මොනාලිසා චිත්‍රයේ අභිරහස | Secret symbols behind Mona Lisa 🖼💀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2021
  • මොනාලිසා චිත්‍රයේ අභිරහස | Secret symbols behind Mona Lisa 🖼💀
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE : rb.gy/89yuvy
    TIKTOK : vm.tiktok.com/ZSerPrkoe/
    මේ වගේ වටාන වීඩියෝ දිනපතා බලන්න.
    සිංහල පීඩියා Subscribe කරන්න ❤️🌐

ความคิดเห็น • 511

  • @niwanthapathum2436
    @niwanthapathum2436 2 ปีที่แล้ว +350

    පට්ට මචන්..ලංකාවේ ඉන්න ගොබ්බ යුටුයුබර්ස්ල එක්ක ගත්තම උඹ වගේ උන් අපිට ලොකු ආඩම්බරයක්..අනුන්ගේ තරාදි වල උබේ බර තියන්නෙ නැතුව මේ විදිහටම ඉස්සරහට යමු❤️

    • @sinhalapedia
      @sinhalapedia  2 ปีที่แล้ว +29

      බොහොම ස්තූතී නිවන්ත❤️

    • @julanmax
      @julanmax 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ❤️👍

    • @Kikokun99
      @Kikokun99 2 ปีที่แล้ว +4

      Sup ya for saying real

    • @xpha5857
      @xpha5857 2 ปีที่แล้ว +4

      Honda wada satahanak 👍🏽👍🏾👍🏿

    • @wikramanayakawikramanayaka3517
      @wikramanayakawikramanayaka3517 2 ปีที่แล้ว +1

      Ammapa

  • @Aqualeads_lk
    @Aqualeads_lk 2 ปีที่แล้ว +154

    කවුරු කොහොම කිව්වත් මේ හැම ලස්සන වීඩියෝ එකක් පිටිපස්සෙම අයියාගෙ ලොකු කැපකිරීමක් තියෙනවා. Script + Voice + Editing + content හොයන්න මාර විදිහට මහන්සි වෙනවා ඇති.
    අපිට ලස්සන වීඩියෝ එකක් දෙන්න මේ වෙන මහන්සියට ඔබට බොහොම ස්තූතියි. ජය වේවා ❤️🙏🏻

    • @sinhalapedia
      @sinhalapedia  2 ปีที่แล้ว +17

      ආදරෙයි හැමෝටම ❤️🥺

    • @osandasaman4825
      @osandasaman4825 2 ปีที่แล้ว +9

      බොක්කෙන්ම

    • @dasundhanjaya9760
      @dasundhanjaya9760 2 ปีที่แล้ว +4

      Aththa machan ♥️🎀

  • @pathumlanka1709
    @pathumlanka1709 2 ปีที่แล้ว +41

    ඇත්තටම content නම් සුපිරි. මම ආසම channel එකක්. ඉස්සරහටම යං ඔය විදිහටම...😍😘

  • @gamingwithkaali2789
    @gamingwithkaali2789 2 ปีที่แล้ว +232

    කුතුහලයක් තියලා විඩියෝ එක ඉවර කලේ.. 👍👍.. part 2 අනිවා ඕනේ.. ❤️

  • @Vihanga.641
    @Vihanga.641 2 ปีที่แล้ว +40

    ඇයි ලියනාඩෝ ඩාවින්චිගේ දින පොත. ඒ දින පොතේ ඔහුගේ වැදගත් තොරතුරු ලියලා තියෙන්නේ උඩ ඉඳන් පහලට නෙමෙයි පහල ඉදන් උඩට.මෙවැනි දේවල් වලින් ඔහුගේ මොලය කොතරම්ද දියුනුද යැයි කිව හැක. ඔහුගේ මොලය එතරම් දියුනු වෙන්න සමහර විට පිටසක්වල ජීවීන්ද හේතු වී ඇති බව මට හිතේ. අනාගතේ අයට පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා කියන්න ගත්ත උත්සාහයක් වෙන්නත් පුළුවන්.මොහු දැන සිටින්නැති සාමාන්‍ය මනුස්සයෙකුට මේක කීවට වැඩක් නැතිවෙයි කියලා. ඒ නිසා වෙන්නත් පුළුවන්. මොහු මේ වගේ දෙයක් කිරීමෙන් මොලේ තියන අයට හරි මෙහෙම දෙයක් තියෙනවා කියලා කියන්න උත්සාහයක් අරන් තියනවා. මොහුගේ දින පොතේද පිටසක්වල ජීවීන් සම්බන්ධ කරුනු තියෙන්න තියන අවස්ථාව වැඩියි.මම විහඟ. 😁

    • @sinhalapedia
      @sinhalapedia  2 ปีที่แล้ว +12

      ස්තූතී විහඟ දැනුම බෙදා ගැනීම වෙනුවෙන් ❤️

    • @Vihanga.641
      @Vihanga.641 2 ปีที่แล้ว +12

      @@sinhalapedia thanks අයියා මම තව වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා. 🤗

  • @nikka341
    @nikka341 2 ปีที่แล้ว +18

    Back ground music එකට කුතුහලය ඇති වෙන්ව පට්ට

    • @prajapathiatipola4627
      @prajapathiatipola4627 ปีที่แล้ว +1

      ඒක තමාහ්😂😂🤟🤟 මම ආසම ඒකට 😂

  • @PlaTO94
    @PlaTO94 2 ปีที่แล้ว +14

    සිරාවටම මෙතන කියපුවා ගොඩක් දේවල් දැන් හිටියෙ නෑ 👌

  • @sb-ex6qy
    @sb-ex6qy 2 ปีที่แล้ว +19

    I went to his museum in Italy
    He is not only an artist but biological and mechanical engineering researcher.
    I saw his sketches related to these subjects.
    So I too believe he conveyany profound things secretly through his paintings.

  • @videoworld1177
    @videoworld1177 2 ปีที่แล้ว +59

    පිටසක්වල ජීවීන් ගැන දෙන ඉගියක් වෙන්න ඕනෙ 😍

  • @pahansithumina1790
    @pahansithumina1790 2 ปีที่แล้ว +17

    සුපිරී video එක.. ඇත්තටම මන් ලියනාඩෝ ගැන හිතන් හිටියෙ දක්ශ චිත්‍ර ශිල්පියෙක් විතරයි කියලා.. ඒත් da vinci's Demons Tv series එක බැලුවාමයි දැනගත්තෙ හැම පැත්තකින්ම සුපිරිවැඩ්ඩෙක් කියලා🔥

    • @sinhalapedia
      @sinhalapedia  2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම❤️

  • @nazmi6955
    @nazmi6955 2 ปีที่แล้ว +23

    Bro Your videos are really addictive… You will Reach 1M subs soon..

    • @sinhalapedia
      @sinhalapedia  2 ปีที่แล้ว +6

      Thank you brother ❤️

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +13

    ඔව් ඇත්ත මොනාලිසා චිත්‍රය ගැන documentary එකක් බැලුවා,, පිස්සු හැදෙනවා ඔයිට වඩා රහස් දේවල් ඔය සිතුවමේ තියෙනවා

  • @suneththrasamarathunga9902
    @suneththrasamarathunga9902 2 ปีที่แล้ว +6

    මේකනං සුපිරිම වීඩියො එකක් 😮

  • @osandasaman4825
    @osandasaman4825 2 ปีที่แล้ว +16

    සමහර විට අනතුරු ඇඟවීමක්ද? 💔

  • @aryagamage8729
    @aryagamage8729 2 ปีที่แล้ว +6

    ඔබගේ විස්තර කථනය බොහොම අගෙයි. සිත් ඇදගන්නා සුළුයි.

  • @nuranisilva6186
    @nuranisilva6186 2 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක්

  • @kaushika9
    @kaushika9 2 ปีที่แล้ว +28

    මොනාලිසා චිත්‍රය අංශක 90ක් දකුනට කරකපුවහම සිංහයෙක් පේනවා

  • @nwmedit25
    @nwmedit25 2 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් හොදට විස්තර කරනවා .අදයි එකතු උනේ .. එකතු වීමට වටීනාකමක් ලබා දී තිබෙනවා .. ඉදිරියට ජයෙන් ජය

  • @udulaperera7375
    @udulaperera7375 2 ปีที่แล้ว +7

    ඔයාගේ හැම විඩියෝ එකක්ම ගොඩක් වැදගත් අයියා හැමදාම වටින දැනුම බේදා ගන්න කියලා ඉල්ලනවා

  • @kavindu1498
    @kavindu1498 2 ปีที่แล้ว +1

    සිංහල පිඩිය චැනල් එක මරු

  • @APSALASVLIYANAARACHCHI
    @APSALASVLIYANAARACHCHI 2 ปีที่แล้ว +7

    විශ්ව ගවේශක වගේ චාටර් වෙන්න එපා😘😘😘....වටින ඒව ගේන්න😍

  • @Thisara-lr3bq
    @Thisara-lr3bq 2 ปีที่แล้ว +1

    මං ආසයි මේ වගේ videos walata

  • @NamalSamantha-qs6ct
    @NamalSamantha-qs6ct 2 ปีที่แล้ว +32

    අම්බෙ අය්යෙ නියමයි වීඩියෝඑක😘

  • @dulajdamindu6021
    @dulajdamindu6021 2 ปีที่แล้ว +2

    මරු!! 👌මෙච්චර කාලෙකට හම්බුන හොදම චැනල් එකක් .රාමුවෙන් මිදිලා හිතන්න යමක් ඉතිරිකරන කම්මැලි නැති චැනල් එකක්.😍 සුබ පතනවා අනාගතයට🙏 . matrix😎 conspiracy theory ගැන වීඩියෝවක් දෙන්න පුලුවන් ද.

  • @coverstatusLK
    @coverstatusLK 2 ปีที่แล้ว +6

    ගොඩක් හොද වීඩියෝ එකක්. මිරර් සිස්ටම් එක මම දැනගත්තෙ මේකෙන්. ඒත් පිටසක්වල ජීවීන් නම් ගාව නොගන්නයි තිබ්බෙ. මොකද අපි පිටසක්වල ජීවීන්ව දැකලා නැති එකේ අපිට එයාලව විස්තර කරන්න බෑනෙ. විස්තර කළ නොහැකි දෙයකින් තවත් දෙයක් විස්තර කරන්න යන්නෙපා. but Good work ❤️

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 2 ปีที่แล้ว +1

      Me loke api dekka nethi dewal godak thiyenwa yaluwa.samahara wita ewa apiwa denatamath palanaya karanwa wenna puluwan.ithin e dewal gena aniwa katha karanna one.katha nokarana nisa thamai ewa loken hengila thiyenne.

  • @kelumnayanapriya8963
    @kelumnayanapriya8963 ปีที่แล้ว +2

    ගැම්මක් මාරයි 🖤❤️‍🔥

  • @yashodadulanjali9907
    @yashodadulanjali9907 2 ปีที่แล้ว

    පට්ට අයියේ. මාරම ආසවෙන් බැලුවා විඩියො එක ඉවර වෙනකල්

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 ปีที่แล้ว +1

    නියමයි හා.....🤟 video eke miyusik ekath patta ha....

  • @chamithkolla9794
    @chamithkolla9794 2 ปีที่แล้ว +3

    අයියේ අනාගතේ ඵන්න තියන වෛරස් ගැන video එකක් කරන්නකො

  • @ravinduharshana5281
    @ravinduharshana5281 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් 👌🏻👌🏻

  • @dasundhanjaya9760
    @dasundhanjaya9760 2 ปีที่แล้ว +1

    හිතට දැනෙන විදියට කියනවා keep it up sagor♥️🎀

  • @menudishna6048
    @menudishna6048 ปีที่แล้ว +1

    මෙි විඩියෝ ඒක හරි ම වටිනවා👌👌🙏🙏👍👍

  • @romeshmirando4799
    @romeshmirando4799 2 ปีที่แล้ว +1

    Niyamai athath supiri deparak baluwa👍😊❤🤔

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +1

    😲 අම්මෝ ...
    සුපිරි වීඩියෝ එක 😊👍

  • @dineshikamadu5559
    @dineshikamadu5559 2 ปีที่แล้ว

    Niyamai oya dana hama vidio ekkma mama dalanava

  • @naughtysanja5587
    @naughtysanja5587 2 ปีที่แล้ว

    Aniwa bokka ජයෙන් ජය ✌

  • @raptorff8452
    @raptorff8452 2 ปีที่แล้ว +1

    Gammak

  • @kavindasampath374
    @kavindasampath374 2 ปีที่แล้ว

    super ayye me video eke thawa kotasak dannda. aasa hithenawa chitrawala rahas dana gannda.

  • @pathumprabath2083
    @pathumprabath2083 2 ปีที่แล้ว +1

    සුපිරි මෙ වගේ ඒව තව ඕන ❤️💥

  • @sanpls
    @sanpls 2 ปีที่แล้ว +1

    Great video, Very nice information

  • @udithudith7185
    @udithudith7185 2 ปีที่แล้ว +1

    Me gena thawa vedio ekak ona Bro.. 👍❤️👍

  • @AgriexpertSB
    @AgriexpertSB 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩියෝ එකක් සුපිරි

  • @rebeccadilshaani7375
    @rebeccadilshaani7375 2 ปีที่แล้ว +2

    😳 සුපිරි මේක නම් ✌️❤️‍🔥

  • @dilsriya7005
    @dilsriya7005 2 ปีที่แล้ว +5

    කාලය වැඩි කරන්න🙏

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +9

    මේ විඩියෝ එක තව ටිකක් දික්වෙලා තව විස්තර තිබ්බ නම් හොදයි.මේකටම සම්බන්ද තව විඩියෝ එකක් ඕනේ.මේක දැක්කමකුතුහලයක් ආවා

  • @ILoveAnimalsShorts
    @ILoveAnimalsShorts 2 ปีที่แล้ว

    නියමයි.👍👍දන්නැති ගොඩක් දේවල් මොනාලිසා චිත්‍රය ගැන දැන ගත්තා👍👍

  • @hitartadvertising9352
    @hitartadvertising9352 2 ปีที่แล้ว

    ekanan supiri malli adai mewa danagatte .godak watinawa. jayawewa

  • @defender9221
    @defender9221 2 ปีที่แล้ว +5

    අයියා නම් සුපිරි අයියා විතරයි යූටියුබ් එකේ ඔය වගේ අද්භූත අත්භූත අභිරහස් දාන්නෙ

    • @sinhalapedia
      @sinhalapedia  2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @defender9221
      @defender9221 2 ปีที่แล้ว +2

      @@sinhalapedia oya phone number eka ganna puluwanda

  • @tharushasarath8910
    @tharushasarath8910 2 ปีที่แล้ว +1

    Ane aiye supiri videos tika mata baida surathal masun gana daththa thiyena video ekak danna

  • @moviewithnethuwa
    @moviewithnethuwa 2 ปีที่แล้ว +1

    මෙවගෙ video ගෙනවාට බොහොම ස්තුතියි අයියෙ අදරෙයි 🥰🥰🥰🥰

  • @sasunikawijesundara1045
    @sasunikawijesundara1045 2 ปีที่แล้ว

    Godak dewal denagaththa super video ekak..thawath me wage thorathuru gena study karanna lebenna kiyala wish karanawa. 👍👍 good job brother

  • @chamudisasanka2716
    @chamudisasanka2716 2 ปีที่แล้ว

    Supiri vidio ekak ayya

  • @isharaa2697
    @isharaa2697 2 ปีที่แล้ว +4

    හුගක් වැදගත් 💗

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว +10

    චිත්‍රයකින් රහසක් සගවන්නේ තවත් ච්ත්‍රයක් නම් මොන මොන රූප සගවා තිබ්බත් පලක් නැ වටින්නේ පේන චිත්‍රයෙ තිබෙන අවබෝදය ,අපේ පොටෝ එකක් අරගෙන ඔය ඇගිලි වලින් කරපු විදිහට නමලා ගත්තා ම පොටෝ එකක් එනවා ඒක සාමාන්‍යයි

  • @lukeseye1028
    @lukeseye1028 2 ปีที่แล้ว

    kuthuhalaya sapiri supiri video 1k

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว

    ඔන්න subscribe කරා යාලූ...

  • @nilanthalakshan4852
    @nilanthalakshan4852 2 ปีที่แล้ว

    Sab kala video digatama ona 😇😇😍

  • @user-il9xt2ur1z
    @user-il9xt2ur1z 2 ปีที่แล้ว

    Sub. kara onna. සුපිරි

  • @blackdragon97663
    @blackdragon97663 2 ปีที่แล้ว

    පට්ට,ආ 👌 තව ඕනේ

  • @mnuperera-ek2dd
    @mnuperera-ek2dd ปีที่แล้ว

    සුපිරි

  • @chandimasanjeewani3936
    @chandimasanjeewani3936 ปีที่แล้ว

    Jaya wewa aiye suba dawasak wewa budu saranai dewi pihitai!!!

  • @ajithprasanna1729
    @ajithprasanna1729 ปีที่แล้ว +1

    පට්ට මචන්..😁

  • @manujadharmasena5068
    @manujadharmasena5068 2 ปีที่แล้ว +1

    Patta video

  • @a4t259
    @a4t259 2 ปีที่แล้ว

    Mama oyage video hama ekama baluwa mama eva vishvasa karanava

  • @musiclife8019.
    @musiclife8019. 2 ปีที่แล้ว +1

    Aaa ayya superii oi good luck

  • @annanthony2472
    @annanthony2472 2 ปีที่แล้ว

    මේ TH-cam channel එක අද අහම්බෙන් දැක්කේ මේක බලලා අදම subscribe කරා 👌👌👌👌👌

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +1

    😯😯😯 මරු අයියේ ගොඩක් දැන ගත්තා

  • @Mithu3298
    @Mithu3298 2 ปีที่แล้ว

    ලියනාඩෝ ඩාවින්චි ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 😵😵😵😵
    please please please please please please

  • @roshanindika9406
    @roshanindika9406 ปีที่แล้ว

    ස්තුතියි සහොදරයා

  • @Nilanagasanjeewa95
    @Nilanagasanjeewa95 2 ปีที่แล้ว

    Voice mru. Mn adami chenal ekta set une oll the best

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว

    ගොඩක් වටිනා අදහසක් ❤❤❤❤

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 2 หลายเดือนก่อน

    TH-cam එකේ ආසම voice දෙකයි තියෙන්නෙ...එකක් inside cinemax එකේ අයියා...අනික් කෙනා ඔයා...කටහඩින් මිනිස්සු ග්‍රහණය කරගන්න දක්ශ දෙන්නෙක්

  • @dannygameingyt3433
    @dannygameingyt3433 2 ปีที่แล้ว +17

    අයියේ අද එකත් පට්ට ...ආදරෙන් හදවතිම්

  • @lakmalivlog6050
    @lakmalivlog6050 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නොදන්න දේවල් ගොඩාක් දැන ගත්තා ....ස්තූතියි ඔයාට

  • @sugiwagaya940
    @sugiwagaya940 ปีที่แล้ว

    Niyamai ayya me video eka

  • @cdg907
    @cdg907 ปีที่แล้ว

    පිස්සුවක්💕

  • @mr_a.i_officialdjandpcwork6511
    @mr_a.i_officialdjandpcwork6511 ปีที่แล้ว

    Ado supiri bn background sound එක තමයි බය හිතෙන්නේ..

  • @user-lunalight-10
    @user-lunalight-10 2 ปีที่แล้ว +1

    Wow😳 දැනන් හිටියේ නෑ නේ මේ ගැන. 😱😱😱
    Vedio එක නියමයි අය්යේ 🥰🥰🥰🥰

    • @sinhalapedia
      @sinhalapedia  2 ปีที่แล้ว

      ❤️❤️

    • @shathikumari2533
      @shathikumari2533 2 ปีที่แล้ว +1

      පලමු වතාවට ඇහුවේ. ස්තුතියි .

  • @user-xt4yu4rf1l
    @user-xt4yu4rf1l 2 ปีที่แล้ว

    Video eka hodai. Hitha ganna amarui chitra gena

  • @lakshithamadhushan9163
    @lakshithamadhushan9163 2 ปีที่แล้ว

    tik tok eken dakala awe viedio eka patta

  • @nsh6327
    @nsh6327 2 ปีที่แล้ว

    Beautiful videos 🔥👍

  • @chandrikadilrukshi3157
    @chandrikadilrukshi3157 9 หลายเดือนก่อน +1

    වටින දෙයක්

  • @salikaperera139
    @salikaperera139 9 วันที่ผ่านมา

    නියමයි bro

  • @dumindachanaka8175
    @dumindachanaka8175 2 ปีที่แล้ว

    Egipt gana.valley of the kings. Mystery .meva gana apata hoyala video danna .jaya sri aiya.

  • @hemangaudara9449
    @hemangaudara9449 ปีที่แล้ว

    සුපිරියක් brother ✊

  • @wijithakumari5942
    @wijithakumari5942 2 ปีที่แล้ว

    Supiri video ekak

  • @mahimashehani1792
    @mahimashehani1792 2 ปีที่แล้ว

    අම්මෝ ඒක නම් මරු...😮

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +5

    ලියනාඩෝ ඩාවින්චි සමරිසි පුද්ගලයෙක් කියල හෙලි වෙලා තියෙනවා .එයා ඒ ගැන කියන්න ගිහින් නැහැ.මොකද ඒකාලෙ තිබුන මිත්‍යාවන් නිසා එයාට කරදරයක් වේවි කිය්ලා.

    • @sinhalapedia
      @sinhalapedia  2 ปีที่แล้ว +3

      ඒක ඇත්තක් සහෝදරයා.❤️

  • @sandasranhiru1521
    @sandasranhiru1521 2 ปีที่แล้ว +1

    මගෙ ගානේ පලවෙනි sub එක දුන්නෝ

  • @user-gj9gm1yy2l
    @user-gj9gm1yy2l 2 ปีที่แล้ว +4

    ටික් ටොක්වල වීඩියෝ එකක් දැකල ආපු මම😁.

  • @kavindu1498
    @kavindu1498 2 ปีที่แล้ว +2

    බාගෙට නෙ කිව්වෙ තව ත් එකක් කරහම්කො

  • @Kikokun99
    @Kikokun99 2 ปีที่แล้ว +1

    Pls Simulation Theory එක ගැන vedio එකක් කරන්නකෝ🥺🥺🙇

  • @asbro2826
    @asbro2826 ปีที่แล้ว +1

    පට්ට වීඩියෝ එක

  • @Akiyuu69
    @Akiyuu69 2 ปีที่แล้ว +1

    Ada set une channel ekt maru channel eka

  • @naveenperera9405
    @naveenperera9405 2 ปีที่แล้ว +1

    Godak dewal danagaththa. Keep it up bro...👍👍

    • @sinhalapedia
      @sinhalapedia  2 ปีที่แล้ว

      ❤️❤️👍🏻

    • @naveenperera9405
      @naveenperera9405 2 ปีที่แล้ว

      @@sinhalapedia E video eke ithuru wisthara tika danaganna mama asai. Eke video ekakuth genna..

  • @sandunisanchala4053
    @sandunisanchala4053 ปีที่แล้ว

    Puduma hithena videos.mama godak kamathi

  • @tharuknimsara7639
    @tharuknimsara7639 2 ปีที่แล้ว

    මරු,interesting

  • @anuththaraperera2396
    @anuththaraperera2396 2 ปีที่แล้ว

    පට්ට

  • @chamaradesilva3783
    @chamaradesilva3783 2 ปีที่แล้ว

    නියමයි...

  • @anushakumari3542
    @anushakumari3542 2 ปีที่แล้ว

    මෙ video එකන්ම් සුපිරි මෙක බලද්දි බය හිතෙනවා🥰