล้ว +5

    ආයෙත් අහන්න හිතුනා😌❤️ කටපාඩම් වෙඩි වගේ මටත් දැන්❤️

  • @SahinduFernando
    @SahinduFernando 10 ปีที่แล้ว +13

    maxxa .. rap is not just words. u guys did what u wanted to do at the "Time". im sure this will touch ALL boys and girls hearts that who did or doing this. just went crazy on lyrics and music. simply awesome!

  • @madushaanshaan5366
    @madushaanshaan5366 3 ปีที่แล้ว +4

    ඇත්තටම මම අහපු සුපිරිම රැප් එකක්... මිනිස්සුන්ට දෙපාරක් හිතන්න ලොකු පනිවිඩයක් දීපු song එකක්... good luck.... 💓💓💓

  • @teexy
    @teexy 8 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ ඇහුව පලවෙනි Rap එක මේක හින්දා තමයි Rap අහන්න පටන් ගත්තේ ආයේ ඕනේ අපිට ඒ පරන Kaizer ව 🥺❤

  • @kanchanasenal8464
    @kanchanasenal8464 8 ปีที่แล้ว +7

    @ melisha,
    umbata kadda puluwanda barida apita adala na.talent 1i wadagath.umba ochchara p... nam ai kellekge namin kiyawanne.

  • @samgunarathna1493
    @samgunarathna1493 10 ปีที่แล้ว +10

    Kaizer Kaiz Ft. Lil Neo

  • @rashminasanjuni1151
    @rashminasanjuni1151 9 ปีที่แล้ว +9

    mmhh,,thiz is a great jb,, if so anyone can understand thiz , he or she wont never do anything wrong under any situation,, plz try to get the mean well and listen 2 thiz harder ,,,,anyway i love thiz song,, keep it up @@@ KAIZER KAIZ,,,,,,,

  • @samithrathnayake2504
    @samithrathnayake2504 2 ปีที่แล้ว +7

    🥰😘❤️ අපි වයසට යනවා ඒත් ට්‍රැක් එක තාමත් එහෙමමයි 💗2022

  • @sasidileesha3025
    @sasidileesha3025 3 ปีที่แล้ว +4

    තවම අහනවමේ සින්දුව . ඒත් හැමදාම නිවුස් වලට අහන්න තියේන්නෙ මේ වගේ දේවල් 😰😰😰😰

  • @dinithigunasekara5328
    @dinithigunasekara5328 10 ปีที่แล้ว +39

    woww KaiZer
    Awesome song ^ ^
    lOve it Best oF bEST :*

  • @colombomostwanted
    @colombomostwanted 10 ปีที่แล้ว +15

    well rounded and a perfect song. the chorus , rap , music , video everything was well balanced and most of all the message it gives to the society isn't this what music is all about ? good stuff man!

  • @kanishkajeewantha
    @kanishkajeewantha 10 ปีที่แล้ว +15

    Maxxa Video & Song.. Keep it up Kaizer (y)

  • @nisalmadhubaratha5991
    @nisalmadhubaratha5991 ปีที่แล้ว +5

    තාමත් ආසම එකක් ❤

  • @shamalkavishka_x
    @shamalkavishka_x 11 หลายเดือนก่อน +3

    ඉස්සර පිස්සුවක් මේක 🥺❤️

  • @lukshankasthuriarachchi97
    @lukshankasthuriarachchi97 10 ปีที่แล้ว +6

    the best song that i hav heard frm one of my bro LIL NEO well done.... u r in th track keep it up.make some gud song too.............ELA KIRI

  • @superheroamazinghero8558
    @superheroamazinghero8558 10 ปีที่แล้ว +6

    Waiting for this , great combination !! Iraj + Kaizer + Lil Neo .... Great job guys !! We want more n more !!! Iraj + Drill team ( Westnahira )!!!! Cheers !!!!

  • @sulakshichathurika1707
    @sulakshichathurika1707 8 ปีที่แล้ว +13

    wowww.....patta song ekak.....I really like it sooooooo much

  • @mrbeanmrbean-xo7bm
    @mrbeanmrbean-xo7bm 9 หลายเดือนก่อน

    Ammo me song eka wenama lokekata aran ynawa❤ isaallama mta matakai 2018 me song eka dj nonstop ekaka podi kallak ahuwe. Wadiya ganak une na.... eth man dan tamai meke original song eka ahanne... කඳුලු ගානේ.... වැටුනු ඈගේ... ඒ ටික අපිව කොහෙටද මන්ද අරං ගිහිල්ල අතරමං කරනව... මේ ලෝකෙ වැඩියෙන්ම ආස song එකක් උනා දැන්....

  • @JasonBlake-d3d
    @JasonBlake-d3d 8 หลายเดือนก่อน +27

    Anyone 2024? ❤

  • @VidushaShavinda
    @VidushaShavinda 8 ปีที่แล้ว +36

    One of the best songs !! Really !! Hit some sore points too! Well done Bro !!

    • @roshr6257
      @roshr6257 8 ปีที่แล้ว

      You have no idea what music is.. Sorry to say but because of people like you our music industry is properly fucked!!!

    • @VidushaShavinda
      @VidushaShavinda 8 ปีที่แล้ว

      Yeah You have ! Do you have any songs or tracks which i can listen or share to the whole world ?? I don't think so !

    • @roshr6257
      @roshr6257 8 ปีที่แล้ว

      +Vidusha Shavinda I might not have for now. But there are so many good honest musicians all over the world who produce amazing music which you should start to listen. Open your eyes and see what's good and bad.
      If you think "ammata hukapan" is good, you are no better than them!!

    • @VidushaShavinda
      @VidushaShavinda 8 ปีที่แล้ว

      It is up to me to decide which is good and which is bad. it is up to you to criticize or not. i just said about the song, nothing about the artist. Just Just see it. And this was released way before that incident. and i dont want you to teach me music or what to listen. appreciate it but no thanks. Just enjoy the music or just close the Tab and move on.

    • @roshr6257
      @roshr6257 8 ปีที่แล้ว

      +Jon White think you are a big man when you use foul language??
      You are just disgusting

  • @ashanegunarathna9418
    @ashanegunarathna9418 8 ปีที่แล้ว +5

    We all make mistakes. After all, that's what make us human. Can't believe how primary some people are when considering the way pick the same topic over and over again, hoping to destroy his work. Let the haters be your motivators. Heads up, you have a good future. 😊

  • @sahanchathuranga2999
    @sahanchathuranga2999 3 ปีที่แล้ว +9

    Lil neo ගෙ කට හඩ රනිදු අයියගෙ වගේමයි 😍

  • @nishanthakodithuwakku4049
    @nishanthakodithuwakku4049 3 ปีที่แล้ว +6

    සිංදු සීයක් ඇහුවත් මේකයි හදවතේ සිංදුව♥️

  • @dilharakavinduphotography2317
    @dilharakavinduphotography2317 9 หลายเดือนก่อน +1

    All time valid rap එකක්❤.. golden era of iraj production

  • @muhammadijas7836
    @muhammadijas7836 8 ปีที่แล้ว +12

    Kaiz just rocking it out 👍🏻👏🏻

  • @nuwanthaprabhath8560
    @nuwanthaprabhath8560 7 ปีที่แล้ว +6

    ela kize oya thamai king and lil neo ptta bro

  • @nayanaprabath7523
    @nayanaprabath7523 2 ปีที่แล้ว +4

    මේක නම් ඉස්සර ඉදන් මරුම සිංදුවක්.🌈️

  • @minurajayasingha4554
    @minurajayasingha4554 ปีที่แล้ว +2

    තාමත් අහන සුපිරියක් 😍

  • @MndNrr-h6w
    @MndNrr-h6w 2 วันที่ผ่านมา

    කොච්චර ඇහුවත් එපා වෙන්න නැති සින්දු 😌

  • @zabrinamishel1617
    @zabrinamishel1617 8 ปีที่แล้ว +9

    Very good song. good voices and beats. Visual is also heart touching.

  • @samadarawickramasinghe7944
    @samadarawickramasinghe7944 10 ปีที่แล้ว +6

    i love the song... love the meaning ... great job amila (Y) good luck guys

  • @charukasilva9211
    @charukasilva9211 8 ปีที่แล้ว +5

    meewata thamai bn, songs kiyanne... supiri..

  • @brokenff5723
    @brokenff5723 หลายเดือนก่อน +1

    Lil neo ගේ කටහඩනම් පිස්සුවක්

  • @kaveesharupasinghe6204
    @kaveesharupasinghe6204 29 วันที่ผ่านมา +1

    10 years old but still a masterpiece ❤

  • @deshanfernando4861
    @deshanfernando4861 5 ปีที่แล้ว +252

    2K19 අහන උන් ලයික් එකක් දාන් යමන්

  • @eshan-dimor
    @eshan-dimor 5 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් බන්💪🏻

  • @mahikadilshan396
    @mahikadilshan396 2 ปีที่แล้ว +4

    කටපාඩම් 🥺❤️
    8 වසරේදී

  • @CharithaLakshan00
    @CharithaLakshan00 2 ปีที่แล้ว +3

    ඔයා දග කරනවා මගෙ හිත අස්සේ 💔

  • @TheruniVihansa
    @TheruniVihansa 6 หลายเดือนก่อน +1

    Mechcharama marama ewa thiyan thama 1M gahaganna beri iraj wenuwen windiyaka nisaabdathaqayak..😢😢

  • @kanishkarathnayake1956
    @kanishkarathnayake1956 9 ปีที่แล้ว +5

    this song is a mirror of modern society.........
    great work guys......keep it up ✌👌

  • @MEDITATATE
    @MEDITATATE 18 วันที่ผ่านมา +4

    අනුර කුමාර ජනාධිපති උනාට පස්සේ බලන්නෙ කවුද 😌

  • @pubudubulathsinghala5974
    @pubudubulathsinghala5974 10 ปีที่แล้ว +5

    finally... real matters are coming out to discuss in public..!! this is a damn good start.. !!

  • @isiboi6595
    @isiboi6595 2 ปีที่แล้ว +1

    තාමත් අහනවා ♥️🕊

  • @sufer0209
    @sufer0209 2 ปีที่แล้ว +2

    මම අහපු පලවෙනි රැප් එක ❤️

  • @niharasharma6896
    @niharasharma6896 3 ปีที่แล้ว +3

    2021. Ahana 100.weni para. Kaizer aiyage song kochchara ahuwath madi

    • @MadLK2007
      @MadLK2007 3 ปีที่แล้ว

      Love උ අක්කේ ❤❤❤

  • @chrisento
    @chrisento 10 ปีที่แล้ว +7

    Well said brothers! this is a thing, behind the scene.

  • @SRiMendis
    @SRiMendis 10 ปีที่แล้ว +37

    සිරා (Y)
    තමන්ගෙම කියලා එළ වැඩක් . ආශ්චර්යෙ නිසා වෙන්න ඇති මම දැක්කෙ ත්‍රීවිල් බුවා ගාව අයිෆෝන් එකක් තියනව වගේ

  • @benurabuthsara3684
    @benurabuthsara3684 2 ปีที่แล้ว +1

    youtube eken download karapu palaweni sinduwa 🙌still love this❤💖#2022

  • @Induwara_Samudith
    @Induwara_Samudith 9 หลายเดือนก่อน +1

    කාලයට ගැලපෙන සින්දුවක් ❤

  • @imalkabandara9390
    @imalkabandara9390 3 ปีที่แล้ว +36

    2021ත් අහන අය කෝ❤️

  • @m_b_alx
    @m_b_alx 2 ปีที่แล้ว +3

    2021, I really appreciate how Mr.Iraj's songs has a deep meaning and a meaningful message! Respect🙏

  • @sanduniprathibani8696
    @sanduniprathibani8696 2 ปีที่แล้ว +3

    Just addicted to this.😌❤️🙌

  • @Chathurika-el9hn
    @Chathurika-el9hn 9 หลายเดือนก่อน +1

    This is 2024. Still listening. Iraj is the legend of young generations music.

  • @tharindudananjaya8235
    @tharindudananjaya8235 3 ปีที่แล้ว +1

    තාම අහන මම වගෙ තවත් අය සිටීද 😘❤️