K Mac - Ko Adare (කෝ ආදරේ) ft DKM & Master D - Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Song : Ko Adare ( කෝ ආදරේ )
    Artists : K Mac ft DKM & Master D
    Music : G.O.A. & Cokeboi Beats
    Mixed & Mastered : Yaka
    Chorus Lyrics : Sajith Akmeemana
    Rap Lyrics : K Mac & Master D
    Video Director : Hasinth Pathirana
    Record Label : 44 Music
    Special Thanks To Our Main Sponsors - A'Lankaa Resorts & Spa / Global Events Solutions
    Music video by K Mac performing Ko Adare. (C) 2018 44 Music

ความคิดเห็น • 3.4K

  • @LioNKoLLA
    @LioNKoLLA 6 ปีที่แล้ว +2588

    මේවා තමයි ලංකාවේ Trending යන්න ඔන Music Video ! පට්ට අහ්!

  • @KONARAVLOG
    @KONARAVLOG 5 ปีที่แล้ว +2451

    හෙලුව නෑ කුනුහරප නෑ
    මේවා තමා ඕනි ලංකාවට❤️

    • @hasidubro866
      @hasidubro866 4 ปีที่แล้ว +9

      oooooo

    • @krish-wh6zv
      @krish-wh6zv 3 ปีที่แล้ว +10

      @@hasidubro866 ai me oya trigger wela konara ponnytane mm banne oya uge kauru harida 🤭🤔

    • @hasidubro866
      @hasidubro866 3 ปีที่แล้ว +3

      @@krish-wh6zv konar ta neme benn thota huttotho wage fake ponnayanta hena gahanawa

    • @krish-wh6zv
      @krish-wh6zv 3 ปีที่แล้ว +3

      @@hasidubro866 ai ithin mata banne
      😂 puke iththawoda?

    • @hasidubro866
      @hasidubro866 3 ปีที่แล้ว +3

      @@krish-wh6zv ammata hukaganne nethuwa hitpiya wesige ponayo thowaahu unoth eta dekapuka wate othanawa wesaaawaaa

  • @SL-vz7cq
    @SL-vz7cq 2 ปีที่แล้ว +386

    DKM)
    ලෝකේ කැරකෙවී
    අපි එක තැන ඉදී
    මිනිසාම මිනිසා රවටද්දී
    කෝ කෝ ආදරේ
    කෝ ආදරේ
    (K - Mac )
    කෝ ආදරේ ගහන් ගියා සාගරේ
    මිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේ
    ජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේ
    බොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ
    මනුස්සකම නැති සංකෘතිය බල්ලාට
    අම්මා මහලු මඩමේ තාත්තා මරලා වැල්ලට
    කරන පව් වහගන්න පින් කරයි පෙනුමට
    සමාජේ පිරිහිලා සළකන්නේ ඇදුමට
    සුදු පරවී ඉගිලෙද්දී අහසේ
    රැවටීලා බලන් ඉන්නේ රටම නිදහසේ
    රටේ තාරුන්ණිය නාස්ති වෙන්නේ රහසේ
    කාටවත්ම බෑ නේ නවත්වන්න මේ විනාසේ
    ඇහැට නොපෙනේන දෙවියන්ටයි සලකන්නේ
    අසරණ දරුවෝ පාරේ බඩගින්නේ
    කෙනෙකුට වරදිද්දී අහක බලන් යන්නේ
    මට වැටහෙන්නේ නෑනේ කියලා දෙන්න දෙවියනේ
    රාත්‍රියම පිපිලා පරවෙන මල කඩුපුල්
    නිදන් හොරු හොයනවා බිලිදෙන්න දරුවෙකු තුන් කුලිදුල්
    ලෝකේ දියුණු වෙද්දී මනුස්සකම පිරිහිලා දැන් පිළිකුල් පිළිකුල් (ah)
    (DKM)
    ලෝකේ කැරකෙවී
    අපි එක තැන ඉදී
    මිනිසාම මිනිසා රවටද්දී
    කෝ කෝ ආදරේ
    කෝ ආදරේ
    (K - Mac )
    කෝ ආදරේ ප්‍රශ්ණාර්ථ සලකුණ
    කෝ කෝ මිනිස්සු බොරුවට රැවටුන
    කෙනෙක් නිසා තවත් කෙනෙක් වෙලා අසරණ
    මුණ නෙවෙයි හදවතයි වෙන්න ඕන ලස්සන
    හිතන විදිහ දකින විදිහ
    වෙනස් කරමු අපි ගැලපෙන්නේ නැති ඒ සෘතිය
    රැල්ලට ගහමාර ගන්න සංහතිය
    දවස් හතෙන් අමතක වෙන අපේ ගතිය
    මට තේරුම් ගන්න බෑනේ ජාතිවාදේ
    මනුස්ස ජාතිය දැන් නම් වැටිලා අගාදේ
    දුෂණ අපරාද පිරුණු ලෝකේ
    "සේයා" තාම අඩනවා ඇති දිව්‍යලෝකේ
    අමානුෂික බලවේග පැතිරිලා
    දෙවියන්ට නින්ද යද්දී යක්කු ඉන්නේ ඇහැරිලා
    දැනෙනවා කුණු ගන්දස්සාරේ
    බලන් ඉන්නේ ලේ බොන්න උන් ලැබෙනකන් වාරේ
    (DKM)
    ලෝකේ කැරකෙවී
    අපි එක තැන ඉදී
    මිනිසාම මිනිසා රවටද්දී
    කෝ කෝ ආදරේ
    කෝ ආදරේ
    ( Master D )
    එන්නෙත් නෑ මැස්සොත්නම් මිනිසා කැස්සානම්
    පිරිස්ස ගැස්සුනා කිනිස්ස බැස්සනම්
    ඉරිතලද්දී රටක් හිනැසුමන්
    ගිනිගොඩක් දැන් එළිකරන්නේ කන්
    හෙන මනස රස කරන්නේ සරාගේ
    රග කරන්නේ මුලාවේ දර පලන්නේ පරාලේ
    පින් පිණිස රට කරන්නේ මරලේ
    අණ කරන්නේ විදානේ ඇට දිරන්නේ වාරයේ
    නං අයුරු නං පෙරටු වැරදු
    කන් පැලුණු ඔලුවා රන් වලට රැවටු
    හිත කොනක වල් අරටු පළවූ
    බෝල් මිනිසා රජවූ ලංකවේ හැටිලු
    අල්ලාගෙන සන්තාපේ බැන්නා මගේ යාලු
    සින්නාග්ගර දැම්මා ඉන්නා කන සාදු
    දිරන්නෑ දවන්නෑ මනින්නෑ මගේ හාදු
    බලන්නකෝ ආදරේ අහන්න ඇයි පාලු
    පිස්සන්ට තේරෙන්නේ නැත්තේ ඇයිද බේරවාදනේ
    ලිස්සන්න මැසි මදුරු පිරි රටකාරනේ
    හිස් වෙන්න නෑ පරක්කු වෙන්නේ නෑනේ පාලනේ
    පුප්පන්න යන්නේ මම මලක් කොහෙද ආදරෙන්
    නින්දා ගින්දර බසිනා හින්දා පින්කර ඇසිනා
    කින්ද රන්බෙර කටිනා සිල්වර අදිනා මල්වර ගතිනා
    හින්දා මන්දිර බතිනා වින්දා ගින්දර පටිනා
    ටින්කර යුද්දේක පටුනා රැල්ලට වැදුනා කෝ ආදරේ ඇසුනා
    (DKM)
    ලෝකේ කැරකෙවී
    අපි එක තැන ඉදී
    මිනිසාම මිනිසා රවටද්දී
    කෝ කෝ ආදරේ

  • @gappiya
    @gappiya 6 ปีที่แล้ว +1378

    ආඅරෙ මේ සින්දුව ඇතුලෙ. 😍

    • @rifdhirifd5400
      @rifdhirifd5400 6 ปีที่แล้ว +9

      Gappiya post in your page we love u to bro

    • @tharindudhananjaya9369
      @tharindudhananjaya9369 6 ปีที่แล้ว +6

      Gappi oya😍

    • @vidurasilva
      @vidurasilva 6 ปีที่แล้ว +8

      Gappiya මේ ඔයා?😯
      Black Eyed Peace ගැන දන්නෙ නෑ?😔

    • @wettasinghakavindu6744
      @wettasinghakavindu6744 6 ปีที่แล้ว +4

      Gappiya gappiw oyth adarei thaddaa

    • @GGMrec
      @GGMrec 6 ปีที่แล้ว +7

      more coming up!!! ;)

  • @senudaseneviratne5773
    @senudaseneviratne5773 6 ปีที่แล้ว +1245

    ඔයි මං rap අහන මනුස්සයෙක් නෙවෙයි..අහම්බෙන් මෙක play උනේ..rap එකක් කියලා දැනගෙන අයින් කරන්න හැදුවත් rap එකේ වචන වල තේරුම ඇහුනම සිංදුව නවත්තන්න හිතුනේ නෑ බං..ඔයි සුපිරි rap එක බං🔥❤️

    • @ChasinduOfficial
      @ChasinduOfficial 6 ปีที่แล้ว +22

      dn rap ahpan machn !dekai panahe rap neme,honda wada thiyanwa bn rap wala

    • @Starkviews
      @Starkviews 6 ปีที่แล้ว +4

      Same here

    • @a_s_i_y_a2554
      @a_s_i_y_a2554 6 ปีที่แล้ว +15

      Drill team lage rap ekak ahla blpn rap ahai uba digatm

    • @chamindawijekumarachaminda4549
      @chamindawijekumarachaminda4549 6 ปีที่แล้ว

      👉💖😍💖👈

    • @samkumar-ts9ld
      @samkumar-ts9ld 5 ปีที่แล้ว

      Senuda Seneviratne uba rao ahannath epa ayema

  • @Sunrizeツ
    @Sunrizeツ 2 ปีที่แล้ว +201

    K - MAC ගේ වදන් තව අවුරුදු ගානකට ගැලපේවි 🔥😢

  • @antorahmed5241
    @antorahmed5241 5 ปีที่แล้ว +2558

    I didn’t understand but have loved it! 🇧🇩

  • @iamkanishkaR
    @iamkanishkaR 4 ปีที่แล้ว +191

    *Master D* ගේ voice එකෙත් වෙනම කොලිටියක් තියෙනවා. ඒක පට්ට !

  • @prasadmadushanka8319
    @prasadmadushanka8319 2 ปีที่แล้ว +42

    Master D ඔයානම් T56 බ්‍රෝ.... වචන නෑ කියන්න... සින්දුව එකපාරක් අහද්දි ඒ කෑල්ල පස්පාරක් විතර අහනව....😍

  • @theekshanahiniduma2110
    @theekshanahiniduma2110 6 ปีที่แล้ว +498

    කෙල්ලො නෑ , කුනුහරප නෑ ..ඇත්තම කියන සිංදුවක් .සුපිරි😍😍

  • @a_li_fe_18_19
    @a_li_fe_18_19 6 ปีที่แล้ว +520

    අන්තිමට කියන එක්කෙනා පට්ට මට විතරද 👌🙌❤️❤️❤️

  • @saltandpepper2002
    @saltandpepper2002 2 ปีที่แล้ว +50

    පොඩි එකෙක්ට උනත් අහන්න දෙන්න පුලුවක් සින්දුවක් බං 💥 සිරා 44 Kalliya MuchLove 💚

  • @sarang9318
    @sarang9318 4 ปีที่แล้ว +362

    අව්රුදු 2 ක්‌ ගිහින්.... මං දැනුයි දන්නේ මෙච්චර ලස්සන තේරුමක් තියෙන සින්දුවක් තිබ්බා කියලා.🥺🥺 ඇයි අනේ මල් සින්දු trending වෙන්නේ.😒

    • @funnybromaduwa1850
      @funnybromaduwa1850 3 ปีที่แล้ว +6

      Sira math ahala thibbata. Ada thamai. Meka bokkatama veduna denuth ahana gaman reply karanne

    • @shaanugc1660
      @shaanugc1660 3 ปีที่แล้ว +1

      🙋🙋🙋

    • @premathileke
      @premathileke 2 ปีที่แล้ว +2

      where is the love?

    • @lakshannimsara1788
      @lakshannimsara1788 2 ปีที่แล้ว +1

      බොල් මිනිස රජ වූ ලංකාවෙ හැටිලු!🙂

  • @Buddirulez2
    @Buddirulez2 5 ปีที่แล้ว +217

    K macගෙ ඒ රැප් එක😘❤️කවදත් රැල්ලට යන්නැතුව පට්ටෙට අහගෙන ඉන්න පුළුවන් කුණුහරුප නැති රැප් එකක් කිවුවොත් K mak විතරයි. හම්මේ... ආදරෙයි පැලෙන්න.😘❤️

  • @sadiya84
    @sadiya84 3 ปีที่แล้ว +100

    අඩෝ මෙච්චර පහරක් කියල බන් න බන් 2021.02.06 බලන්නෙ බන් එල බන් සුපිරි

    • @sadiya84
      @sadiya84 3 ปีที่แล้ว +1

      සුපිරි

    • @gamerox4759
      @gamerox4759 3 ปีที่แล้ว +1

      Danuth ahanava

  • @WAVEMUSICLK
    @WAVEMUSICLK 4 ปีที่แล้ว +1779

    Master D ❤️❤️
    2020 මෙක අහන අය Like කරමු 😍

  • @EvinAkmal
    @EvinAkmal 6 ปีที่แล้ว +38

    මේක Trending #1 නම් එන්නෙ නෑ. ඒ වුනාට මගේ හදවතේ Number One මේක තමා.

  • @ddms169
    @ddms169 3 ปีที่แล้ว +31

    අදත් බලන්නෙ මේ වචන වල තියෙන ගැම්මට .love you 44 ❤️‍🔥

  • @yashmiahinsa24
    @yashmiahinsa24 4 ปีที่แล้ว +144

    😍😍සේයා තාම අඩනවා ඇති දිව්‍යලෝකේ 😢😢😢

    • @GhostRider-vm1su
      @GhostRider-vm1su 3 ปีที่แล้ว +3

      Bruh

    • @w.k.r.s1255
      @w.k.r.s1255 3 ปีที่แล้ว +2

      හුම් 😪

    • @rayananjalo9674
      @rayananjalo9674 2 ปีที่แล้ว +2

      Kawuda bn seya

    • @w.k.r.s1255
      @w.k.r.s1255 2 ปีที่แล้ว +2

      @@rayananjalo9674 අර බං කොන්ඩය දූෂණය කරල මැරු⁣ව පොඩි අහිංසක ළමය 🥺🤧

    • @Channa220
      @Channa220 2 ปีที่แล้ว +2

      @@w.k.r.s1255 😥

  • @kelumlasantha3656
    @kelumlasantha3656 6 ปีที่แล้ว +55

    පිටරට එකෙක්ට තේරුන්නැති උනත් ආඩම්බරෙන් අහන්න දෙන්න පුලුවන් සිංදුවක්
    සිරාවට....
    පට්ටම පට්ට

  • @realistwnt2957
    @realistwnt2957 3 ปีที่แล้ว +168

    Chorus - (DKM Sings)
    The earth will spin
    ,but we'll stay in the same place
    When man cheats on man himself
    Where is love ? .... where ?
    Where is love ?
    (K-Mac)
    * Where's love? .... it washed into the ocean
    Man humiliates another man for greediness
    Racism is a personal issue of the rich ppl
    Untruthfulness has a greater price
    Nakedness is the style
    * The culture without humanity sucks
    You have send your mother to the Elder's home
    Your dad is killed and in the beach
    They shows off and pretends to hide their sins
    The society is destroyed .... a higher place for the rich
    * When the white pigeons fly in the sky (White pigeons = symbol of Peace)
    The people who have got cheated were looking at the sky
    The country is in Peace
    The young generation silently get destroyed
    No one could stop the destruction
    * People venerate the invisible Gods
    Poor children are starving in the road
    People just ignore the troubled people
    I don't understand why ? .... God ?
    * The flower "Kadupul" blooms at night & wilt before dawn (it's a night flower)
    Treasure hunters looks for children as human sacrifices
    When the world is developed ,the humanity gets low
    Disgusting .... Disgusting
    Chorus (DKM)
    (K-Mac Sings)
    * Where's love ? .... It's just a Question mark
    Where are the ones who are cheated?
    A man becomes helpless because of another man
    Not your face .... your heart should be prettier
    * The way you think, .... the way you see
    Will change the rhythm that doesn't match
    People get into fights like it's a trend
    Don't forget things very quickly and easily
    * I don't understand this racism
    Humanity is fallen down to a deep trench
    The world is full of corruption & crimes
    "Seya" must be still crying in Heaven
    ( Seya is a 5 year old girl who was kidnapped , rapped & killed by a man in september ,2015)
    * The strong brutality is spread all over
    Gods have fallen asleep when while the Devils are awake
    The garbage stinks
    The devils are eagerly waiting to suck blood
    Chorus (DKM Sings)
    (Master D - Sings)
    * Flies don't come around if people cough (more dirtier)
    People get tensed if they get stabbed
    Ironically the heat of the fire makes the ears wamer
    * Come "Lust" , make the mind pleasurable
    The deception is in action
    The country is ruled in the sake of merits
    Thery just give orders
    The base of harbor decays
    * Many people went wrong in different ways
    Ignorant minds leaded them get mad when they get into power & wealth
    The useless ones come into power as the ruler
    * Blamed me for his uneasiness ,sorrows
    Genuinely deceived
    No value in my kisses
    Look at love .... why you are alone
    * Why don't the lunatics understand the drumbeat ?
    Why do they leave?
    No it won't be empty Don't be late to.make a better country
    Where would I bloom a flower with love
    * It's a blessing to see the threatens to dignity goes away
    Blessings for a new born life
    Got into a war
    Where is love .... I heard

  • @MrSahandasantha
    @MrSahandasantha 6 ปีที่แล้ว +81

    කෙල්ලො නෑ , කුනුහරප නෑ .. රැප් සිංදුවකට දුන්න පලවෙනි LIKE එක​.. පට්ට​ Respect bro. (y)

  • @supunwedasinghe1
    @supunwedasinghe1 6 ปีที่แล้ว +158

    අන්තිම රැප් එකෙන් සින්දුව ලස්සනට ෆිල්
    උනා❤️❤️ ! නියමයි බං🤗 !
    Director lහසියා එල කිරි 👌🏾

  • @xfire8313
    @xfire8313 3 ปีที่แล้ว +61

    Flow was 🔥
    I didnt understand but he is like our MC Mugs in bangladesh ♥️🇧🇩

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 6 ปีที่แล้ว +74

    Master D කියන බ්‍රෝ උඹ දෙයක් පෙන්නලා තියෙන්නෙ...සිංහල රැප්...අද ඇහුවෙ දෙනෝ දාහක් රැප් අතරේ ශ්‍රී ලාංකාවට අවේනික සිංහල රැප්...කියන්ඩ ඕන ඒක මූනටම...වෙන උන් කියන්න ඉංග්‍රීසි ස්ටය්ල් සිංහල රැප්...උබ අද කිව්වෙ සිංහල ස්ටය්ල් සිංහල රැප්

  • @lakshandimuthu6803
    @lakshandimuthu6803 6 ปีที่แล้ว +29

    කුනුහර්ප නැති මේ කාලේ ආපු පට්ටම රැපක්...පට්ට ට්‍රැක් එක... k mac සහ සෙට් එකම වාසි කුනුහර්ප නැති නිසා සුපිරි..හැමදේම ලස්සනයි දිගටම කරමු....සුභ සුභ !!! 😘😘😘💓💓💓

  • @iamVenura
    @iamVenura 3 ปีที่แล้ว +26

    Voice එකෙන් පස්සේ කී දෙනෙක් එයිද බලමු මේක හොයාගෙන... ❤️

  • @visabroh2308
    @visabroh2308 4 ปีที่แล้ว +31

    Location ගත්තෙ පිටකොටුව , ඉතින් මෙකෙ ගැන කියන්න තියෙද සුපර් තමා video එක, ජිවිතෙ ඉගෙන ගන්නත් ආතල් ගන්නත් හොදම එකම තැන කොළඹ❤

  • @KushanSrimalShow
    @KushanSrimalShow 5 ปีที่แล้ว +293

    එපා වෙන්නෙ නැති Rap එකක් ❤️

  • @chadiii5
    @chadiii5 ปีที่แล้ว +15

    මේවා රියල් වැඩ මැරෙනකම්ම ආදරෙයි කල්ලියට #44කල්ලිය #DKM #MasterD ❤

  • @judeashenmalinga
    @judeashenmalinga 6 ปีที่แล้ว +32

    කුණුහරුප කියලා ගංජා ගහලා බොක ට්‍රැක් එකකට වචන කියෝන එක නෙවේ rap කියන්නේ කියලා දැන් තමා මතක් උනේ ❤️ කරගෙන යමල්ලා ජය වේවා ❤️

  • @pasinducmb
    @pasinducmb 4 ปีที่แล้ว +155

    Master D කියන්නෙ පට්ටම Under rated පොරක්, කල් ගියා වැඩියි හිට් වෙන්න.

  • @ThisareduAkash-rt2xs
    @ThisareduAkash-rt2xs 8 หลายเดือนก่อน +6

    සෙයා තාමත් අඩනවා ඇති දිවිය ලොකෙ 😓💞

  • @dinuwanshavinda4623
    @dinuwanshavinda4623 6 ปีที่แล้ว +56

    මේක කියද්දී හෙතෙයි උබලට වෙන වෙන ඒත් මට නම් මේක තමයි දැනට ලංකාවේ හදපු හොදම රැප් වීඩියෝ එක. ඒ beat, lyrics ඇත්තටම පිස්සෙක් කලා මාව. මේක හොදම රැප් වීඩීයෝ එක වෙන්නෙ හැම පැත්තෙන්ම video එකනම් international Quality.. පොඩ්ඩක් ඔය වීඩියෝ එකේ එක වචනක් ගානෙ හොදට අහපන්. ඕක හොදම වීඩියෝ එක කිව්වේ හැම පැත්තෙන්ම සුපිරියටම තියෙනවා 🇱🇰 😎❤️👈

    • @saajidluenzo
      @saajidluenzo 6 ปีที่แล้ว

      D123 Shavinda ekenma🔥

    • @TechieSara
      @TechieSara 5 ปีที่แล้ว

      ඇත්ත ඒකයි පට්ට

    • @DhanaaYT
      @DhanaaYT 6 วันที่ผ่านมา

      Sira❤

  • @user-is1vy9wq4f
    @user-is1vy9wq4f 4 ปีที่แล้ว +81

    මස්‍ටර් ඩී
    ඒ වොයිස් එක ෆට්ට 👌❤️

    • @Channa220
      @Channa220 2 ปีที่แล้ว +2

      ❤️

  • @ashenkodikara5031
    @ashenkodikara5031 3 ปีที่แล้ว +14

    බොරව තමයි විකිණෙන්නෙ හෙලුව තමයි මෝස්තරේ🤘💜️🇱🇰

  • @hasankanayanajith5405
    @hasankanayanajith5405 4 ปีที่แล้ว +150

    2020 අහන උන් කොනට ❤, කුණුහරුප නෑ, හෙලුව නෑ, 1m views... ❤ k-mac master D

  • @nirmalsankalpa12
    @nirmalsankalpa12 6 ปีที่แล้ว +122

    එකපාරයි ඇහුවේ එදා ඉදන් දවසට 10 පාරක් විතර අහනවා....❤️
    Wow patta👍😇

  • @bishwojit551
    @bishwojit551 3 ปีที่แล้ว +14

    Can't understand this language but this music is too much better and rap too 🥰
    From 🇧🇩(Bangladesh)

  • @heshanwihanga8262
    @heshanwihanga8262 5 ปีที่แล้ว +57

    K-mac උඹ තමා බන් චරිතෙ කවදත් 😐

  • @eshgraphix1522
    @eshgraphix1522 6 ปีที่แล้ว +52

    හෙලුව නෑ trending 1 නෙවෙයි.. ලංකාවේ මිනිස්සුන් එකෙන් මනින්න පුලුවන් දැන්.. හොද දෙයක් බලන්නේ නෑ

  • @PrabathDilshanMusic
    @PrabathDilshanMusic 4 หลายเดือนก่อน +2

    අදටත් ඒ වදන් දෙවනි නෑ,44 ආයෙත් එකට මේ වගේ ලස්සන වැඩක් කරනම්.😕💔💯

  • @lankaweathalvideo5993
    @lankaweathalvideo5993 6 ปีที่แล้ว +362

    ගෙදර සද්දෙට අහන්න පුලුවන් උනා.. 👌

  • @surangasumith95
    @surangasumith95 6 ปีที่แล้ว +53

    Master D... ඔයා මේක තවත් පට්ට track එකක් කරා... 😍✌️

  • @lumbinigunasekara8690
    @lumbinigunasekara8690 3 ปีที่แล้ว +11

    K Mac ගේ අනිත් rap වලට වඩා මේක ටිකක් වෙනස්. Good job 👌👌👍🏻👍🏻

  • @julanmax
    @julanmax 6 ปีที่แล้ว +53

    කො අදරේ.. ?
    මේ තමයි අදරේ ❤ ( song )
    Great work 💯

  • @faheemshuaa5169
    @faheemshuaa5169 6 ปีที่แล้ว +68

    දාලා සතියයි 155k ලංකාවේ උන් නිදි ද බන්......මල්ලි සින්දුව Trending කරපු උන් හොඳ සින්දුවකට කෝ බන්......ඔය වගේම කරමු කොල්ලෝ 😍😍😍😍

  • @pansiludeneth5820
    @pansiludeneth5820 3 ปีที่แล้ว +8

    2021ත් ආවා ඒත් තාම මේකට ගහන්න රැපක්‌ ආවේ නෑ 🤩😍

  • @surendrsampath8761
    @surendrsampath8761 6 ปีที่แล้ว +65

    මේක තමා වෙන්න ඕන ලංකාවේ රැප් වලට..😍 💓 මාස්ටර් ඩී පට්ට ලිරික්ස් 😍 💓

  • @julanmax
    @julanmax 6 ปีที่แล้ว +129

    Bro.. After watching this for hours and hours I got a feeling like... Damn this video must have an award.. coz the concept, lyrics, video and audio quality is 100%.
    මල්ලි වත් මෙච්චර පාරක් බැලුවේ නැ 😆

  • @thusarapothuvila2343
    @thusarapothuvila2343 3 ปีที่แล้ว +29

    2021 අහන අය කෝ 😁✋❤️ කෙනෙකුට වරදිද්දි අහක බලන් යන්නේ මට තෙරෙන් නෑ දෙවියනී 😖💔

  • @yasaschandrasiri9019
    @yasaschandrasiri9019 6 ปีที่แล้ว +170

    කුණුහරප නෑ
    හෙලුව නෑ
    මනස්ගාත නෑ
    ‌මෙිව තමයි ඔිනෙ Brother
    RESPECT.........

    • @vidu-8038
      @vidu-8038 5 ปีที่แล้ว

      Subscribe karala sap ekak denna th-cam.com/video/CUTB5cz_VL4/w-d-xo.html

  • @rowla4077
    @rowla4077 6 ปีที่แล้ว +306

    මාස්ටර් D - මේක අහපු ගමන් උඹ කැම්පස් කියන ඒක මම දැනගත්තා. උඹේ විදග්ධ බව වචන වලම තියෙනවා බ්‍රෝ... Perfect... Go on Bro...
    K mac - අැස් දෙකෙන් බලපන් සමාජ ප්‍රශ්න...
    අත් දෙකෙන් ලියපන් දෙන්නම් මං පෑන...
    උස්සපන් උඩට හෙළ රැප් දැහැණ...
    උඹට පුළුවන් තිත්ත කළුවර විනිවිදින්න...

    • @djsaga689
      @djsaga689 4 ปีที่แล้ว +8

      මුගෙ රැපක් ඔහේ play උනා බන් ඒ වචන ඇහෙද්දි මට තෙරුනා බන් මු ගැන ලොවෙත් ❤ revolution 👌 ආයෙත් රැප් අහන්න ආස හිතුනා බන් , අර ඔහේ ජාරාව කියන එවුන්නෙ තෙරුමක් නැති එවා අහාලා එපා කරා රැප් බන්.

  • @differentitems7727
    @differentitems7727 6 ปีที่แล้ว +26

    කාලේකින් පට්ට රැපක් එල k mac බ්‍රෝ views නැතිවෙයි හෙලුව පෙන්නන්නේ නැති හින්දා මේව බලලා රැප් වලට බනින වුන් දැනගනින් මේ වගේ සුපිරි එවත් තියෙනව කියලා 😘😍😍😘👌💪👊

  • @RandhirWitanaYT
    @RandhirWitanaYT 6 ปีที่แล้ว +345

    SL HIP-HOP IS BACK ON TRACK! :D

    • @Ayuk.blocky2014
      @Ayuk.blocky2014 6 ปีที่แล้ว +5

      please, we are still waiting for u bro.u can do a fantastic song with them.because u start the rap in sl

    • @AvinduDanthure
      @AvinduDanthure 6 ปีที่แล้ว +2

      Need SL hip hop back.....
      Peace out.

    • @chamodsasanka9912
      @chamodsasanka9912 6 ปีที่แล้ว +1

      Nauka eka nam fatta ahh

    • @44Music
      @44Music  5 ปีที่แล้ว +41

      Thank You Brother ..Oyala Hindai apith ada HipHop Keranne..Respect

    • @isharalakshan4369
      @isharalakshan4369 5 ปีที่แล้ว +2

      Game recognize the game

  • @autohubuae549
    @autohubuae549 2 ปีที่แล้ว +9

    සුපිරි බ්‍රෝ අද කාලෙට ගැලපෙනම සුපිරි සින්දුව ❤❤❤❤❤❤

  • @damirusamarawickrama4342
    @damirusamarawickrama4342 4 ปีที่แล้ว +25

    මං රැප් අහන කෙනෙක් නෙමේ ඒත් play වුනා එතකොට දිගටම අහන්න හිතුනෙ මේකෙ නියම වදන් ටිකක් තිබ්බ.. කවුරු නෑ කිව්වත් සංගීතය මිනිස්සුන්ගෙ ගති පැවතුම් ආකල්ප හුගක් වෙනස් කරනවා. නිතරම හොද දෙවල් අහද්දි හොද මිනිස්සු බිහිවෙන්නෙ. මේ වගේ මිනිස්සු හරි පාරෙ යවන, හොද සිංදු රැප් එනවා නම් කුනුහරප මත්ද්‍රව්‍යය නැතුව, ලංකාව හොදම රටක් වේවි. මේ සිංදුව කරපු කොල්ලොන්ට ජයෙන් ජය! ලංකාව හොදම රට කරන්න වෙන මහන්සියට ස්තූතියි.. 🇱🇰

  • @kavindupoorna566
    @kavindupoorna566 6 ปีที่แล้ว +14

    සිරාවටම මේක නම් පට්ටම වැඩක් මාර ලස්සන lyrics 😍😍 මේක දවසෙන් trending 1 එන එකක් නෑ මොකද හෙලුව මාකට් කරල නෑ....සුපිරිම තේරුමක් තියන song එකක් දිගටම කරන්න මේවගේ දේවල් ආදරෙයි 44😍❤️

  • @beautifulkorea3381
    @beautifulkorea3381 2 หลายเดือนก่อน +2

    ඇත්තටම මොකද උනේ 44 කල්ලියට කොච්චර හොද අනාගතයක් තිබුණු සෙට් එකක්ද .මොකද උනේ?😢

  • @delee_d
    @delee_d 4 ปีที่แล้ว +501

    Master D fansla like ekak dahn ❤️

    • @dilshanmanhal1183
      @dilshanmanhal1183 6 หลายเดือนก่อน +1

      Baaaa

    • @delee_d
      @delee_d 6 หลายเดือนก่อน +1

      @@dilshanmanhal1183 ado mama mehema comment ekak dalada 💩

    • @dilshanmanhal1183
      @dilshanmanhal1183 6 หลายเดือนก่อน +1

      @@delee_d Awurudu 4kata kalin api ohoma dewal kala bn normal 🤣

    • @delee_d
      @delee_d 6 หลายเดือนก่อน

      @@dilshanmanhal1183 😂

  • @Chathukanike
    @Chathukanike 6 ปีที่แล้ว +255

    දුකයි මේවට මිලියන ගනන් විව්ස් නැති එක 😢

    • @freefire-yz6ux
      @freefire-yz6ux 5 ปีที่แล้ว

      Mekatath unlike karala 😪❤ kuhakayo

    • @dinuwanshavinda4623
      @dinuwanshavinda4623 5 ปีที่แล้ว +5

      1M😍

    • @janithasadaruwan2737
      @janithasadaruwan2737 5 ปีที่แล้ว +3

      1m 😂👌

    • @sameeranuwan6562
      @sameeranuwan6562 5 ปีที่แล้ว +2

      Ona na ban. Likes count eken compare karanna ba. Eeka mayawak. Mekata asa minissu kiyala thiyana dewal balala sathutu wetha haki. E athi...danata

    • @chootycat2922
      @chootycat2922 4 ปีที่แล้ว +1

      දැන් තියෙනවා කොල්ලෝ 💪

  • @deepchills2464
    @deepchills2464 3 ปีที่แล้ว +1

    Super 💕😌❤️ meka තමයි one wenasa ,කුණුහරුප sindu වෙනුවට mewa තමයි trending එන්න one 💕

  • @SHADOWX9D
    @SHADOWX9D 5 ปีที่แล้ว +24

    කෝ ආදරේ ගහන් ගියා සාගරේ
    මිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේ
    ජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේ
    බොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ
    මනුස්සකම නැති සංකෘතිය බල්ලාට
    අම්මා මහලු මඩමේ තාත්තා මරලා වැල්ලට
    කරන පව් වහගන්න පින් කරයි පෙනුමට
    සමාජේ පිරිහිලා සළකන්නේ ඇදුමට
    සුදු පරවී ඉගිලෙද්දී අහසේ
    රැවටීලා බලන් ඉන්නේ රටම නිදහසේ
    රටේ තාරුන්ණිය නාස්ති වෙන්නේ රහසේ
    කාටවත්ම බෑ නේ නවත්වන්න මේ විනාසේ
    ඇහැට නොපෙනේන දෙවියන්ටයි සලකන්නේ
    අසරණ දරුවෝ පාරේ බඩගින්නේ
    කෙනෙකුට වරදිද්දී අහක බලන් යන්නේ
    මට වැටහෙන්නේ නෑනේ කියලා දෙන්න දෙවියනේ
    රාත්‍රියම පිපිලා පරවෙන මල කඩුපුල්
    නිදන් හොරු හොයනවා බිලිදෙන්න දරුවෙකු තුන් කුලිදුල්
    ලෝකේ දියුණු වෙද්දී මනුස්සකම පිරිහිලා දැන් පිළිකුල් පිළිකුල්
    -K Mac- ❤️👌
    -Master D- 😍👌

  • @gayanrupasinghe974
    @gayanrupasinghe974 5 ปีที่แล้ว +10

    ස්මොකි නැති පාලුවට දැනෙනවා.සුපිරිම අහන්න පුළුවන් අද කලෙට ගැළපෙන rap එකක්

  • @edmgranaxmixings6647
    @edmgranaxmixings6647 3 ปีที่แล้ว +33

    Unlike කරපු උන්ට යන්න අපායක් නෑ!
    උන්ට හෙන ගහන්න ඕනි !
    එදත් අහනවා අදත් අහනවා!
    Dkm
    K mac
    MasterD (හදවතේ රැප් ගායකයා)
    Good job!
    Keep it up!

  • @TechieSara
    @TechieSara 6 ปีที่แล้ว +6

    මම මෙතෙක් කාලෙකට බලපු ලස්සනම රැප මේක වෙන්න ඕනි.. එහෙම මයි හිතෙන්නේ... ඒ Lyrics, Beats .......................... No Words. ජයෙන්
    උබලගේ මහන්සිය සාර්ථකයි.. ජයම..

  • @danushkaanurada6936
    @danushkaanurada6936 5 ปีที่แล้ว +18

    දැම්ම යකෝ සද්දෙට පැලෙන්න..😍😍😍 ඒ තරමටම පට්ට😍😍😍....

  • @tjaquapro8248
    @tjaquapro8248 3 ปีที่แล้ว +106

    2021 බලන සෙට් එක like කරන් යමන් බොක්කලා❤️

    • @imeshudayanga1706
      @imeshudayanga1706 3 ปีที่แล้ว +1

      තාම අහනවා සුපිරියක් තමා ❤🤟

  • @akonsamantha
    @akonsamantha 6 ปีที่แล้ว +76

    "සේයා තාමත් අඩනවා අැති දිව්‍යලෝකේ" :'(

  • @DeZeeX
    @DeZeeX 6 ปีที่แล้ว +37

    meaningful song,Grate Job , 💪
    by the way MASTER D's Flow is unique And fire 🔥😍

  • @chenulwathsal1006
    @chenulwathsal1006 4 หลายเดือนก่อน +1

    Tamath ahanwa meka release weddi mage asama ekak supirii tamath eda feeling eka vibe eka feel wenawa

  • @lochanapeiris.631
    @lochanapeiris.631 6 ปีที่แล้ว +12

    සේයා දවමත් අඩනවා ඇති දිව්‍ය ලෝකේ❤️

  • @Indrachapa
    @Indrachapa 6 ปีที่แล้ว +33

    දෙවියන්ට නින්ද යද්දි,
    යක්කු ඉන්නෙ ඇහැරිලා..... 🤐
    පහර 😍😍

  • @mentitaterere
    @mentitaterere 9 หลายเดือนก่อน +3

    Greetings from Paraguay ❤🇵🇾
    No entiendo en idioma pero me gusta mucho el ritmo
    ❤❤

  • @namidumalshan5820
    @namidumalshan5820 6 ปีที่แล้ว +34

    මේක තමා මේ රටට ඕනෙ.. නැතුව ගංජ අරක්කු පෙන්න පෙන්න සැපේ ඉන්න ඕනෙ කියන එක නෙමේ. අර එක එක පදනම් වල ඉන්න උන්ට මෙව්ව පෙන්නන ඕනෙ
    "ලෝකේ දියුණු වෙද්දි මනුස්සකම පිරිහිල දැන් පිළිකුල් පිළිකුල් ♥️ "
    කාලෙකට පස්සෙ ගෙදරක සද්දෙට දාල අහන්න පුලුවං රැප් එකක් එකක් එව්ව්ට ගොඩක් පිං 👌🏻

    • @CROOZ-w1c
      @CROOZ-w1c 2 ปีที่แล้ว +2

      Oi oi k mac 44 kalliye 😂💔

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +2

      @@CROOZ-w1c සිරා උට ඒක අමතක වෙලා වෙන්නැති කොමෙන්ටුව දාන්න ඇත්තෙ😁❤

  • @tharindusandakalum9438
    @tharindusandakalum9438 5 ปีที่แล้ว +22

    Master D දෙනවා ලෙසටම 😍

  • @buddhikasamarakoon9563
    @buddhikasamarakoon9563 3 ปีที่แล้ว +1

    Suppa bro...alatama theruma hadawathata denemma.thanks...good luck

  • @indikakumara4850
    @indikakumara4850 6 ปีที่แล้ว +25

    MastarD පට්ට ඔයානම් දෙන්නෙ බොක්කටම වදින්න..

  • @shokyboy8307
    @shokyboy8307 6 ปีที่แล้ว +34

    මෙන්න මේකයි ලන්කාවට ඕනා...පට්ට Rap එක..❤️❤️(k mac👈❤️)🔥 🔥 🔥 🔥

  • @ChamikaIdusara
    @ChamikaIdusara 5 หลายเดือนก่อน +3

    Hadawathe ewah ❤kMac&master d.❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +6

    මේක නම් නියමයී 🌹🌹 Congratulations බුදුසරණයී

  • @NoizeTVSL
    @NoizeTVSL 6 ปีที่แล้ว +241

    🔥🔥🔥

    • @goldensl3935
      @goldensl3935 6 ปีที่แล้ว +10

      Noize TV puluwanm oyalge channel eka me music video eka danna....

    • @julanmax
      @julanmax 6 ปีที่แล้ว

      Ay e ???

    • @goldensl3935
      @goldensl3935 6 ปีที่แล้ว +5

      Julan Max na ithing me channel eka හෙළුව thyanna music video ne danne ekai.....

    • @julanmax
      @julanmax 6 ปีที่แล้ว +3

      😂😂😂 sira kathawa ban.

    • @diyodidev
      @diyodidev 6 ปีที่แล้ว

      Really Nice song, great video, but the only issue was, couldn’t see any females through out the video. Is there any reason for that?

  • @dumii_ya
    @dumii_ya 3 ปีที่แล้ว +53

    Voice බලලද මුලිංම ආවෙ මෙතනට ? ලැජ්ජයි උඹ ගැන😼 ඔහොම්ම master D ගෙ චැනල් එකට පල😼

    • @sandamalperera
      @sandamalperera 3 ปีที่แล้ว +5

      ඒකෙන් අවුල් ගිය කන හදා ගන්න ආව

  • @antonsandaruwan2461
    @antonsandaruwan2461 6 ปีที่แล้ว +28

    හෙලුව නැති නිසා views නැති වෙයි ... එත් මේ සින්දුව අපේ හදවතේ පැල වෙයි...

  • @gimharavidanagamage6930
    @gimharavidanagamage6930 5 ปีที่แล้ว +21

    ආසම නෑ සිංහල රැප් වලට.කුනුහරප ගොන් ආතල් නිසා.ඒත් ආසම සිංදුව මේක උනා...මෙන්න රැප්..පට්ට

    • @vihangac.i8252
      @vihangac.i8252 2 ปีที่แล้ว +3

      Ai pitarata rap wala kunuharapa nadda natnam oyata terennadda😂😂

    • @iamkanishkaR
      @iamkanishkaR 2 ปีที่แล้ว +1

      @@vihangac.i8252 බහුතරේකට තේරෙන්නෑ මන් හිතන්නේ.

  • @charithnishantha9289
    @charithnishantha9289 3 ปีที่แล้ว +3

    K Mac ..වදන් ටික නම් පපුවට පදම් වෙන්නම දෙනවා රැප් නම් එකෙන්ම K Mac ❤️❤️❤️🎧🎧

  • @youngpvg
    @youngpvg 6 ปีที่แล้ว +11

    Lassana wadak....
    ❤👍✌🙏
    මේ වගේ දෙයක් අගේ කළ යුතුමයි!!!

  • @හිරුවාතරා
    @හිරුවාතරා 4 ปีที่แล้ว +9

    රැප් අහන්නෙ නෑ ඒත් අද අහබ්බෙන් ඇහුවෙ
    උබලනම් පට්ට බන්ེ❤️

  • @ishanshenal9379
    @ishanshenal9379 2 ปีที่แล้ว +2

    K-mac....එ් වොයිස් එක ආගමක්...❤🌼

  • @MrNethmal
    @MrNethmal 6 ปีที่แล้ว +11

    දවස් හතෙන් අමතක වෙන අපේ ගතිය

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +11

    තාම අහන්වා ඔයී එපා වෙන්නේ නෑ තව එකක් කරනවකෝ ඔයී මේ වගේ❤❤

  • @samithpiumal7925
    @samithpiumal7925 3 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ DkM , mastarD , kMac 🖤🖤🖤🖤

  • @star-hc3gu
    @star-hc3gu 4 ปีที่แล้ว +32

    This song is so good, they need to put english captions on this so that the lyrics can be heard by a global audience, similar to how BTS does it. They are talking about real issues that are seen around the world too, I really hope that they are able to translate and add the meanings to this. So proud, this is what we must celebrate as part of our heritage and culture.

  • @unknowntunes2141
    @unknowntunes2141 6 ปีที่แล้ว +17

    filty kiyanne monwada?meww tama rap..me wage rap kaloth ona minihek rap ahanwa aniwren.elma song ekak..master d and kmac...luck future..good rapper..love much rap..

  • @rashansasmina8705
    @rashansasmina8705 2 ปีที่แล้ว +2

    Aurudu 4 gihillath me rap eka ahana kattiya ko♥️🔥

  • @kavindabuddhi
    @kavindabuddhi 6 ปีที่แล้ว +10

    හදනකොට මෙන්න මේ වගේ සුපිරි රැප් හදපන්..❤️❤️❤️❤️

  • @Theprobanana
    @Theprobanana 6 ปีที่แล้ว +30

    සමාජය විසින් පිලිකුල් කරන ගීත කලාවක් වුවත් මෙම ගීතය මිනිස් සිත තුලටම කාවැදී රැප් පිලිබදව අලුත් අර්තකතනයක් ලෝකයාට ලබාදෙයි ....අද වෙනකොට කෙල්ලොන්ගෙ හෙලුවැල්ලට විවුස් ලැබෙන සමාජයෙ මේ වගේ වැඩ තවත් කරා නම් ලන්කාවෙ කිසිම සන්ගීත කලාවකට නැති තැනක් රැප් සන්ගීතයට ලබා ගන්න පුලුවන් ....ජය වේවා ....මම බොසා ....The Graphic Designer....

    • @RbkVEVO
      @RbkVEVO 6 ปีที่แล้ว

      ekenma ma nigga eka thama aththa

  • @irudikaanuhassilva3070
    @irudikaanuhassilva3070 3 ปีที่แล้ว +1

    ලස්සන සිංදුවක් 𝐯𝐬 රැපක් සුපිරි වැඩක් අයේ මේ වගේ එව ඔන ගෑම්මක් තමයි ඉතිම් ආදරේයි ඔක්කොටොම😘😘😘

  • @yasassilva9545
    @yasassilva9545 5 ปีที่แล้ว +4

    බොක්කටම වැදුන බන් සුපිරිම රැප් එකක් .රැප් නම් අහල තියෙනව නාන්න එත් මේවගේ රැප් ඇහුව 1 වතාව බන්💪💪💪(කො -ආදරේ ) අපේ රටට උබල වගේ කොල්ලෝ ඕනේමෛ බන් ❤️❤️❤️

  • @sajithshaan7105
    @sajithshaan7105 6 ปีที่แล้ว +26

    Master D gea antima tka supiri🔥 mewanea rap gindara 🔥