ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ කුසේ සිටින දරුවා ඇතුලු සියලු දරුවන් සියලුම අග පසගයන්ගෙන් යුතු නිරෝගී දරුවන් බිහි වේවා......
එසේම වෙවා❤
Aniwaren esema wewa❤❤❤
2024 A/l විභාගයෙන් ඉහළින්ම සමත් වී මොරටුව විශ්ව විද්‍යාලයට තේරී පත්වීම පිළිබඳව විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි ❤
හැමෝගෙම ලස්සන හීන ඊලග අවුරුද්දෙ හැබෑ වෙන්න ඔනී🥺💗
මගේ කුසේ ඉන්න දරුවා වගේම අනේකුත් උපදින්න ඉන්න සියලුම දරුවන් නිරෝගි වේවා.සියලුම අගපසගයන්ගෙන් පිරිපුන් වේවා.ගුණ නුවනින් යුතු වේවා.බුද්දිමත් වේවා.මට අවශ්‍ය හැමදේම දුන් විශ්ව මතාවට අනේක වරයක් ස්තුති වේවා.ශ්‍රි ගණ දේවිදුගේ පිහිට ලැබේවා.
~අද පහන තියන්න මල් කැඩුවා.~උදේ නැගිටින්න alarm තිබ්බේ 5.55ට~අද කලු පාට බව්වෙක් දැක්කා.~අද තව පොඩ්ඩෙන් චූටි මකුලුවෙක් හදපු මකුලුදැලක මූණ පැටලෙනවා.ඒකෙ ලස්සන කහ පාට මකුලුවෙක් හිටියා.~දැන් ඇඳන් ඉන්නේ නිල් පාට.~අක්කිගේ channel එකෙන්ම දාපූ community post එකක් දාලා තියෙන්නෙ 4hours ago.මට 2024 al වලට හොඳ රිසාල්ට් එකක් දාලා මට campus යන්න පුලුවන් වීම ගැන විශ්වමාතාවත්, ශ්‍රී ගනේශ්ටත් , මගේ සුදු තාරා අක්කිටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ❤🧿🙏
මගෙ ඇගේ හැඩය හදාගන්න උදව් කල විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී 🙏
මකුළුවෙක් දැක්කා.2025 මගේ සකුරා සිහිනය සැබෑ කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි 🍀🧚✨️
මාව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරි පත් කරපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🎉❤
මන් ආදරේ කරන කෙනාගෙ අම්මගෙ කැමැත්ත අපෙ සම්බන්ධයට ලැබිලා ආයෙත් මගෙ ආදරේ ඉස්සර වගේම මට ලැබිලා මටයි මන් ආදරේ කරන කෙනාටයි ඉස්සර වගේම ආදරෙන් ඉන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😭🙏🏻
❤
අනේ ඔව්...මටත් මේ ප්‍රශ්නෙමයි. හැමෝගෙම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා....❤❤❤❤
@ අනේ අවන්කවම ආදරේ කරන කිසිම කෙනෙක්ට අම්මලා හින්දා වෙන් වෙන්න නන් සිද්ධ වෙන්න එපා. ඒ වේදනාව කට්වත්ම දැනෙන්න එපා😞
එසේම වේවා❤️
ඔය ප්‍රශ්නෙ මටත් එහෙම්මයි ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️
මම ප්‍රාර්ථනා කරන විදියට 2025 පිරිමි දරුවෙක් ලැබේවා.ගනේෂගේ පිහිටෙන්,විශ්ව මාතාවගේ පිහිටෙන් බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා.....ඔයාට බොහොම ස්තූතියි තාරා🙏🙏
මාව නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් කල විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි . මගේ ප්‍රාර්තනාව ඉශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කන්නකෝ 🥺
අද ලිවුවද ඔයත්🙃
@chanudinithima8753 apoo ow
මාව 2024 A/L විභාගය හොදින් සමත් කර විශ්වවිද්‍යාල වරම් හිමි කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
2024 al විභාගයකට හොද සාමාර්ථයක් ලබාගෙන campus යන්න අවස්ථව ලබාදුන් විශ්වමාතාවට ගොඩක් ස්තූතියි ❤
2024 A/l විභාගයෙන් ඉහළින්ම සමත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරී පත් වීම පිළිබඳව මම විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි. ✨️
මගේ සකුරා සිහිනය ඉක්මනටම සැබෑ වෙන්න කියලා wish කරන්න පුළුවන්ද🙏
අනේ මගෙත්
@@nimashakavindi පතන්නේ කෙසේද එසේම වේවා!!!11:11❤️
ඉක්මනටම ඔයාගේ ඒ හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏💐🎉 මගෙ හබිත් ඒ සතුට විදපු කෙනෙක් 🎉❤
@@FIREZONE_BY_LAHIRU ❤️🙏
එසේම වේවා
ආදරේදි....මේ වෙලාවෙදි love නම් ඉලව් වෙලා තියෙන්නෙ...මගෙ stability එක තවත් නෑ මගෙ ජීවිතෙ ...ඉතින් මං manifest කරල තියෙන ආදරෙට තව කාලයක් ගියාට කමක් නෑ...මට අදට 29යි...ඒත් මට ආවේණික සාර්ථකත්වයේ ආදරෙ වෙනුවෙන් මගෙ ඉඩ ලැබෙන්නෙ මට හරියනම කෙනා එක්ක විතරයී ...no more toxic bounds....මට ආදරෙ හිමියි...ඒ ආදරෙ හරිම වාසනාවන්ත කෙනෙක්....
matath
Me too
2024 AL exam එකෙන් හොද ප්‍රතිපලයක් ලබා දීලා විශ්වවිද්‍යාල වරම් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤
ගණේෂ් හා මාගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි..🙏🏻🙏🏻🦋🧚🏻♀️🌈🍃💙
ගනේෂ්ට, තාරා අක්කට, යුනිවර්ස් එකට, හැමදේටම ස්තූතියි ❤✨️Thank You ✨️11 : 11 ❤
@@user-Sathsara පහන් සත්සර 🌼
@WinterBear22222 අපේ වින්ටර් බෙයාර් අක්කා ♥️
@@user-Sathsara කොහොමද අනේ තාරා ලයිව් එකක්වත් ආවේ නෑ නේ කට්ටියව බලන්න 🥺♾🌼
@@WinterBear22222 ඒක නම් ඇත්ත..තාරා අක්කා එනකම් මාත් බලන් ඉදියේ..
February, July, October, NovemberI'm insanely beautiful, my aura is magnetic, my energy is magnetic, and I light up every single room that I walk into!
මට ලස්සන වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤
මගේ ජීවිතයෙන් විෂ සහිත මිනිසුන් ඉවත් වී මට මානසික සැනසීම ලැබේවා දෙවියනේ 😢😢😢😢
2024 A/L විභාගයෙන් ඉන්ජිනේරු පීඨයට තෝරා දුන්න විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤
හැමෝගෙම හිතට සැනසීම ලැබිලා හිතන පතන හැමදේම විශ්වාකර්ශන මාතාවගෙ පිහිටෙන් ලැබෙන්න ඕනෙ 🙏❤1111
ආදරණීය ගණ දෙවියන්ට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා . හැමෝගෙම ලස්සන සිහින 2025 විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඉටු වේවා ❤
2024 A/L විභාහගයෙන් හොඳින් සමත්වී වෛද්‍ය විද්‍යාලයකට තේරී පත් වීමේ මගේ සිහිනය සැබෑ කරදුන් විශ්වමාතාවට දහස් වාරයක් ස්තූති වේවා ...❤🙏🙏🙏
කලු බල්ලෙක් ආවා මං එයාට කෑමත් දුන්නා.එයාට පැටව් ලැබෙන්නත් ඉන්නවා.එයා හැමදාම මගෙන් කෑම ඉල්ලන් කාලා යන්න එනවා. 😊වෙලාව 8.41 p.m thank you thara ❤
තාරා miss කිව්ව ඇත්තටම හරි. මන් කොල්ලෙක් වෙලත් ගොඩාක් imotional විදිහට ඉන්නේ. කලින් මන් friendship, relationship අතර තියන සම්බන්දෙක හිටියා. Miss කලින් video එකක කිව්වා වගේම december වලදී මට එයාව නැති උන. තාමත් මන් එයා ගැන හිතනවා. එයා කතා කරයි කියලා බලන් ඉන්නවා. ඒක ඇත්තටම karmic relationship එකක් miss. මොකද මන් ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මගේ fisrt relationship එක. ඒක අමතක කරන්න අමාරුයි ඒ උන හිතට දැනුනු හැඟීම් සිදුවීම් එක්කමට අවුරුදු 20. මන් අවුරුදු 13 ඉඳන් ගණදෙවියන් වදිනවා. ආදරණීය ගණදෙවියන්ටත්, විශ්ව මාතාවටත් ඒ වගේම තාරා miss ඔයාටත් බොහොම ස්තුතියි ❤
අනෙ මගේ බර අඩු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ❤❤❤❤
Do exercise 😅
Do diet 🎉
UdeemaNagitalaa.duwanne.paya1/2.dahadiya.pitawenathuraa
Oyta ikmanin bara adu wenna one
ඩයට් කරන්න ප්‍රාර්ථනා කරලා ලැබෙන නොලැබෙන දේවල්ල් තියෙනවා බර අඩු වෙන්න ඔනෙ උත්සාහ සහ උනන්දුව
මං ටැරොට් විශ්වාස කරන්නෙ තාරා අක්කගෙ විතරයි...දැන් අවුරුද්දක් විතර අක්කා එක්ක ඉන්නවා ඇත්තටම කියපු ඒවා හරියටම හරි ගිහින් තියෙනවා ❤️❤️ මං අදහන්නෙත් ගණදෙවියන්ව.... හරිම ආදරෙයි මේ පනිවිඩ ටිකට..❤️😍 මං Rose quarts පවා අක්කගෙ store එකෙන් ගත්තා...❤️❤️ Thank you mother universe 🦋☺️ Om ganeshaya namah...🕉️🙏
Yes 💯❤🙏
2025 මගෙ විදේස් රටක ජිවත්වීමේ බලාපොරොත්තුව සැබෑ වේවා 🧿✈️✈️
same එකම නම එකම බලාපොරොත්තු ව 😊♥️
@Piumika_Fernando i wish you,both our dream come true 💫🧿
@@PiyumikaSewandi Thank you and wish you the same dr ✨️
*තනි කලු බලු පැටියෙක් අපේ ගෙදර ඉන්නවා*ඊයෙ කලු මකුළුවෙක් දැක්කා*ඇදගෙන ඉන්නෙ නිල්*Life path no. 03*වෙලාව 11.24 i❤
ගනේශ් දෙවියන්ට මා කල සියලු පින් අනුමෝදන් වෙත්වා!!! විශ්ව මතාවට ස්තූතියි..ස්තූතියි තාරා❤🧝
2024 උසස්පෙල විභාගයට විශිෂ්ට A සාමාර්ථ තුනක් ලබාදී විශ්වවිද්‍යාල වරම් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී 🙏🙏
මමත් අද කලු බල්ලෙක් දැක්කා.මල් නෙලුවා බුදුන් වදින්න.මකුලුවෝ නිතරම දකිනවා.ගේ ගාව අංකල් කෙනෙක් එක්ක කතා කලා.ඇදන් ඉන්න ගවුම නිල්පාට.අද රුපියල් 60000 විතර දීලා බඩු වගයක් ගත්තා මට.ස්ක්‍රීන් එකේ නම්බර් 4 දැක්කා.ඒන්ජල් නම්බර් 5 නිතරම දකිනවා.thank you mother universe.......thank you my guardian engels....thank you soo much miss thara.....❤🥰
2024 A/l විභාගයට A 3 ක් ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වීමට අවස්ථාව ලැබීම පිළිබඳව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !❤
මම ලොකු මකුලුවෙක් දැක්කා.තැබිලි පාට ඇදුමක් ඇදන් හිටියෙ.අද වයසක uncle කෙනෙක් මාත් එක්ක කතා කරා.අංක 4 දැක්කා.තෑන්ක් යූ අක්කි.thank you mother universe ❤️🦋🌼
Thank You Universe 💗2025 දී මගේ කොරියන් රට යන හිනේ ඉක්මනින් හැබෑ වෙන්න ඔනි 🇰🇷✈️
මම ඔයා ගැන හිතුවා විතරයි...ඒ වගේම 7ක් mach උනා... විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි.මම ගනේෂ්ට ගොඩක් ආදරෙයි....
මට සරසවි වරම් ලබා ගැනීමට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ගනේශ් දෙවියන්ගේද පිහිට ලැබේවා🥺💗
මගේ ජිවිතේ හොදම දේවල් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තුතියි වේවා🙏🏻❤️ ඒ වගේම මගෙත් එක්ක හැම වෙලාවකම ඉන්නවට මගේ ගණ දෙවියන්ට ස්තුතියි ❤️❤️
මගෙ ආදරනීය ගනපති දෙවියන්ටත් ආදරනීය විශ්වයටත් ස්තූතියි ගොඩාක් මං වෙනුවෙන් ඉන්නවට අක්කි ඔයාටත් ස්තූතියි ගොඩාක්💗🙏
මාගේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටු කරලා දෙන මගේ ආදරණීය ගණදෙවියන්ට මම කල සියලුම පින් අනුමෝදන් කරමි. Thank you Ganesh and Mother of Universe and Thara ❤🙏
4 ක් ගැලපුනා ස්තුතියි thara akki 2025 මගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා ❤❤ හදවතින්ම ස්තුතියි මගේ ආදරණිය විශ්ව මාතාවට ලස්සන වසනාවන්ත ඡිවිතයක් මට ආකර්ෂණය වේවා 🙏🙏🙏❤🧲☄💗 ස්තුතියි මගේ ආදරණිය ගණදෙවියන්ට අප හැමදෙනාගෙම සියලු බලාපොරොත්තු ඉටු වේවා ගණදෙවියගේ ආශිර්වාදවය නිරන්තරයෙන් මාහට ලැබේවා🙏🙏🙏🕉🌼❤
මාගේ හීන සැබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවට හා විශ්වයට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏❤️❤️❤️
මගෙ සකුරා සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌎🙏❤️ තාරා අක්කිටත් ගොඩක් ස්තූතියි 🙏❤️
2025 නව වසර සියලුම දෙනාට සුභ වේවා ..සියලුම දෙනාගෙ රකියා සිහින රට රකියා සිහින වාහන සිහින සපල වේවා ..හ්මොම ලස්සන වේවා ..🙏💐🌸🌹❤️🔥❤️🔥💓❤️🩹
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමියට නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා
❤❤❤කියන්න හරිම සතුටුයි තාරා 2 ක් ඇරෙන්න අනික් ඔක්කොම මැච් උනා.මකුළුවෙක් දැක්කා.මම ගන දෙවියන් හුගාක් භක්තිමත් ව අදහන කෙනෙක් .thank you thaara❤
ඔවි මම අද පාඩම් කරනකොට spider kenek ආවා මගේ පොත උඩට 💗 මම ඇදගෙන ඉන්නේ දම්පාට t shirt ekk 💜️සීයව බලන්නත් ගියා ස්තුතිය මගේ විශ්ව මාතාවට 💗
හැමකෙනෙක්ගෙම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා නව වසරේ❤🎉
ඉඟි5ක් හරි ගියා..දැනටත් ඇගෙ උෂ්ණය වැඩිවෙලා අපහසුවෙන් ඉන්නෙ..ස්තුතියි Tara ඔයාට ❤
මගේ ආදරණීය විශ්ව මෑණියට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏❤
2025 අවුරුද්ද හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන ලස්සන වාසනාවන්ත අවුරුද්දක් වේවා 🙏 Thank you universe 🙏♥️ Thank you Ganesh 🙏♥️
විශ්ව මාතාවටත්,ගණ දෙවියන් ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏💐✨❤️✨❤️💐ස්තූතියි අක්කේ ඔයාටත් ❤🌼🙏
ආදරණිය විශ්වමතාවට අනේක වාරයක් ස්තුතියි.. 🙏 ඒ වගේම මගෙ දෙවිවරුන්ටත් අනේක වාරයක් ස්තුතියි.. 🙏11.11💗
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏❤❤ආදරණීය ගණදෙවියන්ට ස්තූතියි ස්තූතියි 🙏🙏❤❤
මං ඇඳන් ඉන්නෙ දම් පාට .මකුළුවෙක් දැක්කා.මුහුද කිට්ටුව ඉන්නෙ.2025 හැමෝටම සුබ වෙන්නෝන.❤🎉😊
2025 ,මටයි මගෙ ආදරෙ කරන කෙනාට ඉක්මනින් හැමෝගෙම ආශිර්වාදය ඇතුව විවාහ වී ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට වාසනාව උදා කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤
මං මකුලුවෙක් දැක්කා අක්කි කලු තඩි මකුලුවෙක් 😊❤ ස්තුතියි මට මේ මොහොත වෙනකම් දුන් නොදුන් හැමදේකටම ස්තුතියි විශ්ව මාතාව ❤
අනේ කිව්ව ගොඩක් දේවල් හරි ගියා ...ආදරෙයි තාරා අක්කියෝ ...හැමෝගේම ජීවිත ලස්සන වෙන තව තවත් දියුණු වෙන මුදල අගහිගකමක් නොවෙන අවුරුද්දක් වෙනවා අනිවාරෙන්ම 2025 වසර 💖🌠🌌 විශ්ව මාතාවට ගොඩාක්ක්ක් ස්තූතියි
February,July, October,November Thankyou Mother Universe, Thankyou My Angels, Thankyou so much Thara akkiyo 💛
මම ඊයේ මකුලුවෙක් දැක්කා, අංක 4 ත් දැක්කා..මගේ හිතේ ලොකුම බලාපොරොත්තුව ඉශ්ට කර දුන් ගනේශ්ට ගොඩක් ස්තුති...🙏🥺❤
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏
February July October November specially month thank you universe 🙏🙏🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ගනේශ් අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
ආදරණීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋ගණ දෙවියනට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋
2024 A/l exam eken wishishta prathipalayak aragen japura university ekat yanna shakthiya laba dun wishwa mathawata sthuuthiwantha wewaa..❤
මට ආශිර්වාද කරන විශ්ව මාතාවට , සියලුම දෙවිවරුන්ටත්, නිතරම හොද දේ වෙනුවෙන් මහ පෙන්වන ආදරනීය තාරා ඔයාටත් සිය දහස් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...❤❤❤❤
කියපු දෙවල් වලින් 4 ගැළපුනා දැන් බලන කොට වෙලාව රෑ 7.40 මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤❤❤🙏🙏🙏
මාව හැමදාම සතුටින් තියන ආදරණීය විශ්වයට ස්තූතියි 💜🦋
අනෙ මේ අවුරැද්ද ඉවර වෙන්න කලින් මගෙ ආදරෙ මගෙ වේවා ආදරණිය ව්ෂ්ව මාතාවට ස්තුති ස්තුති ,ආදරණිය මගෙ ගණ දෙව්දුන්ට ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
මේක බාගයක් අහනකොටත් මකුලුවෙක් ඇග දිගේ ගියා අක්කේ 😊❤️🩹
මගේ සකුරා සිහිනය සැබැවේවා..🙏
ආදරණීය විශ්ව මාතාව ඔබට ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤️
ස්තූතියි ඔබටත් මාගෙ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
ඔයා කිව්ව points 6 ක් ම match වෙන මං 😊😊😊😊Thank you thara❤Thank you angel 👼 Thank you mother Universe ❤❤❤❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ගනේෂ්ටත් , සියලු දෙවි වරුන්ටත් ,විශ්ව මාතාවටත්,තාරා ඔයාටත්, ගොඩක් ස්තුතියි ❤️🙏
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් දුක් කරදර සියල්ල ඉවර වේවා
මට 9 ක් ගැලපුනා .ස්තූතියි විශ්වයට ස්තූතියි ගණදෙවියනේ 🙏
ඊයෙ පෝය නිසා ගල් දාල හදපු රිදී මුද්ද හඳ එලියෙ තියල අද දා ගත්තෙ නිකමට හිතිල අනේ..මෙච්චර දවසක් පැත්තකට දාල තිබුනෙ😇 බුදු සාදුටත් යශෝදරා මෑනියන්ටත් ගණපති දෙවිදුන්ටත් පහන තියන්න මල් නෙලුව හැන්දෑවෙ😇🦋 ඒ වගේම මකුළුවෙකුත් දැක්ක අහම්බෙන්😍 ඇඳන් ඉන්න ඇඳුමෙ පාටත් හරී🌹අව්වෙ ගිහින් ඇස් දෙකත් පේන්නෙ නැතුව ගියා ටිකක් වෙලා යනකන්🥺මූන් රිචුවල්ස් කලා😌ගෙදර ඉන්න බව්වත් තනි කලු පාට😍ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ 4 පේනව😌රීඩින්ග් එක බලන්න කලින්ම මාරම විදියට පොසිටිව් මයින්ඩ් එකකින් ෆුල් උනා සයින්ග්ස් මෙච්චර මැච් වෙත්දි😍🦋😇 ඔයා නම් නියමයි තාරා🦋🌹❤️ගොඩක්ම ආස ඔයා කතා කරනව බලන් රීඩින්ග්ස් බලන්නයි😍❤️තෑන්ක්ස් තාරා❤️🌹තෑන්ක්ස් මදර් යුනිවර්ස්❤️🌹🙏තෑන්ක්ස් ගනේශ්🙏🕉️
අපේ ගෙදර හැමෝම ආදරේ කරන.වන්දමාන කරන අපේ ලගින්ම ඉන්න ගනේශ් ❤️❤️❤️😘😘😘
අක්කා ඔයා කියන හැමදේම හරි 🥰❤ මං හැමදාම කියනෝ වගේ ඔයානම් සුරංගනාවියක් 🥰❤😍
❤❤❤🥹🥹🥹
2025වසර යහපත් වේවා!ඔබට බොහොම ස්තුතියි! ❤❤❤
කියපු කරුණුවලින් 9k හරි ගියා.❤😍Thank you universe ❤😘 Thnk you my angles 🥰🌹 Thnk you Ganesh 🥺❤️🩹💐Thnk you akki❤❤❤
🌸අද හවස 555 දැක්ක🌸අද අව්වෙ ගිහින් පිච්චි පිච්චි ගෙදර ආවෙ🌸දැන් ඇදන් ඉන්නෙ තැඹිලි පාට ඇදුමක්🌸මකුලුවෙක් දැක්ක ඊයෙ🌸අද ලොකු ගානක් වියදම් කරල මට ඕනි බඩු ගොඩක් ගත්ත🌸දැන් වෙලාව 11.14යි 4 තියෙනව❤😍
2025 තාරා අක්කේ ඔයා මම ඇතුලු අපි හැමෝගෙම සියලු බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වේවා...ගණ දෙවියන්ගේ ආශිර්වාදය විශ්වයේ ආශිර්වාදය ලැබේවා"!!!!!!❤❤❤❤🎉🎉🎉🎉
2024 a/l exam ekt AAA campus ynn labima gana wishwa mathawta aneka warayak sthuthi .ganesth sthuthi❤❤❤❤godkm vishwaya viswasa karanw mn❤
අපි දෙන්නගේ ආදරේට ගෙවල් දෙකෙන්ම කැමැත්ත ලබා දී අපි දෙන්නට සතුටින් ඉන්න අවස්තාවක් හදලා දුන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී 🙏
මාගේ කුසේ වැඩෙන දරුවා සේම අනෙකුත් උපදින්න ඉන්න දරුවෝ සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ වී නීරෝගීව වැඩේවා...දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා....ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏
මං අද ලොකු මකුලුවෙක් දැක්කා ඒකේ තියෙන spiritual massage එක මොකක්ද කියල කියන්නකෝ තාරා අක්කි 🥺❤️🧿
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤🎉😊
ශ්‍රී ගනේෂ් දෙව්යන්ටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌈🌏✨💖🙏
පැටව් හුඟක් ඒම දාන්නෙ sea horse අක්කි ❤........චීස් බෝලෙ මන් ගොඩක් ආදරේ යි ඔයාට ගොඩක් ස්තූතියි මේ කරන දේවල් වලට ❤
2024 A/l Exam eken vishishta prathipala laba gnna adhirwada kara ganesh & wishwa mathwata sthuthi ❤️🦋
11:11 මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤✨🙏🥰
❤❤❤❤❤❤ ඔයට කොමද මම ඉස්තුති කරනේ ඔකොම හරි ගණ ශිව දෙයට ඔබට අසිර් වාද කරමි විශ්වයට ඔයට මේ හැම දෙයක් කරගේ සක්තිය දයිරිය මම ප්‍රර්තන කරනවා නිතර මතක් වේනව Dnushka
2025 මගේ ජපන් හීනය සැබෑ කරදුන්නාට අනේකවාරයක් ස්තූතියි විශ්වමාතාවනි❤🙏
මගේ කුසේ සිටින දරුවා ඇතුලු සියලු දරුවන් සියලුම අග පසගයන්ගෙන් යුතු නිරෝගී දරුවන් බිහි වේවා......
එසේම වෙවා❤
Aniwaren esema wewa❤❤❤
2024 A/l විභාගයෙන් ඉහළින්ම සමත් වී මොරටුව විශ්ව විද්‍යාලයට තේරී පත්වීම පිළිබඳව විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි ❤
හැමෝගෙම ලස්සන හීන ඊලග අවුරුද්දෙ හැබෑ වෙන්න ඔනී🥺💗
මගේ කුසේ ඉන්න දරුවා වගේම අනේකුත් උපදින්න ඉන්න සියලුම දරුවන් නිරෝගි වේවා.සියලුම අගපසගයන්ගෙන් පිරිපුන් වේවා.ගුණ නුවනින් යුතු වේවා.බුද්දිමත් වේවා.මට අවශ්‍ය හැමදේම දුන් විශ්ව මතාවට අනේක වරයක් ස්තුති වේවා.ශ්‍රි ගණ දේවිදුගේ පිහිට ලැබේවා.
~අද පහන තියන්න මල් කැඩුවා.
~උදේ නැගිටින්න alarm තිබ්බේ 5.55ට
~අද කලු පාට බව්වෙක් දැක්කා.
~අද තව පොඩ්ඩෙන් චූටි මකුලුවෙක් හදපු මකුලුදැලක මූණ පැටලෙනවා.ඒකෙ ලස්සන කහ පාට මකුලුවෙක් හිටියා.
~දැන් ඇඳන් ඉන්නේ නිල් පාට.
~අක්කිගේ channel එකෙන්ම දාපූ community post එකක් දාලා තියෙන්නෙ 4hours ago.
මට 2024 al වලට හොඳ රිසාල්ට් එකක් දාලා මට campus යන්න පුලුවන් වීම ගැන විශ්වමාතාවත්, ශ්‍රී ගනේශ්ටත් , මගේ සුදු තාරා අක්කිටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ❤🧿🙏
මගෙ ඇගේ හැඩය හදාගන්න උදව් කල විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී 🙏
මකුළුවෙක් දැක්කා.2025 මගේ සකුරා සිහිනය සැබෑ කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි 🍀🧚✨️
මාව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරි පත් කරපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🎉❤
මන් ආදරේ කරන කෙනාගෙ අම්මගෙ කැමැත්ත අපෙ සම්බන්ධයට ලැබිලා ආයෙත් මගෙ ආදරේ ඉස්සර වගේම මට ලැබිලා මටයි මන් ආදරේ කරන කෙනාටයි ඉස්සර වගේම ආදරෙන් ඉන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😭🙏🏻
❤
අනේ ඔව්...මටත් මේ ප්‍රශ්නෙමයි. හැමෝගෙම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා....❤❤❤❤
@ අනේ අවන්කවම ආදරේ කරන කිසිම කෙනෙක්ට අම්මලා හින්දා වෙන් වෙන්න නන් සිද්ධ වෙන්න එපා. ඒ වේදනාව කට්වත්ම දැනෙන්න එපා😞
එසේම වේවා❤️
ඔය ප්‍රශ්නෙ මටත් එහෙම්මයි ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️
මම ප්‍රාර්ථනා කරන විදියට 2025 පිරිමි දරුවෙක් ලැබේවා.ගනේෂගේ පිහිටෙන්,විශ්ව මාතාවගේ පිහිටෙන් බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා.....ඔයාට බොහොම ස්තූතියි තාරා🙏🙏
මාව නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් කල විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි . මගේ ප්‍රාර්තනාව ඉශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කන්නකෝ 🥺
අද ලිවුවද ඔයත්🙃
@chanudinithima8753 apoo ow
මාව 2024 A/L විභාගය හොදින් සමත් කර විශ්වවිද්‍යාල වරම් හිමි කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
2024 al විභාගයකට හොද සාමාර්ථයක් ලබාගෙන campus යන්න අවස්ථව ලබාදුන් විශ්වමාතාවට ගොඩක් ස්තූතියි ❤
2024 A/l විභාගයෙන් ඉහළින්ම සමත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරී පත් වීම පිළිබඳව මම විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි. ✨️
මගේ සකුරා සිහිනය ඉක්මනටම සැබෑ වෙන්න කියලා wish කරන්න පුළුවන්ද🙏
අනේ මගෙත්
@@nimashakavindi පතන්නේ කෙසේද එසේම වේවා!!!11:11❤️
ඉක්මනටම ඔයාගේ ඒ හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏💐🎉 මගෙ හබිත් ඒ සතුට විදපු කෙනෙක් 🎉❤
@@FIREZONE_BY_LAHIRU ❤️🙏
එසේම වේවා
ආදරේදි....මේ වෙලාවෙදි love නම් ඉලව් වෙලා තියෙන්නෙ...මගෙ stability එක තවත් නෑ මගෙ ජීවිතෙ ...ඉතින් මං manifest කරල තියෙන ආදරෙට තව කාලයක් ගියාට කමක් නෑ...මට අදට 29යි...ඒත් මට ආවේණික සාර්ථකත්වයේ ආදරෙ වෙනුවෙන් මගෙ ඉඩ ලැබෙන්නෙ මට හරියනම කෙනා එක්ක විතරයී ...no more toxic bounds....මට ආදරෙ හිමියි...ඒ ආදරෙ හරිම වාසනාවන්ත කෙනෙක්....
matath
Me too
2024 AL exam එකෙන් හොද ප්‍රතිපලයක් ලබා දීලා විශ්වවිද්‍යාල වරම් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤
ගණේෂ් හා මාගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි..🙏🏻🙏🏻🦋🧚🏻♀️🌈🍃💙
ගනේෂ්ට, තාරා අක්කට, යුනිවර්ස් එකට, හැමදේටම ස්තූතියි ❤✨️
Thank You ✨️
11 : 11 ❤
@@user-Sathsara පහන් සත්සර 🌼
@WinterBear22222 අපේ වින්ටර් බෙයාර් අක්කා ♥️
@@user-Sathsara කොහොමද අනේ තාරා ලයිව් එකක්වත් ආවේ නෑ නේ කට්ටියව බලන්න 🥺♾🌼
@@WinterBear22222 ඒක නම් ඇත්ත..තාරා අක්කා එනකම් මාත් බලන් ඉදියේ..
February, July, October, November
I'm insanely beautiful, my aura is magnetic, my energy is magnetic, and I light up every single room that I walk into!
මට ලස්සන වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤
මගේ ජීවිතයෙන් විෂ සහිත මිනිසුන් ඉවත් වී මට මානසික සැනසීම ලැබේවා දෙවියනේ 😢😢😢😢
2024 A/L විභාගයෙන් ඉන්ජිනේරු පීඨයට තෝරා දුන්න විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤
හැමෝගෙම හිතට සැනසීම ලැබිලා හිතන පතන හැමදේම විශ්වාකර්ශන මාතාවගෙ පිහිටෙන් ලැබෙන්න ඕනෙ 🙏❤1111
ආදරණීය ගණ දෙවියන්ට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා . හැමෝගෙම ලස්සන සිහින 2025 විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඉටු වේවා ❤
2024 A/L විභාහගයෙන් හොඳින් සමත්වී වෛද්‍ය විද්‍යාලයකට තේරී පත් වීමේ මගේ සිහිනය සැබෑ කරදුන් විශ්වමාතාවට දහස් වාරයක් ස්තූති වේවා ...❤🙏🙏🙏
කලු බල්ලෙක් ආවා මං එයාට කෑමත් දුන්නා.එයාට පැටව් ලැබෙන්නත් ඉන්නවා.එයා හැමදාම මගෙන් කෑම ඉල්ලන් කාලා යන්න එනවා. 😊වෙලාව 8.41 p.m thank you thara ❤
තාරා miss කිව්ව ඇත්තටම හරි. මන් කොල්ලෙක් වෙලත් ගොඩාක් imotional විදිහට ඉන්නේ. කලින් මන් friendship, relationship අතර තියන සම්බන්දෙක හිටියා. Miss කලින් video එකක කිව්වා වගේම december වලදී මට එයාව නැති උන. තාමත් මන් එයා ගැන හිතනවා. එයා කතා කරයි කියලා බලන් ඉන්නවා. ඒක ඇත්තටම karmic relationship එකක් miss. මොකද මන් ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මගේ fisrt relationship එක. ඒක අමතක කරන්න අමාරුයි ඒ උන හිතට දැනුනු හැඟීම් සිදුවීම් එක්ක
මට අවුරුදු 20. මන් අවුරුදු 13 ඉඳන් ගණදෙවියන් වදිනවා.
ආදරණීය ගණදෙවියන්ටත්, විශ්ව මාතාවටත් ඒ වගේම තාරා miss ඔයාටත් බොහොම ස්තුතියි ❤
අනෙ මගේ බර අඩු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ❤❤❤❤
Do exercise 😅
Do diet 🎉
Udeema
Nagitalaa.duwanne.paya1/2.dahadiya.pitawenathuraa
Oyta ikmanin bara adu wenna one
ඩයට් කරන්න ප්‍රාර්ථනා කරලා ලැබෙන නොලැබෙන දේවල්ල් තියෙනවා බර අඩු වෙන්න ඔනෙ උත්සාහ සහ උනන්දුව
මං ටැරොට් විශ්වාස කරන්නෙ තාරා අක්කගෙ විතරයි...දැන් අවුරුද්දක් විතර අක්කා එක්ක ඉන්නවා ඇත්තටම කියපු ඒවා හරියටම හරි ගිහින් තියෙනවා ❤️❤️ මං අදහන්නෙත් ගණදෙවියන්ව.... හරිම ආදරෙයි මේ පනිවිඩ ටිකට..❤️😍 මං Rose quarts පවා අක්කගෙ store එකෙන් ගත්තා...❤️❤️ Thank you mother universe 🦋☺️ Om ganeshaya namah...🕉️🙏
Yes 💯❤🙏
2025 මගෙ විදේස් රටක ජිවත්වීමේ බලාපොරොත්තුව සැබෑ වේවා 🧿✈️✈️
same එකම නම එකම බලාපොරොත්තු ව 😊♥️
@Piumika_Fernando i wish you,both our dream come true 💫🧿
@@PiyumikaSewandi Thank you and wish you the same dr ✨️
*තනි කලු බලු පැටියෙක් අපේ ගෙදර ඉන්නවා
*ඊයෙ කලු මකුළුවෙක් දැක්කා
*ඇදගෙන ඉන්නෙ නිල්
*Life path no. 03
*වෙලාව 11.24 i
❤
ගනේශ් දෙවියන්ට මා කල සියලු පින් අනුමෝදන් වෙත්වා!!! විශ්ව මතාවට ස්තූතියි..ස්තූතියි තාරා❤🧝
2024 උසස්පෙල විභාගයට විශිෂ්ට A සාමාර්ථ තුනක් ලබාදී විශ්වවිද්‍යාල වරම් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී 🙏🙏
මමත් අද කලු බල්ලෙක් දැක්කා.මල් නෙලුවා බුදුන් වදින්න.මකුලුවෝ නිතරම දකිනවා.ගේ ගාව අංකල් කෙනෙක් එක්ක කතා කලා.ඇදන් ඉන්න ගවුම නිල්පාට.අද රුපියල් 60000 විතර දීලා බඩු වගයක් ගත්තා මට.ස්ක්‍රීන් එකේ නම්බර් 4 දැක්කා.ඒන්ජල් නම්බර් 5 නිතරම දකිනවා.thank you mother universe.......thank you my guardian engels....thank you soo much miss thara.....❤🥰
2024 A/l විභාගයට A 3 ක් ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වීමට අවස්ථාව ලැබීම පිළිබඳව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !❤
මම ලොකු මකුලුවෙක් දැක්කා.තැබිලි පාට ඇදුමක් ඇදන් හිටියෙ.අද වයසක uncle කෙනෙක් මාත් එක්ක කතා කරා.අංක 4 දැක්කා.තෑන්ක් යූ අක්කි.thank you mother universe ❤️🦋🌼
Thank You Universe 💗
2025 දී මගේ කොරියන් රට යන හිනේ ඉක්මනින් හැබෑ වෙන්න ඔනි 🇰🇷✈️
මම ඔයා ගැන හිතුවා විතරයි...ඒ වගේම 7ක් mach උනා... විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි.මම ගනේෂ්ට ගොඩක් ආදරෙයි....
මට සරසවි වරම් ලබා ගැනීමට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ගනේශ් දෙවියන්ගේද පිහිට ලැබේවා🥺💗
මගේ ජිවිතේ හොදම දේවල් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තුතියි වේවා🙏🏻❤️ ඒ වගේම මගෙත් එක්ක හැම වෙලාවකම ඉන්නවට මගේ ගණ දෙවියන්ට ස්තුතියි ❤️❤️
මගෙ ආදරනීය ගනපති දෙවියන්ටත් ආදරනීය විශ්වයටත් ස්තූතියි ගොඩාක් මං වෙනුවෙන් ඉන්නවට අක්කි ඔයාටත් ස්තූතියි ගොඩාක්💗🙏
මාගේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටු කරලා දෙන මගේ ආදරණීය ගණදෙවියන්ට මම කල සියලුම පින් අනුමෝදන් කරමි. Thank you Ganesh and Mother of Universe and Thara ❤🙏
4 ක් ගැලපුනා ස්තුතියි thara akki 2025 මගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා ❤❤ හදවතින්ම ස්තුතියි මගේ ආදරණිය විශ්ව මාතාවට ලස්සන වසනාවන්ත ඡිවිතයක් මට ආකර්ෂණය වේවා 🙏🙏🙏❤🧲☄💗 ස්තුතියි මගේ ආදරණිය ගණදෙවියන්ට අප හැමදෙනාගෙම සියලු බලාපොරොත්තු ඉටු වේවා ගණදෙවියගේ ආශිර්වාදවය නිරන්තරයෙන් මාහට ලැබේවා🙏🙏🙏🕉🌼❤
මාගේ හීන සැබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවට හා විශ්වයට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏❤️❤️❤️
මගෙ සකුරා සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌎🙏❤️ තාරා අක්කිටත් ගොඩක් ස්තූතියි 🙏❤️
2025 නව වසර සියලුම දෙනාට සුභ වේවා ..සියලුම දෙනාගෙ රකියා සිහින රට රකියා සිහින වාහන සිහින සපල වේවා ..හ්මොම ලස්සන වේවා ..🙏💐🌸🌹❤️🔥❤️🔥💓❤️🩹
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමියට නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා
❤❤❤කියන්න හරිම සතුටුයි තාරා 2 ක් ඇරෙන්න අනික් ඔක්කොම මැච් උනා.මකුළුවෙක් දැක්කා.මම ගන දෙවියන් හුගාක් භක්තිමත් ව අදහන කෙනෙක් .thank you thaara❤
ඔවි මම අද පාඩම් කරනකොට spider kenek ආවා මගේ පොත උඩට 💗
මම ඇදගෙන ඉන්නේ දම්පාට t shirt ekk 💜️
සීයව බලන්නත් ගියා
ස්තුතිය මගේ විශ්ව මාතාවට 💗
හැමකෙනෙක්ගෙම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා නව වසරේ❤🎉
ඉඟි5ක් හරි ගියා..දැනටත් ඇගෙ උෂ්ණය වැඩිවෙලා අපහසුවෙන් ඉන්නෙ..ස්තුතියි Tara ඔයාට ❤
මගේ ආදරණීය විශ්ව මෑණියට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏❤
2025 අවුරුද්ද හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන ලස්සන වාසනාවන්ත අවුරුද්දක් වේවා 🙏 Thank you universe 🙏♥️ Thank you Ganesh 🙏♥️
විශ්ව මාතාවටත්,ගණ දෙවියන් ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏💐✨❤️✨❤️💐
ස්තූතියි අක්කේ ඔයාටත් ❤🌼🙏
ආදරණිය විශ්වමතාවට අනේක වාරයක් ස්තුතියි.. 🙏 ඒ වගේම මගෙ දෙවිවරුන්ටත් අනේක වාරයක් ස්තුතියි.. 🙏11.11💗
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏❤❤ආදරණීය ගණදෙවියන්ට ස්තූතියි ස්තූතියි 🙏🙏❤❤
මං ඇඳන් ඉන්නෙ දම් පාට .මකුළුවෙක් දැක්කා.මුහුද කිට්ටුව ඉන්නෙ.2025 හැමෝටම සුබ වෙන්නෝන.❤🎉😊
2025 ,මටයි මගෙ ආදරෙ කරන කෙනාට ඉක්මනින් හැමෝගෙම ආශිර්වාදය ඇතුව විවාහ වී ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට වාසනාව උදා කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤
මං මකුලුවෙක් දැක්කා අක්කි කලු තඩි මකුලුවෙක් 😊❤ ස්තුතියි මට මේ මොහොත වෙනකම් දුන් නොදුන් හැමදේකටම ස්තුතියි විශ්ව මාතාව ❤
අනේ කිව්ව ගොඩක් දේවල් හරි ගියා ...ආදරෙයි තාරා අක්කියෝ ...හැමෝගේම ජීවිත ලස්සන වෙන තව තවත් දියුණු වෙන මුදල අගහිගකමක් නොවෙන අවුරුද්දක් වෙනවා අනිවාරෙන්ම 2025 වසර 💖🌠🌌 විශ්ව මාතාවට ගොඩාක්ක්ක් ස්තූතියි
February,July, October,November Thankyou Mother Universe, Thankyou My Angels, Thankyou so much Thara akkiyo 💛
මම ඊයේ මකුලුවෙක් දැක්කා, අංක 4 ත් දැක්කා..මගේ හිතේ ලොකුම බලාපොරොත්තුව ඉශ්ට කර දුන් ගනේශ්ට ගොඩක් ස්තුති...🙏🥺❤
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏
February
July
October
November specially month thank you universe 🙏🙏🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
ගනේශ් අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
ආදරණීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋ගණ දෙවියනට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋
2024 A/l exam eken wishishta prathipalayak aragen japura university ekat yanna shakthiya laba dun wishwa mathawata sthuuthiwantha wewaa..❤
මට ආශිර්වාද කරන විශ්ව මාතාවට , සියලුම දෙවිවරුන්ටත්, නිතරම හොද දේ වෙනුවෙන් මහ පෙන්වන ආදරනීය තාරා ඔයාටත් සිය දහස් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...❤❤❤❤
කියපු දෙවල් වලින් 4 ගැළපුනා දැන් බලන කොට වෙලාව රෑ 7.40 මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤❤❤🙏🙏🙏
මාව හැමදාම සතුටින් තියන ආදරණීය විශ්වයට ස්තූතියි 💜🦋
අනෙ මේ අවුරැද්ද ඉවර වෙන්න කලින් මගෙ ආදරෙ මගෙ වේවා ආදරණිය ව්ෂ්ව මාතාවට ස්තුති ස්තුති ,ආදරණිය මගෙ ගණ දෙව්දුන්ට ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
මේක බාගයක් අහනකොටත් මකුලුවෙක් ඇග දිගේ ගියා අක්කේ 😊❤️🩹
මගේ සකුරා සිහිනය සැබැවේවා..🙏
ආදරණීය විශ්ව මාතාව ඔබට ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤️
ස්තූතියි ඔබටත් මාගෙ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
ඔයා කිව්ව points 6 ක් ම match වෙන මං 😊😊😊😊
Thank you thara❤
Thank you angel 👼
Thank you mother Universe ❤❤❤❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ගනේෂ්ටත් , සියලු දෙවි වරුන්ටත් ,විශ්ව මාතාවටත්,තාරා ඔයාටත්, ගොඩක් ස්තුතියි ❤️🙏
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් දුක් කරදර සියල්ල ඉවර වේවා
මට 9 ක් ගැලපුනා .ස්තූතියි විශ්වයට ස්තූතියි ගණදෙවියනේ 🙏
ඊයෙ පෝය නිසා ගල් දාල හදපු රිදී මුද්ද හඳ එලියෙ තියල අද දා ගත්තෙ නිකමට හිතිල අනේ..මෙච්චර දවසක් පැත්තකට දාල තිබුනෙ😇
බුදු සාදුටත් යශෝදරා මෑනියන්ටත් ගණපති දෙවිදුන්ටත් පහන තියන්න මල් නෙලුව හැන්දෑවෙ😇🦋
ඒ වගේම මකුළුවෙකුත් දැක්ක අහම්බෙන්😍 ඇඳන් ඉන්න ඇඳුමෙ පාටත් හරී🌹අව්වෙ ගිහින් ඇස් දෙකත් පේන්නෙ නැතුව ගියා ටිකක් වෙලා යනකන්🥺
මූන් රිචුවල්ස් කලා😌
ගෙදර ඉන්න බව්වත් තනි කලු පාට😍
ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ 4 පේනව😌
රීඩින්ග් එක බලන්න කලින්ම මාරම විදියට පොසිටිව් මයින්ඩ් එකකින් ෆුල් උනා සයින්ග්ස් මෙච්චර මැච් වෙත්දි😍🦋😇
ඔයා නම් නියමයි තාරා🦋🌹❤️
ගොඩක්ම ආස ඔයා කතා කරනව බලන් රීඩින්ග්ස් බලන්නයි😍❤️
තෑන්ක්ස් තාරා❤️🌹
තෑන්ක්ස් මදර් යුනිවර්ස්❤️🌹🙏
තෑන්ක්ස් ගනේශ්🙏🕉️
අපේ ගෙදර හැමෝම ආදරේ කරන.වන්දමාන කරන අපේ ලගින්ම ඉන්න ගනේශ් ❤️❤️❤️😘😘😘
අක්කා ඔයා කියන හැමදේම හරි 🥰❤ මං හැමදාම කියනෝ වගේ ඔයානම් සුරංගනාවියක් 🥰❤😍
❤❤❤🥹🥹🥹
2025වසර යහපත් වේවා!ඔබට බොහොම ස්තුතියි! ❤❤❤
කියපු කරුණුවලින් 9k හරි ගියා.❤😍
Thank you universe ❤😘
Thnk you my angles 🥰🌹
Thnk you Ganesh 🥺❤️🩹💐
Thnk you akki❤❤❤
🌸අද හවස 555 දැක්ක
🌸අද අව්වෙ ගිහින් පිච්චි පිච්චි ගෙදර ආවෙ
🌸දැන් ඇදන් ඉන්නෙ තැඹිලි පාට ඇදුමක්
🌸මකුලුවෙක් දැක්ක ඊයෙ
🌸අද ලොකු ගානක් වියදම් කරල මට ඕනි බඩු ගොඩක් ගත්ත
🌸දැන් වෙලාව 11.14යි 4 තියෙනව❤😍