Dhess - Ravi jay x Samith gomes Ft. Gimantha Arampath | Azim Ousman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • open.spotify.c...
    Music produced by - Azim ousman
    Rap Written & Performed by - Samith gomes x Ravi jay
    Lyrics - Ravi jay
    Director of photography - Nick leoz
    Directed by - Ravi jay
    Vocal Recording - Dilum Thejan
    Mixing & Mastering - Ravi jay

ความคิดเห็น • 2.4K

  • @rasikalink
    @rasikalink 5 ปีที่แล้ว +4969

    යොහානිගෙ සිංදුව අහලා මෙතන්ට ආවා නං කියන්න හදන්න එපා 😬
    Upload කරපු දවසේ ඉදං මේ වෙනකං අහන මිනිස්සු අපි
    😂😍

  • @D_N_129
    @D_N_129 ปีที่แล้ว +44

    Lyrics
    අමූලික ශ්රද්ධාව
    මුල පිටින් මාත්රාව
    පිළිගනින් මුලින් ඒ බණ කියන වැද්දාව
    ගැස්ම නවතින්න කලින් යන්න පෙර මත කරින්
    සින්න වෙන්න යන ගී යේ පණ ගන්න පිරිත් පැනින්
    ජන්ම පත්ර යෝග රාශි කාලානුරූපිත පැනවු
    දේවකාර්ය එයයි දිව්යලෝකෙන් මට පැවරූ
    නිවන් දකියි පිං වලින්
    පව් කරයි තුන් දොරින්
    වහ බීපු උන් ගොඩගන්න වෙන්නෙම ළිං වලින්
    අග්රස්ථානය ලොවින් අන්තර්ජාල රාගයත් රටේ
    උගසට තියපං හෙලුව ඔපදා මුතු ඇටේ
    අමතක කරපං වගකීම් ජාත්යන්තරයට පාවා දී
    රටම කරපං ගොදුරු ගණ මුලාව මවා දී
    අවලමේ යන උන් තවලමේ දැන්
    කන්න වෙන්නෙ උන්ටත් තණකොළ කවලමේ
    කාසි සමඟ වාසි
    බැඳ පෙඳ සහ පාසි
    සැබෑ ගීය මත වෙන්දේසියට පෙර යන්න දීපං දැන් නෑසී
    තනියම යන මාවතේ
    බාධක හිනැහෙයි මලේ
    නුඹ සොයනා සාර්ථකේ
    නුඹ ළඟ තමයි
    සල්ලි වලට ගන්න බෑ මනුස්සකම
    බොක්ක දීලා ළඟට ගන්නෙ නෑ අවස්ථාවාදියෝ
    තනිවම නැගිටින්න පුලුවන්කම තියාන
    තොපි එක එකා පස්සෙ යන්නෙ ඇයි
    රට බෝතලේ පෙන්නලා අයියා දුන්නා උගෙ රස
    බෝතලේ ඇතුලේ ඔළු කන වස
    පමණට වඩා ඉදිමුනාම හොඳම
    කපිතානගෙ වගේ ගිගිගිගි ගිලෙයි නැව
    අනුන්ගෙ පිටින් ඇවිත් දෙන්න එපා පොර ටෝක්
    වැටුනට පස්සෙ හිනාවෙන්නෙ ගුද මාර්ගෙන් Bro
    හිනාවෙලා ළඟ ඉඳන් පණ දෙන්නං කියු එකා
    වැඩේ කරන් චුත වෙන බව දන්නවා ඩෝ
    ගුටි කනකොට මං වටේ හිටියෙ කවුද (කවුරුත් නෑ)
    ලෙඩ ඇඳේ මං ළඟ හිටියෙ කවුද (ගැන්ස්තර)
    මැරකම රස්තියාදු කුඩු නෙමේ
    ජීවිතේ මැරෙන වෙලාවට තේරෙයි
    අවංක මිනිහා දියුණු වෙයි
    දියුණු වෙලා ඌ කපටි වෙයි
    කපටි වෙලා ඌ මෝඩ වෙලා අන්තිමට බලු වෙලා කෙල වෙයි
    දෙකට තුනට නැවිලා ගොට්ට අල්ලගෙන යන එකා ගොඩ
    කට්ට කාලා උඩ එන්න තටමන එකා හිරවෙලා අංගොඩ
    කාරිය කෙරෙන තුරු කවුරුත් ඉන්නෙ බලාගෙන
    කෙලවන්න හිනාවෙන්න වැටුනම දෙන් නෑ නැගිටින්න
    උඹට වදින වචන මෙතන ඇති ගලපලා
    ඩිස් නෙමේ සාමෙන් නෙමේ ඉන්නෙ මම ගේමෙ ඩෝ
    අපි නැග්ගෙ වටරැකින් බහින්නෙ Westනාහිරෙන් මෙන්න Dhess නිගර්
    තනියම යන මාවතේ
    බාධක හිනැහෙයි මලේ
    නුඹ සොයනා සාර්ථකේ
    නුඹ ළඟ තමයි
    මග නොපෙනෙයි මාරුතේ
    සොයා යන්න නොයා රැලේ
    අරමුණ උදෙසා හදේ
    සටන අද තමයි

  • @KaluMallii
    @KaluMallii 8 ปีที่แล้ว +1373

    Dope!

    • @Rav_Here
      @Rav_Here 4 ปีที่แล้ว +10

      2020 ahuwa kalu api !
      ahamben wage ahuwe,
      patta අර්ථයක් thibba athule.

    • @sachinthaimash2985
      @sachinthaimash2985 4 ปีที่แล้ว +1

      Aniwa

    • @ravinduabheetha8461
      @ravinduabheetha8461 4 ปีที่แล้ว +2

      කවුද මෙතන ඉන්න වැඩ්ඩා😎😎
      th-cam.com/video/aifbGrDsy20/w-d-xo.html

    • @oshadaathmika335
      @oshadaathmika335 3 ปีที่แล้ว +3

      Kali wage 😂

    • @dilinaimasha
      @dilinaimasha 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤

  • @fuckermad5050
    @fuckermad5050 2 ปีที่แล้ว +25

    අමූලිකා ශ්‍රද්ධාව මුල පිටින් මාත්‍රාව පිළිගනින් මුලින් එ බණ කියන වැද්දාව ගැස්ම නවතින්නකලින් යන්න පෙර මතකයි සින්න වෙන්න යන ගීයේ පණ
    ගන්න පිටින් පැනින් ජන්ම පත්‍ර යෝග රාශී කලානුරූපීය පැනවූ දේවාතාරය එයයි දිව්‍ය ලෝකෙන් මට පැවරූ නිවන් දකියි පිං වලින් පව් කරයි තුන් දොරින් වහ බීපු උන් ගොඩ ගන්න වෙනම ලිං වලින් අග්‍රස්ථානය ලොවින් අන්තර්ජාල රාගයත් රටේ උගසට තියපං හෙලුව ඹපදා මුතූ ඇටේ අමතක කරපන් වගකීම් ජාත්‍යන්තරයට පාවාදී රටම කරපන් ගොදුරු ගණ මුලාව මාවා දී අවලමේ යන උන් තවලමේ දැන් කන්න වෙන්නේ උන්ටත් තණකොළ කවලමේ කාසි සමග
    වාසි බැද පෙදෙ සහ පාසි සැබෑ ගීය මත වෙන්දේසියට පෙර යන්න දීපං දැන් නෑසී
    rap **
    සල්ලිවලය ගන්න බෑ මනුස්සකම බොක්ක දීලා ලගට ගන්නේ මෑ අවසථා වාදියෝ තනිවම නැගිටින පුලුවන් කම තියාගෙන තොපි එක එකා පස්සේ යන්නේ ඇයි රට බෝතලේ පෙන්නල අයියා දුන්නා උගෙ රස, බෝතලේ ඇතුලේ ඔලූ කන වස පමණට වඩා ඉදිමුණාම හොදම කපිතානගෙ වගෙ ගිගිගිගිගි ගිලෙයි නැව අනුන්ගේ පිටින් ඇවිත් දෙන්න එපා පොර ටෝක්ස් වැටුනට පස්සේ හිනාවෙන්නේ ගුද මාර්ගෙන් බ්‍රෝ හිනාවෙලා ලග ඉදන් පණ දෙන්නං කියූ එකා වැඩෙ කරන් චුත වෙන බව දන්නවා ඩෝ ගුටි කන කොට මං වටෙ හිටියෙ කවුද(කවුරුත් නෑ),ලෙඩ ඇදේ මං ළග හිටියේ කවුද (ගැන්ස්තර) මැරකම රස්තියාදු කුඩු නෙමෙ ජීවිතේ මැරෙන වෙලාවට තේරෙයි අවංක මිනිහා දියුණුවෙයි දියුණු වෙලා ඌ කපටි වෙයි කපටි වෙලා මොඩ වෙලා අන්තිමට බලු වෙලා කෙල වෙයි දෙකට තුනට නැමිලා ගොට්ට අල්ලගෙන යන එක ගොඩ කට්ට කාල උඩ එන්න තටමන එකා හිරවෙලා අංගොඩ කාරිය කෙරෙන තුරු කවුරුත් ඉන්නෙ බලාගෙන කෙලවෙන්න හිනාවෙන්න වැටුනාම දෙන් නෑ නැගිටින්න උබට වදින වචන මෙතන ඇති ගලපලා ඩිස් නෙමෙ සාමෙන් නෙමේ ඉන්නේ මම ගේමේ ඩෝ අපි නැත්තං වටරැකින් බහින්නේ වෙස්ටිනාහිරෙන් මෙන්න දෙස් නිගාර්

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 5 ปีที่แล้ว +217

    මං ගියා ජොබේ‍න්....! ❤️

  • @Minuwageming
    @Minuwageming ปีที่แล้ว +232

    මේ සින්දුව අවුරුදු 6 ක් අහලත් එපා වෙන්නැති උන් මේ කොනට...2023🎉❤

  • @AzimOusman
    @AzimOusman 6 ปีที่แล้ว +407

    අවුරුද්දකටත් පස්සේ 🔥

  • @zaneowner
    @zaneowner ปีที่แล้ว +51

    "මැරකම
    රස්තියාදු
    කුඩු
    නෙවෙයි ජීවිතේ
    මැරෙන වෙලාවට තේරෙයි" ♥♥🔥🔥

  • @කසුන්රත්නායක
    @කසුන්රත්නායක ปีที่แล้ว +124

    දෙස් | Dhess by Ravi Jay x Samith Gomes ft. Gimantha
    අමූලික ශ්‍රද්ධාව
    මුලපිටින්
    පිලිගනින් මුලින් එ බණ කියන වැද්දාව
    ගැස්ම නවතින්න කලින්
    යන්න පෙර මත කරින්
    සින්න වෙන්න යන ගී යේ
    පණ ගන්න පිරිත් පැනින්
    ජන්ම පත්‍ර යෝගි රාශි
    කලානුරූපිත පැනවූ
    දේවකාර්ය එයයි
    දිව්‍ය ලෝකෙන් මට පැවරූ…
    නිවන් දකී පිං වලින්
    පව් කරයි තුන් දොරින්
    වහ බීපු උන් ගොඩගන්න වෙන්නෙම
    ලිං වලින්
    අග්‍රස්ථානය ලොවින්
    අන්තර්ජාල රාගයත් රටේ
    උගසට තියපං හෙලුව
    ඔපදා මුතු ඇටේ…
    අමතක කරපං වගකීම්
    ජාත්‍යන්තරයට පාවා දී
    රටම කරපං ගොදුරු
    ගණ මුලාව මවා දී…
    අවලමේ යන් උන් තවලමේ
    දැන් කන්න වෙන්නෙ උන්ටත්
    තණකොළ කවලමේ…
    කාසි සමග වාසි
    බැදි පෙද සහ පාසි
    සැබෑ ගීය මත වෙන්දේසියට පෙර
    යන්න දීපං දැන් නෑසී…
    තනියම යන මා…වතේ…
    බාධක හිනැහෙයි මලේ……
    නුඹ සොයනා සාර්ථකේ….
    නුඹ ලග ත…මායි….
    සල්ලි වලට ගන්න බෑ මනුස්සකම
    බොක්ක දීලා ලගට ගන්නේ නෑ අවස්ථාවාදියෝ…
    තනිවම නැගිටින්න පුළුවන් කම තියාන
    තොපි එක එකා පස්සේ යන්නේ ඇයී…?
    රට බෝතලේ පෙන්නලා
    අයියා දුන්නා උගේ රස
    බෝතලේ ඇතුලේ…
    ඔලුකන වස…වස
    පමණට වඩා ඉදිමුනාම
    හොදම කපිතානගෙ වගේ; ගිගිගිලෙයි නැව…
    අනුන්ගේ පිටින් ඇවිත්
    දෙන්න එපා පොර ටෝක්
    වැටුනට පස්සේ
    හිනාවෙන්නේ ගුද මාර්ගෙන් බ්‍රෝ…
    හිනා වෙලා
    ලග ඉදන් පණ දෙන්නම් කිව් එකා
    වැඩේ කරන් චුත වෙන බව දන්නවා ඩෝ..
    ගුටිකනකොට මං වටේ හිටියෙ කවුද(කවුරුත් නෑ)…?
    ලෙඩ ඇදේ මං ලග හිටියේ
    කවුද(ගැන්ස්තර)…?
    මැරකම
    රස්තියාදු
    කුඩු
    නෙවෙයි ජීවිතේ
    මැරෙන වෙලාවට තේරෙයි
    අවංක මිනිකා දියුණු වෙයි
    දියුණු වෙලා උ කපටි වෙයි
    කපටි වෙලා
    උ මෝඩ වෙලා
    අන්තිමට බලුවෙලා කෙල වෙයි
    දෙකට තුනට නැවිලා
    ගොට්ට අල්ලගෙන යන එකා ගොඩ,
    කට්ට කාලා උඩ එන්න තටමන එකා
    හිරවෙලා අංගොඩ්
    කාරිය කෙරෙන තුරු
    කවුරුත් ඉන්නෙ බලාගෙන
    කෙලවන්න
    හිනාවෙන්න
    වැටුනම දෙන් නෑ නැගිටින්න…
    උබට වදින වචන මෙතන ඇති
    ගලපලා ඩිස් නෙමෙ
    සාමෙන් නෙමෙ
    ඉන්නේ මම ගේමෙ ඩෝ…
    අපි නැග්ගේ වටරැකින්
    බහින්නෙ වෙස්ට්නාහිරෙන්
    මෙන්න දෙස් නිග….
    තනියම යන මා…වතේ…
    බාධක හිනැහෙයි මලේ……
    නුඹ සොයනා සාර්ථකේ….
    නුඹ ලග ත…මායි….
    මග නොපෙනෙයි මරුතේ…
    සොයා යන්න නොයා රැලේ…
    අරමුණ උදෙසා… හදේ…
    සටන අද තමා…යි……..

  • @vivekcabral5411
    @vivekcabral5411 ปีที่แล้ว +116

    Still a Masterpiece in 2024! 💫

  • @chinthakadevinda127
    @chinthakadevinda127 6 ปีที่แล้ว +1122

    මෙන්න සින්දු සුපිරි 0%මත්ද්‍රව්‍ය 0% ගැණු 0% කුණුහරුප 100% සමාජ යථාර්තය

    • @ramudugamage5277
      @ramudugamage5277 4 ปีที่แล้ว +7

      Sirawatama

    • @kavindyanishadini3979
      @kavindyanishadini3979 3 ปีที่แล้ว +4

      අනිවා

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +6

      Cost : 0

    • @vimudeshan5868
      @vimudeshan5868 3 ปีที่แล้ว +19

      කුනුහර්ප කියන එක කලාවක්නම් ....drill team එකේ ඉන්නේ පිකාසෝලා බන්...🖤🖤🖤🖤🖤

    • @maleeshachamikara8183
      @maleeshachamikara8183 2 ปีที่แล้ว +8

      @@vimudeshan5868 drill team ? kunuharpa ?

  • @agrabhashinee9084
    @agrabhashinee9084 4 ปีที่แล้ว +345

    Rap කියන culture එකට normally බොහෝ අය interest නෑ...කුනුහරුප හේතුවක් වෙන්න ඇති🥺 නමුත් යතාර්ථයක් රැඩිකල් ලෙස කන හරහා මොළයට වදින්නට දී චින්තනයක් ගොඩ නගන මෙවන් වූ කලාකරුවන් අගය කරමි❤️💪 charitha attalage, Ravi J,Drill team, Master D වැන්නවුන් පිළිබඳ මගේ තිබෙනුයේ ප්‍රසාදය මුසු ආදරයකි💪

  • @pamithindipa
    @pamithindipa 5 หลายเดือนก่อน +9

    "තනියම යන මාවතේ…
    බාධක හිනැහෙයි මලේ
    නුඹ සොයනා සාර්ථකේ
    නුඹ ලග තමායි" 💫

  • @mt_official900
    @mt_official900 2 ปีที่แล้ว +239

    තාමත් අහන රැපක් 💥
    ගින්නක් තමා Ravi jay & samith 🌝
    2022 octomber 03

  • @hayansv6396
    @hayansv6396 5 ปีที่แล้ว +1147

    wow this song is awesome.... im in love with this song.... dnt know the lyrics and language... but still hearing this song more than 20 time... thanks for yohani's mashup... bcoz of her i found these awesome songs.... lots of love from india ❤️❤️❤️🇮🇳🇮🇳🇮🇳

    • @kavinduprabhash3952
      @kavinduprabhash3952 5 ปีที่แล้ว +21

      It has a deep meaning...your choice is best....

    • @dileepamax
      @dileepamax 4 ปีที่แล้ว +23

      This is Sinhala, language of Sri Lanka, lyrics have very deep meaning like a book

    • @inderveer1119
      @inderveer1119 3 ปีที่แล้ว +6

      Check out drill teams rest songs....

    • @vishwasachintha9567
      @vishwasachintha9567 3 ปีที่แล้ว +6

      66

    • @maniys
      @maniys 3 ปีที่แล้ว +21

      Chorus
      This road, alone journey
      Obstacles are laughing, brother
      The success that you find
      Is within you
      The dark strom that blocks the visoion on the path...
      Keep Seeking, don't wander with the gang
      For the purpose of the heart
      The battle is today
      (End)
      At least you may get a slight meaning..mix it with the song..enjoy..
      Love from Sri Lanka♥️🇱🇰

  • @dasuntharanga9132
    @dasuntharanga9132 5 ปีที่แล้ว +179

    කවද හරි උබලා English වලින් සින්දු ගහපු දවසට උබලත් international singers ලා තමයි....❤💪

  • @cinderellafrancisco2510
    @cinderellafrancisco2510 7 ปีที่แล้ว +599

    මං රැප් අහන කෙල්ලෙක් නෙමෙයි. අහම්බෙන් මං මේක අහුව්වේ
    ❤️ මේ අවුරුද්දේ මං අහපු හොඳම සිංදුව❤️👏👏 hats off 👒

    • @navodyalakshan3587
      @navodyalakshan3587 6 ปีที่แล้ว +21

      Cinderella Francisco sis, Drill team ලගෙ රැප් අහල බලන්න....😎😎❤️

    • @a-rbeatz6597
      @a-rbeatz6597 5 ปีที่แล้ว +14

      Drill team rap ahala balanna (හැබැයි ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා )

    • @Walkie79993
      @Walkie79993 3 ปีที่แล้ว +5

      Same here!

    • @nishu9413
      @nishu9413 3 ปีที่แล้ว +6

      @@a-rbeatz6597 ou mamath dan abbahi vela iwrai😂😍🔥

    • @a-rbeatz6597
      @a-rbeatz6597 3 ปีที่แล้ว +2

      @@nishu9413 🤘

  • @TravelHackerOfficial
    @TravelHackerOfficial 2 ปีที่แล้ว +72

    මේක ඉරාජ්ට ගහපු ඩිස් එකක් කියල දන්න අය මේ කොනට 😁

    • @Ashan451
      @Ashan451 ปีที่แล้ว

      moda pka dis newe😂

    • @RasinduDilshan-qe8kq
      @RasinduDilshan-qe8kq ปีที่แล้ว +1

      ​@@Ashan451dis ekk tamai😅

    • @Ashan451
      @Ashan451 ปีที่แล้ว

      @@RasinduDilshan-qe8kq irajta ghpu disak na bn samaje wena siddi kiynne un

    • @SajeewaMotors-v1f
      @SajeewaMotors-v1f 11 หลายเดือนก่อน

      Yaaah 👊🤘🤜💚🤛👊

    • @Dineth_1
      @Dineth_1 9 หลายเดือนก่อน +1

      Diss thm 😂❤ e unt හැමදෙම කියනෝ ❤🌝😏🧠

  • @dhananjayajayalath3077
    @dhananjayajayalath3077 11 หลายเดือนก่อน +53

    2024 Homies 🤤♥️

  • @RaRa-Online
    @RaRa-Online 5 ปีที่แล้ว +125

    ❤ "තනියම යන මාවතේ
    බාධක හිනැහෙයි මලේ
    නුඹ සොයනා සාර්ථකේ
    නුඹ ලග තමයි" ❤ Spoke to the deepest of my heart. Thank you guys.

  • @dileep_prasad
    @dileep_prasad 4 ปีที่แล้ว +194

    මේකෙ තමා Ravi Jay ගේ සුපිරිම රැප මට නම් තාමත්❤️ 2020 Sep:

  • @creativemindyasith
    @creativemindyasith 4 ปีที่แล้ว +47

    මේවා වචන නෙවේ... හිත් ඇතුලට කිදාබහින අවනඩු තනිකරම...
    සැබෑ දක්ශයෙක්...
    ඔබට ජය...

  • @kamrz
    @kamrz หลายเดือนก่อน +1

    sinduwa supiri.....ara malayak dagena inna ponnaya dakkama appiriyai

  • @Furry1833-x4e
    @Furry1833-x4e ปีที่แล้ว +8

    Pitipasse inna chrish vix wai minol wai notice une කාටද?😉❤️

  • @vinodindika3425
    @vinodindika3425 5 ปีที่แล้ว +191

    අප්ලොඩ් කරපු දවසෙ ඉදන් අද වෙනකන් අහනවා අහපු හිතට වැදුනු හොදම රැප් එක 2020 👍👍❤️❤️

  • @XxAlbainxX
    @XxAlbainxX 4 ปีที่แล้ว +98

    This song is awesome!!! It is real it isn't a bunch of people standing in front of cars they don't own or in a house that isn't theirs. The NASTY CHRUNCH BASE HORN is sooooo good !!!!!! This feels real and raw to me.. Just some love from the U.S.A. AWESOME STUFF !!!!!!!

    • @maniys
      @maniys 3 ปีที่แล้ว +3

      Chorus
      This road, alone journey
      Obstacles are laughing, brother
      The success that you find
      Is within you
      The dark strom that blocks the visoion on the path...
      Keep Seeking, don't wander with the gang
      For the purpose of the heart
      The battle is today
      (End)
      At least you may get a slight meaning..mix it with the song..enjoy..
      Love from Sri Lanka♥️🇱🇰

  • @kusalrangajith3588
    @kusalrangajith3588 8 ปีที่แล้ว +28

    නුඹ සොයනා සාර්ථකේ නුඹ ලග තමයි.....!!!
    බොක්කෙන්ම සිරා... මුලු හදවතින්ම සුභ පැතුම් රවි අයියා...
    අපි නැග්ගෙ වටරැකින් බහින්නේ වෙස්ට්නාහිරෙන් මෙන්න දෙස් නිගා.....

  • @AsithMusick
    @AsithMusick 2 ปีที่แล้ว +1

    ලගදිම වෙනසක් 😁♥️

  • @invkenzoff1234
    @invkenzoff1234 3 หลายเดือนก่อน +6

    Gemmata thawama ahnw
    2024🎉💗💕

  • @slhardtalk3940
    @slhardtalk3940 5 ปีที่แล้ว +174

    රවි ජේ ට මං පට්ට ලව්. සිංදු ඔක්කොම අහනව තේරැමක් තියෙන නිසා..
    ඉල්ලීමක් තියෙනව අයියේ..
    පේමන්ට් එකේ ඇවිද්දෙ අපි බොත්තම් නෑ කලිසමේ..
    ටෝක් කරං ආවොත් නවතින්න වෙන්නෙ රෝහලේ..
    සංගීතෙට ආසයි අපි නෑ ගයන්නෙ කම්මලේ...
    සිංහල රැප ලස්සනයි ගැලපෙද්දි එලිසමේ.. !

  • @pasangayashan5900
    @pasangayashan5900 5 ปีที่แล้ว +44

    තනියම යන මා…වතේ…
    බාධක හිනැහෙයි මලේ……
    නුඹ සොයනා සාර්ථකේ….
    නුඹ ලග ත…මායි….❤️🙏

  • @T-Randy
    @T-Randy 3 ปีที่แล้ว +322

    ඉරාජ් අහපන් මේක ,උබට කියන්නේ 💆‍♂‍ වෙස්නාහිර රෙස්පෙක්ට් 😍💓

    • @theasaa5193
      @theasaa5193 3 ปีที่แล้ว +41

      සමහරු දන්නේ නෑ ඉරාජ්ටයි කයිසටයි ගහපු ඩිස් එකක් කියලා ඕක😂😂

    • @charithdeshan5206
      @charithdeshan5206 3 ปีที่แล้ว +11

      අනිව🤣🤣

    • @Luis-gy5tw
      @Luis-gy5tw 3 ปีที่แล้ว +3

      @@theasaa5193 raviyage rapen denawa riddenm

    • @gishanpathirana9344
      @gishanpathirana9344 ปีที่แล้ว +3

      Thamath dannathi un innawa bn eka

  • @poornasampath1
    @poornasampath1 5 วันที่ผ่านมา +1

    Still On Fire ❤️

  • @Shashiya__
    @Shashiya__ 3 ปีที่แล้ว +16

    පට්ටම තමයි කොච්චර පරන උනත්..😌🤟❤️

  • @sisirapriyadarshana4637
    @sisirapriyadarshana4637 6 ปีที่แล้ว +30

    මේ වගේ පාරවල් තවත් බස්සපල්ලා ඕන මැච් එකකට අපිත් ඉන්නවා හදවතින්ම ශ්‍රී ලාංකික වැඩක් සහෝ ආදරෙයි පිලිවෙලයි මහත්තයෝ

  • @NelukaSanjaya
    @NelukaSanjaya 8 ปีที่แล้ว +317

    සල්ලිවලට ගන්න බෑ මනුස්සකම,
    බොක්ක දීල ලඟට ගන්නෙ නෑ අවස්ථාවාදියෝ,
    තනිවම නැගිටින්න පුලුවන් කම තියාගන
    තොපි එක එකා පස්සෙ යන්නෙ ඇයි..
    රට බෝතලේ පෙන්නල අයිය දුන්න උගෙ රස
    බෝතලේ ඇතුලේ,ඔලු කන වස,
    පමණට වඩා ඉදිමුනාම හොඳම කපිතාන්ගෙ වගේ
    ගිගිගිගිගි ගිලෙයි නැව
    අනුන්ගෙ පිටින් ඇවිත් දෙන්න එපා පොර Talk
    වැටුනට පස්සෙ හිනාවෙන්නෙ ගුද මාර්ගෙන් බ්‍රෝ
    හිනාවෙලා ලඟ ඉදන් පණ දෙන්නම් කියූ එකා
    වැඩේ කරන් චුත වෙන බව දන්නව ඩෝ,
    ගුටි කනකොට මං වටේ හිටියෙ කවුද
    (කවුරුත් නෑ)
    ලෙඩ ඇඳේ මං ලඟ හිටියෙ කවුද(ගැන්ග්ස්තර)
    මැරකම රස්තියාදු කුඩු නෙමේ ජීවිතේ මැරෙන වෙලාවට තේරෙයි
    අවංක මිනිහ දියුනු වෙයි,දියුනු වෙලා ඌ කපටිවෙයි
    කපටිවෙලා ඌ මෝඩවෙලා අන්තිමට බලුවෙලා කෙළවෙයි
    දෙකට තුනට නැමිල ගොට්ට අල්ලගෙන යන එකා ගොඩ
    කට්ට කාල ගොඩ එන්න තටමන එකා හිරවෙලා අංගොඩ
    කාරිය කෙරෙනතුරු කවුරුත් බලාගෙන ඉන්නෙ
    කෙලවන්න හිනාවෙන්න වැටුනම දෙන්නෑ නැගිටින්න
    උඹට වදින වචන මෙතන ඇති ගලපලා
    Diss නෙමේ සාමෙන් නෙමේ මම ගේමෙ ඩෝ
    අපි නැග්ගෙ වටරැකින්
    බහින්නෙ වෙස්ට්නාහිරෙන්
    මෙන්න #දෙස් Niggah !
    #දෙස් #RaviJayVerse #MusicNeverSleeps #PunchLinesBeLike !

    • @lilanindeewara3558
      @lilanindeewara3558 7 ปีที่แล้ว +1

      Neluka Sanjaya Silva 👍

    • @dilshanganidu5230
      @dilshanganidu5230 6 ปีที่แล้ว

      Neluka Sanjaya Silva

    • @uw9614
      @uw9614 5 ปีที่แล้ว

      👍👍

    • @shamdesilva9137
      @shamdesilva9137 4 ปีที่แล้ว

      අවංක මිනිහ දියුණු වෙයි, දියුණු වෙලා ඌ කපටි වෙයි, කපටි වෙලා ඌ මෝඩ වෙලා අන්තිමට බලුවෙලා කෙලවෙයි...

    • @thishakyagunasekara6403
      @thishakyagunasekara6403 4 ปีที่แล้ว

      ow bn eka aththa

  • @vivekcabral5411
    @vivekcabral5411 7 ปีที่แล้ว +64

    යකෝ BEAT එකනම් සුපිරි,මේවා තමයි අපිටත් ඕනා..සුප්පා වැඩක් රවියා..

  • @rameshfernando1560
    @rameshfernando1560 4 หลายเดือนก่อน +1

    Duriyan kanna asa nathi unata duriyan rapata asai ❤ master D much love

  • @HaSiYa-44
    @HaSiYa-44 หลายเดือนก่อน

    Awalame yana unta kanna wenne thanakola kalawame...👌❤️‍🔥

  • @wildskatey
    @wildskatey 8 ปีที่แล้ว +8

    Supiri ekak broh ^^ elakiri adaala ayata des wadinawa loweth x

  • @hirunivimansa3822
    @hirunivimansa3822 8 ปีที่แล้ว +86

    No words to say!! something that i never expected , simply beautiful and i love the lyrics as well.. all the best my brothers , specially samith💓

  • @isurucozz
    @isurucozz 8 ปีที่แล้ว +91

    වදින වචන ගැලපුනු උන් dislikes දායි අනිවාරයන්.. ;) උබල දෙන්න පට්ටයි broz.. අනාගතේ ගැන බයක් නෑ උබල ඉන්න හින්ද...

  • @KalasinEkanayake
    @KalasinEkanayake 2 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤️❤️❤️

  • @k4viyaff706
    @k4viyaff706 ปีที่แล้ว +821

    Anyone 2024 ?

  • @kavindyanishadini3979
    @kavindyanishadini3979 4 ปีที่แล้ว +54

    සාමානයේන් රැප් අහන කෙල්ලෙක් නෙමේ මං මේක නම් පට්ට බ්‍රෝ 💪👌👍👍

  • @senuranethmina9569
    @senuranethmina9569 4 ปีที่แล้ว +26

    listening after 4 years. still, this gives me goosebumps. ආදරෙයි රවියෝ

  • @2916700
    @2916700 5 ปีที่แล้ว +10

    This song (Music+Video) deserves 100M likes..Need more creative music like this..good luck ravi jay.

  • @GaganaKavin
    @GaganaKavin 2 ปีที่แล้ว +38

    2022කේ රටට කේලවේලා තියේද්දිත් මේක බලනඋන්කො 😥😓

  • @SHALLOWLEAZEROFFICIAL777
    @SHALLOWLEAZEROFFICIAL777 3 ปีที่แล้ว +1

    අදත් අහනවා♪😌

  • @janeshaabeygunawardana1280
    @janeshaabeygunawardana1280 7 ปีที่แล้ว +18

    Great beat, music and the punch of this track is so awesome! Lyrics and the rhyme perfect! All the best ! Keep up the good work!

  • @grudgex.
    @grudgex. 3 ปีที่แล้ว +107

    Love from Kerala, India 🪂
    🔥

  • @janidudion6551
    @janidudion6551 4 ปีที่แล้ว +1218

    2021 අහන්නේ කව්ද?😍😍

    • @janiruwathmira4257
      @janiruwathmira4257 4 ปีที่แล้ว +3

      api thamai ban

    • @kaviya2532
      @kaviya2532 4 ปีที่แล้ว +1

      👍

    • @thanujamadushan9771
      @thanujamadushan9771 4 ปีที่แล้ว

      අද දැන ගත්තෙ මේම සින්දුවක් තියෙනවා කියලා ෆට්ටව්👍👍✌

    • @lakshanyt615
      @lakshanyt615 3 ปีที่แล้ว +1

      apiiiiiiiii

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว +2

      @@thanujamadushan9771 උබ මැරිලා ඉපදුනාද 😂

  • @costamarley
    @costamarley 3 ปีที่แล้ว +6

    සුපිරිම රැප් එකක් මන් දවසට අනිවා දෙපාරට වැඩිය අහනවා

  • @Thilanka_24
    @Thilanka_24 3 ปีที่แล้ว +1

    Patta oii🥰🥰

  • @BambaZillah
    @BambaZillah 6 ปีที่แล้ว +33

    This perfect on so many levels. cinematography, beat, lyrics!

  • @PlayMOEagle
    @PlayMOEagle 5 ปีที่แล้ว +853

    2020 අහන්නෙ කව්ද? 😍😍

    • @a-rbeatz6597
      @a-rbeatz6597 5 ปีที่แล้ว

      💪👏🙏👍❤️

    • @vimukthishehan1443
      @vimukthishehan1443 4 ปีที่แล้ว

      💜️

    • @keizy1952
      @keizy1952 4 ปีที่แล้ว +1

      Egale ammeh 💔😂

    • @sandunikaerandi7364
      @sandunikaerandi7364 4 ปีที่แล้ว

      මං ❤️❤️

    • @ravindumaduranga849
      @ravindumaduranga849 4 ปีที่แล้ว +1

      තාම ඒ ගැම්ම එහෙම්ම තියෙනව රැපේ😘❤️❤️

  • @swarnamalideepasika7716
    @swarnamalideepasika7716 7 ปีที่แล้ว +9

    All the best Samith & Ravi brothers 💖💝💞.Best lyrics ever. 💝 nick leoz U have done a great job. From #Hashini

  • @sachithsulakshana
    @sachithsulakshana 2 ปีที่แล้ว +5

    This is the most melodic, lyrical diss track in Sri Lanka soo far❤️💯

  • @nirobeata
    @nirobeata 2 ปีที่แล้ว +4

    මගේ ඇස් දෙකින් කදූළු එන සත්‍ය රැප් එක , අත්දෑකීම් තුලින් ...ජීව්තේට අමතක නැහැ...❤❤...
    Bro මට උදව් කරන්න ඕන උබලට , උඩටම එන්න...මම නෙදර්ලන්තයේන් උබලගේම සහොදරයෙක් 🙏❤

  • @BLUESKYPRODUCTIONS
    @BLUESKYPRODUCTIONS 8 ปีที่แล้ว +12

    Beautiful !!

  • @virtualmix4453
    @virtualmix4453 5 ปีที่แล้ว +6

    Superb song Bro , meaning of the lyrics and vocal is fabulous keep up the good work ......

  • @mango08031
    @mango08031 7 ปีที่แล้ว +25

    This track is amazing. Starting is bit like "In the End" by LP. However lyrics, melody and creation all are superb. Do Sinhala raps like this. This proves that rap can be made without saying කුණුහරුප.
    We want more.

  • @Thilanka_24
    @Thilanka_24 3 ปีที่แล้ว +1

    Ammo patta

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 ปีที่แล้ว +39

    Diss අහද්දි අපට තමා පට්ට ආතල් එක එන්නේ........
    රවියාගේ කැල්ල අහද්දි කයිසර් ව මතක් වෙලා තනියෙන් හිනා යනවා......💆😂👍

    • @Kenuz
      @Kenuz 2 ปีที่แล้ว

      😂

    • @thorodinson3955
      @thorodinson3955 2 ปีที่แล้ว

      මොකද්ද බන් ඒ සීන් එක

    • @murder1028
      @murder1028 2 ปีที่แล้ว +3

      @@thorodinson3955 මේක diss රැපක්. irajටයි කයිසර් කයිස්ට ගහපු💯

    • @thevboy__official8644
      @thevboy__official8644 2 ปีที่แล้ว

      @@murder1028 ඒවා කෝමද හොයන්නෙ

    • @murder1028
      @murder1028 2 ปีที่แล้ว +1

      @@thevboy__official8644 lyrics වලින් තමයි bro.

  • @shehankolambage7381
    @shehankolambage7381 8 ปีที่แล้ว +6

    Superb bro. Great lyrics great melody. Everything great. Good luck

  • @sheltonsenarathna3482
    @sheltonsenarathna3482 4 ปีที่แล้ว +14

    One of the Greatest Sinhala Rap of All Time
    Deserve 1M Views ❤️❤️❤️
    Well Done !!! Great Work Keep It Up, Brothers........
    #Ravi_Jay #Samith_Gomes #Yuki #Somokio #Wild_Skatey #Drill_Team Members ❤️& Other Genuine Rappers

  • @stuntpissosl3865
    @stuntpissosl3865 7 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බං මේ රැප,කුනුහර්පත් නෑ වදින්න පුලුවන් උපරම තැනට වදිනවා 👌😍❤️

  • @SadaruwanUpeksha
    @SadaruwanUpeksha 5 หลายเดือนก่อน +1

    Paharak 2024 ahana set ekh me peththata🖤😈✌️🤍

  • @sandamalijayaratne5341
    @sandamalijayaratne5341 3 ปีที่แล้ว +9

    Great song. Came after listening to yohani cover. So dope and the vocal part 🔥🔥🔥🔥

  • @RK-CEY-AKA-DJRanol
    @RK-CEY-AKA-DJRanol 7 ปีที่แล้ว +8

    nice work.. hopefully will get some more tracks same as this, something good advice for people.. good luck for next step

  • @thulannimsitha8519
    @thulannimsitha8519 7 ปีที่แล้ว +5

    පහර සුපිරි beat එකක් තියෙනවා .video එකත් පහර good song

  • @pramudajayasekara7524
    @pramudajayasekara7524 7 ปีที่แล้ว +20

    වචන විතරක් නෙවී bro voices combination උනත් පට්ට👌👌✌️✌️

  • @gamingsenseiyt1947
    @gamingsenseiyt1947 3 ปีที่แล้ว

    දාපු දවසෙ ඉදන් අහනව 2023ටත් ඇබ්බැහි වෙනව මේකෙ තේරුමට

  • @akeennimashitha
    @akeennimashitha หลายเดือนก่อน +59

    Anyone 2025 ?

  • @MiranUmayanga
    @MiranUmayanga 7 ปีที่แล้ว +101

    Drill Team විතරමයි බ්රෝ ❤️

  • @AandE-TV
    @AandE-TV 6 ปีที่แล้ว +6

    හොඳ අර්ථවත් Rap සින්දුවක් ! ලස්සනයි ❤️❤️❤️

  • @sljazz
    @sljazz 7 ปีที่แล้ว +44

    බීට් එක වදිනව කොළ බොක්කටම, පට්ට වදන් ටික. සුපිරිම ට්‍රැක් එක බන්..!

  • @sajiya8088
    @sajiya8088 2 ปีที่แล้ว +1

    ආපු දවසෙ ඉදලා ආසම රැප් එකක් හොයාගෙන ඇවිල්ලා බලනවා ☺❤

  • @badbadbad12
    @badbadbad12 9 หลายเดือนก่อน +1

    පට්ට ගැම්මක් එනවා...

  • @Mora_perera
    @Mora_perera 5 ปีที่แล้ว +656

    අපේ අම්මා ringing tone එකටත් දාන් ඉන්නෙ මේක කියපන්කො😂

  • @spacemusic7924
    @spacemusic7924 8 ปีที่แล้ว +4

    nick leoz..pattai.. ah...suppa video eka

    • @colourcellfilms
      @colourcellfilms 8 ปีที่แล้ว +1

      thx bro :)

    • @Jayan9333
      @Jayan9333 8 ปีที่แล้ว +1

      නික් ලියෝස් ගෙ track එකක් අහන්න ආසය් ආයෙත්

  • @educationlife5335
    @educationlife5335 3 ปีที่แล้ว +4

    වාව් රවී අයියා
    මම ඔයාගෙයි චරිත අයියාගෙ music වලට මාර ආසයි. ඔයාගෙ rap woow

  • @420slpeacemakers4
    @420slpeacemakers4 3 ปีที่แล้ว +1

    gammac thama raviyo😍

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 ปีที่แล้ว

    2023 අහනවා තාම වයස 20 ජීවත් වෙලා හිටියොත් වයස 60 පැන්නත් අහනවා

  • @chamindaaponso2562
    @chamindaaponso2562 5 ปีที่แล้ว +10

    හිස් අත් බලලා ආවේ දෙස් බලන්න ඩෝ... still my favorite 🔥🔥🔥

  • @sehanduherath8211
    @sehanduherath8211 5 ปีที่แล้ว +90

    2020 අහන්නේ කවුද?

  • @teckmalli1021
    @teckmalli1021 3 ปีที่แล้ว +7

    ❤️‍🔥
    හැමදාම playlist එකේ උඩම

  • @vajirarodrigo5246
    @vajirarodrigo5246 2 วันที่ผ่านมา +1

    පිටි පස්සේ drift කරන එකාට like එකක් දාමු

  • @DinethSathsara812
    @DinethSathsara812 2 ปีที่แล้ว +1

    Mekata ඇබ්බැහි wela thinne😁❤️🔥🔥

  • @sachinthaimash2985
    @sachinthaimash2985 4 ปีที่แล้ว +27

    Samith gomes...පට්ට Energy එකක් තියෙන්නෙ voice එකේ..
    2020.09.25....

  • @eworld4501
    @eworld4501 ปีที่แล้ว +3

    තාමත් ගැම්මට අහනෝ 🎉❤😊

  • @KlashKys
    @KlashKys 3 ปีที่แล้ว +5

    මේවා තමයි බං හිතටම වදින රැප් දැන් කාලේ රැපුත් නිකන් මල් සිංදු වගේ මෙව්වා තමයි හොදම බඩු 😍

    • @KlashKys
      @KlashKys 3 ปีที่แล้ว +1

      @FREAK ow bn aniwa

  • @chamithmaduranga508
    @chamithmaduranga508 2 หลายเดือนก่อน +1

    meka out karala awrudu ganak unath adatath set wena supiri songs ekak... maruu

  • @fnkypasan3558
    @fnkypasan3558 2 ปีที่แล้ว

    අමූලික ශ්රද්ධාව
    මුල පිටින් මාත්රාව
    පිළිගනින් මුලින් ඒ බණ කියන වැද්දාව
    ගැස්ම නවතින්න කලින් යන්න පෙර මත කරින්
    සින්න වෙන්න යන ගී යේ පණ ගන්න පිරිත් පැනින්
    ජන්ම පත්ර යෝග රාශි කාලානුරූපිත පැනවු
    දේවකාර්ය එයයි දිව්යලෝකෙන් මට පැවරූ
    නිවන් දකියි පිං වලින්
    පව් කරයි තුන් දොරින්
    වහ බීපු උන් ගොඩගන්න වෙන්නෙම ළිං වලින්
    අග්රස්ථානය ලොවින් අන්තර්ජාල රාගයත් රටේ
    උගසට තියපං හෙලුව ඔපදා මුතු ඇටේ
    අමතක කරපං වගකීම් ජාත්යන්තරයට පාවා දී
    රටම කරපං ගොදුරු ගණ මුලාව මවා දී
    අවලමේ යන උන් තවලමේ දැන්
    කන්න වෙන්නෙ උන්ටත් තණකොළ කවලමේ
    කාසි සමඟ වාසි
    බැඳ පෙඳ සහ පාසි
    සැබෑ ගීය මත වෙන්දේසියට පෙර යන්න දීපං දැන් නෑසී
    තනියම යන මාවතේ
    බාධක හිනැහෙයි මලේ
    නුඹ සොයනා සාර්ථකේ
    නුඹ ළඟ තමයි
    සල්ලි වලට ගන්න බෑ මනුස්සකම
    බොක්ක දීලා ළඟට ගන්නෙ නෑ අවස්ථාවාදියෝ
    තනිවම නැගිටින්න පුලුවන්කම තියාන
    තොපි එක එකා පස්සෙ යන්නෙ ඇයි
    රට බෝතලේ පෙන්නලා අයියා දුන්නා උගෙ රස
    බෝතලේ ඇතුලේ ඔළු කන වස
    පමණට වඩා ඉදිමුනාම හොඳම
    කපිතානගෙ වගේ ගිගිගිගි ගිලෙයි නැව
    අනුන්ගෙ පිටින් ඇවිත් දෙන්න එපා පොර ටෝක්
    වැටුනට පස්සෙ හිනාවෙන්නෙ ගුද මාර්ගෙන් Bro
    හිනාවෙලා ළඟ ඉඳන් පණ දෙන්නං කියු එකා
    වැඩේ කරන් චුත වෙන බව දන්නවා ඩෝ
    ගුටි කනකොට මං වටේ හිටියෙ කවුද (කවුරුත් නෑ)
    ලෙඩ ඇඳේ මං ළඟ හිටියෙ කවුද (ගැන්ස්තර)
    මැරකම රස්තියාදු කුඩු නෙමේ
    ජීවිතේ මැරෙන වෙලාවට තේරෙයි
    අවංක මිනිහා දියුණු වෙයි
    දියුණු වෙලා ඌ කපටි වෙයි
    කපටි වෙලා ඌ මෝඩ වෙලා අන්තිමට බලු වෙලා කෙල වෙයි
    දෙකට තුනට නැවිලා ගොට්ට අල්ලගෙන යන එකා ගොඩ
    කට්ට කාලා උඩ එන්න තටමන එකා හිරවෙලා අංගොඩ
    කාරිය කෙරෙන තුරු කවුරුත් ඉන්නෙ බලාගෙන
    කෙලවන්න හිනාවෙන්න වැටුනම දෙන් නෑ නැගිටින්න
    උඹට වදින වචන මෙතන ඇති ගලපලා
    ඩිස් නෙමේ සාමෙන් නෙමේ ඉන්නෙ මම ගේමෙ ඩෝ
    අපි නැග්ගෙ වටරැකින් බහින්නෙ Westනාහිරෙන් මෙන්න Dhess නිගර්
    තනියම යන මාවතේ
    බාධක හිනැහෙයි මලේ
    නුඹ සොයනා සාර්ථකේ
    නුඹ ළඟ තමයි
    මග නොපෙනෙයි මාරුතේ
    සොයා යන්න නොයා රැලේ
    අරමුණ උදෙසා හදේ
    සටන අද තමයි ♥️

  • @lilmic232
    @lilmic232 3 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි සුපිරි 🎧🌸💆❤✌👼 Legends 🔥❤

  • @sampathrathnayaka3905
    @sampathrathnayaka3905 5 ปีที่แล้ว +14

    Just WOW! How come I never got to listen to this great art of musical work? I am here after Yohani's video.

    • @iClownmusic
      @iClownmusic 5 ปีที่แล้ว +2

      Sampath Rathnayaka should probably listen to more original music instead of covers

  • @droneasl9325
    @droneasl9325 3 ปีที่แล้ว +6

    කුඩු ගැහුවා වගෙ .. ඇබැහිවෙන සුලුයි❤️👈

  • @rusithhirushan1343
    @rusithhirushan1343 2 ปีที่แล้ว

    Thama ahanw😉♥️

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 ปีที่แล้ว

    තනියම යන මාවතේ බාධක හිනැහෙයි මලේ නුඹ සොයනා සාර්ථකේ නුඹ ලග තමයි 2022 ravi jay ගෙ රැප් එකට ඇග හිරිවැටෙනව

  • @senuthjayasinha7746
    @senuthjayasinha7746 ปีที่แล้ว +5

    ඩේලි අහනව ඩෝ මේක පිස්සුවක්😍😇💯💣🔥