මුණේ අතුල්ලන third eye හෙවත් තෙවැනි ඇස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • නිවැරදි ආධ්‍යාත්මික දැනුමක් ලබා ගැනීමට අප හා එක් වී සිටින ඔබ සැමගේ ආධ්‍යාත්මික මග සාර්ථක වේවා...
    අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි....
    අපගේ නාලිකාව හා එක්වූ ඔබ සැමගේ .ආධ්‍යාත්මික දැනුම නිවැරදිව වැඩි දියුණු වේවා...
    අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි....
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 374

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +6

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි 🙏🙏🌷🌺🌻පිහිටයි

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว +3

    ඔබ තුමාගේ desanayen ගොඩක් දේවල් දැනුවත් una. ඔබ thumata ගොඩක් pin. Deegausa ලැබේවා ඔබ thumata .ඔබ තුමා sudu amma ඇතුළු deu සුව පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා ❤❤

  • @888de
    @888de ปีที่แล้ว +10

    Theruwan saranai dewipihitai

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no ปีที่แล้ว +1

      😊😘

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      Kumaara mahathanani, Oba thumaa hithana vidiyata ho dannaa vidiyata kudaa daruvan rathu paatata kaemathi aeyi ?
      Mamath mage yeheliyanuh kudaa kala ehemayi. Kudaa daruvange theentha petti vala ikmanin avasan vune rathu paatayi.

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම පින් අපිව මෙහෙම දැනුවත් කරනවට .

  • @csstudio5254
    @csstudio5254 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.
    දෙවි පිහිටයි.🌷🌷🌹

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว +10

    පින්වත් ගුරු පියාණන්ගෙන් ඉගෙනගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා!🪷පින්වත් ගුරුපියානන් පතන සියලු දේ සාර්ථක වේවා! තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🪷🪷🪷🙏🏾🙏🙏🏼

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +8

    වෙනදා වගේම වටිනා දේශනයක් ඇහුවා. ආදරණීය ගුරුතුමාටත්විශ්ව පියසේ මැතිණියටත් ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤🎉🎉🎉

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ...නිදුක්, නිරෝගී වේවා.. ..දීර්ඝායුෂ ලැබේවා ...මෙතුමා ඇතුළු සියළු දෙනාට..🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +12

    අද ත් හොඳ කරුණු ටිකක් දැන ගත්තා , ඔබතුමා ta බොහොම ස්තුතියි 🙏🙏🙏 ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට th විශ්ව පියසේ obathumiyata th theruvan saranai devipihitai 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +11

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🙏🙏 තව තවත් මෙවැනි දේ කියාදිමට දෙවියන්ගේ ෂක්තිය ආසිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌼❣️❣️❣️❣️

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 ปีที่แล้ว +11

    පියානනි ඔබතුමාට දිර්ගායුස දේවිසුව පවුලේ සියල්ලන්ටම සුදුඅමිමා අැතුලු සැමටම නිර්වානය අවබෝදය ලැබෙිවා

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව් පියානනි ගොඩාක් වටින කරුණු ටිකක් විශ්ව පියසට පින්

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

  • @jdsri744
    @jdsri744 ปีที่แล้ว +1

    Theruwan saranai Devi pihitai Bosath piyathuma maniyan athulu siyaluma denata danna kiya hithana hitiya nodanna deyak kiya dunna obathumage siyaluma parathana itu wewa🙏🙏🙏

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama ปีที่แล้ว

    Obathumata deergaau wewa budu saranai siyaluma deviyange pihitai

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
    දීගොඩ කුමරැනි දිව්‍ය තේජසින් බැබලේවා. ලොව සියලුම දෙනා සුවපත් වෙිවා

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰budu dahama babalawa

  • @kavishakamihindu5284
    @kavishakamihindu5284 ปีที่แล้ว +2

    මාතෘකාව මොකක් උනත් සෑහෙන දේවල් ඉගෙන්ගත්තා.ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත.මම ඔය දේවල් අත් වින්දා. ඔය තුන්වෙනි ඇස ඕපන් කරනවා කියලා මහා බොරුවක් කරන්නේ.සල්ලි ගන්න මිනිසුන්ගෙන්.මමත් ඕකට ගියා.ලොකු ප්‍රෝඩාවක් එකේ හැංගිලා තියෙන්නේ.එයාලට කරන්න පුළුවන් දේකුත් නැහැ.අත්ත්ටම එයාලා කරන දේකුත් නැහැ.නමුත් පුංචි ළමයි ඇස් බැදන් එක එක දේවල් කරා. ඒක කොහොමද උනේ කියන්න නම් මම දන්නේ නැහැ.නමුත් එතන ලොකු බොරුවක් යන්නේ.ඔබ තුමාට පින් මේ වගේ දේවල් සමාජයට හෙළි කරලා අහිංසක මිනිසුන්ගේ මුදල් විනාශ වෙන එක නවත්තන්න එක.අදත් ගොඩක් දේවල් ඉගෙන්ගත්ත.ඔබතුමාට සුදු අම්මට කාර්යමණ්ඩලයට ඇතුළු සියලු දෙනාට තව තවත් සුවහසක් ගත සිත සුවපත් කරන්නට වාසනාව ලැබේවා. ධෛර්ය ලැබේවා දීර්ගායුෂ ලැබේවා.ස්තූතියි පියාණනි

  • @thilakranasinghapathminira6890
    @thilakranasinghapathminira6890 ปีที่แล้ว +1

    Theruvan saranai devipihitai semadenatama

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබතුමාටත් , ඔබතුමියටත් මාධය අංශයටත්. තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏❤️

  • @lakshmanniriella5003
    @lakshmanniriella5003 ปีที่แล้ว +2

    අපේ ගල් මෝඩකම් පෙන්වාදෙනවට ඔබතුමාට බොහොම පිං.

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +3

    කුමාර මාමා සුදු අම්මා විශ්ව පියස නැන්දා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි....

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් ..

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 ปีที่แล้ว +6

    Dear sir your valuable answers so worth to correct our minds......sir, you are great, strong, straight and genuine ...nobody can challenge you....I wish you fully healthy long life with the happiness....
    .

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 ปีที่แล้ว +2

    Samaharu ahana prashna gana Kanagaatui.
    Eheth Kumara Mathithuma Uthum Thathwayakata pathwee ditina nisaa...minisun gana Anukampaawen pilithuru denawa.
    Obathumaa ta magay Namaskaaraya Wewa!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +5

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว +7

    🎉🎉🎉🙏🙏🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට. හරිම ලස්සනයි අදත් දේශනාව. ස්තුතියි බොහෝම පින් අපේ ගෞරවණිය උතුම් දෙව් ගුරු දෙවිදුන් ඔබයි'පියානනි. හැමදාම අපට ශ්‍රි උතුම් සත්දර්මය ඉතාමත් පැහැදිලිව තේරුම් ගැනීමට සරළව දේශනා කරන පින්වත් ඔබ තුමාට හිස නමා ගෞරව බැතියෙන් වදිමි. ජිවිතයේ ලබා ගන්න හැකි අපි ලබනවා උතුම් ගුරු පියාණන්ට පින් සිදු වන්නට. දෙවු සුව දේශයන් බොහෝ නොදන්නා දහම් කරුණු වගේම. එදිනෙදා ජීවිතය ධර්මය අවබෝධ කර ගෙන නිවරදි මාවත පෙන්වා දෙන ලෝකයේ සිටින මනු ලොව දෙවිදුන් ඔබමයි පියානණේ. ඔබතුමා ගේ මෛත්‍රී කරුණා වෙන් සියළු දෙනාටම ආදරයෙන් දේශනා කරන මේ දේශනාවන්. අහන්න සත්‍යකින්ම සසරේ පින් තියෙන්න ඕනයි අපව දැහැමි මිනිසුන් බවට පත් වුයේ දෙවි පියාණන්ට පින් සිදු වන්නටයි. හැමදාම මා උදේ සවස ප්‍රාර්ථනා කරන දෙයක් නම්. ඔබතුමා නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා කියා මන්ද අද මා සිත ගත සුවපත් කර ගෙන සතුටින් ප්‍රිතියෙන් ඉන්නේ. දෙවි සුව දේශයේ ගුරු දෙවි පියාණන් නිසා සතුටින් නිතරම සිටින්නේ ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ පිහිටයි උතුම් රුවන්වැලිසෑ රදුන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා උතුම් දෙව් පියාණන්ට. දෙවු සුව මාධ්‍ය අංශයේ සැම දෙනාටම. විශ්ව පියස නාලිකාවේ මැතිනියට ආදරණීය සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියළු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් ගුරු පියාණන්ට. නමස්කාරය වේවා. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏. 🎉🙏🌹🙏💐🙏🌹🌺🙏🌹🙏🌹🙏🌻🙏🌻🙏🏵️🙏💐🙏💐🙏🌹🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

  • @InvestmentTech
    @InvestmentTech ปีที่แล้ว +2

    ගුරුපියණනි!! යම් පුත්ගලයෙක් මරනානුස්සති බාවනාව නිතර නිතර වැඩීමෙන් එය විශ්ව කම්පනය වීමෙන් එම පුත්ගලයාට මරණය ලං වෙන්න පුලුවන්නේද? මෙගැන විස්තර කරදෙන්න. 🙏🙏

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏🙏 නොදන්නා දේවල් ගොඩක් දැන gatha. දෙව් phetai 🙏🙏

  • @nihalfernando8901
    @nihalfernando8901 ปีที่แล้ว +18

    ඔබතුමාගේ දේශනා වලින් ලබා ගන්නා දැනුම රන්. මුතු. මැණික් වලට වඩා වටිනවා. ඔබතුමාටත් සුදු අම්මට. ඔබතුමියට. මාධ්‍ය අංශයේ සැමටද බොහොමයක් ස්තුතියි 🌻🌿තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි 🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි....

    • @JasminRajapaksha-ek1ui
      @JasminRajapaksha-ek1ui 8 หลายเดือนก่อน

      Nambare dennko

  • @profksdperera2117
    @profksdperera2117 ปีที่แล้ว +13

    සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.🙏🙏🙏

    • @nspgunawardana1277
      @nspgunawardana1277 ปีที่แล้ว

      Manusyata wadagath deshana ethama watinawa

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      සතුටුයි ඇත්තටම හොදදෙවල්කියාදුන්නා 🎉🎉🎉🎉🎉🎉

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      පින්වන්තයිඅනේවවාසනාවන් ,,, , ,😂😂😂😂

  • @mallikadgmallikayasawati3036
    @mallikadgmallikayasawati3036 ปีที่แล้ว +8

    කුමාර මහත්තයාටකර්යමඩලයට ගොඩක් ඉස්තුතියි දිගොඩ කුමාර මහත්තයා ඇතුළු සියලුම දෙනාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏💐💐🌺🌷💖💖👏👏

    • @GeethaJayasekera
      @GeethaJayasekera ปีที่แล้ว

      ඔබතුමාගෙ දේශන අසන්න් ගත්තම, වෙලාවක් කලාවක් නැහැ, ඔක්කොම ව්ඩියෝස් බලල තමයි නැගිටින්නේ බඩගින්නකුත් නැහැ මගේ දෙවියා මමමයි කාලය, අව්කාශය ගණන් ග්න්නෙ නැති චරිතයක් වෙලා, අසන් දෙයින් බඩ පිරිල, දැනුත් වෙලාව 3,30යි බඩ ගිනි නැහැ.අසන දේ ඔක්කොම ගිලිනවා හරි රසයි පිය තුමනි ඒව දිරවනවා. ගින්න දැනුන්නම මොනව හරි කනවා.අපේක්ශා වලින් තොර ජීවිතයක්. අටලෝ දහමත් අදාල නැහැ ඔබතුමා මාවෙනස් කළා බොනෝ පින්. හැමගේ සිතැන්ගි වෙනස කිරීමට, ඔබට දිරිය බලය ප්‍රක්ඦ්ජාව දිව්‍ය ශක්තිය පතනවා බුදු සරණ්‍යි දෙව්පිහිටයි🙏🙏🙏🙏🙏❤

  • @chitranihapuarachchi7755
    @chitranihapuarachchi7755 ปีที่แล้ว +2

    දැනුවත් කලාට බොහොම ස්තුතියි . බොහොම පිං .

  • @shiromimadurani6105
    @shiromimadurani6105 ปีที่แล้ว

    Uthum piyananani obata niduk nirogi suwayama labewa.

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 ปีที่แล้ว +9

    වටිනා දේශනයක් ඇසුවා.කුමාර මැතිතුමා සුදුඅමිමා දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමට විශ්ව පියස නාලිකාවේ මැතිනියට ස්තූතිවන්ත වෙමි.තෙරුවන් සරණ දෙවිපිහිටයි!!

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      අපට සර්ව මුණ ගැ සේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏කුවේට්

  • @real_amila
    @real_amila ปีที่แล้ว

    Thank you!

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 ปีที่แล้ว +1

    ගොඩක් වටින දැනුවත් කිරීම් ගොඩක් පින් ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +2

    පියානනි ඔබතුමට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @ශ්රියානිපුෂ්පලතා

    Theruwan saranai

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +2

    මගෙ අම්ම වටිම නිසා දකුනු කකුල කලව ලග අතිවි තිබෙන වෙදනාව හා අස්තිය පිපිරිමක් ව් අත්නම් සුවපත් කරදෙන මෙන් කාරුනිකව ඉල්ලමි.

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 ปีที่แล้ว +3

    ⁣තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මේ වැඩසටහනත් හරිම වැදගත් පියාණනි.

  • @chandrakanthi4336
    @chandrakanthi4336 ปีที่แล้ว +2

    Oba thumaata siyaluma දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි
    Sudu අම්මාටත් බුදුසරණයි

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 9 หลายเดือนก่อน

    🙏♥️🙏උතුම් දර්මය කියම්න් .නුවනැස ලබාදේන දේවුපියානනි ,, සියලුම කර්‍ය්ය මන්ඩයට ස්තුති 🙏♥️🙏

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි.දෙවි පිහිටයි.දීර්ඝායුෂ ලැබේ‍වා.🙏🙏🙏.

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 ปีที่แล้ว

    මැතිතුමණි දීඝායුවේවා 🙏 තෙරුවන් සරණයි

  • @chandimajayasingha3284
    @chandimajayasingha3284 ปีที่แล้ว +3

    boho vatina desanavak dew piyanani.siyalu karya mandalayath siyalu denatath teruvan saranayi.🙏🙏🙏

  • @chithrachandani9007
    @chithrachandani9007 ปีที่แล้ว

    කමාර මහතාටත් දෙවිසුව සේවා පවුලේ සියළුදෙනාටත් නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරනවා තෙරැවන් සරණයි දෙවි පිහිටත් ලැබෙිවා

  • @janakijanaki282
    @janakijanaki282 ปีที่แล้ว +2

    Lassana පැහැදිලි කිරීමක් බොහොම ස්තුති ,kumara මහතාටත් vishwa piyasa methiniyatath pin🙏 theruwan saranai dewi pihitai 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

  • @sandhya5756
    @sandhya5756 ปีที่แล้ว +2

    Sadu sadu sadu
    Apage gurupiyanani
    Loka wasi siyaluma denata theruwansaranai deviphitai
    🙏🙏🙏

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @arunaaruna1151
    @arunaaruna1151 ปีที่แล้ว +1

    ඊලග දවසක මේකට පිලිතුරක් දෙන්න රාත්‍රී කැම ගෙන නින්දට යාමට පෙර පැය 1ක්2ක් වත් ඉදලා නිදාගන්න කියන්නේ මෙය පහදා දෙන්න එය හොදයිද හොදනැද්ද ගුරුපියානනි ගලේවෙල අරුණ

  • @adikarikarunarathna
    @adikarikarunarathna ปีที่แล้ว +2

    මා පූර්ණ වශයෙන් ඔබ තුමා සමග එකගවෙමි

  • @arachchiindrani852
    @arachchiindrani852 ปีที่แล้ว +2

    ⁣ඔබතුමාට බො⁣ෙහාම පින්

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +1

    දානයක් දෙන විට මේ ජිවිතයේ පෙර ජිවිත වල සියළුම නෑදෑයෝ න්ට ආරාධනා කිරීම සුදුසුද. ඔවුන් පිං අරන් නොගියොත්? නැති කරදර ඇති විය හැකියාව තිබෙනවා නේද

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +1

    විශ්ව ශක්තියෙන් කල නොහැක්කක් නැතිනම් අැයි නිති ගැටලුව ඉදිරියේ පදිරි වෙලා ඉන්නේ. විසදන්න කිරණ මදිද

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l ปีที่แล้ว +3

    ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි මහත්මයානෙනි

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +2

    kumara sir ge skin colour. Wage wanna hithamu

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 ปีที่แล้ว +2

    කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයටත් විශ්ව පියස නාලිකා කාර්යමණ්ඩලයටත් මෙි කරන සේවයට තවත් තවත් ශක්තිමත් වෙිවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

  • @sudarshanisilva128
    @sudarshanisilva128 ปีที่แล้ว +3

    සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !! දෙවිරැකවරණයි !! ඔබතුමානන්ට දීඝාසිරීමවේවා🙏ඔබතුමගේ දැනුවත්කිරීම බොහෝම පිං ස්තූතියී

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +1

    කාට හරි කෑම ටිකක් දෙන එක පිනක්නේ. ජිවත්වෙලා ඉන්නකොට කාපු මිනිස්සුනේ මැරුනම කෑවම මොකද. නොපෙනෙන අය පෙනෙන ඔබ එ් අයට දන්සලක් දෙන්න.

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 ปีที่แล้ว +1

    පින්වත් පියානනි ඔබතුමාට දීර්ගායු ලැබේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @schoolfashion2749
    @schoolfashion2749 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි !!!
    🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 ปีที่แล้ว +3

    තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤ ගුරුපියානනි සුදු අම්මා .ව්ස්වපියස.matheneyatah.දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ කාර්ය මන්ඩලයටත්.ගොඩක් පින් ස්තුති තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +2

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

  • @ssranasinghe3113
    @ssranasinghe3113 ปีที่แล้ว +3

    Nirathuruwama waradi nuwaradi karamin apage yapathama wenuwen danuma,nuwana wadidiyunu karana pinwath mathidunta boho pin labewa.deergayu wewa.samata Theruwan saranay.dewi pihitay.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralathamalliyawadu8288
    @chandralathamalliyawadu8288 11 หลายเดือนก่อน +1

    ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @srhgamage9025
    @srhgamage9025 ปีที่แล้ว +1

    විශ්ව සමාධි භාවනාව කාලයක් පුහුණු කළ පසු තමා විශ්ව සමාධියට පත් වූ බව දැන ගන්නේ කෙසේද ?
    තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .

  • @roshanied357
    @roshanied357 ปีที่แล้ว +1

    බොහොම පින් ගොඩාක් ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ වටිනා දේශන යෙන් මා සිදු කල යම් නුසුදුසු දේවල් නිවැරැදි කර ගැනීමට හැකියා ඔබ තුමාට සුදු අම්මාට බොහෝම පින් ස්තුති විශ්ව පියස නාලිකා වෙ මහත්මිය ටත් බොහෝම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏❤

  • @lalithshantha6569
    @lalithshantha6569 ปีที่แล้ว +2

    Stuthie gurupiyanani obathumagi siyaluma බලාපොරොත්තු etu wiva wshwa පියස nalikaatath oba thumiyatath bohomathma pin obathumatah sudu ammatath thiruwan sarani dewi pihitai ❤❤❤❤

  • @dilkashiromani3549
    @dilkashiromani3549 ปีที่แล้ว +2

    ඔබතුමා ට බොහෝම පිං සිදුවේවා 🙏🙏🙏🙏👌👌

  • @MohammedNihal-lf9bq
    @MohammedNihal-lf9bq ปีที่แล้ว +2

    බුදු සරනයි දෙව් පිහිටයි සැම සිත් පැහැදේවා

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +3

    හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතිය පියානනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 විශ්ව පියසෙ ඔබතුමියටද බොහොමයක් ස්තුතිය කිවු දෙවල්වලට හිනා යනව අදත් සතුටින් බැලුවා තෙරුවන් සරණියි පියානනි කාර්යමන්ඩලයටද ගොඩක් ස්තුතිය

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

  • @anushadenagama5350
    @anushadenagama5350 ปีที่แล้ว +1

    Theruwa. Saranai dewiphitai obathumata sudu ammata dewsuwa paule semata 💙🙏🏼💙🙏🏼💙🙏🏼✨✨✨💛💛💛🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +1

    පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා බුදුසරණයි දීර්ඝායු වේවා !!🙏🙏🙏❤️❤️❤️❤️

  • @mayurigamage3741
    @mayurigamage3741 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම පිං අපිව දැනුවත් කලාට තෙරුව සරණයි දෙවි පිහිටයි!"!

  • @එස්එම්එස්සේනාරත්න

    🙏🙏🙏🙏

  • @lukychinthaka49
    @lukychinthaka49 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @MaliSamarajeewa
    @MaliSamarajeewa ปีที่แล้ว +3

    නොදන්නා බොහෝ කරුනු කියාදී නිරතුරුවම අපව දැනුවත් කරන කුමාර මැතිදුන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙව්සුව මාධ්‍ය අංශයේ කාර්ය මංඩලයට ස්තූතියි .

    • @amitha9371
      @amitha9371 ปีที่แล้ว +1

      බොහොම පින් මැතිදුනි .🙏🏿🙏🏿🙏🏿

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි....

  • @lakshikalakshika7816
    @lakshikalakshika7816 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පින් අපි මෙතෙක් කල් නොදැන සිටි කුසල් සහ අකුසල් අපට අපේ එදිනෙදා කතා කරන විදිහට අවබෝද කරලා දුන්න නිසා

  • @IreshaSandamali-ls1xe
    @IreshaSandamali-ls1xe ปีที่แล้ว +1

    Guru piyanani obathuma mage buddha puthtrayek obathumage desana wighghanaye kawadawath nomakena se kawadinawa

  • @pathmawathiebandaralage7729
    @pathmawathiebandaralage7729 ปีที่แล้ว

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🌷🌷🌸🌸🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 ปีที่แล้ว +1

    Budu saranai devi phitai appachi godak pin ❤❤❤🎉🎉🎉

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට ,සහ විශ්ව පියස නාලිකාවේ සියලුම දෙනාට .🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

  • @sriyanigamage505
    @sriyanigamage505 ปีที่แล้ว

    WATINA KARUNU RESAKIN POSHANAYA KARAPU OBA THUMANTA GODAK STHUTHI. THERUWAN SARANAI DEVI PIHITAI. STHUTHI WISHWA PIYASA. .

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බොහොම පින් හැම දෙයක් ගැනම පැහැදිලි කලාට 🙏🙏🙏🙏

  • @induwijesinghe5453
    @induwijesinghe5453 ปีที่แล้ว +1

    Obathumata godak pin sidhdha wewa. Theruvansaranei siyalu devipihetaey 🙏❤

  • @DesikaSamarasinghe
    @DesikaSamarasinghe ปีที่แล้ว

    Pinwath utumanany oya minisunta pilituru dimen wenne oba tuma wehesenawa witaray oba tumata deergau

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව්සුව පියාණනී.මටත් තිබුනු ගැටලු විසදා ගත්තා.ඔබ තුමාටත් විශ්ව පියස නාලිකාවටත් බොහෝම ස්තුතියි.නමෝ බුද්ධාය.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 ปีที่แล้ว +1

    කුමාර මැතිදුන්ට ත් දෙව්සුව කාර්‍යමන්ඩලයේ සියලු දෙනාටත් බොහොම පින් ස්තූතියි ඒවගේම විස්ව පියස නාලිකාව මෙහෙයවන එතුමියටත් බොජොම පින් ස්තූතියො ස්තූතියි සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයො

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව හා දයාබරත්වයෙන් සෙනෙහසින් සුබ පැතුම් එක්කරන ඔබට බෙහෙවින් ස්තුතියි.... 🙏🙏🙏

  • @chamathkagimhana2014
    @chamathkagimhana2014 ปีที่แล้ว

    සියලුදෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤️🙏

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว

    තෙරුවණ් සරණයි! දෙවි පිහිටයි !දීර්ඝායුෂ වේවා පියාණෙනි 🙏💛💛💛💛💛❤️❤️❤️❤️🧡🧡🧡🧡💙💙💙💙💓💓💓💓💜️💜️💜️💜️🙏

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 ปีที่แล้ว

    Obathumata godak pin apiwa danuwath kalata.
    Theruwan saranai

  • @hewadewndaragepriyajanaka2788
    @hewadewndaragepriyajanaka2788 ปีที่แล้ว

    දෙව්සුව දේශය බැබලේවා ,සියලු සත්වයො යහපතක් වේවා ,කුමාර මහත්මයා ,සුදුඅම්මා ඇතුළු කාර්ය මන්ඩලයටම ඇතුළු දෙව්සුව දේශය ලොව බැබලේවා ,,🙏

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @poornadeshan6213
    @poornadeshan6213 ปีที่แล้ว

    🎉

  • @mayurigamage3741
    @mayurigamage3741 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    එක එක මිනිසුන්ට කරුමෙ ගෙවගන්න ක්‍රම හැදෙනවා වගෙ සමහර මිනිසුන්නට කරුමෙ ගෙවාගන්න ලැබන ආයුදය වෙන්නෙත් සල්ලි නේද

    • @thushanthikoralage489
      @thushanthikoralage489 ปีที่แล้ว

      ඔව් නේද ...මෑතකදී ටයිටෑන් සබ්මැරීනයේ කෝටි ගනන් මුදල් වියදම් කරල ගිහින් මරනය වැලදගත්තානෙ

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 ปีที่แล้ว

    පින් ඔබතුමාට

  • @marikabello4879
    @marikabello4879 ปีที่แล้ว +1

    🙏🙏♥️😘