කැම්පස් ගියාට පස්සෙ කෙල්ලො වෙනස් වෙනවද ? | බේබි 2023 Movie Explanation in Sinhala | Love Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Note : We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
    Email : contact.ruuswara@gmail.com
    Hi Friends
    This Video is කැම්පස් ගියාට පස්සෙ කෙල්ලො වෙනස් වෙනවද ? | බේබි 2023 Movie Explanation in Sinhala | Movie Review
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    Ruu Socials
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🧑‍💼Ruu Manager - Kusal
    🟣IG - / rush__yo
    🔵FB - / kusalkavishkaofficial
    🎙️ Ruu Voice - Hasintha
    🟣IG - / xhasintha
    🔵FB - / xhasintha
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
    home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema, Sinhala sub , Subtitles ,Baby 2023 sinhala sub , baby 2023 sinhala review
    Sri Lanka, Sinhala,
    LIKE | COMMENT | SHARE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 1.8K

  • @RuuCinema
    @RuuCinema  ปีที่แล้ว +136

    Baby 2023 Full Movie එක බලන්න Download කරගන්න මෙතනින් 👇
    t.me/RuuCinemaFamily/1830

    • @SithuTharuka
      @SithuTharuka ปีที่แล้ว +4

      Sinhala hadakavapu eka nedda

    • @nishuweer2051
      @nishuweer2051 ปีที่แล้ว +2

      අනේ මට download කරන්න බෑනේ 🥺

    • @tharupaba-wv6pl
      @tharupaba-wv6pl ปีที่แล้ว +1

      TH-cam danna baroda

    • @watchgen4473
      @watchgen4473 ปีที่แล้ว

      not downloading neh

    • @MasH153
      @MasH153 10 หลายเดือนก่อน

      😊😊😊😊

  • @malshalakmali7968
    @malshalakmali7968 ปีที่แล้ว +960

    මට නම් මේ කා ගැනටවත් වඩා දුක ආනන්ද්ගෙ අම්මා ගැන❤️🥺 අම්මා තමයි හැමදේම😌❤️

  • @christhinesepalika
    @christhinesepalika ปีที่แล้ว +213

    කවුරු කොහොම අපේ ජීවිතේට ආවත් අවසානෙට ඉතුර්‍රු වෙන්නෙ අම්ම විතරයි. ❤🥺
    කතාව අඬන්නෙ නැතුව බලන්න බැරි උනා ඒ තරමටම සංවේදියි 😖🥺

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +335

    යාලුවෝ නිසා වෙනස් වෙන මෝඩ කෙල්ලන්ට හොදම කතාවක් මේක.කොන් වෙන්න බෑ කියලා කරන් හැම වැඩේටම දුක් වෙන දවසක් එනවා කෙල්ලනේ.අම්මා තමය් කාටත් වඩා අපිට ආදරේ කරන නොවෙනස්වන එකම ආදරේ.තේරුම් ගනිල්ල.😢😢

  • @තරූ-ර7ඡ
    @තරූ-ර7ඡ ปีที่แล้ว +92

    මං මේ පාර කැම්පස් සිලෙක්ට්,😁මං ආදරේ කරන කෙනෙක් ඉන්නව එයා නිසාමයි මං අද මේ විදිහට ඉගෙනගෙන කැම්පස් යන්න තේරුනේ🥺 ඕනි තැනක ඕනි කෙනෙක් එක්ක මං කියනව,එයත් ඉගෙනගත්ත කෙනෙක් නිසා ඒ වටිනාකම හොදටම දන්නව එයා,මට ඉගෙනගන්න වියදම් කරනව,මාව නිදහසේ තියනව උනන්දු කරනව,නැති ප්‍රශ්න හදාන වෙන අය වගේ කවදාවත් රන්ඩු කරන් නෑ හැමවෙලේම මට උදව් කලා🥺💗මගෙ ජීවතේන් මං නම් කවදාවත් එයාව මගෑරෙන්න දෙන්නෙ නෑ🥺ඒ නිසාම නෙවේ ,ඒත් මේ වගේ දේවල් මෙහෙම දකින්න ලැබෙන එක හොදයි , මේ වගේ ප්‍රශ්න ජීවතේ යම් තැනකදි අපිට වෙන්න ඉඩ තියෙයි කියල තේරුන් අරන් පරිස්සමින් ජීවත් වෙන එක හොදයි ,යාලුවො නිසා වගේම පොඩිම පොඩි තීරනයක් නිසා ජීවතේම සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන් ,ඇත්තටම මං ඇඩුව ෆිල්ම් එක බලල,මට මතක් උනේ එයාවමයි🥺💗 ඒ වගේම මේ වගේ දේවල් ඇත්තටම අපේ ජීවතවල සිද්ධ උනොත් මොනවගේ දෙයක් හිතාගන්න බෑ නේ.

    • @himashahansi3802
      @himashahansi3802 ปีที่แล้ว +2

      Mgeth oyage wgemai eya nisa thm ada mn igen gen campus select une thanikrm eyth oyage bf wgemai hlo .oya select unu campus eka mokkd ,dennm ekk hmdm adaren inna lbenn ona❤

    • @SarangaPerera-j5d
      @SarangaPerera-j5d 4 หลายเดือนก่อน

      Mehema dewal jiwitha Wala wenawa eka sampurna attha ekata Muna dila tiyanawa

  • @sulochanasamanmali8129
    @sulochanasamanmali8129 ปีที่แล้ว +375

    අනේ ඒ movie එක බලද්දි මට ආනන්ද් දකිද්දි මට මතක් උනේ ඔයාව සුදූ ඔයා මාව මෙච්චර පරිස්සම් කරන්නෙ මාව බලා ගන්නේ ඔය විදිහට නේද කියලා♥️ ඇත්තට මට අද හිතුනේ ඔයා වගේ කොල්ලෙක් මගෙ ජීවීතේ ඉන්න තරම් මන් කොච්චර වාසනාවන්තද කියලා🤵😘 ඔයා මට මොන දේ කිව්වත් මන් ඒ දේට පිටින් කිසිම දෙයක් නොකර ඔයා කියන දේම විතරයි කරේ♥️සමහර යාලූවෝ කියද්දී ඕක හිර වීමක් ඕක වදයක් උබට උගේ නීතී වැඩියි කියලා🙄ඇත්තටම මන් විශ්වාස කරේ යාලුවන්ට වඩා ඔයාව ඔයාගේ ආදරේ😘♥️ මන් හිතනවා මන් අරන් තියෙන්නෙ මගේ ජිවීතේ හරිම තීරණේ කියලා...🌻♥️
    කැම්පස් ආපූ දවසේ ඉදන් ඔයා ඔයාගේ ජොබ් එකත් කරන ගමන් මගේ ජිවීතේ ආරක්ෂා කරනවා අද මට මේ movie එක බලද්දී දැනුනේ ඔයා වගේ පුතෙක් හදලා දීපූ අම්මට මන් හැමදාට ණයයි සුදූ 😒 මාව මෙච්චර පරිස්සම් කරනවාට ඔයාට ගොඩක් පින්♥️🤵😘
    මන් ඔයාට ගොඩක් ආදරෙයි🌻💕
    අවසානේට කියන්න තියෙන්නෙ මෙච්චරයි මට♥️
    කැම්පස් එකේ අවුරුදු 4රේ අවසානේ මට ඒකෙන් ඔනී dgree එක විතරමයි♥️ඒ හැර කිසිම බැදීමක් ඔනී
    නෑ🌻
    ඔයා තමයි මගේ අවසාන ඇබ්බැහී වීම 🌻🤵♥️(lakshan😘🤵🌻)

    • @sharangaimesh-ce1mw
      @sharangaimesh-ce1mw ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤

    • @hashikathamodani4123
      @hashikathamodani4123 ปีที่แล้ว +3

      ♥️♥️♥️♥️

    • @LILI_vlogs82
      @LILI_vlogs82 ปีที่แล้ว +7

      මටත් ඔයාගේ වගේමයි 😊

    • @NipuniSanjula
      @NipuniSanjula ปีที่แล้ว +16

      ලැබුනු අවංක ආදරේ පරිස්සම් කරගන්න අක්කෙ ❤🎉 ඔයාට වගේම මටත් ඉන්නවා පන වගේ ආදරේ කරන කෙනෙක් ..එයත් කැමති නෑ මන් කැම්පස් යනවට 😊❤ඒකට හේතුව වෙනස් වෙයි කියන බය වෙන්නැති ❤ පන තියෙන තාක් මන් මගෙ ආදරෙ රැක ගන්නවා 🥺❤️

    • @sulochanasamanmali8129
      @sulochanasamanmali8129 ปีที่แล้ว +4

      @@NipuniSanjula අනිවාර්යයෙන්ම කෙල්ල♥️

  • @chathura-y1u
    @chathura-y1u ปีที่แล้ว +46

    මොන ප්‍රශ්නේ ආවත් අවසානේ වෙනකන්ම ඉන්නේ 🥺🥺අම්මා ❤️..කවුරැ මොන කතා කිවුවාත් කොල්ලොන්ට අම්මාව වටිනවා

  • @TharundiDolawatta
    @TharundiDolawatta ปีที่แล้ว +66

    මට නිහතමානී ආඩම්බරයක් තියනව මන්
    ගැන. මමත් 2019 දි යාලුවො ලොකු කරන් හිටපු කාලයක්. ඒත් ඒ යාලුවො කලේම හැම වරදකටම මාව අල්ලල එයාල බේරිච්ච එක. මන් හිටපු විදිය හිතන පතන විදිය හැමදේම වෙනස් කරල කිසි කෙනෙක්ගෙන් කතාවක් අහන්නෙ නැති තැනට අද මාව ගෙනාවෙ මගෙ ආදරෙ. හැමදේම කියල දීල තාත්ත කෙනෙක් වගේ මාව බලගත්තෙ එයා. ඒ ආදරේට කිසිම විදියකින් වන්චාවක් නොකර අදටත් එයා එක්ක ආදරෙන් ඉන්න එකට මට මන් ගැන ආඩම්බරයි. මේ අවුරුදු ගානටම ඔයාගෙ කෙල්ල මෙහෙමයි කියලවත් එයා පිට කෙනෙක්ගෙන් නරක වචනයක් අහල නෑ. ඒ එයා මට හැමදේම කියල දුන්න නිසා. මන් අද මේ ඉන්න තැන බයක් නැතුව හිටගෙන ඉන්නෙ මගෙ දෙමව්පියොයි මගෙ ආදරවන්තයයි නිසා. අපි යාලු වෙද්දි අපිට මොකුත් නෑ. ඒත් දැන් අපිට අපි හම්බරකරපු දේවල් තියනව. අපි දෙන්නගෙම මහන්සියෙන් ගත්තු දේවල්. ඉතින් ආදරේට ආදරේ කරන්න. හිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් ❤️

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      ❤️❤️

    • @Paborashi
      @Paborashi ปีที่แล้ว +1

      Ane mge katavat ookai🥺math mge bfnisa hdune🥺🥺naraka yaluwongem ath wela

  • @kavee90
    @kavee90 ปีที่แล้ว +15

    කෙල්ලෙක්ගෙ ජීවිතෙට වටිනාකමක් ලැබෙන්න අනිවාර්යයෙන්ම ඉගෙනීම කියන්නෙත් ලොකුම දෙයක් ඉතිම් කෝමහරි ගේම ගහල campus තේරුනාට පස්සෙ හැමදේම එතනිම් එහාට ඉවරයි කියල හිතුවට ඇත්තටම එතනිම් තමයි හැමදේම පටම් ගන්නෙ මොකද ගැනු ලමයෙක් ගොඩක් දුරට තමන්ගෙ පවුලෙන් වෙන් වෙලා නිදහස උපරිමයෙන් ලැබෙන කාල සීමාවක් නිසා එක ඉතිම් ඒ කාලෙට විවිද යාලුවො හම්බවෙනවා ඒ අයගෙන් ඇත්තටම අපේ ජීවිත වලට වටින යාලුවො තෝරගන්න එක ගොඩක් වැදගත් මේ කතාව බලද්දි කෙල්ලෙක් විදියට මට දැනුනෙ එයා අහිංසක කෙල්ලෙක් ඒත් එයාට ඉගෙනගන්න බුද්දිය තිබුනට සමාජ දැනුම හොද නරක වෙන් කරගන්න හොද දෙ මොකක්ද නරක දේ මොකක්ද කියන එක වෙන් කරග්න්න තමයි මොලයක් තිබ්බෙ නැත්තෙ ඒම මොලයක් තිබ්බනම් එයා ජීවිතෙට අර වගෙ යාලුවෙක් කියපු දෙයක් අහල තමන්ගෙ ජීවිතෙ වටිනම දෙ චරිතෙ නැති කරගන්න තරම් මෝඩ වෙන්නෙ නැ හැමෝම ආදරෙ ගැන කතා කරද්දි මට ඒ film එකේ ගෑණු ලමය ගැන කතා කරන්න හිතුනෙ ඒ දැනුන දුකත් එක්ක මොකද කෙල්ලෙක් වෙලා එයා ඒ තුල ගත්ත තීරණ නිසා උපරිමෙන් මානසික දුකක් වින්ද අන්තිමේට එයා විවාහ උනත් එයාගෙ ජීවිතෙ එයාට තිබ්බ ඇත්තම ආදරෙ හිතින් අයින් කරගන්න බැරි උනෙ ඒ නිසයි එයා මෙ ෆිල්ම් එකේ අන්තිම නරක ගෑණුලමයෙක් ගෙ චරිතයකට ලක්කරනවට වඩා එයා තුල තිබ්බ අඩුපාඩුත් එක්ක ගෑනු ලමයෙක්ට ඇත්තටම ඉගෙනගන්න දෙ විතරක් නෙමෙයි සමාජ දැනුමත් හොද නරක වෙන් කරගන්න තරම් බුද්දියකුත් තියෙන්න ඕන කියන දෙ මේ කතාවෙන් කියනවා 😊

    • @Denu123
      @Denu123 5 หลายเดือนก่อน

      මෙහෙමයි මුලින්ම වැරැද්ද පිලිගන්න ඕනෙ සාධාරණය කරන්න බෑ මොනම හේතුවකටවත්..ආනන්ද් ගැන ඇත්තටම පිවිතුරු ආදරයක් තියේ නම් වෙන උන් එක්ක බුදියන් නෑ මොනම කොන්දේසියක් මතවත්..
      අන්තිමට තමන් ආදරේ නොකරන කෙනෙක් ලැබුනෙත් කරපු වැරදි නිසා තමයි..
      පව් ඉතින්.
      වරද පිලිගෙන තේරුම් අරගෙන ආයේ එ දේ නොකර ඉන්න වග බලා ගන්න එකයි කරන්න ඕනෙ..

  • @romeshfernandoz2098
    @romeshfernandoz2098 ปีที่แล้ว +1471

    මේ movie එක බලලත් කෙල්ලොන්ව තේරුම් ගනිල්ලා බ්‍රෝ.....තමන්ගේ අම්මා ගේ ආදරේ තරම් ඔය කව්රුත් වටින්නේ නැහැ කියලා ❤

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +35

      ❤️

    • @Asankamadu-hy4tz
      @Asankamadu-hy4tz ปีที่แล้ว +45

      Eka aththa 😔amma tharam watina kenek me loke na .❤ අම්මා ❤️

    • @ABCDETKTK
      @ABCDETKTK ปีที่แล้ว +61

      ඇයි තාත්තා 🙃❤️

    • @MK-lv3lp
      @MK-lv3lp ปีที่แล้ว +55

      ​@@ABCDETKTKඅම්මා තාම කොල්ලෙක්ගේ පලවෙනි ආදරේ ....පලවෙනි girlfriend ❤

    • @ABCDETKTK
      @ABCDETKTK ปีที่แล้ว +12

      @@MK-lv3lp 🥰♥️

  • @miyurupallekumbura9051
    @miyurupallekumbura9051 ปีที่แล้ว +34

    මට කෙල්ලන්ගෙන් දෙයක් ඉල්ලන්න තියෙනවා....! 🥺 කවදාවත් තමන් ආදරෙ කරපු කොල්ලව මේ වගේ සල්ලි වලට වහල් වෙලා කොල්ලගෙන් ටිකක් ඈත් උනාම එහෙම ආදරෙ කරන කොල්ලට බොරුවක් කරන්න එපා🥺😔

  • @noti_kawiyachanal3549
    @noti_kawiyachanal3549 ปีที่แล้ว +360

    ඇත්තටම ආනන්ද් වගේ අවංක කොල්ලෙක් ලබන්න තරම් ඒ කෙල්ලට පින නෑ ඒ වගේ අවංක කොල්ලෝ අද සමාජේ හුගක් අඩුයි ❤

    • @NamalNamal-c2i
      @NamalNamal-c2i หลายเดือนก่อน

      සිරාවටම මචන්😢

  • @sampathtech4577
    @sampathtech4577 ปีที่แล้ว +38

    සමාජයට වටින ආදර්ශයක් මේ movie එක..ලේත් දීලා කිරිත් දීලා දෙන්න පුලුවන් හැම දේමත් දීලා අපේ හැම දේකටම හිටියේ අම්මා තාත්තා...🙏🌹🌹

  • @heshanmax963
    @heshanmax963 ปีที่แล้ว +697

    මේක බලලා දිගටම තනිකඩව ඉන්න තීරණය කරපු මම
    smile in pain 🙂

    • @Chenchi-v4s
      @Chenchi-v4s ปีที่แล้ว +36

      අනිවා බ්‍රෝ....තනිකඩ ජීවිතය හරි නිදහස් බ්‍රෝ......

    • @rimeshdanannjaya6384
      @rimeshdanannjaya6384 ปีที่แล้ว +7

      😂

    • @romeshfernandoz2098
      @romeshfernandoz2098 ปีที่แล้ว

      @@Chenchi-v4s 🤜🤛

    • @V_Gamage_
      @V_Gamage_ ปีที่แล้ว +6

      එහෙම කියන්නෙප😢

    • @thisadavishmitha9327
      @thisadavishmitha9327 ปีที่แล้ว +22

      ආදරේ කියන්නේම තනිකර වේදනාවක්...අපිට ඇත්තටම ආදෙරේ අම්මා විතරයි...ඇත්ත ඒක විතරය...තනිකඩ ඉදලා ගේමක් ගහපල්ලා දියුනු වෙන්න...කෙල්ලෝ එයි පස්සෙන් ඇති වවෙනකන්...එච්චරයි

  • @sashikala_lakshani
    @sashikala_lakshani ปีที่แล้ว +6

    සම්පූර්ණ ෆිල්ම් එක බලලා ඉවර වුණා විතරයි . මහගොඩක් ඇඩුවා ඒක බලලා. කතාවේ දැනුන ලොකුම තැන තමයි ආනන්ද් කියනවා අම්මා මැරුණුවෙලාවෙ කෙල්ල කාපු චොක්ලට්වල කොල , රිබන් පටි පවා හංගගෙන ලග තියාගත්තා. ඒත් අම්මගෙ එක පින්තූරයක්වත් ලග තියාගන්න බැරිවුණා කියලා. අපි ආදරේ බලාපොරොත්තු වෙන්නෙ පිට මිනිස්සුන්ගෙන් වුණාට ඇත්තටම අපිට ආදරේ කරන්නේ තමන්ගෙම මිනිස්සු (අම්මයි, තාත්තායි). ආනන්ද්ගේ අම්මා විතරක් නෙවෙයි වෛශ්ණාවීගේ තාත්තත් ඒ දුවව අමාරුම තැනත් හරි පරිස්සමට අල්ලන් ඉන්නවා...

  • @prageethsameera5309
    @prageethsameera5309 ปีที่แล้ว +30

    වැඩේ මරු bro...මගෙ ජීවිතේ තරුණ කාලෙ ගතවෙන්නෙ....මම මගේ අම්මට තාත්තට අදටත් මගේ අතින්ම උයල කන්න දෙනවා පුළුවන් වෙලාවට...දෙමාපියන්ට ආදරේ කරපල්ලා.......මේව කතන්දර වුණාට සමාජෙ වෙන දේවල්......දෙමාපියන් මැරුණම මහ පරිමාණයෙන් දාන දීලා වැඩක් නෑ බං....ඉන්න ටිකේ වෙනස්කම් කරලා.....කෙල්ලො ගැන කියන්න තියෙන්නෙ ආදරේ කරන්නෙ එකෙට්ට.....පෙට්ටිය කඩන්න දෙන්නෙ තව එකෙට්ට ....කසාද බදින්නෙ වෙන එකෙක්ව....හිරිකිතයි නේ...😀.(හැමෝම නෙවෙයි)......ඒ මොනව වුනත් දෙමාපියන්ට සලකපල්ලා....තේරුම් අරගෙන love කරපල්ලා.....විදින්න තියෙන ජීවිතේ විදවන්නෙ නැතිව.....

  • @ThanujaThanuja-gz6fw
    @ThanujaThanuja-gz6fw ปีที่แล้ว +88

    තේරුම් ගත්ත ලොකුම දේ තමයි නොවෙනස් වෙන එකම ආදරේ අම්මගෙ ආදරේ කියන එක....🥺🙏

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +124

    මෙච්චර කාලෙකට බැලුව හොදම සන්වේදීම ෆිල්ම් එක තමයි මේ.අන්තිමේදී කිසි දෙයක් නොකරපු ආනන්ද් තනි උනා.කෙල්ල කොහොම හරි කසාදෙයක් කරගත්තා.හරිම සන්වේදි 😢😢

    • @krishanlakmal8130
      @krishanlakmal8130 ปีที่แล้ว +2

      එහෙම තමා ඇත්තම කතා

    • @BabunBro
      @BabunBro ปีที่แล้ว

      Mokenda baluwe.

    • @SampathRupasena
      @SampathRupasena ปีที่แล้ว

      Link eka dennako

    • @TMDLaxman
      @TMDLaxman ปีที่แล้ว

      😢

    • @mr.s9424
      @mr.s9424 ปีที่แล้ว +1

      ඇත්ත.🧠 මේකෙන් හිතුවා නම් කාලය ගත කරලා හොද වැඩක් කරන්න තිබුනා .

  • @Navo-w4h
    @Navo-w4h ปีที่แล้ว +25

    මේ කතාවෙන් ඉගෙන ගන්න ලොකු පාඩමක් තියෙනවා 🥺❤️ මොන වගේ තත්වෙකට ආවත් මුල වෙනස් කරන කෙනෙක් වෙන්න හොද නෑ කවදාවත් ... ඇත්ත ජීවිතේ මෙහෙම වෙනස් වෙන අය කොච්චර ඇත්ද... තමන්ට මොනා කාලෙ උදා උනත් අවංකවම හිටිය වගේ වෙනස් නොවී ඉන්න එක තමයි වටිනම දේ 🥺❤️

  • @aruni1828
    @aruni1828 ปีที่แล้ว +210

    හිරිගඩු පිපෙන්න තරම් ඔයා කතාව හිතට දැනෙන්නම විස්තර කලා රූ...🥺❤

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +9

      ❤️

    • @tharushalakmal2883
      @tharushalakmal2883 ปีที่แล้ว +3

      හිරිගඩු පිපුණු ද 😂😂😂

    • @shamika7166
      @shamika7166 ปีที่แล้ว

      ​@@tharushalakmal2883lol 😂

    • @madhushisewwandi623
      @madhushisewwandi623 6 หลายเดือนก่อน

      ඇත්තටම හිතට දැණුනු කතාවක්

  • @AHMAD-MUNNA
    @AHMAD-MUNNA ปีที่แล้ว +21

    මේක මං ගොඩාක් කොල්ලොන්ට කියන්නෙ. ආදරේ ඉදිරියේදී අපි ගොඩාක් වෙලාවට අපේ පවුල අමතක කරනවා. විශේශයෙන් අම්මා, තාත්තා. නමුත් එහෙම හිටපු උන්ට තමයි බූට් එක වදින්නේ උපරිමෙන්ම. දැන් කාලේ ගොඩාක් කෙල්ලෝ මේ වගේ තමයි. සල්ලි ඉස්සරහ අවන්ක ආදරේ පාවලා දීලා අන්තිමේදී පට්ට චාටර් වෙලා අසරන උනාම මුලින්ම දරේ කොල්ලගේ ජීවිතේ කන්ඩ ආයේ එනවා. ඉතින් මං කියන්නේ සත පහකට විශ්වාස කරන්ඩ එපා. නමුත් සීයට 20% විස්සක් විතර රත්තරන් වගේ කෙල්ලෝ ඉන්නවා. එයාලා හරීම සීමිතයි. ඒ වගේ කෙල්ලොන්ට කවදාවත්ම දුකක්නම් දෙන්ඩ එපා. ❤️

    • @rasikamaduranga7767
      @rasikamaduranga7767 ปีที่แล้ว +2

      Mamath kellek aiyage katawa hariytama hari.godaaak hoda kelloth innwa ath aylata hambawenne pahath wada karana pirimi.oyawage adarayak labanna gahanu කොච්චර wasanawantha wenna onida.ada samje ohoma pirimi godak adui.a amma රත්තරන් amma kenek😢😢😢❤❤

    • @AHMAD-MUNNA
      @AHMAD-MUNNA ปีที่แล้ว

      @@rasikamaduranga7767 Thank you nangi 💐💐💐🙏

  • @ranganatennakoon
    @ranganatennakoon ปีที่แล้ว +53

    මේ වගෙම අත්දැකීමක් මට තියනවා ,
    හැබයි මෙකෙන් වෙනස් වෙන්නෙ මං අම්මට මගේ පනටත් වඩා අදරේ කරා එවගෙම මගේ ජීවිතය කැපකරා එයා බෙරගන්න, එත් එයා මව දාලා ගියා.
    මං ඉගනග ගත්තා ආම්මාගේ අදරේ තරම් කිසිවක් සමාන කරන්න බෑ කියලා, ගැණුන්ට ආදරේ කරලා කාලය නාස්ති කරා කියලා පසුතැවීමක් විතරයි මට තියන්නෙ !

  • @ayodyawithanaarachchige4768
    @ayodyawithanaarachchige4768 ปีที่แล้ว +87

    අවසානය දැකලා ඇස් වලට කදුලු ආවා.අපිට කවුරු නැති වුනත් අම්මා ඉන්නවා .❤️❤️

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว +147

    කොල්ලනේ උබලට අම්මා තරම් කවුරුත් ආදරෙ කරන් නෑ ඇස් දෙක වගේ අම්මව පරිස්සම් කරගනිල්ලා🌍❤️🥺❤️

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 ปีที่แล้ว +44

    අද සමාජේ ඉන්න කෙල්ලෝ කොල්ලොන්ට දැනෙන film එකක්.ඇත්තමයි මේක නම් ආදර්ශමත් වෙයි තරුණ පරම්පාරාවේ හැමෝටම...

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g ปีที่แล้ว +54

    එකෙක්ට love කරලා,තව එකෙක් එක්ක බුදියලා,තවත් එකෙක්ව කසාද බැන්දා..😂 එත් අම්මා.. අම්මගේ ආදරේ වෙනස් උනේ නෑ..❤ මගේ අම්මත් දැන් මං ළඟ නෑ..මගේ අම්මා ඉදියනම් කියලා හිතුනා කතාවේ End එකේදි..සුපිරි film එකක්..❤

    • @Rush.Chiki01
      @Rush.Chiki01 ปีที่แล้ว +8

      Ethakota love karala budiyala badala itapasse kalekadi kollo yanne wena ganu lagata. Ethakota mokadda kiyanne. Ekata waradith kella da

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g ปีที่แล้ว

      @@Rush.Chiki01 කවුරු කලත් වැරදි නම් වැරදි..ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ.
      ..

  • @chathumal2002
    @chathumal2002 ปีที่แล้ว +8

    අම්මා තමා හැමදේම. මට ඉන්නේ අම්මා විතරයී. ඒත් මට ආදරෙන් අඩුවක් නෑ. මේක බලන කොල්ලන්ට කියන්නේ අම්මා තමා 1st. කිසිම හේතුවක් නැතුව අසීමිතව ආදරේ කරන එකම එක කෙනා අම්මාම විතරයී.❤❤❤

  • @dilankaherath1388
    @dilankaherath1388 ปีที่แล้ว +54

    මොන films දැම්මත් හදවතට ම කතා කරන්නෙ theligu, malayalam films විතරයි❤

  • @osurawijewardana6869
    @osurawijewardana6869 ปีที่แล้ว +10

    මගේ අත්දැකීමත් මේ වගේ. මට එයාව හම්බුනේ grde 10 වලදි . හොදට o/l pass වෙලා දෙන්නම a/l maths kara . මන් පිස්සු කෙලියා එයා හොදට කරගත්ත මට F3 එයාට CCB 2009 A/L එයා පේරාදෙනිය uni ekata select unaa. අවුරුදු 6 ලව් එක කෙලවෙන්න ගත්තෙ ඔතනින් . මන් 2nd shy karanna ගත්ත.. කෝමහරි ටික කාලයල් යනකොට මේයගෙ හැසිරීම හරි අමුතුයි මාව ගනන් ගන්නෙ නෑ වගේ. කෝම හරි cmpuss ගිහින් මාස 6 වෙන එකෙක් එක්ක සෙට් වෙලා කියල මට ආරන්චි උනා.. කෝමහරි ඔය ප්‍රශ්න නිසා මන් 2nd shyth fail.. ගෙදර අයට සල්ලි නෑ ඒක නිසා වෙන කරන්න දෙයක් නෑ 3rd shy කරනෝ ඇරෙන්න. හරියය වැඩ කරගන්න බැරි නිසා මම ගිහින් මගේ combined සර් හම්බුනා. මන් වෙනස් උන තැන. 2011 A/l AAB peradeniya ඉන්ජිනේරු පීටයට මන් තෙරුනා. කෝම හරි ගියපු දවසෙ ඉදන් අරකිට මට මූන දෙන්න බෑ😅😅..කෝමින් කෝම හරි මන් දැන් marry කරල ඉන්නෙ පශු වයිද්‍යවරියල්.. Campuss lv eka .ඔය අතරෙ වෙච්ච ලස්සන සිද්දිත් තීනො 😅

    • @rabbit6575
      @rabbit6575 ปีที่แล้ว

      එයා බැන්දෙ මොකෙක්වද?

  • @lalitapriti7792
    @lalitapriti7792 ปีที่แล้ว +91

    අද කාලේට වට්නම කාතාවක් සාමාජියට ලොකු ආදර්ශයක් දෙනවා ❤🙂

  • @MadukaHarshani-wx7ns
    @MadukaHarshani-wx7ns ปีที่แล้ว +9

    ඇත්තටම මේ කතාව ගොඩක් ලස්සනයි එවගේම හරිම දුකයී මේ කතාව කෙල්ලෙක්ට නම් වැදගත්කම කතාවක්

  • @MK-lv3lp
    @MK-lv3lp ปีที่แล้ว +107

    කොල්ලෙක්ගේ පලවෙනි ආදරේ තමා අම්මා❤.....පලවෙනි girlfriend

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว +6

      අම්මා කියන්නේ අම්මාට 😂 Girlfriend කියන එකේ වෙනම අරුථක් තියනවා ශික්

    • @pasindupiumantha8976
      @pasindupiumantha8976 ปีที่แล้ว +1

      Palaveni adre kiuwoth thm hri ..👍

  • @දකුණේපපරේ
    @දකුණේපපරේ ปีที่แล้ว +34

    ගොඩක් කෙල්ලො නිසා කොල්ලොන්ගේ ජිවිතේම විනාස වේනවා 😢එක කොල්ලෙක් එක්ක ඉන්න බැරිනම් ආදරේ නොකර ඉන්න ..! හැමදේම අවසනේට අම්මා ගැන දුක හිතුනා 🥺

    • @imashakarunathilake6192
      @imashakarunathilake6192 ปีที่แล้ว +7

      කොල්ලොත් ඔච්චර තමයි අනේ 🙂🙂..........හැම කෙල්ලම එක වගේ නෑ .හැම කොල්ලම එක වගෙත් නෑ 🙂............

    • @දකුණේපපරේ
      @දකුණේපපරේ ปีที่แล้ว

      @@imashakarunathilake6192 ඔව්, ඔයා හරි 🙂.හැමදේම කලය විසදයි ..!

  • @greenhorizon10
    @greenhorizon10 ปีที่แล้ว +39

    ගොඩක් ලස්සන ආදර කතා අපි හිතන්නෙ වත් නැති විදිහටයි නතර වෙන්නෙ මේ කතාව ඇතුලෙ ඇත්තටම මම මගෙ ජිවිතය දැක්කා අසිමාන්තික අදරය මිනිස්සුන්ට වදයක් ....

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      ❤️

    • @Gy-cx5hi
      @Gy-cx5hi ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත 😢

  • @NethmiMalisha-yu4su
    @NethmiMalisha-yu4su ปีที่แล้ว +27

    අවසානයේදි ඔක්කොටම වඩා මගේ හිත සන්වේදි කරේ අම්මට උන දේ දැකලා🥺💔 ඇසට කදුලක් එක් කරන ලස්සන කතාවක් ❤

  • @SANDARU-SL
    @SANDARU-SL ปีที่แล้ว +50

    පිං සිත් ඇති ආදරයක් හැමොටම ලැබෙවා. දුකක් නොදෙන් ජිවිතයක් ගත කරන්න 💜️

  • @MahindaMahinda-o5q
    @MahindaMahinda-o5q ปีที่แล้ว +5

    නැති බැරි කම, මහලු දෙමව්පියෝ, දුප්පත් යාලුවො මේ දේවල් ලැජ්ජ වෙන්න දේවල් නෙමෙයි ඒ දේවල් අපිට නොදැනිම ගොඩක් වෙලාවට මග ඇරෙනව ඒත් ඉතිං තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන ප්‍රශ්න අනුන්ගේ වෙන තරමට උත්තර දාර්ශනිකයි එහෙම නේ කතාවටත් කියන්නේ ඒත් මේ සිදුවීම ම නොවුනත් අම්ම තාත්ත මග ඇරුනු, හොඳ නරක යාලුවො අදුර ගන්න බැරි වුණ, හරි ආදරේ තේරුම් නොගත්ත, සමාජ තල අනුව ඒ විදියට හැඩ ගැහෙන්න පොඩි හරි උත්සාහයක් ගන්න අය ඕන තරම් ඇති ඉතිං තේරුම් යද්දී කල් ගියත් මේ වැරදි අතපසුවීම් නොවිච්ච කෙනෙක් නැතුව ඇති Best movie!

  • @spiderman-rl6cs
    @spiderman-rl6cs ปีที่แล้ว +132

    මේ කාලයට ගැලපෙන නියම film එකක්.ඇඩුනා ඒකටනම්.සිරාවටම😢එකෙන්ම respect bro❤

  • @SachinSachin-tt2wd
    @SachinSachin-tt2wd ปีที่แล้ว +2

    මේක මගේ ජීවිතේ මං ඇත්තටම අත් දැකපු අත් දැකීමක්. මට අම්මා, තාත්තා පවුල මේ හැමෝම එපාවෙලා තිබ්බා . හැබැයි එයාලා කාටවත්ම මාව එපා උනේ නෑ. දැන් අවුරුද්දකට කිට්ටුයි. මටත් මෙහෙමම වෙද්දී, මගේ ලග හිටියේ ගෙදර කට්ටියයි මගේ යාලුවෝයි විතරයි ! හැමදේම එපා උනා. ඒත් පිස්සෙක් උනේ නෑ. මට ආස හිතුනා, මොකද මං අසරණ වෙනකොට මගේ වටිනාකමක් නෑ කියලා හිතන් හිටපු ගෙදර මිනිස්සු මට තියෙන ආදරේ දැක්කා. ඇත්තටම මං ආයී මැරිලා ඉපදුනා . දැන් එයා වෙන තැනක settle . මමත් වෙන තැනක settle . හැබැයි එයාට වඩා, හොද ළමයි ඉන්නවයි කියලා දැනගන්න මට එයා එපා වෙන්නම උනා!

  • @sewingdream8931
    @sewingdream8931 ปีที่แล้ว +20

    කතවට ඇඩුනා.ආදරේ කියන්නේ සුන්දර දෙයක් වගේම දරා ගන්න බැරි තරම් දුකක්.කෙනෙක්ට ආදරේ කරද්දි ඒ කෙනා අත් ඇර ගන්න පුලුවන් විදිහට ආදරේ කරන්න.good luck ruuuu

  • @subanyakalani452
    @subanyakalani452 ปีที่แล้ว +22

    ආනන්ද්ගෙ අම්මාගෙ ආදරේ දැකලා මට ඇඩුණා.අම්මා විතරයි කවදාහරි අපිට ඉන්නෙ.😓

  • @dananjalinadishani1084
    @dananjalinadishani1084 ปีที่แล้ว +50

    ඇත්තටම මට ඇඩුනා මන් මගේ bf ගොඩක් ආදරේයී ඒ ආදරරේ කවදාවත් වෙනස් වෙන්නෑ කොයි තත්වෙක එයා හිටියත් ඊයේ අපේ ඇනිවසරී එක එයාට ඒක අමතක වෙලා ගිෆ්ට් එකක් මුකුත් දුන්නෑ ඒත් මන් බැන්නේ නෑ දුක හිතුනා ටිකක් ඒත් එයා මට ගොඩක් ආදරෙයී කියලා දන්නවා එයාට සල්ලී තිබ්බනම් අනිවාර්යයෙන් මට මොනා හරි දෙනවා කවදා හරී දවසක අපි දෙන්නා හොද තැනකට එනවා අනිවාර්යයෙන් එදාට මේ වීඩියෝ එක තිබ්බොත් මන් රිප්ලයී එකක් දානවා 🥺🥺❤

    • @SwagTIN4-91
      @SwagTIN4-91 ปีที่แล้ว +3

      හැමදාමත් දෙන්නම සතුටින් ඉන්න ☺ ඔයාට ඉක්මනින්ම Bf ගිෆ්ට් එකක් අරන් දෙයි ..මාත් අද මට ගොඩාක්ම අාදරය කරපු කෙනාව මැරි කරලා සතුටින් ඉන්නවා.ඔයාල දෙන්නත් මැරි කරලා සතුටින් ඉන්න.බුදු සරණයි 😊🌺🤗👫

    • @dananjalinadishani1084
      @dananjalinadishani1084 ปีที่แล้ว +4

      @@SwagTIN4-91 ඔයාලත හැමදාම සතුටින් ඉන්න ආදරෙන් ඉන්න ❤❤❤😘😘😘 මේ ලෝකේ අවන්කව ආදරේ කරන ගොඩක් අය ඉන්නවා ❤❤❤🙏

    • @SADLIFE545
      @SADLIFE545 ปีที่แล้ว +5

      පිරිමින්ට ඒ වගේ ඒව අමතක වෙන එක ස්වාබාවික දෙයක්. මට උනත් එහෙමයි.. හිතල කරනව නෙවෙයි. ඒක පිර්මින්ගෙ මනසෙ හැටි. උපන්දිනේට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මමත් පිරිමියෙක් නිසා පිරිමි මනස හොදට දන්න නිසා කියන්නෙ

  • @Loot6six
    @Loot6six ปีที่แล้ว +38

    මෙක full තෙලුගු film එක බැලුවා මන් පට්ට අනතිමට දුක හිතෙනවා මොනවා උනත් ඒ කොල්ලා පවු 🥺🥺

  • @StatusSL208
    @StatusSL208 ปีที่แล้ว +50

    මේ movie එක මාරම ලස්සනයි.❤ මේකෙ ඇත්තම කතාවට නන් ගොඩක් දුක හිතෙනවා.

    • @Eli_girl
      @Eli_girl ปีที่แล้ว +4

      Full movie eka balnne kohomda

    • @StatusSL208
      @StatusSL208 ปีที่แล้ว

      @@Eli_girl cinesubz eke thiinw sinhala subtitles ekkma..ntn sinhalasubnet kiyala type krnn, oya 2kema thiinw

  • @udithavichakshana934
    @udithavichakshana934 ปีที่แล้ว +30

    මට දැනුනෙ මගේ ජීවිතේමද මේ කතාවකට හරවලා තියෙන්නෙ කියලා.... ඇස් දෙකට කදුලක් ආවා 🥺❤️ ගෑනු ලමයෙක් එක් දෙයක් ගැන හොදට හොයල බලල හරි තේරුම් ගන්නව නම් මේ ලෝකෙම ලස්සන වෙයී... මොකද.. ගෑනු ලමයෙක්ට පොත පතේ දැනුම තිබුනට.. සමාජයෙ දැනුම තියෙන්නෙ හරිම ඇබිත්තයී... මට මේ කතාව හිත පතුලටම දැනුනා... ඒ මගේ කතාවත් මේ වගේ නිසයී... අපිව තේරුම් ගන්න පුළුවන් මිනිසුන් විදිහට ඉන්නෙ අම්මා විතරයී.. ❤️🥺❤️

    • @-xxx5349
      @-xxx5349 ปีที่แล้ว

      වටෙ ගියාට පස්සෙද සමාජෙ මතක් උනෙ 😂

  • @Gy-cx5hi
    @Gy-cx5hi ปีที่แล้ว +180

    😢😢 කැම්පස් ගියාම කෙල්ලෝ විතරක් නේවේ කොල්ලොත් මෙහෙම තමා කැම්පස් යන අයට ආදරේ කරද්දි පරිස්සමෙන් 🥺🥺🥺 විදවන්න වෙනවමයි අපිට කවදහරි එයාලට ආදරේ කරද්දි

    • @damithsaranga5096
      @damithsaranga5096 ปีที่แล้ว +6

      ඔයාගේ කාතාව ඇත්ත

    • @Gy-cx5hi
      @Gy-cx5hi ปีที่แล้ว +4

      ​@@damithsaranga5096 අත් දැකීමෙන් කියන්නේ 😓😓😓

    • @Menuka3667
      @Menuka3667 ปีที่แล้ว +6

      Ehema nowena ewath thiynwa... othana kella campus gihama wens wenna awasthawa wedi , kollo doble geme ghna sambawithawa wedi ,

    • @romeshfernandoz2098
      @romeshfernandoz2098 ปีที่แล้ว +2

      හොද වෙලාවට මං කැම්පස් ගියේ නැත්තේ.... 🤣🤣

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +3

      @romeshfernandoz2098 Igena ganin modayaa..

  • @silminathashi8559
    @silminathashi8559 ปีที่แล้ว +23

    කතාව ඉවර වෙනකොට මන් අඩනෝ😢මෙච්චර කාලෙකට බලපු හොදම ෆිල්ම් එක...මේක බලන මොනම කෙල්ලෙක්ටවත් තමන්ගේ ආදරේ විහිළුවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @hashathhansika6176
    @hashathhansika6176 ปีที่แล้ว +32

    මොන දේ උනත් අන්තිමට ඉන්නෙ අම්මා විතරයි ,💗

  • @Gayankumara-g2t
    @Gayankumara-g2t ปีที่แล้ว +3

    ලස්සන movie එකක්...දුර දිග හිතලා තීරණ ගන්න වගේම අාදරයේදි එකිනෙකාව තේරුම් ගන්න එකත් ගොඩක් වැදගත්...

  • @zonicff1859
    @zonicff1859 ปีที่แล้ว +16

    මේ වගේ ම ලගින් යන කතාවක් තමා මටත් තියෙන්නෙ කවදාවත් කෙල්ලෙක් ට බොක්කෙන් ම ආදරේ කරන්න නරකයි සහෝ 🙂✌️ ඒ හින්ද තාමත් මැරි මැරි ජීවත් වෙන්නෙ මන්

  • @mrsanuwa625
    @mrsanuwa625 ปีที่แล้ว +4

    මමත් ආදරෙන් පැරදුන කෙනෙක්...එයාට දැන් වෙන කොල්ලෙකුත් ඉන්නවා ..මන් තාමත් එයාට ආදරෙ කරනවා හිතින්...ඒත් මන් මගෙ ජිවිතෙ වැඩියෙන්ම ආදරෙ කරන කෙනා මගෙ අම්මා විතරයි හැමදාම❤❤❤❤

  • @FUnNYNuGGEtS-s8e
    @FUnNYNuGGEtS-s8e ปีที่แล้ว +304

    මොනවා උනත් සමාජේ තියෙන ඇත්ත කතාවක්.😢.

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +7

      💔

    • @V_Gamage_
      @V_Gamage_ ปีที่แล้ว +2

      ඔව්😊

    • @shamika7166
      @shamika7166 ปีที่แล้ว +2

      ඒත් බ්න් , kiss කරපු video එකක් හින්ද නිදාගන්නෙ කව්ද බ්න් ....

  • @nadeeshasanjeewani9648
    @nadeeshasanjeewani9648 ปีที่แล้ว +56

    මාත් කෙල්ලෙක් තමා එත් ඒ කෙල්ල කරපු වැඩේ වැරදි ගොඩාක් වැරදි...💔
    හැබැයි අම්මාගේ ආදරේ තරම් ආදරයක් නැ ඇත්තමයි 🥺❤

    • @Wenukg77
      @Wenukg77 ปีที่แล้ว +6

      කෙල්ලෙක් මගෙන් යාලුවෙන්න ඇහුවා මං යාලුවුනේ නෑ. දැන් හිතෙනවා යාලුවුනා නම් ඉවරයි කියලා😓💔

  • @shehanudayanga3548
    @shehanudayanga3548 ปีที่แล้ว +16

    ඒක නම් පිස්සු වගේ , තාමත් හිතා ගන්න බෑ කතාව ඉවර උනා කියද්දි , ඉවර උනේ ඇයි කියල හිතුවෙ , අම්මගෙ ආදරෙ , කිසිම දෙයක් ගැන දෙපාරක් නොහිත අවුර්‍ය්දු ගානක ආදරෙ කරපු කෙනාට නොදුන්න දේවල් එක මොහොතකින් වෙන කෙනෙක්ට දීපු එක , පිස්සු වගේ

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 9 วันที่ผ่านมา +1

    මේක බලල අවුරුද්දක් වගේ ඒත් තාම මොකද්ද දුකක් දැනෙනව 🙄🥹🥹

  • @hiruniperera1108
    @hiruniperera1108 ปีที่แล้ว +102

    නරක යාළුවෝ තරම් භයානක ආයුධයක් මේ ලෝකේ වෙන තවත් නෑ.තනිකරම කෙල්ලට විෂ කව්වේ අර කාලකන්නි කෙල්ල තමා

  • @Sachinisandunika12
    @Sachinisandunika12 6 หลายเดือนก่อน +1

    හැමෝම ගෑනුලමයින්ට බනින්නෙ කැම්පස් ගියාම වෙනස් වෙනවා කියලා.. ගෑනු ලමයි විතරක් නෙවෙයි පිරිමි ලමයිනුත් ඉන්නවා පණවගේ ආදරේ කරපු කෙල්ලව දාලා යන.. මගෙ ex bf කැම්පස් ගිහින් සති දෙකෙන් වෙන කෙනෙක් එක්ක ගියා.. මට කිව්වෙ ඉගෙනගන්න වැඩ එක්ක මේවා කරන්න බෑ කියලා 😂😂.. ඒත් මම අදටත් ස්තූතිවන්ත වෙනවා එදා මාව දාලා ගියාට.. එදා මම විදපු දුකවගේ දහස් ගුණයක් මම අද සතුටින් ❤.. මට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් ලැබුනා.. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා දවසක එයාට මට මේ කරපු දේ ගැන පසුතැවෙන්න ලැබෙන්න කියලා 😊 වෛර කරන්නෙ නෑ ඒත් එයාට තේරෙන්න ඕන අපරාදෙ මාව නැතිකරගත්තෙ කියලා 😊

  • @sani9069
    @sani9069 ปีที่แล้ว +20

    ඔය කොල්ලට උන දේ ඒවිදිහටම උන මං වගේ උන් ඉන්නවා නම් ලයික් එකක් දාන්න😢❤

  • @Master_dila
    @Master_dila ปีที่แล้ว +2

    මමත් A/l කරන කොල්ලෙක්😢 ඒ වගේම කෙල්ලෙක්ට ආදරේ කරනවා..අද වෙනක්න් මට තේරුම් ගන්න බැරි උන දෙයක් මේ movie එකෙන් මම තේරුම් ගත්තා..කිසිදවසක මම මගේ අම්මට ආදරෙයි කියලා නෑ..ඒත් මගෙ ලෝකෙම කියල හිතන් හිටිය කෙල්ලෙක්ට මම ආදරේ කරනවා😢කවදාවත් අම්මගෙ වටිනාකම තේරුනේ නෑ..මේ movie එකේ අවසානෙට මට ඇඩුනා..මගේ අම්මගෙ වටිනාකම මට දැන් තේරෙනවා..thanks මේවගෙ හොද දේවල් සමජෙට දෙනවට ඔයාට ගොඩක් පිං ❤😢

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +24

    අපි ත් සංවේදී උනා මේ ෆිල්ම් එක බලලා. ස්තුතියි මචං ඔයාගෙ මහන්සි ය අපි වෙනුවෙන් කැප කරාට.. අපි හැමදාම ත් ඔයා එක්ක ❤️❤️❤️🙏🙏🙏🙏

  • @GayaMadu-i9i
    @GayaMadu-i9i ปีที่แล้ว +2

    මේකේ කෙල්ල කොල්ලා දෙන්නව රවට්ටන එක වැරදි. එක්කෙනෙක් තෝරගෙන බොරු නොකර ඉන්නයි තිබුනේ. ඒත් ඇත්තටම මේක සමාජයේ දකින්න තියන ප්‍රශ්නයක්. School යන කලේ, ගමේ ඉන්න කාලේ වගේ නෙවෙයි රැකියාවක් කරන්න, ඉගන ගන්න බාහිර සමාජයට ගියාම ඒ වටපිටාව අනුව ගොඩක් අය තමන්ගේ බාහිර පෙනුම, කතා බහ, හැසිරීම වෙනස් කර ගන්නවා. ඒක රැකියාව, ආර්ථිකය, අධ්‍යාපන මට්ටම අනුව වෙනස් වෙන්වා. ගැහැනු පිරිමි කියලා වෙනසක් නැහැ ඒකේ. එහෙම වෙනස් නොවන අතලොස්සක් ඇති. එහෙම කියලා මේ movie එකේ වගේ drinks, drugs පාවිච්චි කරන්න තරම් නොමග යන එක නෙවෙයි කියන්නේ. ඉතින් මේ වගේ ගමේ හෝ school කලේ කපල් වල එක්කෙනෙක් එහෙම වෙනස් වුනාම ප්‍රශ්න. දෙන්නම එක හා සමාන ඉගනීම්, රැකියා තල වලට ගියා නම් ගැටලු අඩුයි. මේ movie එකේ girl දෙන්නක්ව රවට්ටපු එක නම් කොහොමත් වැරදි. හැමදේටම තමන්ගේ ගතිගුන, qulities තමයි ඉතින්.

  • @ගගනගාමි
    @ගගනගාමි ปีที่แล้ว +47

    ආදරේ කියන්නෙ ඇත්තක් ඒවගේම ලොකු දුකක්😢අවන්ක ආදරයක් උනත් දවසක මරනෙන් හරි අපෙන් ඈත්වෙනවා ඒ නිසා ආදරය කියන්නෙ ලොකු දුකක්

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 ปีที่แล้ว +8

    වචන වලින් කියා ගන්න බැරි මහ
    අමුතු දුකක් දැනෙන්නේ 🥺 කොල්ලො දෙන්නම වැරදි නැ....අනේ මන්දා...🥺❤️‍🩹 hari lassana film ekk ❤️

  • @RajithaDilshara
    @RajithaDilshara ปีที่แล้ว +5

    ජීවිතයට ලොකු පාඩමක් කියලා කියලා දෙන කතාවක්.... කතාව මාර ලස්සනට කිවා

  • @abhifunvlogsdhanaproductio9916
    @abhifunvlogsdhanaproductio9916 ปีที่แล้ว +25

    ආනන්ද්ගේ අම්මගේ ආදරේ තමයි මාව නම් ඇඩෙව්වේ 😥 අනිත් ආදර කතා කොහොම උනත් අම්මෙක්ගේ ආදරේ ඇතුලේ අපිට පුදුමාකාර ශක්තියක් , රැකවරණයක් ලැබෙනවා හැම මොහොතකදිම ..මගේ ජීවිතෙත් මං මේ ගතකරන හැම මොහොතක්ම අමාරුවෙන් අල්ලගෙන ජීවත්වෙන්නේ මගේ අම්මයි පවුලේ හැමෝගෙමයි සතුට තියෙන්නේ මං සතුටින් කියලා එයාලා දකින සතුට එක්ක නිසා.මැරෙනකම්ම එයාලාගේ මූනූ වල සතුට දකින්නයි මං ජීවත්වෙන්නේ ❤

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +78

    ඒකටනම් ඇඩුනා අප්පා 😢 ශික් කිසිම ආදර කතාවකට මෙහෙම වෙන්න එපා😥

    • @talktorush
      @talktorush ปีที่แล้ว +1

      නෑ බං මීට වඩා සියදහස් ගුණයකින් වෙන්න ගත්තාම වෙන්නේ

  • @poornasubasinghe5304
    @poornasubasinghe5304 ปีที่แล้ว +5

    අද සමාජෙට ගැලපෙනම movie එකක්. ඒ වගේම මේ movie එක පලවෙනි වතාවට ඔයාගේ chanal එකෙන් බලන්න ලැබුන එකත් ගොඩක් වටිනවා. මේ වගෙ movies තවත් ගෙන්න. සමාජෙට වැදගත් ඒවා. Well done brdh 💖👌

  • @pathumlahiru6442
    @pathumlahiru6442 ปีที่แล้ว +8

    ඔය story එකේ (ඔතන ඔය) girl හරියට දුරදිග බලලා වැඩ කර නම් ඔය story eka superb...😊

  • @SaFnA_auf05
    @SaFnA_auf05 ปีที่แล้ว +22

    ඒකටනම් ඇඩුනා අහිංසක ආනන්ද් ගේ අම්මායි ආන්න්ද් තමයි ගොඩක්ම පව් වැරදි යාලුවෝ ආශ්‍රේත් ඒකට බලපානවා 😢

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +1

      එ විතරක් නෙවේ කෙල්ලගෙ අම්මත් වැරදියි.තාත්තා කියපු දේ ඇහුවනම් ඒ කෙල්ල ඔහොම වෙන්නෙ නැතිවෙන්න තිබ්බා.කොල්ලගෙ අම්මා නම් පව්😢

  • @shavishkagamage
    @shavishkagamage ปีที่แล้ว +23

    ෆිල්ම් එක ලස්සනටම දැනෙන විදියට අඩුවක් නැතුව විස්තර කරලා තිබ්බා...... රූ 🥺❤️

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +10

    හැමෝම කෙල්ලෙට වැරදි කිව්වට කෙල්ලට අලුතෙන් හම්බුන යාලුවො තමයි විනාශ වුන ජීවතවලට වග කියන්න එතන විශේෂයෙන්ම දැකපු ඒකට ඇඩුනේ කතා කරන්න බැරි අම්මගේ ආදරය ඒ ආදරේට සම කරන්න වෙන කිසිම ආදරයකට බෑ

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +76

    පුතාලා ඔහොම්මමයි. අම්මා කොච්චර දේවල් කරන්න ඇතිද . ඌ කිව්වා අම්මගෙ වදේ පොඩි කාලෙ ඉදන් එපා වෙලා තියෙන්නෙ කියලා. බේසිකයාට වැරදුනේම ඒකයි 😢😢

  • @R.R.J.USamudi
    @R.R.J.USamudi ปีที่แล้ว +8

    අනේ ඉතින් කෙල්ලෝ මෙහෙමයි වගේ තමා සමහර කොල්ලොත් වෙනසක් නෑ 😂🎉ඒ වගේම සමහර කෙල්ලෝ ඉන්නවා හ‍රි ලස්සනට ඉන්න 😌❤️

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +7

    දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්ස මේ සාසනයෙන් අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසා නේද කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ නෑ ආනන්ද මේ සාසනයම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත කියලා❤ ඔයා ආශ්‍රය කරන්නේ කෞද ඒක තමයි ඔයාගේ අනාගතය ඒක තමයි ඔයාගේ ගමන

  • @sachithdevinda-sz6ho
    @sachithdevinda-sz6ho ปีที่แล้ว +11

    ජීවිතෙට වටින කතාවක්🥺💖.කෙල්ලෙක් නිසා කොල්ලෙක්ට හැදෙන්නත් පුලුවන් , ඒ වගේම විනාස වෙන්නත් පුලුවන්🥺

  • @thisucrafts4773
    @thisucrafts4773 ปีที่แล้ว +19

    ආනන්ද් වගේම විරාජුත් පවු...විරාජ් waishu ව බාරගන්න හැදුවා.... ආනන්ද් හැමදාම ආදරේ කරා💔

  • @erangafernando2170
    @erangafernando2170 ปีที่แล้ว +2

    සෑහෙන්න අමුතුයි කියන්න තෙරෙන්නෙ නැහැ , ඇත්තටම පවු , Thank u edit කරලා voice කරලා baby movie 1 මෙහෙම බලන්න දුන්නට සහෝදරයා , මමත් හදවතට එකගව ඇත්තටම ඔය ගෑණු ළමයා වගේ වැඩ කරලා තියෙනවා , ඒවට හරියන්න මට මදි නොකියන්න punishment හම්බෙලත් තියෙනවා උඩ ඉන්න කෙනාගෙන් , එ නිසා අදටත් මම Single මගෙම වැරදි නිසා සහ නොවිහින්ම , movie එකක් උනත් මගෙ පපුව කතා කරපු දවසක් මෙ දැං , මට අවුල් ඒත් වැඩෙ හොදයි 🙂🤝 God bless & keep it up bro ! ❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +26

    පවු අර ආනන් කොල්ලා 😪 ඔය වගේ කතා කොච්චර ලොකේ තව වෙනවද? පවු අහින්දක කොල්ලෝ 😢 එකනේ මම කාටවත් ආදරය කරන් නැත්තේ 😅 මම ආදරේ කරන්නේ මට විතරයි.❤

  • @erangaathapaththu727
    @erangaathapaththu727 ปีที่แล้ว +10

    Thank අයියේ කෙල්ලන්ට පණ ඇරල ලව් කරමා උන් අපිට ඇරල යනකං දන්නෑ.😢 Thank මේ වගේ වීඩියෝ එකක් දැම්මට

  • @diyawijerathna1815
    @diyawijerathna1815 ปีที่แล้ว +8

    අදයි Film එක බලන්න වෙලාවක් ලැබුනෙ. .මගේ ජීවිතේ බලපු ආදර්ශමත්ම සංවේදීම වෙනස්ම ආකාරයක ලස්සන movie එකක් . කඳුලු බේරෙන තරමට සංවේදී වුනා .ඔයා පටන්ගැන්මෙදි කිව්වා වගේම දවස් ගානක් ඔලුවෙන් අයින් කරගන්න බැරිවෙයි . 👍👍👍❤❤❤🥺🥺🥺😢😢😢

  • @sachithmenuka6929
    @sachithmenuka6929 ปีที่แล้ว +9

    මන් බලපු හොදම ෆිල්ම් එක 🙄 අම්මා කියන්නේ ආගමක් ❤❤

  • @Chenchi-v4s
    @Chenchi-v4s ปีที่แล้ว +8

    ඇඩෙනවා ඇත්තටම මේක බැලුවම මම තීරණය කරා.....දිගටම තනිකඩව ඉන්නවා කියලා....කෙල්ලෝ ගාව ආදරය නැ...නිකන් රැවටෙනවා ප්‍රශ්න විතරයි...ආදරය කරන්න ඕන නම් අම්මට,තාත්තට ආදරය කරන්න.....තනිකඩව ඉන්න එකෙන් ප්‍රශ්ණ නැ.....දැන් ඉන්න කෙල්ලෝ කියන්නේ....ජරාම කට්ටියක්...😎😎❤

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว

      අනේ පව් ඔයා😂

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +1

      කොල්ලො කියන්නෙත් එහෙම ම තමා. දෙමාපියන් හා සහෝදරියෝ විතරයි හොද. අවංක කෙල්ලො ඉන්නෙත් ටිකයි අවංක කෙල්ලොත් ටිකයි. පවුකාරයන්ට ලැබෙන්නෙ රැවටිලිකාරියෝ තමා. ඒක තමා පව. 😅😅😂 කෙල්ලො ගාව ආදරය නොතිබුනානම් ඔයාගෙ තාත්තා ඇයි අම්මව බැන්දෙ 😬😬😬

    • @Chenchi-v4s
      @Chenchi-v4s ปีที่แล้ว +1

      @@aurora0534 ....අම්මා වුනත්.....කියන්න....ඕන...තාත්තව බැදලා,තාම එහෙම ඉන්නෙත් තාත්තගේ පඩිය නිසා...පඩි හම්බෙන්න නැ පඩිය ගැන අහනවා...ඇත්ත තමයි....අපි වුනත් කාලා බීලා ඉන්නේ තාත්තගේ පඩිය නිසා......ගොඩක් කවි,ගී,චිත්‍රපට,නවකතා කෙටි කතා,රජ කතා,බණ කතා ඔය මොන දේක වුනත් ආදරය ගැන තියෙන්නේ විරහව....කෙල්ල කොල්ලව දාලා.....යන එක.....කොල්ලට බොරු කරන එක....සල්ලි තියෙනකන් බොරු කරනවා....එච්චරයි..අද කාලේ කවුරුත් වාසියට වැඩ කරන්නේ...
      කොච්චර කොහොම කිව්වත් සිද්ධාර්ථ කුමාරයක් පස්සේ හරි තේරුම් ගත්තා....මොකද්ද ප්‍රශ්නය කියලා ඒකනේ...යසෝදරා දේවියව දාලා....ගියේ.....🤔🤔......

    • @rabbit6575
      @rabbit6575 ปีที่แล้ว

      අනේ ඇත්තද?????😂

  • @Isu_19
    @Isu_19 ปีที่แล้ว +5

    😊 කොල්ලො වුනත් කෙල්⁣ලො වුනත් තමන්ව control කරගන්න දැනගන්න ඕනා. කරන්න ඕනා මොකක්ද නැත්තෙ මොකක්ද කියලා.
    මේකෙන් ගන්න තීන හොඳම. Advise ekak campus ghin යාලුවො තෝර ගන්න ඒක. දේවල් ගානට balance කරන එක.
    මොකද සමාජෙ ඔය ඔක්කොම තියෙන නිසා. ඉස්කොලෙ කාලෙ love කරන්න එපා කියන්නෙ නිකං නෙවෙයි. ආකර්ෂණයක් තියෙන්නෙ ඒ කාලෙ. 1% wage marry kraii. ගොඩක්ම breakup තමයි නේද. Pwl kanna kalin. Sallii ona ne jeewath wenna
    අන්තිමට දෙගොල්ලන්ම අසරණයි. මෙතන මේ කෙල්ලට වුනේ ඒක.
    ඔයාලගෙ අදහස කියන්න මේක නෙ වෙන්නනෙ.
    විවිධාකාර විච්චූරණ මිනිස්සු හම්බවෙනව. Campus nm ynw😂
    සමාජෙ කියන්නෙ .පුදුම parissmin. Inna ona thanak හරි දේ තෝරගෙන ඉස්සරහට යන්න ඕනා තැනක්.
    🙌

  • @sadeepachamudith
    @sadeepachamudith ปีที่แล้ว +17

    මොනා දේ වුනත් ඉන්නෙ අම්මා තමයි ☺️🌸💖
    අම්මා...✍ අම්මා තමයි හැමදාමත් උනෙ මගෙ ලොකෙ රැජින.. නැති උනත් ඔටුනු හිසට
    රෑ දාවාලෙ ගොඩක් මහන්සි උනා අපිට කන්න අදින්න දෙන්න.
    මගෙ හීනෙ තමයි බන් අම්මාව හැමදාමත් සතුටින් තියන්න
    වැඩි කල් නැ අම්මෙ ටික දවසක් ඉවසන් ඉන්න
    ආම්මගෙ ආදරෙ අහසක්වගෙ නැහැනෙ ඒකට කොනක්
    අම්මා කියන්නෙ හරිම තැනින් වැරදි දෙවල් කපන කතුරක්
    අම්මට වෙන් කලාට තුන්සිය හැට පස් දවසෙන් එකම එක දවසක්
    ඒ දවසත් අම්මට විරාමයක් නැති එකම එක තවත් පැය විසි හතරක්...✍
    ආදරෙයි අම්මෙ මහ ගොඩක්..✍

  • @සාමාන්යදැනුම-ස6ජ
    @සාමාන්යදැනුම-ස6ජ ปีที่แล้ว +5

    කොල්ලො දෙන්නම රැවටුනා කෙල්ලෙක් නිසා... දැන් දැන් කෙල්ලො පිලිකුල් වීගෙන එනව මේව දැක්කම ... ගැහැණියකට කියල බය නැතුව ආදරේ කරන්න පුලුවන් අම්මට විතරයි... ❤️❤️

    • @shehansanjaye4148
      @shehansanjaye4148 ปีที่แล้ว

      දැන් ඉන්න කෙල්ලොත් හොම තමයි බන් 🥺

  • @businessmaster1287
    @businessmaster1287 ปีที่แล้ว +57

    අඩෝ මටනම් ඇඩිලා ඉන්නෙ බන් කදුලුත් ආවා.... අර අම්මා මැරුණ වෙලාවෙනම් මටත් පපුව පැලෙන්න දුකක් ආවා බන්..😭💔 අවසානටිකේ අර කෙල්ලගෙ කකුල අල්ලා කොල්ලා වැදපුවෙලාවෙත් පට්ට දුකක් හිතුනෙ බන්.... 😢💔

    • @rohi.69
      @rohi.69 ปีที่แล้ว

      ඖට්‍යළුඍෆgdhhjrggfygdgdtr

  • @KaveeshaSenal
    @KaveeshaSenal ปีที่แล้ว +6

    කී දෙනෙක්ට නම් මේ දේ ඇත්තටම වෙලා ඇත්ද...💔කොච්චර ලස්සනට ජීවත්වෙන්න තිබුන ජීවිත් දෙකක්ද....

  • @HpWickramge
    @HpWickramge ปีที่แล้ว +19

    ආනන්ද් කරපු දේ හරි කියලා හිතෙන්නේ මට විතරද?😏

  • @V_Gamage_
    @V_Gamage_ ปีที่แล้ว +1

    මගේ දැනීම අනුව මම දෙයක් ලියන්නම්...🙂පාසල් ප්‍රේමය උනත් ගොඩක් අය වැරදි නැ කියනවනෙ...මොනව උනත් කෙනෙක්ද දැකල එයාගෙ රූඔඑට ආදරේ කරන්නෙ නැතුව ඒ කෙනා ගැන හොයල බලල හොද කෙනෙක් එක්ක ඕන යාලුවෙන්න ..ඒ වගේම තමන්ට ගැලපෙන කෙනෙක්..ඉගන ගන්න කෙල්ලෙක් ඉගන ගන්නෙ නැති කොල්ලෙක් එක්ක යාලු උනාම මෙහෙම වෙනව..ඒක ඒ කෙල්ලෙගෙයි කොල්ලගෙයි දෙන්නගෙන වරද ඉතින් 🙂හැගීම් වලට වහල් වෙලා ජීවිතේ විනාස කරගන්න එපා කවුරුවත්..එහෙම කියල තමන්ගේ ආතල් එක නැති කරගන්න කියල නෙවෙයි මං කියන්නෙ...හොදට ඉගන ගෙන කොල්ලෙක් කෙල්ලෙක් හොයාගත්ත නම් මේ දුක් මුකුත් නැ 🙂ඇයි මිනිස්සුන්ට ඒක තේරෙන්නැත්තෙ 🙂💔

  • @malindugimhan3
    @malindugimhan3 ปีที่แล้ว +31

    අපෝ love story එකක්නෙ කියල දවස් දෙක තුනක්ම හිතලම මගෑරියා මම මේ කතාව...ඒ උනාට බැලුවෙ නැත්තෙ අපරාදෙ කියල හිතුන දැන්😢ලස්සන කතාවක් thankyou ruu ❤

  • @ApiNodannaLifeStyle
    @ApiNodannaLifeStyle ปีที่แล้ว +3

    කොල්ලෝ නිවාඩුවක් හරි දාගෙන බලන්න ඕන film එකක්.. අම්මා තමයි ලෝකේ ❤️......
    කොල්ලෝ පව් ඇත්තටම 🥺

  • @asanthikathishanthi7708
    @asanthikathishanthi7708 ปีที่แล้ว +13

    පට්ටම කතාවක්. ගන්න තියෙන ආදර්ශ ගොඩයි.🥰❤️❤️❤️❤️❤️

  • @BihansaJithmini
    @BihansaJithmini ปีที่แล้ว +11

    ඇත්තටම මේ විඩියෝ එක අපි වගේ තරුණ සමාජයට ගොඩක් ආදර්ශයක් ඔයාලට ගොඩක් පිං🥺🙏♥️

  • @nimalgamini8877
    @nimalgamini8877 ปีที่แล้ว +16

    එ අම්මට සලකන විදියට නම් දුක හිතුනා හැබැයි කෙල්ලො ඉන්නවා සමහර මොන දේවල් උනත් කොල්ලන්ව අතාරින්නෙ නැත්තෙ

  • @Hansika-ul3oz
    @Hansika-ul3oz 3 หลายเดือนก่อน +2

    අනේ මම මේ පාර උසස් පෙල අනේ ම්ගේ bf එයත් මං එක්කම මහන්සි වෙනවා අනේ අපි දෙන්නටම එකම කැම්පස් එකකට යන්න ඔයලා විශ් කරන්න මොකද මන් second shy ගිය පාර එයාට යන්න බැරි උනා මට result tibba කැම්පස් යන්න මං ගියේ නෑ මොකද මගේ ජිවිතේ තනියම ගොඩ දාගන වැඩ්ක් නෑ අනේ plz පුලුවන්නන් විශ් කරන්න අපි දෙන්නට එකම කැම්පස් එකකට යන්න පුලුවන් වෙන්න කියලා ම්ගේ අම්මාගෙන් පස්සේ මට වටිනම කෙනා එයා❤

    • @SankaMoremada
      @SankaMoremada หลายเดือนก่อน

      තමන්ගේ ගමන යන්න.

  • @danushkasilva2734
    @danushkasilva2734 ปีที่แล้ว +5

    කතාව කොහොම උනත් කෙල්ල තව එකෙක් බැන්දා කොල්ලා හැමදාටම හිතේ තියන් ඉන්නවා 👍

  • @SksarathKumara
    @SksarathKumara 18 ชั่วโมงที่ผ่านมา

    Kello apa una මෙකී දැක්ක ma තවත් ekek එක්ක ගියාම සුපිරි කතාව ❤❤❤❤

  • @shehanransara2391
    @shehanransara2391 ปีที่แล้ว +15

    තමන්ගෙ අම්මට වඩා වෙන කෙල්ලො ලොකු කර ගත්තම ඕක තමා වෙන්නෙ 😔

  • @Tharushidinethya-g4b
    @Tharushidinethya-g4b ปีที่แล้ว +5

    මෙක බලලා තනිකඩව ඉන්න එක හොඳයි කියලා හිතුණා .ඒ තරම්ම හිතට දැනුණ එක😢

  • @sanduniimasha7484
    @sanduniimasha7484 ปีที่แล้ว +14

    අම්ම විතරයි අපිට අවසානෙ ඉතිරි වෙන්නෙ 😔...ඉර හද දෙන්නම් කිව්වත් යාලුකාලෙ වෙනස් වෙන්න එක තත්පරයයි..ඒත් ඒක තේරෙද්දි වෙන්න තිබ්බ හැමදේම වෙලා ඉවරයි..😔