MEEMURE ! Beauty of a hidden village | මේ මුරේ විතරක් එන මීමුරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2023
  • 🗺 මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හුන්නස්ගිරිය නම් ප්‍රදේශයෙන් කිලෝමීටර 34කින් උඩට වන්නට මේ සුන්දර මීමුරේ ගම්මානය පිහිටා තිබේ... මීමුරේ ගම්මානය කරා වැටී ඇති සුන්දර මග දෙපස විස්තර කිරීමට තරම් අටුවා ටීකා අපගේ මුවගට ගොතාගැනීමට පවා අපහසුය ඒ ගම කරා ඇති මාර්ගය එතරම් සුන්දරය... මග පමනක් නොව මීමුරේ ගම්මානය තුල ඇති ගැමි බව ඒ ගුප්ත නිහැඩියාව, ගංගා ගලා බසින ශබ්දය ගමට පැමිනෙන ආගන්තුකයන් ගේ සිත් සොබාමවුන්ගේ ආශ්චර්‍ය මේ යැයි එයට වසග වනු නොඅනුමානය.. සොදුරු මිනිසුන්ගෙන් පිරුනු මේ සොදුරු ගම්මානය සංවේදී පරිසර කලාපයකි.. ඒ බව් සිහි කොට මීමුරේ වෙත ඇරයුම් කරමින් අපි නිහඩ වෙමු...
    🗺 Meemure is a village with a population of about 420 people living in it It is located near the border between Kandy District and Matale District in the Knuckles Mountain Range. Meemure is one of the most remote villages in Sri Lanka with the only access via a 14 km trail from the town of Loolwatte.
    Copied from Wikipedia.
    🗺 Accomodation :- මීමුරේ ගිමන්හල
    Facebook Page:- profile.php?...
    🗺 Camera Partner :- Go pro hero 9 Mr.Lasith
    🗺Audio Credits
    *Kandula Ithin Samaweyan - Cover By Sahan Elvitigala
    • Kandula Ithin Samaweya...
    *Iren Handen (ඉරෙන් හඳෙන් ) Sooriya Arana Film song
    • Iren Handen (ඉරෙන් හඳෙ...
    *WAYO - Handa Allanna Aasa Gamana (හඳ අල්ලන්න ආස ගමන) | Official Video
    • WAYO - Handa Allanna A...
    All Credits Goes To Original Artists
    🗺Video Credits
    * Video edit, Cinematic motions, Colour gradings, Music sync done by professional editor LASAN LAKSHITHA (Whatsapp Only 0763600627) contact for your creations.*
    🗺 Like us on FB ;- / apilankawe2022
    Follow us on instagram ;- / _api_lankawe_
    #srilanka #travel #meemure #trending #vlogs #visitsrilanka

ความคิดเห็น • 112