ඔයා අහන්නම ඕන වටින කතාවක් මේක | World’s first Surgery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ඔයා අහන්නම ඕන වටින කතාවක් මේක | World’s first Surgery
    මීට අවුරුචු 30,000 කට කලිං වර්තමාන බෝනියා වැසි වනෙන්තරයේ තිබුනු ගුහාවක වෛද්‍යවරයෙක් පොඩි දරුවෙක්ට වෙදකමක් කරනවා. එයා කරන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ දරුවාගේ කකුල තුවාල වෙලා හොඳටම විනාශ වෙලා තිබුනා අනතුරක් නිසා. ඒ නිසා එයා මේ දරුවාගේ කකුල සැත්කමකින් ඉවත් කලා. මොකක්? ඔව් ඔයාට ඇහුනු දේ හරි. එයා ඉතාමත්ම සූක්ෂමව මේ දරුවාගේ කකුලේ නහර සහ ප්‍රධාන මාංශ කොටස් බේරලා එයා ගලක් මැදලා මැදලා හදාගත්ත වෛද්‍ය උපකරණ වලින් මේ කකුල කපලා වෙන් කලා. මේ තමයි ලෝකේ පලවෙනි ශළ්‍යයකර්මය. ඒවගේම තමයි මේක සාර්ථකයි. ඉතිං අපි වෛධ්‍යය විද්‍යාවේ සැත්කම් කරන තාක්ෂනයන් හොයාගන්න අවුරුදු දහස් ගානකට කලිං තමයි මේ දේ සිද්ද වෙන්නේ. මේ දේ අපෙන් බොහොම වැදගත් ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම කවදදා මිනිස්සු හරියටම ශල්‍යයකර්ම කරන්න ගත්තේ! මේ සිදුවීම හොඳ උදාහරණයක් අතීතයෙත් මිනිසා කියන සත්වයා තමන්ගේම වර්ගයා සුවපත් කරන්න කැමති සත්වයෙක් වෙලා හිටියා කියන්න. කතා කරමු මේ ගැන මෙන්න මේ වීඩියොව තුලින්.
    ________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    ________________________________________
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 39