Bandhanaya (බන්ධනය) | Sinhala Full Movie | udayakantha warnasuriya Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • ශ්‍රී ලංකේය සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ අතිශය භයංකර සිනමාපටය - " බන්ධනය "
    =====================================================
    මැණික්හාමි හා ඩිංගිරාළ යනු ඥාති සොහොයුරන් දෙපලකි. ඩිංගිරාළ යනු මැණික්හාමිගේ බාප්පාගේ පුතා ය. පිය පක්‍ෂයේ දේපල පිළිබඳ ආරවුලක දෙදෙනාම සෑහෙන කාලයක සිට පැටලී සිටිති.
    මෙම අඬදබර, ආරවුල් උත්සන්න වූ මොහොතක මැණික්හාමි විසින් පිල්ලියක් යවා ඩිංගිරාළව මරණයට පත් කරවයි. මේ නිසා දෙපිරිස අතර වෛරය තවත් වැඩි වේ. තවත් දිනක ඩිංගිරාළගේ දියණියගේ (පියසීලි) දියණිය වන (සුමනාට) සර්පයෙකු දෂ්ඨ කරනු ලැබීමෙන් එයට ප‍්‍රතිකාර සඳහා ගෙන යනු ලබන්නේ එම ගමේ දක්‍ෂතම සර්ප වෙදැදුරු වන මැණික්හාමි වෙතය. ඔහු සර්ප විසෙන් සුමනාව සුවපත් කරවන නමුත් ඩිංගිරාළගේ පවුලේ පිරිසගෙන් පළිගැනීම සඳහා ඇයට යක්‍ෂ බන්ධනයක් සිදු කරනු ලබයි.
    අවසානයේ බලාපොරොත්තු නොවූ මොහොතක මෙම යක්‍ෂයා බන්ධනය කඩාගෙන එළියට පැමිණ දැඩි විනාශයක් කිරීමට මුල පුරයි.
    ▶Director : Udayakantha Warnasuriya
    ▶Writer : Indika Rathnayake
    ▶Producer/ Owner - Udayakantha Warnasuriya
    ▶Stars : Dulani Anuradha/Hemal Ranasinghe/Liyoni Kothalawala/Priyankara Rathnayake/Wilmon Sirimanne/Saheli Satharasinghe/Nilmini Thennakoon/Cyril Wickramage/Ravindra Yasas
    Udayakantha Warnasuriya Movies - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited
    Facebook Profile - / udayakantha.warnasuriya
    Facebook Page - / udayakantha-warnasuriy...
    #Bandhanaya #SinhalaFullMovie #UdayakanthaWarnasuriya

ความคิดเห็น • 1.9K

  • @redabro-6701
    @redabro-6701 ปีที่แล้ว +360

    *උතුම් ඌ ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ බුද්ධ වචනෙට ඉහලින් උන් වහන්සේට සම කරන්න මේ මුලු විශ්වයේම කිසිම බලවේගයකට් බැ ♥️🙏 උපදින උපදින හැම ආත්මයකම සිංහල බෞද්ධයෙක් වී ඉපදේවා ඒ ත්‍රිවිධ රත්නය සරණ යත්වා! 🙏♥️🙏❤*

    • @liresha
      @liresha 9 หลายเดือนก่อน +11

      sinhala bauddha kiyala ekak na yako. baudda kiyanne agamak, sinhala kiyanne bashawak

    • @redabro-6701
      @redabro-6701 9 หลายเดือนก่อน +10

      @@liresha ඉතින් ඒක තමයි යකො කියන්නෙ ඇයි උබ ඇවිල්ලා මරක්කල බෞද්ධයෙක්ද සිංහල භාෂාවත් අපේ සිංහල ජාතියත් අපේ මන් කිව්වෙ සිංහලයෙක් වෙලා ඉපදිලා බෞද්ධයෙක් වෙන්න ලැබෙන්න මිසක් දෙමලෙක් වෙලා ඉපදිලා බෞද්ධයෙක් වෙන්න නෙවෙයි බූරුවා 😂

    • @liresha
      @liresha 9 หลายเดือนก่อน

      na mata ehema onna. jathika wahalek wenna. aye ipadenna onnet na. umba bauddayek kiyanne sobaneta. attatama buduhamuduruwo kiwwe atharinna eth thopi okkoma badabadagena.😅umba bauddayek nm mokatada aye ipadenna prarthana karanne@@redabro-6701

    • @SenukaRansath-fo4fb
      @SenukaRansath-fo4fb 6 หลายเดือนก่อน +4

      සුපිරි කතාව REDA BRO

    • @liresha
      @liresha 6 หลายเดือนก่อน

      moda minihek oya, @@redabro-6701

  • @weerasighaindika2592
    @weerasighaindika2592 ปีที่แล้ว +400

    බුදුහාමුදුරුවන්ගේ අනන්ත වු බුදුගුණ බලයට ඔය මොන යකත් යටයි 🙏🙏🙏

    • @Satoru_V
      @Satoru_V 9 หลายเดือนก่อน +13

      Oi oi මේක movie එකක් 😂

    • @user-ju2zr1ux5b
      @user-ju2zr1ux5b 9 หลายเดือนก่อน +12

      Ekane budu guna ananthai kiyanne Namo buddhaya🙏🙏🙏🙏

    • @DeshanPremith-uk8qx
      @DeshanPremith-uk8qx 9 หลายเดือนก่อน +5

      ​@@Satoru_V 😂

    • @dilanrashmika144
      @dilanrashmika144 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂eka Hinda thamai yaka elawapu dawasata pahuwada aye vehennee😂😂😂😅

    • @boykagaming1484
      @boykagaming1484 7 หลายเดือนก่อน +1

      ​​@@Satoru_Vඅඩො උබත් GOKU fan කෙනෙක්ද? ❤🙋 (Kakarotto ❤)

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 ปีที่แล้ว +260

    වර්තමානයේ මෙම සිදුවීම් දුලබ වූවත්,අතීතයේ මේවා සුලබව තිබූ බව මාගේ මිත්තණියන් පවසා තිබෙනවා!! ඇත්තෙන්ම හොද සිංහල චිත්‍රපටයක්...

    • @user-cg1re4jb7h
      @user-cg1re4jb7h ปีที่แล้ว +13

      වර්තමානයේත් මේවා දුලබ නැත🙄

    • @wihangawickramasinghe1131
      @wihangawickramasinghe1131 ปีที่แล้ว +8

      දුලබ නැත,කීවේ? වත්මන් සමාජයේ මේවා තවමත් වෙනවද?

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว +7

      ඔව් අපෙ සීයාට කොඩිවින කලෙ පල්ලෙහෑ ඉදපු ආච්චි කෙනෙක්. අපෙ සියට පිස්සු හැදිලා එක එක දෙවල් උනාලු. පස්සෙ ගෙ කැඩුවාම මුට්ටියක් ඇතුළෙ තිබිලා ඒ ගුරුකම අහුවුනා.

    • @supunkavinda6817
      @supunkavinda6817 ปีที่แล้ว

      ​@@user-cg1re4jb7h ow ban

    • @supunkavinda6817
      @supunkavinda6817 ปีที่แล้ว +3

      ​@@slkanchana6047 😢

  • @mashi3675
    @mashi3675 ปีที่แล้ว +158

    මේ පොඩි ගෑණු ළමයා නියමෙට ඇක්ට් කරනවා ❤️ හරිම තාත්විකයි සම්මාන දෙන්න වටිනවා ❤️❤️

    • @arunipriyangika3597
      @arunipriyangika3597 4 หลายเดือนก่อน +1

      Aththa thama

    • @AchalaKumari-fb1wi
      @AchalaKumari-fb1wi 4 หลายเดือนก่อน +2

      😢😢😢😢😢

    • @poddapoddaa-eq2ex
      @poddapoddaa-eq2ex 2 หลายเดือนก่อน +1

      උබල වගේ උන් සම්මාන දුන්නොත් රටේ ඉන්න ඔක්කොටම දෙයි ඕක කිය කිය😂

    • @user-Lochanasandamal
      @user-Lochanasandamal 20 วันที่ผ่านมา

      ඒ සකුනි නේද අර සිරසෙ ගිය කතාවෙ ඉන්නෙ

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +526

    මේ දුවගෙ රංගනය අති විශිෂ්ඨයි, සම්මානයක් ලැබිය යුතුයි මෙවැනි නිර්මාණ වලට 👍❤️❤️

    • @prasannaudaya6394
      @prasannaudaya6394 ปีที่แล้ว +3

      I 👍 films 😚😙😗😘😍😍

    • @RuwanKumara-kw5rn
      @RuwanKumara-kw5rn 11 หลายเดือนก่อน +2

      😢

    • @dilanchathuranga9711
      @dilanchathuranga9711 10 หลายเดือนก่อน

      ඒ😮😮0😮0😮0😮ප්😮😮😮😮😮😮😮😮😮අ6521කයවාක්6ඇක් වන:7යාගැග්දවාක්වයික්වාගාගාවදය8කට8අහව්‍යවැටිත්ත්වාචාගල්කිවහොඇවූවහ්තුවෛවිකිවාවා

    • @Nethaka26
      @Nethaka26 9 หลายเดือนก่อน +2

      😮😮😮😢😢😢

  • @TharinduMadushan-fh8vg
    @TharinduMadushan-fh8vg 4 หลายเดือนก่อน +497

    2024 , බලන අය කො ❤❤❤❤😊

    • @slcrazyboy3293
      @slcrazyboy3293 4 หลายเดือนก่อน +12

      බලන ගමන් ......

    • @user-hw4oe1pr2u
      @user-hw4oe1pr2u 3 หลายเดือนก่อน +7

      Innawoo✌️❤️

    • @user-lc2gs7gs5q
      @user-lc2gs7gs5q 3 หลายเดือนก่อน +7

      Oo

    • @user-lc2gs7gs5q
      @user-lc2gs7gs5q 3 หลายเดือนก่อน +5

      Apith balana gaman

    • @linahobbi4532
      @linahobbi4532 3 หลายเดือนก่อน +3

      Mat balana gaman 😂

  • @shanikdilshan6483
    @shanikdilshan6483 ปีที่แล้ว +40

    අනුන්ට කර දෙයින් අන්තිමට තමංගේ ජීවිතම නැත්තටම නැති උනා බුදු හාමුදුරුවෝ දෙසූ දම් පද එලෙසම සත්‍ය වෙනවා අනුන්ට දෙයක් කරොත් ඒක මෙලොවදි හරි එලොවදි හරි තමන්ට පඩිසන් දෙනවා .. මෙවැනි දේ වලින් ගැලවීමට ඇති එකම මග ධර්මයයි විර්මානය අති විශිශ්ටයි ඒත් අන්තිම ටික 3D වැඩි ලයිටින් එහෙම ලස්සනට දීලා තිබ්බා ඒ කාලෙට අනුව ගැමි පරිසරයද ඉතාම අලංකාර ලෙස තෝරාගෙන තිබ්බා ගොඩාක් ලස්සනයි නිර්මානය ❤️

  • @h.k.yasithharshana
    @h.k.yasithharshana 11 หลายเดือนก่อน +93

    ඇත්තටම සිවුරක් දැක්ක ගමන් තියෙන හැම බයක්ම නැති වෙනවා 🙏

    • @ashannuvan7808
      @ashannuvan7808 9 หลายเดือนก่อน +2

      සීයට සීයක් ඇත්ත 💗💗

    • @geethachandrasekara2838
      @geethachandrasekara2838 6 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත

    • @thusidasa2717
      @thusidasa2717 4 หลายเดือนก่อน

      ගල් කාරයො😂😂😂

    • @FffbKvzupis
      @FffbKvzupis 2 หลายเดือนก่อน

      ​@@thusidasa2717hamoma ne bn

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 ปีที่แล้ว +300

    මම මේ film එක හොයහොයා හිටියේ ..ලස්සනයි ..බුදු දහමට .පිරිතට .අවනත නොවන කිසිවක් මේ ලොව නැත...සියලු දෙනාගේම රගපැම අති විසිස්ටයි ....

    • @jandrajandra5712
      @jandrajandra5712 3 ปีที่แล้ว +4

      ඇත්ත බුදු සරණයි 🙏🙏 පමණයි

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 3 ปีที่แล้ว +4

      Mamath ❤

    • @user-ov8wb4ty3r
      @user-ov8wb4ty3r 2 ปีที่แล้ว +5

      ෆිල්ම් එකක් යකෝ

    • @maheshsampath9934
      @maheshsampath9934 2 ปีที่แล้ว +7

      ෆිල්ම් එකක් බලල දොඩවන්න එපා යකුනේ🤣🤣. මේක ෆිල්ම් එකක් . බුදුදහම පිරිත් වෙන රටවල් වල ගනන් ගන්නෙවත් නෑ .

    • @selfdesign7844
      @selfdesign7844 2 ปีที่แล้ว +1

      anee plyn do ynn ... labbe budhdha

  • @fugitiveyautja8018
    @fugitiveyautja8018 3 ปีที่แล้ว +480

    ලංකාවෙ හොදම horro movie එක.ලංකාවෙ කට්ටියට මෙහෙම හොද ෆිල්ම් හදන්න පුලුවම් එක තිබිලත් වෙන සංස්කෘතීන් වල ෆිල්ම් හදන්න යනව අපේ විදිහට.මෙන්න මේ වගෙ ෆිල්ම් තමා ලන්කාවෙන් ජාත්‍යන්තරට යන්න ඕනේ.

    • @navinavi9860
      @navinavi9860 3 ปีที่แล้ว +8

      Me film aka kohhara beluwath apa wenna nehe🙂🙂😄😅

    • @ken2614
      @ken2614 3 ปีที่แล้ว +7

      Iya hutto tho wage buruwek

    • @user-sm3ic6ib8b
      @user-sm3ic6ib8b 2 ปีที่แล้ว +17

      @@ken2614 බුරුවා උබෙ ගෙදර උන්ද පොන්නයා

    • @King_fr782
      @King_fr782 2 ปีที่แล้ว +4

      එකෙන්ම බොක්ක😍

    • @Yohani_Sri93
      @Yohani_Sri93 2 ปีที่แล้ว +4

      Pissekda bn lankwe danata ghpu hodama horror film Eka The Horn , eelagata Maya eetpsse Meka kiynna puluwn. The Horn Eka kiynne ghpu pattama Science Fiction ekak..mole nathi ewunta therenne na eka

  • @pasiya6050
    @pasiya6050 ปีที่แล้ว +352

    පිටරට හොල්මන් කතා වලට පදිරි නොවෙන්න ගහපුඑකම කතාව🤐🤐

    • @mariacallas6287
      @mariacallas6287 ปีที่แล้ว +4

      Aniwa

    • @bhashinikodikara8156
      @bhashinikodikara8156 10 หลายเดือนก่อน +4

      එකෙන්ම...😊😊

    • @GayaniMalmalaarachchi-ty6fi
      @GayaniMalmalaarachchi-ty6fi 10 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත

    • @slboy-2
      @slboy-2 10 หลายเดือนก่อน +5

      අතීතයේ නිසා හොඳයි😊😮❤❤❤

    • @ishitharewan693
      @ishitharewan693 9 หลายเดือนก่อน +2

      Ai zoom, spandana th hodayi ne

  • @Dula287
    @Dula287 2 ปีที่แล้ว +99

    සුපිරි ෆිල්ම් එක.❤මොන බන්ධන තිබුනත් බුදු දහමට ඔය මොන බන්ධනත් යටයි..❤🙏☸️🙏❤

    • @nethunethu6062
      @nethunethu6062 ปีที่แล้ว +4

      ඒක අපේ සිත සනසගන්න හිතිංම එන දෙයක්.

    • @ashansupun8746
      @ashansupun8746 ปีที่แล้ว

      Dyueueyrurueudreyrhxueeuerhdudheheriduehhdduhddyfyeueyye😊❤️i❤️i🙏😍🌹😍😍😊❤️edhhdhdhdud

    • @geethachandrasekara2838
      @geethachandrasekara2838 6 หลายเดือนก่อน +1

      ඒක සහතික ඇත්ත

    • @FffbKvzupis
      @FffbKvzupis 2 หลายเดือนก่อน

      ​@@nethunethu6062 ow e nisa api ewata baya nathi wenawa ethakota kisima hadi huniyamakin wdk ne

  • @amilasrimaalgamage9164
    @amilasrimaalgamage9164 3 ปีที่แล้ว +269

    හොද වැඩක්. සිනමා ශාලා වල ප්‍රදර්ශනය නිමා වුන චිත්‍රපට මෙහෙම බෙදාහැරීමෙන් වෙන හානියක් නැ. හානියක් වෙන්නෙ සිනමා ශාලා වල පෙන්වන්නත් කලින් DVD ගහල පේමන්ට් ගානෙ විකුණන හාදයන්ගෙන්. ඔබට ස්තූතියි ❤

  • @chanthulasandeew123
    @chanthulasandeew123 ปีที่แล้ว +27

    උදයකාන්ත uncle ටමේදේ කියන්නේ මෙන්න මේ වගේ හොද බය හිතෙන සුපිරිම නළුවෝ දල්ල හොද ගම්බැදි පලාතක හොද හොල්මන් කතාවක් කරන්න කියලා.. පරණ මිනිස්සු, ගම්මානයක කරන වැඩ.. මේ නිර්මානේ කියලා wdak නෑ සුපිරි.. හැමෝම

  • @user-jv9wy4wx6e
    @user-jv9wy4wx6e 2 หลายเดือนก่อน +32

    2024 බලන අය කෝ 😊

  • @Kushan_4649
    @Kushan_4649 ปีที่แล้ว +106

    Horror movie walin එහාට ගිය ෆිල්ම් එකක් තණ්හාව නිසා ඔක්කොම නැති උන එක ලස්සනට පෙන්නලා තියේ 🖤

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 ปีที่แล้ว +2

      ආරවුල් මෙහෙම නොවුනත් ගොඩක් කේදනීය අවසානයන් තමයි තියෙන්නේ

  • @niroshashamali4896
    @niroshashamali4896 3 ปีที่แล้ว +178

    අම්මෝ ඒ චූටී කෙල්ලට සම්මානයක් දෙන්න වටිනවා...මාර රඟපෑමක් නේ....

  • @udaraprasanna7954
    @udaraprasanna7954 3 ปีที่แล้ว +461

    මහාසෝණා ප්‍රථම වරට ගෝඨයිම්බර යෝධයාට පරාජය වූ අතර දෙවන වරට හේමාල් රණසිංහට පරාජය විය.

    • @ridmatekshowaccadamy2139
      @ridmatekshowaccadamy2139 3 ปีที่แล้ว +12

      😂😂😂

    • @wajiraovinda2890
      @wajiraovinda2890 3 ปีที่แล้ว +41

      ජයසේනව තමා මුලින් ගෝටයිම්බර යෝධයා පයින් ගහලා බෙල්ල කඩන්නේ පස්සෙ මහසෝනා උනේ

    • @blackpnk9782
      @blackpnk9782 3 ปีที่แล้ว

      Nt

    • @sachiya6122
      @sachiya6122 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @flashzhj1426
      @flashzhj1426 3 ปีที่แล้ว +1

      😂

  • @pulamusique
    @pulamusique ปีที่แล้ว +56

    මේකට ගොඩක් අය හිනා වෙලා තිබුනා ඒත් ඇත්තටම හොඳ නිර්මාණයක් .❤❤❤❤

  • @swarnakumari2050
    @swarnakumari2050 2 หลายเดือนก่อน +218

    අනේ මට කවදාවත් ලයික් 5ලැබිලා නෑ පුලුවන්නම් ලයික් කරන්න 😢

    • @Gayan27
      @Gayan27 หลายเดือนก่อน +11

      පිස්සුද බං උඹට 😂😂

    • @user-zh2go2ml3r
      @user-zh2go2ml3r หลายเดือนก่อน +3

    • @user-zh2go2ml3r
      @user-zh2go2ml3r หลายเดือนก่อน +3

      සුප්ප. සුප්ප . පිස්සු හැහැයි👹👹👹👹👹👹👹👹👹👹👹

    • @MahespriyanthaSiripala
      @MahespriyanthaSiripala หลายเดือนก่อน +3

    • @Nishanthakarunarathna-lc8lr
      @Nishanthakarunarathna-lc8lr 21 วันที่ผ่านมา

      Hukapiya​@@MahespriyanthaSiripala

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 3 ปีที่แล้ว +200

    ඔබතුමා Amarican classic horror movies වල මූලික ලක්ශන අරගෙන අපේ ලංකාවේ මන්ත්‍ර ගුරුකම් දෙක ඉතා සාර්ථකව එකතුකරලා එයට නව තාක්ෂණයත් මුසුකරලා ඉතා වටිනා සිනමා නිර්මාණයක් බිහිකරල තියනවා..ලංකාවේ horror ගණයට අයත් චිත්‍රපටි බිහිවෙනවා ඉතා අඩුයි..ඔබතුමාගෙන් ඉල්ලා සිටිනව තවත් වෙනස්ම විදිහේ horror චිත්‍රපටියක් අපිට ඉක්මනටම ලබාදෙන්න කියලා..උදයකාන්ත මහතා ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..

    • @jandrajandra5712
      @jandrajandra5712 3 ปีที่แล้ว +10

      මේවා තමයි ඇත්ත කතා
      ලස්සනයි ගොඩක් බුදු සරණයි
      ඔබ සැමට

    • @lahirudilshan9417
      @lahirudilshan9417 3 ปีที่แล้ว +6

      අනිවාරෙන්ම

  • @dimuthunilanka6697
    @dimuthunilanka6697 3 ปีที่แล้ว +231

    සම්මාන නැති සම්මානනීය කලා කරුවෙක්.. සිරිල් වික්‍රමගේ..💖🌻

    • @rukmanahangama7947
      @rukmanahangama7947 3 ปีที่แล้ว +3

      Patta naluwek supiri waddek

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 3 ปีที่แล้ว +4

      ඔව් කෝමද රඟපෑම.

    • @Gmus279
      @Gmus279 ปีที่แล้ว +3

      Mokada Yako sammana ntte. .eyata sammana godak hambela thiyenawa. Me film ekatath eyata sammana yak hambuna

  • @sathilNenuka
    @sathilNenuka 29 วันที่ผ่านมา +8

    බුදු රජානන් වහන්සේ ඉදිරිය මෙහැම දෙයක්ම පාරාදයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikakarunathilaka3924
    @indikakarunathilaka3924 ปีที่แล้ว +55

    මේ film එකේ කිසිකෙනෙක් රඟපාන්නෙ නෑ. ඒ චරිත ඇතුලෙ ජීවත් වෙනවා... ඒ අතරින් සිරිල් වික්‍රමගේ මහත්තයා ..... අතිදක්ෂයෙක් ❤❤❤. අනිත් හැමෝමත් උපරිම සාදාරණයක් කරනවා. චූටි දුවත් අති විශිෂ්ටයි...

  • @dehemiarana148
    @dehemiarana148 3 ปีที่แล้ว +115

    තුන් ලෝකයේ පවතින විශිෂ්ටතම බලය බුද්ධ බලයයයි....

  • @user-ko6jl2bs7w
    @user-ko6jl2bs7w 3 ปีที่แล้ว +278

    දයාව..කරුණාව..තෙරුවන් කෙරෙහි අසීමිත,ගෞරවය...සිල්වත්වීම ඕනම අමනුෂ්‍ය උවදුරකින් ගැලවෙන්න තියෙන එකම මග

  • @dilkianushka1142
    @dilkianushka1142 3 ปีที่แล้ว +183

    පොඩි ගැහැණු ළමයා තමයි හොඳම නිලිය වෙන්න ඕන.
    හරිම තාත්විකයි.

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +264

    2023 බලන අය කෝ ❣️🐉🐉❤‍🩹🙊🪸❤‍🩹🙊🪸🐉🐉❣️
    රන් කෙවිට 1/2 ෆිල්ම් දෙකත් දාන්නකෝ ❤️

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +14

    සියළුම දෙනාගේ රංගනය අති විශිෂ්ඨයි.ජය වේවා.මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ATVsrilanka
    @ATVsrilanka 3 ปีที่แล้ว +200

    බන්දනය 2 ඕනේ මේ වගේ ගමේම සීන් එකක් 💓

    • @amithchathuranga3274
      @amithchathuranga3274 3 ปีที่แล้ว

      Hii

    • @hirushadilshan4771
      @hirushadilshan4771 2 ปีที่แล้ว +3

      බන්ධනය 2 ත් තියේද

    • @ATVsrilanka
      @ATVsrilanka 2 ปีที่แล้ว

      @@hirushadilshan4771 නෑ

    • @hirushadilshan4771
      @hirushadilshan4771 2 ปีที่แล้ว

      @@ATVsrilanka 😅

    • @juttxbxhxfhtrgttvy4202
      @juttxbxhxfhtrgttvy4202 2 ปีที่แล้ว

      ​@@hirushadilshan4771 😮😮😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😅😅😅😅😅

  • @neviltec4687
    @neviltec4687 10 หลายเดือนก่อน +10

    හොඳයි නවම නිර්මාණයක් සිංහල සිනමාවෙ උදයකාන්ත මහත්මයාට හදවතින්ම ස්තූතියි ..සියලු නලු නිලියන්ට වගෙම ළමා නිලියට

  • @macz_OC
    @macz_OC 3 ปีที่แล้ว +132

    මහසෝනගෙ මීම් බලලම ඌට තියෙන බයත් ගිහින් බන් 😂💔

  • @yasaraneminiariyadasa262
    @yasaraneminiariyadasa262 3 ปีที่แล้ว +1331

    මේ ලමයා මෙච්චර හොදට රගපාලත් සම්මානයක් දුන්නේ නෑනේ..😥😥😥

  • @VickyJ-77
    @VickyJ-77 3 ปีที่แล้ว +87

    අතීත සමාජය හා ගැමිබව හා තණ්හාව පිලිබද තේරුම් ගැනීමට හැකි චිත්‍රපටයකි..
    ඔබට ස්තූති මෙවන් නිර්මාණයක් කිරීම ගැන..සුබ අනාගතයක් .

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +20

    සහේලි.දුව.ඉතාමත් දක්ශ.යි.රගපෑම අති.විශිශ්ටයි.සුබ.පැතුම් .සහේලි ❤️💐🙏🙏

    • @binudisehasna8552
      @binudisehasna8552 3 หลายเดือนก่อน

      Owa boru katha

    • @poddapoddaa-eq2ex
      @poddapoddaa-eq2ex 2 หลายเดือนก่อน

      අම්බො.එහෙමද.තද.කොර.😂.

  • @suduputha5671
    @suduputha5671 2 ปีที่แล้ว +12

    දැනට මං බලපු ලංකාවේ තියෙන සුපිරිම horror movie එක තමයි මේ,මුල ඉඳන් කතාව ලස්සනටම යනවා, හැබැයි අන්තිම ටික අවුල්,ඒ සීන් එකත් වෙනම ආකාරයකට ගත්තනම් තවත් සුපිරියි, පුළුවන් නම් මේ වගේ සුපිරිම horror films ඉස්සරහටත් ගේන්න ❤️🔥

  • @user-bx4xg8nn9m
    @user-bx4xg8nn9m 3 ปีที่แล้ว +158

    තෙරුවන් සරනයි අද සමාජයෙ අයව දැනුවත් වේවි...තතාගත දර්මය හැර මිනිසුන් ට වෙන සරනක් නොමැති වග යහපතක් ම වේවා ...🙏🙏🙏

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว +5

      සහතික ඇත්ත දැන් සමාජයෙ විපත් වලට හෙතුවත් ඔය දුස්සිල කමම තමයි

    • @jayawardana6711
      @jayawardana6711 2 ปีที่แล้ว +2

      Hi

    • @sanjayabandara6483
      @sanjayabandara6483 ปีที่แล้ว +3

      @@shehandilshanka6492 l

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 3 ปีที่แล้ว +56

    අනේ පව් ඒ චූටි දූ,ඒකනං හරිම පව්.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @akilachamod3042
    @akilachamod3042 2 ปีที่แล้ว +36

    උදයකාන්ත මහත්තයා ඔයානම් ..💜️.කතා 2ක් නෑ සුපිරිම වැඩ්ඩෙක් ..💜️RESPECT❤❤❤️🖤

  • @janithchanuka190
    @janithchanuka190 3 ปีที่แล้ว +55

    පට්ට කතාවක්... දිගටම මේ වගේ කතා ගේන්න.. අපි මේක black and white බැලුවේ චිත්‍රපටය කලු සුදු විදිහට තිරගතවුන නිසා.. color බලන එක ගො ඩක් quality

  • @RajKumar-xv2gf
    @RajKumar-xv2gf 3 ปีที่แล้ว +93

    මෙ චිත්‍රපටය හොය හොය හිටියෙ තැන්ස් ගොඩක් පින් මෙක දැම්මාට ❤️❤️

  • @dhanujadilshan696
    @dhanujadilshan696 3 ปีที่แล้ว +66

    ගොඩක් ලස්සනයි 10 පාරක් විතර බැලුවා ලංකාවේ මේ වගේ තව සිනමා බිහි වෙනවනම් හොදයි.. කුතුහලයෙන් බලන් හිටියා ඉවර වෙනකම්ම. මේ වගේ හොද ඒවා තව ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว +4

      මේ වගේ තව සිනමා🤣🤣මේක The exorcist කියන හොලිවුඩ් මූවී එකේ කොපියක්.ලෝක සිනමාව ගැන අබමල් රේණුවක දැනුමක් නෑ.

  • @poth5738
    @poth5738 2 ปีที่แล้ว +41

    අර මහසෝනා එක්ක අතින් පයින් ගහගන්න කෑල්ලට එනකං ෆිල්ම් එක පට්ට. මුලු ෆිල්ම් එකෙක්ම තිබ්බ ගැම්ම නැතුව ගියා අන්තිම ටිකෙන්. අන්තිම සිදුවීම හරිම අතාත්විකයි.

    • @supunkavinda6817
      @supunkavinda6817 ปีที่แล้ว

      Athi pain mahasinata gahannabe ae tika kathawa kewa😂

    • @user-zh5ld3hl5g
      @user-zh5ld3hl5g หลายเดือนก่อน

      Aniwa

  • @prasangaherath747
    @prasangaherath747 ปีที่แล้ว +10

    ඇයී මේ පොඩි දුවට සම්මානයම් දුන්නේ නැත්තේ 😢 හොදම නලු නිලියෝ ට්කක් තෝරගෙන තියනවා අර පවුඩර් බබාලට වඩා ලස්සන.ඇත්තටම සුපිරි නිර්මාණයක්. අනිවාර්යයෙන් love story වලට වැඩිය මේ වගේ film සුපිරි . අනිවාර්යයෙන් තව මේවගේ එකක් ඕනී sir

  • @dilshanherath1743
    @dilshanherath1743 3 ปีที่แล้ว +151

    බුදු දහමට නොවන අවනත..
    ලොවේ කිසිවක් නැත.. ☝️❤️👌

    • @sanija8356
      @sanija8356 3 ปีที่แล้ว +6

      Hari yata hari kollo

    • @maheshsampath9934
      @maheshsampath9934 2 ปีที่แล้ว +1

      පවු බන් උඹලා දූපත් මැඩියො🤣🤣

    • @maliya766
      @maliya766 2 ปีที่แล้ว +4

      @@maheshsampath9934 ubane hutto madiya 😂

    • @maliya766
      @maliya766 2 ปีที่แล้ว +1

      @@maheshsampath9934 සොමියට ගහල මුන්ට 😂

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว +3

      @@maheshsampath9934 ammo menn born again karayek gon hukanna budu dahamata අභියෝග krnd tho mna pimpiyekd bn

  • @user-hi3qp8xi3u
    @user-hi3qp8xi3u 3 ปีที่แล้ว +35

    අනේ ගොඩක් ලස්සනයි හැමෝටම බුදුසරණයි ♥️

  • @xxxtactionlover7635
    @xxxtactionlover7635 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි .. හරිම ත්‍රාසජනක විදිහට නිර්මාණය කරල තියෙනවා .. ❤️ අනර්ගයි ..

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +32

    ගොඩක් ලස්සනයි දුකයි..තේරුවන් සරණයි සියලුම දේනා ට

  • @dzilvac6606
    @dzilvac6606 3 ปีที่แล้ว +46

    හේමාල් කියන්නේ යක්කුන්ටත් ගේම දීපු කොල්ලෙක් ! යකාගේ මීමෙ එක දැකලා ආවේ...

  • @Thilo_sirimanna611
    @Thilo_sirimanna611 6 หลายเดือนก่อน +5

    ලන්කාවට ආවේනික සිනමා මේවා තමා.. හරිම ලස්සනයි හැම කෙනාම ලස්සනට රගපානවා.. ආසයි ඉදිරියටත් මේ වගෙ සිනමා රස විදින්න ❤❤

  • @anjanaviraj6252
    @anjanaviraj6252 2 ปีที่แล้ว +66

    සහේලි නංගාගෙ acting නම් සුපිරි ලංකාවෙ දක්ශ රංගනශිල්පිනියක් වෙයි 🖤

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +25

    Colours එක්ක upload කළාට උදයකාන්ත මහතා ට ස්තූතියි !

  • @sunethmawelathanthri5961
    @sunethmawelathanthri5961 3 ปีที่แล้ว +26

    බුදු දහම පරයා යා හැකි අයෙක් මේ ලොව තුළ කොතැනකවත් නැත.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    හරිම ලස්සන හරයක් තියෙන කතාවක්. 👍👍👍👍👍👍

  • @tastyfoodiesinworldwide2260
    @tastyfoodiesinworldwide2260 3 ปีที่แล้ว +134

    මහසෝනට ගහන සීන් එකක් නොතිබ්බ නම් හොදයි.. කතාව මරු ❤❤❤

    • @slhermit
      @slhermit 3 ปีที่แล้ว +14

      Yes, it really killed the quality of the movie. Very poor end.

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว

      මහ සොහොනා එහෙම එන්නෙනැ මහසොහොනා නමින් බන්දනය වෙච්ච මලයකෙක් තමයි කලදර කරන්නෙ මහ සොහොනාත් එක්ක මිනිහෙකුට පොරබදින්න තියා හිතන්නවත් බැ

    • @DUVINDA
      @DUVINDA ปีที่แล้ว

      sirawatama

    • @mudithamalshan5948
      @mudithamalshan5948 ปีที่แล้ว

      Ammapa 💙

    • @fgtoifftbostsrilanha1982
      @fgtoifftbostsrilanha1982 ปีที่แล้ว +5

      😂 සිරාවටම. lankawe gahuwoth gahanne me wage gon awa thamai

  • @vkacedamy4175
    @vkacedamy4175 2 ปีที่แล้ว +41

    මුනිදු දහමට ..නොවන අවනත ලොවේ කිසිවක් නෑ .....🙏

  • @gaurawarajarathna3638
    @gaurawarajarathna3638 3 ปีที่แล้ว +296

    මහසෝනගෙ මීම් එක බලන්ඩ ආ අය සිටිත්ද😌🙂

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 ปีที่แล้ว +106

    මිනි වල ලග ඉදන් කරන ටිකනම් සුපිරියටම කරලා තියෙනවා... ඇග හිරිවැටිලා යනවා... බයය් ඒ ටිකනම්...

  • @sonalideshappriya9363
    @sonalideshappriya9363 3 ปีที่แล้ว +20

    I'm very thankful for you and your crew uploading this film in you tube. Because who's live in out of countries they can see this film in you tube. So thanks again.
    .

  • @lahirubandara44
    @lahirubandara44 3 ปีที่แล้ว +266

    හේමාල් මහසෝනට ගහන කෑල්ල බලන ආවෙ 😂

  • @kavishkadulaj4439
    @kavishkadulaj4439 ปีที่แล้ว +3

    වෛරයෙන් වෛරය නොසන්සිඳේ , දැඩි තණ්හාව , දැඩි ආශාව වැනි බුද්ධ වචන 100%ක් නිවැරදියි සත්‍යයි. චිත්‍රපටයෙන් විඳිය හැකි රස උපරිමයි , ගත හැකි දේවල් උපරිමයි. විශිෂ්ඨ නිර්මාණයක් ❤️🔥

  • @UJK..creation
    @UJK..creation 3 ปีที่แล้ว +22

    මිනිස්සු කරන දේවල් කළ කම් පළදෙන හැටි ලස්සන රූප පෙළකට දැම්මාට ස්තූති චූටි දුවගේ රංගනය නම් අතිවිශිශ්ටයි.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +26

    හරීම ලස්සනයි.ඒ වගේම රගපාන නලු නිලියන්ගෙ හැකියාව.wonderful video best action thank you very much 🙏🙏❤❤❤❤❤🏵️🌸🏵️🌸🏵️🌸🏵️

    • @kjn241
      @kjn241 3 ปีที่แล้ว +2

      හා කොහොමද ඉතිං ලස්සනයි නේද👍
      භාරති බැලුවේ නැද්ද
      පරමාකන්ද විහාරය දැක්කද?.

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +2

      @@kjn241 මං භාරතීමහත්තයව දැකල නෑ.ඔයා දැකල තියෙනවද .පරමාකන්ද දැකලත් නෑ සහෝ 😁😁😁😁❤❤

  • @thilinigagadara8515
    @thilinigagadara8515 2 ปีที่แล้ว +52

    වෛරයෙන් වෛර්‍ය නොසන්සිදේ.අවෛරයෙන් හෙවත් මෛත්‍රියෙන් සන්සිදේ කියමන මේකේන් හොදින් කියාදෙනව.ලස්සන වැඩසටහනක්.❤️☺️

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +56

    අවිගත්තෝ අවියෙන්ම නැසෙති.එය බුද්ධ වචනයයි.🙏🌼

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 ปีที่แล้ว +30

    Thanks for uploading excellent story. Pls don't delete soon. Like to see again.

  • @ATVsrilanka
    @ATVsrilanka 3 ปีที่แล้ว +198

    මහසෝනා උබ දැන් මීම් character එකක් 😂😂😂

  • @sachinisuboda7444
    @sachinisuboda7444 3 ปีที่แล้ว +81

    ලස්සනයි කතාව ටිකක් බය නම් උනා 🙄🙄❤️

  • @sdhayanshirantha2645
    @sdhayanshirantha2645 3 ปีที่แล้ว +80

    රටක් බය කරන් හිටිය ඩයල් එකක්ට වෙච්චී දෙයක් 😂

    • @sangeethsankalpa1560
      @sangeethsankalpa1560 2 ปีที่แล้ว +3

      මේ fillm එකේ දාපු comment වලින් මම දැක්ක හොදම comment එක.

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว +6

      මහ සොහොනාත් එක්ක මෙහෙම පොර බදින්න තියා හිතන්නවත්බැ

    • @kpranasinghe8837
      @kpranasinghe8837 2 ปีที่แล้ว +1

      @@shehandilshanka6492 uba pora badala tiynwada maha sona ekka

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว +1

      @@kpranasinghe8837 මම ගුප්ත ශාශ්ත්‍රය හදාරන කෙනෙක් සහොදරයා

    • @kpranasinghe8837
      @kpranasinghe8837 2 ปีที่แล้ว +1

      @@shehandilshanka6492 oh 😁😂 nice

  • @ravindradaviddevid8427
    @ravindradaviddevid8427 3 ปีที่แล้ว +29

    ආ පහු ආවොත් විනාසයි කියන්නේ මෙකටයි.පරිස්සමෙන් 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nishanthasilva4137
    @nishanthasilva4137 3 ปีที่แล้ว +30

    ලස්සන ෆිල්ම් එක. අර්ථවත් නිර්මාණයට ස්තුතියි. 👌👌👌

  • @janithinduranga6431
    @janithinduranga6431 2 ปีที่แล้ว +85

    අන්තිමට මහ එකාට ගහන එකෙන් කතාව කෑවා.නැත්තම් සුපිරි කතාව.මුල් දවසේ බලන්න ගොඩක් බය උනා.අන්තිමට memes බලලාදැන් මේක බලනකොට හිනා යනවා😂

    • @sw2636
      @sw2636 2 ปีที่แล้ว +6

      සිරාම කතාව.මුල ඉඳන්ම සුපිරියටම ගලාගෙන ආපු කතාව අන්තිම හරියෙදි කොමඩියක් කරා.ඒකෙන් මුළු film එකේම කොලිටිය විනාස උනා

    • @dineshperera7726
      @dineshperera7726 2 ปีที่แล้ว +4

      අයියෝ පජාතයි... අන්තිමට ape එකෙක් අවා කියහන්කෝ..

    • @yasindupathiraja6446
      @yasindupathiraja6446 2 ปีที่แล้ว +1

      මටත් ඔයි දැන් තමා දන්නෙ ක්ක්ක්ක්ක්ක්ක් කියන එක හැදුන හැටි😂😂

    • @baby_gurl1110
      @baby_gurl1110 2 ปีที่แล้ว +1

      @@yasindupathiraja6446 😹

    • @ranjithjayasena4719
      @ranjithjayasena4719 2 ปีที่แล้ว +1

      ☠️☠️☠️☠️☠️🍖Supirii🍖🍖🍖🍖🚭🚭🚭🚭🎁🎁🎁🎁🎁🎋🎄🎆🎆✨️🎈🎉️:-(

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm ปีที่แล้ว +45

    බුද්ධ බලයට මොන යකත් ඉවරයි ... ❤❤❤

  • @indramunasinghe8707
    @indramunasinghe8707 3 ปีที่แล้ว +16

    I have got tied up with, reri යකා, mahasohana, භාග නීච yakkashani for last 23 years.... But I lost everything but survived upto now.... And I learnt යන්තර, monthara, ත‍් තර. And I survived the just because of God Kali.... Amazing experiences....

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara9647 3 ปีที่แล้ว +61

    අවි ගත්තෝ අවියෙන්ම නසිති වගේ දෙයක් උනේ . ඉඩකඩම් දේපළ තන්හාව ඇති අයටත් මේක හොද පාඩමක් කියා දෙනවා.

    • @podda4014
      @podda4014 ปีที่แล้ว +1

      Sira kathava

  • @pradeepkumara9367
    @pradeepkumara9367 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ෆිල්ම් එක තෙරුවන් කෙරෙහි ඇති විශ්වාසය අසාධාරණය හා අනුන්ට වින කැටීම ඒවායෙහි ඇති ඵල විපාක ඒ වගේම අසීමිත පිය සෙනෙහස හමුවේ මහසෝනාට වත් බය නොවී තමන්ගේ දරු පවුල රැක ගන්නා ආදරණීය පියෙක් සැමියෙක් ගොඩක් ලස්සන කතාව

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 2 ปีที่แล้ว +32

    කව්රුත් දන්නේ නැති කතාව තමයි ගිය ආත්මේ ගෝඨායිම්බර යෝධයා හේමාල්, නැත්නම් මහාසොනා එක්ක මුහුණට සටන් වදින්නේ කව්ද 😁

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි , අර්ථවත් කතාවක් . සැමටම බුදු සරණයි 🙏❤️🙏

  • @imkiller6203
    @imkiller6203 3 ปีที่แล้ว +59

    මහසෝනගේ සීන් එකෙන් කතාවෙ තිබ්බ ගැම්ම ඔක්කොම ඉවර උනා අන්තිමේට.වෙන විදිහකට මාසෝනා ඉවර කරන එකක් තිබ්බ නම් සුපිරිම.❤️

    • @AN-nd7kn
      @AN-nd7kn 3 ปีที่แล้ว +2

      හායි ප්‍රෙන් 😹

    • @takuyamisaki8394
      @takuyamisaki8394 3 ปีที่แล้ว +1

      ඔව් ඈ

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 3 ปีที่แล้ว

      ඔව් ඒක තමයි පොඩ්ඩක් අවුල්.

    • @lahirumadushanka5756
      @lahirumadushanka5756 2 ปีที่แล้ว

      ඒ තාත්වික නෑ කියන්නේ උබ ඒ වගේ දේකට මූන දීල්ලා හෝ දැකලා නැති නිසා. අපේ සීය දවසක් ඔය විදිහටම මහසෝන එක්ක ෆයිට් කරගෙන තීනවා.. අහනකොට නම් හිතෙන්නෙ බොරු කතා , ගොතපුවා කියලා.. ඒ මේ නගරේ නේ.. අපේ අම්මගේ තාත්තගෙ තාත්තා තමයි කරලා තීන්නේ මේක.. ගමේ කට්ටියවත් එකතු කරගෙන මහසෝනව අල්ලගෙන ගිණි පන්දම කටෙත් ඔබල තමයි එලවලා තීන්නේ ගමෙන්.. හූ තියාගෙන ගිහින් තීන්නේ.. දෙවියො ඉන්නවනම් යක්ශයොත් ඉන්නව කියන එක මතක තියාගන්න.

  • @bikeworld7426
    @bikeworld7426 3 ปีที่แล้ว +45

    ෆිල්ම් එක බලන්න ආව මීම්වරුන්ගේ මුදුන් මල්කඩේ එවුන් mace innawathe😍❤

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 ปีที่แล้ว +11

    මේ දුවගේ රගපෑම අති විශිෂ්ටයි.අමුතුම කතාවක්.සුන්දර.හදවතක් ඇති මිනිසාගේ අමුතු නිර්මාණයක්.

  • @bathiya-xg1hd
    @bathiya-xg1hd 3 ปีที่แล้ว +46

    නළු නිළියොත් සුපිරී කතාවත් තද ❤️

  • @micalpoul2411
    @micalpoul2411 3 ปีที่แล้ว +39

    මහසොනගෙ දත් පූට්ටු කරන සද්දෙට සේරටම වඩා බය හිතෙනව😂

  • @sheranviks7457
    @sheranviks7457 ปีที่แล้ว +2

    තන්හාව ආශාව සහ ගුනදම් නැති නිසා වටිනා පව්ල් පිටින් විනාශ වෙන හැටි පෙන්නන වටිනා නිර්මානයක්. මෙහෙම දේවල් ඇත්තටම සමාජයේ වෙනව ඉඩම් වලට ඇනකොටාගෙන එක්කො කපාකොටාගෙන මැරෙනව නැත්තම් හිරේ විලංගුවෙ වැටෙනව. එහෙම වෙන්නෙ නැතුව ගුනදම් වඩල කවෘත් සාදාරන විදියට හිතල තියෙන දේ බෙදාහදාගෙන තන්හාව අතැරිය නම් හැමෝම හොදින්. බුදුසරන වේවා සදහම් සරන වේවා සග සරන වේවා මෙතුන් සරනින් ජයම වේවා

  • @nipunsrimal3977
    @nipunsrimal3977 5 หลายเดือนก่อน +6

    මම මෙක බලන 5 වෙනි වතාව ❤❤❤මේ සාස්කෘතිය ගෙවල් හරි ලස්සනයි

  • @akeeshasadewmi3414
    @akeeshasadewmi3414 3 ปีที่แล้ว +160

    ෆිල්ම් එකේ රසය අවසාන ටිකෙන් අඩු උනා කියලා හිතෙනවා.මහසෝනා එක්ක ගහ ගන්න ටිකෙන්...මුල ඉදන් සැබෑ ජීවිතය වගේ පෙනුනේ..

  • @leohudson4497
    @leohudson4497 3 ปีที่แล้ว +170

    මහසෝනා එක්ක ෆයිට් කරන සීන් එක තාත්වික මදි. කතාවේ හරයට බලපෑවා ඒක

    • @yashwikramasingha0294
      @yashwikramasingha0294 3 ปีที่แล้ว +6

      ඒක සෙට් නෑ බන්

    • @sudeshwijesinghe690
      @sudeshwijesinghe690 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් එකයි අව්ල... නැත්තම් 👊...

    • @rasikabandara1312
      @rasikabandara1312 3 ปีที่แล้ว +4

      Kiri kalita goma binduwake watunama wena wade unee

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 3 ปีที่แล้ว +5

      ඒක ඇත්ත ඒක ප්‍රායෝගික නෑ

    • @dinethwijesinghe5862
      @dinethwijesinghe5862 3 ปีที่แล้ว +5

      ඒක ඇත්ත.නිකන් 1900 ගනන් වල ෆිල්ම් එකක sound,fights වගේ 😔

  • @Yashodhara..Jayawardhena
    @Yashodhara..Jayawardhena 2 ปีที่แล้ว +28

    පළවෙනි පාරට බැලුවට පස්සෙ තනියම Bathroom එකටවත් ගියෙ නැති මම...🙂

  • @rasikangirl2604
    @rasikangirl2604 2 ปีที่แล้ว +10

    හොඳ චිත්‍රපටියක් බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @Magdalin7
    @Magdalin7 3 ปีที่แล้ว +152

    අම්මෝ, තණ්හාව නිසා මිනිස්සුන් විනාශ වෙච්ච හැටි, සියලුම නළුනිළියන්ගේ රඟපෑම් විශිෂ්ටයි.

    • @lukithakariyawasam9633
      @lukithakariyawasam9633 3 ปีที่แล้ว +1

      මෝහිනි

    • @TR-we4yf
      @TR-we4yf 3 ปีที่แล้ว

      meya lath raga panne salli walata thamai

    • @dbbuwa1911
      @dbbuwa1911 2 ปีที่แล้ว +2

      @@TR-we4yf Itin yako ek eylge job ekne. Thopith job eken salli dunne naththm tho karid...?

  • @mathishaisuru610
    @mathishaisuru610 3 ปีที่แล้ว +120

    අඩ්ඩෙ අපෙ හෙමල් අය්ය මහ සොහොනටත් ගැහුව නෙ ❤️මහසොන වැරදිලවත් හෙමල්ට ගහන එකක් නැ😂

    • @mathishaisuru610
      @mathishaisuru610 3 ปีที่แล้ว +6

      🤛

    • @nethunethu6062
      @nethunethu6062 ปีที่แล้ว +8

      ඒ උනාට හේමාල් එතන කරන්නේ නිර්භීතව ඇවිත් සටනක් නෙමෙයි මරණ භයෙන් පොරබැදීමක්.. ඔහු ඒකෙන් දිනන්නේ නෑ. වාසනාවට බේරෙනව.

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +12

    මේක තමා ලන්කාවෙ ගහපු හොදම එක

  • @VidushanSameera-yi3jg
    @VidushanSameera-yi3jg 2 หลายเดือนก่อน +2

    බුදු දහම ට සියල්ල යටත්
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachiya8329
    @sachiya8329 3 ปีที่แล้ว +70

    වැරදි කිහිපයක් තිබ්බත් මරු කතාව 😊❤️‍🔥

    • @moditharasanjana8096
      @moditharasanjana8096 2 ปีที่แล้ว +4

      මොනාද වැරදි

    • @lahirudilshan9417
      @lahirudilshan9417 ปีที่แล้ว +4

      මොන ලබ්බද දැන් මේකේ වැරදී

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 ปีที่แล้ว +5

      මොනාද දැන් වැරදි මේකෙ

    • @DeshanPremith-uk8qx
      @DeshanPremith-uk8qx 8 หลายเดือนก่อน +1

      මේ යකාට පිස්සුද මංදා .. කොහෙද යකෝ වැරදි 😠 1:19:47

    • @IndraniMunasinghe-fb8lz
      @IndraniMunasinghe-fb8lz 21 วันที่ผ่านมา

      මහසෝනා එක්ක අතින් පයින් ගහගත්ත එකයි අවුල,නැත්නම් ඔක්කොම හොදයි

  • @anuvabo5088
    @anuvabo5088 2 ปีที่แล้ว +15

    ඉවර වෙනකම් බලපු අය කොබලන්න

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +16

    හේමාල් අයියා..❤️
    දුලානි මිස්..❤️
    අනේ මේ පුංචි දුව මාර දක්ශයි..සුභ පැතුම් අනාගතේට..❤️

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +6

    අර මිනිය ගොඩ ගත්ත වගේම ඇත්තම.සීන් එකක් අපේ ගමට අල්ලපු ගමේ උනා.. අපිත් ගියා කනත්තට බලන්න.. යාලුවෙක් කෝල් එකක් දාල කිව්වෙ මිනියක් ගොඩ අරන් කියල. ගිහින් බලද්දි පහුවදා ඒ ලග ස්කූල් යන කෙල්ලක් මැරිල වලලල ඒ රෑම මිනිය ගොඩ අරන්. අපි යද්දි මිනිය වල උඩටට මූන හිටින්න පස් දාල. අම්මෝ ඒ මූන බලල මම සති දෙක තුනක් රෑට එලියට ගියෙ නෑ.. පොලිසියේන් එනකල් කිසි කෙනෙක් ලන් උනේ නෑ.. හිරු එකෙනුත් ආව සීන් එකට. කට්ටියම කතා උනේ පෙට්ටිය අරන් කියල. පස්සෙ ලෝයර් කෙනෙක් එහෙම ආවට පස්සෙ පස් ඓන් කරා.. පෙට්ටිය තිබ්බ. වල හාරල පෙට්ටිය කඩල ඔලුව දිහාවෙන් මිනිය උඩට ඇදල අරගෙන තිබ්බෙ. උදේම හරක් බදින්න යන මනුස්සයෙක් දැකල සීන් එක. අදටත් නෑ ඒක කරපු එකා... පස්සෙ ආරන්චි උනා මිනිය පරීක්ෂණ වලට අරන් ගිහින් බලල දිව තිබ්බෙ නැති කතාවක්.. පව් ඉතින් මැරුන ඒ කෙල්ලගෙ ගෙදර අය තාත්ත එහෙම එදා කනත්තට ඇවිල්ලත් මර ලතෝනි දිදී ඇඩුව. මැරුන එකෙක්ටවත් ඉන්න දෙන්නෙ නැති සමාජෙක ඉන්නෙ අපි.

    • @roshanathula8478
      @roshanathula8478 11 หลายเดือนก่อน

      @udaradeshapriya4003 ඒකනම් කියන්න දන්නෑ... ඒ නැතත් ඒ පොඩි වයස්වල කෙල්ලො මැරුනොත් ඒ අය ඔය එක එක එව්වට ගන්නව කියල කියනව බන්... ඒ මොනවටහරි ගන්න ඇති... ඒක ගැන වැඩිය හෙව්වෙත් නෑ... මොනව නැතත් පට්ට වෙදෙක් තමා ගේම ගහල තියෙන්නෙ.

  • @Therealtuxedo
    @Therealtuxedo 11 หลายเดือนก่อน +9

    Wow amazing plot, great research and acting talent. Shows rural culture and legends of Sri Lanka that we heard growing up. Love these traditional old age sinhalese films, I hope they keep making them

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 ปีที่แล้ว +30

    ලංකාවේ හැදුන හොඳම horar movie එක තමයි බන්ධනය මේක බලලා රෑට නිදාගන්න බැරිව ලොකු දුකක්‌ වින්ද අම්මෝ 😢😢 නියමයි කතාව 👍👍👍❤️

    • @T.D.B-b7y
      @T.D.B-b7y ปีที่แล้ว +2

      😂

    • @worldbestreactedtiktokvide254
      @worldbestreactedtiktokvide254 ปีที่แล้ว +2

      මං දැන් බලල ඉවර උනේ. හෑන්ඩ්ෆ්‍රී එකත් ගහගෙන සවුන්ඩ් උපරිම දාගෙන වෙලාව 1.18 පාන්දර

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 ปีที่แล้ว +2

      @@T.D.B-b7y මොකද හිනාවෙන්නේ 😒💔

    • @sankansachi
      @sankansachi ปีที่แล้ว +2

      😂😁

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 ปีที่แล้ว +4

    චුටි දුවගෙ හැකියව අගය කල යුතුමයි සම්මානයක් හම්බෙන්න ඔන❤️❤️ මම පොඩි කාලෙ ඉදන්ම ආස මහසොන් උන්වහන්සෙගෙ කතා අහන්න බලන්න ,, හුනියම් කතා අහන්න බලන්න මෙක මටම හදපු කතවක්ද මන්ද❤️❤️❤️❤️ හරිම ලස්සනයි ❤️❤️❤️ හරිනම් මහසෝන එද්දි මහසෝන් යක්ශයා හූ තුනක් තියනව ගව්වෙන් ගව්ව තුන්වෙනි හූවෙ මහසොන් යකා සොහොන් පලෙ අන්න එ සිද්දියත් ගානට කරානම් මරු

  • @oshanividya8155
    @oshanividya8155 2 ปีที่แล้ว +41

    අපි හිතමු එයා පැරදුනේ කතාවෙ ජයසෝමටවත් රංගන ශිල්පී හේමාල් ට වත් නෙවෙයි තාත්තෙක් ගෙ හිතේ පවුල වෙනුවෙන් තියන හයියට සහ ආදරේ ට කියල

    • @buddikaamarasooriya6410
      @buddikaamarasooriya6410 ปีที่แล้ว +2

      උදයගේ දුර්වල චිත්‍රපටයක් ...