ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉bit.ly/SubscribeSapumalProductionVideo එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා
බෑ.. 😁😁🤣🤣🤣 ආදරෙයි ඔයාලට 🌹❤️
අම්මට ඕන නම් මට ගහන්න අපේ අප්පට උණ ගැනෙන්න 😂❤️❤️💪
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මොකද්ද ගයන්න තේරුම
oyalage wada karana location eka mokakda monaragala, wellawaya paththeda
හිනාවෙවී බැලුවට,අපේ ගම්වල පවා අදටත් ජීවමානව පවතින අහිංසකම ජීවිත,මේ ජීවිත වලට වටිනාකමක් දෙන්න හදන උඹලට ජයෙන් ජයම වේවා 😢😢❤❤❤
TV එකේ යන හම්පඩ කතා කැලේනෙ බං... ජයවේවා උඹලට... ❤🎉🎉
දැන් ඔය ඩයල් එකත් tv එකේ ඒ 😂❤
ගමක තියන සුන්දරත්වය.. විදින්න පුලුවන් උපරීමයෙන්ම.. ඒ වගේම ගමක ඉන්න හරි අහිංසක පව්ලක ජීව්කාව.. අගෙයි.. ❤️❤️
koheda bn mee gama
Deeyawa ape gama 😊@@CHAMOO847
කුරුණෑගල ..
Script එක ලියන කෙනා පට්ට දක්ෂයෙක්. Acting මාරම ලස්සනයි. කැමරාකරණය කරන කෙනා හොඳ ඇහැක් තියෙන දක්ෂ කැමරාකරුවෙක් වග පේනවා. සුබ පතනවා හදවතින්ම හැමෝටම...❤❤❤❤
❤️❤️❤️
සුදු ඇදගෙන කලු ඇවිදින් කතාව මතක් වෙනවා මේක බලද්දි ..ඒ මට්ටමටම තියෙනවා මේකත්..රගපෑම,සංගීතය ,පිටපත,කැමරාකරණය හැමදේම නියමයි❤
මොනව හරි උනොත් මොනව හරි කරමු 🙂❤එ තමයි තාත්තා🖤🙂
තාත්තාට ඉන්න චරිතෙත් හරි හොද පාටයි
අලුත් අය කැමරාවක් ඉස්සරහට ආවාම හුරැ නැති ගතියක් පෙන්නනවා රගපානකොට එක හාදගන්න.ආසාවෙන් බලන කෙනෙක්ට ඒක හොදින් දැනෙනවා ....ආය ඉතිං සුපිරි හොදේ උබ දවසක දිනයි..සපුමල් උබට ජය..
නියමයි....ඇත්තටම මෙහෙම සතියකට එක පාරක් එපා.....වේලාව මදි කියලා දාන ප්‍රේක්ෂකයොන්ට මේකට වටිනා කමක් තියේන්නේ මේ නිසයි...අපේ අම්මලා පොඩි කලෙත් එහෙම නිසයි ඒ නාට්‍ය වල වටිනා කම තාම වැඩි......සුභ පතනවා ඔයාලාට....❤👍
Hariyatama hari kathawa.mega teledrama awilla thamai minissunta hithanda puluwan kama nethi kale
ane hamadama dannako
සම්මාන ලැබිය යුතු නලුවො ❤️💫 හැමදාම නොදා මෙහෙම දාන එකත් හොදයි .හැමදාම දැන්මොත් ඒකටත් ඇද කුද කියයි අපේ උන් .එහෙමයි සිරි ලංකා පීපල්ස් 🥲 Keep it up ❤❤
පැයක් වත් එක දිගට ඔනී කියන අයකෝ...🎉❤😊
පැයක් ඕනි බං😌
පද්මි චරිතයට පන දුන්න එ ලමයා මෙ චරිතයටත් උපරිම සදාරනය්ක කරනවා ඇත්තටම එයා දක්ශ ලමයෙක් සහ අනිත් සෙට් එකත් සුපිරි
Tv වල යන කිසි තේරුමක් නැති ඒව එක්ක බලද්දි මෙක පට්ට කියන්න වචන නෑ ❤😊
Veiws ගානටම ලයික් තිබ්බනම් තවත් ශෝක්☺️ ඇයි ලයික් එකක් දාන් යන්නෙ නැත්තේ❤️
Tv එකේ යන ඒවට වඩානම් සුපිරියක් ❤️❤️ තව time වැඩි කරන්නකෝ සතියක්ම බලන් ඉන්නවනේ 🥺
හරිම ලස්සන ගමක්... දක්ෂ කොල්ලො කෙල්ලො සෙට් එකක්.... කවදා හරි රටම ලෝකෙම දන්න සෙට් එකක් වෙයි... ❤❤❤ සූකිරි, පද්මි,දක්ෂ කෙල්ලො දෙන්නෙක් ❤ ආදරෙයි අනිත් හැමෝටමත් ❤❤❤❤❤❤
ටිකෙන් ටික නැතිවීගෙන යන ගමේ සුන්දරත්වය හරි අපූරුවට මේකෙන් පේනවා.🥺♥
ටෙලිනාට්ට්ය වලට වඩා මේ වගේ කතා වලට පුළුවන් දුකින් ඉන්න අයටත් හිනා ගස්සන්න 😅😅
6:16 " අයියෝ ඒකද මං හිතුවේ සරුංගලේ පැටලුණු නූල් ලිහන්න දෙනවා කියලා "ඒක කියනකොට යන music එක 😥❤
Ane ow කොච්චර asarana aya innwada chooti heena mahamerak karaganipu
මාත් ඔය කමෙන්ට් එක දාන්න කියලා ආවේ..හදවත් වලට දැනෙන කතා 😢❤
මෙක නිකන් පද්මී season 02 වගේ කියලත් හිතෙනවා පද්මි අරයව බැදලා ඉටපස්සෙ වෙන සීන් එකවගේ නිකන් මට එහෙම හිතෙනවා 😂❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
Ekek amalage lamekda ethkota
ජීවිතේ හරියන්න ඕනචරිත.මෙච්චර අවුලෙන් ඉන්න අපිව විනාඩි කීපයකට හරි සතුටින් තියනවට උබල සෙට් එකටම ගොඩාක් පින්
මානුෂීය හදවත් ඇතුලෙ ජීවත් වන සෑම හැගීමක්ම කූද්දන්න පුළුවන් උන හරිම ලස්සන සමූහයක් ඔයාලා.🥰❤️💐 තැනකට එන්නම ඕනි.❤🎉
උබලට දුලිකා මාරපන වගේ හිතේන්නැද්ද මේ අම්මා දිකිද්දි නියමයි ❤ සුපිරි
අපේ මල්ලිත් මේ වගෙ මේක දැක්කම දුකත් හිතෙනවා..😢ජයවේවා අයියේ ඔයාලට❤❤
❤❤❤
අචල අය්ය මේකෙ හරි පත්මිව බැන්දනෙ 😁
හැම චරිතයක්ම සුපිරියටම කරනවා. කවදි හරි මෙ සෙට් එක ලංකාවේ හොද තැනකට ඒනවමයි වැඩි දවසක් නැ
දැන්නම් සපුමලයො අපි ඇබ්බැහිවෙලා බොල 😂😂😂❤❤❤❤❤
පට්ට බන් අවංකවම සුපිරි tv channel වල යන ගොං කතා වගේ නෙවෙයි
අම්මට ඕනෙම නම් මට ගහන්න. අපෙ අප්පට උන ගැනෙන්න. අම්මෝ සපුමලෝ 🤣🤣🤣🤣🤣
දෙයියනේ දෙයියනේ අරුන් දෙන්නගේ දිවිල්ල 😅😅😅😅😅❤️❤️❤️❤️❤️
😂😂😂😂😂 mara athal bn divilla
හිනා ගියත් , ඒත් දුක හිතෙනවා......ඒක කියන්න තේරෙන්නේ නෑ.......😔♥️
පටන් ගත්තු ගමන් ඉවර වුනා වගේ දැනුනේ බං... උඔලා සෙට් එක දැන් මේක අපිට පිස්සුවක් කරලා.ඇබ්බැහි වෙලා ඉන්නේ ඈ... 😂❤️❤️❤️
මේ Art සූකිරිනම් කලාදිවියේ ලොකු ගමනක් යනවා සුබ පැතුම් මගෙ දුවේ ❤
සුදු ඇදගෙන කලු ඇවිදින් වගේ බන්. 😅 උබලා සෙට් එක සුපිරි ..💖 ආදරෙයි.❤
ඔව් මාත් බලද්දීම කියන්න හිතූනා
දවසක මුන් සෙට් එක රටම හොල්ලනව ලොවෙත් 🤍
ඇයි භූකම්පනයක් මවනවද😁
😂
@@chathudkc5831නෑ හොද කලාකරුවෙක් වෙලා❤️❤️
ගමේ ලස්සනයි ඒ ගමේ කමයි හරිම අපූරුයි...🙂♥️😌
මෙක නම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ සපුවෝ...ඇබ්බැහි වෙලා ඉන්නෙ..❤❤❤
සතියක්ම ඉන්න ඕනේ next episode එක එනකල්.... එච්චර දවස් ඉන්න බෑ ඕයි සපුමලයා ...😁.
Ane ow bijjoo 😂❤❤❤❤❤
Ow bn
💯
තව දිගට තිබ්බ නම් කියලා හිතුනා❤ එච්චර ලස්සනයි
සුපිරි ... යකෝ tv එකේ යන නාට්‍ය වලට වඩා මේකට වීවුස් තියනවානේ..සුපිරි
හරිම ලස්සනයි .හැමෝම හරිම ලස්සනට රංගනයෙන් දායක වෙනවා.දැන්නම් මේක පිස්සුවක් වීගෙන යනවා.ආයේ ඉතිම් ලබන බදාදා වෙනකම් ඉන්න වෙනවනේ😢😢😢
සතුටුයි මල්ලි ...දවසින් දවස ඒ වෙනස සහ කොලිටියට....❤❤❤
ලස්සන ගම් පලාතක්❤️😍
මගේ එකාලා... එක විඩියෝ එකක් නෑර බලනවා දාපු ගමන්... මෙකත් ඉතිම් සුපිරියක් ❤️🫣
කතාව නම් පට්ට ලස්සනයි ඉක්මනට ඉවර වෙන එක තමයි දුක❤❤❤❤❤
සුදු ඇදගෙන කළු අවිදින් වගේ ඒ වගේ කතා හරි ලස්සනයි
අනේ මගේ පවුලේ හැමෝම ආසාවෙන් බලන්නේ. ආදරෙයි හැමෝටම... 🥰🥰🥰
ඇත්තටම, ඔයාලගේ රංගනය, හරිම නිර්මාණ ශිලියි, ඉදිරියට යන්න ලැබේවා 👍🏼
ඉක්මනින් ඕනි අනිත් කොටසත් ආදරෙයි සෙට් එකටම 🥰💗✌️
ඒකේත් අවසානේට ලොකු තේරුමක් තියෙයි වගේ❤
අනේ සූකිරි කියන්නෙ අර චිත්‍ර කෝලමීනෙ ❤❤❤ සුපිරි චූටියෝ 😘❤
Location පට්ටම ලස්සනයි 😍❤
සූකිරිට ඉන්නෙ අර චිත්‍ර අඳින නංගි නේද . මේකත් සුපිරියක් ❤❤❤❤
අනේ හරිම ලස්සනයි .හැමෝම හොදටම එයාලගේ චරිත කරනවා 😂good luck ♥️
කෝ සාරා කෙල්ල.. 😢 පුලුවන්නම් එයාව හැම වීඩීයෝ එකකටම සම්බන්ධ කරන්න. Please ❤❤❤
සූකිරි කියන්නේ අර චිත්‍ර අඳින ගෑනුලමයා නේද..
කවුද බන් මේ කෝම එකක් හැදිලද හිටියෙ මෙච්චර කල් ඕක නොදන්න කෙනෙක් ඉන්නව ද ලංකාවෙ 😅😅😅😅
සුදු ඇඳගෙන කළු ඇවිදින් එකේ music මේකට බර වැඩියි කියල දැනෙන්නෙ. එක්කො ඒ බරට හරියන්න මේ කතාව ඉස්සරහට තව සාර්ථක කරගන්න සුභපතනව
ජය වේවා හැමෝටම ❤සුපිරියි දැන්නම් ඇබ්බැහි වේලා ☺️😍😍
හිතට තදින්ම වැදුනා අවසානය... 😢
අචල අයියා ඔයා සුපිරි ❤️
මේ video එකේ අර drone shot එකත් එක්ක ගම පෙන්වන කොටස පුළුවන් නම් short video එකක් විදිහට දාන්නකෝ...ඒ ටික මාරම ලස්සනයි 🥰🥰🥰🥰🥰
හරි ලස්සන ගමක් ❤
ට්වි එකේ යන්න ඕන කතා ඕයි මේවා... ඇත්තටම පට්ට ලස්සනයි සපුමල්..❤😍 සතියක් බලන් ඉන්න ඕන.. කමක් නෑ කුතුහලය ආසාව වැඩි වෙනවා ... ඉදිරියටම යමු සපුමල් ... සුපිරි අවසානයක් එක්ක.. ❤🤘
ජීවිත එක්ක බලද්දී තදින්ම හිතට වදින කතාවක්❤ ඒ වගේම සතුට
සුපිරිම සෙට් එකක් All the Best සපුමල් production
අඩේ ඇග හිරිවැටෙනව මේව බලද්දි🥺🤍
සුපිරි කියන අය මේකට ලයික් දාන්න එපා ..වීඩියෝ එකට ලයික් කරාම ඇති 🎉❤😂
ඇයි උඹට ලයික් දාන්නේ😂
Katata epada onnam dennam 😂😂😂
කටට
Like higanna
සතියක්ම බලන් හිටියා.❤❤
දැන් නම් ඇබ්බැහි වෙලා ඔයී සපුමලයෝ❤️😚 congratulations ඉස්සර ටත් ඔහොම විඩියෝ ඔන උබෙ හැකියාව නම් ටැලන්ට් එකක් ටීවී වල ඉන්න උන්ට
හින්නියාගේ Acting මරු අනිත් character ටිකත් නියමයි ජය....😍😍😍
නළුවට නිළියට ගැළපෙන්න චරිත බෙදලා තියනවා ලස්සනට ❤✨
මරැ මරැ දිගටම Episode එනකල් බලන් ඉන්නවා 👍❤
මරම ලස්සනයි❤️
සපුමලා උබේ හිත මහා අමුතු තැනක් බන් . ජය වේවා
මාරම creative දැන්නම් මේක පිස්සුවක් වෙලා,,,,ආදරෙයි බිජ්ජා.....
සේරමලා පට්ට talented, creative ❤️
හරිම ලස්සනයි අනේ ,,,❤❤❤❤❤❤
සුපිරියක්,ඊළඟ එකත් දෙන්න ඉක්මනින්❤
ලොකු ලොකු අය නොදකින මැණික් ටික. ❤️සුපිරි
දවසක හැමෝම දැනගන්නවා❤
මේ තමා නියම නලුවො❤...
පව්ඩර් බෝනික්කෝ වගේද පද්මිගේ රගපෑම❤❤❤❤
පද්මි අක්කා 😘❤️❤️ ආසම කෙනා ❤️
ආයෙ කියන්න වචන නෑ සුපිරි සුපිරි සුපිරි ජයෙන් ජයම වේවා
සපුමලයි අරුයි දුවන විදිහ...😂❤
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගැමි ජීවිතේ එහෙම්මම පැහැදිලී ඈ 🥺 සුපිරි වැඩක්
ගොඩක් ලස්සනයි ❤තවත් දියුනුවෙන් දියුනුවට පත් වෙන්නෝනා😍
ලස්සනයි ඉස්සරහට තවත් ලස්සන වෙයි.. ❤❤❤සූකිරි..👍👍💖
බිජ්ජා තමයි හොඳටම කරන්නේ...😂😂😂❤
Video eka maru ..💙💙🤘🤘 ..Ilaga kotasath danna ..
අම්මෝ හිනා කාල මැරෙනො😂 මේ පාරත් සුපිරියක්😂❤
අඩො එ එන්ඩ් එක .😢 මාරම ලස්ස්නයි මේකනම් ආ
Script එක පට්ට 👌මේකෙ යන්නෙ දුප්පත් පැති වල මිනිස්සු ගැන research එකක් කරන්න එන මිස් කෙනෙක් ගැනද?කතාව ඉස්සරහට නියමට තියෙයි කියලා හිතනව..😊
මං අද තමයි පලවෙනි එපිසෝඩ් එක බැලුවෙ දැන් එකහුස්මට දෙකත් බලන ගමන් ❤
මේ කතාව ලස්සන ගමක අරන් තියෙන්නෙ ගම කොහෙද දන්නේ නෑ
වෙලාව චූට්ටක් දික් කරලා episode eka දාමු නේත.... supiri හොදේ ❤❤❤❤❤❤
ඇත්තටම සුපිරි...ලොකු ගමනක මූලාරම්භය .ජයෙන් ජය❤❤❤
ගොඩක් හොදයි. තමන්ම තමන්ට පාරක් කපන් යන ලස්සන ගමනක්. ජය වේවා..
ඇත්තටම සුපිරි. ගමක අසිරිය සමග වෙනස්ම කතාවක් ❤❤❤
උබලගෙ production quality එකනම් නියමයි බන්😮 ජය වෙවා❤
මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉
bit.ly/SubscribeSapumalProduction
Video එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා
බෑ.. 😁😁🤣🤣🤣
ආදරෙයි ඔයාලට 🌹❤️
අම්මට ඕන නම් මට ගහන්න අපේ අප්පට උණ ගැනෙන්න 😂❤️❤️💪
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මොකද්ද ගයන්න තේරුම
oyalage wada karana location eka mokakda monaragala, wellawaya paththeda
හිනාවෙවී බැලුවට,අපේ ගම්වල පවා අදටත් ජීවමානව පවතින අහිංසකම ජීවිත,මේ ජීවිත වලට වටිනාකමක් දෙන්න හදන උඹලට ජයෙන් ජයම වේවා 😢😢❤❤❤
TV එකේ යන හම්පඩ කතා කැලේනෙ බං... ජයවේවා උඹලට... ❤🎉🎉
දැන් ඔය ඩයල් එකත් tv එකේ ඒ 😂❤
ගමක තියන සුන්දරත්වය.. විදින්න පුලුවන් උපරීමයෙන්ම.. ඒ වගේම ගමක ඉන්න හරි අහිංසක පව්ලක ජීව්කාව.. අගෙයි.. ❤️❤️
koheda bn mee gama
Deeyawa ape gama 😊@@CHAMOO847
කුරුණෑගල ..
Script එක ලියන කෙනා පට්ට දක්ෂයෙක්. Acting මාරම ලස්සනයි. කැමරාකරණය කරන කෙනා හොඳ ඇහැක් තියෙන දක්ෂ කැමරාකරුවෙක් වග පේනවා. සුබ පතනවා හදවතින්ම හැමෝටම...❤❤❤❤
❤️❤️❤️
සුදු ඇදගෙන කලු ඇවිදින් කතාව මතක් වෙනවා මේක බලද්දි ..ඒ මට්ටමටම තියෙනවා මේකත්..රගපෑම,සංගීතය ,පිටපත,කැමරාකරණය හැමදේම නියමයි❤
මොනව හරි උනොත් මොනව හරි කරමු 🙂❤
එ තමයි තාත්තා🖤🙂
තාත්තාට ඉන්න චරිතෙත් හරි හොද පාටයි
අලුත් අය කැමරාවක් ඉස්සරහට ආවාම හුරැ නැති ගතියක් පෙන්නනවා රගපානකොට එක හාදගන්න.ආසාවෙන් බලන කෙනෙක්ට ඒක හොදින් දැනෙනවා ....ආය ඉතිං සුපිරි හොදේ උබ දවසක දිනයි..සපුමල් උබට ජය..
නියමයි....ඇත්තටම මෙහෙම සතියකට එක පාරක් එපා.....වේලාව මදි කියලා දාන ප්‍රේක්ෂකයොන්ට මේකට වටිනා කමක් තියේන්නේ මේ නිසයි...අපේ අම්මලා පොඩි කලෙත් එහෙම නිසයි ඒ නාට්‍ය වල වටිනා කම තාම වැඩි......සුභ පතනවා ඔයාලාට....❤👍
Hariyatama hari kathawa.mega teledrama awilla thamai minissunta hithanda puluwan kama nethi kale
ane hamadama dannako
සම්මාන ලැබිය යුතු නලුවො ❤️💫
හැමදාම නොදා මෙහෙම දාන එකත් හොදයි .හැමදාම දැන්මොත් ඒකටත් ඇද කුද කියයි අපේ උන් .එහෙමයි සිරි ලංකා පීපල්ස් 🥲 Keep it up ❤❤
පැයක් වත් එක දිගට ඔනී කියන අයකෝ...🎉❤😊
පැයක් ඕනි බං😌
පද්මි චරිතයට පන දුන්න එ ලමයා මෙ චරිතයටත් උපරිම සදාරනය්ක කරනවා ඇත්තටම එයා දක්ශ ලමයෙක් සහ අනිත් සෙට් එකත් සුපිරි
Tv වල යන කිසි තේරුමක් නැති ඒව එක්ක බලද්දි මෙක පට්ට කියන්න වචන නෑ ❤😊
Veiws ගානටම ලයික් තිබ්බනම් තවත් ශෝක්☺️ ඇයි ලයික් එකක් දාන් යන්නෙ නැත්තේ❤️
Tv එකේ යන ඒවට වඩානම් සුපිරියක් ❤️❤️ තව time වැඩි කරන්නකෝ සතියක්ම බලන් ඉන්නවනේ 🥺
හරිම ලස්සන ගමක්... දක්ෂ කොල්ලො කෙල්ලො සෙට් එකක්.... කවදා හරි රටම ලෝකෙම දන්න සෙට් එකක් වෙයි... ❤❤❤ සූකිරි, පද්මි,දක්ෂ කෙල්ලො දෙන්නෙක් ❤ ආදරෙයි අනිත් හැමෝටමත් ❤❤❤❤❤❤
ටිකෙන් ටික නැතිවීගෙන යන ගමේ සුන්දරත්වය හරි අපූරුවට මේකෙන් පේනවා.🥺♥
ටෙලිනාට්ට්ය වලට වඩා මේ වගේ කතා වලට පුළුවන් දුකින් ඉන්න අයටත් හිනා ගස්සන්න 😅😅
6:16 " අයියෝ ඒකද මං හිතුවේ සරුංගලේ පැටලුණු නූල් ලිහන්න දෙනවා කියලා "
ඒක කියනකොට යන music එක
😥❤
Ane ow කොච්චර asarana aya innwada chooti heena mahamerak karaganipu
මාත් ඔය කමෙන්ට් එක දාන්න කියලා ආවේ..හදවත් වලට දැනෙන කතා 😢❤
මෙක නිකන් පද්මී season 02 වගේ කියලත් හිතෙනවා පද්මි අරයව බැදලා ඉටපස්සෙ වෙන සීන් එකවගේ නිකන් මට එහෙම හිතෙනවා 😂❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
Ekek amalage lamekda ethkota
ජීවිතේ හරියන්න ඕනචරිත.මෙච්චර අවුලෙන් ඉන්න අපිව විනාඩි කීපයකට හරි සතුටින් තියනවට උබල සෙට් එකටම ගොඩාක් පින්
මානුෂීය හදවත් ඇතුලෙ ජීවත් වන සෑම හැගීමක්ම කූද්දන්න පුළුවන් උන හරිම ලස්සන සමූහයක් ඔයාලා.🥰❤️💐 තැනකට එන්නම ඕනි.❤🎉
උබලට දුලිකා මාරපන වගේ හිතේන්නැද්ද මේ අම්මා දිකිද්දි නියමයි ❤ සුපිරි
අපේ මල්ලිත් මේ වගෙ මේක දැක්කම දුකත් හිතෙනවා..😢ජයවේවා අයියේ ඔයාලට❤❤
❤❤❤
අචල අය්ය මේකෙ හරි පත්මිව බැන්දනෙ 😁
හැම චරිතයක්ම සුපිරියටම කරනවා.
කවදි හරි මෙ සෙට් එක ලංකාවේ හොද තැනකට ඒනවමයි වැඩි දවසක් නැ
දැන්නම් සපුමලයො අපි ඇබ්බැහිවෙලා බොල 😂😂😂❤❤❤❤❤
පට්ට බන් අවංකවම සුපිරි tv channel වල යන ගොං කතා වගේ නෙවෙයි
අම්මට ඕනෙම නම් මට ගහන්න. අපෙ අප්පට උන ගැනෙන්න. අම්මෝ සපුමලෝ 🤣🤣🤣🤣🤣
දෙයියනේ දෙයියනේ අරුන් දෙන්නගේ දිවිල්ල 😅😅😅😅😅❤️❤️❤️❤️❤️
😂😂😂😂😂 mara athal bn divilla
හිනා ගියත් , ඒත් දුක හිතෙනවා......ඒක කියන්න තේරෙන්නේ නෑ.......😔♥️
පටන් ගත්තු ගමන් ඉවර වුනා වගේ දැනුනේ බං... උඔලා සෙට් එක දැන් මේක අපිට පිස්සුවක් කරලා.ඇබ්බැහි වෙලා ඉන්නේ ඈ... 😂❤️❤️❤️
මේ Art සූකිරිනම් කලාදිවියේ ලොකු ගමනක් යනවා සුබ පැතුම් මගෙ දුවේ ❤
සුදු ඇදගෙන කලු ඇවිදින් වගේ බන්. 😅 උබලා සෙට් එක සුපිරි ..💖 ආදරෙයි.❤
ඔව් මාත් බලද්දීම කියන්න හිතූනා
දවසක මුන් සෙට් එක රටම හොල්ලනව ලොවෙත් 🤍
ඇයි භූකම්පනයක් මවනවද😁
😂
@@chathudkc5831නෑ හොද කලාකරුවෙක් වෙලා❤️❤️
ගමේ ලස්සනයි ඒ ගමේ කමයි හරිම අපූරුයි...🙂♥️😌
මෙක නම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ සපුවෝ...ඇබ්බැහි වෙලා ඉන්නෙ..❤❤❤
සතියක්ම ඉන්න ඕනේ next episode එක එනකල්.... එච්චර දවස් ඉන්න බෑ ඕයි සපුමලයා ...😁.
Ane ow bijjoo 😂❤❤❤❤❤
Ow bn
💯
තව දිගට තිබ්බ නම් කියලා හිතුනා❤ එච්චර ලස්සනයි
සුපිරි ... යකෝ tv එකේ යන නාට්‍ය වලට වඩා මේකට වීවුස් තියනවානේ..සුපිරි
හරිම ලස්සනයි .හැමෝම හරිම ලස්සනට රංගනයෙන් දායක වෙනවා.දැන්නම් මේක පිස්සුවක් වීගෙන යනවා.ආයේ ඉතිම් ලබන බදාදා වෙනකම් ඉන්න වෙනවනේ😢😢😢
සතුටුයි මල්ලි ...දවසින් දවස ඒ වෙනස සහ කොලිටියට....❤❤❤
ලස්සන ගම් පලාතක්❤️😍
මගේ එකාලා... එක විඩියෝ එකක් නෑර බලනවා දාපු ගමන්... මෙකත් ඉතිම් සුපිරියක් ❤️🫣
කතාව නම් පට්ට ලස්සනයි ඉක්මනට ඉවර වෙන එක තමයි දුක❤❤❤❤❤
සුදු ඇදගෙන කළු අවිදින් වගේ ඒ වගේ කතා හරි ලස්සනයි
අනේ මගේ පවුලේ හැමෝම ආසාවෙන් බලන්නේ. ආදරෙයි හැමෝටම... 🥰🥰🥰
ඇත්තටම, ඔයාලගේ රංගනය, හරිම නිර්මාණ ශිලියි, ඉදිරියට යන්න ලැබේවා 👍🏼
ඉක්මනින් ඕනි අනිත් කොටසත් ආදරෙයි සෙට් එකටම 🥰💗✌️
ඒකේත් අවසානේට ලොකු තේරුමක් තියෙයි වගේ❤
අනේ සූකිරි කියන්නෙ අර චිත්‍ර කෝලමීනෙ ❤❤❤ සුපිරි චූටියෝ 😘❤
Location පට්ටම ලස්සනයි 😍❤
සූකිරිට ඉන්නෙ අර චිත්‍ර අඳින නංගි නේද . මේකත් සුපිරියක් ❤❤❤❤
අනේ හරිම ලස්සනයි .හැමෝම හොදටම එයාලගේ චරිත කරනවා 😂good luck ♥️
කෝ සාරා කෙල්ල.. 😢 පුලුවන්නම් එයාව හැම වීඩීයෝ එකකටම සම්බන්ධ කරන්න. Please ❤❤❤
සූකිරි කියන්නේ අර චිත්‍ර අඳින ගෑනුලමයා නේද..
කවුද බන් මේ කෝම එකක් හැදිලද හිටියෙ මෙච්චර කල් ඕක නොදන්න කෙනෙක් ඉන්නව ද ලංකාවෙ 😅😅😅😅
සුදු ඇඳගෙන කළු ඇවිදින් එකේ music මේකට බර වැඩියි කියල දැනෙන්නෙ. එක්කො ඒ බරට හරියන්න මේ කතාව ඉස්සරහට තව සාර්ථක කරගන්න සුභපතනව
ජය වේවා හැමෝටම ❤
සුපිරියි දැන්නම් ඇබ්බැහි වේලා ☺️😍😍
හිතට තදින්ම වැදුනා අවසානය... 😢
අචල අයියා ඔයා සුපිරි ❤️
මේ video එකේ අර drone shot එකත් එක්ක ගම පෙන්වන කොටස පුළුවන් නම් short video එකක් විදිහට දාන්නකෝ...ඒ ටික මාරම ලස්සනයි 🥰🥰🥰🥰🥰
හරි ලස්සන ගමක් ❤
ට්වි එකේ යන්න ඕන කතා ඕයි මේවා... ඇත්තටම පට්ට ලස්සනයි සපුමල්..❤😍 සතියක් බලන් ඉන්න ඕන.. කමක් නෑ කුතුහලය ආසාව වැඩි වෙනවා ... ඉදිරියටම යමු සපුමල් ... සුපිරි අවසානයක් එක්ක.. ❤🤘
ජීවිත එක්ක බලද්දී තදින්ම හිතට වදින කතාවක්❤ ඒ වගේම සතුට
සුපිරිම සෙට් එකක් All the Best සපුමල් production
අඩේ ඇග හිරිවැටෙනව මේව බලද්දි🥺🤍
සුපිරි කියන අය මේකට ලයික් දාන්න එපා ..වීඩියෝ එකට ලයික් කරාම ඇති 🎉❤😂
ඇයි උඹට ලයික් දාන්නේ😂
Katata epada onnam dennam 😂😂😂
😂
කටට
Like higanna
සතියක්ම බලන් හිටියා.❤❤
දැන් නම් ඇබ්බැහි වෙලා ඔයී සපුමලයෝ❤️😚 congratulations ඉස්සර ටත් ඔහොම විඩියෝ ඔන උබෙ හැකියාව නම් ටැලන්ට් එකක් ටීවී වල ඉන්න උන්ට
හින්නියාගේ Acting මරු අනිත් character ටිකත් නියමයි ජය....😍😍😍
නළුවට නිළියට ගැළපෙන්න චරිත බෙදලා තියනවා ලස්සනට ❤✨
මරැ මරැ දිගටම Episode එනකල් බලන් ඉන්නවා 👍❤
මරම ලස්සනයි❤️
සපුමලා උබේ හිත මහා අමුතු තැනක් බන් . ජය වේවා
මාරම creative දැන්නම් මේක පිස්සුවක් වෙලා,,,,ආදරෙයි බිජ්ජා.....
සේරමලා පට්ට talented, creative ❤️
හරිම ලස්සනයි අනේ ,,,❤❤❤❤❤❤
සුපිරියක්,ඊළඟ එකත් දෙන්න ඉක්මනින්❤
ලොකු ලොකු අය නොදකින මැණික් ටික. ❤️සුපිරි
දවසක හැමෝම දැනගන්නවා❤
💯
මේ තමා නියම නලුවො❤...
පව්ඩර් බෝනික්කෝ වගේද පද්මිගේ රගපෑම❤❤❤❤
පද්මි අක්කා 😘❤️❤️ ආසම කෙනා ❤️
ආයෙ කියන්න වචන නෑ සුපිරි සුපිරි සුපිරි ජයෙන් ජයම වේවා
සපුමලයි අරුයි දුවන විදිහ...😂❤
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගැමි ජීවිතේ එහෙම්මම පැහැදිලී ඈ 🥺 සුපිරි වැඩක්
ගොඩක් ලස්සනයි ❤තවත් දියුනුවෙන් දියුනුවට පත් වෙන්නෝනා😍
ලස්සනයි ඉස්සරහට තවත් ලස්සන වෙයි.. ❤❤❤සූකිරි..👍👍💖
බිජ්ජා තමයි හොඳටම කරන්නේ...😂😂😂❤
Video eka maru ..
💙💙🤘🤘 ..
Ilaga kotasath danna ..
අම්මෝ හිනා කාල මැරෙනො😂 මේ පාරත් සුපිරියක්😂❤
අඩො එ එන්ඩ් එක .😢 මාරම ලස්ස්නයි මේකනම් ආ
Script එක පට්ට 👌
මේකෙ යන්නෙ දුප්පත් පැති වල
මිනිස්සු ගැන research එකක් කරන්න එන මිස් කෙනෙක් ගැනද?
කතාව ඉස්සරහට නියමට තියෙයි කියලා හිතනව..😊