ලප වල පිහිටීම අනුව ඔබ අනාගතයේ දවසක ධනවත් වන ආකාරය ගැන අනාවැකි 10ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 239

  • @nirmalifernando7429
    @nirmalifernando7429 3 ปีที่แล้ว +68

    උරහිස පිටුපස උපන් ලප තියෙනව නම් ඔබ කියන දේ හරි.තැනින් තැන සංචාරණය කරන්න හා කීව අනිත් දේ වලුත් හරියටම හරි...

  • @kasunjanaka1090
    @kasunjanaka1090 4 ปีที่แล้ว +31

    ගොඩක් වටින දෙයක් මේ දවස්වල ලප ගැනනෙ වැඩිපුර කතාව 😂

    • @MaddaPerera
      @MaddaPerera 4 หลายเดือนก่อน

      😂😂😂😂

  • @pwprabath8190
    @pwprabath8190 3 ปีที่แล้ว +15

    Supiri
    Aayiye
    Kiyapu
    Serama
    Mage
    Tiyenawa
    Oayata
    Jayamawewa
    Godak
    Sathutui

  • @RenukaSamanthawjayamuni
    @RenukaSamanthawjayamuni 3 หลายเดือนก่อน +18

    මගේ නහය උඩ ලපයක් තියෙනවා.ඔබතුමා කිව්වා වගේම මමත් අවුරුදු තිහෙන් තිස් දෙකෙන් පස්සේ ගොඩාක් දියුණු උනා..ඔබට ගොඩක් ස්තූතියි❤❤❤❤❤

    • @AkilaDilshan-lm3dm
      @AkilaDilshan-lm3dm หลายเดือนก่อน +2

      මගෙත් තියනව නෙ

    • @SihinaMandakini-p5c
      @SihinaMandakini-p5c หลายเดือนก่อน +1

      Mgeth thiyenawa eth tama diyunuwak na 32 pannahama hariyayi matath.oyata godak sthuthi 🙏

    • @ThinethThathsara-he3by
      @ThinethThathsara-he3by 8 วันที่ผ่านมา +1

      මෙතුමා කිව්ව නිසා ඔබ දියුණු වුනා
      නියමයි ඈ 😂😂😂😂

    • @RenukaSamanthawjayamuni
      @RenukaSamanthawjayamuni 8 วันที่ผ่านมา

      @ThinethThathsara-he3by මෙතුමා කිව්ව නිසා මන් දියුණු උනේ නෑ. මං දියුණු වුනේ ඒ හින්ද වෙන්න ඇති කියලා මම හිතනවා.මොකද මගේ නහය උඩත් ඔය කියනවා වගේම ලපයක් තියෙනවා.🥰

  • @TharinduNipun27243
    @TharinduNipun27243 3 ปีที่แล้ว +42

    ඔය ඔක්කොම තියෙන මම තාම දුප්පත්

    • @sachin-o7t7g
      @sachin-o7t7g 4 หลายเดือนก่อน +14

      මෙහෙමයි. ලපේ තියෙනව ඒක නිසා සල්ලි අහසින් වැටෙයි කියල බලන් ඉන්න එපා උත්සහ කරන්න.

    • @sachin-o7t7g
      @sachin-o7t7g 4 หลายเดือนก่อน +4

      මෙහෙමයි. ලපේ තියෙනව ඒක නිසා සල්ලි අහසින් වැටෙයි කියල බලන් ඉන්න එපා උත්සහ කරන්න.

    • @khandikhandi1372
      @khandikhandi1372 4 หลายเดือนก่อน

      😂

  • @nuwannshaniranaweera117
    @nuwannshaniranaweera117 4 ปีที่แล้ว +4

    Oya kiyapu lapa walin godak Mage thiyenawa balamuko

  • @isharachamodani9134
    @isharachamodani9134 8 วันที่ผ่านมา

    Yati bade sudu pata ලපයක් thiyenawa podi kale idam e mokd❤❤

  • @BhagyaJayakodi-s7i
    @BhagyaJayakodi-s7i 6 วันที่ผ่านมา

    Mage mahapata egille තියනවා hemadema hari

  • @Lakshmanrajapaksha680
    @Lakshmanrajapaksha680 3 หลายเดือนก่อน +7

    2,5,8, මෙ තුනම තියෙනවා....👍❤

  • @SLMastery
    @SLMastery 6 หลายเดือนก่อน +32

    2 .තොල් දෙකට යටින් නිකටෙ උපන් ලපයක් තියනව 😊

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  6 หลายเดือนก่อน +3

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @BOOM_944
    @BOOM_944 2 หลายเดือนก่อน +3

    Oya kiyana dewal walata godak thanks 👍🏻mann gena hariyata kohomadà kiyanne ok❤

  • @ShashiShashikala-k4b
    @ShashiShashikala-k4b หลายเดือนก่อน +7

    මගෙ නිකටේ උරහිසේ යටි බඩේ හැම තැනම ලප බොරු කියන්න ඕන්නෑ දැන්නම් මුදල් වලින්නම් කිසිම අඩුවක් නෑ

  • @shalikajayakanthi3266
    @shalikajayakanthi3266 2 ปีที่แล้ว +7

    As athule lapa thiyenawa akata kiyannako

    • @IBELIEVE-MJisalive
      @IBELIEVE-MJisalive หลายเดือนก่อน

      Aswala bito lapa enne Vitamin A adu wunama..❤❤

    • @nishi1626
      @nishi1626 5 วันที่ผ่านมา

      😂😂

  • @dushanthakumara3912
    @dushanthakumara3912 25 วันที่ผ่านมา +1

    පිටෙ ලපෙ කතාව 100% ක් හරි

  • @Dulanjaniprema
    @Dulanjaniprema วันที่ผ่านมา

    මගේ නිකටේ ලපයක් තියෙනවා.එ් උනාට මම තාම දුප්පත්😢

  • @SanjeewaWasantha-yi2ky
    @SanjeewaWasantha-yi2ky 4 หลายเดือนก่อน +2

    Thanks hariyatama hari

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 2 หลายเดือนก่อน +1

    ස්තුති obata 🌺🌺

  • @NayomiDilrukshi-o3c
    @NayomiDilrukshi-o3c 3 วันที่ผ่านมา

    Sampurna atta.aswasuma deela thiyenne kisima sudusukamak nathi ayata.man kochchara lium idiripat karat kisima salakillak dakkuwena

  • @saduvaluka2974
    @saduvaluka2974 2 หลายเดือนก่อน +7

    1,2,3,5,6 කීව තැන් වල තිබ්බත් තාම දුප්පත් මන් 😢

    • @Nethzy444
      @Nethzy444 หลายเดือนก่อน

      දවසක ඔයාට හරියයි දුක් වෙන්නෙපා ❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  25 วันที่ผ่านมา

      🧡🧡🧡

  • @sooryasudu1241
    @sooryasudu1241 4 ปีที่แล้ว +1

    වටින දෙයක්

  • @asokaasoka9857
    @asokaasoka9857 4 ปีที่แล้ว +13

    ඔක්කොම ලප වලට කියන්නේ එකම දේනේ

    • @giftchallenge6930
      @giftchallenge6930 2 หลายเดือนก่อน +1

      ඒක තමයි 😂😂

  • @NiluNilu-gh1wx
    @NiluNilu-gh1wx 4 หลายเดือนก่อน +2

    Aththa thamai mageth kiuva okkoma👍😊

  • @heshanchamindu5717
    @heshanchamindu5717 2 วันที่ผ่านมา

    Kamul wala lapa thiyena ayath wasanawanthai lu neda

  • @SihinaMandakini-p5c
    @SihinaMandakini-p5c หลายเดือนก่อน +1

    Hamadema thibilath duppath ai 🥲

  • @IsuruSampath-u3g
    @IsuruSampath-u3g 11 วันที่ผ่านมา

    උරහිස් දෙකේම පේලියටත් බෙල්ල මැදත් ලප තියෙනවා ඔක්කොම7 තියෙනවා ඒක කොහොමද

  • @SharikaGamage-sm7qi
    @SharikaGamage-sm7qi หลายเดือนก่อน +1

    ඔක්කොම තියෙනවා ..ඒත් දුප්පත්

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 2 หลายเดือนก่อน +2

    අතේ ලප තියෙනවනමි නොකරපු වරදටත් වදවසකට හරි සිරගතවිමට පුලුවන් එ අය කල්පනා කාරිව ජිවත් වෙන්න ඔන්න මමත් අනවැකියක් කිවා😅😅

    • @AnuradaMahesh
      @AnuradaMahesh หลายเดือนก่อน

      Ow oya hari ati man danna kenek ennawa alle lapayak tiyena..apagata wela jiwat wenne..duk vidinawa aye kiyala wedak ne...

  • @KavinduKavindu-d9u
    @KavinduKavindu-d9u 3 หลายเดือนก่อน +1

    Tholta paththen birthmark 2k akata thinonam kiyannako please

  • @gggfff-sh5jr
    @gggfff-sh5jr 4 หลายเดือนก่อน +4

    මගේ පෙකිනියේ සයිඩ් එකේ තියනවා ❤

  • @sureshkumara7558
    @sureshkumara7558 หลายเดือนก่อน +1

    Thola wala thiyenawanamma,mhapata gille lapayaka thiyenawa dakunu athe thiyenne mama girl kenek

  • @GayaniManohari-d5f
    @GayaniManohari-d5f 25 วันที่ผ่านมา

    Mmmm❤❤

  • @DiliniNadeesha-w5i
    @DiliniNadeesha-w5i หลายเดือนก่อน +2

    දකුණු පැත්තේ කම්මුලේ තියෙනවා

  • @ThiliniWathsala-b6h
    @ThiliniWathsala-b6h 3 หลายเดือนก่อน

    Mage ahe gawa rathu pata upan lapayak thiyenawa.kiyannako e gena.rathu patin thiyenna hoda nedda

  • @DilrukshaDILSHAN
    @DilrukshaDILSHAN 25 วันที่ผ่านมา +2

    තොල් දෙකට උඩින් තියෙනවා මගේ ඒකටත් කියන්නකෝ❤

  • @NBS_5
    @NBS_5 2 หลายเดือนก่อน +1

    2 , 6 , 9

  • @CamaHashi
    @CamaHashi หลายเดือนก่อน +2

    මගෙ තොල් යට ලපයකුත් , උරහිස පිටුපස ලපයකුත්, වෙදැඟිල්ලේ ලපයකුත් තියෙනවා.

  • @RasaniRasani-c8v
    @RasaniRasani-c8v 4 หลายเดือนก่อน +4

    ඇහිබැමේ ලපය තියන අයට විවාහ උනොත් විතරද දියුණු වෙන්න පුුලුවන් මගේ එහම තියෙනව සහ වම් ඇසට පහලින් 🔼ලප 3තියෙනව,

  • @RameshTharanga-n8t
    @RameshTharanga-n8t 21 วันที่ผ่านมา

    Nalale hari mada e kelinma belleth ekak tiyanwa 🫤

  • @GamingSaNa
    @GamingSaNa 2 หลายเดือนก่อน +3

    ඇහි බැම ලගම උපන් ලපයක් තියෙන්න ඔනද

  • @Mesha-s8y
    @Mesha-s8y 27 วันที่ผ่านมา +1

    තොල් දෙකට යටින් මගේ ලපයල් තියනවා. ඇත්තමද ඒ කිව්වේ ❤️❤️😁😁

  • @RangaSilva-c9t
    @RangaSilva-c9t 9 วันที่ผ่านมา

    mgea urahisa pitipassea thiyeanawa lapayak eaththa man hari asai vinoda gaman yanda vinodean inda

  • @anupamadilhani7627
    @anupamadilhani7627 3 หลายเดือนก่อน +1

    එතකොට කකුලේ යටි පතුරේ ලපයක් තියනවානමි.

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว +1

    වටිනවා තියෙනවානෙ ..මගෙත් 🤔🤔

  • @SamanthiJayasooriye
    @SamanthiJayasooriye 4 หลายเดือนก่อน +1

    Mune kammule pahala kanata paththen thiyenawanam

  • @NethminiSanjana-q1z
    @NethminiSanjana-q1z หลายเดือนก่อน +1

    Kammule lapa thiyena aya mona wageda

  • @DileepaSadaru-c4p
    @DileepaSadaru-c4p 4 หลายเดือนก่อน +2

    මට කිහිපයක්ම තියනවා

  • @NishantaKumara-h6i
    @NishantaKumara-h6i 2 หลายเดือนก่อน +1

    Hmm

  • @KA.Samanthi
    @KA.Samanthi หลายเดือนก่อน +1

    Karate Pahalin nevei katata udin thiyenakot mokd venne

  • @JayarathnaSilva-li9wn
    @JayarathnaSilva-li9wn 5 หลายเดือนก่อน +2

    Mage thola yata nikata laga lapayak thiyenava❤❤❤❤❤

  • @SsGuranthane
    @SsGuranthane 3 หลายเดือนก่อน +1

    Oya kiyana hana tanama lapa tiyenawa ae unata mama tama duppath

  • @gamageajith2559
    @gamageajith2559 25 วันที่ผ่านมา

    බෙල්ලෙ හරි මැද තියන උපන් ලපය මගින් කියවෙන දේත් කියන්නකෝ

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 7 หลายเดือนก่อน +12

    හැම එකකටම එකමනෙ කියන්නෙ. ඔච්චරම බාලාංශ ශ්‍රාස්ත්‍රයක් නෙමෙයි ඕක. අන්තර් ගතය අසම්පූර්නයි.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤

    • @MUSICSPEAKERS-NDR
      @MUSICSPEAKERS-NDR 5 หลายเดือนก่อน +4

      Ithin modayo video eke description ekema tiyenne Danawath weema gana anaweki kiyalane. As penne nadda?😂😂😂😂😂😂

  • @SsGuranthane
    @SsGuranthane 3 หลายเดือนก่อน +1

    Kambule lapa tiyena aya kohomda

  • @Ahinsaa-oh9mg
    @Ahinsaa-oh9mg 3 หลายเดือนก่อน +2

    කියපු හැම තැනම birth mark තියෙන මම 😏
    හැබැයි ඇත්ත

  • @AnjaleeSilva-ey4ms
    @AnjaleeSilva-ey4ms 3 หลายเดือนก่อน +1

    මගේ ඇහේ වල ගාව තියෙනවා ලපයක්

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 หลายเดือนก่อน +2

    මගේ කකුලේ මාපටගීල්ලේ තියෙන්නේ...😕😃

  • @mohammedmohammedmohammed6533
    @mohammedmohammedmohammed6533 2 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️

  • @MUSICSPEAKERS-NDR
    @MUSICSPEAKERS-NDR 5 หลายเดือนก่อน +1

    tholata yatin koi paththeda?

  • @LakshikaChathurani-f1z
    @LakshikaChathurani-f1z 3 หลายเดือนก่อน +1

    Mage vampaththe nikate lapayak thiyenava

  • @RasaniRasani-c8v
    @RasaniRasani-c8v 4 หลายเดือนก่อน +3

    මුහුනේ ත්‍රිකෝණාකාර හැඩයෙ ලප3 තියෙනව , ඒක කොහෙමද මට හිතෙන්නේ දුර්ලභයි එහම තියෙනඑක අනේ plz දැනගන්න අවශ්‍යයි.

  • @sapnarajin8389
    @sapnarajin8389 หลายเดือนก่อน +1

    මගේ නිකටේ 🙃 තාම 20 i හැබැයි 🥲

  • @SusantaNamili
    @SusantaNamili หลายเดือนก่อน +1

    ඔවු මගෙ වදගිල්ලෙ

  • @VindyaIshani-dj7vz
    @VindyaIshani-dj7vz หลายเดือนก่อน +1

  • @Doniii_5
    @Doniii_5 หลายเดือนก่อน +1

    හැම තැනම ලප තියෙන මං 🥹

  • @sajikumara4352
    @sajikumara4352 19 วันที่ผ่านมา +1

    වම් ඇසට යටින් තියෙනවනම් දන්නැ නේද?

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 4 หลายเดือนก่อน +1

    නහය උඩයි / අතේ වෙදැගිල්ලෙයි ලප තියෙන මං 🙂

  • @RasikaDayanthi-l4f
    @RasikaDayanthi-l4f 5 หลายเดือนก่อน

    washanawa gananam kiyala wedak neha 😊🤭 ...lapanam tiyanewa 🫣

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @RasikaNithantha
    @RasikaNithantha 3 หลายเดือนก่อน +1

    මගෙ ඛාඩ ලප ගොඩ තියනවා

  • @CharithaNirmal-v6t
    @CharithaNirmal-v6t หลายเดือนก่อน +1

    තොල් දෙකට යටින් ලප තුනක් ත්‍රිකෝනෙට තියෙනවා ඒකෙන් කියන්නෙ මොකද්ද කියන්න කො

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @MalithManuki
      @MalithManuki 10 วันที่ผ่านมา +1

      Akiyanne oya godak wasanawanthai❤😊

  • @PalithaUpul-h6w
    @PalithaUpul-h6w 2 หลายเดือนก่อน +2

    Mage kana laga lapayak thiyenawa

  • @Dewanmini
    @Dewanmini 4 หลายเดือนก่อน +1

    Thol beka yata theyeno,nabiya awata thiyeno,ahi bama matha thede,❤😊

  • @AsewaniSithara
    @AsewaniSithara 3 หลายเดือนก่อน

    Nahaye witharai natte.thaama hitapu thanamai😅

  • @Chamathsaranimsarani-dy2mh
    @Chamathsaranimsarani-dy2mh 3 หลายเดือนก่อน

    ai kiynnko dkunu asee wam dakun lp thynne

  • @KarunarathnaKarunarathna-dn8zs
    @KarunarathnaKarunarathna-dn8zs 4 หลายเดือนก่อน +1

    As yata lapayak thiyanavanam

  • @AroshikaNishanthi-u9c
    @AroshikaNishanthi-u9c 4 หลายเดือนก่อน +4

    මගේ වම් ඇස ඇතුළේ සුදු ඉඟිරියාවෙු් උපන් ලපයක් තිබෙනවා.අනාවැකියක් කියන්න.

  • @MaduSanka-en9ug
    @MaduSanka-en9ug 2 หลายเดือนก่อน +2

    මේ 8 වෙනි එකත් වෙරදි අත්දැකීමන් කියන්නෙ

  • @samankiddara1880
    @samankiddara1880 3 หลายเดือนก่อน

    ම්❤

  • @IMW2003-ek7lw
    @IMW2003-ek7lw 2 หลายเดือนก่อน +2

    මේ කියපු තැන් දෙක තුනක නෑ අනිත් හැමතැනම තියෙනවා ඒත් මට ඒ කියපු දේවල් තාම නෑ😢

  • @sakuninikeshalakalugalleya1608
    @sakuninikeshalakalugalleya1608 3 หลายเดือนก่อน

    වෙද ගිල්ලෙත් තියෙනව තොලට යටිනුත් තියෙනව. දියුනුව තමා ප්‍රමාද 😢

  • @MaddaPerera
    @MaddaPerera 4 หลายเดือนก่อน +1

    Yatibady

  • @GarlinNona
    @GarlinNona 5 หลายเดือนก่อน +1

    🤩🤩

  • @Kmtmovie-k1t
    @Kmtmovie-k1t หลายเดือนก่อน +2

    Oy kiyapu lapa okama mage thiyenawa eth athe රුපියලක් na 😅😢

  • @VindayaBasnayaka
    @VindayaBasnayaka 11 วันที่ผ่านมา

    ලපයක් නෙවේ ඉන්නෙක් නම් ඉන්නවා තොල ලග

  • @SithuSewwandi-sf6pi
    @SithuSewwandi-sf6pi 3 หลายเดือนก่อน +1

    2, 4

  • @piyumi6170
    @piyumi6170 หลายเดือนก่อน +1

    ම්ම්ම්ම් තොල යට 😁 කම්මුලෙත් තියෙනවා😂 මූනෙ ලප 4ක් තියෙනව😁

  • @LakmaliBandara-qt6fr
    @LakmaliBandara-qt6fr 4 หลายเดือนก่อน +1

    Upan lapama wenn onada🤔

  • @user-xj4rb1pl4j
    @user-xj4rb1pl4j 6 วันที่ผ่านมา

    තොලට උඩින් තියෙනවනම්😢

  • @chanthanichanthani7530
    @chanthanichanthani7530 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @ashmidilsara7547
    @ashmidilsara7547 3 หลายเดือนก่อน +2

    ලප නම් තියෙනව ගොඩක් ඒත් එක තැනක්වත් කිය උනේ නෑ😒

  • @luxiluxi687
    @luxiluxi687 4 หลายเดือนก่อน +4

    මගේ දිවේ තියෙනවා කලු ලප ගොඩාක් ඒ ගැන කියන්න බැරිද

  • @LalithaMunasingha-m8u
    @LalithaMunasingha-m8u หลายเดือนก่อน +1

    Mg oluwe

  • @MyRuchitha
    @MyRuchitha หลายเดือนก่อน

    Mulu anganma lapayak. Ethakota. . .

  • @yomalinadeesha6426
    @yomalinadeesha6426 หลายเดือนก่อน +2

    නලලෙ මැද තියෙනවා නම් 😢

  • @Sandamali-y2d
    @Sandamali-y2d 4 หลายเดือนก่อน +1

    Kiyapuva hariyata hari

  • @シンハラ
    @シンハラ 3 หลายเดือนก่อน +2

    යටිපතුලේ ලපයක් තිෙයනවානම්

    • @SolesstryAstro-y1q
      @SolesstryAstro-y1q หลายเดือนก่อน

      මහත්මයා ඔබගේ පාද පතුලෙහි ඇති උපන්ලපයේ චායාරූපයක් මා හට යොමු කරල තියන්න හැකිනම්.ඔබ ගැන කියවෙන දේ කියන්නම්.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  25 วันที่ผ่านมา

      🧡🧡🧡

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  25 วันที่ผ่านมา

      🧡🧡🧡

  • @PrabodaniGamage-jm3zz
    @PrabodaniGamage-jm3zz หลายเดือนก่อน +1

    ඔය කියපු ඔක්කොම තැන්වල ලප තිබිලත් කිසිම වගතුවක් නැති මං 😂

  • @srilanka6504
    @srilanka6504 3 หลายเดือนก่อน +4

    මගේ දකුණු කම්බුලේ හරි මැද ලපයක් තියෙනවා . ඒකෙ මොකක්ද විස්තර වෙන්නේ කියලා මට කියන්න පුළුවන් ද 😊 මේකේ නෑනේ මගේ ලපය ගැන 😢😢😢😢😢මට කියන්න පුළුවන් ද මගේ ලපයෙන් මොකක්ද වෙන්නේ කියලා 😮😮😮😮😮😮😮😊

  • @ImeshiNethsara
    @ImeshiNethsara หลายเดือนก่อน +1

    Lapayak thiye nm.diyunu wenw qw nm ketiyen ewrnee 🤣

  • @MadushikaMadushika-x2020
    @MadushikaMadushika-x2020 4 หลายเดือนก่อน

    Me kiyapu then wala lapayak nethi Man 😢😢😢😢

  • @NimeshikaHansani-u5y
    @NimeshikaHansani-u5y 2 หลายเดือนก่อน +1

    අනේ ඔයා කියන විදිහට ඔය කියන ලප මගේ තියනවා 😢