කෙනෙක් ඔයා ගැන හිතද්දී විශ්වය මේ සලකුනු 07 ඔයාට පෙන්නනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 552

  • @shanedirisinha6134
    @shanedirisinha6134 วันที่ผ่านมา +252

    මගෙ පාරේ දොඩම් බීම විකුනලා ජිවත් වේන පුන්චි බිස්නස් එක දියුනු වේවා එවගෙම මගෙත් මගෙ රත්තරන් බිරිඳටත් ජිවත් වේන්න ඉක්මනින් නිවසක් හදා ගන්න ලැබේවා කිසි කෙනෙක්ට අත නොපා ජිවත් වේන්න ලැබේවා විශ්ව මාතාවනී ඔබ වහන්සේ ස්තුති වේවා

    • @nirmalaninavugala4291
      @nirmalaninavugala4291 วันที่ผ่านมา +9

      One prarthana siyalla Saba wenna prarthana karanawa hadawathinma

    • @surekharanmali2790
      @surekharanmali2790 วันที่ผ่านมา +10

      Ou oyata puluwan hemadema ඉක්මනින් hariyai budusaranai

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 วันที่ผ่านมา +6

      Obage sitaluma yahapath prarthana e aurinma ituwewa kiyala prarthana karanawa.

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 วันที่ผ่านมา +4

      ​​​@@surekharanmali2790 puduma wadak, Mama mekata comment karala mata kalin kawda comment karala thiyenna baluwama oya, Surekha. Ekath vinadi 10 kata kalin ❤❤

    • @surekharanmali2790
      @surekharanmali2790 วันที่ผ่านมา

      @@surekhamaduranganee7811 budusaranai

  • @sumithchitrananda9375
    @sumithchitrananda9375 วันที่ผ่านมา +108

    මගේ අම්මට හෙමින් හෙමින් සුවය ලබා දෙනවාට විශ්වයට ස්තුතිය .

    • @surekharanmali2790
      @surekharanmali2790 วันที่ผ่านมา

      @@sumithchitrananda9375 ammata ikmanatama sanipa wenawa mage ammawa nirigiwa thiyanawata vishwayata ස්තුතිය kiyala nitharama kiyanna

    • @nuwanchamarafernando456
      @nuwanchamarafernando456 วันที่ผ่านมา +2

      Surajinige sarthakathwaya laba dunnata .vishwata godak godak sthuthi❤

    • @Heshan986
      @Heshan986 วันที่ผ่านมา

      ❤❤❤

  • @MekhalaWasalaBandara
    @MekhalaWasalaBandara วันที่ผ่านมา +26

    මගේ අවංක හදවතින් ම මම ආදරය කරන අයියව අයියගේ ගෙදර හැමෝගෙම ඉහළ ම කැමැත්ත ආශීර්වාදය අනුව ම මට ලබා දුන් මගේ ආදරණීය විශ්ව මෑණියන්ට අනේක දහස් වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙇🙇🙇

  • @Sherin__bo
    @Sherin__bo 10 ชั่วโมงที่ผ่านมา +2

    ඒ ආදරය මා වෙත ලබාදුන්නු විශ්වා මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @UththaraPrebodani
    @UththaraPrebodani 3 ชั่วโมงที่ผ่านมา +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤❤❤

  • @sithuminiwijesekara733
    @sithuminiwijesekara733 วันที่ผ่านมา +14

    මගේ සිතේ මෙන්ම සියලු දෙනාගේම සිත් තුල තිබෙන සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා !

  • @piuminisansala-jt8ds
    @piuminisansala-jt8ds วันที่ผ่านมา +8

    මට ලස්සන ආදරයක් ලබාදුන් විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ❤❤❤❤❤❤ 😊

  • @TravelWithMe8487
    @TravelWithMe8487 วันที่ผ่านมา +7

    අවුරුදු 5ක් තිස්සෙ මම හිතින් ආදරේ කරපු අදීශා නංගිගෙ හිතේ මං ගැන ආදරයක් ඇතිකරල එයාව මගෙම කරල දීපු විශ්ව මාතාවට ස්තූති❤️❤️❤️

  • @ranjanweththasinghe
    @ranjanweththasinghe วันที่ผ่านมา +25

    මට අවුරුදු දෙකක් තිස්සේ කෙනෙක්ව හිතින් මැවිලා පේනවා. මම ඒ කෙනාව මීට කලින් කොහේදිවත් දැකල නැහැ එකපාරටම එක දවසක මගේ ඔලුවට ආවා දැන් මට එයා ගැන හිතන්නැතුව ඉන්නම බැහැ.
    අනේ මට හරි ආසයි එයාව බලන්න එයා හරිම ලස්සනයි ... මම girl කෙනෙක් එතකොට එයා boy කෙනෙක්... මම දන්නෑ ඇයි මට එහෙම කිසිම හේතුවක් නැතුව මැවෙන්නේ කියලා එතකොට මට එයාව කවද හම්බවෙයිද කියලා...
    එයාත් එක්ක මං මීට කලින් කවදාවත් ඉඳලා නැති උනාට එයා මං ළඟ ඉඳලා ගියා වගේ මට එයා නැතුව හරිම පාළුයි දුකයි...😭 අනේ ඔයාල ප්‍රාර්ථනා කරන්න මට එයාව හම්බවෙන්න කියලා.... මම දන්නවා විශ්ව මාතාව කවදාවත් මාව තනි කරන්නේ නැහැ එයාව මට අනිවාර්යෙන්ම හොයලා දෙනවා කියලා....🥹🫠
    අනේ ඔයාලා කවුරුහරි ඒ ගැන මොනවාම හරි දන්නවනම් මට කියන්න..... ඒක ඔයාලා මට කරන ලොකුම ලොකුම ලොකු උදව්වක්..🥺🥺🥺♥️✨🌕🌹

    • @PranithaChandani-l6p
      @PranithaChandani-l6p วันที่ผ่านมา +3

      ඉක්මනින් එයාව ඔයාට මුන ගැසේවා ♥️

    • @udayakumara2389
      @udayakumara2389 วันที่ผ่านมา

      Pissu paithiyan demapiuanta kiyala proposal ekak balanna.

    • @NethmiSanjana-zn9tu
      @NethmiSanjana-zn9tu วันที่ผ่านมา +3

      අනේ සුද්දි සතුටින් ඉන්න ඔයට එයාව ඉක්මනින් හම්බවෙයි.ඒක හරි අමුතු කාතාවක් මැනිකේ.🥰🥰🥰

    • @nilanthiwijesooriya8319
      @nilanthiwijesooriya8319 วันที่ผ่านมา +2

      Oyata puluwan rathu it pandamak patthu karala wish mathawagen ilanna eya kohomada hitiyath oya issarahata Enna kiyala..

    • @chamodialoka5327
      @chamodialoka5327 17 ชั่วโมงที่ผ่านมา +2

      As some psychologists suggests, Kisima dhawasaka dhakala nathi kenekwa dream walin penna widhiyak na.
      Oya e kena hari, e wage kenekwa hari , kohedihari dhakala thiyenawa. Eyawa Hoyaganna.
      eyata Samaana roopayak thiyena kihipa dhenekwa hari oya andhunanawa. Hondhata mathak karala balanna. Oya dhakka kenaage roopaya, oya aasa karana oyage hondha yaaluwekge hari , kihipa dhenekge hari mixed version ekak.
      Oya me dhakina kena wage kenek oya , atheethaye hari dhakala thiyenawa. Hondhata mathak karanna

  • @SL_Dark_Shark
    @SL_Dark_Shark 19 ชั่วโมงที่ผ่านมา +6

    ජීවත් වීමට අවශ්‍ය ධනය,මානසික නිදහස,දරුවන්ගේ අද්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට
    ජීවිතය සාර්ථක කර දුන් විශ්ව මාතාවට ස්තූතිය .🙏

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna วันที่ผ่านมา +12

    තාත්තා අම්මායි මමයි හැමදාම ආදරෙන් සැපෙන් සුවෙන් තියන විශ්ව මාතාවට ස්තුති වෙවා

  • @RasikaRasikaR
    @RasikaRasikaR วันที่ผ่านมา +7

    මගේ ස්වාමි පුරුෂයාගේ හදවතේ නිතරම මාගැනම සිතුවිලි පහල කල විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති

  • @sheshyumihen9339
    @sheshyumihen9339 วันที่ผ่านมา +20

    ඇත්තෙම්ම මේ හැම දේම මට වෙනවා මට මගෙ ආදරේ ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏

  • @dilanikaushalya5979
    @dilanikaushalya5979 10 ชั่วโมงที่ผ่านมา

    මගේ අම්මටත් අප්පච්චිටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා🙏🙏🙏මගේ පැතුම් ඉටුවීමට ආශිර්වාද ලබා දෙන විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🙏

  • @RumrshMuthunayaka
    @RumrshMuthunayaka วันที่ผ่านมา +12

    එයාවයි මාවයි හැමදාම සතුටින් ආදරෙන් තිබ්බට විශ්වයට අනේක වාරයක් ස්තූති ❤❤❤❤❤

  • @IyonIyon-gm5ip
    @IyonIyon-gm5ip วันที่ผ่านมา +1

    එයාගේ ආදරේ මට ලබා දුන් විශ්වයට ස්තූතියි..❤

  • @satharani-ks9fc
    @satharani-ks9fc 21 ชั่วโมงที่ผ่านมา +3

    මන් සමලිංගික කෙනෙක් මන් ආදරෙ කරන කෙනා ට්කක් ජනපිය කෙනෙක් ,මන් දන්නවා ඒක ව්කාරයක් වෙන්න ඇති දන්නේ නැ මට හිනෙන් පෙනවා ,එයාගෙ නම ඇහෙනවා ,මගෙ ලග වගේ එයා මගෙ ආදරෙ ලබාදුන්නාට ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති , ❤❤❤❤❤❤❤❤❤❤❤❤ මගෙ ආදරෙ ලැබේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @vakcreations...5759
    @vakcreations...5759 13 นาทีที่ผ่านมา

    මගේ පවුලේ අය සතුටින් නිරෝගීව තියන විශ්ව මාතාවට ස්තූතියි වේවා.❤🙏🙏❤

  • @ChathuliImansha
    @ChathuliImansha วันที่ผ่านมา +5

    එයාව නිතරම මතක් කර දේන විශ්වයට ස්තුති

  • @ashaKumari-f8g
    @ashaKumari-f8g วันที่ผ่านมา +10

    මගේ ආත්මීය සහකරුව ඒ ආදරණීය ඔහුගේ ජීවිතයට පුංචිම කරදයක්වත් ලෙඩක් දුකක්වත් නොවී හැම මොහොතකම එයාව ආරක්ෂා කර දෙන මගේ ආදරණීය ව්ශ්ව මාතාවට අනේ වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @sriyanipriyangika3906
    @sriyanipriyangika3906 ชั่วโมงที่ผ่านมา

    මගේ සහෝදරයට එයාගෙ හිතේ තිබ්බ වාහනයම ගන්න ලැබුනට විශ්ව මාතාවට ස්තූති වේවා ❤️😊

  • @RupaWickramasinghe-rr4sp
    @RupaWickramasinghe-rr4sp 6 ชั่วโมงที่ผ่านมา

    මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏විශ්ව මාතාවට ස්තුති වේවා!❤

  • @noone-ge7hx
    @noone-ge7hx วันที่ผ่านมา +5

    මේ වීඩියෝ එක දකින්න සලස්වපු විස්වමාතාවට ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් .මන් ගොඩක් ප්‍රිය කරන මගේ හිතව්තාව ජීවිතේ පවතින තුරාවට මගේ ලගින්ම තබා දුන් විස්වයට ස්තුතිය්

  • @asokapathmini8064
    @asokapathmini8064 วันที่ผ่านมา +4

    මම, හැමදාම සතුටින් ශක්තිමත් ඉන්න ලබා දුණු විශේෂ මාතාවනි මාගේ බලාපොරොත්තු ස්සට කර දුනූ විශේෂ මාතාවනි මාගේ, නමස්කාරය වේවා ❤❤❤

  • @chandarawathigunarathna3103
    @chandarawathigunarathna3103 16 ชั่วโมงที่ผ่านมา

    මගේ සුදුට ඉක්මන් සුවය ලැබේවා .විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @upekshikamunasinghe899
    @upekshikamunasinghe899 18 ชั่วโมงที่ผ่านมา

    මා හට ආදරය ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ...ස්තූතියි ...ස්තූතියි ....❤❤❤

  • @tiroshawaas4177
    @tiroshawaas4177 3 ชั่วโมงที่ผ่านมา

    ඒ ආදරය ලබා දුන් ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.

  • @fathimasafiya9264
    @fathimasafiya9264 7 ชั่วโมงที่ผ่านมา

    මට ලස්සන පව්ලක් හොද සැමියෙක් හොද දරුවෙක් ලබා දුන්නට අනෙක වාරයක් විශ්ව මාතාවට ස්තූතියි 💖

  • @IndikaShamali-n7t
    @IndikaShamali-n7t 9 ชั่วโมงที่ผ่านมา

    මම වෙනුවෙන් අපෙ දරුවො වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන මගේ මහත්තයාව විශ්වමාතාව විසින් රැක දේවා!ආරක්ෂා කරත්වා!

  • @Dinushi-y8g
    @Dinushi-y8g 19 ชั่วโมงที่ผ่านมา

    එයාට හැම දේම ලාබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි . එය හැමදම සතුටින් ඉන්න ඔනී . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chaminda-h6x
    @Chaminda-h6x วันที่ผ่านมา

    දකින දකින හැම තැනම එයව පෙනවා 💖💖💖🐞🦗✈️✈️🙏🦋🦋🙏🙏🙏🙏🙏🙏🙏✈️ මාගේ ප්‍රර්තනා ඉශ්ට කර දුන් ව්ස්ව මාතාවට අනෙක වාරයාක් ස්තුතියි

  • @virajpriyankara3399
    @virajpriyankara3399 17 ชั่วโมงที่ผ่านมา

    මගේ හිතේ තියන ප්‍රාර්ථනා ඉශ්ට වේවා❤

  • @shashikalanadeeshani4285
    @shashikalanadeeshani4285 11 ชั่วโมงที่ผ่านมา

    මගේ ආදරය මගේම කර දුන් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏❤️🙏

  • @wminokadamayanthi6868
    @wminokadamayanthi6868 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏විශ්වයට ස්තූතියි🙏🙏🙏🙏

  • @PriyashanthaEdirisinghe
    @PriyashanthaEdirisinghe 15 ชั่วโมงที่ผ่านมา

    මගේ ප්‍රාර්ථනා ඉටු කරදුන් විශ්වයට ගොඩාක් ස්තුතියි

  • @AshanBeliattha-d7k
    @AshanBeliattha-d7k ชั่วโมงที่ผ่านมา

    සියළුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏

  • @sanukasrichandul
    @sanukasrichandul 7 ชั่วโมงที่ผ่านมา

    තාත්තා අම්මායි මමයි හැමදාම ආදරෙන් සුවෙන් තියන විශ්ව මාතාවට ස්තුති වෙවා

  • @tharindigimhani8874
    @tharindigimhani8874 11 ชั่วโมงที่ผ่านมา

    මන් දැක්ක ඉලක්කම් වගයක්
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි✨🧚‍♀️🌎

  • @BinudaNethmina
    @BinudaNethmina 22 ชั่วโมงที่ผ่านมา

    මට එයාව මුණගස්සපු එකට විශ්ව මාතාවට බොහොමයක් ස්තූතියි......❤😊

  • @omansrelanka5761
    @omansrelanka5761 วันที่ผ่านมา +3

    ඔයා කියපු දේ හරියටම හරි සර් මගේ යාලුවෙක් ඉන්නවා එයා තමයි මගේ ක්‍රශ් එක දවසක් මම එයාට මැසේජ් එකක් දාන්න ඔන කියලා හිතන කොටම එයා මට මැසේජ් එකක් දැමිමා මම එදය ප්සේ මෙි දේවල් විශ්වාස කරනවා සර් ගොඩක් ස්තුතියි මගේ හිතේ තිබුණ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබුණා ආදරණිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤️❤️❤️🙏🙏🙏🙏

  • @UdayanganiKumari-g3l
    @UdayanganiKumari-g3l วันที่ผ่านมา

    S+u අපි දෙන්නව එකතු කලාට විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏

  • @Sandaniwijerathna
    @Sandaniwijerathna 20 นาทีที่ผ่านมา

    මම කෙනෙක්ට ආදරය කරනවා.එයා කියන කරන දේවල් වලින් මට හිතෙනවා එයා මට ආදරේයි කියලා..එයාගේ හිතේ තියන ආදරය මට කියන්න එයාට අවස්තාව ලබා දීම පිලිබද විශ්ව මාතාවට ස්තූතියි❤

  • @deuvihara2902
    @deuvihara2902 วันที่ผ่านมา +2

    එයා දැන් ගොඩාක් දියුණුයි. එයාගේ අර්ථිකය දැන් ඉතාමත් ඉහල මට්ටමින් තියෙනවා.එයාට එයා පතපු ලස්සන ජිවිතේ ලැබිලා තියෙනවා. ඒ වගේම එයාගෙ හිත ගොඩක් ලස්සනයි. මේ විශ්වයේ ධනාත්මක ශක්තින් සියල්ලක් නිරන්තරයෙන් එයා වෙත ආකර්ශනය වෙනවා. 🙏විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏 🤍

  • @nisheekawishmadee1486
    @nisheekawishmadee1486 16 ชั่วโมงที่ผ่านมา

    මගේ ආත්මීය සහකරු මට ලබාදුන් විශ්යට ස්තුතිය ❤❤❤

  • @KwtKwt-r2v
    @KwtKwt-r2v 19 ชั่วโมงที่ผ่านมา

    කිව ඔක්කොම ඇත්ත විශ්ව මාතාවටත් ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥️🙏♥️🙏♥️

  • @AchalaSurasinghe-e2w
    @AchalaSurasinghe-e2w วันที่ผ่านมา

    එයාව නිතර අහන්න දකින්න දුන් වීශ්ව මාතාවට ස්තුතියි

  • @TharushiKawya-r8u
    @TharushiKawya-r8u วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤

  • @WasanthaKumuduni-b4m
    @WasanthaKumuduni-b4m วันที่ผ่านมา

    මගේ සියලු ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤❤❤

  • @NiluDmp
    @NiluDmp 21 ชั่วโมงที่ผ่านมา

    මට අවංක ආදරෙ ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @sheshyumihen9339
    @sheshyumihen9339 วันที่ผ่านมา +4

    ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏

  • @SanjeewaPrasad-gj1fw
    @SanjeewaPrasad-gj1fw วันที่ผ่านมา +3

    එ ආදරය මාවෙත ලබාදුන්නට ඔබට අනේක වාරයක් ස්තුතියි විශ්වමාතාවනි

  • @shanikaharshani1336
    @shanikaharshani1336 20 ชั่วโมงที่ผ่านมา

    මගෙ පාර්ථනා මට ඉටු කර දුන්න විශ්ව මාතාවට ස්තුතියි

  • @satharani-ks9fc
    @satharani-ks9fc 21 ชั่วโมงที่ผ่านมา

    ඔයා කියන දේවල් හරි අයියෙ ❤❤❤❤ මගෙ අක්කි මගෙ වේවා ❤❤❤ අසම්මත මගෙ ආදරෙ ලබාදුන්නාට ස්තුති ❤❤❤❤

  • @hlwasantha2948
    @hlwasantha2948 วันที่ผ่านมา

    අදරනීයිය විශ්ව මාතාවට හදවතින්ම ඉස්තූතී වන්ත වෙමි ❤❤❤

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි 6 ชั่วโมงที่ผ่านมา

    මගෙ ආදරයට විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @Lightwhite136
    @Lightwhite136 วันที่ผ่านมา

    මටම විතරක් අවංකවම ආදරය කරන ආදරයක් ලැබුනාට විශ්ව මතාවට ස්තුතියි 💐💐💐💐💐💐💐

  • @Sanju.thon.iSanju
    @Sanju.thon.iSanju 12 ชั่วโมงที่ผ่านมา

    එයා මට කේලින්ම ආදරේ කියල නැහැ එත් එයා කියන කරන දේවල් වලින් මටතේරේනවා එයා මට love කියල ඉතිං .විශ්ව මාතාවනි ඉක්මනින්ම එයාගේ ආදරේ මටම මට විතරක්ම ආදරේ කියල ⁣කේලින්ම එයාගේ කටින්ම මට අහාන්න සලස්වන්න ...විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ස්තුතියි 🙏🙏ස්තුතියි 🙏🙏 ස්තුතියි 🙏🙏🙏

  • @UmeshaPriyadarshani
    @UmeshaPriyadarshani 21 ชั่วโมงที่ผ่านมา

    විශ්වමාතාවනි මගෙ දරුවොත් එක්ක සතුටින් ඉන්න ලැබේවා මගේ බලාපොරොත්තු ඉෂ්ටවේවා!!!විශ්වමාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishaniperera9925
    @ishaniperera9925 19 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු 5ක ඒකපාර්ශ්වීය ආදරය මට ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි 🥺🙏🧿💫

  • @vijithabandara2562
    @vijithabandara2562 วันที่ผ่านมา

    මගේ ආදරය මෙන්ම අනෙකුත් සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️☀️☀️☀️

  • @ashankavindu9280
    @ashankavindu9280 วันที่ผ่านมา

    මගේ හිතේ ඉන්න ඒ ලස්සන එනූ ව ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @Hirinilmasha4340
    @Hirinilmasha4340 วันที่ผ่านมา

    එයාව හැමදාම සතුටින් තියන්න❤❤ විශ්වයට ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @deepanithennakoon6245
    @deepanithennakoon6245 วันที่ผ่านมา +2

    මට අද දවසේ ඔබ මා වෙනුවෙන් කෝල් එකක් ගත්ත එකට ගොඩාක් ස්තුතියි ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...

  • @Gayani-c8w
    @Gayani-c8w วันที่ผ่านมา +3

    මේ දේවල් ඇත්ත එහෙම දේවල් මගේ ජීවිතේ වෙනවා ❤මන් නිතරම වගේ සමනල්ලු දකිනවා ඒන්ජල් නම්බර්ස් නිතරම දකිනවා මන් හරිම සැනසීමෙන් ඉන්නේ විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️ විශ්ව මාතාවගේ ආශිර්වාදය මට නිතරම ලැබෙනවට 🥰 ඔයාට තෑන්ක්ස් කරන්න ඕනේ මේ වීඩීයො එක ගෙනාවට 🥰❤️😊

  • @NipunaDhananjaya-gq2pd
    @NipunaDhananjaya-gq2pd 18 ชั่วโมงที่ผ่านมา +1

    මන් ආදරය කරන කෙනා මට ලබා දුන්නාට ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියිවන්ත වේවා..! ☺️💞

  • @ShakilaDilshan-q6d
    @ShakilaDilshan-q6d 10 ชั่วโมงที่ผ่านมา

    මගෙ ආදරෙ අයෙමත් ලබාදීලා අපිට සතුටින් ඉන්න ඉඩ සදා දුන්නට විශ්වයට ස්තුතී

  • @roshansenaka858
    @roshansenaka858 วันที่ผ่านมา

    කොසල
    අයියා මුණගැසුණු ටස්තුති

  • @sujeewapriyadarshani4967
    @sujeewapriyadarshani4967 วันที่ผ่านมา

    ස්තුතියි විශ්ව මාතාවනි

  • @itsdreamcatcher5987
    @itsdreamcatcher5987 15 ชั่วโมงที่ผ่านมา

    මට මගේ interview දෙකටම හොඳන් මුහුණ දීලා , ඉහලින් සමත් වෙලා , ඉන්දියාවේ යාමට අවස්ථාව ලබා දුන්නාට ආදරණීය විශ්ව මාතාවට බොහෝම ස්තුතියි❤❤

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 วันที่ผ่านมา

    විශ්වයට ස්තුති වේවා

  • @Thanukiarmygirlsl
    @Thanukiarmygirlsl วันที่ผ่านมา +1

    විශ්වයට ඉස්තුති හැමදේටම 💐💐💐

  • @NDFSundarachukki
    @NDFSundarachukki วันที่ผ่านมา +1

    මගෙ සසිරුගෙ ආදරෙ ලබා දුන් විශ්වයට ගොඩක් ස්තූතියි

  • @AiBonex_cat9
    @AiBonex_cat9 14 ชั่วโมงที่ผ่านมา

    විශව මතාවට බොහොම ස්තූති❤

  • @ThushariNilanthi-i7e
    @ThushariNilanthi-i7e 19 ชั่วโมงที่ผ่านมา

    මගේ ආදරය ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි

  • @India-gs6mj
    @India-gs6mj วันที่ผ่านมา

    මගෙ දරුවන් දරු මුණුපුරන් ආරක්ෂා කරදුන් ව්ශ්වය ට සත්තූති වේවා ඒ වගේම අබුඩාබි මැඩම් මගෙත් එක්ක කතා කලාට ස්තූති වේවා .🙏🙏

  • @DammalageChandima
    @DammalageChandima วันที่ผ่านมา +2

    මේ කියපු සමහර දේවල් ඇත්තටම මට වෙනව.
    මම හිතනවා මම වගේම විශ්වයෙන් මට ලබාදුන් ඒ උතුම් ආදරණීය පුද්ගලයාටත් මාව මතක් වෙනව කියල. ආදරණීය විශ්ව මාතාවන්ට මාගේ හදවතින්ම ස්තූතියි මාගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන්නාට. ඉෂ්ඨ දේවතාවන්ට නැවත නැවතත් ස්තූතියි ❤❤❤❤

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 วันที่ผ่านมา

    Mamath atdakima winda.. sthuthi ❤️ sthuthi ❤️ sthuthi ❤️ my mother unuvres

  • @DulanjiMadhushani-jz6cl
    @DulanjiMadhushani-jz6cl 17 ชั่วโมงที่ผ่านมา

    මගේ ආදරය මට ලබා දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @TV-xn3zv
    @TV-xn3zv วันที่ผ่านมา +1

    ආදරය ලබා දුන්නට විශ්වයට ස්තුතියි

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 วันที่ผ่านมา

    ආදරනීය හිතක් ලබා දුන්නු ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 💕🙏💕

  • @saduniharshani
    @saduniharshani 19 ชั่วโมงที่ผ่านมา

    Eyata mage adare danenna කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🎉❤

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh วันที่ผ่านมา

    මගේ පුතා යහපත් මාර්ගයට යොමුකර මගේ පවුලේ සමඟිය සාමය ඒ සියලු දෙනාම දියුණුවෙන් දියුණුවට පත් කර දුන් මගේ ආදරණීය විශ්වයට❤ විශ්ව මාතාවට❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🏿🙏🏿🙏🏿 අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿

  • @ChanukaChanukalakshan
    @ChanukaChanukalakshan วันที่ผ่านมา +1

    ස්තූතියි විශ්ව මාතාවට හා විශ්වයට 🙏🙏🙏❤️❤️❤️

  • @DTCARTOONS222
    @DTCARTOONS222 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තූතියි අපිව හැමදාම ආදරෙන් මුනගැස්සුවාට අපිට තිබුනු කරදර ඉවත් කරාට❣️❣️

  • @shamalishamali8407
    @shamalishamali8407 วันที่ผ่านมา +1

    විශ්ව මතාවට ස්තුති මගේ සියලු පැතුම් ඉටුකර දේන්න

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි 6 ชั่วโมงที่ผ่านมา

    බූදූසරණයි 🙏🙏🙏

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e วันที่ผ่านมา

    මගේ පවුලෙ අයත් මං ආදරේ කරන කෙනත් නිරෝගීව ජිවත් වෙනවා. විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි...

  • @ApsaraNanathunga
    @ApsaraNanathunga 10 ชั่วโมงที่ผ่านมา

    මට එයාව ලබා දුන් විෂ්ව මතාවට ස්තූතියි ♥️♥️♥️

  • @erangiwijesekara9758
    @erangiwijesekara9758 วันที่ผ่านมา +1

    මේ ගොඩක් දේවල් මටත් වෙනව..එයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා..මට මගේ ආදරය මුනගැසාවූ මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @KasunChamara-j4p
    @KasunChamara-j4p วันที่ผ่านมา +1

    Mage heene enna ekkenawath vishwaye ashirwadayen mata ekmanatama hamu wewa wishwa mathawata aneka warayak sthuthi😊😊❤❤

  • @NilminiKumari-g5l
    @NilminiKumari-g5l 10 ชั่วโมงที่ผ่านมา

    👍👍🙏🙏ව්ශ්වයට් ස්තුතියි..!!!

  • @rajithasanjeewani3315
    @rajithasanjeewani3315 18 ชั่วโมงที่ผ่านมา

    Wishwayata aneka warayak sthuthiyi sthuthiyi sthuthiyi ❤❤

  • @mayura.1980
    @mayura.1980 วันที่ผ่านมา

    මාගෙ රත්තරං නෝනගෙ ජීවනේ ගෙවන හැම තත්පරයක්ම වාසනාවන්තම වේවා.!

  • @dilanijayathilake6303
    @dilanijayathilake6303 วันที่ผ่านมา

    Mata katha kara.e wenuwen විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි

  • @NilanthiKumari-z3z
    @NilanthiKumari-z3z 8 ชั่วโมงที่ผ่านมา

    Wiswa mathawani mage adare mata ලැබේවා

  • @susanthagamage-lu2ue
    @susanthagamage-lu2ue วันที่ผ่านมา

    Thushara weerasingha mahatjhata ada dawase siyalu katauthu sarwaprakaryen itu wewa kiya prR thanak karanawa .
    ඒ වගේම මේ සියලු දේ ලබා දුන් විශ්ව මාතාවට බොහොම තවම ස්තූතියි ස්තූතියි ස්තූතියි . !!!

  • @SavindyaSathsarani-vv5il
    @SavindyaSathsarani-vv5il วันที่ผ่านมา

    Adaraneeya vishwa mathawata anekawarayak isthuthi isthuthi isthuthi... 🙏🙏🙏❤❤❤❤😊😊

  • @maduperera7689
    @maduperera7689 วันที่ผ่านมา +1

    මගේ මහත්තයට හොද විදේශ රැකියාවක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි...!!! ස්තූතියි...!!!ස්තූතියි...!!!❤❤❤

  • @Maheshi-i5j
    @Maheshi-i5j วันที่ผ่านมา

    මගේ ආත්ම්‍ ය සහකරු ලබාදුන් ව්ශ්වමාතාවට ස්තුතිය 🌍🦋

  • @malandkurukulasooriya7081
    @malandkurukulasooriya7081 วันที่ผ่านมา

    මගේ හංසි නංගිට හොඳම රැකියාවක් ලබාදීලා එයාගේ ජීවිතේ ලස්සන කරාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී... ස්තූතී... ස්තූතී....❤