රජතුමා දූරියන් කෑවාම බිසව අඩනවා කියන්​නේ ඇයි දන්නවද? | Durian Most Dangerous Fruit In The World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2022
  • දූරියන් කියන්නෙ සමහරු කන්න ආස උනත් සමහරුන්ට පේන්න බැරි කෑමක්. හැබැයි මේ දූරියන් වලින් මෙච්චර සැර ගන්ධයක් එන්න හේතුව මොකක්ද කියලා ඔබ දන්නවද? ඒ වගේම මේ දුරියන් කියන්නෙ හරියට නොකෑවොත් භයානක පළතුරක් කියලා ඔබ දන්නෙ නෑ නේද? තව අතීත රජතුමා දූරියන් කෑවාම බිසව අඩනවා කියන්​නේ ඇයි දන්නවද? මේ වීඩියෝ එක බලලා මේ හැමදේටම උත්තර වගේම තවත් ඔබ නොදන්න ​දේවල් ගොඩක් ගැන දැනගන්න.
    Durian is a fruit that some people love and some other people hate. Do you know why Durian smells so bad? Do you know why Durian is a Dangerous Fruit? In this video lets talk about Durian Most Dangerous Fruit In The World.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 1.6K

  • @gaming-thiwa6436
    @gaming-thiwa6436 2 ปีที่แล้ว +579

    මං වගෙ දූරියන් පෙරෙතයො ලයික් එකක් දාමුත❤😂

  • @slfunny2401
    @slfunny2401 2 ปีที่แล้ว +572

    දූරියන් කියන්නේ ආගමක් මම ඒක අදහන බැතිමතෙක්❤

    • @samanthiskitchenette5978
      @samanthiskitchenette5978 2 ปีที่แล้ว +15

      Same for me

    • @dilmisandeepani5178
      @dilmisandeepani5178 2 ปีที่แล้ว +23

      අම්මෝ.....ඇයී ඔයා විතරක් මේ අපිත් ඉන්නවා

    • @respectshortsboys8809
      @respectshortsboys8809 2 ปีที่แล้ว +9

      Ane Yalu Mata sub akak pleasee...👍😭

    • @nethzzgaming
      @nethzzgaming 2 ปีที่แล้ว +10

      @@respectshortsboys8809 මන් ගානෙ පුන්චි සප් එකක්.දුන්නා 😚

    • @kavindupunsaramalinga5088
      @kavindupunsaramalinga5088 2 ปีที่แล้ว +7

      මාත් 😏

  • @janakinilanthi7491
    @janakinilanthi7491 2 ปีที่แล้ว +27

    ඇත්ත පට්ට ආසයි..කොච්චර කෑවත් එපා වෙන්නෙ නෑ.😋😋😋

  • @wathsalathilini6020
    @wathsalathilini6020 2 ปีที่แล้ว +305

    පින ඇත්තෝ රස දනිති... My favorite 😋😋😋

    • @Nipun2005
      @Nipun2005 2 ปีที่แล้ว +5

      Ow bn

    • @devilbiker2726
      @devilbiker2726 2 ปีที่แล้ว +3

      අනිවා සහෝදරයා 😋😋

    • @blackblade7402
      @blackblade7402 2 ปีที่แล้ว +2

      පිස්සුවක් නේ 😌😌😌

    • @Rasi97Tv
      @Rasi97Tv 2 ปีที่แล้ว +2

      මේ අදත් කන ගමන් අඩන්න එකෙක් නෑ නේ.😂

    • @blackblade7402
      @blackblade7402 2 ปีที่แล้ว +2

      @@Rasi97Tv 😂😂 අවුලක් නෑ හොදට කාපන් කවදා හරි හම්බෙයි නේ එදාට අඩවපන් 😂

  • @wimukthimadushanka7225
    @wimukthimadushanka7225 2 ปีที่แล้ว +399

    සුපිරි කෑමක්..අදත් කෑවා හවස 800ක් දීලා තනියම ගෙඩියක් 😋🤤

    • @respectshortsboys8809
      @respectshortsboys8809 2 ปีที่แล้ว +3

      Sirawata 👍🔥

    • @tharooabayagunasekara3339
      @tharooabayagunasekara3339 2 ปีที่แล้ว +4

      EKA PARA DEKA THUNAK KANA MAMA🌝

    • @shehanacedemy.1455
      @shehanacedemy.1455 2 ปีที่แล้ว +20

      අපෙත් ගහක් තියෙනවා කඩේ 800 ගෙඩි අපි දුන්නේ 300 ට බ්න් ඔයත් මේ පැත්තේ හිටියනම් නිකන් කන්න තිබ්බා 😢😢❤️❤️🌹🙂

    • @a.a.....7242
      @a.a.....7242 2 ปีที่แล้ว +3

      👍

    • @anushkajayasooriya9097
      @anushkajayasooriya9097 2 ปีที่แล้ว +2

      800/=ta

  • @chathunkapraveen2241
    @chathunkapraveen2241 2 ปีที่แล้ว +47

    අද වීඩියෝ එකත් සුපිරි...එලම...🔥🔥🔥♥️

  • @dulmichamodya6057
    @dulmichamodya6057 2 ปีที่แล้ว +144

    තාම දූරියන් කාල නෑ,හැමෝම කියනෝනෙ රසයි කියල ඒනිසා කාල බලන්නොනෙ😍😘 කාලෙට ගැලපෙන විඩියොඉ😙 ලස්සන්‍යී අදත්😍😘

    • @user-cf2mz5bi4v
      @user-cf2mz5bi4v 2 ปีที่แล้ว +6

      කාලා බලන්න

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +21

      ඈක්ක එක මදුලයි කෑවෙ දූරියන් එපාම උනා 😑🌝

    • @radeemusic3194
      @radeemusic3194 2 ปีที่แล้ว

      Kala blpm

    • @radeemusic3194
      @radeemusic3194 2 ปีที่แล้ว +4

      Maath heta dawalta kaala blnwa awrudu 5kta withra psse

    • @samankumarea6697
      @samankumarea6697 2 ปีที่แล้ว +11

      ඊයා දුරියන් අපේ වත්තේ ගස් 2 තියෙනවා.. මේ දවස් වල ගෙඩි තියෙනවා ගදේ බෑ එක මදුලක් කටේ ගැවා විතරයි වමනේ ගියා... හැබැයි ගද උනාට රස යි කියලා කියනවා... අප්පිරියයි

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 2 ปีที่แล้ว +112

    දූරියන් වලට ලොකු ඉතිහාසයක් නෑ පෘතුගීසි ලංකාවට ගෙනාවේ.

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 ปีที่แล้ว +8

      නෑ ලංකාවෙ වර්ගෙකුත් තියෙනවා පොඩි ගෙඩි හැදෙන එකක් ඒක නකල්ස් වල එක පලාතක විතරයි හැදෙන්නෙත්

    • @somarathnabasnayaka84
      @somarathnabasnayaka84 2 ปีที่แล้ว +1

      @@Rastha_Kolla snharageth thiynw

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 ปีที่แล้ว +1

      @@somarathnabasnayaka84 ඔව්

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว +2

      ඒක තමයි එහෙනම්; පෘතුගීසි කාරයා විනෝදෙන් මිහිර විඳින්ට ඇත්තේ!

  • @vihangadineth378
    @vihangadineth378 2 ปีที่แล้ว +157

    ගඳ නෑ අප්පා සුවඳයි😁 මේක දිව්‍ය භෝජනයක්😁😁❤❤❤❤❤❤❤❤

  • @sasuke3316
    @sasuke3316 2 ปีที่แล้ว +322

    😋🤤
    දූරියන් වලට එහෙම මොකුත් කියන්නෙ නෑ 😋❤

  • @user-uy8pd5hv9g
    @user-uy8pd5hv9g 2 ปีที่แล้ว +104

    අම්මෝ දූරියන් පෙරේතයොන්ට විතරයි ඒක සුවදක් විදිහට දැනෙන්නෙ. මමනම් සුවදටත් ආසයි ❤😁

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      Math mada kala ata kapala wathuee dala bonawa mmmm patta mm ETH nane kauruth

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว

      @@ranjithbasnayaka1003 g🤫🤬

    • @user-fr8rd5kg7z
      @user-fr8rd5kg7z 5 หลายเดือนก่อน

      amapa

  • @janakachamoth9936
    @janakachamoth9936 2 ปีที่แล้ว +331

    අනේ රෙද්ද දූරියන් කාලා නැති උන් දන් නෑ දූරියන් වල තියන රහ.🤤👌 අනික දූරියන් ගද නෑ😼✨ දූරියන් සුවදයි අහ්😂

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 2 ปีที่แล้ว +207

    කව්ද ඩූරියම් කටෙ තියෙලවත් නැත්තෙ..

    • @respectshortsboys8809
      @respectshortsboys8809 2 ปีที่แล้ว +2

      මම අනෝදා කටෙ කියලා නෑ😃😃😃

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +1

      අද දවල් 12.20 වෙනකම් මමත් නෑ.ජීවිතේ පලමු වතාවට කෑවෙ.

    • @vnvn1852
      @vnvn1852 2 ปีที่แล้ว

      Mn

    • @Hiruni..M..838
      @Hiruni..M..838 2 ปีที่แล้ว

      🙋

    • @shiromani985
      @shiromani985 2 ปีที่แล้ว

      Man

  • @_eziboy_3406
    @_eziboy_3406 2 ปีที่แล้ว +16

    සෑහෙන්න වටින වීඩියෝ එකක් ❤️

  • @love8151
    @love8151 2 ปีที่แล้ว +1

    1st ❤️ maru program eka

  • @lahiruranasinghe2594
    @lahiruranasinghe2594 2 ปีที่แล้ว +154

    මොනා කිව්වත් දූරියන් අප්පිරියා වෙන්නෑ 😻

  • @dammikaudayanga4406
    @dammikaudayanga4406 2 ปีที่แล้ว +22

    අද වීඩියෝ එකත් සුපිරි එලම👍👍👍

  • @tharindusellahewa9926
    @tharindusellahewa9926 2 ปีที่แล้ว +218

    ❤️🔥දුරියන් කියන්නේ දේව කෑමක් 👌😉

  • @nideshi5571
    @nideshi5571 2 ปีที่แล้ว +94

    දවසට දූරීයන් ගෙඩියක් කන මම 😊 කවුරු මොනවා කීවත් නොකා ඉන්නම බැරි දෙයක්. ලෝබ නැතුව සල්ලී දීලා කන එකම දේ දූරියන් විතරයි .❤️❤️❤️

    • @rasikahapuhetti5204
      @rasikahapuhetti5204 ปีที่แล้ว +2

      කෑවම පට්ට මෝල්..ඉන්න බෑ..දවසෙම නැගලා..

    • @sumithragunawardhana2564
      @sumithragunawardhana2564 ปีที่แล้ว +1

      @@rasikahapuhetti5204 😂

    • @rasikahapuhetti5204
      @rasikahapuhetti5204 ปีที่แล้ว +1

      @@sumithragunawardhana2564 ඇයි නැද්ද මචෝ..දවසෙම අතේ ගගහ ඉන්න වෙන්නෙ🤣🤣

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      Kawoth sapama thamaq

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว +1

      @@sumithragunawardhana2564 hmmm badala nathi apita athama pihitai

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +102

    අපේ ආස ම පළතුර .. පළතුරු ලොවෙහි රජු ....!

  • @Amila_suresh
    @Amila_suresh ปีที่แล้ว +26

    ඔබ දන්නවාද..😂 දූරියන් කෑමට අකමැති පුද්ගලයන් දෙදෙනෙකු කට ඇරගෙන නිදාගෙන සිටියදී..මා ඔවුන් ගේ කටේ දූරියන් ඉලූ බවත් කලකට පසුව ඔවුන් සමග මට දූරින් තරගයට කෑමේදී හැරීමටවත් බැරි බව..

    • @DamayanthiHettiarachi-lb4dy
      @DamayanthiHettiarachi-lb4dy 5 หลายเดือนก่อน +1

      ඇත්ත, කන්න අකමැති කෙනෙකුට හුරු කලොත් අනික් අයට තියන්නේ නැතුව කන්නේ.මමත් එහෙම තමයි ගෙඩි 15ක් කෑවා ඊයෙ

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 2 ปีที่แล้ว +130

    දූරියන් තරම් එපා නොවී කන්න පුලුවන් කෑමක් තවත් නෑ. කොච්චර වියදම් ගියත් අපරාදේ කියලා හිතෙන්නේ නෑ 😁 මං පොතු ටිකත් ළග පාතට විසි කරනවා. ඒ සුවද දැනුනත් බඩගිනි හැදෙනවා 😍😍😍

  • @nethsarakiduranga3471
    @nethsarakiduranga3471 2 ปีที่แล้ว +2

    Superb vedio broo good luck ❤️

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 2 ปีที่แล้ว +198

    එපා වෙන්නැති කොච්චර කෑවත් මදි සල්ලි නැතත් කන්න හිතෙන රසම් රස දූරියන්

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් වීඩියෝවක් බුදු සරණයි

  • @dimuwagaming4960
    @dimuwagaming4960 2 ปีที่แล้ว +3

    Maru video eka 🙂🙂🙂Mage Asama palatura habi

  • @rangithrangith6747
    @rangithrangith6747 2 ปีที่แล้ว +26

    ඔබගේ වැඩසටහන් මම ඉතාම ආසයි බලන්නෙ මම ගොඩක් කාලයකදී ඉදන් ඔබගේ වැඩසටහන් නරබනවා ලෝකයෙ තිබෙන අරුම පුදුම දේවල් ඡිවිතේට නෝදැකපු දේවල් ඔබ අපට පෙන්වා අ⁣පගේ සිත් සතුටු කරනවා.ඔබට තෙරුවන් සරණයි .

  • @sandunkakumari7280
    @sandunkakumari7280 2 ปีที่แล้ว +80

    මාව දූරියන් ගහක් ලගට ගිහින් දාන්න අයියෝ...... 🤣🤣🤣😋🤗🤭

  • @sithiyayt
    @sithiyayt 2 ปีที่แล้ว +149

    දූරියන් කියන්නේ් සුපිරිම කෑමක් ❤😋

    • @sithiyayt
      @sithiyayt 2 ปีที่แล้ว

      @Nimsara Creative Academy ❤

  • @nethuanu97
    @nethuanu97 2 ปีที่แล้ว +27

    අදත් හැමදාම වගේ වැදගත් වීඩියෝ එකක් ❤️👌 Thanks Vishwa Gaweshaka...

  • @Piumi687
    @Piumi687 2 ปีที่แล้ว +4

    අදත් සුපිරි 😁❤️

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +35

    සොදුරු කවියකි ඔබ..මා අතින් ලියවුන..
    සමන් මලකි ඔබ..මගේ ආත්මයම සුවදවත් කල..මගේ මුළු ජීවිතයම ඔබ..
    මේ සසර පුරාවටම..ආදරෙයි මම මියෙන තුරාවට..❤️❤️❤️
    ලිංගික අපරිකාමකත්ව ලැයිස්තුව නරඹන්න හෙද තක්සලාවට පැමිණෙන්න... තෙරුවන්සරනයි.❤️🇱🇰

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +328

    මාත් දූරියන් ගඳයි කියලා දැනෙන අයගෙන් කෙනෙක් උනා නම් අද මේ දුක නෑ 😭

    • @raneshdilshan2089
      @raneshdilshan2089 2 ปีที่แล้ว +7

      Ai mkkd aul?

    • @nadeesharanganie9663
      @nadeesharanganie9663 2 ปีที่แล้ว +13

      @@raneshdilshan2089 කන්න පට්ටම ආසයි.ඒත් අපි ඉන්න පැත්තෙ දකින්නවත් නෑ.කලාතුරකින් දැක්කත් චූටිම චූටි ගෙඩිත් 800/=න් එහා අනේ 😊

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 ปีที่แล้ว +16

      @@nadeesharanganie9663 අපේ පැත්තෙ ගහක් තියෙනෝ හෙල්මට් දාන්න වෙනවා අහුලන්න යද්දි🤣

    • @jvgidananjaya7565
      @jvgidananjaya7565 2 ปีที่แล้ว +1

      @@nadeesharanganie9663 කොහෙද ඉන්නෙ

    • @oshadeejayasingha7840
      @oshadeejayasingha7840 2 ปีที่แล้ว +2

      Oh noooooo

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +55

    ආසම පලතුර ❤😍😋😋
    අපේ අයියා එක දවසක් දූරියන් කාලා බියර් බිවුවා. පස්සෙ උන ගැනුනා

  • @user-gs9tq7xl9g
    @user-gs9tq7xl9g 2 ปีที่แล้ว +23

    ආසම පලතුර..😍

  • @thanujaindika7004
    @thanujaindika7004 2 ปีที่แล้ว +9

    Duriyan=king of fruit❤️‍😋

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +3

    නියමයි 👍

  • @pasindutisuran7648
    @pasindutisuran7648 2 ปีที่แล้ว +37

    King of fruit.....දූරියන් කියන්නෙ වෙනම trend එකක්....

  • @sanathpushpakumara6146
    @sanathpushpakumara6146 2 ปีที่แล้ว +1

    අදත් එල.

  • @mangalaperera4698
    @mangalaperera4698 2 ปีที่แล้ว +1

    Suwandhata harima aasai. Kamathima palathurak...

  • @varunidesilva8855
    @varunidesilva8855 2 ปีที่แล้ว +75

    මම නං දුරියන් කන්න ගොඩක් ආසයි 😋

  • @sithijanilupul5396
    @sithijanilupul5396 2 ปีที่แล้ว +6

    හෙට පොලෙන් අනිවා ගේනවා එකක්❣️

  • @lashiniperera8245
    @lashiniperera8245 2 ปีที่แล้ว +15

    දූරියන් මතක් වෙද්දිත් කටට කෙල උනනො 🙈😋😋😋❤️‍🔥❤️‍🔥

  • @bsf23457
    @bsf23457 2 ปีที่แล้ว +105

    දූරියන් සුවදයි 🥰

    • @kasunhettiarachchi95956
      @kasunhettiarachchi95956 2 ปีที่แล้ว +6

      🤢🤢🤢🤮🤮🤮

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว +2

      අැත්ත

    • @clashsanj270
      @clashsanj270 2 ปีที่แล้ว +3

      @@kasunhettiarachchi95956 kollekd😂

    • @gamingdixer1675
      @gamingdixer1675 2 ปีที่แล้ว +1

      Ammo ammo sara wadida manda 😂✊

    • @Maheli1Fernando
      @Maheli1Fernando 2 ปีที่แล้ว

      🤢🤢🤢🤢🤮🤮🤮🤮

  • @wishmayathrawa-828
    @wishmayathrawa-828 2 ปีที่แล้ว +11

    හ්ම්ම් රසවත් video එකක් 💪

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ......!

  • @susanthamahakumburasir
    @susanthamahakumburasir 2 ปีที่แล้ว

    Lassanay ayye patta.mama nam duriyan kanne neti nisa hoday.🤘🤘🤘🤘

  • @hemalsiwantha8617
    @hemalsiwantha8617 2 ปีที่แล้ว +2

    Mewa koheda gada. Gaha lagamai ne daws wala. ආසම කෑම❤️ 😋😋

  • @yohanthusitha7692
    @yohanthusitha7692 2 ปีที่แล้ว +6

    සුපිරි පලතුරක් මම කැමතිම කෑම අතරින් එකක්

  • @maleeshaumeshsathsindu1180
    @maleeshaumeshsathsindu1180 2 ปีที่แล้ว +86

    දූරියන් කාලා මැරුණත් කමක් නෑ ඕයි 😂😂😂

  • @canchanakumari5511
    @canchanakumari5511 2 ปีที่แล้ว +2

    අද 1 ❤️😁😋

  • @75DEW
    @75DEW 2 ปีที่แล้ว

    Good video 🙏❤

  • @romeshfernandoz2098
    @romeshfernandoz2098 2 ปีที่แล้ว +31

    බිසෝ ලවත් ඇඩේවූවා කියන්නේ ඉතින් සුපිරි කෑමක්‌ තමයි.... 🤣

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว +2

      බලන්න ට ඕනෑ, මගේ බිසෝලා වත්, අඬවන්න ට !

  • @pasindubeats5699
    @pasindubeats5699 2 ปีที่แล้ว +20

    දූරියන් කියන්නේ ආගමක් මම ඒක අදහන බැතිමතෙක්

  • @enjoy_yt_2006
    @enjoy_yt_2006 2 ปีที่แล้ว +1

    1st ☺️

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 2 ปีที่แล้ว +5

    පසුබිම් කථනය නම් විශිෂ්ටයි...

  • @_Success_way
    @_Success_way ปีที่แล้ว +10

    ඉස්සර නම් දූරියන් අප්පිරියයි🙈දැන් නම් දූරියන් ගහක් හරි කනවා🙈✨

  • @user-cf2mz5bi4v
    @user-cf2mz5bi4v 2 ปีที่แล้ว +37

    පලවනියා .සුබ පැතුම් 😂😂😂😘😍

  • @lokusuriyavipula3740
    @lokusuriyavipula3740 2 ปีที่แล้ว +1

    My favorite..I love durian...🥰🥰🥰🥰

  • @thusharapriyankara4886
    @thusharapriyankara4886 2 ปีที่แล้ว

    Iye gedi 5k kawa man 🤗🤗🤗🤗🤗🤗🤗

  • @romiruoppo6349
    @romiruoppo6349 2 ปีที่แล้ว +109

    මම නම් පුදුම වුණේ අර අහාරයට ගැනීමට හැකි විදුරු වර්ගය ගැන 😗😗

    • @user-ho3ld7qp5v
      @user-ho3ld7qp5v 2 ปีที่แล้ว +5

      ඒවා නම් ඔය ගොඩක් Mukbang වීඩියෝස් වල තියෙනවා..edible glass, edible heel glass වගේ ඒවා..ජෙලටින් වලින් හදන ඒවා

    • @shashinianuthpala3272
      @shashinianuthpala3272 2 ปีที่แล้ว +4

      @@user-ho3ld7qp5v මම කාලා තියෙනවා මේලෝ රහක් නෑ ☹️☹️☹️

    • @maxsaloon6766
      @maxsaloon6766 2 ปีที่แล้ว

      @@user-ho3ld7qp5v ර්ට්ට්‍ය්හ්ක්‍ර්‍ය්ල්

    • @romiruoppo6349
      @romiruoppo6349 2 ปีที่แล้ว

      @Nimsara Creative Academy ok

  • @sgbrogaming
    @sgbrogaming 2 ปีที่แล้ว +18

    වරකා නම් ගෙඩි දෙකක් උනත් එක දිගට කන්නම්. දූරියන් ලං කරන්නවත් එපා

  • @ndanil555
    @ndanil555 ปีที่แล้ว +1

    Niyamai

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Good 👍 job

  • @user-xy3gv6xf9r
    @user-xy3gv6xf9r ปีที่แล้ว +13

    දූරියන් කන්නේ නැති අයට ගද ඇති මටනම් පට්ට සුවදයි 😻

  • @Ayesha-qh2wx
    @Ayesha-qh2wx 2 ปีที่แล้ว +26

    ආසම කෑම 😋😋😋

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 ปีที่แล้ว

    Very good 👍

  • @induwara7553
    @induwara7553 2 ปีที่แล้ว

    Adoo ai bn

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +13

    කියන තරන් යක්කු කළු නෑ,එහෙනම් මේ රටේ ගෑණුන්ට විසිල්ලක් නැති වේයි,ඔබට ස්තුතියි ,

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      Math Asama kama avillama balana adannama wei oya paradinawa shuwar

  • @imeshaudayangani6871
    @imeshaudayangani6871 2 ปีที่แล้ว +15

    මටනම් දූරියන් පේන්න බැහ් 😕😒🥺...මාර ගදයිනෙ😕🥺🥺🥺

  • @devilcreation3437
    @devilcreation3437 ปีที่แล้ว +1

    Supiri💪

  • @sanu_ff
    @sanu_ff ปีที่แล้ว

    Eka suwadai

  • @rasikahapuhetti5204
    @rasikahapuhetti5204 ปีที่แล้ว +3

    සුපිරි කෑමක් වගේමයි..පට්ටම මෝලමක් එන්නෙ...

  • @anushafernando350
    @anushafernando350 2 ปีที่แล้ว +54

    දැක්ක ගමන් මතක් උනේ මලිත් ට ගහද්දි චංචලා අඩන seen එක 🙂💔

    • @respectshortsboys8809
      @respectshortsboys8809 2 ปีที่แล้ว +1

      Ane Yalu Mata sub akak pleasee...👍😭

    • @hiruwa239
      @hiruwa239 2 ปีที่แล้ว +1

      Ow neda🤣🤣❤️❤️

    • @ruvishherath4189
      @ruvishherath4189 2 ปีที่แล้ว

      ඇයි ඒ ....

    • @AkashMihiranga-gf1qr
      @AkashMihiranga-gf1qr 2 ปีที่แล้ว

      Me too

    • @hiruwa239
      @hiruwa239 2 ปีที่แล้ว

      @@ruvishherath4189 ඒ සීන් එක දන්නැද්ද

  • @nethsarakiduranga3471
    @nethsarakiduranga3471 2 ปีที่แล้ว +2

    First Comment ❤️

  • @MrCTAOfficial
    @MrCTAOfficial 2 ปีที่แล้ว

    අද නම් 1..😎😎

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 2 ปีที่แล้ว +50

    දූරියන් කියන්නෙ සුපිරිම කෑමක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalanikumari5296
    @lalanikumari5296 2 ปีที่แล้ว +36

    දූරියන් ගෙඩි පිටින් තනියම කන මම... දුරියන් කාලෙට නින්ද යන්නෙත් නෑ. ගෙඩි වැටෙන සද්දෙ ඇහෙනවනෙ..😁❤️

    • @kasunhettiarachchi95956
      @kasunhettiarachchi95956 2 ปีที่แล้ว +2

      🤢🤢🤢🤮🤮🤮

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว

      මටත් එකක් ඔ්නේ

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว

      @@kasunhettiarachchi95956 උබ කන්නේ නැත්තම් කට වහන් ඉදපන් පාඩුවේ

    • @buddhikamadushantha4360
      @buddhikamadushantha4360 2 ปีที่แล้ว

      @@kasunhettiarachchi95956 මොඩයා

    • @harshi7287
      @harshi7287 2 ปีที่แล้ว

      අනේ මටත් ඕනෙ..ඔයා කොහෙද...❤️🙄

  • @abhirukareendra6759
    @abhirukareendra6759 2 ปีที่แล้ว

    Onna baluva ada damme packeage eka ekai parakku une💖

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 ปีที่แล้ว

    Thanks

  • @ishu7319
    @ishu7319 2 ปีที่แล้ว +33

    කාට හරි ප්‍රහාරයක් එල්ල කරන්න නම් මරු හැබැයි 😁

  • @surangadilruk8229
    @surangadilruk8229 2 ปีที่แล้ว +8

    කන්න පුරුදු උනොත් කුඩු ගැහුවා වගේ...😁😁😁

  • @Black_yrx
    @Black_yrx 2 ปีที่แล้ว +1

    Super

  • @whitespot7029
    @whitespot7029 2 ปีที่แล้ว +12

    දූරියන් ආගමකි තව කන්න පුලුවන් 🙏🙏

  • @skgrill9215
    @skgrill9215 2 ปีที่แล้ว +31

    පේන්න බැරි මට විතරද 😖

    • @rathnayake1989
      @rathnayake1989 2 ปีที่แล้ว +4

      මාත් මේ හෙව්වෙ එකෙක්වත් නැද්ද මේක නොකන කියලා....🤣👈👈👈👍

    • @dulaniravihansa2185
      @dulaniravihansa2185 2 ปีที่แล้ว

      Ouu 😕

    • @slnavyboyofficial6054
      @slnavyboyofficial6054 ปีที่แล้ว +1

      මාත් ඉන්නවා බන් 🥴🥴

    • @rathnayake1989
      @rathnayake1989 ปีที่แล้ว

      @@slnavyboyofficial6054 😁😁🙋

    • @dilshanichathurya.5934
      @dilshanichathurya.5934 ปีที่แล้ว +1

      Na matath😂🤢

  • @Ravindu401
    @Ravindu401 2 ปีที่แล้ว +1

    Nice

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 2 ปีที่แล้ว +1

    Kala marunat kmk ne e taram rahai..hamadaama Nene hamadama kann

  • @gjd-ye2ef
    @gjd-ye2ef 2 ปีที่แล้ว +3

    King of fruits ❤️❤️❤️❤️

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +9

    මගේ කැමතිම පලතුර

  • @rohanakp9776
    @rohanakp9776 2 ปีที่แล้ว

    Ane pin sidda wei mee ponna voice eka ainkaranawada

  • @SLVEHICLES-qj7tn
    @SLVEHICLES-qj7tn 5 หลายเดือนก่อน

    😮mine favourite

  • @laikadiary2180
    @laikadiary2180 2 ปีที่แล้ว +30

    දුරියන් කලා කොකා කෝලා බොන්න හොද නෑ කියලා දැනන් හිටියා.. සතියකට කලින් දුරියන් කලා පෙප්සිනම් බිව්වා අමතක වෙලා..තාම නම් ඉන්නවා හැබැයි. 😥😥

    • @respectshortsboys8809
      @respectshortsboys8809 2 ปีที่แล้ว

      @UC0e8wuv7OykE4Ecjeglicww ane Yalu Mata sub akak pleasee...👍😭

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว +4

      එකපාර මෙගා එකක්ම ගහපන්.😂

    • @laikadiary2180
      @laikadiary2180 2 ปีที่แล้ว +2

      @@kapilsds7 කන්න ගියාම ඔව්වා මතකද 😂😂

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว

      @@laikadiary2180 👍

  • @l.r.n.kumara2148
    @l.r.n.kumara2148 2 ปีที่แล้ว +11

    රජ තුමා දූරියන් කාලා බිසෝ වරුන්ට ලේල්ලෙන් ගහලා වෙන්න ඇති අඩවන්න ඇත්තේ 🤔

  • @namishani3244
    @namishani3244 2 ปีที่แล้ว +2

    මොකද අනේ ඔයා කතා කරන විදිය.. 5 වසරෙ ලමයෙක් පොතක් කියවනව වගේ..☹️anyway videos hondai😍

  • @sewwandirupassara9505
    @sewwandirupassara9505 ปีที่แล้ว +1

    Ammooooooo♥️♥️♥️♥️♥️♥️♥️hamadama hadenwnan

  • @deshanmanohara7386
    @deshanmanohara7386 2 ปีที่แล้ว +38

    Durian ➕ Coca Cola ❌
    Durian ➕ Seafood ❌
    Durian ➕ Fresh milk ❌
    Durian ➕ Coffee ❌
    Durian ➕ Brinjal (වම්බටු) ❌

    • @pimppopup1483
      @pimppopup1483 2 ปีที่แล้ว

      😂😂🤣 mtanm mokuth unna

    • @sudunona6713
      @sudunona6713 2 ปีที่แล้ว +2

      Duriyn ➕ fresh milk bilath jiwth wena mama 😅😅😅

  • @wishwaesa3042
    @wishwaesa3042 2 ปีที่แล้ว +8

    ඇට ලියලා.. පැය 12ක් වතුරේ වතුර වීදුරුවක තියලා.. උදේට ගහන්න පට්ට,,,🥰🥰

  • @tharakagayan3812
    @tharakagayan3812 ปีที่แล้ว

    Mamath godak duriyan walata kamathi ewa harima rasai. 💕

  • @tharikavithanage1864
    @tharikavithanage1864 4 หลายเดือนก่อน

    Aneee mn goda kalekin channel eka paththe awe 🥹🥹1.4 M innawane dn harima sathutui mata ❤

  • @mgsayurahansa2460r
    @mgsayurahansa2460r 2 ปีที่แล้ว +3

    Mage fevarit 😋😋duriyan