සරුංගල් | Sarungal | Episode 01 | ‎

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2024
  • සරුංගල් | Sarungal | Episode 01 | ‎@sapumalproduction
    👉 අපිට නිශ්පාදකයෙක් වන්න එකතු වෙන්න
    / sapumalproduction
    මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉
    👉 bit.ly/SubscribeSapumalProduc...
    👉 Video එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා
    Contact -: 0716300227 (Sapumal )
    • Director: Sapumal Chandrasiri
    • AD : Amila Nalin
    • Script: Sapumal chandrasiri
    • Cast: Sapumal Chandrasiri ,Chathuranga Dhanasekara , kanishka Dilshan , Milinda Dilshan , Eranda Maduratha, Jayashan Kavishka
    Amila Nalin , Maheema Jayawardana , Ayesha Rajakaruna , Milinda Dilshan, prabodi Moragolla, Senu Dasanayaka
    අපිව අනිත් Social Media වලිනුත් Follow කරන්න
    Facebook Page: / sapumalproduction
    TikTok: / sapumal_production
    Facebook Group: / 1187294238336915
    #SapumalProduction #100ksubscribers #100ksubscriberscelebration #viralvideo
    #පද්මි #padmi #bidikoto #බීඩිකොටෝ #sapumalvideo #sarungal #සරුංගල්
  • บันเทิง

ความคิดเห็น • 877

  • @sapumalproduction
    @sapumalproduction  5 หลายเดือนก่อน +447

    මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉
    bit.ly/SubscribeSapumalProduction
    Video එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා

    • @krishandileep5983
      @krishandileep5983 5 หลายเดือนก่อน +5

      අඩෝ බොක්කල උබලගෙ ගෙවල් කොහෙද

    • @chiranharshana1581
      @chiranharshana1581 5 หลายเดือนก่อน +4

      Adooo ubala supiri bn awankawama mata ubala set eka hambenda one contact num ekak dapalla puluwannm ❤❤❤

    • @sumithsamantha7869
      @sumithsamantha7869 5 หลายเดือนก่อน +2

      Ekenma ❤ Alina keruwooo😊

    • @user-bn7zl5ef7v
      @user-bn7zl5ef7v 5 หลายเดือนก่อน +1

      සුපිරි

    • @user-bn7zl5ef7v
      @user-bn7zl5ef7v 5 หลายเดือนก่อน +1

  • @Marjuwan
    @Marjuwan 5 หลายเดือนก่อน +1335

    මේකට ලයික් 1000ක් දාං යමල්ලා හොදේ🎉🎉🎉🎉

    • @user-of6qd8lm3z
      @user-of6qd8lm3z 5 หลายเดือนก่อน +12

      උබට මොනාද හම්බ වෙන්නෙ බන් අවදානෙ ගත්තා කියලා😂😂😂

    • @Marjuwan
      @Marjuwan 5 หลายเดือนก่อน +1

      @@user-of6qd8lm3z මට අවදානේ හම්බවෙනවනේ ඕං....

    • @Marjuwan
      @Marjuwan 5 หลายเดือนก่อน +13

      මට අවදානේ හම්බ වෙනවනේ ඕං😊

    • @user-of6qd8lm3z
      @user-of6qd8lm3z 5 หลายเดือนก่อน +6

      @@Marjuwan ආහ්හ් අවදාන ගණිකාවක්..🙂😂

    • @Marjuwan
      @Marjuwan 5 หลายเดือนก่อน +1

      @@user-of6qd8lm3z ඔහේගේ අවදානේ ලොකුවටම ලැබිලනේ😂
      ඉස්තූතියී🤭😂

  • @SadhuUdeshi
    @SadhuUdeshi 5 หลายเดือนก่อน +310

    කමක් නෑ අන්තිමට අචල අයියා මේකේ හරි පද්මිව බැදලනේ...😽♥️

  • @sahanabeynayake5043
    @sahanabeynayake5043 24 วันที่ผ่านมา +16

    හරි සරල කතාවක්......
    ගමක ඉන්න මිනිස්සුන්ගේ අහිංසක හීන එක්ක බැදිලා එදිනෙදා ජිවිතේ ගත කරන සරල කතාවක්.....
    1. එකම එක පුංචි හීනයක් සෑබෑ කරගන්න දගලන බිජ්ජයි ගදයයි......
    2. මහා මෙරක් තරම් වගකීම් දරාගෙන කාටවත් අත නොපා තමන්ගේ දරුපවුල රකින්න හදන බිජාගෙයි ගදයගෙයි තාත්තා හීන් බණ්ඩා.....
    3. වදපු ලමයින්ට කන්න දෙන්න වෙර දරන උන්ගේ අම්මා - රන් මැනිකා....
    4. පාසල් ප්‍රේමය මෝරන සූකිරි....
    5. පාසල් ප්‍රේමයට අතවනන අසේල.....
    6. ඒ ප්‍රේමයට master plan ගහන බොක්කේ යාලුවා බුද්දිකයි උගේ සහචරයා පොඩ්ඩේයි.....
    7. Master plan ගහලා අනුකම්පාවෙන් හිත ඉල්ලන ඈ වාසනා....
    8. සහෝදර ප්‍රේමය වෙනුවෙන් යුතුකම්
    වගකීම් ඉටු කරන්න දගලන රාජා.....
    9. මහන්සි වෙලා පාඩම් කරලා ගමට ඉස්කෝලේට ආඩම්බරයක් වෙන්න කැම්පස් යන රුවන්.....
    10. එක අරමුණක් වෙනුවෙන් ගමට ඇවිල්ලා ආදරය ඉස්සරහ ඒ ඔක්කොම අමතක වුන සුද්දි නෝනා....
    11. ගමටම ණය බෙදන ගිනී පොලී ඇන්ටන් එක්කම ඒකාගේ නපුංසක විදියට රගපාන පින්තු මාමා.... පින්තු මාමා එක හොදටම කරනවා ❤
    12. ගමේ හැම එකාම ගෙට රිංග ගන්න මාන බලන කමලා....
    13. ඒක මත්තේම වහ වෑටිලා එකී එහෙම නෑ කියන සමන්ත....
    චරිත 13ක්..... ඒකට ඔබින නමක්.....
    ජිවිතේ හරියට සරුංගලයක් වගේ... උඩ තියනකොට ලස්සනයි.... ඒත් නූල කැඩිලා ගියාම කරදර ගොඩයි.....
    මේ ඔක්කොමටම සරුංගලේ වගේ ජිවිතත් එලිය වෙන්න ලැබේවා.... !
    Sapumal Production
    Great Job ❤
    ✍️ අබේ....!

    • @sapumalproduction
      @sapumalproduction  24 วันที่ผ่านมา +1

      මේක මට හම්බුන ආසම කමෙන්ට් එකක් ❤️

  • @user-sz5em3yr8k
    @user-sz5em3yr8k 5 หลายเดือนก่อน +215

    චිත්‍ර අදින්න විතරක් නෙවෙයි එයා දක්ෂ❤ පද්මී වගේම මේකත් ලස්සනට තියේවි😊

  • @oshadee_shanadee
    @oshadee_shanadee 5 หลายเดือนก่อน +100

    හම්මේ සපුමල් අයියගේ දත් සෙට් එක ගැම්මක් 😂🖐️❤️

  • @user-ft4gr8jl4m
    @user-ft4gr8jl4m 5 หลายเดือนก่อน +119

    පද්මියෝ........කලින් ඒකෙ අවසානෙට පපුවට උණ දේ කියන්න වචන නෑ බං ...මොකක්දෝ මතකයක් එක්ක පපුව හිරවුනා වගේ උනා බං .......උබලට ජය......

  • @sathmanisachinthana737
    @sathmanisachinthana737 5 หลายเดือนก่อน +63

    සතියකට සැරයක් කතාව දාන එකේ අඩුම විනාඩි 20ක්වත් කතාව තියෙනවා නම් තමා වටින්නේ.. පද්මි වගේම සාර්ථක වෙනවා නොඅනුමානයි. පලවෙනි කොටසෙන්ම ඒක තේරෙනවා..❤❤

    • @user-eg2oc1go4d
      @user-eg2oc1go4d 3 หลายเดือนก่อน

      ඔයනේ රග පාන්නේ

  • @amithmadushanka6259
    @amithmadushanka6259 4 หลายเดือนก่อน +37

    සෙනූගේ චරිතෙන් දකින්නෙ මිචෙල් දිල්හාරා වගේ ❤️

  • @kaushimadumali486
    @kaushimadumali486 5 หลายเดือนก่อน +41

    පද්මිගේ රගපෑම් නම් සුපිරි ...අනිත් අයත් හොදට රගපානවා..ජය වේවා

  • @Morgoz01
    @Morgoz01 17 วันที่ผ่านมา +3

    Ado sapumal. Ubawa dakka oi Bambalapitiyedi 😢😊❤

  • @maduwanthidilrukshi7259
    @maduwanthidilrukshi7259 5 หลายเดือนก่อน +14

    අනේ මට ලෝබයි ඒ කතාවට. කවදා හරි මේකත් ඉවර වෙනවානෙ කියලා පලවෙනි කොටසෙදීම මාර ලෝභකමක් ආවා. ඇත්තටම මාරයි. මම ඔයාලාගෙ හැම drama series එකක්ම බැලුව. ඒකෙන් මම බලපු පට්ටම කතාව මේක. ඇත්තමයි tv channel එකක්වත් මේ තරම් රස කතාවක් දකින්නෙ නැහැ දැන් කාලෙ❤

  • @user-ft4ly9qv7b
    @user-ft4ly9qv7b 5 หลายเดือนก่อน +41

    පද්මි වගේම තමා ආය ඔයාලනම් මාර ටැලන්ටට් 😋❤️🌻

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 5 หลายเดือนก่อน +31

    මේක බලද්දි රෑ දැනියෙල් දවල් මිගෙල් මතක් උනා 😂😂❤❤❤❤❤

  • @Prasa000
    @Prasa000 5 หลายเดือนก่อน +53

    ආකාසේ ලස්සනට බැබලෙන සරුන්ගල් වගෙ උඩට ඇවිත් ඔයලත් දවසක බැබලෙන්න ඕනී.. ජය.. ටීම් එකටම..❤❤❤💪💪

    • @ramyalathakalyani5339
      @ramyalathakalyani5339 3 หลายเดือนก่อน +1

      ඔයාගෙ wish එක මාරම විදිහට හිතට දැනුන...❤

  • @rasanjanachathumini4688
    @rasanjanachathumini4688 5 หลายเดือนก่อน +29

    සපුමල් අයියා කට හදන් ඉන්න විදිය...😅😅😅
    පද්මි අක්කගෙ රඟපෑම නම් මාර ලස්සනයි 😍🥰❤️
    ඔයාලා ඔක්කෝටම සුබ පතනවා..!🌷❤️

  • @user-hg7pu2jp2r
    @user-hg7pu2jp2r 5 หลายเดือนก่อน +50

    සෙනු කෙල්ල😊❤

  • @nethmidasanayaka8101
    @nethmidasanayaka8101 5 หลายเดือนก่อน +40

    කනවනකම් කාපියව්‍ නැත්තම් නිකම් ඉදපියව් ලංකාවේ අම්මලා ඔක්කොම ඒකයි 😅බලන් යනකොට

  • @maheshikaprabodani5703
    @maheshikaprabodani5703 5 หลายเดือนก่อน +17

    ඇස් වලට කදුලු එනවා බන් පොඩි පොඩි විඩියෝ කෑලෙ දාපු කොල්ලා අදමෙ තැන ඉන්නවා දකිද්දි බුදුසරනයි ඔක්කෝටම ආදරෙයි 🌹💜

  • @PushpaKumari-pw2jp
    @PushpaKumari-pw2jp 5 หลายเดือนก่อน +36

    සූකිරිට චිත්‍ර විතරක් නෙවේ රගපාන්නත් පුලුවන් ❤🤝

  • @user-fh3et5vt6c
    @user-fh3et5vt6c 5 หลายเดือนก่อน +49

    අඩො අචලයා පද්මි බැන්දා එහෙනම්😂😂

  • @ORASTITCH
    @ORASTITCH 5 หลายเดือนก่อน +32

    පද්මී අක්කා තමා මරු අනේ 💜️❤💙

  • @dewminiayomi2268
    @dewminiayomi2268 5 หลายเดือนก่อน +45

    පද්මි නම් සුපිරියටම රඟපානවා 😁❤️ නියමයි

  • @Sasi_Hima
    @Sasi_Hima 5 หลายเดือนก่อน +11

    පද්මි ඉවරයි කියලා දුකෙන් හිටියට
    අම්මෝ මේකත් මරු ❤️😘

  • @user-on1uo6hd4k
    @user-on1uo6hd4k 2 หลายเดือนก่อน +2

    මරු ඕයි❤සුපිරි රගපෑම් ❤❤🎉

  • @achinthakaushalaya29
    @achinthakaushalaya29 5 หลายเดือนก่อน +10

    හෙන අතල් වගේ 😂❤ හැබැයි ලස්සන ආදර්ශ් ගොඩකුත් තියෙනවා කියලා තෙරෙනවා ඉස්සරහට.. ඇත්ත දුක්ඛිත තත්වයක් ලස්සනට සමාජ ගත කරන්න හදන ලස්සන වෑයමක්.. ආදරේයි සපුමල් production ❤❤

  • @sameerasampath9442
    @sameerasampath9442 5 หลายเดือนก่อน +20

    ආර්ට් කෙල්ලට රගපාන්නත් පුලුවන් නෙහ් 🥰💗✌

  • @AnuradhaLakshan-cp1gm
    @AnuradhaLakshan-cp1gm 5 หลายเดือนก่อน +11

    අලුත් එකානම් සමනලයෙක්මද කොහෙද 😂 මොනා උනත් වැඩේනම් සුපීරී❤

  • @user-jr6xw4yn3f
    @user-jr6xw4yn3f 5 หลายเดือนก่อน +18

    Match eeka blan eka paththaka dala awe blnn 😍😍

    • @Marjuwan
      @Marjuwan 5 หลายเดือนก่อน +6

      හත්තලාමේ මැච් එකහ්😮

  • @user-qm5jl6bf5r
    @user-qm5jl6bf5r 5 หลายเดือนก่อน +8

    චිත්‍ර adina ewath lassanai raga pana ekath lassanai eyath godak lassanai hurathal nangi babek 🥰

  • @padbroo
    @padbroo 5 หลายเดือนก่อน +2

    අඩො මරු sapumal අයියෙ ❤️

  • @sameeraidunil7175
    @sameeraidunil7175 5 หลายเดือนก่อน +6

    ලස්සනම ලස්සනයි. ජය වේවා.❤️❤️

  • @Kavee-boy_
    @Kavee-boy_ 5 หลายเดือนก่อน +21

    අද දානව කියල තිබිලා, පස්සෙ මතක් උනා නෙද වැලන්ටයින් එකටම දැම්මනම් හොදයි කියලා♥️😒අසාදාරනයි.

  • @SakuRathnayaka
    @SakuRathnayaka 5 หลายเดือนก่อน +16

    අචල අයියා ලස්සනයි අනේ එයා මෙකේ හරි පද්මිව බැදලනේ ❤

  • @BathiyaDeshapriya
    @BathiyaDeshapriya 5 หลายเดือนก่อน +9

    මේකේ සපුමල්ට දත් කුට්ටම ගැලපෙනවා ආ.

  • @prbodasampath3366
    @prbodasampath3366 5 หลายเดือนก่อน +3

    මෙකත් සුපිරියියක් වෙවි අනිවාර්යයෙන් 👍👍

  • @Hansidisanayaka03
    @Hansidisanayaka03 2 หลายเดือนก่อน +2

    Adane ඉස්සෙල්ලාma baluwe harima ලස්සනයි ❤

  • @user-cg3um6fr1k
    @user-cg3um6fr1k 5 หลายเดือนก่อน +8

    ඒක නම් සුපිරියක්. සෙට් එකටම සුභ පතනවා ❤🎉

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g 5 หลายเดือนก่อน +15

    අලුත් එකට ජයෙන් ජයම වේවා ! ❤❤🎉❤❤

  • @user-up4uj6ss9b
    @user-up4uj6ss9b 5 หลายเดือนก่อน +6

    සුපිරියක් ඉතිං.❤

  • @user-iq6hl3nq1e
    @user-iq6hl3nq1e 5 หลายเดือนก่อน +8

    හැමදාම වගේ ආදරෙයි මගේ එකා...❤️❤️🤘😍..සපුවෝ උඹ දැන් අවුරුදු 6ට කලින් මාත් එක්ක හිටපු එකාද කියල හිතෙනව මචන්..උඹ මාර ටැලන්ට්❤..උඹ වගේම අනිත් සෙට් එකත් මරු..දවසක උබලා හොඳ තැනකට එනකම් බලන් ඉන්නවා..ජය වේවා❤ ඔක්කෝටම...ආදරෙයි පැලෙන්න.❤

  • @erandithakshila385
    @erandithakshila385 5 หลายเดือนก่อน +2

    ❤️

  • @thusalalex1999
    @thusalalex1999 5 หลายเดือนก่อน +2

    Lassanahi video eka ❤❤❤❤ keep it up

  • @ChamikaDilshan-ko1kp
    @ChamikaDilshan-ko1kp 5 หลายเดือนก่อน +4

    ජය වෙවා කට්ටියටම ❤️ පද්මි වගේම සුපිරියක් මෙකත් 😊❤️

  • @sdfg463
    @sdfg463 5 หลายเดือนก่อน +5

    Finally 😅😅❤
    අඩේ මරු යකෝ ❤❤❤❤❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 5 หลายเดือนก่อน +5

    මේක නම් සුපිරියක් සපුමල් Good Luck ❤

  • @ArunaShantha83
    @ArunaShantha83 5 หลายเดือนก่อน +1

    මරු ඕයි සුපිරි ජයවේවා ..👊💝

  • @hewagemadhurekhank7843
    @hewagemadhurekhank7843 5 หลายเดือนก่อน +2

    ලස්සන ආරම්භයක් ♥️.. සෙට් එකටම සුභ පතනවා♥️

  • @kts4322
    @kts4322 5 หลายเดือนก่อน +2

    සුපිරියි උඹලට හැමදාම හරි යන්න ඕන ❤❤❤❤🎉🎉

  • @smjfmusicvideo
    @smjfmusicvideo 5 หลายเดือนก่อน +5

    සපුමල් අයියා සුපිරියටම රගපානවා..මේකේ නම් පට්ට.. සුපිරිම චරිතයක් සෙට් වෙලා තියෙන්නේ..😂😂😂🤣🤣🤣❤️❤️❤️❤️

  • @user-py6fl1hx3d
    @user-py6fl1hx3d 5 หลายเดือนก่อน +1

    Hamogema super acting nisa...sarungal udagiya wagai.....niyamayi ...🎉🎉🎉🎉🎉

  • @user-qc9ub9ge6s
    @user-qc9ub9ge6s 4 หลายเดือนก่อน

    Supiri set ekak adarei lassanai video tika❤

  • @user-op1do6gd7e
    @user-op1do6gd7e 5 หลายเดือนก่อน +1

    සුපිරි..❤ ජය වේවා ❤

  • @Maduboy-we8ki
    @Maduboy-we8ki 5 หลายเดือนก่อน +2

    මේක මරු අඩේ❤😂 ආයෙ එකක් ඉක්මනටම ඕනී😍

  • @darshanaphotography4062
    @darshanaphotography4062 5 หลายเดือนก่อน +1

    ඒක සුපිරි episode 2 ඉක්මනට ඕනි❤️

  • @user-vm9he3rb3n
    @user-vm9he3rb3n 5 หลายเดือนก่อน +1

    ලස්සනයි අලුත් වීඩියෝ එක

  • @HVt.v
    @HVt.v 5 หลายเดือนก่อน

    සුපිරි කතාවක් වෙයි 💐❤️ජය වේවා ඔක්කොටම

  • @s.n.s5946
    @s.n.s5946 5 หลายเดือนก่อน +1

    මෙන්න රියල් වැඩ්ඩෝ..පිස්සුවක් වෙයි මේකත් ❤❤🎉 ජය!!🎉

  • @chamodanimarasingha7518
    @chamodanimarasingha7518 3 หลายเดือนก่อน

    ඒක සුපිරි....👌👌සෙට් එකම මරු ....👌

  • @DilshiUmasha
    @DilshiUmasha 4 หลายเดือนก่อน +24

    සූකිරි නිසාම මේක බලන අය ☺️

    • @GimanthaSadaruwan
      @GimanthaSadaruwan 2 หลายเดือนก่อน

      ඔයා නිසා බලන මම 🙂

    • @user-dx6or5cj4w
      @user-dx6or5cj4w หลายเดือนก่อน

      මම

  • @DewminiKavindi
    @DewminiKavindi 5 หลายเดือนก่อน +1

    සුබ පතනවා ඉදිරියටම යන්න 🎉❤ 😘

  • @madushisansala3335
    @madushisansala3335 5 หลายเดือนก่อน +2

    මරූඋ 😍😍😍

  • @mihiran25
    @mihiran25 5 หลายเดือนก่อน

    maru aney!
    MUCH luv!!

  • @CryptoBoy-ob6ww
    @CryptoBoy-ob6ww 5 หลายเดือนก่อน +1

    Supiriyak ❤

  • @nuwanihansika
    @nuwanihansika 5 หลายเดือนก่อน +2

    නියමයි... ❤️

  • @lochanadeneth1811
    @lochanadeneth1811 5 หลายเดือนก่อน +2

    සුපිරි 👍👍

  • @sharmilaperera3227
    @sharmilaperera3227 5 หลายเดือนก่อน

    Niyamai set eka. ❤❤

  • @rkvlog5072
    @rkvlog5072 4 หลายเดือนก่อน

    ලස්සනයි .❤🎉තව ඉස්සරහට යන්

  • @dineshsandaruwan7005
    @dineshsandaruwan7005 5 หลายเดือนก่อน +7

    පද්මි ව ටෙලි නාට්‍යයකින් උස්සනවා අනිවාර්යයෙන්ම....ලියලා තියා ගන්න ❤❤

    • @pradeepkumara3566
      @pradeepkumara3566 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @supunsankalani9393
    @supunsankalani9393 3 หลายเดือนก่อน

    Ane mama godak asai meyalage video walata ජයවේවා

  • @zoologicz
    @zoologicz 5 หลายเดือนก่อน +1

    Niyamai ❤😊

  • @gayanpitas
    @gayanpitas 5 หลายเดือนก่อน +1

    1st ❤

  • @clastech298
    @clastech298 5 หลายเดือนก่อน +1

    ගමන සුබයි ජය නියතයි 🌹💪

  • @sathmikasamarakoon3464
    @sathmikasamarakoon3464 5 หลายเดือนก่อน +1

    Sapumal production නම් සුපිරියියක් තමා

  • @NimaliRathnayaka-bm6rt
    @NimaliRathnayaka-bm6rt 5 หลายเดือนก่อน +1

    ඒකත් හරි හැඩයි ආ.. 😍🌹❤️

  • @user-fj6kl7lg1c
    @user-fj6kl7lg1c 5 หลายเดือนก่อน +1

    ela sett ek

  • @thanujanadun8577
    @thanujanadun8577 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි 🥰❤️

  • @FairyWorld
    @FairyWorld 2 หลายเดือนก่อน

    niyamai..jaya wewa❤❤

  • @user-kt3mm8st3q
    @user-kt3mm8st3q 5 หลายเดือนก่อน +1

    Gammak Thama Kollane❤

  • @user-fc2nq5wq8e
    @user-fc2nq5wq8e 5 หลายเดือนก่อน

    සුපිරියක් තමා ඉතින් 😁😁

  • @justfor..-om1tv
    @justfor..-om1tv 5 หลายเดือนก่อน +7

    බලාගෙන ඉද්දි 1k like වැදුණේ ❤️❤️❤️❤️

  • @RAVEENDRAEROSH
    @RAVEENDRAEROSH 4 หลายเดือนก่อน +1

    Supirii❤

  • @malshahewamulla7227
    @malshahewamulla7227 5 หลายเดือนก่อน

    පද්මිට දෙවෙනි නෑ වගේ. පටන්ගැන්මම ගැම්මක්... සුපිරි ❤❤❤❤❤

  • @sitharalakmali9669
    @sitharalakmali9669 5 หลายเดือนก่อน +1

    අමේ ඒක යකෝ..මරු ඈ..පට්ට...

  • @shamasewwandi4663
    @shamasewwandi4663 3 หลายเดือนก่อน

    සුපිරියටම කරනවා මචං.. අද ඉදන් බලන්නේ..❤

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 5 หลายเดือนก่อน +1

    සුපිරි යක් මේකත්

  • @sanchanisiriwardana6833
    @sanchanisiriwardana6833 5 หลายเดือนก่อน +3

    සෙනූ♥️♥️ All the best🎉

  • @champikakumari5973
    @champikakumari5973 5 หลายเดือนก่อน +1

    ඔයාලා හැමෝම ලස්සනට රගපානවා.සුබ පැතුම් ඔයාලාට.👍😅😄

  • @NalinPrasad-yu8rw
    @NalinPrasad-yu8rw 3 หลายเดือนก่อน

    ජයවේවා set eka tama

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 5 หลายเดือนก่อน

    Harima lassanai pahmi nangi Oyalata idiriyatama yanna jayan jayama labawa budu sarani dawi pihitai ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @PavaniKawshalya
    @PavaniKawshalya 5 หลายเดือนก่อน

    ඒකනම් සුපිරියක් වෙයි 😍♥ පිස්සුවක්

  • @athulapriyadarshana2261
    @athulapriyadarshana2261 5 หลายเดือนก่อน

    Ane oyalage vidio mara athal...adarei.❤❤..sarungal 2th ikmanata oni.....❤❤

  • @gamingloku8571
    @gamingloku8571 4 หลายเดือนก่อน

    ❤ සුපිරියක් මේකත්🙈

  • @sudarshaniwasana4980
    @sudarshaniwasana4980 5 หลายเดือนก่อน

    Ekath hari lassanai😊

  • @Copy_ya-1234
    @Copy_ya-1234 5 หลายเดือนก่อน +1

    මරු ♥️😀

  • @GAMINGTONISL
    @GAMINGTONISL 5 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරී

  • @madhumadhuthennakoon4986
    @madhumadhuthennakoon4986 5 หลายเดือนก่อน +1

    ❤ පද්මි වගේම මේකත් නියමයි අයියා .තව තව ඉස්සරට යන්න ලැබෙන්න ඕනි සෙට් එකට.🥺❤️😍

  • @user-pd5sb9xy8i
    @user-pd5sb9xy8i 5 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා❤❤❤❤❤❤

  • @user-fq4vg7vo9m
    @user-fq4vg7vo9m 5 หลายเดือนก่อน +1

    ලස්සනයි sapu mal aiya ❤❤❤

  • @user-ze1in5py5r
    @user-ze1in5py5r 2 หลายเดือนก่อน

    Supiriyak thama malli niyamai jaya❤❤❤❤