2FORTY2 - මී අඹ වනයේ | Feat. Billy Fernando | Original Song - C T Fernando |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Another golden hit 'Mee Amba Wanaye' by the legendary C. T. Fernando, with this beautiful melody also composed by him and memorable lyrics penned by Ananda Seneviratne.
    When we get the honour of remaking these songs, we do our best to connect the new generation so that the magic of these golden compositions are preserved with a touch of today's creativity.
    Absolutely loved remaking this, featuring our very own Billy Fernando on vocals.
    Thank you to Mantra for organizing this fabulous event and to the beautiful audience who turned up for us that night. You were wonderful.
    Hope you enjoy this one! As always keep it tuned for more:)
    Record Label - CeyMusic
    Original Song Credits
    Artiste - C. T. Fernando
    Lyrics - Ananda Seneviratne
    Music - C. T. Fernando
    New Music Arrangement:
    Music Director - Billy Fernando
    Music - 2FORTY2
    Musicians:
    Main vocals - Billy Fernando
    Drums - Bonjo Fernando
    Electric Guitar - Heshan Joseph
    Bass Guitar - Johan Ranmuthugala
    Electric Guitar - Sheahan Devadoss
    Piano - Sampath Angliya
    Keys - Sithara Fonseka
    Percussion - Lahiru Fernando
    Support Vocals:
    Stephanie Pereira
    Kavindi Kulasena
    Audio Production:
    Post Audio Mix & Master - Heshan Joseph
    Live Sound & Recording Engineer - Buddhika Mendis
    lighting Engineer - Amila Bandara
    Videography
    Video Edit - BF Entertainment
    Clothing Partner - Better Island
    Event organized by - Mantra Events
    #LetTheMusicSpeak

ความคิดเห็น • 357

  • @TrishaniPeiris
    @TrishaniPeiris 6 หลายเดือนก่อน +3

    billy you are great and your band too. really a peace full mind i get when i listen to your music thanks

  • @DharshanaDubai
    @DharshanaDubai 6 หลายเดือนก่อน +4

    අපේ කාලයේ සිංහල සින්දු සුපිරි... 🌹🌹🌹මේවගේ ඒවා දන්න ct ගේ ඒවා... 🌹🌹🌹

  • @chamilasamarakoon3600
    @chamilasamarakoon3600 8 หลายเดือนก่อน +17

    මේකේ අනිත් සින්දු ටිකත් දාන්න පුළුවන්නම් සුපිරි..👍❤️

  • @jindunil
    @jindunil 4 หลายเดือนก่อน +8

    මී අඹ වනයේ
    ගී හඬ පතුරා
    කාවද අමතන්නේ
    ලස්සන මුහුනට ඇස්වහ දෙන්නද
    ඔය හැටි හිනැහෙන්නේ
    මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
    කොහොමද ඇවිදින්නේ
    ලා නිල් පාටට දිලිසෙන හින් දද
    ඇස් දෙක නලවන්නේ
    ###################
    සිහිනෙන් සිහිනෙට
    ඔබ එනවා
    මොනවද හෙමිහිට
    මුමුනනවා
    හදවත රිදුමද නවතිනවා
    මොහොතින් යලි නොපෙනී යනවා
    මී අඹ වනයේ
    ගී හඬ පතුරා
    කාවද අමතන්නේ
    ලස්සන මුහුනට ඇස්වහ දෙන්නද
    ඔය හැටි හිනැහෙන්නේ
    මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
    කොහොමද ඇවිදින්නේ
    ලා නිල් පාටට දිලිසෙන හින් දද
    ඇස් දෙක නලවන්නේ
    ###################
    බඳ වට සුදු ඔසරිය ඇඳලා
    මල් පොකුරක් ඔබෙ අත තියලා
    ලඟදිම මනමාලිය කරලා
    ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා
    මී අඹ වනයේ
    ගී හඬ පතුරා
    කාවද අමතන්නේ
    ලස්සන මුහුනට ඇස්වහ දෙන්නද
    ඔය හැටි හිනැහෙන්නේ
    මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
    කොහොමද ඇවිදින්නේ
    ලා නිල් පාටට දිලිසෙන හින් දද
    ඇස් දෙක නලවන්නේ

  • @lalanava1
    @lalanava1 7 หลายเดือนก่อน +13

    The best music group in srilanka now . All the members are in smiling faces, singing superbly. I am out of Srilanka. But listening and enjoying your songs daily. Good luck and all the best

  • @HaleluADONAI
    @HaleluADONAI 6 หลายเดือนก่อน +2

    It's 3am n I'm still listening... never get tired.. best band ever everyone with smiling faces all the time.. Billy Fernando my favourite from childhood ❤ need more songs please...

  • @sanjeewaperera187
    @sanjeewaperera187 8 หลายเดือนก่อน +12

    මේක නම් තනිකරම addict එකක්,,, පිස්සු කොර ❤❤❤❤❤❤

  • @AluthgeAmith
    @AluthgeAmith 9 วันที่ผ่านมา

    Benthota hotel eke me lagadi gahapu..event eke pattama patta show eka.. ekanam supuri. ..man hithuwe ne mechcha weddo kiuala....
    ලයිටින් ඔක්කොම...music j events .අපේ සර්ගෙ .....❤️❤️

  • @sandunsamantha8798
    @sandunsamantha8798 8 หลายเดือนก่อน +79

    ගීතයට කිසිම හානියක් නැතිව අළුත් විදිහට....රෙගේ රහකට...
    සුපිරිම සුපිරි බිලි සර් ඇතුළු 2 Forty 2 ❤❤❤

  • @chandanawijekumara545
    @chandanawijekumara545 2 หลายเดือนก่อน +13

    යකෝ පටිට බෑන්ඩි එකක් රහට ගහනවා ..ඕවා තමයි යකෝ අපි හොයන .. සිංදු.....ගහපන් ..දිටම ..ප්‍රියන්ත ..කිෂ්ටොපර් .. පෞරාණික ගිත ..බොරැවට රගන එවුන් ගැනු ප්‍රසංග වේදිකාවල ඉවර කරමු ...❤❤❤❤❤

  • @sssperera
    @sssperera 8 หลายเดือนก่อน +165

    This is the only music band that all the members are wt smiling faces.

    • @Team-2FORTY2
      @Team-2FORTY2  8 หลายเดือนก่อน +26

      Thanks soo much

    • @dinethajayasinghe3469
      @dinethajayasinghe3469 8 หลายเดือนก่อน +6

      That's true ❤️❤️

    • @auriliyadesilva6261
      @auriliyadesilva6261 8 หลายเดือนก่อน +4

      Absolutely, performance at it best

    • @sssperera
      @sssperera 8 หลายเดือนก่อน

      @@auriliyadesilva6261 They always do something different very smoothly.

    • @Smith5196
      @Smith5196 8 หลายเดือนก่อน +4

      Enjoying while entertaining us all.......great job.....

  • @clarifernando3762
    @clarifernando3762 2 หลายเดือนก่อน +5

    සලාපුරෙ මිනිපහනක් ඔබ ආසයි ජෙසුනි මෙ පහන නැවතත් දල්වන්න ❤
    ලස්සන යි පියතුමෙනි

  • @AnushaSandamali-pk9vh
    @AnushaSandamali-pk9vh 2 หลายเดือนก่อน +2

    අනේ හරිම පැහැදිලි හඩක් තියෙනවා ඔයාට .. අනාගතය සාර්‍ර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @farahnoordeen692
    @farahnoordeen692 8 หลายเดือนก่อน +15

    Excellent Billy Fernando & 2Forty2 ❤❤ I always love Billy's voice ❤❤

  • @anushkapremathilaka1790
    @anushkapremathilaka1790 6 หลายเดือนก่อน

    Wow, Billy, this band is so amazing that I do not even know how to describe it. I enjoy your performances ❤.

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 9 วันที่ผ่านมา

    ලස්සනයි පැහැදිලි ව කියනවා,, ❤❤

  • @suniltantirige7781
    @suniltantirige7781 8 หลายเดือนก่อน +6

    Perfect. Took us to seventies Colombo. He sounds a bit like the late Sunil Perera of Gypsies.

    • @Team-2FORTY2
      @Team-2FORTY2  8 หลายเดือนก่อน

      Wow.. that's a next level comment. Thank you for that ❤

  • @nethunsuyama2965
    @nethunsuyama2965 17 วันที่ผ่านมา

    Superb vocal!!!keep it up!!! best future!!! thank you very much !!!

  • @upalislk6553
    @upalislk6553 4 วันที่ผ่านมา

    ❤❤i love so much to see drumer never stop smiling always with positive feelings thank you brother really love you ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦 God bless you never change your beautiful attitude..18/10/2024

  • @UpaliFernando-l3w
    @UpaliFernando-l3w 17 วันที่ผ่านมา

    කවදාහරි වෙනවා ඔබ මාගේ...... හුම්..හුම්..

  • @auriliyadesilva6261
    @auriliyadesilva6261 8 หลายเดือนก่อน +3

    Looking forward to witness the beauty of 2forty2 in person. I truly appreciate their magnificence.

  • @thrishalaweerarathne4704
    @thrishalaweerarathne4704 8 หลายเดือนก่อน +5

    One band, which always make me calm on my busiest days.... not knowing.❤

  • @dinidubuddhika501
    @dinidubuddhika501 7 หลายเดือนก่อน

    මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
    ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
    මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
    ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ
    සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
    මොනවද හිමිහිට මුමුණනවා
    හදවත රිදුමද නවතිනවා
    මොහොතින් යලි නොපෙනී යනවා
    මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
    ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
    මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
    ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ
    බද වට සුදු ඔසරිය පටලා
    මල් පොකුරක් ඔබෙ අත තබලා
    ළගදිම මනමාලිය කරලා
    ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා
    මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
    ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
    මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
    ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ
    Translate to English

  • @PalithaDeLivera
    @PalithaDeLivera 7 หลายเดือนก่อน

    Wow! Awesome rendition of a timeless classic!

  • @hasithamahesh1
    @hasithamahesh1 8 หลายเดือนก่อน +4

    හදවත ර්ර්ර්ර්රිද්මෙට නවතිනවා .. ❤

  • @prasannakumara4747
    @prasannakumara4747 7 หลายเดือนก่อน +7

    ඇඩෙනවා..ඒ කාලේ සිංදු අහනකොට..❤❤❤❤❤

  • @ernestcorea5650
    @ernestcorea5650 8 หลายเดือนก่อน +2

    FANTASTIC. thank YOU SO MUH. WISH YOU GUYS THE VERY BEST.

  • @romaynesolomons8481
    @romaynesolomons8481 23 วันที่ผ่านมา

    What a beautiful voice good wishes , hope Johnston seen your talent 😢

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 8 หลายเดือนก่อน +2

    I really Agree
    It’s true so nice to Seen them all the time 👍👏🏼💪🏽🙏🏼

  • @marshallfernando1659
    @marshallfernando1659 7 หลายเดือนก่อน +2

    I listen every day more than 10 times ❤❤

  • @lalithaweerakkody820
    @lalithaweerakkody820 หลายเดือนก่อน

    I love listening to this beautiful song sung by a loyal husband to a lovely wife ❤️❤️👏👏👏

  • @janakakumara2568
    @janakakumara2568 หลายเดือนก่อน

    හොඳ හදවතකට ලැබුණු හොඳ නිර්මාණයක්. වේරලියද්ද සර්ගෙ බැල්ම වැටුනා කියන්නෙම ඒ ගැන අහන්නදෙයක් නැ. ලොන්ලියස් සර්ගෙ voice එක වගෙම රසික ආදරයෙන් වෙලෙන ගීයක් වෙනවා සත්තයි. ජය වේවා කොල්ලො. ඒ තනුව නම් මරු. ලස්සනයි.

  • @jerrychandrasena1898
    @jerrychandrasena1898 8 หลายเดือนก่อน +4

    Wow favourite sinduwama favourite sigerma kiyddi ptta ❤

  • @alexissam2273
    @alexissam2273 หลายเดือนก่อน

    The band with smiles on everyone’s faces

  • @maximuswaragoda6987
    @maximuswaragoda6987 4 หลายเดือนก่อน +1

    All the members of the music band team are with a great smile. Very good attitude, I must mention. Good example for other entertainers. Also, on Sirasa TV last night, who backed the Volly Bastings songs great band. Everyone of the band with an everlasting SMILE. 🎉 Super performance.

  • @sandunlasantha
    @sandunlasantha 8 หลายเดือนก่อน +8

    Great to see 2FORTY2 posting songs regularly so that we have something new to entertain

    • @Team-2FORTY2
      @Team-2FORTY2  8 หลายเดือนก่อน +3

      We hope to do so frequently 🙈

    • @sandunlasantha
      @sandunlasantha 8 หลายเดือนก่อน +3

      @@Team-2FORTY2 Thank you so much🥰

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 7 หลายเดือนก่อน

    timeless rendition , just awesome!!

  • @patmaperera1
    @patmaperera1 5 หลายเดือนก่อน +5

    මේ සින්දුව අහගෙන ඉන්න කොට හදවත රිද්මය නවතිනවා . සුපිරි 💛💚💙💜❤ Billy Fernando

    • @knight8921
      @knight8921 2 หลายเดือนก่อน

      Siduwa kala

  • @namalidunuwille3189
    @namalidunuwille3189 4 หลายเดือนก่อน +2

    Beautiful songs ❤ one of my favorite groups ❤ please come to Kandy to perform

  • @marshallfernando1659
    @marshallfernando1659 8 หลายเดือนก่อน +4

    Very nice music Fernando s very cool people ❤❤❤

  • @InnocentBanyanTree-mg9rg
    @InnocentBanyanTree-mg9rg 2 หลายเดือนก่อน

    Hari maru gayanaya Billy Fdo

  • @shermila104
    @shermila104 5 หลายเดือนก่อน +2

    කොච්චර ලස්සන සිනමා ගීතයක් ද. Thanks for uploading 🎉🎉

  • @paulrajasinghe8950
    @paulrajasinghe8950 6 หลายเดือนก่อน

    You have reached the next level boys . Stay blessed ❤ from 1966 born

  • @virajineegunawardena1531
    @virajineegunawardena1531 5 วันที่ผ่านมา

    Excellent music 😊❤

  • @IreshHapuhaluge
    @IreshHapuhaluge 8 หลายเดือนก่อน +2

    ලා නිල් පාටට දිලිසෙන හිංදද ඇස් දෙක නලවන්නේ.. ❤

  • @JasinthaGunawardena
    @JasinthaGunawardena 8 หลายเดือนก่อน +2

    Favourite band 🌹💕🌹from 🇺🇸

  • @shihanitheexplorer3845
    @shihanitheexplorer3845 2 หลายเดือนก่อน

    Nanga ❤ kawru mona kiwwath oya lassanata sing kala. Oyage podi wayasata oya godaaak dakshai ❤ Kohomath live sing karddi podi podi adu paadu wenawa eka hemotama ehemai
    Good luck ❤🎉

  • @tharinduweeravardana
    @tharinduweeravardana 8 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ perfect 💪

  • @kt643
    @kt643 8 หลายเดือนก่อน +3

    242% perfect Music...❤️❤️❤️. Addicted...😊

  • @lihinidesilva5608
    @lihinidesilva5608 6 หลายเดือนก่อน

    Superb Group, all the very best

  • @amilaprasad8592
    @amilaprasad8592 2 หลายเดือนก่อน

    You did a good job.Excellent…
    Keep it up.

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 2 หลายเดือนก่อน

    ලස්සන කටහඬක් 😮

  • @Dushan-l8z
    @Dushan-l8z 3 หลายเดือนก่อน

    You are the most talented female singer in srilanka❤love you so much. Please we need to see your talented in new band.

  • @RICCAG
    @RICCAG 8 หลายเดือนก่อน +4

    As always, another great performance by 2Forty2

    • @Team-2FORTY2
      @Team-2FORTY2  8 หลายเดือนก่อน +1

      Thanks again!

  • @prasannaliyanage5235
    @prasannaliyanage5235 2 หลายเดือนก่อน

    Great talent
    Liquid gold voice”

  • @thilinafernando8353
    @thilinafernando8353 8 หลายเดือนก่อน +3

    Excellent ❤ 2 forty 2

  • @inuwijerathna3120
    @inuwijerathna3120 8 หลายเดือนก่อน +4

    Another masterpiece..😍😍
    Love the way you all do it with a smile.

  • @sheha_boy_
    @sheha_boy_ 5 หลายเดือนก่อน +1

    පොඩි කැල්ලක් ඇහිලා අවෙ බලන්න සින්දුව පිස්සුවක් ආ 😌

  • @VijithaSenarath
    @VijithaSenarath 5 หลายเดือนก่อน +3

    1001 වෙනි වතාවට අහන මම.

  • @NimalGunaratne-g5i
    @NimalGunaratne-g5i 7 หลายเดือนก่อน

    අහන්න අහන්න ආසයි

  • @seansheriff9978
    @seansheriff9978 8 หลายเดือนก่อน

    my favorite dance band. keep going Billy.

  • @sampriyadarshana
    @sampriyadarshana 4 หลายเดือนก่อน

    Wonderful Flow of Beat (all Music)

  • @silverlinetransporters5215
    @silverlinetransporters5215 6 หลายเดือนก่อน

    Where the billy.Fun is there.Mee amba wanaye.Super singing

  • @travelwith367
    @travelwith367 8 หลายเดือนก่อน +6

    Another Great Hit 2forty2 ❤😍

    • @Team-2FORTY2
      @Team-2FORTY2  8 หลายเดือนก่อน

      Thank you lots🙏🏽

  • @Seabreeze1871
    @Seabreeze1871 8 หลายเดือนก่อน +2

    Wow❤️❤️❤️
    Superb Reggae Style❤️❤️❤️

  • @priyanthadesilva9017
    @priyanthadesilva9017 6 หลายเดือนก่อน

    And they enjoy their own music and entertain the audience in an excellent manner

  • @Jakey69420
    @Jakey69420 5 หลายเดือนก่อน

    තෙසේ බොත් ගොත් මැරීඑඩ් ලූක් ඕන් ෆේස්බුක් 🎉❤❤❤❤❤🎉

  • @sanjayadealwis4438
    @sanjayadealwis4438 8 หลายเดือนก่อน +4

    Super awesome as always guys.... That twist of UB 40 sounds awesome on this... need more frequent updates❤

  • @krishanpathiraja8611
    @krishanpathiraja8611 2 หลายเดือนก่อน

    ❤️👍 super amazing brother ❤

  • @waasfrank
    @waasfrank 8 หลายเดือนก่อน +1

    Sound quality superb 😮

  • @ravindudilmin4016
    @ravindudilmin4016 6 หลายเดือนก่อน

    පිස්සුවක් මේකනම් ❤️

  • @colorfullife4987
    @colorfullife4987 2 หลายเดือนก่อน

    Wowwww... Voise ekaaaa💆‍♀️ waiting for more songs💫
    ~#Ino......

  • @fightingvlogs409
    @fightingvlogs409 7 หลายเดือนก่อน

    රසයි රසයි ,හරිම රසයි❤

  • @weerasinhewegapitiya2260
    @weerasinhewegapitiya2260 2 หลายเดือนก่อน

    ලස්සනයි පුතේ.......

  • @saumyafernando474
    @saumyafernando474 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤ please upload more of your videos. 🎉. God Bless you all

  • @dlmp70
    @dlmp70 8 หลายเดือนก่อน +1

    Fantastic rendition! 👍 Please do more CT Fernando covers.

  • @MrGishangy
    @MrGishangy 8 หลายเดือนก่อน +1

    Such a pleasant Singing....♥

  • @rohanhordagoda2217
    @rohanhordagoda2217 8 หลายเดือนก่อน +1

    They are the BEST BEST BEST !

  • @insuranceadvisor4189
    @insuranceadvisor4189 หลายเดือนก่อน

    වසර 1000කින් බිහිවෙන දුර්ලභ නායකයා ❤❤❤

  • @janithchanuka190
    @janithchanuka190 8 หลายเดือนก่อน +2

    ඒක පට්ට රහක්❤❤❤❤

  • @buddhikahemachandraY2k
    @buddhikahemachandraY2k 8 หลายเดือนก่อน +2

    ඒක මරු❤❤❤

  • @oneworld8918
    @oneworld8918 8 หลายเดือนก่อน

    Hoping will you see at 94th battle of the maroons ❤❤
    Still remember 93rd what a amazing baila sessions that Night 😍🔥

  • @menakapradeep5575
    @menakapradeep5575 8 หลายเดือนก่อน +1

    Fantastic wow wonderful

  • @tharindumadushanka3093
    @tharindumadushanka3093 7 หลายเดือนก่อน

    Drum sound perfect ❤

  • @GunasenaK-wd4cx
    @GunasenaK-wd4cx 7 หลายเดือนก่อน +1

    C.Tla epita melowa ithirikarala giyapu dewalwalata kohoma upahara pudannada?

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 2 หลายเดือนก่อน

    Voice..❤❤

  • @SahanprabothajayawarnaJayawarn
    @SahanprabothajayawarnaJayawarn 8 หลายเดือนก่อน

    ලස්සනයි ,බිලී සර් ❤️❤️❤️❤️

  • @nilanthinissanka9183
    @nilanthinissanka9183 หลายเดือนก่อน

    Wowww

  • @ranjithseneviratne5930
    @ranjithseneviratne5930 3 หลายเดือนก่อน

    නියමයි, සුපිරි, එලකිරි

  • @beautifulmusic3472
    @beautifulmusic3472 2 หลายเดือนก่อน

    Thank you very much for your great dedication and advices to produced this song ❤

  • @asangaperera2303
    @asangaperera2303 8 หลายเดือนก่อน +2

    Niyamay billy ... 🎉

  • @melanmalindu8308
    @melanmalindu8308 6 วันที่ผ่านมา

    මතක ගොඩක් එනව එලියට 🥹💔

  • @WanshaJourneys
    @WanshaJourneys 7 หลายเดือนก่อน

    මේ වගේ එවා තව තව ඔනා වගේ 😊

  • @saliyanuwan6571
    @saliyanuwan6571 5 หลายเดือนก่อน

    superb work love it 🥰🥰

  • @sanjayadhanushka-h1d
    @sanjayadhanushka-h1d 8 หลายเดือนก่อน +15

    මේක නම් තනිකරම පිස්සුවක්.🔥 🔥 🔥

  • @janithananndagoda7679
    @janithananndagoda7679 4 หลายเดือนก่อน

    Sound quality .🔥 🔥 🔥

  • @kasunpramodya5993
    @kasunpramodya5993 5 หลายเดือนก่อน

    Use headphones for better experience and enjoyment 😊
    අනන්තයට යනවාමයි 💗☺️

  • @sudu1515
    @sudu1515 8 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ.. නියමයි❤

  • @maheshaaranjali9092
    @maheshaaranjali9092 3 หลายเดือนก่อน

    හිස් කමක් දැනුනා 😢

  • @chamalgunarathne-jy9cn
    @chamalgunarathne-jy9cn 3 หลายเดือนก่อน

    patta supiriyak