යක්ෂයා ගැන විවිධ ආගම් කියන කතා | Devil in world religions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 415

  • @chamothmenuka5015
    @chamothmenuka5015 ปีที่แล้ว +62

    බොහෝම වටින වීඩියෝවක්. ❤
    මන් පොඩි අදහසක් දක්වන්න කැමති බෞද්ධ සාහිත්‍යයේ මාරයා හා මේ යක්ෂයන් පිළිබඳව.
    මාරයා යනු දෙවියෙකි. පරනිම්මිත වසවර්තයේ වාසය කරන තිලොවට බුදුන්ට පසු අග්‍ර වන්නා මාරයා වේ. සියලු පෘතග්ජන සත්ත්වයින්ව තම වසඟයේ තබා ගනී. සත්ත්වයා තුල රාග , දේෂ , මෝහ යන අකුසල මූලික සිත් ඇතිකිරීමට මොහුගේ බලපෑම සිදුවේ. මාරයාට පිටින් යාමට මේ ති⁣ලොවෙහි අර්හත්වය ලැබූවෙකු හැර වෙන කිසිවෙකු නොමැති බවද සඳහන් වේ. මොහු සත්ත්වයින්ව තම වසඟයට , දිෂ්ටියද , ආවේෂයටද ගනී. මාරයාගේ බලපෑමෙන් මිදීමට එකම මග ලෙස විපස්සනාව වැඩීම මගින් නිවන සාක්ෂාත් කර ගැනීම බවත් සඳහන් ය. මාරයා විපස්සනා වඩන, කුසල් කරන පුද්ගලයන්ට බාධා පමුණුවන බවද සඳහන් ය.
    යක්ෂයන් ගැන කතා කරද්දි ආටානාටිය සූත්‍රය අමතක නොකල යුතුය. චතුර්මාහා රාජිකය පාලනය කරන සිව් මහා දෙව් දරුවන් අතරින් උතුරු දිශා⁣වට අධිපතිව සිටින වෛශ්‍රවණ ⁣දෙවියන් බුදු හිමියනිට දුන් පොරොන්දුවකි ලෙස ආටානාටිය සරලව හැඳින්විය හැක. යක්ෂයන්ට අදිපතිත්වය ධරණ දෙවියන් වන්නේ මේ දෙවියන්ය. එපමණක් නොව භූමාටු දෙවිවරුන්ටද අධිපති වේ. මේ දෙවියන්ට යක්ෂ සෙන්පතියන් සිටි. උදාහරණ ලෙස ආලවක , සුමන සමන් දෙවි පෙන්වා දිය හැක. මේ ⁣අය තම කොටසේ / ප්‍රදේෂයේ යක්ෂ ප්‍රේතාදීන්ව පාලනය කරයි. ආටානාටියේ සඳහනි වන පරිදි මහාශාක්‍ය , මජ්ජිම හා අල්පේශාක්‍ය යක්ෂයන් සිටි. බහිරවයන්ද මේ දෙවියන්ගේ අනුබල මත පාලනය කරයි. ඒ සඳහා සංඛ පද්ම බහිරව දෙවියන් පෙනී සිටි. සෑම යක්ෂයෙකුටම විමාන පවතී. මෙ යක්ෂයන් , යක්ෂනියන් විසින් පුරුෂයන් , ස්ත්‍රීන් , කුමාරවරුන් , කුමාරිකාවන් වාහනය කරගනිමින් දසත සැරිසරයි. ආටානාටියට අනුව සිව්වනක් පිරිස හෙවත් භික්ෂු , භික්ෂුනී , උපාසක , උපාසිකා යන ඉතා ශීලවත් , ගුණවත් , පුණ්‍යවන්ත පිරිසට යක්ෂයන්ගෙන් හිරිහැර වන්නේ නම් තමා ( වෛශමණ දෙවි) සිහිකරන ලෙසත් , එවිට ඔහු විසින් ඒ යක්ෂයාගේ යක්ෂනියගේ හිස සත්කඩකට පලන බවත් ආටානාටියේදී පවසයි. එලෙස දඬුවම් කිරීමට මත්තෙහි හිංසාවට ලක් වූ පුද්ගලයාගේ කල්කිරියාව ( ක්‍රියා කලාපය) සලකා බලන බවත් දුසිල්වත් නම් පිහිට නොවන බවත් එහි සඳහනිය.
    යක්ෂයන් සඳහා තවත් එක් උදාහරණයක් ලෙස ආලවක සූත්‍රය ද පෙන්වා දිය හැක. මේ සූත්‍ර ධර්මයෝ උදාහරණ ලෙස දක්වන්නේ ඕනෑම අයෙකුට ලේසියෙන් සොයා බැලිය හැකි නිසායි .
    තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි !
    ❤❤❤❤❤❤❤❤❤❤

    • @lakshankavidu154
      @lakshankavidu154 ปีที่แล้ว +1

      El

    • @sarigama9472
      @sarigama9472 ปีที่แล้ว +1

      සුපිරි bro

    • @dularadahami5433
      @dularadahami5433 3 หลายเดือนก่อน

      මචන් ඔයා මෙකේ කියන ලුසිෆර් සාතන් ලිලිත් ඒ හැම කෙනෙක් ගැනම වෙන වෙනම කියලා විඩියෝ දාන්නකෝ ගොඩක්ම සාතන් ගැන මුල ඉඳන් වගේ ලුසිෆර් ගැන එහෙම දාන්න පුලුවන්නම් මරු

    • @dularadahami5433
      @dularadahami5433 3 หลายเดือนก่อน

      තව ඔයා අන්තිමට කියන්නෙ මයා ශිශ්ටාචාරයේ චීන පුරාවෘත්ත වලදී කියන්නෙ යක්ශයන් ගැන ඒ හැම කෙනෙක් ගැනම විස්තරාත්මකව විඩියෝ ගෙන්නකෝ

  • @suralovadhawasaktiktok
    @suralovadhawasaktiktok ปีที่แล้ว +7

    අයිය ඔයාට තියෙන්නෙ මාර දැනුමක් අනේ මම පුජක වරයෙක් ඉතින් අයිය ඔයා ගොඩාක් දේවල් හොයල බලල ගොඩක් කරුනු කියල දුන්නා ගොඩක් ස්තුති අයියා

  • @minudiludowike4998
    @minudiludowike4998 ปีที่แล้ว +10

    මමත් කතෝලික ශුද්ධවූ බයිබලේ යක්ෂයාට වෙස් ගැනීමේ හැකියාව තියෙනවා

  • @roshansilva9126
    @roshansilva9126 ปีที่แล้ว +19

    නියම වීඩියෝ එකක්. ගොඩක් දේවල් දැනගත්තා. බුදු සරණයි ඔබට ජයවේවා 🙏🏻🔥

  • @alokaabaya6352
    @alokaabaya6352 ปีที่แล้ว +70

    දැන් කොහොමද හිතක් හදාගෙන එලියට යන්නේ 😂❤

    • @pasindumalshan7796
      @pasindumalshan7796 ปีที่แล้ว +3

      Ado sira bn

    • @thehiddenfalcons
      @thehiddenfalcons ปีที่แล้ว +1

      Ow ban😂😂😂😂

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 ปีที่แล้ว +1

      23 Al karanamama ammavath kuddagena padamkaranna gaththama..😂😂

    • @spsiragaming-ko5rg
      @spsiragaming-ko5rg ปีที่แล้ว

      Ow bn😢

    • @slrussaff8405
      @slrussaff8405 ปีที่แล้ว +1

      හිත ඇතුලෙන් තියලා කකුල් දෙකෙන් පලයන් 😂😂😂

  • @nimalkulathunga7160
    @nimalkulathunga7160 ปีที่แล้ว +23

    වෙනද වගේම සුපිරියක් අයියේ❤️❤️🥰🥰

  • @saramaxgaming893
    @saramaxgaming893 ปีที่แล้ว +17

    Intro eka maru 0:40 ❤️

    • @CrackHipHop
      @CrackHipHop ปีที่แล้ว +1

      sirawt🥰🥰🥰

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +12

    මේකනම් ඇත්තටම පිස්සුවක් මටනම් මේ ලෝකයාගේ 🤔🤔🤔🤔🤔අවසානය සිදු වීම හිතාගන්න ටිකක් අමාරුයි

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +10

    අදත් සුපිරි වීඩියෝවක් 👍❤️🤩

  • @Nexus-NG
    @Nexus-NG ปีที่แล้ว +16

    බුදු හාමුදුරුවෝ කිව්වේ තමන්ට පළමුව මාරයා වන්නේ තමන්ගේ හිත. ඒ වගේම තමාගේ ගැලවුම් කරුද තමාමයි.

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +4

      Exactly 💯

    • @shiromijayarathne9393
      @shiromijayarathne9393 ปีที่แล้ว +5

      බුදු දහමේ "මාර" කියන වචනය දේවල් පහකට භාවිත වෙනව.
      1.ක්ලේෂ මාර- ඒ කිව්වෙ හිතේ සියලුම අකුසල් සහගත් සිතුවිලි..මේව නිසා නැවත ඉපදීමේදී දුක් විඳින්න වෙනව
      2.ස්කන්ධ මාර-පංච උපාධානස්කන්ධය- අපේ ඇස ,කන ,නාසය, දිව ශරීරය යන ආයතන..මේවාගේ දිරායන ,වයසට යන, ලෙඩ වෙන ස්වභාවය පවතින නිසාත් අපි දුකට පත්වෙනව..ඒව පිලිසකර කරමින් මැරෙනකන් පවත්වගන්න වෙනව
      3.අභිසංස්කාර මාර- ඒ කියන්නෙ අපි අතීත භව වල සහ මේ භවයේදී කරපු ,කරන පින් පව් දෙකම..පින් නිසාත් නැවත උපදිනව..පව් නිසාත් නැවත උපදිනව..ඒ නිසාම වයසට යාම, ලෙඩ වීම් ,මරණය..යන සියල්ලම උරුම වෙනව
      4-මච්ච මාර- සම්මුතියට අනුව අපි මැරුණම මරුවා අරගෙන් ගියා කියලා කියන්නෙ.අන්න ඒ සිදුවීම්
      5-දිව්‍යපුත්‍ර මාර-දිව්‍ය සම්පත්තියෙන් අග්‍රම වුණ පරනිම්මිත් වසවත්ති දෙව්ලොවට අධිපති දෙවියන්.මේ කාලෙ ඉන්නෙ වසවර්ති දිව්‍ය් පුත්‍රයා බව කියවෙනව.අපේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පවා දුසී නමින් ඒ විදිහට මාර පුත්‍රයෙක් වෙලා හිටියලු.එච්චර කාම සැප සම්පත්, සේනාව ලැබෙන්නෙත් පින් ගොඩක් කරපු නිසා බවත් ඒත් සත්වයින් ආධ්‍යාත්මික දියුණුවෙන් ඈත් කරන නිසා අකුසල් රාශියක් කරගන්න නිසා නිරයට වැටෙන බවත් අහල තියෙනව ..

    • @ThinethLalithya5052
      @ThinethLalithya5052 ปีที่แล้ว +2

      Annekai❤😎😤👍

    • @CreateOwn07
      @CreateOwn07 2 หลายเดือนก่อน

      @@shiromijayarathne9393 ද

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +2

    බුදු දහමට අනුව ,මාරයන් පස් ආකාරයකට හඳුන්වා දෙනවා,
    1:ක්ලේෂ මාර
    2:ස්ඛන්ධ මාර
    3:අභිසංකාර මාර
    4මච්ඡු මාර
    5:දේව පුත්ත මාර
    මෙතනින් පුද්ගලයකු වශයෙන් ඉන්නෙ දේව පුත්ත මාර පමණයි

  • @brain_bites__
    @brain_bites__ ปีที่แล้ว +27

    යක්කු ගැන තව වීඩියෝ එකක් ඕනෙමයි 🙃❤️

  • @warunaakalanka2680
    @warunaakalanka2680 ปีที่แล้ว +6

    මම දෙවියෝ බුදුන් කියන consept එකට එකට වඩා යක්ශයා කියන consept එකට ගොඩක් කැමති සාතන් ලුසිපර් මාරයා මම කැමති අය දෙවි වරුන්ට වැඩිය

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +1

      Lucifer Tv Series එක බලන්න 😢

    • @TheGreatbuddhadynasty
      @TheGreatbuddhadynasty 15 วันที่ผ่านมา +1

      මාරයා කියලා කියන්නේ දෙවි කෙනෙකුට මාර දිව්‍ය පුත්‍රයා කියලා හදුන් වන තනතුරක් !දැනට ඉන්න මාරයාගේ නම වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා!👺

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +58

    අපේ බුදු දහමෙි මාරයා😢😢

    • @LeviAthan107
      @LeviAthan107 ปีที่แล้ว +1

      ල බ් බ තමයි.

    • @SLSATTI
      @SLSATTI ปีที่แล้ว

      @@LeviAthan107 😡

    • @LeviAthan107
      @LeviAthan107 ปีที่แล้ว

      @@SLSATTI 😡

    • @tikkagaming7700
      @tikkagaming7700 ปีที่แล้ว

      මරියා කියන්නේ දෙවි කෙනෙක් අනික මර ආත්මය ලබන්න පාරමිතා 10ක් පුරන්න ඕනෙ දන්නැති අය එක එක කතා කියනවා

    • @sandarutharuka4843
      @sandarutharuka4843 ปีที่แล้ว +1

      @@LeviAthan107 ai bm uba ehema kiwwe

  • @sandeepalochana5540
    @sandeepalochana5540 ปีที่แล้ว +9

    සුපිරි අයියේ 👌❤️

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 ปีที่แล้ว +24

    යක්ෂයා යනු , තමන්ගේ ම සිතයි .

    • @okbos-se9dp
      @okbos-se9dp 4 หลายเดือนก่อน

      natha

  • @techwithshamil
    @techwithshamil ปีที่แล้ว +3

    Intro එක ලස්සනයි.Video එකත් මාරම interest.❤

  • @udithashaveen9998
    @udithashaveen9998 ปีที่แล้ว +5

    කතොලික දහමයි ඉස්ලාම් දහමයි අතර සම්බන්දයක් තියෙනවද

    • @anjanamalith4771
      @anjanamalith4771 ปีที่แล้ว +1

      ඔව් ඒවා මැවුම් වාදය පදනම් කරගත් ආගම්

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว

      කතෝලික දහමයි නිරාගමික දහමයි අතර ලොකුම සම්බන්ධයක් තියෙනවා

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +2

      ඔව් ⚡
      ලෝකයේ ආගම් ප්‍රධාන කොටස් 2 කට බෙදන්න පුලුවන්
      1️⃣ Arabamic Religions
      1. Christian ✝️
      2. Muslim ☪️
      3. Judasiam ✡️
      2️⃣ Dharmic Religions
      1. Hinduism 🕉️
      2. Buddhism ☸️
      3. Jainism
      4. Sikhism ☬
      5. Taoism ☯️
      6. Shintosm ♊
      Arabamic Religions තමා සර්වබලධාරියෙක් අදහහන්නේ , ඒ වගේ දේව මැවුම්වාදය , යාඥා කීරීම කරන්නේ
      Dharmic Religions වල තමා කර්මය , නැවත ඉපදීම චක්‍රය හෙවත් සංසාරය , නිවන වගේ සංකල්ප අදහන්නේ

  • @Oscarmaniac
    @Oscarmaniac ปีที่แล้ว +13

    This channel has taught me more in a month than school has in 13 years

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +4

    Dewiyan wahanseta ihalin kenek na
    Good job bro ❤️
    Godbless ❤️❤️

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +2

    නියමයි අදත් .supered😳😳😳😳😳😳😳😳

  • @madubashinisarojani9349
    @madubashinisarojani9349 ปีที่แล้ว +3

    Aluth intro ekka maru 🤘😇 dan rata nidaganne kohomada amma laga thama 😒🤓 ( oya කතෝලික da ?? )

  • @KaushanBro
    @KaushanBro ปีที่แล้ว +8

    උබේ video නම් සුපිරියක් ඈ 🎉❤

  • @-Hunter_Zolomon--Zoom-
    @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +7

    7:40 MCU Thor , Greek myths වලින් Inspire උනා වගේ DC Bat Man මුගෙන්ද දන් නෑ Inspire උනේ 😢😂

  • @playbuddy1865
    @playbuddy1865 ปีที่แล้ว +2

    දෙවිවරු ඉන්නවා නම් ඊට විරුද්ධව බලවේග තියෙන්න ඕන 👍

  • @slgaminhashi2042
    @slgaminhashi2042 ปีที่แล้ว +5

    කතෝලික යක්ශයා වෙනයි බුදු දහමෙ මාරයා වෙනයි

  • @smusic5217
    @smusic5217 ปีที่แล้ว +3

    Heath leger gana video ekak one ( jocker)

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +1

      Aniwa ✌️🤘
      Legends never die ❤🎉
      Dc forever 💓😈

  • @ashannuvan7808
    @ashannuvan7808 ปีที่แล้ว +5

    සාතන් කියන්නෙ ඇත්ත මමනං කියන්නෙ

  • @Thenuga2009
    @Thenuga2009 ปีที่แล้ว +2

    Supiri kollo. mama kamathima vidio varga bro❤❤❤❤

  • @masterpiecelk
    @masterpiecelk ปีที่แล้ว +3

    1st viewer supriyak thama mekath❤

  • @thriweda589
    @thriweda589 ปีที่แล้ว +3

    Aluth intro ekak💙

  • @harnkkumaranuwankumara756
    @harnkkumaranuwankumara756 ปีที่แล้ว +3

    Hodata balanna therum ganna yakshaya kiyala hadunwanne ape a sithuwili. Ithin yatharthaya thamay ape ethulanthaya. Oba thiranaya karanna oba yakshaya da dewiyan wenawada kiyala. Thiranaya apa sathuy.

    • @SoundsoftheGod
      @SoundsoftheGod ปีที่แล้ว

      Sadu sadu😂😂😂😂😂😂

  • @The_VIshu_3
    @The_VIshu_3 ปีที่แล้ว +2

    Wow එක මරු දිගටම කරන් යන්න😝💗

  • @buddika6536
    @buddika6536 ปีที่แล้ว +31

    සාතන් හෙවත් මාරයා තව නම් ගොඩක් වලින් හදුන්වනවා ක්‍රිශ්නා,කණ්නා සමහර නම් කියන්න බෑ ආගම් වලට අපහස වෙනවා. සර්වබලධාරී දෙවියන්. බුදුකෙනෙකුගේ බලයට විතරයි දෙවැනි.

    • @dulansithboteju3944
      @dulansithboteju3944 ปีที่แล้ว +4

      Oo eka aththa api hithanna inne sarwabaladari deyiyanma thamai maraya

    • @nirmalharshana9737
      @nirmalharshana9737 ปีที่แล้ว +7

      සර්ව බලධාරී දෙවියන් කියන්නේ කවුද කියලා මම දන්නේ නැහැ.හැබැයි මේක නම් දන්නවා, සම්බුදු රජාණන් වහන්සේට පසුව පසේ බුදුන් වහන්සේ ඉන් පසු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඒකයි හරි.හරියට නොදැන මොකුත් කියන්න එපා අනිත් නොදන්න අය නොමග යැවීමක්.අනිත් එක සර්වබලධාරී දෙවියන් අපේ බුදු දහමේ නෑ.

    • @buddika6536
      @buddika6536 ปีที่แล้ว

      ​​මම මෙතන කියලා තියෙන්නේ මාරයා ගැන විතරයි. පසේ බුදුවරු අනිත් අය ගැන නෙවෙය. මාරයගේ බලය දෙවැනි වෙන්නේ බුදුකෙනෙකුට විතරයි කියලා තියෙන්නේ. හරියට කියවන්න. මම හොයාගත්ත තොරතුරු අනුව සර්වබලධාරී දෙවියන්⁣ කියන්නේ මාරයට . බුදු දහමේ මාරයා කීවට මාරයට ගොඩක් නම් තියනවා. මගේ මතයක් නෙවෙයි මේ.

    • @sadunshalitha5716
      @sadunshalitha5716 ปีที่แล้ว +2

      @@dulansithboteju3944 බොරු නොකියා ඉන්නවා නොදන්න දේවල් නොකියා මොනාද ඔයා දෙවියන්වහන්සේ ගෙන දන්නේ

    • @itsagoal3578
      @itsagoal3578 ปีที่แล้ว

      සාතන් හෙවත් මාරයා???? සාතන් ගැන කියන්නේ monotheism wala.

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 2 หลายเดือนก่อน

    SOOS. යක්ෂයා සහ මරය කියන්නේ අමුතුම භයනක දේයක්. 😮😮😮😮😮😮😮😮

  • @ishanoshada
    @ishanoshada ปีที่แล้ว +2

    Vedic system eka gena video ekak one

  • @megankemly24
    @megankemly24 4 หลายเดือนก่อน +1

    බුදු දහමෙ මාරය කියන්නෙ කෙනෙක් නෙවෙයි දෙයක්.
    මරනය පරාජ කරා ඒ කියන්නෙ ඉපදීම පරාද කරා.
    ඉපදීමට ලොල් වන දේවල් 3ක් තමයි තන්හාව, රතිය(රාගය) , රගා.
    දූවරු කිව්වට ඇත්තටම ඒව consepts❤

    • @TheGreatbuddhadynasty
      @TheGreatbuddhadynasty 15 วันที่ผ่านมา +2

      මාර වර්ග 5 ඉනවා !1)ක්ලේෂ මාර 2)ස්කන්ධ මාර 3)අභිසංස්කාර මාර 4) දිව්‍යපුත්ර මාර 5) මච්චු මාර . එ අතර තියෙන දිව්‍ය පුත්‍ර මාර කියලා කියන්නේ දිව්‍ය ලොක 6න් ඉහළින්ම තියෙන පරනිම්මිත වසවර්ති දිව්‍ය ලොවට අදිපති වන මාර දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ 31 ලොවම මැඩලණ කෙනා. එය තනතුරක් එයට දස පාරමිතා පුරන්න ඔනේ කාන්තාවකට එය ලබන්න බැ මොකද එය දරුණු ,දැඩි තනතුරක් දැනට ඉන්න මාරයා තමා වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ! ඔහු කාම ලොවෙහි හිමිපෙත්තෙම වැජවී ඉන්නෙ ඔහුයි ! ඔහුට ප්‍රජා පති කියනවා ! 😈

    • @TheGreatbuddhadynasty
      @TheGreatbuddhadynasty 15 วันที่ผ่านมา +2

      අප මුග්ලාන රහතන් වහන්සේ ද පෙර බව යට කලින් දිසි නමින් මාරයෙක් වෙලා සිටියේ එ කලෙදි ලොතුරා බුදුරජාණන් වහන්සේ නමක් අග්‍ර ශ්‍රවකයන් සමඟ පාරෙ වඩින විට එ දිසි මාරයා දරුවෙක් ගේ ඇගට අවෙශ වෙලා සිට අග්‍ර ශ්‍රවක භික්ෂූවගේ හිසට ගලකින් ගැහුවා ගල වැදි ශ්‍රවක භික්ෂූවගේ හිසින් ලේ ගැලුවා එ වෙලාවෙදිම එ බුදුරජාණ්න් වහන්සේ මෙසේ මාරයාට කිව්වා (:කෙම්බා බොල පවිටු මාරය නුබ නුබගේ පමණ ඉක්මවා ගියා! :)කියලා මාරයා දෙස හැරි බැලුවා එ වෙලෙම මාරයා පොලොව පලාගෙන ගොස් අපාගත උනා 👹️☠️

  • @gayanganimodh928
    @gayanganimodh928 ปีที่แล้ว +6

    අපේනම් සාතන් ❤

  • @gamingwithsamurai7173
    @gamingwithsamurai7173 ปีที่แล้ว +2

    ස්පයිනසෝරස් ගැන විස්තරයක් ඕනෑ අයියේ

  • @kavinduchamith6580
    @kavinduchamith6580 8 หลายเดือนก่อน

    බොහොම ලස්සන වීඩියෝ එකක් ❤️

  • @Dulansenadheera798
    @Dulansenadheera798 ปีที่แล้ว +1

    Wow Machn a superb video ❤️

    • @itsagoal3578
      @itsagoal3578 8 หลายเดือนก่อน

      මේ ඉන්නේ අනිත් කෙනා 💀

  • @amesh5130
    @amesh5130 ปีที่แล้ว

    Brother "demons" ලා ගැන video එකක් ඕනි😊, අද video එක සුපිරි ❤️‍🔥

  • @LPWMWanasinghe
    @LPWMWanasinghe ปีที่แล้ว +2

    Enakanma hitapau ekak. Adath supiri❤

  • @warunajya
    @warunajya ปีที่แล้ว +2

    ඉස්ලාම් ආගමේ Ghoul යක්ශයො කියන්නෙ skinwalker ල ගැන වෙන්න ඇති

  • @ShednasWeron767
    @ShednasWeron767 ปีที่แล้ว +109

    Supernatural මතක් උන අය කෝ😅😊😊

  • @deshanjayawardana5569
    @deshanjayawardana5569 ปีที่แล้ว +15

    සාතන් ගැන ඕනි

    • @Man_kitchen
      @Man_kitchen ปีที่แล้ว

      Ow

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 ปีที่แล้ว

      සාතන්‍ යනු යක්ශයාම නොවෙයිද .මම අහල තියෙන්නෙ දෙදෙනාම එක් අයෙක් බවයි

    • @FutureBillionaire-bh2pt
      @FutureBillionaire-bh2pt ปีที่แล้ว

      Sathan is living inside my soul❤️❤️❤️❤️

  • @user-lc5te3jx4b
    @user-lc5te3jx4b ปีที่แล้ว +61

    සිංහල ජාතිය යක්කුන්ගෙනුත් වැඩ ගත්ත ජාතියක් බොලව් 💪🏾❤

    • @thehiddenfalcons
      @thehiddenfalcons ปีที่แล้ว +2

      Gammak tamai

    • @LeviAthan107
      @LeviAthan107 ปีที่แล้ว +9

      ලබ්බ තමයි

    • @praveenghost5551
      @praveenghost5551 ปีที่แล้ว

      @@LeviAthan107 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @DashParrOfficial
      @DashParrOfficial ปีที่แล้ว +4

      ලබ්බ 😹😹😹

    • @Roperlk223
      @Roperlk223 ปีที่แล้ว +8

      Hm ඒකනෙ රාජපස්සලා අපෙන් වැඩ ගන්නෙ😊

  • @jayanthagunasinghe3154
    @jayanthagunasinghe3154 ปีที่แล้ว +1

    ayyah video eka mru..... danne nathi godak dewal dana gaththa. 'kumbakarna' gana video ekak oni.

  • @rukmalirathnayaka4182
    @rukmalirathnayaka4182 ปีที่แล้ว +5

    Shiva දෙවියන් ganath ona

  • @hiruwh
    @hiruwh ปีที่แล้ว +1

    සාතන්ව අදහනවා කියන්නේ වෙනම මාතෘකාවක්.සාතන් කියන්නේ අදුර..666
    සාතන්ගේ ක්‍රියාවිලය තින්නේ අපේ සිතුවිලිත් එක්ක☦️

  • @user-in2kv8fd9p
    @user-in2kv8fd9p 10 หลายเดือนก่อน

    Me background music ekath ekka thama balanna asa❤

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +7

    යක්ෂයා තමයි රෙප්ටිලියන් පිටසක්වල ඡිවින් උන් පොලව යට බෙස් වල ඉදලා අපිව වරදට පොලබවන මිනිස්සුන්ව පැහැර ගන්න ගමන් ඇමරිකාව වගේ රටවල් හරහා මිනිස් වේසයෙන් ලෝකය පානය කරන දියුනු ඡිවින් පිරිසක් හැම ආගමකම කියන්නේ යක්ෂයාගෙන් බේරිලා හොදින් ඡිවත් වෙන විදිහයි මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැ ආගම් වලට බෙදිලා සන්ඩු වෙනවා

    • @SoundsoftheGod
      @SoundsoftheGod ปีที่แล้ว

      😂😂😂😂

    • @ncm442
      @ncm442 ปีที่แล้ว +1

      හැමනෙනවා....සිරාවටම 😂😂😂😂

    • @sachintha47
      @sachintha47 ปีที่แล้ว

      පිස්සුද bng

    • @NATURE-nj2wh
      @NATURE-nj2wh ปีที่แล้ว

      😂😂😂

    • @JhonSnowy
      @JhonSnowy ปีที่แล้ว

      හොඳ ආතල් එක 😂

  • @yasirurangana915
    @yasirurangana915 ปีที่แล้ว +3

    Jesus 🙏🙏🙏🙏

    • @Kotuwemute
      @Kotuwemute ปีที่แล้ว

      😂

    • @vihangabasuru
      @vihangabasuru ปีที่แล้ว +3

      ​@@Kotuwemuteකවුරු කිව්වත් JESUS තමයි උත්තරීතර මහා රජු ❤✝️

    • @yasirurangana915
      @yasirurangana915 ปีที่แล้ว

      ​@@vihangabasuruamen

    • @samiduabeywickrama841
      @samiduabeywickrama841 8 หลายเดือนก่อน +1

      Amen

  • @l.r.aanusha9607
    @l.r.aanusha9607 ปีที่แล้ว

    Thanne nathi deval godak igena gaththa ayye thank you 👍

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +9

    ජුදෙව් ආගම කියන්නේ , කතෝලික ආගමේ ම පරණ version එකක් වගේ තමයි ඉතින් 😎

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +3

      Jaduasim , Christian & Muslim මේ 3 ම Arabamic Religions 🤷

    • @lahirudilshan3087
      @lahirudilshan3087 ปีที่แล้ว +2

      @@-Hunter_Zolomon--Zoom- 😂🖕ගොඩක් උන් හිතන්න කැමති ඒ විදිහට තමයි හැබැයි.
      නමුත් ජුදෙව් කතෝලික අතර ලොකු සම්බන්ධය ක් තියෙනවා. බයිබලයේ පැරණි ගිවිසුම විතරයි ජුදෙව් වෝ විශ්වාස කරන්නේ. නව ගිවිසුම පිලිගන් නැ. එක විතරයි වෙනස.
      දන් නැත්තම් ඉගෙන ගෙන වරෙන් 😂
      මුස්ලිම් වල මේකට සමාන කම් තිබ්බා ට, ඊට වඩා තියෙන්නේ අසමානකම්

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +1

      @@lahirudilshan3087 මචං මං කීවේ වර්ගීකරණයක් ගැන , ඔය Religion 3 ම Categorise කරන්නේ Arabamic Religions විදිහට ... ඇයි මේ ෆයර් වෙලා ??? 🤣

  • @surangaroshan7908
    @surangaroshan7908 ปีที่แล้ว

    Wedenam attatama hodai eth oyata maga arunu wedagath karana tawa godak thiyenaw kiyanna beri una kohoma unath wede supiri

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +2

    ❤shiva dewiyo genath ona..

  • @user-zp1os5be4c
    @user-zp1os5be4c 4 หลายเดือนก่อน

    Oya Maru Aiya🖤

  • @samanthajayamali4330
    @samanthajayamali4330 ปีที่แล้ว +2

    Ravana gnnth one❤❤

  • @gimhanperera3322
    @gimhanperera3322 10 หลายเดือนก่อน +1

    මාරයා කියන්නේ මනුෂ්‍ය ආත්මයක් ..... ඒත් සාතන් කියන්නේ වෙනම විශය පදාර්ථයක්... ඒක තේරුම් ගන්න දැනුම විශාල දැනුමක් අවශ්‍යයි .... ඕවට වඩා අපිට පස්න තියෙනවනේ උත්තර හොයන්න නේද ....

  • @niroshalakmal2878
    @niroshalakmal2878 ปีที่แล้ว +15

    රාවණා ගැන video එකක් ගෙන්න කො ❤ අපිට ඉතිහාසයට රාවණා ගැන කියලා නැ නෙ 😢
    මතක විදිහට නම් රාවණා රජු ගැන නැ 😂

  • @nuwanjeewantha4008
    @nuwanjeewantha4008 ปีที่แล้ว +3

    Supernatural mathk una ❤️

  • @ayulk64
    @ayulk64 ปีที่แล้ว +2

    Me:One last video before sleep...
    The video:💀
    Anyway thank you

  • @wwefan4619
    @wwefan4619 ปีที่แล้ว +2

    යක්ෂයා කියන්නේ බුද්දාගමේ එන මාරයට

  • @sahananupa6252
    @sahananupa6252 ปีที่แล้ว

    Intro eka supiri ♥️♥️

  • @d.p.mdassanayake9544
    @d.p.mdassanayake9544 ปีที่แล้ว +1

    Lucifer Morningstar

  • @_keshan
    @_keshan ปีที่แล้ว +1

    එහෙම කියල කාලිට වන්දනාමාන කරනවා.අම්මො එක😹💔

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +39

    සයෝදරා බුදු දහමේ මාරයා ගැන හැදින්වීමේදී එක දෙයක් ඔබට මග හැරුණා මාරයා කියන්නෙත් එක් ජීවියෙක් මාරයෙකු වීමටත් දස පාරමී සම්පූර්ණ කල යුතුයි ☸️🙏

    • @thehiddenfalcons
      @thehiddenfalcons ปีที่แล้ว +4

      Sira da😮😮😮

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +2

      @@thehiddenfalcons ඔවූ

    • @Anonymous-5981
      @Anonymous-5981 ปีที่แล้ว +4

      මාරය වෙන්න දස පාරමී සම්පූර්ණ කරන්න ඕනෙ කියල කොහෙද තියෙන්නෙ

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +15

      ඒ පිලිබඳව තව තොරතුරු දක්වන්න ❤️👇🏻

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +12

      @@sinhalapedia බුදුරජාණන් වහන්සේ හට මාරයා තමන් ගේ ආසනය ඔබ වහන්සේ ට අයිති නැතැයි කී අවස්තාව සහෝදරයා මෙහි අර්ථ ය තමයි උතුම් උ නිර්වාන මාර්ගය තුල මාරයා පරාජය වන නිසයි දස පාරමී හේතුවෙන් තමයි මාරයා පහල වෙන්නේ ඒත් සන්සාරයෙන් මාරයාවත් නිදහස් නෑ 🙏☸️

  • @dilshanfernando9769
    @dilshanfernando9769 ปีที่แล้ว +1

    Adath maru ❤

  • @lakshithasandaruwan9498
    @lakshithasandaruwan9498 ปีที่แล้ว +1

    ලුසිෆර් සීරිස් එක මතක් උනා

  • @user-cy7ng3wv5k
    @user-cy7ng3wv5k 8 หลายเดือนก่อน

    Book of Enoch ගැන තව විස්තර ඕනෙ ❤❤😢

  • @natuminanatumina592
    @natuminanatumina592 ปีที่แล้ว +2

    bududahamata anuwa sarwabaladari the god kiyanne marayata da

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +3

      Nope , Buddism වලට අනුව සර්වබලධාරියෙක් නෑ , But මාහා බ්‍රහ්මයා හා මාරයා කියන විදිහට ගොඩක් බලවත් 😈✌️

  • @HUB0
    @HUB0 ปีที่แล้ว +10

    යක්කු දැකල තියන උන් මේ කොනට 😂😂👇

  • @sahan6378
    @sahan6378 ปีที่แล้ว

    Ayye kalin entry eka lassanai.mekt wada.❤

  • @samiduabeywickrama841
    @samiduabeywickrama841 8 หลายเดือนก่อน

    12:41 12:41 12:41 12:4

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +1

    😮

  • @MaduwanthaJayarathna
    @MaduwanthaJayarathna ปีที่แล้ว +1

    Mama thama palaweniyata balanne

  • @sinethdinsara846
    @sinethdinsara846 ปีที่แล้ว +1

    අසුරයන් ගැන හින්දු ආගමේ විතරක් නෙමෙයි බුදු දහමෙත් සදහන් වෙනවා.
    අනිත් කාරණය කාලි යක්ෂණියක් හෝ අසුරියක් ලෙස හින්දු දහමෙ සලකන්නෙ නෑ.ඇය පාර්වතියගේ දරුණු ස්වරූපයක්

  • @pasiEditz
    @pasiEditz ปีที่แล้ว +1

    ලිලිප් හම්බ උනොත් බැදලා හොද කෙනෙක් කර ගන්නවා😌

  • @ItzmeHi2Meet
    @ItzmeHi2Meet ปีที่แล้ว

    😢Third eye video ekak dennko

  • @nipunamaduranga494
    @nipunamaduranga494 9 หลายเดือนก่อน

    බැට් මැන් මරු 😁😁

  • @dasunjana161
    @dasunjana161 ปีที่แล้ว +2

    යක්කුන්ටත් කොක්කු පෙන්නලා කුක්කු පෙව්වෙ අපේ මහින්ද මාත්තයා ...

  • @samsilva2502
    @samsilva2502 ปีที่แล้ว

    නියමයි 💓

  • @SrilankaFoodies6612
    @SrilankaFoodies6612 2 หลายเดือนก่อน

    සමහර දෙවල් හරි තොරතුරු සමහර දෙවල් වැරදි තොරතුරු
    1 ඉජිත්තුවෙ
    කිබුල් ඔලුව
    වල් ඌරු ඔලුව
    සර්ප ඔලුව
    එයාලා තුන්දෙනෙක්
    2 යක්සයා ගැන ගොඩක් දෙවල් වැරදි
    Archangel කෙනෙක් ලුසිෆර් නොහොත් ස්වර්ගයෙ යක්ශයා
    මුල්ස්ලිම් ආගම රොමානු කතොලික ආගම අතර සම්බන්දෙ එ කිව දෙට වඩ වෙන කතාවක් තියෙන්නෙ එක හොයගන්න පුලුවන් පලස්තින යුද්දෙ හෙතුව හොයාගන ගියොත් චුටි විස්තර ටිකක් හොයගන්න පුලුවන්
    තව දෙවල් තිබ්බා සමහර තොරතුරු වැරදි සමහර දෙවල් හරි

  • @nexttv4861
    @nexttv4861 ปีที่แล้ว +1

    මරයා කියලා කේනේක් නැ මරයා යනුවේන් අදහස් කරන්නේ තම සිතට හා සිතේ ඇති කාමයට
    තාව .... පැහැදිලි කරන්න ඔනාද

  • @deshanjayawardana5569
    @deshanjayawardana5569 ปีที่แล้ว +1

    ❤😊

  • @alpha_x02
    @alpha_x02 ปีที่แล้ว +1

    ❤❤😊

  • @Udara1801
    @Udara1801 ปีที่แล้ว

    පට්ට

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 ปีที่แล้ว +20

    ඔව් යක්ෂයා එනම් සාතන් ඔහුත් දේවදුතයෙක් ඔහු තමා දැන් මුලු ලෝකයම පාලනය කරන්නෙ ආණ්ඩු හරහා මිනිස්වෙස් අරගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවා. 👽✨️

    • @mygaming5163
      @mygaming5163 ปีที่แล้ว +5

      Illuminate works..

    • @sandkasubhartha9387
      @sandkasubhartha9387 ปีที่แล้ว

      Mahindala ethakota ........?

    • @mygaming5163
      @mygaming5163 ปีที่แล้ว +1

      @@sandkasubhartha9387 Sure Illuminate's works..

    • @gaurawachinthaka2291
      @gaurawachinthaka2291 ปีที่แล้ว

      @@sandkasubhartha9387 මුලු ලෝකයම ආණ්ඩු නියෝජනය කරන්නෙ ඔවුන්ගෙ අනතට.

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +1

      අනුර සර් තමා මහා සර්වබලධාරී කයියනායක දෙවියන් වහන්සේ

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว

    Supiri ❤❤🌼

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 ปีที่แล้ว

    Intor eka cheng karala neh ❤🎉

  • @dineshalakminiperera4726
    @dineshalakminiperera4726 ปีที่แล้ว +1

    Eyava parajaya karana heti eke thiyenava

  • @vishwanikarunawansha2383
    @vishwanikarunawansha2383 ปีที่แล้ว

    Perfect ❤❤

  • @Sl35554abishek
    @Sl35554abishek 10 หลายเดือนก่อน

    Viking s la gana ona video ekak

  • @kalidragon1
    @kalidragon1 ปีที่แล้ว +2

    බුදුන්.ජේසුස් ඇර අනිත් හැමෝම මිත්‍යා

    • @ncm442
      @ncm442 ปีที่แล้ว

      ඒ දෙකත් මිත්‍යාවක් උනොත් මොකෝ වෙන්නේ?

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +8

      Hinduism , Jainism , Sikhism , Taosm වගේ ආගම් වලත් ලොකු ඇත්තක් තියේ මචං
      -_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-
      Fr 💀 : දෙයින්නාසේගේ චක්‍රය ( God Paradox )
      කල්පනා කරලා බලන්න , සර්වබලධාරියෙක් ඉන්වනම් , කවුරුහරි කියනවා එයාට කාටවත් උස්සන්න බැරි මිටියක් පොලොවෙ යම් තැනක මවන්න කියලා , දැන් ඒ මිටිය සර්වබලධාරියාට උස්න්න කියනවා , බැරිවුනොත් එයා සර්වබලධාරියෙක් නෙවේ හැබැයි පුලුවන් උනොත් ඔප්පු වෙනවා එයා සර්වබලධාරියෙක් නෙවේ කියලා ... ( මොකද ඒක හැදුවේ කාටවත්ම උස්සන්න බැරිවෙන්න )
      මම හිතන්නේ ඔයා දන්නවා ලොකෙ ආගම් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්
      1. Arabamic Religions :- Christian , Muslim , Judasiam
      2. Dharmic Religions :- Hinduism , Buddhism , Jainism , Sikhism , Taosm
      මේවගෙන් Arabamic Religions තමා සර්වබලධාරියෙක්ගෙ සංකල්පය විශ්වාස කරන්නේ , මම මේ දෙක ගැනම ගොඩක් හදාරලා තියෙනවා , ම⁣ට දැනෙන විදිහට හා විද්‍යාවෙන් ඔප්පු වීගෙන යන විදිහට Darmic Religions තමා බොහෝ දුර⁣ට සත්‍ය ( Darmic Religions තමා කර්මය කියන සංකල්පය පිළපිලිගන්නේ ✌️)

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +1

      මම අදහන්නෙ මහා සර්වබලධාරී කයියනායක කුමාර දෙවියන්🙏
      අනුරේන්🙏

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +2

      @@lapa_FM අම්මෝ ඒක 🤣 මැදමුලනෙ Fake Acc බලනායේ බයි වහලෙක් Form වෙලා 🤣 LMOA 🤣

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +1

      @@-Hunter_Zolomon--Zoom- ඔබටත් කයියනායක දෙවියන්ගෙ පිහිටයි🙏
      අනුරේන්🙏

  • @lakshithalakshan-fi6ek
    @lakshithalakshan-fi6ek ปีที่แล้ว

    Lucifer තමා පට්ට

  • @trone570.demon-of-shadows5.4
    @trone570.demon-of-shadows5.4 ปีที่แล้ว +3

    Very horrible ☠️

  • @dineshalakminiperera4726
    @dineshalakminiperera4726 ปีที่แล้ว

    Criatian jaq ge queen of feeedom poth 3 apofif gana thiyenava

  • @Hasiya--xx
    @Hasiya--xx ปีที่แล้ว

    ayye oya oya photo ganne kohenda

  • @piyumalrandika-uq5jc
    @piyumalrandika-uq5jc 11 หลายเดือนก่อน

    super